බටර්ස්කොච් පුඩිම | Butterscotch Pudding in Sinhala with English Subs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #butterscotchsinhala # butterscotch Pudding sinhala#milkmaid pudding #dushanisdiary
    Lets make a Butterscotch Pudding. very soft and delicious, easy to make with condensed milk, eggs, butter and sugar.
    Try this and comment how you like it :)
    බටර්ස්කොච් පුඩිම | Butterscotch Pudding in Sinhala with English Subs
    උකු කල කිරි පොඩි ටින් එකක් (Milkmaid 395g)
    බිත්තර 4
    නැවුම් කිරි - ටින් එකෙන් එකක්
    වතුර - ටින් එකෙන් බාගයක්
    සීනි කෝප්ප 1/2
    බටර් 60g
    ලුණු තේ හැදි 1/8
    වැනිලා තේ හැදි 2
    එනසාල් තුනක්
    ******ලොකු මිල්ක්මේඩ් ටින් එකෙන් හදනවනම් :
    උකු කල කිරි ලොකු ටින් එකක් (Milkmaid 510g)
    බිත්තර 8
    නැවුම් කිරි (fresh milk)හෝ පිටි කිරි- ටින් එකෙන් එකක්
    වතුර - ටින් එකෙන් බාගයක්
    සීනි 130
    බටර් 80g
    ලුණු තේ හැදි 1/4
    වැනිලා තේ හැදි 3
    කුඩු කරගත් එනසාල් හයක්
    Condensed Milk 395g
    4 Eggs
    Fresh milk - 1 condensed milk can
    Water - ½ condensed milk can
    Sugar ½ cup
    Butter 60g
    Salt 1/8 tsp
    3 Cardamoms powdered
    Vanilla 2tsp
    **අවන් එකක් නැතිනම් ස්ටීම් කරන්න පැය 1-1.15 වගේ**
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / dushanisdiary
    Please like my Facebook - page Dushani's Diary
    Instagram - Dushani'sDiary
    ………………………………………………
    Please Subscribe to my TH-cam channel and hit the bell icon to get the new video updates. Thank you very much!
    www.youtube.co...
    butterscotch pudding,butterscotch pudding recipe sinhala,easy dessert recipe sinhala,easy pudding recipe sinhala,pudding recipe sinhala,pudding,butterscotch,how to make butterscotch pudding,butterscotch pudding sinhala recipe,dessert recipe sinhala,බටර්ස්කොච් පුඩිම,butterscoth pudding,recipe in sinhala,home made butterscotch puddding,pudding recipe,easy pudding,best recipes,recipes,පුඩිම,step by step,quick and easy recipe,Easy dessert recipes at home,Butterscotch pudding, Milkmaid pudding, Butter, Milkmaid,butterscotch pudding,butterscotch pudding recipe,pudding,butterscotch,how to make butterscotch pudding,how to make pudding,butterscotch pudding cake,butterscoth pudding,butterscotch bread pudding,butterscotch pudding cake recipe,self saucing butterscotch pudding,how to make butterscotch pudding cake,home made butterscotch puddding,butterscotch (dish),butterscotch cake,butterscotch sauce,pudding recipe,butterscotch dessert,caramel pudding,butterscoth pudding with salted caramel,easy pudding

ความคิดเห็น • 773

  • @nomaperera9882
    @nomaperera9882 ปีที่แล้ว +12

    මම ඊයෙ හැදුව බබාගෙ birthday party එකට. සුපිරි.. ඔයාගෙ Glass jelly pudding එකත් හැදුව.. සුපිරිම විදිහට ආව. Thank you so much darling..❤❤❤

    • @DushanisDiary
      @DushanisDiary  ปีที่แล้ว +2

      Thanks darling 💕💕💕

    • @nadeejanamali8654
      @nadeejanamali8654 ปีที่แล้ว +1

      😊

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 9 หลายเดือนก่อน

      අනෝමා පෙරේරා..ඒකි ඊර්ශ්‍යාවෙන් වය්යිරයෙන් දැවෙනව

    • @sadaru2935
      @sadaru2935 9 หลายเดือนก่อน

      ​@@DushanisDiary butter wenuwata astra use krnn pluwan da ???

