ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම බොහොම ආදරෙන් ලියපු සින්දුවක් මේක. සුභ පැතුම් කල්පනයෝ ❤️❤️❤️❤️
බොහොම ස්තූති ඒ වචන ටිකට සජී ♥️ video එකට ලෑස්ති වෙන්න
🥰🥰 මාරම ලස්සනයි
හිතට දැනෙන සිංදුවක්
විඩියෝ එකකුත් කරමු අයියෙ ❤️🍁
ලස්සන වචන ටික අයියා... ❤..සුබ පැතුම්...🎧💖💖
එයා අහන්න කියපුවා ❤️😍 අද එයා නෑ ඒත් මන් අහනවා එයත් අහනවා ඇති 🌼❤️
Mageth
❤❤❤
❤
Ane🥺
😢😔
සුසුමේ සැගවූ...පනසේ විදපූ...නුඹට මා හදවතින් පෙම් කෙරූ❤Felt it🥺❤
Thank you ❤
වෙනසක්..🖤"ආලවන්තිය ජීවිතේ වී මගෙ ලගින් රැදුනා..🥺❣️"
thank you
මේ සිංදුව මුලින්ම අහද්දි එයා මගෙ ලගින් හිටියා ❤️😔 ඒත් අද නෑ මගෙ ඇස් වල කදුලු පිරුනා best song ❤️ සුසුමේ සැගවූ පනසේ විදපූ නුඹට මා හදවතින් පෙම් කෙරූ 😔💔
ලස්සන ආදරයක් හම්බවෙයි❤️
Kisidawasaka wenas novena adarayak oyata lebevi
හීසරේ වැදුනා මා නුබගේ කියා දැනුනාආදරේ කියලා කියන්නට බෑ වගේ සිතුනාසෙනෙහසේ ගිම් නිවූ ඔබව මාඅහස සේ ආදරෙන් රකිනවා 🥺💗වචන + Voice + music ඒ combination එක ගැන කියන්න වචන නෑ.. පිස්සුවෙන් වගේ මම මේක අහනවා කල්පන ❤️ජය 💐
Thank you❤️
සුසුමේ සැගවූ .. පණ සේ විදපු.. නුබට මා හදවතින් පෙම් කෙරූ... ❤️ most heart touching.. ❤️
Thank you
අඩේ 😍😍😍😍 මේක අපි Live ඇහුවනෙ එදා ❤
ඒකනේ ♥️
Sajeewa ayya 💖💖
@@KalpanaNayanamadhuඅදටත් අහනවා❤🥺කියන්න වචන නෑ. මාරම ලස්සනයි අයියෙ . එදා තරම්ම අදටත් ආදරෙ කරන සිංදුවක් මේක. මාරම විදිහට දැනෙන voice එකක් අයියෙ 🥺❤කාලෙකින් අලුත් සිංදුවක් ආවෙ නැ අයියෙ ඔයාගෙ.අයියෙ ඔයාට මේ වගෙ ලස්සන සිංදු තව තවත් කරන්න කියල ඉල්ලනවා..ගොඩක් ආදරෙ කරන නිහතමානී ගායකයෙක්.❤ ඉදිරි අනාගතයට සුබ පතනවා . බුදු සරණයි ❤
ජීවිතේ කොයිතරම් මිනිස්සු මුණගැහුනත්.. කොයිතරම් අය එක්ක ආදරෙන් හිටියත්.. එකම එක තැනක් එනව ජීවිතේ තමන් කිසි කෙනෙක් වෙනුවෙන් නොකරපු ආදරයක් දෙන ආදරේ කරන.. එදාට තමන් තමන්ට වඩා ඒ කෙනාට ආදරේ කරනව.. හැබැයි තමන්ට ඒ ආදරේ උරුමයිද අහිමියිද කියන එක තීරණය වෙන්නෙ තමන්ට ඕන විදියට නෙමෙයි😌💔 උරුම නම් හැමදාටම ලඟ ඉඳී.. අහිමිනම් ගිලිහිලා යයි😌💫 ජීවිතය කියන්නෙ ඒකයි❤️ හම්බෙන මුණගැහෙන නතරවෙන හැමතැනකම ගිළිහෙන මගඇරෙන තැනකුත් තියනව.. ❤️ ජීවත් වෙලා ඉන්නෙ ටික කාලයයි.. ඒත් ඒ කාලෙට ජීවිතේට එන මුණගැහෙන ලං වෙන මිනිස්සු ගොඩයි.. එතනිනුත් එකම එක කෙනෙක් ජීවිතේට ම විශේෂයි🌍❤️
thank you so much
❤️❤️❤️
❤❤
Words❤️🔥
😌❤
අම්මෝ හොයන් ආවා මේ සින්දුව🥺❤️🌼 මුලු ඇගම හිරිකඩු පිපෙනවා මේ සින්දුව අහද්දි ඒ තරම් හදවතට දැනෙනවා💆❤️🥺🌼 ලස්සනයි අයියෙ!❤️
thank you ❤️
සුසුමේ සැගවූ .. පණ සේ විදපු.. නුබට මා හදවතින් පෙම් කෙරූ.. most heart touching part..lve this bro
Thank you 🙏
Love this ❤️❤️❤️
Thank you ❤️
අහම්බෙන් වගේ tik tok එකක ඇහිලා සම්පූර්ණ සිංදුව අහන්න ලැබුණා, ගොඩක් සතුටුයි ❤🧡
