ඔබත් මස් මාලු නොකන දෘෂ්ටියේද ඉන්නේ|Important Few Minutes🙏🏾

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ඔබත් මස් මාලු නොකන දෘෂ්ටියේද ඉන්නේ මේ විඩීයෝ එක බලන්න අනිවාර්යයෙන්ම...
    Important Few Minutes|වැදගත් විනාඩි කීපයක් 🙏🏾
    චැනල් එකත් සබ්කරයිබ් කරගෙනම යන්න 🤝
    Subscribe,Share,Like 🤝
    #buddha #buddhism #buddhiststory #buddhateachings #buddhastory

ความคิดเห็น • 291

  • @GdjgdBsvje-wz4pg
    @GdjgdBsvje-wz4pg 2 หลายเดือนก่อน +75

    දර්මදේසනාව යන අතරෙ මියුසික් එකක් දැමිම සුදුසු නැත එය දහම් අැසිමට බාදාවකි කරැනාවෙන් නරන ඉල්ලිමකි)තෙරැවන් සරනයි

    • @CrazyLives0315
      @CrazyLives0315  2 หลายเดือนก่อน

      🙏🏾❤

    • @udayangamendis
      @udayangamendis หลายเดือนก่อน +7

      viwes gannane oya bana danne... hari haman sabuddika pinwathek kawadawath sindu dala athal ekak denna hithanne na....

    • @wasanasilva7770
      @wasanasilva7770 หลายเดือนก่อน +2

      Ow.......

    • @asokasl
      @asokasl หลายเดือนก่อน +1

      Attha 🙏

    • @suwapathwewa
      @suwapathwewa หลายเดือนก่อน +2

      අපද එකග වෙමි සංගීත නාදය නිසා දහම් කරුනු සාවදානව ඇසිමට නොහැකිය එය අපට මහත්වු බාදාවකි

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 หลายเดือนก่อน +5

    පින්වත් ගව්රවනීය සුවාම්න්වහන්සෙට අපගේ ගව්රවනීය නමස්කාරය වේවා සාධු සාධු සාධු

    • @CrazyLives0315
      @CrazyLives0315  หลายเดือนก่อน

      🙏🏾❤
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 28 วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣🤣🍼🍼🍼🍼🍦🍦🍦🍦

  • @SumudhuPriyangika
    @SumudhuPriyangika หลายเดือนก่อน +11

    හාමුදුරුවනේ අහිංසක සත්තු කවුරු මැරැවත් පව්.අහිංසක සත්ව ජිවිත.එතකොට උන් මරන්නෙ සත්තු කැමැත්තෙන් ද.අනේ හාමුදුරුවනේ ඔය වගේ නුසුදුසු දේශනාවලින් මස් මාලු නොකාපු අයත් කන්න පටන් ගන්නවා

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 หลายเดือนก่อน +7

    හරි වැරද්ද නම් තවම අවිනිශ්චිතයි ස්වාමීන් වහන්ස.
    ඒත් , පන්සිල් වල ප්‍රාණඝාතය පවක් ලෙස දේශනා කරලා තියෙනවා .
    ඉතිං, හැමෝම මස් නොකනවනං , ඉල්ලුම අඩුවෙනවා . එතකොට අලෙවිය අඩුවෙනවා . එහෙම වුනොත් ප්‍රාණගාත.අඩුවෙනවා වගේ හැඟීමක් තියෙනවා .
    ඉතිං කොච්චර පැහැදිලි කිරීම් ඇහුවත්, ඉහත එක බොරු නෙවෙයි වගේ හැඟීමක් දැනෙනවා .
    ඉතිං නොකා ඉන්න පුළුවන් නම් වඩා උචිත යි කියලා හිතෙනවා .🙏🙏🙏

  • @darmasirikalugama2924
    @darmasirikalugama2924 22 วันที่ผ่านมา +5

    පසු බින් සන්ගීතය බන අැසීමට බාදාවක් බව කරුනාවෙන් සලකන්න

  • @dumindumadhusanka4962
    @dumindumadhusanka4962 19 วันที่ผ่านมา +1

    ඉතාමත්ම පැහැදිලි හරවත් දේශනාවක්...ස්වාමීන් වහන්ස ඔබට නිදුක් නිරෝගී සැපය ම වේවා🙏

  • @KolithaRanasinghe
    @KolithaRanasinghe หลายเดือนก่อน +3

    It's really true oba wahanseta mage namaskaraya vawa 🙏

  • @buddhikawijesinghe5754
    @buddhikawijesinghe5754 หลายเดือนก่อน +6

    මේක බුද්ධ දේසනාවක් නොවේ චීවරය පොරවාගත් පෘතක්ජනයෙක්

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 หลายเดือนก่อน +3

    උතුම් නිර්වාණය සාක්ශාත් වේවා...👌

  • @NalinJayathilake
    @NalinJayathilake หลายเดือนก่อน +10

    මුන් වහන්සේ නොකියා කියන්නෙ මස් මාංශ කෑම අව්ලක් නැහැ කියලා නෙ. මරලා තියෙන්නෙ පන ඇති සතෙක් කියලා දන්නවානම් සියලු සත්වයෝ මරනය ට බියයි කියලා දන්නවානම් අටුවා ටීකා අනවශ්‍ය යි. මාංශ කෑම හෝ නොකෑම තමන්ගේ කැමැත්ත. නමුත් මේ වගේ පැහැදිලි කිරීම් අනවශ්‍ය යි. ඔය කාලය තුල සත්ව ගාතනයේ ආදීනව දේශනා කලා නම් කොච්චර වටිනවාද ..

    • @CrazyLives0315
      @CrazyLives0315  หลายเดือนก่อน

      🙏🏾❤

    • @pradeeppriyantha5182
      @pradeeppriyantha5182 หลายเดือนก่อน +1

    • @alvionplus4520
      @alvionplus4520 หลายเดือนก่อน +2

      බුදුන් දේශනා කල දෙය පමණක් පිලිගන්න

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 28 วันที่ผ่านมา

      Gihiyo niweradi bana kiyanawa hamuduruwanta....hamuduruwo lejjawenna ona .nikayak hadagena budda desanawata thamanta ona ewa dagannawa.genith ekkama sasara athaheriya kiyala loke minisunwa andanawa.

