අනේපිඬු සිටුතුමාගේ කතාව | 3D Animation | STV Animation Studio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 104

  • @rushangunasekara4893
    @rushangunasekara4893 14 วันที่ผ่านมา +51

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගේ උතුම් ශ්‍රද්ධාව නිසා බොහෝ දෙනාගේ ජීවිත සුන්දර වුණා. සාදු! සාදු! සාදු!

  • @isuruudayanga2737
    @isuruudayanga2737 14 วันที่ผ่านมา +31

    බොහොම ශ්‍රද්ධාවක් ඇති වෙනවා මේවා බලනකොට..🙏🌷🪻

  • @ලැමා
    @ලැමා 13 วันที่ผ่านมา +6

    ලස්සනයි ...මන් ගොඩක් ආසාවෙන් බැලුවෙ..අනේ..තවත් මෙහෙම නිර්මාණ කරන්ඩ ලැබේවා ..

  • @apeenglishteacher
    @apeenglishteacher 14 วันที่ผ่านมา +35

    හරිම ලස්සනයි. මේ වගේ විශිෂ්ට නිර්මාණයක් කරමින් අපේ සිත් පැහැදූ සියලු ඒ කුසල් අනුමෝදන් වෙත්වා. නිවන් පිණිසම හේතු වේවා.. 🙏🙏🙏

  • @srimasenavirathna990
    @srimasenavirathna990 13 วันที่ผ่านมา +5

    සාධු සාධු සාධු ...
    තෙරුවන් සරණයි ...නමෝ බුද්ධාය 🙏🙏🙏
    හරිම අපුරුයි මෙ නිර්මාණය කර සියලුම දෙනාට අපමණ පින් ලැබේවා ...🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 13 วันที่ผ่านมา +6

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. සුන්දර නිර්මාණයක් 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏

  • @MadusankaMax-q8d
    @MadusankaMax-q8d 11 วันที่ผ่านมา +10

    අනාත පින්ඩික දෙවියන් හට නමස්කාර වේවා 🙏❤🙏

  • @NayanajithSahan-r7n
    @NayanajithSahan-r7n 14 วันที่ผ่านมา +16

    ඇත්තෙන්ම නියමට කරලා තියනවා...වීඩියෝව මැදදී භාග්‍යවතුන් වහන්සේ ගැන ලොකු ගෞරවයක් ඇති උනා.. සුපිරි ත්‍රිමාණ කරණයක්...පරිසරයත් ඉතාමත් ලස්සනයි...good luck ......

    • @GhZA123
      @GhZA123 13 วันที่ผ่านมา +1

      ඔව් ඇත්තටම 🌸💙

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 10 วันที่ผ่านมา +3

    අසා තිබූ මනසින් දුටු ඒ පුවත සියැසින් දුටුවෙමි.නැවතත් ලියමි මෙසේ
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ . තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @jossbluejacket
    @jossbluejacket 13 วันที่ผ่านมา +5

    හරිම ශ්‍රද්ධාවෙන් හරිම කැමැත්තෙන් අහගෙන හිටියෙ.. සාදු සාදු සාදු 🙏

  • @thilankamadhuranga3947
    @thilankamadhuranga3947 14 วันที่ผ่านมา +7

    Animation godak lassanai. May wage thawa darma danaya labadenna. Theruwan saranai.

  • @SasinduDilshan-w4z
    @SasinduDilshan-w4z 10 วันที่ผ่านมา +1

    සාධූ සාධූ සාධූ නෙත් කඳුලින් තෙමුනා හිතෙ මහා ශ්‍රද්ධාවක් ඇතිවුනා ඔබලාට බොහොම පින් පින්වත් අනේපිඩුසිටුතුමාගෙ කතා වස්තුව අප වෙත ඉදිරිපත් කලාට❤

  • @Piriyangani
    @Piriyangani 14 วันที่ผ่านมา +7

    තෙරුවන් සරණයි..නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @WaruniPriyanandani
    @WaruniPriyanandani 12 วันที่ผ่านมา +3

    උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @Padip-v3s
    @Padip-v3s 14 วันที่ผ่านมา +7

    තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය 🙏❤🙂

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 9 วันที่ผ่านมา

    හරිම ලස්සන ජාතක කතා තෙරැවන් සරණයි හැමොටම 🙏🙏🙏❤❤❤

  • @NandiN-f9m
    @NandiN-f9m 6 วันที่ผ่านมา

    වටිනාකම. නිමක්. නැ 🙏🙏🙏🙏🙏🙏. සහබාගි. උ. සැමටම. උතුම්. නිර්වාණය. අවබෝධ. වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @IndikanelumKumara
    @IndikanelumKumara 7 วันที่ผ่านมา +1

    Ane shok animation aka.. niyanamai.. lassanai..
    Sir.. godak watinawa.. oyata tharuwan saranai...

