ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැනට සේවයේ නියුතු ගුවන් යානා එකතුව | Sri Lanka Air Force Inventory

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ඇති සියළු ගුවන් යානා පිළිඹඳ විස්තරය.
    Related videos by නැණස
    ලෝකයටම විකුණන කෆීර් යානා ඊශ්‍රායලයේ නැත්තේ ඇයි? | IAI Kfir Fighter Multi-Role • ලෝකයටම විකුණන කෆීර් යා...
    Air Operations • කොටි ආයුධ නෞකාවට එල්ල ...
    Aircraft Stories • ජෙට් එකක් නොවූ සුපිරි ...
    #army #navy #airforce
    Reference
    Sri Lanka Air Force Official Website www.airforce.lk/
    All applicable copyrights are duly served
    One or more of the following music tracks are used in this video
    -
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    -
    -
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    -
    -
    Music: March to Victory - Silent Partner (No Copyright Music)
    • March to Victory - Sil...
    -
    -
    War by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/gosoundt...
    Music promoted by Audio Library • War - GoSoundtrack (No...
    -
    -
    Music: Action Hero - Jingle Punks (No Copyright Music)
    • Action Hero - Jingle P...
    -
    -
    Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
    • Tribal War Council - D...
    -
    -
    Mystery by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/mystery-...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/-dramati...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/epic-th...
    Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
    -

    -
    Red by Scott Buckley / scottbuckley
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CTbbnD
    Music promoted by Audio Library • Red - Scott Buckley (N...
    -
    -
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    -
    -
    Emotional by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/_emotional
    Music promoted by Audio Library • Emotional - GoSoundtra...
    -
    -
    Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    -
    Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: www.twinmusicom...
    Artist: www.twinmusicom...
    -
    -
    Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: • Remember The Heroes by...
    Artist: audionautix.com/
    -
    -
    Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -

ความคิดเห็น • 111

  • @dilanprasanna
    @dilanprasanna ปีที่แล้ว +44

    හරිම දුකයි සහ බයයි අපේ ගුවන් හමුදාව දුර්වල වෙලා තියෙන තරම දැක්කම. Mi 24 එකක්වත් උඩට උස්සන්න බැරි එක ලොකු අවදානමක් නේද?

    • @slclassicmusic
      @slclassicmusic ปีที่แล้ว +6

      දුකයි... යුද්දෙ කාලෙදි දැක්කට පස්සෙ ආයෙ නිදහස් උත්සව වලවත් දැක්කෙ නෑ මේව😪😪😪😪😪

    • @casio745
      @casio745 ปีที่แล้ว +3

      හැබැයි අර දේශපාලුවො නම් කොටි ගණන් වල brand new luxury V8 new version වල යනවා...උන්ට රටේ ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව නිකන් ජන්ද කාලෙට කියන වදන් විතරයි. අනික ඉතින් දැන් ඔය යානා හදලා අපිට රකින්න රටක් නෑ නේ. හෙට අනිද්දා ඔය ඉතිරි වටිනා තැන් විකුණනලා දැම්මාම අපේ ඔයාලගේ ගෙවල් ආරක්ෂා කරන්න ඕවා උඩ යවන්න ඇයි? දැන් ආරක්ෂක අංශවලත් මූලිකම රාජකාරිය රටටත් ජනතාවටත් ආරක්ෂාව දීම හෝ සේවය කිරීම නෙමෙයි අර පාර්ලිමේන්තු හොර හැත්ත දිවි හිමියෙන් රකින ඒකනෙ.....

    • @hansanaAyash
      @hansanaAyash ปีที่แล้ว

      Kohomath dan thiyena ewa Madi dan kaale Anith ratawal wala thiyena ewath ekka baladdi parana technology api thaama use kranne wadak na

    • @ruwannishantha7480
      @ruwannishantha7480 6 หลายเดือนก่อน

      පුකාරා කෝ සියාමාසෙටිටි කෝ 😢😢😢😢😅😅

  • @ruchiraprageeth1469
    @ruchiraprageeth1469 ปีที่แล้ว +16

    මාර දුකක් දැනෙනව දැන් ඇපේ ගුවන් හමුදාවට වෙලා තියන දේට...මගේ ජීවිතේ දැකපු හොදම දර්ශනයක් තමයි මුහමලේට ගහන්න 2008 වගේ කෆීර් 4යි මිග් 27 4යි f7 4යි k8 4යි එක දිගට එකපෙලට takeoff කරපුවිදිය..අදටත් මතක් වෙද්දි පිස්සුවක් ඒක...