  • @LalGamage-jh6ik
    @LalGamage-jh6ik หลายเดือนก่อน +8

    සංගීත පිස්සො ධර්ම දේශණා වලටත් පැනලා.

  • @Wijitha100
    @Wijitha100 หลายเดือนก่อน +10

    පනාතිපාතං පහාය පානාතිපාතා පටිවිරතෝ හෝති
    ත්‍රිකෝටිපාරිශුද්ධ නම් ඒ මස වැලදීම කැපය.
    ත්‍රිකෝටිපාරිශුද්ධ නැති නම් වැලදීම අකැප ය.
    අද වන විට ත්‍රිකොටිපාරිශුද්ධ මාංශ අපට නොලැබේ. එය අහඹු මරණයකින් මියගිය සතෙකුගේ ම යි. කඩේ තිබෙන කිසිම මත්‍ස්‍ය හෝ මාංශයන් අප වෙනුවෙන්ම කවරෙකු හෝ විසින් මරා තැබූ ඒවා ය. එය මිලදී ගැනීමෙන් අප ඒ මරන්නා හට මැරීමට අනුබල සපයමු. එහෙයින් එවිට ප්‍රානඝාත කර්ම පථය සකස් වීම සිදු වෙයි.
    ඒ නිසා මසක් බුදිනවා නම්, කම්මය ද සැකසේ.
    කැමැත්තෝ බුදිත්වා. ඉතිරි පිරිස නික්කම්ම වෙත්වා.

    • @CrazyLives0315
      @CrazyLives0315  หลายเดือนก่อน

      🙏🏾❤

    • @danushkasandeepa9580
      @danushkasandeepa9580 หลายเดือนก่อน +1

      දැන් හිතන්න ඔය මස් කන්නෙ නෑ ..හැබැයි මරන මසුස්සය් මරන්නෙ ගමෙම මිනිස්සු උපාදානාය කරාගෙන් ඔයත් ඒ ගමේ..ඔයාටත් එ කර්මය අදාලයිනෙ...එහෙම බැලුවොත්... මෙහෙම හිතන්න පොඩි දරුවෙක් ආහරයක් විඩිහට මස් කන්වා අවු3වගේ කියලා හිතන්න එය කන්නෙ ආහරයක් විඩිහට...එතකොට චේතනා කර්මය වෙන එක බොරුවක් වෙනවනෙ...

    • @Wijitha100
      @Wijitha100 29 วันที่ผ่านมา

      @@danushkasandeepa9580 මස් බුදින මිනිස්සු සිටින ගමක විසුවාය කියා, ඒ බුදින්නන් කරන පාපයට සමානව කර ගහන්නට වන්නේ නෑ, මස් නුබුදින්නාට. තමුන් ඒ පාපයෙන් වෙන්වී සිටී නම් ඒක තමයි “කුසලය” වන්නේ. හැම ගෙදරක ම හැම වේලටම මස් තියෙද්දී, එය නොකා සිටීමයි ශ්‍රේෂ්ඨ.

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 29 วันที่ผ่านมา +1

      ත්‍රිපිටකයෙ අටුවාවෙ මේ ඔබ කියන දේ තියනවද. නැත්නම් ඔබට ඕන අර්තකතනයක් දෙනවද???? උපාලි ගෘහපතිනම් ගැන අහල නැද්ද

    • @Wijitha100
      @Wijitha100 28 วันที่ผ่านมา

      @@tharakaamarasinghe8170 ත්‍රිපිටක අටුවාව ලෙස ඔබ සලකන්නේ “විසුද්ධි මග්ගය” නම්, මා ඒ අටුවාව පිළිනොගන්නා බව සලකනු මැනවි. මා එසේ කියන්නේ ඇයි කියා විස්තර කරන්නට මෙවැනි කොමෙන්ට් එකකින් බැරිය. විසුද්ධි මග්ගය ගුරුකොට ලියූ පරිවර්තනය වැරදි බව පෙන්වීමට, සනාථ කිරීමට මා කළ වීඩියෝ 20 ක් පමන TH-cam හි ඇත. “කිං සච්ඡ ගවේශී” නම් වූ මගේ චැනලයේ ඇති විඩියො එකක් දෙකක් බලන්න. එවිට ඔබේ ඇස ද විවර වනු ඇත.

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 หลายเดือนก่อน +6

    ආවුද වෙලදාම ,සත්ව ගාතනය,මස් මාන්ස වෙලදාම තහනම් කරල තියනව.

    • @CrazyLives0315
      @CrazyLives0315  หลายเดือนก่อน

      🙏🏾❤

    • @danushkasandeepa9580
      @danushkasandeepa9580 หลายเดือนก่อน +2

      ​@@CrazyLives0315 ඇයි එතකොට දේව දත්ත මස් මාලු කන එක තහනම් කරන්න ඉල්ලදිත් දුන්නෙ නැත්තේ.....එකට උත්තරක් දෙන්න....

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu หลายเดือนก่อน +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน +1

    පින්වත් afe suwamin වහන්සේට mage නමස්කාර වේවා sadu sadu sadu

  • @kumaribandara2442
    @kumaribandara2442 หลายเดือนก่อน +6

    බණ ගැන අවදානයක් එන්නේ නෑ පසුබිමේ දාලා තියෙන මියුසික් එක ඊට ඉහලින් තියෙන්නෙ . වීඩියෝ එක දාපු 🐄 කවුද.....?