Thank youu
Math tiktok eken ahila hoyn awe
ආශාවරී, ඉන්නම් දුරින් , මේ වගේ ලස්සන සින්දු දහස් ගණන් බිහිවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ❤
මේවා සිංදූ නෙමේ අදී මාත්‍ර පේති ❤️❤️😍😍😍❤️ කල්පන අයියේ සුපිරී
අම්මොහ් සසරින් සසරේම මාගෙ වෙන්න කියලා සර්ච් කලේ ඒ තරම් ලස්සනයි ස්ටේටස් ශෙයා වෙනවා දැකලා හොයන් ආවේ අයියා මාරම ලස්සන voice එකක් අයියා ❤🥺👌
thank you so much ❤️
ආදරය කරන කාලය කෙතරම් වුවද , විදීමට තිබෙන ස්නේහය විදවන්නවුන් කොතරම්ද?? එකිනෙකා රැවටෙන සීමාවන් කොතරම්ද? විශ්වාස බිදීම් කොතරම්ද?? නැවත ආදරයක් අවැසි නොවන තරමට ආදරය එපා වූවන් කෙතරම් ඇතිද?? විදවන ආදරයන් අතර විදින්නාවූ ආදරයක් හිමිවීමට කෙතරම් වාසනාවන්ත විය යුතුද...?? ♥️
Agree...🙂🖐️
🙂💔
අඩෝ කල්පා එක මරු 😍♥️ best of best!
Thanks machng
0
ගීතයම රහක්..❤️ භාවනාවක්🍃..අතිවිශිෂ්ට අග්‍රගණ නිර්මාණයක්..🔥👏
07/11/22 තාමත් ඇස් දෙක පියන් ඒ වචන ටික අහලා මනෝ පාරක් ගහනවා.♥️🤘🔥සසරින්ම සසරේ... මාගෙ වෙන්න...මට ලoව හැම මොහොතේ... ලඟ ඉන්න..
දුරින් ඉදපු ආලවන්තියගේ ප්‍රේමය.... ❤️සසරින් සසර රැදුනා... ✍️
සින්දුව පරණ උනත් දැන් trending bro good luck ❤🎉
2:27 Wow e tika mr laccnayi💙
ආදරණීය කටහඬක් අයියේ..මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය දෛර්‍ය වාසනාව ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤️
ane ayye eka nm pattaaa marama lassana voice eka congracts ayya
@@KalpanaNayanamadhu ur most welcome ayya
akigei aiygei chanel eka ahmben hmbune ..mn baluwa..ejewedding vedio ekath me sinduwa nisa gdk lsana wela kiyla mta hithnewa..aiyge kthda nm mra lsanai ...prthna krnwa thwth me wge lsna sindu krna shkthiya dairya labena kiyla .aki wenuwen me kiyna sinduwa akige jewithe lsnma gift eka wenathi..aki oyai shoi aiye..dentma suba pathum theruwn saranai
Thank you so much ❤
අයියේ සිංදුව මාරම මාර ලස්සනයි හලෝ.. අහම්බෙන් වගේ ඇහුනේ.. යූ ටියුබ් ඇවිල්ලා හොයලා අහන්න තරන් සුපිරියක් මේක.. 😍❤️
Kochchra ahuwath epa wenne na a song eka pattama lassanai thwth issrhata lassana sindu aran enna suba pathanwa aiyaa...😘❤️🔥❤️🔥❤️🔥
මෙච්චර දවසක් අහලා තිබ්බේ අයියගේ අශාවරි සින්දුව විතරයි.දැන් අහම්බෙන් අයියාගේ ඉන්නම් දුරින් සින්දුව ඇහුවා දැම් මේ සිංදුව.ඔයාගේ කටහටනම් පිස්සවක්.all the best❤️
Thank you so much ❤️
Godak lassana sinduwak . Adaraya as issaraha hebe wena hinayaka padawel apurui. Voice best. Hemadama ahanawa. Adareta Congratulations
කොච්චර කල් බලන් හිටියද මේක එනකන්.. YT දානකන් Spotify අහන්න ඇති සිය පාරකට වඩා ❤️
Ow aneh...
