ජෙලටින් ගැන මේ දේවල් ඔබ දන්නවාද? - Things to know about Gelatine - Anoma's Kitchen Tips 92
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ජෙලටින් ගැන මේ දේවල් ඔබ දන්නවාද? ඔබ උයන්න කැමති කෙනෙක් නම් අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය ගැන දැනුම වැඩිකර ගමු.
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
අනෝමා මිස් පැහැදිලි කිරීම හරි වැදගත් ඔයාගේ නිහතමානී චරිතයට මා ගරැ කරනවා. තෙරැවන් සරණයි.
බොහොම හොඳ පාඩමක් මේ sheets යුරෝපයේ තියෙනවා කඩවල විකුණන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා
බොහෝම ස්තූතියි .මමත් ඒ දැනුම දැනගත්තෙ අද තමයි🎉🎉
හරිම වැදගත් දැනුම් සම්භාරයක් ❤
හරිම වටිනවා. මීට පස්සෙ පෙර වැරදි කරන්නේ නැතුව රස පුඩිං හදාගන්න පුළුවන්. ජෙලටින් වලින් හදන කෑම රෙසිපි ටිකක් කියලා දෙන්න. 👍💐
ගොඩාක් ස්තුතියි මිස්.අද මිස් හිතලා දැම්මා වගේ මේ වීඩියෝ එක.මම හෙට යාලුවෙක්ගේ දානෙට rainbow jelly pudding එකක් හදන්න ඉන්නේ .ටිකක් ලොකු ප්‍රමාණයක් හදන්න ඕනේ.ඒකේ මිල්ක්මේඩ් එකට ජෙලටින් ප්‍රමාණය හිත හිත හිටියේ...දැන් ඒ ප්‍රශ්නය ඉවරයි.හරිම වටින වීඩියෝ එකක් ....හැමදාමත් වටිනා දේවල් අපිට කියලා දෙනවා.තෙරුවන් සරණයි මිස්....අපි හරිම ආදරෙයි මිස්ට ගෙදර කෙනෙක් වගේ අපිට දැනෙනේ...මමයි දුවයි දෙන්නම මිස්ගෙ කෑම ගොඩාක් හැදුවා...
Thanks a lot. It's a valuable video .
Wonderful
හරීම වටිනව මිස් මේ කියල දෙන දේවල්.ස්තුතියි
Thank you very much Anoma . This is a very important video . Thank you once again for sharing your knowledge . ❤️
Well Explained Thank You so much Aunty ❤️🌹
හරිම වැදගත් මමත් ජෙලි පුඩින් හදලා විකුනනවා බොහෝ දේ ඉගෙන ගත්තා ...❤
ජෙලටින් ගනන් කොහොමද 1Kh
හරිම වැදගත් දෙයක්. Thank you.
හරිම වටින වැදගත් video එකක්.මම ඉන්නේ යුරෝපයේ.මෙහෙ තියෙන්නේ sheet.දැන් පූළුවන් ප්‍රමාණය දැනගෙන කෑම ජාති හදන්න.මෙවැනි ඉතා වැදගත් දෙයක් දාන එක කොච්චර හොඳද.. බුදු සරණයි ඔබට..
Dear Anoma, I was listening to your very useful programme about Gelatine. I would like to point out , when I was very young we still used to make jellies and puddings using Davies gelatine, but we managed to set them without the aid of a refrigerator, unlike today not many households had refrigerators. I still remember my mum being an expert in making puddings and cakes, savouries managed to do everything without a fridge. I am talking about a good 60 years ago . Most of the time I made jelly using china moss, but we manage to set it perfectly without a fridge. As you mentioned in your programme at one point, that things made using china moss need to go in the fridge I thought of mentioning this to you. This is no way a critisism, I am a fan of yours and I love to watch your programmes. Wish you all the best in your future programmes.
