අදටත් ආදරේ නොකියපු ශිහාන් මිහිරංගගේ ආදර කතාව...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2020
  • අදටත් ආදරේ නොකියපු ශිහාන් මිහිරංගගේ ආදර කතාව...
    සම්පුර්ණ විඩියෝව සඳහා පිවිසෙන්න - bit.ly/2G8ZZsL
    #copychat #hirutv #ShihanMihiranga
  • บันเทิง

ความคิดเห็น • 453

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 3 ปีที่แล้ว +968

    ෂෙහාන් කියන්නේ නිහතමානී අවංක මනුස්සයෙක් ඔබගේ කැදැල්ලට බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ජයවේවා

  • @sududonidananjya5726
    @sududonidananjya5726 3 ปีที่แล้ว +304

    ශිහාන් සර් කියන්නේ අවන්ක නිහතමානී තරුවක් .අපි ඔයාට ගොඩාක් ආදරෙයි .සර්ගේ බිරිඳ ගොඩක් luky..

  • @nishivlogs4999
    @nishivlogs4999 3 ปีที่แล้ว +480

    ශිහාන් කියන්නෙ පට්ට චරිතයක් සමාන කරන්න කෙනෙක් ඒ ෆීල්ඩ් එකෙ තව ඉන්නවද කියන්න ම්ං දන්නෙ නෑ. ජීවිතය ගැන ගොඩක් දැනුම් තේරුම් තියෙන වයසට වඩා හරි පරිනත පිස්සු කෙලින්නෙ නැති ඔතනම ඉදගෙන ඉන්න තවත් අයට ආදර්ශට ගන්න පුලුවන් පට්ටම අවංක චරිතයක්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤️❤️❤️

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 3 ปีที่แล้ว +561

    පාසැල් අාදරේම ජය ගන්නත්..ජනප්‍රිය වුනාම වෙනස් නොවී ඉන්නත් පුළුවන් වුනා කියන්නේ හොඳ අවංක කොල්ලෙක්...සුභ පැතුම්!!!
    හැමදාම පවුලට මුල් තැන දෙන්න...💖💖💖

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 ปีที่แล้ว +4

      අනේ ෂෙහාන් බබා ඔයා හරිම වාසනාවන්තයි අහිංසක ජනප්‍රියම දා අහිංසක ජනප්‍රියම දායකයෙක් අපි තාම ආදරෙයි ඔයාටත් ඔයාගේ නෝනටත් බබාලා දෙදෙනාටත් ප්‍රීතිමත් ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @rangahansa3644
    @rangahansa3644 3 ปีที่แล้ว +462

    සිරස සුපස්ටා තරගෙන් ශිහාන් අයින් වෙද්දි මම් කෑ ගහල ඇඬුවා... කතා කරන්න ආස හිතුන චරිතයක් බොහොම නිහතමානී හැමතැනකින්ම ගෞරවයක් ලැබෙන ආදරණීයම චරිතයක්...ගොඩක් ආදරෙයි... ගොඩක් සතුටෙන් ඉන්න ශිහාන්..😍😍

    • @CLOUD-ty3cp
      @CLOUD-ty3cp 2 ปีที่แล้ว +5

    • @mekalaindeewari7330
      @mekalaindeewari7330 9 หลายเดือนก่อน

      Ape bodime un denna eda kaweth na😁😁😁

    • @rnkrnk2490
      @rnkrnk2490 9 หลายเดือนก่อน +1

      එතකොට උ දිනුවේ නැද්ද

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 ปีที่แล้ว +466

    Shehan කියන්නේ නිහතමානී ආගමට ගොඩාක් ladi api ගොඩාක් aderaya කරන විශිෂ්ට කොල්ලෙක්

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix 3 ปีที่แล้ว

      ekada baudda sinduwak kiyapu gaman tharaga karuwawa kapanne api eka dakka hiru star tharagaya purawatama