ඇයි මේක මෙච්චරම ලස්සනම...😢i felt it 💗
සසරින්ම සසරේ මාගෙ වෙන්න ! 🖤🌸
aneee harima lassanaii aiyaaa.good luck...........
හිතා ගන්න baha aththatama manusssayekuge හිතේ mechchara lassana hageem athiwenawada ඒවා mechchara ලස්සනට wachana karanna පුළුවන් da mee tharam ලස්සනට kiyanna පුළුවන් da කියලා ...ආදරය mee tharam lassanada කියලා හිතෙනවා
Still my fv song 🥺❤️. Heart touching and addicted .keep going ..🌺❤️😍
හිතට දැනුන කටහඩක් වගේම......හරිම ආදරණීය පද පෙලක් ......සුභ පැතුම් අයියේ
2024 තාමත් මේ සිංදුව අහනවා හැමදාම 😘❤️
Nidagena ahan inna puluwn voice ekk saha song ekk ☺️🔥❤💪
Thank you so much
කලින් යාලුවෙලා හිටපු කෙනා ඉද්දි වැඩියෙන්ම අහපු සින්දුවක්..අහම්බෙන් දැකල ඇහුවම පරන මතක සින්දුව එක්ක එක දිගට මතක් වුනා 🙂♥️🥺
හරිම ලස්සනයි 😍 ඉස්සරහටත් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න ශක්තිය වාසනාව ලැබේවා බුදුසරණයි
ආදරෙන් අහන්න ❤️
ඇත්තටම හරිම ලස්සනයි සින්දුව. වචන හැගීම්බරයි. හරිම ලස්සනයි.
සසරින්ම සසරේ මාගෙ වෙන්න....❤මට ලංව හැම මොහොතේ ලග ඉන්න...❤❤Superb song
සුසුම් සැගවු පණ සේ විදපු 🎼 නුඹට මා හදවතින්ම පෙම් කෙරෑ................🎶Heart touching part of song. Thank you ❤🥀
2025 අහන අය කෝ ❤😊
හැමදාම අහන මගේ ආසම සින්දුව ♥️ Best of luck🤗
හරිම ලස්සනයි අයියේ....අයියගෙ කට හඩ භාවනාවක්...🥰❤
සින්දුව ලස්සනයි ගොඩක් ❤️❤️❤️ congratulations aiya.❤️❤️👍👍
හදවතේ ගැඹුරුම තැන් රිද්දන ලස්සන පද පෙලක්. මතකයේ රැදෙන කටහඩක්
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song එකක්
Marama lassanaii aiyee akki aiya oyala dennat budu saranai❤️❤️❤️❤️❤️
අහම්බෙන් රේඩියෝ එකේ ඇහිලා හොයන් ආවේ...මාරම ලස්සනයි..Lyrics, music, voice fattama😍
එකේ තියන වචන මාර විදියට දැනෙනවා හදවතට 🥺❤️
සුපිරි අයියේ තව සින්දුවක් එනකම් බලාගෙන ඉන්නවා
Song eka genanm kyl wedak ne aiye e tharamata lassanai e wagema mara feeling ekk denenne ❤️😍voice ekth super aiye 👌💕oll the best thwa me wage lassana songs krnn hadawathinma suba pathanawa ❤️💝
මේ වගේ සින්දු ඉස්සරහටත් ඕන.. 😻 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🔥🖤
Lassani song eka aiya.aiyatai akkatai aluth jivitheta suba pathum
අයියේ song එක මරු. ඒ කටහඬ භාවනාවක් වගේ. තව සින්දුව දිග වුණා නම් කියලා හිතෙනවා අප්පා, 😍😍😍😍😍❤️❤️❤️lyrics ටික මරු මාරම ලස්සනයි. තව මේ වගේ සින්දු දෙන්න 😍❤️😍😍😍😍❤️හරිම ආසයි අහන් ඉන්න 😍❤️බුදු සරණයි ඔයාලා දෙන්නට 😍❤️
thank you so much❤️
maram lassani aiye.. aiyage TIKTOK eken dkala thama sinduwa hoyan awe💕
අදටත් ගොඩක් කැමතිම සිංදුව... ❤
Thank you❤
Vibeee vibee✨️💐
මේ සිංදුවේ හැම වචනයක්ම මගේ ජීවිතේට සම්බන්ධයි.... හරිම ලස්සනයි ♥️♥️♥️ හිතට දැනෙන මාරම සිංදුවක් මේක... මගෙ ආදර කතාවම මේ සිංදුවේ තියෙනවා...🥰♥️
Woow lassanai.. සුබ පැතුම් ඔයාට..💐💐 තෙරුවන් සරණයි
Masterpiece 😍❤
Super kalpana ayiye
Patta lasani kalpana aiyye
සුසුමේ.... සැඟවූ...පනසේ.. විඳපු.. නුඹට මා..හදවතින් පෙම්කෙරූ ...හරිම ලස්සනයි..❤️❤️❤️
Supiri. ❤🤟✌✌ lassanai song ek
wow 🥺🌏ek godak lassny ... 🥺hadhawthatama danenw
කී වෙනි පාරට අහනවද මන්දා addicted ❤️💆
TH-cam awoth Aniwaryenma ahana sinduwa. Me sinduwa Ahapu wara ananthai.Adareiiii.💖💖
Woww... Hugak lassanai Kalpana aiye.. 🥰.