  • @sudishnaedirisuriya366
    @sudishnaedirisuriya366 24 วันที่ผ่านมา +5

    මස් මාළු කෑවට වඩා පවක් මේ මිනිස්සු පුරවගන්නවා ද්වේශ සහගත දෘෂ්ටියක් හිත්වල ඇතිකරගෙන. බාගෙට අහලා බනින්න කලින් පොඩ්ඩක් විමසිල්ලෙන් අහන්න ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ දානය සඳහා දෙන මස් මාළු ගැන. ඔය කතාව මමත් අහලා තියනවා. බුදු හාමුදුරුවෝ මස් මාංශ අනුභවය තහනම් කලේ නෑ. දානය සඳහා මොන දේ ලැබුනත් නොඇලී නොගැටී සමසිතින් ප්‍රත්‍යවේක්ෂාවෙන් යුතුව වැළඳීමයි අනුදැන වදාළේ.
    මමත් දාන දෙනවා. කිසිම දවසක ස්වාමීන් වහන්සේලා මස් මාළු තියනවද කියලා හොයන්නෙ නෑ.
    දෙන දෙයක් බොහොම උපේක්ෂාවෙන් යුතුව වළඳනවා .
    කරුණු හරියටම දන්නේ නැත්නම් නිහඬව ඉඳීමයි වඩා සුදුසු. ද්වේශ සහගතව බුද්ධ පුත්‍රයන්ට ගැරහීම භයානක ප්‍රතිඵල ගෙන දෙන පවක්

    • @CrazyLives0315
      @CrazyLives0315  24 วันที่ผ่านมา

      🙏🏾❤

    • @manojkeerthisinghe9120
      @manojkeerthisinghe9120 23 วันที่ผ่านมา +1

      සාදු සාදු සාදු

    • @k.skothalawala2766
      @k.skothalawala2766 22 วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @pradeepmanjula4260
      @pradeepmanjula4260 19 วันที่ผ่านมา +1

      budu hamuduruwo satun maranna epa kiyala tiyenne.wenama mas kanna epa kiyala kiyanna ona nehe.dahama kesewetat manasin usas kiyana api kohmada satun maranne

  • @kmaridecg1911
    @kmaridecg1911 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා පින් වත් ස්වාමින් වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 หลายเดือนก่อน +7

    පැහැදිලි මදි පසුබිමින් එන සංගීත ඝෝෂාව නිසා බනට සංගීතය උවමනා නෑ

  • @NatureNest76
    @NatureNest76 27 วันที่ผ่านมา +4

    බුදුන්වහන්සේ කිවුවා නැතා මස් මාළු නොකන්නෙ සත්තු ගැන මිනිස්සුන්ගෙ හිතේ තියෙන අනුකම්පාව ආදරය නිසා ඒක එකිනෙකාට වෙනස්. පව් සිදු වෙන එක එකක් ආදරේ අනුකම්පාව කියන උතුම් මිනිස් ගුණය තව එකක්

  • @Imaginemind48
    @Imaginemind48 27 วันที่ผ่านมา +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mangalajayawardane8582
    @mangalajayawardane8582 หลายเดือนก่อน +4

    මෙය තේරුම්ගැනීමට සක්කාය දිට්ඨිය යනු කුමක්ද යන්න සහ හේතු පලදහම කර්මානුරූපව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුය.

    • @CrazyLives0315
      @CrazyLives0315  29 วันที่ผ่านมา

      🙏🏾❤

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 28 วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @alvionplus4520
    @alvionplus4520 28 วันที่ผ่านมา +3

    ආහාර වල සැබෑ ස්වභාවය අවබෝධ කරපු බුදු කෙනෙක් අහවල් මස් කන්න එපා අහවල් මස් කන්න කියල දේශනා කරයි කියල හිතන්න අමාරුයි.
    තෙරුවණ් සරණයි ඔබවන්සේට.

    • @CrazyLives0315
      @CrazyLives0315  27 วันที่ผ่านมา

      🙏🏾❤
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

    • @Imaginemind48
      @Imaginemind48 27 วันที่ผ่านมา +2

      ජීවක සූත්‍රය ගෞරවයෙන් යුතුව කියවන්න.
      මගෙ අදහස, ඔබේ අදහස මෙතනදි වැදගත් නෑ. බුදුරජාණන් වහන්සේ මස් මාංශ වැළදීම ගැන වදාළේ කුමක්ද කියලා උඩ සූත්‍රය කියවන්න.
      තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.

    • @alvionplus4520
      @alvionplus4520 27 วันที่ผ่านมา +1

      තෙරුවණ් සරණයි
      නමෝ බුද්ධාය

  • @TusitaKumarage
    @TusitaKumarage หลายเดือนก่อน +6

    මුට තෙරෙන් නැද්ද සිවුරක් දාගෙන මෙ දෙසනාව කරන්නෙ කියලා මෙයා සිංදු පිස්සෙක්

  • @sriyanifernando5606
    @sriyanifernando5606 หลายเดือนก่อน +5

    අපිට කව්‍රරුහරි අසාදාරයක් කලොත් අපි ඊට විරුද්ධව කොච්චර නීතිමය..කටයුතු කරයිද නමුත් උන්.කාට කියන්නද? හොදම දේ තමයි.. අත්තානන් උපමමාකත්වා තමා ට උපමා කළ යුතුයි.. ඒ වේදනාව .. ඒවගේම හේතුඵල දහම දැකිය ය යුතුයි

  • @MilinaMilina-p3o
    @MilinaMilina-p3o หลายเดือนก่อน +6

    කාගෙත් පණ පණමයි සබ්බ පාන භූත හිතානුකම්පා විහරති. අනේ බුදු දහම විකුර්ති කරන්න එපා ලාභ සත්කාර පසු පස යන ලෝකයේ??????😢

  • @damayanthiamarakoon4755
    @damayanthiamarakoon4755 24 วันที่ผ่านมา +1

    එහෙමයි පින්වත් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @balasooriyaas
    @balasooriyaas 25 วันที่ผ่านมา +3

    ශාසනයෙන් පන්නා දැමිය යුතු චීවර ධාරියෙක් .

  • @teranchamika6843
    @teranchamika6843 หลายเดือนก่อน +2

    මිත්‍යාදෘෂ්ටියෙන් මිදෙත්වා!