    • @CLOUD-ty3cp
      @CLOUD-ty3cp 2 ปีที่แล้ว +3

      @@SamanKumara-ye6ix පිස්සුද සහෝදරයා..ඔයා හිරුස්ටාර් බලන්නැතුව ඇති..ඇයි කතෝලික කට්ටිය කීදෙනෙක් අවුට් උනාද...අදත් එයා කතෝලික කෙනෙක්ට රතු ලකුන දුන්නා..එයා ආගම් බලන්නෑ....එහෙනම් ඉතින් නිරෝශා කතෝලික කට්ටියට දුන්නැතිඋනාම අපිටත් මෙහෙම කමෙන්ට් දාන්න පුලුවන්නේ..බොරු දේවල් ඇද ගන්න එපා....

    • @ishanrupasinghe836
      @ishanrupasinghe836 2 ปีที่แล้ว

      @@CLOUD-ty3cp ma adara කතාව සංසාර ya පතාගෙන ana adara kathavak hamadama sathutin inna wife harima vasanavanthiyak sansara පතාගෙන ana danak

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว

      @@SamanKumara-ye6ix ශිහාන්ට ආසාදරනයක් වුනා hiru star එකේ පැහැදිලිවම . ශිහාන් තාම විනිශ්චයට ඉන්න එකට හිරු එකේ අයිතිකාරයා දනගහලා වදින්ඩ ඕනි එයාට

  • @ruchithasilva2902
    @ruchithasilva2902 3 ปีที่แล้ว +526

    අලුතෙන් බිහිවන ගායකයින්ට ඔබ හොද ආදර්ශයක් 💖💖💖

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +202

    ශිහාන් ඔයානම් සැබෑම පෙම්වතෙක් .අවංක වචන එවා හදවතට දැනෙනවා තෙරුවන් සරණයි හොදින් ඉන්න

    • @mallikatenuwara2737
      @mallikatenuwara2737 2 ปีที่แล้ว +4

      I also too love shih.... Voice.sonice and. Sri lank.
      ..... Michal jak .sure ok.... Buy ...buy.

    • @shanthikumari6119
      @shanthikumari6119 ปีที่แล้ว +4

      හොදම මනුස්සකම තියනව බුදු සරණයි පවුලටම

    • @nadishagn6979
      @nadishagn6979 ปีที่แล้ว

      @@mallikatenuwara2737 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 3 ปีที่แล้ว +274

    පැයකට පෙර ද විකාශනය උනේ..හිරු ඊයෙ තරහ උනු අය,යාලු කරන අපූරුව .නියමයි..ශෙහාන් බුදු සරනයි

    • @user-pg6vh7mg2w
      @user-pg6vh7mg2w 3 ปีที่แล้ว +4

      Ow ekanam aththa mokada une oyata

    • @jeewanprashanka142
      @jeewanprashanka142 3 ปีที่แล้ว +4

      Eala💐💐💐💐🌹🌹🌹🌹♥️♥️♥️

  • @malkimadhushika5765
    @malkimadhushika5765 3 ปีที่แล้ว +1479

    ශිහාන් මිහිරංගගේ බිරිද ඇත්තටම වාසනාවන්තයි.

  • @johnniewalker2140
    @johnniewalker2140 3 ปีที่แล้ว +137

    මගේ හදවතේ ගායකයා ❤❤❤

  • @ravidurathnayaka1224
    @ravidurathnayaka1224 3 ปีที่แล้ว +134

    ශිහාන් අයියා අපි හැමදාම ඔයාට ආදරෙයි.. ඔයාගෙ තැන කාටවත් ගන්න බෑ super 😍😘😘

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 3 ปีที่แล้ว +181

    ශෙහාන් අයියට මාත් ගොඩක් ආදරේ කලා ඉස්සර දැනුත් ආදරෙයි ඔයාගෙ පුංචි පවුල එක්ක සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @sahoteam7810
    @sahoteam7810 3 ปีที่แล้ว +75

    ශිහාන් කියන්නෙ ගොඩාක් නිහතමානී මනුස්සයෙක්. God bless you!!!!!