Aiyai akkai hamadama sathutin Inna...❤️🌹 Me wage aderen nirmanaya wena sindu thawa krnna... Jaya wewa. 🌹❤️
Tiktok ekedi ahila ad thmai full song 1 hoya gththe ❤️😍😍
❤️
ඒ වචන හරි ලස්සනයි 🥺💕 මටත් කවුරුහරි මෙහෙම කිව්වනම් කියලා හිතුනා 🙈😍
ගොඩාක් ලස්සනයි මේ සින්දුව මාරම feel මේ වගේ ලස්සන සිංදු කරන්න අයියට හදවතින්ම wish කරනවා ❤️❤️❤️
සුසුමේ සැගවූ පනසේ විදපූ නුබට මා හදවතින් පෙම් කෙරූ...... ලස්සනම ඒ තැන ❤️❤️
හිතට දැනෙන ගොඩක් ලස්සන සිංදුවක් අයියේ.😍🥰හරිම ලස්සනයි
Niymaaaaaiiiiii♥️
Thank you ♥️
Next level aiyha😍ආසම song ekke
ඒක මරු😚♥️Facebook වීඩියෝ එකකින් දැකලා හොයාගෙන ආවෙ🥰🥂
එක වචනෙකින් කිව්වොත්.... Superb 🥰❤
ආලවන්තිය ජීවිතේ වී මගෙ ලඟින් රැඳූනා.. ❤️ kalpana aiyh
මේ sinduwa nam mara lassanay 🥺❤️කොච්චර ඇහුවත් එප වෙන්නෙනැ පට්ට ලස්සනයි කියන්න වචන නැ මාර ලස්සනයි❤️❤️
Ekh 😍
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හැමදාම අහන ලස්සන සින්දුවක්. ❤❤😍😍😍 ලස්සනයි අයියේ😍 ඒක ගොඩාක්.
Aka lassani
සෙනෙහසේ ගිම් නිවූ ඔබව මා අහස සේ ආදරෙන් රකිනවා ❤️🥀💕😍
සුපිරි එකක්නෙ. Good luck brother
අහන්න අහන්න ආස හිතෙන සින්දුවක් 😍😍😍
beautiful
Thank you machn
හදවතට කතා කරන ගීත ගයන මන් ආසම චරිතයක් ... හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ... Good Luck ❤️😃
2025 anyone ❤❤
ඔයාගෙ සින්දු අපිව පිස්සු වට්ටනවා අයියෙ 🤩😇 තවත් මේ වගේ සින්දු කරන්න් ❤
Thank you 😊
sasarinma sasare mage wenna.mata lanwa hama mohothe laga inna.......asama kotasa.
සුසුමේ සැග වූපන සේ විදපුනුඹට මා හදවතින්පෙම් කෙරූ ...හරිම ලස්සනයි ❤️
katahada,vachana music eka supirivisual eka hithe adagena sinduva ahuve,lassanama lassanai
Ekah ❤️😊✋
නුඹට මා හදවතින් පෙම් කෙරෑ සසරින් සසරේ මාගෙම වෙන්න... T❤️
මම බොහොම ආදරෙන් ලියපු සින්දුවක් මේක. සුභ පැතුම් කල්පනයෝ ❤️❤️❤️❤️
බොහොම ස්තූති ඒ වචන ටිකට සජී ♥️ video එකට ලෑස්ති වෙන්න
🥰🥰 මාරම ලස්සනයි
හිතට දැනෙන සිංදුවක්
විඩියෝ එකකුත් කරමු අයියෙ ❤️🍁
ලස්සන වචන ටික අයියා... ❤..සුබ පැතුම්...🎧💖💖
එයා අහන්න කියපුවා ❤️😍 අද එයා නෑ ඒත් මන් අහනවා එයත් අහනවා ඇති 🌼❤️
Mageth
❤❤❤
❤
Ane🥺
😢😔
සුසුමේ සැගවූ...