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @shashinadee7345
    @shashinadee7345 4 หลายเดือนก่อน +3

    👍

  • @traveller-yn7le
    @traveller-yn7le 5 หลายเดือนก่อน +2

  • @Buddhabhiwandana
    @Buddhabhiwandana 3 วันที่ผ่านมา +2

    Music එකනම් හොඳ සුදුසු නෑ

    • @CrazyLives0315
      @CrazyLives0315  2 วันที่ผ่านมา

      🙏🏾❤
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

  • @sudeshpremawardana8641
    @sudeshpremawardana8641 28 วันที่ผ่านมา +3

    තේරුම්ගන්න නුවනක් නෙති උන් මේ බණ අහන්නෙපා නිකන් පෞපුරාවන්නේතිව හිටපල්ලා

    • @CrazyLives0315
      @CrazyLives0315  28 วันที่ผ่านมา

      🙏🏾❤

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 28 วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣owata kiyanne bana neme baha.ehemath nethnam pothe girapothaka.oluwak thiyenam ohoma kiyawida?

  • @user-Mayuranga
    @user-Mayuranga 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

    • @CrazyLives0315
      @CrazyLives0315  2 หลายเดือนก่อน

      🙏🏾❤
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾🤘🏾

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 2 หลายเดือนก่อน +2

    අහිංසක,සතුන්ට,කරැනවදක්වන්න❤

    • @CrazyLives0315
      @CrazyLives0315  2 หลายเดือนก่อน

      🙏🏾❤
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

  • @Lathawejesundhara
    @Lathawejesundhara หลายเดือนก่อน +5

    ධර්මය විනාශ වෙන හැටි බණ පදයක් කියන කොට ඒ අස්සෙත් සංගීතය දානවා මොනවද ඒ අය මේකෙන් බලාපොරොත්තු වන්නේ ඉතින් කරගන්නේ පවක් මට හිතෙන විදිහට අනේ දෙයියනේ කාට කියන්න ද

  • @SandraRAK-v3g
    @SandraRAK-v3g หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu 🙏🙏🙏

    • @CrazyLives0315
      @CrazyLives0315  หลายเดือนก่อน

      🙏🏾❤
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

  • @indhranikwt6367
    @indhranikwt6367 18 วันที่ผ่านมา +2

    දෙවියනේ මේ උතුම් බන පදයට බාදාවක්නෙ මේ මියුසික් එක

  • @dahemidahemi-pu8zc
    @dahemidahemi-pu8zc หลายเดือนก่อน +5

    මියුසික් දාලා සින්දු වක් කියන්න තිබුනේ.මොන මෝඩයා ද මියුසික් දැමිමෙ.

  • @vihagiThisarani
    @vihagiThisarani 2 หลายเดือนก่อน +1

    • @CrazyLives0315
      @CrazyLives0315  2 หลายเดือนก่อน

      ❤🙏🏾
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

  • @sugathbandara8832
    @sugathbandara8832 หลายเดือนก่อน +6

    මස් කලා මයිත්‍රී බවනාව වඩුවම හරිද හාමුදුරුවනේ

    • @sugathbandara8832
      @sugathbandara8832 หลายเดือนก่อน +2

      සිංදුවකුත් කිව්වා නම් හොද නැද්ද ඔය සංගීත යට.

    • @CrazyLives0315
      @CrazyLives0315  หลายเดือนก่อน

      🙏🏾❤

    • @upekasandamali
      @upekasandamali หลายเดือนก่อน +1

      උන්වහන්සේ දේශනා කලේ පිරිසිදු බුද්ධ වචනය. මේක උන්වහන්සේගේ පෞද්ගලික මතයක් නෙමෙයි.

    • @MediaLifeSL
      @MediaLifeSL หลายเดือนก่อน

      උඹ කඩෙන් කුකුල් මස් කිලෝ දාහක් ගෙනත් කෑම බීම දීලා මෙත් වඩ වඩ ඇති කරපං.අනේ උඹ දන්න බුදු දහම. යකෝ බුදුන් වහන්සේ දේශනා කළ දේයි හාමුදුරුවන් කිව්වෙ. තෝ බුදුන් වහන්සේට වඩා වැඩ්ඩෙක්ද ගොං හරකා.

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน

      ​@@MediaLifeSLපානාතී පතා වේරමනී ශික්ශා පදය දේශනා කලේ කවුද ?? ඇයි ඒ ?? තේරුම මොකද්ද ??

  • @chanithuprabashitha7385
    @chanithuprabashitha7385 หลายเดือนก่อน +3

    Me දර්ම දේශනාවෙ full video එක බලන්න ක්‍රමයක් තිනවනම් කියන්නකො.. මෙ වීඩියො එකෙ music හින්දා ඇහෙන්නෑ...

  • @RuwiniDewmi
    @RuwiniDewmi 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

    • @CrazyLives0315
      @CrazyLives0315  21 วันที่ผ่านมา

      🙏🏾❤
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

  • @kmaridecg1911
    @kmaridecg1911 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ලස්සන දේශනාවක්

    • @CrazyLives0315
      @CrazyLives0315  หลายเดือนก่อน

      🙏🏾❤

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 28 วันที่ผ่านมา

      🤣🤣🤣🐂🐂🐂🐂🐂🐂🐂🤣🤣🤣🤣🍼🍼🍼🍼🍼🍼🍼🍼

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwani 🙏

  • @dilanchathuranga3007
    @dilanchathuranga3007 29 วันที่ผ่านมา +4

    කවුද බං මේ music දාන්නේ බන වලට. පිස්සෙක් වගේ.