    • @sandyaalagiyawanna9290
      @sandyaalagiyawanna9290 5 หลายเดือนก่อน

      ĺlĺ

  • @chandimaratnayake9480
    @chandimaratnayake9480 3 ปีที่แล้ว +7

    අපෙ පන්සලේ දානෙට හැදුවා ..පලවෙනි පාරට හැදුවෙ.. ගොඩාක් හොඳට ආවා..ගොඩාක් රසයි.. ගොඩාක් පින්..
    ❤️❤️

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි මට.💕💕💕

  • @chamid6040
    @chamid6040 3 ปีที่แล้ว +16

    මං අද හැදුවා හරිම රසයි ඉතාලියේ 8 දෙනෙක් එක්ක මං කැවා හරිම රසයි ..එයලා මෙකට හරිම ආස උනා ..ඔයාට මිස් thanks ❤️❤️❤️❤️

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +6

      ගොඩාක් සතුටුයි මට, ඔයාගෙ වටිනා කමෙන්ට් එකට ගොඩාක් ස්තුති !!! 🥰❤️❤️❤️❤️

    • @chamid6040
      @chamid6040 3 ปีที่แล้ว +1

      @@DushanisDiary 😍😍😍🌹🌹❤️

    • @sitharagamage9620
      @sitharagamage9620 ปีที่แล้ว

      @@chamid6040 loo😊😊😊pooo😊

    • @chamathchinthana6419
      @chamathchinthana6419 ปีที่แล้ว

      Italiye 8 dena t online d kawwe?

    • @chandranichandra2864
      @chandranichandra2864 ปีที่แล้ว

      Hi

  • @neth3160
    @neth3160 3 ปีที่แล้ว +29

    මම ඊයෙ මේක හැදුවා.... හරිම ලස්සනට ආවා... ගොඩක් රසයි... අවන් එකේ නම් නෙමෙයි දැම්මෙ රයිස් කුකර් එකේ... කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ... ඔයාට ගොඩක් ස්තූතියි මිස් ❤️❤️❤️

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +6

      Thanks oyage comment ekata!!! Godak sathutui mata 💕💕💕

    • @nadeekapriyadarshani1892
      @nadeekapriyadarshani1892 2 ปีที่แล้ว +1

      Oya rice cokar eke humalenda thembuve

    • @neth3160
      @neth3160 2 ปีที่แล้ว +3

      @@nadeekapriyadarshani1892 රයිස් කුකර් එකට වතුර දාලා ඇතුලෙන් stand එකක් තියලා ඒක උඩින් පුඩින් එක තියලා තැම්බුවෙ

    • @sudarshaniwickramathilake3296
      @sudarshaniwickramathilake3296 2 ปีที่แล้ว +2

      Rice cooker ake thambanakota wahanne mohokinda?wahannama onada?Alluminiyam foil nene

    • @neth3160
      @neth3160 2 ปีที่แล้ว +1

      @@sudarshaniwickramathilake3296 rice cooker eke piyane athul paththata ganakam serviette 1k dala hodata wahanna ... eth hari 😊👍

  • @ThilaSpace
    @ThilaSpace 3 ปีที่แล้ว +2

    මං හදලා දැන් තමා එලියට අරන් කෑවෙ. හැමෝම හරිම රසයි කීවා. මේ වගෙ oven recipe තව දාන්න. Thank you😍

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Thanks for trying out the recipe....mage channel eke thiyana pudding man godak ewa bake karana widiya kiyala denawa... try karala balanna 😊❤️

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thanks for trying out the recipe....mage channel eke thiyana pudding man godak ewa bake karana widiya kiyala denawa... try karala balanna 😊❤️

  • @davinavfernando8692
    @davinavfernando8692 3 ปีที่แล้ว +17

    Thank you so much . Today i made this and my first attempt came up with so perfectly .( actually i steamed it.) Love the smell of butterscotch ❤️❤️❤️❤️

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you for your lovely comment ❤️❤️❤️

    • @Sakunthala-ol9uf
      @Sakunthala-ol9uf 7 หลายเดือนก่อน

      ​@@DushanisDiary6

  • @shiromaligamage7266
    @shiromaligamage7266 3 ปีที่แล้ว

    අම්මෝ මමත් ඔයා කියපු විදියටම හදල මම වැඩ කරන තැන ඉන්න අයට කන්න දුන්න පට්ටම පට්ට රසයි
    ගොඩාක් ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාට
    තෙරැවන් සරනයි

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුති ඔයාගෙ ක්මෙන්ට් එකට..මට ගොඩාක් සතුය්💕💕💕

  • @neluiddagoda7998
    @neluiddagoda7998 3 ปีที่แล้ว +4

    මමත් මේක හැදුවා. හරිම රසයි. Thanks for the recipie. 👍👍👍

  • @madums8951
    @madums8951 หลายเดือนก่อน

    Wwooooo rasama rasa pataiii. 🌹🌹🌹 Akke meka watalappan eka wage steam karala hadanna berida rice coocer eka udin tiyeala?????