පනසේ විදපූ...
නුඹට මා හදවතින් පෙම් කෙරූ❤
Felt it🥺❤
Thank you ❤
වෙනසක්..🖤
"ආලවන්තිය ජීවිතේ වී මගෙ ලගින් රැදුනා..🥺❣️"
thank you
මේ සිංදුව මුලින්ම අහද්දි එයා මගෙ ලගින් හිටියා ❤️😔 ඒත් අද නෑ මගෙ ඇස් වල කදුලු පිරුනා best song ❤️ සුසුමේ සැගවූ පනසේ විදපූ නුඹට මා හදවතින් පෙම් කෙරූ 😔💔
ලස්සන ආදරයක් හම්බවෙයි❤️
Kisidawasaka wenas novena adarayak oyata lebevi
හීසරේ වැදුනා
මා නුබගේ කියා දැනුනා
ආදරේ කියලා කියන්නට බෑ
වගේ සිතුනා
සෙනෙහසේ ගිම් නිවූ ඔබව මා
අහස සේ ආදරෙන් රකිනවා 🥺💗
වචන + Voice + music ඒ combination එක ගැන කියන්න වචන නෑ..
පිස්සුවෙන් වගේ මම මේක අහනවා කල්පන ❤️
ජය 💐
Thank you❤️
සුසුමේ සැගවූ .. පණ සේ විදපු.. නුබට මා හදවතින් පෙම් කෙරූ... ❤️ most heart touching.. ❤️
Thank you
අඩේ 😍😍😍😍 මේක අපි Live ඇහුවනෙ එදා ❤
ඒකනේ ♥️
Sajeewa ayya 💖💖
@@KalpanaNayanamadhuඅදටත් අහනවා❤🥺කියන්න වචන නෑ. මාරම ලස්සනයි අයියෙ . එදා තරම්ම අදටත් ආදරෙ කරන සිංදුවක් මේක. මාරම විදිහට දැනෙන voice එකක් අයියෙ 🥺❤කාලෙකින් අලුත් සිංදුවක් ආවෙ නැ අයියෙ ඔයාගෙ.අයියෙ ඔයාට මේ වගෙ ලස්සන සිංදු තව තවත් කරන්න කියල ඉල්ලනවා..ගොඩක් ආදරෙ කරන නිහතමානී ගායකයෙක්.❤ ඉදිරි අනාගතයට සුබ පතනවා . බුදු සරණයි ❤
ජීවිතේ කොයිතරම් මිනිස්සු මුණගැහුනත්.. කොයිතරම් අය එක්ක ආදරෙන් හිටියත්.. එකම එක තැනක් එනව ජීවිතේ තමන් කිසි කෙනෙක් වෙනුවෙන් නොකරපු ආදරයක් දෙන ආදරේ කරන.. එදාට තමන් තමන්ට වඩා ඒ කෙනාට ආදරේ කරනව.. හැබැයි තමන්ට ඒ ආදරේ උරුමයිද අහිමියිද කියන එක තීරණය වෙන්නෙ තමන්ට ඕන විදියට නෙමෙයි😌💔 උරුම නම් හැමදාටම ලඟ ඉඳී.. අහිමිනම් ගිලිහිලා යයි😌💫 ජීවිතය කියන්නෙ ඒකයි❤️ හම්බෙන මුණගැහෙන නතරවෙන හැමතැනකම ගිළිහෙන මගඇරෙන තැනකුත් තියනව.. ❤️ ජීවත් වෙලා ඉන්නෙ ටික කාලයයි.. ඒත් ඒ කාලෙට ජීවිතේට එන මුණගැහෙන ලං වෙන මිනිස්සු ගොඩයි.. එතනිනුත් එකම එක කෙනෙක් ජීවිතේට ම විශේෂයි🌍❤️
thank you so much
❤️❤️❤️
❤❤
Words❤️🔥
😌❤
අම්මෝ හොයන් ආවා මේ සින්දුව🥺❤️🌼 මුලු ඇගම හිරිකඩු පිපෙනවා මේ සින්දුව අහද්දි ඒ තරම් හදවතට දැනෙනවා💆❤️🥺🌼 ලස්සනයි අයියෙ!❤️
thank you ❤️
සුසුමේ සැගවූ .. පණ සේ විදපු.. නුබට මා හදවතින් පෙම් කෙරූ.. most heart touching part..lve this bro
Thank you 🙏
Love this ❤️❤️❤️
Thank you ❤️
අහම්බෙන් වගේ tik tok එකක ඇහිලා සම්පූර්ණ සිංදුව අහන්න ලැබුණා, ගොඩක් සතුටුයි ❤🧡
Thank youu
Math tiktok eken ahila hoyn awe
ආශාවරී, ඉන්නම් දුරින් , මේ වගේ ලස්සන සින්දු දහස් ගණන් බිහිවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ❤
Thank you
මේවා සිංදූ නෙමේ අදී මාත්‍ර පේති ❤️❤️😍😍😍❤️ කල්පන අයියේ සුපිරී