    • @bebikade4108
      @bebikade4108 ปีที่แล้ว +2

      K8 එකත් ඇටැක් වලට ගියාද ඒක ටේරේනින් එයාර්කාර්ෆ්ට් එකක් නේ.🤔🤔🤔🤔🤔🤔🤔

    • @ruchiraprageeth1469
      @ruchiraprageeth1469 ปีที่แล้ว

      ලොකු ඇටෑක් වලට දැම්ම ඒ කාලෙ ඒව ට්‍රේනින් air craft උනාට..උන්ගෙ ෆ්ලි‍යිට් උස්සදිත් k8 උඩට නැග්ගුව..ඒකෙත් වෙපන් එකක් තියෙනව වර්ගය මතක නෑ දැන්..

    • @dinurap6526
      @dinurap6526 9 หลายเดือนก่อน

      @@bebikade4108 eka ne bn 🤣🤣

  • @Pkthama2478
    @Pkthama2478 ปีที่แล้ว +11

    මේවගේම Navy එකේ තියන නැව් ගැනත් video එකක් ඕන

  • @thanushkag
    @thanushkag ปีที่แล้ว +13

    ලංකාවේ නිපදවන muti barrel rocket launcher සහ missiles වගේම කලින් නිපදවූ කෙම්පිටිය මෝටාර් launcher එක සහ එම ව්‍යපෘති නැවත්වීම, muti barrel rocket launcher සහ missiles වලටත් ඒ දේම සිදු වේද යන්න ගැන video එකක් කරන්න. තව අපේ රටේ අවි ආයුධ නිපදවීම සහ එමගින් විදේශ විනිමය ගෙන ඒමේ හැකියාව ගැන කියන්න. විශේෂයෙන්ම radar , communication antenna, guidance systems වගේ දේවල් නිපදවන්න ලංකාවේ අවශ්‍ය දැනුම තියෙන පුද්ගලයින් ඉන්නවා.

    • @kdroshan3302
      @kdroshan3302 9 หลายเดือนก่อน

      මේ රටේ ජෙප්පො සජබයෝ .ඕවට කැමති .විදුලි බලාගාර හදනවටත් අකමැති .මුන් .

  • @sahantheekshanasilva
    @sahantheekshanasilva ปีที่แล้ว +21

    ගුවන් හමුදාවෙ ගුවන් නියමුවෙක් වෙන්නෙ කොහොමද කියලා video එකක් ඔනි

  • @puja_kalhari
    @puja_kalhari ปีที่แล้ว +10

    කෞතුකාගාර වල තියෙන්න ඕන බාන්ඩ😏

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 ปีที่แล้ว +25

    අමෙරිකන් බඩු ගින්දර තමා අවුරුදු හැටක් පැනලත් තාමත් වැඩ 🇺🇸🇺🇸🔥🔥

    • @amilamadushika2121
      @amilamadushika2121 ปีที่แล้ว +7

      ඇති යන්තම ලංකාවෙ කෙනෙක් ඇමරිකාවෙ දේකට හොදක් කිව්වමද මන්ද?

  • @maheshanura5413
    @maheshanura5413 4 หลายเดือนก่อน +1

    Thank you very much sir...

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +3

    ඉවරෙටම ඉවරයි ඒ කියන්නෙ.ගොඩක් බඩු වැඩ නෑ..කෝ ෆුකාරා..??

  • @myyoutubechannel5286
    @myyoutubechannel5286 ปีที่แล้ว +5

    Sir මේ වෙනකොට srilanka airforce eke සක්‍රීය තත්ත්වය ye තිබෙන ගුවන් බලය කොපමණද?

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +3

      1. th-cam.com/video/F2Zc8on66XY/w-d-xo.html
      2. th-cam.com/video/kwiGvQYOrIY/w-d-xo.html
      මේ දෙක නරඹන්න. විස්තර තියෙනවා

  • @dimuthuruwan4964
    @dimuthuruwan4964 ปีที่แล้ว +5

    ගෝතයෝ රට පාලනය කලාම මේ දේවල් තමයි වෙන්නේ... කෝ තිබුන ගුවන් බලය... හරිනම් තිබුනට වැඩිය 10 ගුනයක ගුවන් බලයක් මේ වෙනකොට තියෙන්න ඕනේ... අපේ රටට බුදු සරණයි..😢