  • @TnusareAwqw
    @TnusareAwqw 2 หลายเดือนก่อน +1

    Good..k.......adaraiiiiiii

    • @CrazyLives0315
      @CrazyLives0315  2 หลายเดือนก่อน

      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

  • @suwapathwewa
    @suwapathwewa หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ කතිකාව සමග ගැටීමක් නැහැ මෙහි කියා ඇත්තේ දිට්ඨියක් ගැණ .... එය අමෙකුට තේරුණාට යමෙකුට තේරෙණ්නේ නැහැ .. පලමුව හාමුදුරුවෝ තේරුම් ගත යුතුයි. මම මේ කරුණු දේශනා කරන්නේ කකාටද කියා ආර්යයන්ට පෘථග්ජන අයටද කියලා වර්ථමානයේ ඔන්න ඔය තේරුම නොදන්නා නිසා හාමුදුරුවරු නිසා සමාජය අපාගත වෙනවා ඒ පවට හාමුදුරුවරුත් අපා ගත වෙනවා... දැන් මේ කමන්ට් බලන්න කී දෙනෙක් මේ කාරණය නිසා මේ හාමුදුරුවන්ට දෝෂ නගනවාද ඒ මනුස්සයෝ අකුසල් වඩා ගන්නවා ඒ අය අකුසලය මොකක්ද කියලාවත් දන්නෑ... ඒකට මුල් වුනේ කවරෙක්ද භේ ස්වාමින් වහන්සේ....එක්කො දාන අයට අවබෝදයක් තියෙන්න ඔනා හැම දේම නොදා ඉන්න සමහර විට මේ හාමුදුරුවෝ භේක දන්නෙත් නැතිව ඇති...
    උන්වහන්සේ උඩුගත කලානම් කරුණාකර මේ කමන්ට් බලන්න මිනිස්සු කොහොමද මේක දකින්නේ කියා..අපට මස් මාංශ විදිහට මුදලට ගත හැකි ආහාරයක් ලෙස මුදලට ගත හැකි ...
    අපිට උයලා ගෙනත් දෙන දෙයක් අනුබව කලාට පව් නෑ
    ඝාතනය කල සතෙකුගේ මස් මුදලට ගැනීම තුල පව් සිදුවිය හැකියි මෙතනදි චේතනාව බලවත් වෙනවා...
    තව උදාහරණයක් අපි රැකියාවකට ගිය විදේශයක් තුල මස් විතරමයි කියමුකෝ ඇත්තේ.. එතකොට කාරණය වෙනස් සල්ලි නෙමේ මොනදානේ දීලා හො අරණ් කන්න වෙනවා නොමැරී ඉන්න... දහම්කරුණු දක්වද්දි උදාහරණ ගන්න නැතිනම් කියන අයයි අහන අයයි දෙගොල්ලටම ශරියා තමා

    • @CrazyLives0315
      @CrazyLives0315  หลายเดือนก่อน

      🙏🏾❤

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 28 วันที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🐂

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 28 วันที่ผ่านมา

      Mudalata genawath marala kewath parana ewa kewath aluth pita kewath thaman udesa meruwath than kiyala meruwath kage hari jiwithayak parapana nesu asuchi godak.🤣

  • @ShyamaliH.R.S.Nayanakumari
    @ShyamaliH.R.S.Nayanakumari หลายเดือนก่อน +5

    අනේ හාමුදුරුවනේ පසුබිම් වාදනය නවත්වන්න. බුදුසරනයි

  • @ChaniThisera
    @ChaniThisera 19 วันที่ผ่านมา +1

    Budusarani ape hamuduruwane wadanaya nisha apahasui

  • @shyamasinhapurage7535
    @shyamasinhapurage7535 หลายเดือนก่อน +3

    මස් මාංශ කියන්නේ ජීවීන්ගේ ආහාර දාමයේ කොටසක්. හැම වීඥ්ඥානයක් සහිත ජීවියෙක්ම කර්ම ගනුදෙනු සහිත සසරක හිමිකරුවන්.
    අතීතයට වඩා අදවන විට මිනිසා කියන උසස් මනසක් ඇත්තා ශිෂ්ට වනවාත් සමග තම ආහාරය සඳහා මාංශ යොදා ගත්තත් එය ශිෂ්ට සම්පන්න ලෙස කරන්න පුරුදුවෙලා තියනවා. බටහිර රටවල මස් මාංශයමයි ප්‍රධාන ආහාරය. ඔවුන් දිනකට කොතරම්නම් සතුන් ප්‍රමාණයක් මරනවා ඇතිද?. නමුත් ම ආසා ඇති ආකාරයට සතුන් මරන්නේ සතුන්ට එය නොදෑනෙනා ආකාරයට. ඒක එක අතකින් ශිෂ්ට බව. අනිත් දේ විද්‍යාත්මක හේතු. බැරිවෙලාහරි මරණ බව දැනගෙන සතා බය උනොත් ඌව අයින් කරනවා සහ ඒ වන විටත් මරා අවසන් උවත් ඒ මස් ආහාර සඳහා භාවිතා නොකරන බවයි කියන්නේ. මොකද මරණ බය දැනුන සතෙකුගේ ශරීරයේ කෙමිකල් වෙනස්වීම නිසාම ඒ මස විස සහිත වීම නිසා.
    ඉතින් මේවායේ අවම දැනුම්වත් නැති ලංකාවේ වද දීලා මරණ සත්ව මාංශ ගැන කවර කතාද?.
    කන්නම හොඳ නෑ. ලංකාවේ ගොඩක් වද දී මරණ හරක්, ඌරෝ කන මිනිස්සුන්ගේ ලෙඩ වැඩියි, ආයුෂයත් අඩුයි
    ඒ වගේම ඉහළ divine සංඛ්‍යාත වල ඉන්න මිනිස්සුන්ට මාංශය ස්වභාවයෙන්ම පිළිකුල්. නොකාම ඉන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ කියනවා සේ දෘශ්ටි ගත වීමයි පව. එතුලනම් නිර්මාංශ උවත් පලක් නැත.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน +2

    හොරෙන් ,බලයෙන් , ගත් මසට 👉 ණය 👈 වෙනවා ..ණය වි-ණය කරන්න ඕන 😅

  • @SdMax-z9j
    @SdMax-z9j หลายเดือนก่อน +3

    එහෙම අහ අහ ම නෙ කන්නෙ..පව්..කොහොමත් කන්න ඕන නෑ..කන නිසා තමයි මරන්නේ..ඒක නතර කරාම සත්තු ඉතුරුවෙයි.covid කාලෙ mask හැදුවේ බිස්නස් එක වැඩි නිසා .දැන් ඒව ගන්නෙ නැති නිසා ඒතරම් හදනවා ද? කන්නෙ නැත්තම් මරන්නෙ නෑ .ඒ බිස්නස් එක කරන්නෙ නෑ ...අහලම කන කට්ටිය නේ...පව් ..