  • @A2Zkaraoke-Rmi1
    @A2Zkaraoke-Rmi1 13 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ගොඩාක් ❤❤❤

  • @BenadiBawanya
    @BenadiBawanya 4 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏ඒ භාග්‍යවත් වූ අරහත් වූ තුන් ලෝකාග්‍ර වූ දස බලධාරී සුගත තථාගත අමා මෑණි ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට පළමුව ද දෙවනුව ද තෙවනුව ද මාගේ උත්තමාංග වූ අග්‍රතම නමස්කාරයම වේවා... 🙏🙏🙏💐🌹🌹🌹💐🌹🌹🌹💐🌹🌹🌹💐🙏🙏🙏මෙවැනි අති මහත් වූ ශ්‍රද්ධාවක්‌ ඇති කරවමින් දෑස් කදුලෙන් තෙත් කර හැඩවීමට තරම් සමර්ථ උත්තරීතර ධර්ම දානමය කුසල කර්මයක්‌ පිටුපස එක් යහපත් සිතිවිල්ලකින් හෝ අනුබලයක් දුන් අති පූජනීය වන්දනීය ආර්ය මහා සංඝ රත්නය ප්‍රමුඛ සියළුම සත්පුරුෂ සුපින්වත් පිරිස ඇතුළු සියළුම සත්වයෝ මේ සියළුම කුසල් බලයෙන් ද අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් තේජසින් ද, ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා... සසර සරනා තුරු නිවන් දකිනා තුරු සම්‍යයක් දෘෂ්ටිකම වේවා... නිදුක් වේවා... නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ඝායු චිර ජිවනයම ලබත්වා 🙏🙏🙏සසර වසනා තුරු පවිටු අසත්පුරුෂ ඇසුරක් නොම වේවා... සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සේවනය, ශ්‍රී සද්ධර්මශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළින් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏අපි ද අන් සැමටම කිසි කලෙකත් කිසි ලෙසකත් පවිටු අසත්පුරුෂ අයෙකු නොම වේවා... සියළුම දෙනාම සියළු දෙනාට ම සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් ම වේවා 🙏🙏🙏මේ උත්තම පිංකම දැක බලා අනුමෝදන් වීමට සැලැස්වූ සුපින්වත් සත්පුරුෂ ඔබ සැමට ද අප්‍රමාණ පින් සිදු වේවා... 🙏🙏🙏තෙරුවන් සරණින් සියළුම දෙනාට ම සියළු යහපතක්ම වේවා 🙏🙏🙏චිරං තිට්ඨතු සද්ධම්මෝ...!!!🙏🙏🙏☸️🙏🙏🙏බුද්ධසාසනං චිරං තිට්ඨතු ....!!!🙏🙏🙏☸️🙏🙏🙏

  • @nilminiperera7182
    @nilminiperera7182 12 วันที่ผ่านมา +1

    ගොඩක් පිං අසවෙන් බලනවා ස්තුතියි මේවගෙ ජාතක කතා දන්න ලැබේවා ❤❤

  • @anulwijenayaka1321
    @anulwijenayaka1321 10 วันที่ผ่านมา

    සාදු සාදු සාදු බොහෝම පින්.තවත් මෙවැනිම වීඩියෝ අනාගතය උදෙසා නිර්මාණය කරන්න ලැබේවා! 🙏🙏🙏

  • @ranjithdharmakeerthi1718
    @ranjithdharmakeerthi1718 12 วันที่ผ่านมา +1

    ඉතාම ලස්සනයි.මගේ සිතුවිල්ලක් මල්පල් ගැන්නුවාට ගොඩාක් පිං

  • @RuwanDanushka-n9n
    @RuwanDanushka-n9n 8 วันที่ผ่านมา +1

    Dan 3d jathakatha Katha lankawe niyametama hadanawa.lapati sina..Fairy World ..me Chanel wage Dan mama oyalage kathath harima asawen balanawa ..niyamai..idiriyatama yanna Suba pathum❤❤❤❤

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 14 วันที่ผ่านมา +6

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @ChandaniRanathunga-nm3ks
    @ChandaniRanathunga-nm3ks 8 วันที่ผ่านมา