  • @emelywickramasinhe2253
    @emelywickramasinhe2253 3 ปีที่แล้ว +127

    එදා වගේම අදටත් නොවෙනස් වුනු හද රැඳි ආදරණීයම,ආසම ගායකයා ❤️‍🔥
    කොහොම වුනත් දන්නේ මෙච්චරයි ඔහු වගේ ස්වාමිපුරුෂයෙක් ලබන්න ඇය පින් කරලා තියෙනවා මහ හුගක්..❤️‍🔥

  • @piumiapzara4397
    @piumiapzara4397 3 ปีที่แล้ว +129

    ශිහාන් අයියා අපි ඔයාට ගොඩක් ආදරෙයි ,නිහතමානි ,කියන දේ කෙලින් කතා කරන අවංක ආදරණීය චරිතයක් ඔබ ඔබට ඔබේ ලස්සන කැදැල්ලට හදවතින්ම සුභ පතනවා,මම ඇතුළු මගේ පවුලේ අයද ,අයියේ ඔයාට සුභ අනාගතයක්😍❤

  • @salaproduction318
    @salaproduction318 3 ปีที่แล้ว +105

    ආදරෙයි ශිහාන් අයියේ ❤️

  • @MadushanAruna-kq6xo
    @MadushanAruna-kq6xo 6 หลายเดือนก่อน +9

    අනේ ❤❤❤ මං ආසම චරිතයක් , ශිහාන් අයියා ගැන පට්ටම ගෞරවයක් තියෙන්න හිතේ .එයා හිටපු නිසා හිරු ස්ටාර් දිගටම බැලුවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ovinilawnya6603
    @ovinilawnya6603 3 ปีที่แล้ว +71

    නිහතමානී ගායකයා ❤️

  • @sanduninethsarani3194
    @sanduninethsarani3194 2 ปีที่แล้ว +29

    අපි hirustar හැමදාම බලනවා අපි ආදරේ කරන විනිසුරු මණ්ඩල වල කෙනෙක් තමයි shihan mihiranga කියන්නේ ඔහු හරිම බුද්ධිමත් අයෙක් අපේ හොට හැමදාමත් ආදරෙයි ඔහුගේ යුගදිවිය සාර්ථක වේවා

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว

      Hiru star එකේ organization එක නම් ගොඩක් දුර්වලයි සිසන් 2 එකේදී ශිහාන්ගේ ගොඩක් එවුන් කැපුවා

  • @sadunhasintha6349
    @sadunhasintha6349 3 ปีที่แล้ว +106

    ශිහාන් කියන්නේ සුපිරිම චරිතයක් පට්ට ආදරෙයි 💓😘

  • @tharunisdissanayake9220
    @tharunisdissanayake9220 3 ปีที่แล้ว +251

    ඇස ගැටෙනා සින්දුවේ හිටිය කෙල්ලට jealous කරපු අපි 😌😌😌😌

  • @ireshakalhari8522
    @ireshakalhari8522 3 ปีที่แล้ว +104

    ගෙශ්නි ඇත්තටම වාසනාවන්තයි.එයාට එච්චර ආදරේ කරන තමන්ට වැරැද්දක් නොකරන අවංක විතරක් නෙවෙයි ගෑනු ලමයින්ගේ හීන කුමාරයෙක් තමන්ගේ මහත්තය කරගන්න ලැබීම කොච්චර පිනක්ද

  • @chathurikanadeeshani4999
    @chathurikanadeeshani4999 3 ปีที่แล้ว +30

    Shihan mihiranga kiyanne නිහතමානී අහිංසක චරිතයක් ❤❤❤❤👍👍👍

  • @sahananurada3237
    @sahananurada3237 3 ปีที่แล้ว +65

    මන් ගොඩක් කැමති කෙනා තමයි අයියා ඔය ගොඩක් ආදරේයි අයියගේ බිරිඳ ගොඩක් වසන්තයි අයියා අයියගේ පවුලේ හැමොටම බුදු සරණයි අයියා 🙏🙏