Thank you
අම්මොහ් සසරින් සසරේම මාගෙ වෙන්න කියලා සර්ච් කලේ ඒ තරම් ලස්සනයි ස්ටේටස් ශෙයා වෙනවා දැකලා හොයන් ආවේ අයියා මාරම ලස්සන voice එකක් අයියා ❤🥺👌
thank you so much ❤️
ආදරය කරන කාලය කෙතරම් වුවද , විදීමට තිබෙන ස්නේහය විදවන්නවුන් කොතරම්ද?? එකිනෙකා රැවටෙන සීමාවන් කොතරම්ද? විශ්වාස බිදීම් කොතරම්ද?? නැවත ආදරයක් අවැසි නොවන තරමට ආදරය එපා වූවන් කෙතරම් ඇතිද?? විදවන ආදරයන් අතර විදින්නාවූ ආදරයක් හිමිවීමට කෙතරම් වාසනාවන්ත විය යුතුද...?? ♥️
Agree...🙂🖐️
🙂💔
අඩෝ කල්පා එක මරු 😍♥️ best of best!
Thanks machng
0
0
0
ගීතයම රහක්..❤️ භාවනාවක්🍃..අතිවිශිෂ්ට අග්‍රගණ නිර්මාණයක්..🔥👏
thank you
07/11/22 තාමත් ඇස් දෙක පියන් ඒ වචන ටික අහලා මනෝ පාරක් ගහනවා.♥️🤘🔥
සසරින්ම සසරේ... මාගෙ වෙන්න...
මට ලoව හැම මොහොතේ... ලඟ ඉන්න..
❤️❤️❤️
දුරින් ඉදපු ආලවන්තියගේ ප්‍රේමය.... ❤️
සසරින් සසර රැදුනා... ✍️
thank you
සින්දුව පරණ උනත් දැන් trending bro good luck ❤🎉
2:27 Wow e tika mr laccnayi💙
ආදරණීය කටහඬක් අයියේ..මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය දෛර්‍ය වාසනාව ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤️
Thank you ❤️
ane ayye eka nm pattaaa marama lassana voice eka congracts ayya
thank you
@@KalpanaNayanamadhu ur most welcome ayya
akigei aiygei chanel eka ahmben hmbune ..mn baluwa..ejewedding vedio ekath me sinduwa nisa gdk lsana wela kiyla mta hithnewa..aiyge kthda nm mra lsanai ...prthna krnwa thwth me wge lsna sindu krna shkthiya dairya labena kiyla .aki wenuwen me kiyna sinduwa akige jewithe lsnma gift eka wenathi..aki oyai shoi aiye..dentma suba pathum theruwn saranai
Thank you so much ❤
අයියේ සිංදුව මාරම මාර ලස්සනයි හලෝ.. අහම්බෙන් වගේ ඇහුනේ.. යූ ටියුබ් ඇවිල්ලා හොයලා අහන්න තරන් සුපිරියක් මේක.. 😍❤️
Thank you ❤️
Kochchra ahuwath epa wenne na a song eka pattama lassanai thwth issrhata lassana sindu aran enna suba pathanwa aiyaa...😘❤️🔥❤️🔥❤️🔥
Thank you ❤️
මෙච්චර දවසක් අහලා තිබ්බේ අයියගේ අශාවරි සින්දුව විතරයි.දැන් අහම්බෙන් අයියාගේ ඉන්නම් දුරින් සින්දුව ඇහුවා දැම් මේ සිංදුව.ඔයාගේ කටහටනම් පිස්සවක්.all the best❤️
Thank you so much ❤️
Godak lassana sinduwak . Adaraya as issaraha hebe wena hinayaka padawel apurui. Voice best. Hemadama ahanawa. Adareta Congratulations
Thank you ❤️
කොච්චර කල් බලන් හිටියද මේක එනකන්.. YT දානකන් Spotify අහන්න ඇති සිය පාරකට වඩා ❤️
thank you so much
Ow aneh...