  • @hildasomakanthi6234
    @hildasomakanthi6234 3 ปีที่แล้ว +6

    මම මේ පුඩින් එක හැදුව.හරිම රසයි.ස්තුතියි.

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      සතුටුයි .. ඔබට බොහොම ස්තුති වීඩියෝ එක බැලුවට 😊

    • @renusha2574
      @renusha2574 3 ปีที่แล้ว +1

      Meka steem karaganna berida,,

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      @@renusha2574 steam karanna puluwan paya 1-1.15 wage

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ปีที่แล้ว +24

    මම දෙතුන් පාරක් හැදුවා.. බොහෝම ස්තුතියි ඔබට...🙏🙏🌹🌹💗💗💗👍👍

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +2

      Thank you 💗💗💗💖💖💖

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 ปีที่แล้ว +2

      Fridge eke dawas 4k unath puluwan

    • @fatimashasmeen3744
      @fatimashasmeen3744 ปีที่แล้ว

      @@DushanisDiarySuger cup බාගයක් කියන්නේ gram velin kohomada

    • @Wimala-hg5lf
      @Wimala-hg5lf ปีที่แล้ว

      ​@@iroshanilmini7776 9za69😢

    • @HemamalaNawarathne
      @HemamalaNawarathne ปีที่แล้ว

      12

  • @budawarmaarachchi4728
    @budawarmaarachchi4728 3 ปีที่แล้ว +3

    මමත් මේක හැදුව. හොදට ආවා. ස්තූතියි.

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      බොහොම ස්තුති වීඩියෝ එක බැලුවට ❤️

  • @AF-ku4zw
    @AF-ku4zw 2 ปีที่แล้ว +2

    Hi Dushani when I saw your butter scotch pudding picture I wanted to give a try & very moment I subscribed too. Yesterday afternoon I made & we had today taste awesome my whole family love it my hubby repeatedly told it was tasty . Since no gas I steamed it & instead of vanilla & cardamom I add butter scotch flavouring. Thanks so much for the wonderful recipe 👌 Good Luck 🌹 God bless you.

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Wow 🤩 thanks very much for your beautiful comment… it just made my day! ❤️❤️❤️❤️🥰🥰🥰

  • @virajiudayangika2495
    @virajiudayangika2495 ปีที่แล้ว +1

    මම හැදුවා හරිම රසට ආවා.....ස්තුතියි...

  • @jayanidissanayake9498
    @jayanidissanayake9498 3 ปีที่แล้ว +10

    I made it today, it's truly very yummy,all of us love it,even my mom's caramel pudding is in the top place and as with that we don't actually try different recipes but I wanted to try this and turned out well,thank you and well done...

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +3

      🤩 wow, thanks very much for trying it out...I’m happy that you all liked it... thanks for taking time to comment too ❤️💕❤️💕

  • @pahanrathnayake5114
    @pahanrathnayake5114 3 ปีที่แล้ว +6

    ඔබතුමියගේ හැකියාව ඉතාමත් අගෙයි. ඉදිරියටත් මේ වාගෙ දැනුම දෙන්න ශක්තිය ලැබේවා

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      බොහොම ස්තුති 😊

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 3 ปีที่แล้ว +1

    මාත් හැදුවා හරිම රසයි..Thank you so much darling ❤️🙏

  • @VictoryVision138
    @VictoryVision138 2 ปีที่แล้ว +1

    mekath mama heduwa harima rasaii, niweradiwa kiyala dunnata thank you very much

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      💕💕💕💕thank you comment ekata💕💕💕

  • @sanjanaperera1719
    @sanjanaperera1719 3 ปีที่แล้ว +4

    Man ada දෙවැනි davasa හදන ,mata පළමු සැරේ අමතක una comet ekak danna,harima rasai👍 ,හොඳට ava, තවත් me vage vidio බලාපොරොත්තු වෙනවා 🙂

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුති ❤️❤️❤️

    • @ranjanperera3293
      @ranjanperera3293 3 ปีที่แล้ว +1

      Tin kiri natuwa hadanna baritha akki

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Be nangi....