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +5

    දැනට ජෙට්රේන්ජර් හෙලිකොප්ටර් තියෙන්නේ එකයි ෆ්ලයි කරන..😢

  • @voiceoflions8429
    @voiceoflions8429 ปีที่แล้ว +9

    mig 27 යානා දැන් භාවිතයේ නෑ නේද

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 ปีที่แล้ว +10

    පැරණිම ඒවා ඇමෙරිකන් ඒවා .. යක්කු වගේ තාම වැඩ .. සෝවියට් බෙටි දැක්කම 😂

    • @casio745
      @casio745 ปีที่แล้ว

      ඒ ඔයා හිතන විදිය.... ඇමරිකානු යානා නඩත්තු වියදම් වැඩී හරියට වෙලාවට නඩත්තු කරන්න ඕන සෝවියට් යානා අඩු නඩත්තුව සහ වියදම් අඩුයි. අනික Mig 29 ,Su 27 /30/33/35 වගේ යනා MI 24 /mi 17 වගේ යානා ගැන බලන්න හොයලා....

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว +1

      @@casio745 නඩත්තු අඩු උනාට කඩාවැටෙනවානේ බං 🤣🤣 අඩු නඩත්තුව කියන එකෙන්ම අවුලල් තියෙනවා නෙහ් බං .. ඉන්දියාව යුද්ධ නැතිවුණත් මැස්සෝ මදුරුවෝ වගේ An 32, Mi 17 කඩාවැටෙන්නේ .. ඇමෙරික්ස්න් බඩු ගණන් , නඩත්තු වියදම් වැඩී ඒ උනත් කල්පැවැත්ම වැඩී පෙන්නපං ලංකාවේ අවුරුදු 20+ පාවිච්චි රුසියන් බෙට්ටක්? නැ බං නෑ 🤣

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว

      එකක් පිළිගන්නවා ලංකාව වගේ පණ අදින රටකට ඇමෙරිකන් බඩු කොහොමත් සෙට් වෙන්නේ නෑ මුං මිලියනය මිලියනය රටවල්වලින් හිඟාකනවා නම් මිලියන 50-60 බඩු කොහේ ගන්නද?

    • @casio745
      @casio745 ปีที่แล้ว

      @@rapcranasinghe3152 ලංකාවේ නෙමෙයි හලො ලෝකයේ හොයලා බලනවා... සාමාන්‍යයෙන් ලෝකයේ ගුවන් යානා අනතුරු වලින් බොහෝමයක් human errors හොයලා බලනවා.... ඇමරිකානු යානාත් කඩන් වැටෙනවා හරියට නඩත්තු නොකලොත්...අනික ලංකාවට මෑතක ගෙනාපු තරමක් ගෙනාවේ භාවිතයෙන් ඉවත් කර තිබූ යානා ඒවා අටවල දේශපාලුවො යටින් ගාන ගහලා මිනිස්සුනට කොලේ වහලා ගෙනාවේ brand new මිල ගණන් වලට තමුන් ලංකාවේ නෙමෙයිද? අර මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගිහින් ලසන්ත කියන මාධ්‍ය වේදියා මැරුවෙත් එහෙම දෙයකට... බලනවා හොයලා

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว

      @@casio745 ඉතිං බං දැන් උබ මොනාද කියන්නේ මෝංගලයෙක් වගේ කඩා වැටෙනවලු නෑලු යකෝ විඩියෝ එක බලලාවත් ඇත්ත තෙරුම් ගනිම් ණයට කහින්නේ නැතුව.. යන්න කොහෙද මල්ලේ පොල් වගේනේ

  • @bebikade4108
    @bebikade4108 ปีที่แล้ว +2

    අර හර්කියුලීස් එයාර්කාර්ෆ්ට් එකක් පලාලිවල අත ඇරලා දාලා තියන හේතුව ගැන විඩියෝ එකක් කරන්ඩ කෝ..

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      අපගෙ දැනීමේ හැටියට නං පලාලි වල ගුවන් යානා නැහැ

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +3

    විවිධ ප්‍රහාර සහ අනතුරු නිසා විනාශ උන යානා ගැන කියන්න

  • @Desertfox18
    @Desertfox18 ปีที่แล้ว +8

    Navy එක නම් විශාල naval fleet එකකට ගහන්න capable නොවුණත් ප්‍රමාණවත් යාත්‍රා තියෙනවා. SLAF එක නම් හොඳටම මදි. මං හිතන්නේ ගුවන් හමුදාව තමයි ලංකාවේ ත්‍රිවිධ හමුදාවෙන් දුර්වලතම හමුදාව.