Yes you can set chinamoss jelly perfectly without a fridge
Yes Moss jelly (china moss) sets without a refrigerator for sure. ❤️
ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් අනෝමා ආන්ටි.තෑන්ක්ස් ගොඩාක් 🌷❤
Hi Aunty , You are just amazing 😊each vedio much much useful . Thank you so much 😊💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 pls keep doing 👍
You are most welcome
Very useful lesson. Thank you so much
Very important information. Thank you Anoma for explaining so precisely and clearly. 💕😊
හරිම ප්‍රයෝජනවත් vedio එකක්.Gelatin expire වෙලාද කියල දැන්ගන්න විදිහ කියන්න පුලුවන්නම් වටිනවා...❤️
Very informative Anoma, thank you for sharing your knowledge and experience.
ගොඩක් ස්තුතියි අද තමයි වැඩසටහන බැලුවේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි
Nodanna dewal godak dena gaththa anti...thanks annti ❤❤
Thank u for the useful tips u gave us.may god bless u.
Extremely useful! Thank you very much 🙏🏻
Useful video. Thank you dear
මට නම් මොනා දැම්මත් කමක් නැ..අනොමා අම්මාගෙ හැම video එකක්ම බලනවා.😘
Thankyou very much for the valuable information
ගොඩක් ස්තූතියි ආන්ටි. ගොඩක් වටින වීඩියෝ එකක්. අපෙන් වෙන අතපසු වීම් වලට හොද පිලිතුරු ලැබුනා.
අදනමි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මිස් ඇග ෂේප් වෙලා..තවත් ලස්සනයි .බුදු සරණයි මිස්
ගොඩක් ස්තුතියි අම්මේ..ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ට යි....පින් 🌹🌹🌹🌹🌹🌹🌹
Very informative , thanks a lot aunty 🥰🥰
Anoma miss thawa wadagath dewal karunu godak egana gaththa me vediyo akan thankyou miss
ගොඩක් දේවල් ඉගෙන ගත්ත . ඔබට බොහෝම ස්තුති
හැදින්විම හොඳයි ඒත් අවශ්‍ය ම දේ කිව්වේ නෑ...ජෙල්ටින් හදන්නෙ කොහොමද මොනාද අඩංගු දේවල් පැහැදිලි කරේ නැ..
mn search kala. eka hadanne agar agar kiyala muhudu peletiyakata sini dala blender karala. ita passe gelatin kudu hedenne. e agar kiyana eka hariyata polithine nulak wage. ewa world market ekata ewanne china walinlu. hariyatama danne ne. echarai mata hoya gana hambune. muhudu peletiyak kiuwata mata sure ne eka nikan chemicals walin heduwa ekak wage pennenam🤷
ඔයා හරි ඒ වගේම ඒක ප්‍රෝටීනයක්@@jayaminiperera9269
Thank u very much Anoma miss.
Obathumiyata ස්තුති අපව
දැනුවත් කළාට
Thank you for sharing an useful subject
Thank you so much for your sharing.
Thanks for your help
Hugak watina upades tikak oba thumiya pahadili kare.godak sthuthi ..♥️
Thank you very much for the video It's very useful ideas. Today only I got to know the amount how to mix. Thanks mam. Allah bless you and your family. 🌹🌹🏠💕🇱🇰
Thank you ❤Godbless you
Thank you very much mrs.Anoma
dear anoma ,thank you very much for valuble video lesson. one pkt(enovlope)=4grms
Thank you so much for your valuable post
මට ත් තිබ්බ ගැටලු ගොඩකට උත්තර හම්බුනා . බොහොම ස්තුති ඔබ තුමියට ❤️
Very useful. God bless you Aunty❤️
Tx a lot aunty .oyage vedios enakang Balagena innawa
Thank You අනෝම නෝන.
තනි පුඩිම. යි වටලප්පන්. 2 වර්ගය හදන හැටිකියල දෙනවද.? බු.ස.
Thanks a lot anoma forgot to Thanks for your instructions lovely lady 😘.
Thank you so much mis anoma
නොදන්නා de ඉගැන්වීම කොච්චර වටිනවා ද?බොහොම ස්තුති anoma .