  • @shashinidissanayake1725
    @shashinidissanayake1725 3 หลายเดือนก่อน

    Meka mmath heduwa harima rasata awaa.thank you very much akke me wge recipe genawata❤

  • @mirihanakaruna617
    @mirihanakaruna617 2 ปีที่แล้ว

    මන් කීප වතාවක් මේ පුඩිම හැදුව .හරිම රසවත් .ස්තුතිය

  • @dineshikasamarasekara6545
    @dineshikasamarasekara6545 3 ปีที่แล้ว +1

    Mamath heduwa... harima rasai. .. man godaaak kemathi desert ekak...thank u..

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Thank you so much 💕❤️💕❤️

  • @tharusirathnayaka868
    @tharusirathnayaka868 3 ปีที่แล้ว +1

    Milkmade wenuwata kiri piti walin hadanna puluwn neda

  • @piumifernando6223
    @piumifernando6223 3 ปีที่แล้ว +1

    Ane Ada man haduwa ...maru ...Marama rasai....wachana na kiyanna Mata...thank you Dr.

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Thanks darling ❤️💕❤️💕

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    Wow beautiful and delicious recipe
    Looks so yummy and tasty
    Mouthwatering 👌
    Nice preparation 👍 beautiful presentation 👌 thanks for sharing

  • @DushanisDiary
    @DushanisDiary  3 ปีที่แล้ว +21

    අවන් එකක් නැතිනම් මේ
    පුඩ්න් එක ස්ටීම් කරන්න පැය 1-1.15 වගේ.

  • @pushpathennakoon6052
    @pushpathennakoon6052 ปีที่แล้ว +1

    Harima Pehediliy Oyata Thanks,,😘

  • @ajstatus8782
    @ajstatus8782 3 ปีที่แล้ว +2

    මන් අද මේක හදලා බැලුවා. ගොඩක් රසයි අක්කි ❤ තව මේ වගෙ රෙසිපිස් දාන්න 😘😘😘

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Thanks nangi 🧡❤️😘

    • @selvankitchen
      @selvankitchen 3 ปีที่แล้ว +1

      @@DushanisDiary thanks a lot

  • @premilapannilage9343
    @premilapannilage9343 4 วันที่ผ่านมา

    Daddy,s girl😍❤️❤️

  • @priyangalakmini9840
    @priyangalakmini9840 หลายเดือนก่อน

    Mekata piti kiri use karanna barida

  • @viranjithmendis7791
    @viranjithmendis7791 3 ปีที่แล้ว +2

    Apith haduwa Oya wagema awa. Nice

  • @mojonewslk
    @mojonewslk 10 หลายเดือนก่อน

    හරිම රස පාටයි, ඒ වගේම හද්න හරිම පහසුයි

  • @samodhigamage7077
    @samodhigamage7077 2 ปีที่แล้ว +1

    Mamath haduwa....hariyatama awa thankyou so much....❤️

  • @laliththushara3292
    @laliththushara3292 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා අද හරිම රසයි
    ස්තූතී ඔයාට

  • @harshadilhani2497
    @harshadilhani2497 3 ปีที่แล้ว +1

    A vidiyata heduwa.harima rasai.👍😘

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you.... ❤️❤️❤️

  • @thamotharmp.s1979
    @thamotharmp.s1979 3 ปีที่แล้ว +2

    😋😋😋මම ගෙදර ඇදුවා රාසයි

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Thank you 😘😘😘💕

  • @channelonephilosophy
    @channelonephilosophy ปีที่แล้ว

    බිත්තර නැති පුඩින් එකක් හදන්න පුලුවන්ද මිස් ...සුබ අනාගතයක් ,.......

  • @thilininadeesha3227
    @thilininadeesha3227 3 ปีที่แล้ว +3

    Hodata awa mama iye heduwe.harima rasayi .

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +2

    Great recipe.
    Easy to understand.
    Thanks a lot.