  • @sanjananuwan9013
    @sanjananuwan9013 3 ปีที่แล้ว +77

    ශිහාන් අයියා නිහතමානී කොල්ලෙක් තමා ඉතින්

  • @apspaa8785
    @apspaa8785 3 ปีที่แล้ว +316

    බොලද නැති ,බොරු හුරතල් නැති ආදරයක් ..... ...ලාමක දෙබස් වලට ,ලාමක උකුළු මුකුළු වලට, කොටු නොවූ....
    මිනිස්සු මොන විදිහට සාධාරණීකරණය කරත් හොද පවුල් ජීවිතයක් ගත කරන කලාකාරයෙක් දිහා සමාජය බලන්නේ වෙනමම මට්ටමකින්.දක්ෂතාවය කෙසේ වුවත් එහෙම අයට තියෙන පිලිගැනීම වෙනමම එකක්.ශිහාන් ඔබ අද ඉන්න තැනට එන්න ඔයාගේ පුද්ගලික ජීවිතෙත් ලොකුවට බලපාලා තියෙනවා.ගොඩක් සතුටුයි..
    හතර කේන්දරේ පාලුයි තමා ඔයාගේ සින්දු වලින් වැඩියෙන්ම කැමතිම සින්දුව...

    • @RNbeatz15
      @RNbeatz15 3 ปีที่แล้ว +23

      ඇත්තටම
      මමත් ඔහුට ගරු කරනවා මට වඩා වයසින් බාල වුවත්
      ඔහු පවුලේ පෞද්ගලිකත්වය ගොඩක් රකිනවා
      හැම දේම පොටෝ ගසමින් සමාජගත කරන්න හදන්නේ නෑ.
      ඔහුටත් ආදරනීය බිරිඳටත්,පුංචි පුතාල තුන්දෙනාටත් සුභ පතනවා

    • @vishwadeumina4580
      @vishwadeumina4580 3 ปีที่แล้ว +4

      Niyamai

    • @yashodyawithanage1412
      @yashodyawithanage1412 5 หลายเดือนก่อน

      Ow sharukkhan tath minissu godak adare oya hethuwa nisa thmai

  • @sewwandiks880
    @sewwandiks880 3 ปีที่แล้ว +43

    අම්මෝ ශිහාන් අයියෙ ඔයානම්.දැන්වත් කියනවකො අක්කිට ආදරෙයි කියල...මගුල..🤔 ඇයි අනේ.....පව් අක්කි අනේ.😀😀😀😀😀😀

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 3 ปีที่แล้ว +51

    සෙහාන් ලස්සන ගුණයහපත් නිහතමානී කොල්ලෙක් මම හරිම ආදරෙයි බුදුසරණයි මල්ලියෝ ඔයාට 💖💖💖💖💖💖💖💖💖

    • @CLOUD-ty3cp
      @CLOUD-ty3cp 2 ปีที่แล้ว

      ඔයාලටත් ජේසු පිහිටයි ..❤❤❤❤❤✝☸

  • @s..7768
    @s..7768 3 ปีที่แล้ว +90

    ශිහාන් අයියා ♥️♥️♥️

  • @hansadineth3431
    @hansadineth3431 ปีที่แล้ว +12

    කොන්ඩෙ වවන වෙනස් රෙදි වලින් ඇදුම මහන නීති විරෝදි විදියටම අදින විනයභාර සර්ට පේන්න බැරි මම 🥲💔