  • @asokasl
    @asokasl หลายเดือนก่อน +1

    Sadu sadu sadu lovatama danayva aseayva uthum miethree siethin daysana karana darmaya sasarama nivan awabodaweva 🙏💙💛❤🤍🧡🙏🌸

  • @chamindadisanayaka3954
    @chamindadisanayaka3954 27 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ මල කුණු වලදන්න එත් මගේ බුදුහාමුදුරුවෝ අල්ල ගන්න එපා

    • @CrazyLives0315
      @CrazyLives0315  27 วันที่ผ่านมา

      🙏🏾❤
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

    • @tharindudanushka1
      @tharindudanushka1 27 วันที่ผ่านมา +1

      ඇත්ත හාමුදුරුවෝ කන්න ආසාවට වාසියට කතා කරන්නේ

    • @Imaginemind48
      @Imaginemind48 27 วันที่ผ่านมา +2

      මස් කන එක පව් නම්, ශාකමය ආහාර ගන්න එක ඒ කියන්නේ වෙජිටේරියන් වෙන එක පින් ද?
      කරුණාකර මේ ප්‍රශ්නයට පිලිතුර දීල ඉන්න.

    • @tharindudanushka1
      @tharindudanushka1 27 วันที่ผ่านมา +1

      @@Imaginemind48 මෝඩ කතා අහන්න ඒපා

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 25 วันที่ผ่านมา

      Pala Moda pakaya yanna​@@tharindudanushka1

  • @AV_Saha
    @AV_Saha 3 หลายเดือนก่อน

    Nice video ❤

    • @CrazyLives0315
      @CrazyLives0315  3 หลายเดือนก่อน

      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

  • @sriyanifernando5606
    @sriyanifernando5606 หลายเดือนก่อน +4

    මේ තරම් වටිනා දහමක් දේශනා කරද්දී..වැදැගැම්මකට නැති මීයුසික් එකක් දාන්නේ මොන මෝඩයෙක්ද... මේක බජව්වක්ද?..දර්මය ට අවමන් කරන පහත් මිනිසුන් ...

    • @MediaLifeSL
      @MediaLifeSL หลายเดือนก่อน +1

      කියල වැඩක් නෑ අනේ. හිත පැහැදෙනවා නෙමෙයි නිකන් තරහ යනවා. මුංට හැම රෙද්දටම මියුසික් නැතුව බෑ

    • @CrazyLives0315
      @CrazyLives0315  หลายเดือนก่อน

      🙏🏾❤

  • @ImalkaNadishani
    @ImalkaNadishani 24 วันที่ผ่านมา +6

    කොයිම අවසතාවකදිවත් මස් මාළු කෑම බුදු දහම තුළ අනුමත කරලා නෑ...🙄🙄🙄

  • @sumithroshanfernando8934
    @sumithroshanfernando8934 28 วันที่ผ่านมา +3

    මේ ගොතම බුදුපියනන් වහන්සේගේ දර්මය නෙමෙයි. වෙන කාගෙහරි දර්මයක් වෙන්න පුලුවන්. මේ කරන්නේ අනන්තරීය පාපයක්. දේශනා නොකල දෙයක් දේශනා කලා කියා පැවසීම.

    • @CrazyLives0315
      @CrazyLives0315  27 วันที่ผ่านมา

      🙏🏾❤
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

    • @Imaginemind48
      @Imaginemind48 27 วันที่ผ่านมา +1

      මස් කන එක පව් නම්, ශාකමය ආහාර ගන්න එක ඒ කියන්නේ වෙජිටේරියන් වෙන එක පින් ද?
      කරුණාකර මේ ප්‍රශ්නයට පිලිතුර දීල ඉන්න.

    • @rangapradeep-qk5rh
      @rangapradeep-qk5rh 16 วันที่ผ่านมา +1

      Kuburu kotanawa akath pau. Mk sathuta marenawane.

  • @jijudissanayake7691
    @jijudissanayake7691 20 วันที่ผ่านมา +1

    Ahenne na hariyata.

  • @GaminiKarunarathne-r1t
    @GaminiKarunarathne-r1t หลายเดือนก่อน +2

    Lokaanukampawen dharma deshana karapu budupiyananwahanse another ma's mainsheet karma sudusui kiyala kohewathma deshana karalath na.....

  • @MediaLifeSL
    @MediaLifeSL หลายเดือนก่อน +2

    හැම රෙද්දටම මියුසික් මගුල් දාන්නෙපා. කොයි තරම් වටින දේශනයක්ද. ඇහෙන්නෙ නෑ මේ මගුල් මියුසික් රෙද්ද නිසා

    • @CrazyLives0315
      @CrazyLives0315  หลายเดือนก่อน

      🙏🏾❤

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 28 วันที่ผ่านมา

      Kohe watinawada pinbathek kammelikamata kiyana surangana kathawak niwanata adala deyak neme.niwana gena danneth ne.

  • @TharukLakshan
    @TharukLakshan หลายเดือนก่อน +2

    Goda k pin hamuduruwani dannathu mechcha kal hitiye..🙏🙏🙏

  • @nilupasuraweera650
    @nilupasuraweera650 หลายเดือนก่อน +2

    Music play wena eka loku badawak....

  • @vishwalankapriya3622
    @vishwalankapriya3622 หลายเดือนก่อน +3

    පිස්සෝ බණ කියන්නකොට එහෙමයි

  • @SanjayaWijesurendra
    @SanjayaWijesurendra หลายเดือนก่อน +2

    ධර්මය ta sangeethaya danna rpa.

  • @PreemalAthurigiri
    @PreemalAthurigiri 26 วันที่ผ่านมา +1

    ආස නම් කයි.
    නැත්නම් නොකයි.

    • @CrazyLives0315
      @CrazyLives0315  26 วันที่ผ่านมา

      🙏🏾❤
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

  • @NisansalaAravinda
    @NisansalaAravinda หลายเดือนก่อน +1

    Siyalu sathwo suwapath wewa kiyala mayithriyak wadanne kohomada ahinsaka saththu bade thiyagen oya wasiyat hada gen kanne pera athme thamnge demaupiyo daruwo koyi saththth maran baya thiyenwa kath wedanwa danenwa

  • @asafernando6290
    @asafernando6290 28 วันที่ผ่านมา +1

    Music මහා වදයක්

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 25 วันที่ผ่านมา +3

    හරි කැතයි බන කියන කොට ඒකට මියුසික් ඇතුලත් කිරීම

  • @disnasajeewani3711
    @disnasajeewani3711 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට කන්න ඔන නම් තනියෙන් කන්න ගෙන්වගෙන පිස්සුවෙන් ද කියවන්නෙ බහුබුත

    • @CrazyLives0315
      @CrazyLives0315  หลายเดือนก่อน

      🙏🏾❤

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 29 วันที่ผ่านมา +1

      මෙහෙමයි, හාමුදුරුවන්ගෙන් වැඩක් නෑ. සූත්‍ර පිටකය විනය පිටකය කියවන්න.