ඇයි මේක මෙච්චරම ලස්සනම...😢
i felt it 💗
සසරින්ම සසරේ මාගෙ වෙන්න ! 🖤🌸
aneee harima lassanaii aiyaaa.good luck...........
thank you ❤️
හිතා ගන්න baha aththatama manusssayekuge හිතේ mechchara lassana hageem athiwenawada ඒවා mechchara ලස්සනට wachana karanna පුළුවන් da mee tharam ලස්සනට kiyanna පුළුවන් da කියලා ...ආදරය mee tharam lassanada කියලා හිතෙනවා
Still my fv song 🥺❤️. Heart touching and addicted .keep going ..🌺❤️😍
හිතට දැනුන කටහඩක් වගේම......හරිම ආදරණීය පද පෙලක් ......සුභ පැතුම් අයියේ
Thank you ❤
2024 තාමත් මේ සිංදුව අහනවා හැමදාම 😘❤️
Nidagena ahan inna puluwn voice ekk saha song ekk ☺️🔥❤💪
Thank you so much
කලින් යාලුවෙලා හිටපු කෙනා ඉද්දි වැඩියෙන්ම අහපු සින්දුවක්..අහම්බෙන් දැකල ඇහුවම පරන මතක සින්දුව එක්ක එක දිගට මතක් වුනා 🙂♥️🥺
හරිම ලස්සනයි 😍 ඉස්සරහටත් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න ශක්තිය වාසනාව ලැබේවා
බුදුසරණයි
Thank you ❤️
ආදරෙන් අහන්න ❤️
ඇත්තටම හරිම ලස්සනයි සින්දුව. වචන හැගීම්බරයි. හරිම ලස්සනයි.
Thank you
සසරින්ම සසරේ මාගෙ වෙන්න....❤
මට ලංව හැම මොහොතේ ලග ඉන්න...❤❤
Superb song
Thank you ❤️
සුසුම් සැගවු පණ සේ විදපු 🎼
නුඹට මා හදවතින්ම පෙම් කෙරෑ................🎶
Heart touching part of song. Thank you ❤🥀
thank you
2025 අහන අය කෝ ❤😊
හැමදාම අහන මගේ ආසම සින්දුව ♥️ Best of luck🤗
thank you ❤️
හරිම ලස්සනයි අයියේ....
අයියගෙ කට හඩ භාවනාවක්...🥰❤
සින්දුව ලස්සනයි ගොඩක් ❤️❤️❤️ congratulations aiya.❤️❤️👍👍
Thank you❤️
හදවතේ ගැඹුරුම තැන් රිද්දන ලස්සන පද පෙලක්. මතකයේ රැදෙන කටහඩක්
Thank you
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song එකක්
thank you ❤️
Marama lassanaii aiyee akki aiya oyala dennat budu saranai❤️❤️❤️❤️❤️
Thank you ❤️
අහම්බෙන් රේඩියෝ එකේ ඇහිලා හොයන් ආවේ...මාරම ලස්සනයි..
Lyrics, music, voice fattama😍
Thank you ❤️
එකේ තියන වචන මාර විදියට දැනෙනවා හදවතට 🥺❤️
සුපිරි අයියේ තව සින්දුවක් එනකම් බලාගෙන ඉන්නවා
Thank you
Song eka genanm kyl wedak ne aiye e tharamata lassanai e wagema mara feeling ekk denenne ❤️😍voice ekth super aiye 👌💕oll the best thwa me wage lassana songs krnn hadawathinma suba pathanawa ❤️💝
thank you
මේ වගේ සින්දු ඉස්සරහටත් ඕන.. 😻 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🔥🖤
Thank you❤️
Lassani song eka aiya.aiyatai akkatai aluth jivitheta suba pathum
Thank you
අයියේ song එක මරු. ඒ කටහඬ භාවනාවක් වගේ. තව සින්දුව දිග වුණා නම් කියලා හිතෙනවා අප්පා, 😍😍😍😍😍❤️❤️❤️lyrics ටික මරු මාරම ලස්සනයි. තව මේ වගේ සින්දු දෙන්න 😍❤️😍😍😍😍❤️හරිම ආසයි අහන් ඉන්න 😍❤️බුදු සරණයි ඔයාලා දෙන්නට 😍❤️
thank you so much❤️
maram lassani aiye.. aiyage TIKTOK eken dkala thama sinduwa hoyan awe💕
thank you ❤️
අදටත් ගොඩක් කැමතිම සිංදුව... ❤
Thank you❤
Vibeee vibee✨️💐
මේ සිංදුවේ හැම වචනයක්ම මගේ ජීවිතේට සම්බන්ධයි.... හරිම ලස්සනයි ♥️♥️♥️ හිතට දැනෙන මාරම සිංදුවක් මේක... මගෙ ආදර කතාවම මේ සිංදුවේ තියෙනවා...🥰♥️
thank you ❤️
Woow lassanai.. සුබ පැතුම් ඔයාට..💐💐 තෙරුවන් සරණයි
Thank you
Masterpiece 😍❤
Super kalpana ayiye
Patta lasani kalpana aiyye
Thank you ❤️
සුසුමේ.... සැඟවූ...පනසේ.. විඳපු.. නුඹට මා..හදවතින් පෙම්කෙරූ ...