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +62

    ඔයා නිහතමානි කේනේක් ඔයා ගේ යුග දිවියට සුභ පතනවා

  • @dinushirasadari44
    @dinushirasadari44 2 ปีที่แล้ว +15

    හරිම හොද ගතිගුණ ඇති අහිංසක චරිතයක් , ගායකයෙක් , විනිසුරැවරයෙක් ඔබට සුභ අනාගතයක්

  • @sumedasadamali16
    @sumedasadamali16 3 ปีที่แล้ว +50

    සුබ අනාගතයක් ශිහාන් අයියේ💗💗ඡේසූ පිහිටයි❤❤❤❤

  • @UMA-jz8hc
    @UMA-jz8hc ปีที่แล้ว +15

    ඉස්සර අපෙ ක්‍රස් එක... අනේ මන්දා ආසම කෙනෙක්.. 😍😍

  • @nethmikaudugama4965
    @nethmikaudugama4965 ปีที่แล้ว +14

    ආසම කෙනෙක් ගායකයෙක්ට එහාගිය ලෙක්චර් කෙනෙක් වගේ එයාගෙ අදහස් හරි වටිනවා...🙏❤️

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 3 ปีที่แล้ว +31

    ෂෙහාන් මල්ලි ඔයා සුපිරිම සුපිරි චරිතයක්,බුදු සරනයි

  • @Photo_doctor
    @Photo_doctor 2 ปีที่แล้ว +24

    මාරම අවංක, ලස්සන හදවතක් තියෙන චරිතයක් 💞

  • @samanthikumari4979
    @samanthikumari4979 3 ปีที่แล้ว +82

    හැමදාම සතුටින් ඉන්න ඔබ පවුල බුදුසරණයි ජේසු පිහිටයි.

    • @CLOUD-ty3cp
      @CLOUD-ty3cp 2 ปีที่แล้ว

      ඔයාලට ජේසු පිහිටයි ..❤❤❤❤❤✌️☸✝

  • @Harshanarashmi8296
    @Harshanarashmi8296 3 ปีที่แล้ว +59

    Shihan mihiranga ❤️ brand ekak❤

  • @shashikadilshani4883
    @shashikadilshani4883 2 ปีที่แล้ว +19

    කැමතිම ගායකයා එදා ඉදලා අද වෙනකල්💖💖

  • @malaniwijekoon3550
    @malaniwijekoon3550 ปีที่แล้ว +13

    එදා සහා අදත් ආදරෙයි හැමදාමත් ❤ ශිහාන්...❤❤❤❤🌹🌹🌹
    තෙරුවන් සරණයි...🙏

  • @prageethtilshan1458
    @prageethtilshan1458 3 ปีที่แล้ว +29

    😘😘ශිහාන් අයියා ඔයා බුලට් එකක්. මම ඔයාට goda adarei

  • @udaracool6586
    @udaracool6586 3 ปีที่แล้ว +40

    ශිහාන් ඔයා ගොඩාක් හොඳයි ඔයාට බුදු සරනයි

  • @somarathnabuddhika3604
    @somarathnabuddhika3604 3 ปีที่แล้ว +90

    බිරිඳට,ලමයින්ට වගේ ම ඔයාටත් බුදු සරණයි!

    • @CLOUD-ty3cp
      @CLOUD-ty3cp 2 ปีที่แล้ว +1

      ඔයාටත් සහෝදරයා ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤☸✝

  • @morinperera545
    @morinperera545 3 ปีที่แล้ว +30

    නියමයි සෙහාන් පුතෙ ඔයනම්. ✝️✝️🙏🙏🙏🙏✝️✝️✝️🙏🙏✝️🙏ජෙසු පිහිටයි .

  • @cricketvithjanithanushka2542
    @cricketvithjanithanushka2542 3 ปีที่แล้ว +24

    ෂෙහාන් සර් ,👍👍👍🥰

  • @hmspushpakumara2196
    @hmspushpakumara2196 3 ปีที่แล้ว +26

    Shihan is v good man on his family...we love

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +8

    සරල මනුස්සයෙක් හරිම නිහතමානී කෙනෙක් බුදු සරණයි

  • @shalikalakmali2248
    @shalikalakmali2248 3 ปีที่แล้ว +13

    Hiru star balannrth sir nisha thama... Oyalage punchi kedellata budu saranayi sir hemadama sathutin parissamin inna

  • @roshadhi3957
    @roshadhi3957 2 ปีที่แล้ว +30

    අම්මෝ ඒකාලෙ ශිහාන්ට පිස්සු වැටිලා හිටියෙ.සුපර් ස්ටාර් එකෙන් අයින් උන දවසෙ මම අඩපු තරම් ....