    • @adeepajayasinghe8041
      @adeepajayasinghe8041 2 หลายเดือนก่อน +1

      Naval fleet eka athin ape rank eka lokenma 10..airforce eka nm 100 atharewath thiyenawada danna😢😢

  • @RamithD
    @RamithD ปีที่แล้ว +1

    Perfect 👍

  • @nicholanscar4973
    @nicholanscar4973 ปีที่แล้ว +4

    Mi 24 helicopters gana video ekak karanneko kafir gana kara wage

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +2

    අපේ නෙමෙයි බන් සමහර රටවලින් නිකන් දිපුවයි ණය වෙලා එක එකාට කොමිස් දීල තම නය ගෙවන එවයි තමයි ...

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 ปีที่แล้ว +3

    Wow first viewer

  • @uvindubt
    @uvindubt ปีที่แล้ว +2

    බලපන් යානා කීයෙන් කීයක් ප්‍රබූ ප්‍රවාහනයට අරන් ද කියල

  • @SampathPrabhath
    @SampathPrabhath 4 หลายเดือนก่อน +1

    ඇන්ටෙනොව් යුක්‍රෙන්

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +9

    මේව දැන් පරණ වැඩී බන්....මේවයෙන් යුද්ද ඉවර කලා කියන්නෙ....වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩො තමා

    • @ලුතිනන්සුසිරිපාල
      @ලුතිනන්සුසිරිපාල ปีที่แล้ว +1

      Ltte එකට ඔහොමවට් තිබ්බද
      ඕවත් නැති ව අවුරුදු 30 ක් යුද්ද කරා කියන්නේ

  • @helicopter_man_respect..47
    @helicopter_man_respect..47 ปีที่แล้ว +4

    Mi 24E ❤

  • @kavindu94759
    @kavindu94759 ปีที่แล้ว +1

    සුපිරියි👍🔥

  • @HarshaniHimasha
    @HarshaniHimasha 6 หลายเดือนก่อน +1

    😊

  • @heshanchamika9580
    @heshanchamika9580 ปีที่แล้ว +2

    An-32 යානාව යුක්‍රෙනයේ නිශ්පාදීත යානයක් දන්න තරමින්..
    වර්තාමානයෙ පවතින් ගුවන් බල ඇණීය දිහා බැලුවාම හුගාක්ම නියමුවන් පුහුණුකීරීම් ගුවන් යානා විදියට දකින්න පුලුවන් ..
    ගුවන් හමුදාවක පහාරක ශක්තිය ට ප්දාන තැනක් හිමි වෙනවා නමුත් වර්තමාන තත්වයෙදී එම ශක්තිය හීන මට්ටමක පවතින්නේ ..
    එ වාගෙම කෙටි හො දිගු ගුවන් ආරක්ෂක පද්ධතියක් මිලදී ගැනීමට වඩා දෙශීය වශයෙන් නිශ්පාදනය කිරීම වැදගත් වෙනවා එ සදහා සුදුසු පුද්ගලයින්ද සිටීනවා.
    ගැබුරැ නීරීක්ශන Aopv නැව් නිශ්පාදනය කිරිමේ හැකියාව තිබුනද එ සදහා මුදල් වෙන්වන්නේද නැත

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +3

      An 32B යානාව පමණක් නෙමෙයි, වර්තමාන ගොඩක් රුසියානු ගුවන් යානා සෝවියට් සමූහාණ්ඩුව වෙනුවෙන් ඒ කාලයේ නිෂ්පාදනය කළේ යුක්‍රේනයේ තිබුණ කර්මාණ්තශාලා වල. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමහර අවස්ථා වලදි මිලදී ගත්තෙ (An 32B, Mi 24, MiG 27) සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටුණට පස්සෙ යුක්‍රේනයේ ඉතුරු වුණ ගුවන් යානා. නමුත් එම ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ අයිතිය යුක්‍රේනයට නැහැ. වර්තමානයේදි ඒ ගුවන් යානා නිෂ්පාදනය කරන්නෙ රුසියාව පමණයි.

    • @Desertfox18
      @Desertfox18 ปีที่แล้ว +1

      Colombo Dockyard PLC එක කුඩා AOPV එකක් හැදුවා ජයසාගර කියලා යුද්ධෙ කාලෙ, ඒත් දැන් නාවික හමුදාව ගන්නෙම ඉන්දියන් හෝ චීන නැව්. නොමිලේ හම්බුනා 2019දියි, 2022දීයි ඇමෙරිකානු වෙරළාරක්ෂක යාත්‍රා 2ක්.