    🙏🙏🙏 තෙරුවන් සරණයි..... හරිම ලස්සන නිර්මාණයක් 🙏🙏🙏

  • @Sfzmtl7545
    @Sfzmtl7545 11 วันที่ผ่านมา +2

    නන්දසිරි හතුරුසිංහ මහතාටත් ඉන්ද්‍රානි වීරසිංහ මහත්මියටත් පවුලේ සැමටත් මේ වාගේම මහා සිටු පවුල්වල ඉපිද මේ වාගේම උතුම් වූ ධර්මාවබෝධයද සාක්ෂාත් වීම පිණිස මේ මහා පින හේතු වේවා!!! වාසනා වේවා!!! 🙏💐💐💐💐

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @madusenesh
    @madusenesh 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි... නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @amilairoshana2163
    @amilairoshana2163 10 วันที่ผ่านมา

    හරිම ලස්සන කතාවක්,, මේ වගේ දේවල් වලින් දර්මය හරියටම අවබෝධ කරගන්න විතරක් නෙමේ හැම රජකෙනෙක්ගේ නමේ තේරුම සහ පුජා කරපු වස්තු ගැන හොදට ඉගෙන ගන්න පුළුවන්,, මේ කතා පුවත ඉදරි පත් කරන්න අනු බල දුන් සියළුම දෙනාට පින් අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @wantedyt2192
    @wantedyt2192 12 วันที่ผ่านมา +2

    aneka warayak pin oba thumata me karana punyakriyawalata. harima lassanai. aththatama.

  • @ShashinikaDeshani-u7f
    @ShashinikaDeshani-u7f 12 วันที่ผ่านมา +1

    ලස්සනයි
    බූදූ සරණයි
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Dilshanie.Rathnayake
    @Dilshanie.Rathnayake 9 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා . අපේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් මේ සදහා නන් අයුරින් දායක වූ සියලු දෙනාටත් බොහෝම පින් රැස් වේවා. තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය!

  • @SameeraMadusanka-d5t
    @SameeraMadusanka-d5t 11 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය❤❤❤

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 10 วันที่ผ่านมา +1

    Teruwangema saranai namo buddha Loku suwamin wahanse pahalawune ape pinatamai 😊

  • @MRLove-ut8uk
    @MRLove-ut8uk 11 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 13 วันที่ผ่านมา +1

    A.....ne harima lassana kathaa wa..........
    Saadu..
    Saadu....
    Saadu...... !!!
    Meya visha kala a yata haa siyalu daaya kathwaya du....n semata goda.....k. pin.....

  • @pushpakumari2194
    @pushpakumari2194 12 วันที่ผ่านมา +1

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @harshashehan
    @harshashehan 13 วันที่ผ่านมา +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @charithcharith3896
    @charithcharith3896 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sangeethsadaruwan8104
    @sangeethsadaruwan8104 13 วันที่ผ่านมา +1

    මෙම උතුම් ධර්ම දානමය වීඩියෝව සදහා අනුග්‍රහය දැක්වූ පිරිසටත් නිර්මාන කාර්‍යට දායක වු සියල්ලන්ටත් පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වානවබෝධයම වේවා!!!

  • @erandabuddika1501
    @erandabuddika1501 6 วันที่ผ่านมา +1

    54 kotiyaka maha dhanamaya pinkama🙏🙏🙏

  • @ChamilaGunawardena
    @ChamilaGunawardena 5 วันที่ผ่านมา

    දායකත්වය දැරූ අයටත් , සැමටත් උතුම් අමාමහ නිවන සාක්ශාත්කරගැනීමට වාසනාව ලැබේවා !

  • @nilminifernando5548
    @nilminifernando5548 3 วันที่ผ่านมา

    ඒ අසිරිමත් මොහොත එදු කොහොම තියෙන්න ඇතිද මාගේ අමාමෑණී සමීමා සම්බුද්ධ වහන්සේට මමත් දරැ දෙදෙනාත් බැතිබරව නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IsuruUdayanga-cm8gj
    @IsuruUdayanga-cm8gj 13 วันที่ผ่านมา +1

    නමෝබුද්ධාය 🙏🙏🙏

  • @Thari5
    @Thari5 6 วันที่ผ่านมา

    Amazing work! Great animation and story telling.. keep up the good work guys! Theruwan Saranai 🙏🏾

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 9 วันที่ผ่านมา

    දිගටම මෙ වගේ වීඩියො කරන්න 🙏🙏🙏🙏

  • @DineshsapumalThewarapperuma
    @DineshsapumalThewarapperuma 12 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

  • @liyanagedon9748
    @liyanagedon9748 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @wantedyt2192
    @wantedyt2192 12 วันที่ผ่านมา +1

    thawa thawath mewani nirmana karala siyalu sathwayanta dharmaya awaboda wenna obath dayaka wenna. Oya niwanata lagai. Samma sambudu saranai...!

  • @jagathkumara7847
    @jagathkumara7847 13 วันที่ผ่านมา +1

    බුදු සරණයි...