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 28 วันที่ผ่านมา

      👍inna hetiyen penawane hema ekagema mas kala mathwela wage.sihiyen ne kiyala penawa hodata.

    • @Imaginemind48
      @Imaginemind48 27 วันที่ผ่านมา

      මස් කන එක පව් නම්, ශාකමය ආහාර ගන්න එක ඒ කියන්නේ වෙජිටේරියන් වෙන එක පින් ද?
      කරුණාකර මේ ප්‍රශ්නයට පිලිතුර දීල ඉන්න.

  • @athuaprasanna8685
    @athuaprasanna8685 หลายเดือนก่อน +1

    Thawa kenek satek mara wakkrakarawa mage kema mesayata enawanam a sahage deheya dakinakotama etiwene me satha koytaram sundarawa inna hethda kiyala
    Mama nirmansha a nisa

  • @derricksilva9688
    @derricksilva9688 หลายเดือนก่อน +4

    අනේ මන්දා බන් ඔවා කියන්න ද මහාන උනේ 🤣🤣🤣

  • @mhnkarunathilake5282
    @mhnkarunathilake5282 25 วันที่ผ่านมา +1

    ත්‍රිපිටකේ කොතනද එහෙම තියෙන්නේ ..කරණීය මෙත්ත සුතුරේ මාතායතානීයං පුත්තං කියන්නෙ මොකක්ද එතකොට සත්තුන්ගෙ මස් කන්න පුළුවන් ද...

    • @CrazyLives0315
      @CrazyLives0315  25 วันที่ผ่านมา

      🙏🏾❤
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

    • @rangapradeep-qk5rh
      @rangapradeep-qk5rh 16 วันที่ผ่านมา +1

      Hariyata kiyawala balahan maye puthe.

  • @daviddonperera9421
    @daviddonperera9421 หลายเดือนก่อน +1

    Hmuduruwane
    Ma's kanna one unama one tharam kanna.
    Oya mathrukawa hera wena deyak obata nedda deshana karnna
    Kanna one unama kabaragoyath thalagoya wenawa kiyanna onna oka thamai.
    Kana tharamak mas kanna. Srawakayan thora gani kanne monawada kiyala.
    Seelayehi pihita sitina kenekuta nirayasayenma ma's kema epa wenawa
    Obawahanseta kanna one welada me bana kiyanne kiyala hithenawa.
    Deviyangema Pihitai

  • @TnusareAwqw
    @TnusareAwqw 2 หลายเดือนก่อน +1

    Opawahasata...
    ...awsatayak........hynwada.......lmoakata.....anwata

    • @CrazyLives0315
      @CrazyLives0315  2 หลายเดือนก่อน

      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

  • @kumaravije9369
    @kumaravije9369 หลายเดือนก่อน +2

    Aka labbakwath ona නෑනේ masmalu noka hitiyama lankawe හාමුදුරුවෝ gilina masmaalu aka dawasak nawattiwot sattu kiyak ජීවත් weida

    • @CrazyLives0315
      @CrazyLives0315  หลายเดือนก่อน

      🙏🏾❤

    • @Writer476
      @Writer476 หลายเดือนก่อน +1

      දැන් හාමුදුරුවෝ නේ වැඩිපුර කන්නේ මස් නිකන් ගොන් කතා කියන්න එපා අනිත් දේ කවදාවත් හාමුදුරුවෝ මස් මාලු ගෙන්න කියලා දාන දෙන අයට කියන්නෑ මස් මාලු තිබ්බා නැතා වලදනවා . මස් මාලු තිබ්බොත් වලදන අය වලදනවා . හාමුදුරුවරුන්ට කන්න කියලා මේ ලංකාවේ සත්තු මරන්නෑ 😅! ගිහියෝ විදියට අපියි ඒක නවත්තන්න ඕන

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 29 วันที่ผ่านมา +1

      නිකන් පව් පුරෝගන්න එපා. 😮

  • @GaminiKarunarathne-r1t
    @GaminiKarunarathne-r1t หลายเดือนก่อน +1

    Anith mas mansha kama

  • @galagedaranarada4266
    @galagedaranarada4266 หลายเดือนก่อน +1

    hamuduruwana harak tikak ahnawa salli kiyak gatada ahnawa salli gatta unma tama oya ahnna n p p jaya

  • @thushanmadushanka582
    @thushanmadushanka582 23 วันที่ผ่านมา +1

    Music aka galapanna nh hamduruwo kiyana da ahanna nh

  • @ashokaLandagea
    @ashokaLandagea 25 วันที่ผ่านมา +1

    මෙයාලා මස් කන්න ඕන නිසා දර්මය විකුර්ති කරනව පන්නන්න ඕන මේවගේ අයව

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv หลายเดือนก่อน +1

    Puluvan nam denvath miusic ain karanna bana ahanna be

  • @ChamilaPriyamali
    @ChamilaPriyamali หลายเดือนก่อน +1

    Miusik ahannada Bana ahannada monawada me karanne Mata nam Bana ahenne na hariyata ahilla epa Una

  • @kumudusenevirathne575
    @kumudusenevirathne575 28 วันที่ผ่านมา +2

    හැම සතෙක්ම ජීවත් වෙන්න කැමතියි.තව කෙනෙක්ගෙ ආහාරය සදහා මැරෙන්න කැමති සත්වයා කවුද? ඔබ වහන්සේ ඔය කායන සත්ව වර්ග 10 හැර වෙන්ත් සත්ව ආත්මයක ඉපදුනොත් මොකද වෙන්නේ

    • @CrazyLives0315
      @CrazyLives0315  28 วันที่ผ่านมา

      🙏🏾❤

    • @Imaginemind48
      @Imaginemind48 27 วันที่ผ่านมา +2

      දේශනාවෙන් කියවෙන අර්ථය සිහි කර, නුවණින් විමසන්න.