හොඳ දැනුවත්. කිරීමක්.. තෑන්ක්ස් අක්කා
If it's just mention 1 tea spoon you take full or level tea spoon ....tks
Thank you very much for educating us
ගොඩාක් ස්තුතියි ඔබතුමියට
ගොඩක් ස්තූතියි anoma mins මම ඔයාගේ වැඩසටහන් බලනවා හැම එකක්ම හරියට වටිනවා * වැදගත් වැඩසටහනක් ඔබ අද කලා ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න 🙏🙏❤❤👍
Ane me gana man Hoya Hoya hitiye thanku anti 👍👌
Thanks Anoma akke..very useful .
Welcome 😊
ඔබතුමී මේ දෙන දැනුම මහ ගොඩක් වටිනවා . ආදරෙයි හැමදාම 🤩😍💖😘
මොස්
Thanks Anoma for sharing your knowledge on gelatin.
Thanks 😊 anoma. Aunty thanks so much ❤️
ආන්ට්ගෙ වීඩියෝවල හරියටම කියල දෙනව ❤
වටින අදහස් ගොඩක්
Mehema dewal thiyanawada danneth ada.thank you so much miss.ardarei hemadamath kantha apita aluth aluth de gena denuma denawata
Thank you very much Anoma aunty
Thank you so much about jelatin program it very important for me
THANK YOU AUNTY
Koyitharam pawichchi kalath, me tharam karunudanagaththe Ada
Thank you very much
Thank you soo.much🌺
Thank you so much 🙂❤️
Always you do nice videos. To get more views reduce the time coz people are too busy and people watch other channels too.. so try to give the messages through short videos..all the best ❤️❤️
Dear anoma. Very important video I was waiting to know about all these things. You know what to give to your subscribers. Knowledge is wide. Ideal educated sweet lady. Blessings of most holy triple gems with love.
ගොඩක් ස්තුතියි
Today only i knew about gelatin sheets
Anoma oyata godak thanks apiwa danuwath kalata
❤️ thanks aunty...
Aunty mata agar agar gena danaganna puluwanda??
Thank you so much
දැනුවත් කලාට ගොඩාක් තුති
Anoma miss mata kiyala dennako podi cups wala jelly pudding hada ganna widiya ...
Thanks. Adarei. Hamadama
Thank you aunty ❤️❤️
Oyage videos godak asawen balanne mama.amma kenek wagei oya mata.mamat cake hadanna puruduwena kenek.godak hadanne cheese cake. Itin gelatin netuwama be.ada hariyatama teruna gelatin use karna widiya.godak pin.teruwansarnai.
Thank you very much 🥀🥀🥀🥀🥀♥️ ❤️❤️🌺💞💟❤♥️💢
Oy kettu wela deara..asanipenda inne..
ගොඩාක් ස්තූතියි
Thanks Anoma
ව්ශ්‍රාමික මට ඔබගේ දැනුම් ස්ම්භාරය හරි ම වටිනව තෙරුවන් සරනයි
Thankyou aunty ..oya kettu wela aunty 😍
Gelatin hadanne.... oorange sareeraya pulussa labena spirit
Valin...... please search on TH-cam
Videos....about it.
Anoma miss dannawanam
Vamane dhanava....
Thank you
Shithakarana nathuwa set wena jelly ..gathata kamak nadda...(Quick set )kadee vikunanna tiyanawa awa hodida mis
How to make jelly with Galatin and juice?
ඔඹතූමියට ස්තූතියි
Anoma anuty grape wine recipe daannako pls aunty..
Gedara wine hadanna hari aasai aunty🥰❤😊
Agar powder gena video ekak ona anti ❤
Jelatin sauththuida kiyala kohomada api dana ganne.. danna kenek kiyannako
Godak wadagath apitath mehe thiyenne jelatin sheet Dana gena hitie na kohomada pawichchi karanne kiala
Watina adahas tikak thanks
Gelatine hadann e kohamada eka visthara karanna
Thanks aunty
Ada hri lassani.❤😅