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว +24

    අනේ ඉතින් ඒ ගෑනිත් ආසා ඇතිනෙ තමන්ගෙ මිනිහගෙ කටින් ආදරෙයි කියල අහගන්න. හරි හොද නෑ ශිහාන්

  • @sheeladias7685
    @sheeladias7685 3 ปีที่แล้ว +140

    ඔව් ඉස්සර උපාලි sir අනික් අයගේ වැරදි බලා දඩුවම් දුන්නා පස්සේ ආපු ළමයි කිව්වා අපේ තමා වැරදි හොයන්නේ rok බෑ නෙක් ලැබුන කියලා

    • @malkimadhushika5765
      @malkimadhushika5765 3 ปีที่แล้ว +4

      Dan e sir nadda school ake

    • @maneldissanayake2237
      @maneldissanayake2237 3 ปีที่แล้ว

      Mokddda scl eka ??

    • @malkimadhushika5765
      @malkimadhushika5765 3 ปีที่แล้ว +7

      @@maneldissanayake2237 shihan ayyai geshni akkai dennama giya school akema sir kanek .de mazenod college kandana.e school akema sir kanek.

    • @mikilacolombage7311
      @mikilacolombage7311 3 ปีที่แล้ว +3

      @@malkimadhushika5765 ammo thamath innawa,sir thama thamath winaya balanne 😊

    • @RNbeatz15
      @RNbeatz15 3 ปีที่แล้ว +10

      @@mikilacolombage7311
      ශිහාන්ට පබ්ලික් පනිශ්මන්ට් එකක් දුන්නා කියලා ඒ දවස්වල මැසනඩ් එකේ ලමයෙක් කිව්වා ක්ලෙමෙන්ටිනා පස්සේ ගියපු නිසා. 😅
      මොනා වුනත් හොඳ අවංක කොල්ලෙක් මිනිස්සු පද හැදුවට ඒ කාලේ.
      ආදරෙයි අපි.

  • @Sena-mc2zf
    @Sena-mc2zf 2 ปีที่แล้ว +12

    සෙහාන් අයියේ ඔයාට හුගාක් කැමතියි ..තෙරැවන් සරනයි 💜️💜️💜️🙋🙋🙋👌👌👌

  • @zahndein7426
    @zahndein7426 3 ปีที่แล้ว +39

    Shihan you're one in a million.... May all the triple gem bless your family.

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 ปีที่แล้ว +25

    Shihan has his owne ways ,great you boy keep it up 🌹 young blood keep it cool 🙏God bless u and family 🙂

  • @nipunibandara4471
    @nipunibandara4471 3 ปีที่แล้ว +44

    Shehan ❤❤❤❤

  • @samaraweera77
    @samaraweera77 3 ปีที่แล้ว +154

    ඉස්සර පේන්න බැරි ගයකයෙක්... දැන් නම් හිතෙනවා ඒ කාලේ හිතුවා වැරදි කියලා..

  • @priyapasyala4345
    @priyapasyala4345 3 ปีที่แล้ว +17

    ශිහාන් ..❤️❤️

  • @abewardana1199
    @abewardana1199 3 ปีที่แล้ว +24

    බුදු සරණයි .හැමදාම සතුටින් ඉන්න .ඔය කැදැල්ල හැමදාම සතුටින් වැජඹෙවා.gload best.

  • @mashistudio6632
    @mashistudio6632 ปีที่แล้ว +19

    අදටත් මටත් එයා ආදරෙයි කියලා නෑ....ඒත් අපි කසාදත් බැදලා හරිම සතුටින් ඉන්නවා...අපි දෙන්න පන්තියේ හොදම යාලුවෝ දෙන්නා ❤️...ඒත් අනේ මන්දා අදටත් මට හිතා ගන්න බැහැ කොහොම බැදුනද කියලා අපි.....❤️❤️❤️....මගෙන් එයා යාලු වෙන්න ඇහුවෙත් නෑ..මන් ඇහුවෙත් නෑ.....අවුරුදු 6ක් ආදරෙත් කලා....ඒත් කවදාවත් අහලත් නෑ කියලත් නෑ.....හැම වෙලාවකම මට හිතෙන්නෙ....ඒ තමයි මේ ලෝකේ වටිනම කෙනා ❤️.