හරිම ලස්සනයි..❤️❤️❤️
Thank you ❤
Supiri. ❤🤟✌✌ lassanai song ek
Thank you
wow 🥺🌏ek godak lassny ... 🥺hadhawthatama danenw
Thank you ❤️
කී වෙනි පාරට අහනවද මන්දා addicted ❤️💆
Thank you❤️
TH-cam awoth Aniwaryenma ahana sinduwa. Me sinduwa Ahapu wara ananthai.Adareiiii.💖💖
Thank you ❤️
Woww... Hugak lassanai Kalpana aiye.. 🥰.
Thank you ❤️
Aiyai akkai hamadama sathutin Inna...❤️🌹 Me wage aderen nirmanaya wena sindu thawa krnna... Jaya wewa. 🌹❤️
Thank you ❤️
Tiktok ekedi ahila ad thmai full song 1 hoya gththe ❤️😍😍
❤️
ඒ වචන හරි ලස්සනයි 🥺💕 මටත් කවුරුහරි මෙහෙම කිව්වනම් කියලා හිතුනා 🙈😍
ගොඩාක් ලස්සනයි මේ සින්දුව මාරම feel මේ වගේ ලස්සන සිංදු කරන්න අයියට හදවතින්ම wish කරනවා ❤️❤️❤️
Thank you
සුසුමේ සැගවූ පනසේ විදපූ නුබට මා හදවතින් පෙම් කෙරූ...... ලස්සනම ඒ තැන ❤️❤️
Thank you
හිතට දැනෙන ගොඩක් ලස්සන සිංදුවක් අයියේ.😍🥰හරිම ලස්සනයි
Thank you
Niymaaaaaiiiiii♥️
Thank you ♥️
Next level aiyha😍ආසම song ekke
Thank you
ඒක මරු😚♥️
Facebook වීඩියෝ එකකින් දැකලා හොයාගෙන ආවෙ🥰🥂
thank you ❤️
එක වචනෙකින් කිව්වොත්.... Superb 🥰❤
thank you ❤️
ආලවන්තිය ජීවිතේ වී
මගෙ ලඟින් රැඳූනා.. ❤️ kalpana aiyh
Thank you
මේ sinduwa nam mara lassanay 🥺❤️
කොච්චර ඇහුවත් එප වෙන්නෙනැ
පට්ට ලස්සනයි කියන්න වචන නැ මාර ලස්සනයි❤️❤️
Thank you❤
Ekh 😍
❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හැමදාම අහන ලස්සන සින්දුවක්. ❤❤😍😍😍 ලස්සනයි අයියේ😍 ඒක ගොඩාක්.
Thank you so much ❤️
Aka lassani
thank you
සෙනෙහසේ ගිම් නිවූ ඔබව මා අහස සේ ආදරෙන් රකිනවා ❤️🥀💕😍
Thank youu
සුපිරි එකක්නෙ. Good luck brother
Thank you ❤️
අහන්න අහන්න ආස හිතෙන සින්දුවක් 😍😍😍
Thank you❤
beautiful
Thank you machn
හදවතට කතා කරන ගීත ගයන මන් ආසම චරිතයක් ... හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ... Good Luck ❤️😃
Thank you ❤️
2025 anyone ❤❤
ඔයාගෙ සින්දු අපිව පිස්සු වට්ටනවා අයියෙ 🤩😇 තවත් මේ වගේ සින්දු කරන්න් ❤
Thank you 😊
sasarinma sasare mage wenna.mata lanwa hama mohothe laga inna.......
asama kotasa.
Thank you ❤
සුසුමේ සැග වූ
පන සේ විදපු
නුඹට මා හදවතින්
පෙම් කෙරූ ...
හරිම ලස්සනයි ❤️
Thank you
katahada,vachana music eka supiri
visual eka hithe adagena sinduva ahuve,
lassanama lassanai
Thank you
Ekah ❤️😊✋
Thank you
නුඹට මා හදවතින් පෙම් කෙරෑ
සසරින් සසරේ මාගෙම වෙන්න... T❤️