  • @ccsl6890
    @ccsl6890 หลายเดือนก่อน +1

    Sangithenam wadayak bana ahanna.

  • @chamarasiriwardene396
    @chamarasiriwardene396 24 วันที่ผ่านมา +1

    Ai music danne 😢😢😢

  • @PopLive-xl7ce
    @PopLive-xl7ce 27 วันที่ผ่านมา +1

    Music appa

  • @ThimiraSadhanjana
    @ThimiraSadhanjana 29 วันที่ผ่านมา +1

    9:09 9:09 9:09
    wala thibena

  • @UKGhostcodm
    @UKGhostcodm 27 วันที่ผ่านมา +2

    දැන් උබලා දන්නවද ගිහියන්ට ස්වාමින් වහන්සේලට කිසිම විදියකිම් දෝශාරෝපනය කරන්න අයිතියක් නොමැති බව😂 අනේ මන්ද උබලා හින්දා තමයි මේ රටේ ඉපදෙන එකාගෙ ඉදලා හරියට ඉන්න නැත්තෙ උබලගේ ආකල්ප හොද නෑ බන් .උබලා මෙවට කොමෙන්ට් දදා බුද්දපුත්‍රයකුට වඩා දහම දන්නවා කියලා පෙන්නන්ද ඕනි😂උදේ හවා sciol media vala uda palleha gihin kamaya avussgannava 😂nikan playalla yanna

    • @CrazyLives0315
      @CrazyLives0315  27 วันที่ผ่านมา

      🙏🏾❤
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

  • @kalpanakarunarathne4436
    @kalpanakarunarathne4436 หลายเดือนก่อน +1

    mas kannada pa.....ko mahana une...asawa ataarapiya..ubala wage un lawa ara naaki lonthapol mahanayakala paniwida denne mas diyalla kiyala..ganut illanawa dan dan...

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 28 วันที่ผ่านมา +1

    Uthum budda chiware daranna lebunata niyama sirisaddarmaya lebenna pinak thiyenna ona.me chiwaradariya hari pawkarayek...koi sathath,manussayatath marana baya jiwathwime asawa thiyenawa.budu hamuduruwo wedasitiyanam thuchcha chiwaradariya kiyala paribawa karanne.

  • @GaminiVijayantha
    @GaminiVijayantha หลายเดือนก่อน +2

    Boru.keyanna.apa.mas.kanna.hodana.mas.paratayak

  • @manjugamage7850
    @manjugamage7850 27 วันที่ผ่านมา +1

    Nikan pw purawagannawa boru kiyala

    • @CrazyLives0315
      @CrazyLives0315  27 วันที่ผ่านมา

      🙏🏾❤
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 28 วันที่ผ่านมา +1

    Naluwo wenna siura pawichchi karana thawath ekek...gurage pare gihin atharamanwechchi thawath pinbathek.bana kiyanne silpadayak kadagena kooo nachcha githa wadana....... .....silpade miusik ekath buduhamuduruwo bedala thiyenawada?🤣🤣🤣🤣🤣🤣🍼🍼🍼🍼

  • @nm1301
    @nm1301 หลายเดือนก่อน +1

    😂😂😂😂

    • @CrazyLives0315
      @CrazyLives0315  หลายเดือนก่อน

      🙏🏾❤
      Thanks for your comment ❤ Subscribe now stay tuned with us 🤘🏾

  • @lakmal-oc3xf
    @lakmal-oc3xf หลายเดือนก่อน +1

    Ane boru mahana Epa bun

  • @DamithDamith-sn1yj
    @DamithDamith-sn1yj 29 วันที่ผ่านมา +3

    ඔබ වැනි සීවර දාරින් සාසනෙන් නෙරපිය යුතුයි .

    • @CrazyLives0315
      @CrazyLives0315  29 วันที่ผ่านมา

      🙏🏾❤

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 29 วันที่ผ่านมา +1

      තේරවාදයට අනුව පැහැදිලිකරල දෙනවද මස් කන්න එපා කියල තිපිටායෙ තියන තැන. තැන කීවොත් මට කියවගන්න පුලුවන්

    • @DamithDamith-sn1yj
      @DamithDamith-sn1yj 28 วันที่ผ่านมา

      @@tharakaamarasinghe8170 ත්‍රිපිටකය කියවන්න දෙයක් නැ
      දහම තුල සදහන් වන්නේ සියලුම ප්‍රාණ ගාතයගෙන් වැලකි සිටිම යන්නයි .දහමට අනුව ප්‍රාණ ගාතනය නොවනවානම් මලකුනු කොහෙද .දෙවුසුව දේෂයනට එක්වන්න දාර්මික මිනිසෙකු බිහිවනු නොවනු මානයි.

    • @Imaginemind48
      @Imaginemind48 27 วันที่ผ่านมา +2

      ​@@CrazyLives0315
      මස් කන එක පව් නම්, ශාකමය ආහාර ගන්න එක ඒ කියන්නේ වෙජිටේරියන් වෙන එක පින් ද?
      කරුණාකර මේ ප්‍රශ්නයට පිලිතුර දීල ඉන්න.

    • @Imaginemind48
      @Imaginemind48 27 วันที่ผ่านมา

      ​@@DamithDamith-sn1yj
      සතුන් මැරෙන්නෙ තවකෙක් මරල විතරක් නෙවෙයි.
      සමහර සත්තු ලෙඩ වෙලා මැරෙනවා.
      ආයුෂ ඉවරවෙලා මැරෙනවා.
      විශේෂයෙන් අලි ඇතුන්, විශාල මාංශ භක්ෂක සතුන් වෙනත් සතුන් නිසා මරණයට පත්වීම ඉතා අඩුයි.
      එතකොට මැරුවෙ නැත්නම් මලකුණු කොහෙන්ද කියන එකට පිලිතුරු ලැබිලා ඇති.