  • @helicopter_man_respect..47
    @helicopter_man_respect..47 ปีที่แล้ว +3

    Mi 24 gana video ekak ona ❤

  • @kalharabandara5222
    @kalharabandara5222 ปีที่แล้ว +3

    මේ 2023 බන් 1990 ගනන් වල ඒව ගැලපෙන්නෑ

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 ปีที่แล้ว

    Supiri

  • @helicopter_man_respect..47
    @helicopter_man_respect..47 ปีที่แล้ว

    Ado mi 24 1kakvath සක්‍රිය මට්ටමේ nadda

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +1

    💪💪👍👍

  • @janithchathuranga9798
    @janithchathuranga9798 ปีที่แล้ว +1

    4th eelam war..... Plz 🥺🥺🥺🥺🥺🥺🥺

  • @lahiruperera-ty9xu
    @lahiruperera-ty9xu ปีที่แล้ว +1

    Apitath f -16 thibbnm 😞

  • @kalanamadushan1245
    @kalanamadushan1245 ปีที่แล้ว

    uav lihiniya mk1 mk2 genath video ekk genn

  • @roshanjayalath7812
    @roshanjayalath7812 ปีที่แล้ว

    👍👍

  • @Dercsshyer3451
    @Dercsshyer3451 ปีที่แล้ว

    Ape ratata Russia sukhoi fighters tikak genawanm Hari
    Thawa amerikawe f series eke fighters uth spiri

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว

    Apita Dan aduma mig 35 yanawath one 50kwath aduma

  • @pujithadimuthu
    @pujithadimuthu ปีที่แล้ว

    මේවා හැමදාම නෑ, හැම තැනම නෑ. බෑයි කියල බෑ... හොදට අහගන්න.
    ඔය පෙළපාලි, උත්සව තියෙනවනේ. ඕවට ඔය පරණ ආයුධ ටිකකුයි, පරණ බක්කි කරත්ත ටිකකුයි, පරණ කරත්ත ටිකකුයි,
    මෙහෙ හදපු ලඩියකුයි, ආධාර විදිහට දුන්නයි බක්කි කරත්තයි පෙන්නන්න. බකල් අදින රටවල් වලින් ගත්ත, දුන්න ආයුධයි,
    අලුත් ආයුධ 2, 3 ක් පෙළපාලියට පෙන්නන්න පෙන්න හැමෝටම.
    අලුතින් ගත්තු හදුපු වාහන, අයුධ, Technology හමුදා camp එකේ තියාගෙන හොදට පුරුදු වෙන්න. පරණ ඒවත් හොදට පුරුදු වෙන්න.බකල් අදින රටවල් වලින් ගත්ත, දුන්න ආයුධ ත් පුරුදු වෙන්න හොදට පාවිච්චි කරන්න. ඕනේ උනෙත් කලබල අවස්ථාවක් සුපිරි භාණ්ඩ එලියට දාන්න. තැනේ හැටිය ඇනේ ගහන්න පුරුදු වෙන්න.. පරණ ලඩිත් ඕනේ වෙන වෙලාවල් තියෙනවනේ
    සතුරා හොදටම ගොනාට අන්දන්න. අඩුපාඩු හදාගන්න. අරවා නෑ මේවා කිය කියා ඉන්නේ නැතිව.
    අලුත් S 500 එකේ ගියාට වැඩක් නෑ අලුතු යුධ තාක්ෂනය සහ skills හමුදාවට නැතිව. අනාගතේ තියෙන්නේ robotic - AI යුද්ධ. Stealth කියල එකක් තියෙනවා නේ. එක ප්‍රගුණ කරන්න.

  • @amilamadushika2121
    @amilamadushika2121 ปีที่แล้ว +2

    American Technology is always better ❤

  • @housekandsman8519
    @housekandsman8519 ปีที่แล้ว

    😢

  • @kdroshan3302
    @kdroshan3302 9 หลายเดือนก่อน

    මේ බිමද යන්නෙ .