  • @piyumiparanavitane6863
    @piyumiparanavitane6863 3 ปีที่แล้ว +1

    Akka kiyala denawa hari lesiyen terenna... mn eka balagena haduwa. Godak rasata awa. Thankyou akki♥️

  • @pradeepaliyanage2483
    @pradeepaliyanage2483 3 ปีที่แล้ว +7

    I made this with the help of your video. It came out perfect. Thanks a lot 💛

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Thank you ❤️🥰❤️🥰

  • @Pramo759
    @Pramo759 ปีที่แล้ว +1

    Mmmmm....හරිම රසයි..😋😋

  • @himashadilshanividanapathi7035
    @himashadilshanividanapathi7035 4 หลายเดือนก่อน

    Mn ada meka haduw dr.aththatma marama rasai.gedr hamoma sathutin kewa .tnx u so much❤❤❤

  • @nirohama4722
    @nirohama4722 3 ปีที่แล้ว +1

    Harima rasai mn 5 paarak vithara haduwa.thnks oyata

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Sthuthi oyata.... harima sathutui 😊❤️

  • @rasikapushpakumara2983
    @rasikapushpakumara2983 3 ปีที่แล้ว +2

    අපිත් හැදුවා මාර රහයි.😘

  • @manojiperera1679
    @manojiperera1679 ปีที่แล้ว +1

    නිතරම හදනවා.....හරිම රසයි.....thankyou so much

  • @senusehansa3496
    @senusehansa3496 3 ปีที่แล้ว +1

    Hrima lassnai akki rasa patai hodata kyla dunna thnks 😋😋😘😘😘❤

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Thanks nangi.... welawaka hadala balanna ❤️

    • @senusehansa3496
      @senusehansa3496 3 ปีที่แล้ว

      @@DushanisDiary අනිවාර්යයෙන් hdanwa akkiiii 😘

  • @nadinikagunawardhana414
    @nadinikagunawardhana414 6 หลายเดือนก่อน

    Butter wenuwata Astra use krnna barida

  • @piyumidilrukshika3127
    @piyumidilrukshika3127 2 ปีที่แล้ว +1

    මම ඉයේ හැදුවා හරිම රසයි

  • @dancestudio6212
    @dancestudio6212 3 ปีที่แล้ว +10

    අනේ මමත් හැදුවා හරිම රසයිඒ වගේම හොදට ගැලවුන..තැන්ක් යූ මේවා කියලා දෙනවට 😍❤️🙏

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      ස්තුති ඔබට ❤️❤️❤️❤️

    • @anugayathri8471
      @anugayathri8471 3 ปีที่แล้ว

      @@DushanisDiary 😃🌝🌞🌩⛅🌛🌜☁🌟🌛⭐🌚😇

    • @kanthicaldera1361
      @kanthicaldera1361 3 ปีที่แล้ว

      Cant we steam

    • @chandrikadesilva917
      @chandrikadesilva917 3 ปีที่แล้ว

      @@anugayathri8471 go hip.

  • @nesamkandiah5294
    @nesamkandiah5294 3 ปีที่แล้ว +1

    Very good teaching. You explained it well and i am going to try bakong it. Thank you

  • @TravelwithRicky
    @TravelwithRicky 3 ปีที่แล้ว +1

    හදලා බලන්න ඕනි . ආ ඔයගෙ අනිත් විඩියො බලන්න සියලුදේ කලා 👍👍🇸🇬

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Mamath oyage channyeka balanam, thank you 😊

  • @dinushasewwandi8410
    @dinushasewwandi8410 3 ปีที่แล้ว

    Akke Oyage me butterscotch pudding eka man ada haduwa
    Hariyatama awa godak rasai.
    Thank you so much ❤️

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thanks nangi comment ekata 💕❤️💕❤️🌹

  • @chathurikarathnayake861
    @chathurikarathnayake861 ปีที่แล้ว

    Mn ada haduwa ❤ 2nd time
    Harima rasai
    Thank you ❤😊

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +8

    නියමයි මමත් හදන්නම ස්තුති මිස් ❤

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      ස්තුති වීඩියෝ එක බැලුවට ❤️

    • @venusbeautysalon901
      @venusbeautysalon901 3 ปีที่แล้ว

      අද

  • @priyanjalidinushima3042
    @priyanjalidinushima3042 8 วันที่ผ่านมา

    Pol kirida freshmilkda

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 ปีที่แล้ว

    මමත් අදම හදනවා .ස්තුතියි ඔබට .

  • @surinthadesilva8725
    @surinthadesilva8725 3 ปีที่แล้ว +6

    Congratulations! Nice recipe. It will be a nice dessert I am sure.
    Thank you for your demonstration. Stay safe.