    • @newworldsp2012
      @newworldsp2012 ปีที่แล้ว

      එතකොට ඔයාලා කොහොමද කසාද බැන්දෙ

    • @RNbeatz15
      @RNbeatz15 ปีที่แล้ว +1

      ඒ ආදරේ මං හිතන්නේ හරි ශක්තිමත් නේද කිව්වේ නැති වුනාට

  • @gamingshehan5139
    @gamingshehan5139 3 ปีที่แล้ว +14

    ශිහාන්ට මමත් කැමතියි ඔයාට ජේසු පිහිටයි.💙💙💙

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 3 ปีที่แล้ว +20

    හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️

  • @maleeshadulshan2548
    @maleeshadulshan2548 3 ปีที่แล้ว +37

    කොන්ඩෙ😍❤

  • @shashi2838
    @shashi2838 3 ปีที่แล้ว +14

    Shihan❤️

  • @piryankadamayanti7378
    @piryankadamayanti7378 3 ปีที่แล้ว +19

    Supiri budu sarani

  • @ridmikavishka2701
    @ridmikavishka2701 3 ปีที่แล้ว +16

    මං ආසම.....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sujathamanike6269
    @sujathamanike6269 3 ปีที่แล้ว +71

    ප්‍රබල පිරිමියෙක්..

  • @blaablaaa6565
    @blaablaaa6565 2 ปีที่แล้ว +19

    He's the Prince of SL music...💝💞

  • @marasinghenelum1030
    @marasinghenelum1030 3 ปีที่แล้ว +20

    ඔබ හරිම සූන්දර කෙනෙක්

  • @nishasada4127
    @nishasada4127 3 ปีที่แล้ว +7

    Sirasa supar Star valatta thanks... Sihyan aiya vaga hodda vaddagatt manussayak ma lokkatta dunnatta....aiya oyaga family akkata asvahak nam vaddinna nam appa..JP aiya

  • @rushinisarangi2817
    @rushinisarangi2817 3 ปีที่แล้ว +14

    Shihan ayyage hinawaaaaa ❤❤❤

  • @rashmimaleesha55
    @rashmimaleesha55 3 ปีที่แล้ว +11

    Shihan ayya god bless you and your family sathutin hamadama inna❤❤❤❤❤

  • @isurukaviratna
    @isurukaviratna 3 ปีที่แล้ว +18

    Shihan sir😍❤️

  • @sadunidilhani9737
    @sadunidilhani9737 3 ปีที่แล้ว +12

    Shehan aiyata adarei hituna a kiyapu widihata, harima Hoda hithak tiyena kenak.💕

  • @madushani7632
    @madushani7632 3 ปีที่แล้ว +6

    Ane oya maru shehan ayye. Oya kiyanne aththa adare kiyanne danenna ona deyak kiyanna ona deyak newei adarri hamadamath oyata hamadama sathutin inna .❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @shashikodithuwakku1139
    @shashikodithuwakku1139 3 ปีที่แล้ว +39

    ගොඩක්ම ආදරේ කරන සුපිරි චරිතයක්.ඇත්තම කිවුවොත් ශිහාන් ඉන්න නිසා හිරු ස්ටාර් එකට ප්‍රේක්ෂකයෝ වැඩියි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඒ වගේ අවංක කෙනෙක් නිහතමානී කෙනෙක් ඇත්තටම වටිනවා අපේ කලා ක්ශේත්‍රයට.💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว

      ශිහාන්ට කපන එකම තමයි කරන්නේ හිරු . සිරසටම ගියා නම් ඉවරයි

  • @maleeko4875
    @maleeko4875 3 ปีที่แล้ว +36

    මොකද අනේ නිරෝශගේ makeup eka, බය හිතෙනවා ,

  • @sadunikakarunarathna9701
    @sadunikakarunarathna9701 ปีที่แล้ว +3

    අනේ ඇත්තටම ඔයා නම් ...අපිට නම් ඔයාව හරිම ආ⁣දරේ හිතෙන චරිතයක් .♥️♥️♥️♥️♥️🌹🌹👍🙏

  • @sandunnirmal111
    @sandunnirmal111 3 ปีที่แล้ว +14

    patta shehan aiyaeee oyanum

  • @mohamedkamal5021
    @mohamedkamal5021 3 ปีที่แล้ว +18

    Well done shihan 🔥🔥🔥🔥❤❤❤

  • @nipusathsarani
    @nipusathsarani 3 ปีที่แล้ว +7

    Lovely shihan❤😘😘 super star👍💐

  • @lishkipameesha6028
    @lishkipameesha6028 3 ปีที่แล้ว +22

    My Favorite Person ♥️🔥

  • @sujithpiyantha8564
    @sujithpiyantha8564 2 ปีที่แล้ว +6

    ඔයා තමයි අයියා වගේ ඉන්නවා සර් වගේ ඉන්නවා අපේ එ දෙන්නා ම ඔයා අපි ඔයත් එක්ක ඉන්නවා අපි හැමෝම සර් හරිම ලස්සන යි ඔයාට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා 😍😃😄🤗🤩

  • @kalpitiyalanddfar9173
    @kalpitiyalanddfar9173 3 ปีที่แล้ว +22

    Lovely family💞

  • @thilininisansala8302
    @thilininisansala8302 3 ปีที่แล้ว +42

    niyama supar star

  • @samangunawardana7888
    @samangunawardana7888 3 ปีที่แล้ว +26

    Shehan aiye oya nam maru..manussakama adurana nihathamani charithayak..hemadatama hithe inna patta gayakayek..🤩🤩😍😘😍😍

  • @gayanchameera9779
    @gayanchameera9779 2 ปีที่แล้ว +9

    ඉස්සර නම් මන් කැමති නැ නමුත් වර්තමානයේ නම් ගොඩාක්ම කැමති නිහතමානී චරිතයක් තෙරුවන් සරණයි !!! 🙏❤❤❤❤❤👌👌👌💐💐💐💐💐💐💐💐💐💐

  • @nirmalamunasingha5973
    @nirmalamunasingha5973 3 ปีที่แล้ว +10

    Shihan mihiranga........
    🌹🌹🌹🌹🌹🌹

  • @kasunikumari1201
    @kasunikumari1201 3 ปีที่แล้ว +7

    Suba anagathayak aiyee...jesu pihitaii.!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaushalyagamage8872
    @kaushalyagamage8872 3 ปีที่แล้ว +57

    Ammo niroshage mune hati 😕

  • @Esh96
    @Esh96 3 ปีที่แล้ว +26

    Shihan,😍😍my love then and now

  • @mthilanmaduranga7510
    @mthilanmaduranga7510 3 ปีที่แล้ว +5

    සුපිරි kollek uba...

  • @anushawijesiriwardana6070
    @anushawijesiriwardana6070 3 ปีที่แล้ว +6

    Shihan..proud of u.mn dekapu awnkama,kelin kathakarna gayajayek

  • @khatulandan3315
    @khatulandan3315 3 ปีที่แล้ว +7

    බුදුසරණයි

  • @sherinfernando1498
    @sherinfernando1498 3 ปีที่แล้ว +14

    Great man❤️❤️❤️

  • @shalikalakmali2248
    @shalikalakmali2248 3 ปีที่แล้ว +8

    Sihan sir choyi ane. Eththatama patta chariyath... Ane manda patta pehedimak hithe thiyenne sir gena...

  • @sriyaswbasingha206
    @sriyaswbasingha206 3 ปีที่แล้ว +15

    Shehan 🔥🔥🔥

  • @thanuraronen7065
    @thanuraronen7065 3 ปีที่แล้ว +14

    Good luck aiye......👊❤️

  • @saurisaurij3583
    @saurisaurij3583 3 ปีที่แล้ว +10

    ආදරේ ය හැමදාම