  • @nisalnimsara5236
    @nisalnimsara5236 ปีที่แล้ว +6

    රැල්ලට Defense බජට් අඩුකරපන් කියලැ කැගහන එවුන්ට මේව ගෙනල්ල පෙන්නන්න ඕනි . ආ තව ලොකු.පුටුවල ඉන්න එවුන්ටත් . අනික මේ Air force එකවිතරයි Army එකයි Navy එකෙයි කොහොම ඇද්ද? 🥴
    ආ තව දෙයක් ඔය ඉරාන් N korea තව හිස්බුල්ලා හවුති වගෙ එවුන් ගෙ Drone මිසයිල හදන විදිහ අපේ එවුන්ට කනට ගහල පෙන්නන්න ඕනි . ඉරානෙ එහෙම Drone හදන ඒවට වෙනන තැනක් දෙනවා .කොටින් ම Campus වල drone හදන එවුන්ට පවා . ඒකට අපෙ.....?🥴

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +1

      අපේ රටේ යුධ බලේ ගැන ඇත්තටම ලැජ්ජයි බන්

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว

      හමුදාවේ සිටින බටයින් ප්‍රමාණයයි අඩු කරන්න ඕන. Defense budget එක නෙවෙයි.

    • @nisalnimsara5236
      @nisalnimsara5236 ปีที่แล้ว +2

      @@johnny_testicles ඔව් බටයින් ප්‍රමාණය අඩු කල යුතුයි .ඒත් දැන් ඉන්න එවුන් කැගහන්නෙ වෙන්කරන මුදලත් අඩු කරන්න කියලනෙ 🥴

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +1

      @@johnny_testicles එතකොට යුද්ධ කරන්නෙ උබද.....

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว

      අපේ හදලා යැව්වොත් හිරේ පකේ ලංකාව 😸

  • @pujithadimuthu
    @pujithadimuthu ปีที่แล้ว +3

    බක්කි කරත්ත පිළිබද දැනුවත් කරාට ඔබට ගොඩක් .... දැන් හොදට උජාරුවෙන් වන්සේ කබල් ගාන්න පුළුවන්.
    අනික් බක්කි කරත්ත ගැනත් දැනුවත් කරන්න.
    මේ ඉන්නේ 2023

    • @Game_space777
      @Game_space777 ปีที่แล้ว

      😂😂

    • @pathumkarunarathna3738
      @pathumkarunarathna3738 ปีที่แล้ว +1

      අරන් දාපන් බං අලුත්ම ඒවා ටිකක්...🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว

      ඔව් යකෝ ඒවාට හරියන ගොන්නු ඉන්නව වයසක උන් කමක් නෑ කියමුකෝ .. 2000 පස්සේ උනුත් නටනවා .. උන්ට ඕන එකකට හිරිවැටෙනවා, කකියනවා නෙහ් 😂😂 මොන සිස්ටම් චෙන්ජ් ද ලිං මැඩියෝ එක්ක

    • @ruwanwickkramashinghe1887
      @ruwanwickkramashinghe1887 ปีที่แล้ว +1

      උඹලා ඔය කිව්ව බක්කි කරත්ත වලින් තමයි බොල එල්ටීටීඊ එකට සමතලා වෙන්න ගැහුවෙ.

    • @Game_space777
      @Game_space777 ปีที่แล้ว

      @@ruwanwickkramashinghe1887 ඔඑ ltte යට ගැහුව බක්කි කරත්ට්ගත් දැන් ගාල් කරලා දැන් ලන්කාව ට එක බක්කි කරත්තයක්වත් නෑ f7 කරත්ත වගයක්නන් තිබ්බා

  • @jagathfernando9351
    @jagathfernando9351 ปีที่แล้ว +5

    මේකෙත් ඉන්නව බොරු රුසියානු පප්පලා....සත්‍ය පිලිගන්න කෙමෙති නෙත...දිඋනු තාක්ශන කොහෙද තියෙන්නෙ කියන දේ පෙහෙදිලිය...

    • @Sandithnadawa
      @Sandithnadawa ปีที่แล้ว +1

      Ane palayan bn

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว +4

      රුසියාව බැනපං නැත්තං ඇමෙරිකාව ගැන දාපං රුසියන් කාරයෝ මෙහේ දාලා ගිය කොන්ඩම්වල ධාතුවලින් ජාතක වෙච්චුන් නටනවා 🤣🤣

  • @johnny_testicles
    @johnny_testicles ปีที่แล้ว +8

    ඒ වුනාට රුසියන් බයියෝ කියන විදිහට ඇමෙරිකාව අපිට ආයුද මොනවත් දීලා නැනේ.

    • @kaweeshaavindu1409
      @kaweeshaavindu1409 ปีที่แล้ว +5

      US වලින් ලංකාවට කිසිම ප්‍රහාරක ඝණයේ යනාවක්වත් , හෙලීකොප්ටරයක්වත් විකුණනලාවත්, දිලවාත් නැ...