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thanks very much ❤️❤️❤️❤️

  • @randikaselladore3046
    @randikaselladore3046 3 ปีที่แล้ว +1

    ෂා නියමයි. Aka

  • @rashfdo7745
    @rashfdo7745 3 ปีที่แล้ว +1

    Thanks akki math haduwa meka harima rahai.. 🤩🤩

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Welcome nangi!!! Enjoy 💕💕🥰😘

  • @TravelwithRicky
    @TravelwithRicky 3 ปีที่แล้ว +1

    ඔන්න මමත් ආව මෙක හදන්නෙ කොහොමද කියලා බලන්න . මගෙ චැනල් එකේ home page එකේ පහලට යනකොට නිකමට වගෙ දැක්කෙ හිතුව එන්න බලන්න . පඩු නෑ ආවට .

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුති 😊

  • @surandihansika7738
    @surandihansika7738 3 ปีที่แล้ว +1

    රස පාටයී..හැදුවට පස්සේ කොච්චර කල් තියාගන්න පුළුවන් ද

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      කැරමල් පුඩිම ව්ගේම තමයි

  • @namalipradeepika1237
    @namalipradeepika1237 ปีที่แล้ว

    Mamat maka haduwa harima rassiiiii

  • @anushikachaturangi6543
    @anushikachaturangi6543 3 ปีที่แล้ว +1

    Akke oyage recipe eka gdak hodai.anit ayage ewa sartaka na wage .matat hadanna asa hituna.thanks.

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Thanks nangi ❤️welawaka hadala balanna

  • @GimaniAnupama
    @GimaniAnupama 4 หลายเดือนก่อน

    මිස් සිනි අඩුවෙන්දාලා හදාගන්න බැරිද

  • @dilhanichathurika2960
    @dilhanichathurika2960 3 ปีที่แล้ว +2

    Maara lassanai pudding eka...

  • @sajinitharaka3570
    @sajinitharaka3570 2 ปีที่แล้ว

    man meka heduwa. Rasama rasai akki 😍🥰🥰

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Thanks nangi 💞💞💞😘

  • @Bamb188
    @Bamb188 8 หลายเดือนก่อน

    Shok hodata rubber spatular eken hediganawa

  • @dimeshamadushani8453
    @dimeshamadushani8453 3 ปีที่แล้ว +1

    Mamath heduwa oya kiyala dipu vidiyata thank you

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      සතුටුයි ...ගොඩාක් ස්තුති 🧡

  • @randomqueen5395
    @randomqueen5395 3 ปีที่แล้ว +2

    හරිම රසයි පුඩිම නම් මම හැදුවා

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      ස්තුති ඔබට ❤️

  • @m.merushika7588
    @m.merushika7588 3 ปีที่แล้ว +1

    Math haduwa athtama hrima rasai 😊

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      💕❤️💕thanks darling

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +1

    Godak hodai apitt hadala balanm budu saranai❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      ස්තුති ඔබට 😊

  • @ravindradeshan1176
    @ravindradeshan1176 ปีที่แล้ว

    1kg recipe hadala kiyannko miss

  • @danushijayawardana8286
    @danushijayawardana8286 3 ปีที่แล้ว +1

    Best Butterscotch recipe so far. Thank you very much

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද වීඩියෝ එකක් මමත් හෙටම ඔන්න මමත් ආවා සහයෝගය දුන්නා

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුති ඔයාට ❤️

  • @alfreddamayanthy4126
    @alfreddamayanthy4126 ปีที่แล้ว

    Wow very nice healthy pudding thank you 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️💙

  • @srikanthirathnakumari6219
    @srikanthirathnakumari6219 3 ปีที่แล้ว +1

    Mara rasai...thanks...👍👍👍

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      💕❤️💕😊😍thank you comment ekata

  • @marianrodrigo3371
    @marianrodrigo3371 5 หลายเดือนก่อน

    Can I steam this pudding?

  • @dharshaneevishwalingham8619
    @dharshaneevishwalingham8619 3 ปีที่แล้ว +3

    I made by on yesterday so delicious 😋 thank u for the recipe

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thanks very much 🧡❤️😘❤️

  • @chandrikajayaweera6922
    @chandrikajayaweera6922 7 หลายเดือนก่อน

    Meka dawas keeyak tiya Ganna puluwnda

  • @thulsisameendra8124
    @thulsisameendra8124 7 หลายเดือนก่อน

    Fresh milkma oneda

  • @lasanthisilva2775
    @lasanthisilva2775 3 ปีที่แล้ว +1

    ස්තුතියි රෙසපියට . මේ ප්‍රමාණය කීදෙනෙක් ට විතර ඇති ද ? ඔයා ගත්ත තෑටියෙ සයිස් එක කීයද ?

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      8” thatiyak, 8-10 denekata athi

    • @lasanthisilva2775
      @lasanthisilva2775 3 ปีที่แล้ว +1

      @@DushanisDiary ස්තුතියි . පුළුවන්නම් කැරමල් පුඩිං එක්ක චොක්ලට් කේක් දාලා හදන හැටි පෙන්නන්නකෝ.

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Man video ekak karanam ikmaninma ❤️

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว

    Wow. Mouthwatering. Its looks extremely delicious. Keep posting new more videos.

  • @worldbeautieeees
    @worldbeautieeees ปีที่แล้ว

    Aththatama rasai🥰❤️❤️

  • @shameeramufazzel8756
    @shameeramufazzel8756 3 ปีที่แล้ว +1

    Hi dear.. Gordark watinawa oyage vedio eka mae dessert eka balana kotama harri lassanai denma mata hadanna ona but mae welawe mata eggs gedara nae bacoz shops are close 😢 aniwarenma ikmanatama adala balala mn oyata mage comment eka dannan dear thank you for your lovely Ressipis ❤❤

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Oyata godak thanks comment ekata, haduwoth rasa kohomada kiyanna 😊😊❤️parissamen inna....

  • @hemanthadesilva527
    @hemanthadesilva527 ปีที่แล้ว +1

    Perfect ❤️🌹❤️...! Born to Teach Cookery...!

  • @AbdulRahman-nf5ct
    @AbdulRahman-nf5ct 3 ปีที่แล้ว +2

    Thank you sis. For your resipe I will try.

  • @m.s.yummiez
    @m.s.yummiez 3 ปีที่แล้ว +2

    Thanks for the great videos and great recipes

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you ❤️💕❤️💕

  • @mariankahandawala8470
    @mariankahandawala8470 3 ปีที่แล้ว +5

    Great recipe. I tried yesterday and it came out really well. Thank you for sharing your knowledge with us. Keep it up 💐❤️

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Thanks darling 💕💕💕🌹

  • @nalanisenanayaka2275
    @nalanisenanayaka2275 ปีที่แล้ว

    Meka pressurecookey eke hadan berida

  • @chandimasamanmali5801
    @chandimasamanmali5801 4 หลายเดือนก่อน

    pattai🥰harima rasai

  • @christinedias9361
    @christinedias9361 ปีที่แล้ว

    Steemer eke hadanna puluwanda

  • @sunali79
    @sunali79 2 ปีที่แล้ว

    I made it too nangi.it was super easy and so delicious. Thank you for sharing easy recipes.

  • @chandaninimali1578
    @chandaninimali1578 3 ปีที่แล้ว +4

    ලස්සන යිවැඩේ

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      බොහොම ස්තුති❤️

  • @shironifernando2402
    @shironifernando2402 3 ปีที่แล้ว +1

    Wishesha deyak na nama witarai wenas e kale idala hadana pudumak oya

  • @hiruninelusha5453
    @hiruninelusha5453 9 หลายเดือนก่อน

    Butter monada ganna puluwan? Astra walinuth hadanna puluwan da?

  • @chamilapalagasinghe1378
    @chamilapalagasinghe1378 8 หลายเดือนก่อน

    Math heduwa harima rasai 👍❤

  • @sanduniperera187
    @sanduniperera187 3 ปีที่แล้ว +1

    Man ada heduwa akki. Eth thiththa rasak awa.

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว +1

      Seeni godak kara unama thiththa wenne

  • @thikinihewage24
    @thikinihewage24 3 ปีที่แล้ว +2

    Steem karala ganna barida

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Ou steam karanna puluwan. Paya 1-1.15 wage steam karala gannak

  • @sumeeshachamodi1514
    @sumeeshachamodi1514 3 ปีที่แล้ว +1

    Math haduwa harima rasai😊Thank you akke

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      You welcome nangi... enjoy 😊💕

    • @tharushizoysa5331
      @tharushizoysa5331 3 ปีที่แล้ว

      Oven ekeda haduwe. Element kohmda damme rath wenna