  • @SamarakoonSamarakoon-x6x
    @SamarakoonSamarakoon-x6x 14 วันที่ผ่านมา +4

    Theruwan saranai

  • @janakasampath2939
    @janakasampath2939 10 วันที่ผ่านมา

    මේය නිර්මාණය කල සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏

  • @SasankaSasankachandeepa
    @SasankaSasankachandeepa 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි

  • @vidanapathirana3005
    @vidanapathirana3005 12 วันที่ผ่านมา +1

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸💮💮💮💮💮💮💐💐💐💐💐💐☸️☸️☸️
    Theruwan saranayi 🙏🙏🙏

  • @chandakalupahana4466
    @chandakalupahana4466 13 วันที่ผ่านมา +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 🌹 නමෝ බුද්ධාය ! 🌹 සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
    🌺 උතුම් වූ තෙරුවන් සරණයි ! 🌺
    💐🌼🌸🌷🌺🌻🌹

  • @g.k.herathherath7575
    @g.k.herathherath7575 13 วันที่ผ่านมา +1

    🌼🌸සාධු🌼🌸සාධු🌼🌸සාධු🙏🙏🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 13 วันที่ผ่านมา +1

    Sadu sadu sadu theruwan saranai

  • @bnimy
    @bnimy 12 วันที่ผ่านมา +1

    ලස්සන graphics

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 10 วันที่ผ่านมา

    Ape Loku suwamin wahanseta niduk neeroge suwayath deergayushath labathwa bohoma pin namo buddhaya

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b 10 วันที่ผ่านมา

    සාදු...සාදු...සාදු....

  • @CraftwithNethu
    @CraftwithNethu 14 วันที่ผ่านมา +7

    ♥️

  • @PathumKarunadasa
    @PathumKarunadasa 4 วันที่ผ่านมา

    බුදු හාමුදුරුවනේ සාධු සාධු සාධු...!!!🪷🪷🪷🪔🪔🪔☸️☸️☸️🙏🙏🙏

  • @Pipidewlanka
    @Pipidewlanka 13 วันที่ผ่านมา +1

    Lassaaniiiii❤

  • @koshiminali3737
    @koshiminali3737 5 วันที่ผ่านมา

    බුදුසරණයි

  • @sahanpriyankara496
    @sahanpriyankara496 7 วันที่ผ่านมา

    නමො බුද්දාය...!🙏🙏🙏

  • @sanjeewaprasad1663
    @sanjeewaprasad1663 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 12 วันที่ผ่านมา +1

    Saaduu..saaduu..saaduu.

  • @ttnbandara
    @ttnbandara 6 วันที่ผ่านมา

    දායකත්වයන් සපයන පවුලේ අයට බොහොම ස්තූතියි

  • @NavinuHasal
    @NavinuHasal 7 วันที่ผ่านมา

    EXCELLENT

  • @ShanakaSampath-f2b
    @ShanakaSampath-f2b 13 วันที่ผ่านมา +1

    🎉🎉❤

  • @sewwandijayakodi6046
    @sewwandijayakodi6046 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @KumuduManju
    @KumuduManju 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌼🙏🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 12 วันที่ผ่านมา +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @prabatharuna2122
    @prabatharuna2122 12 วันที่ผ่านมา +1

    🙏🌹🙏

  • @SusilNirosh
    @SusilNirosh 8 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @tharu1719
    @tharu1719 10 วันที่ผ่านมา

    🙏😊❤

  • @teraacool402
    @teraacool402 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vima4384
    @vima4384 13 วันที่ผ่านมา +1

    🙏👽

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 10 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏

  • @dilinayahampath9532
    @dilinayahampath9532 13 วันที่ผ่านมา +1

    ☸️🙏☸️🙏☸️🙏..😊

  • @dharshinivitharana153
    @dharshinivitharana153 10 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @tv6076
    @tv6076 12 วันที่ผ่านมา +1

    🤍🤍🙏🙏🙏🤍🤍

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 10 วันที่ผ่านมา

    සබ්බ දානන්..දම්ම දානන් ජිනාති..🙏🙏🙏🙏🌺🌸🌸🌺

  • @nasliibrahim3429
    @nasliibrahim3429 9 วันที่ผ่านมา

    🙏🙏🙏 💐💐💐 🪔🪔🪔

  • @tharakaherath7538
    @tharakaherath7538 4 วันที่ผ่านมา

    අදහ ගන්න බෑ 😢😢😢

  • @WertMnbv-c7d
    @WertMnbv-c7d 9 วันที่ผ่านมา

    C🙏🙏🙏🙏

  • @asokakarunaratne969
    @asokakarunaratne969 12 วันที่ผ่านมา +1

    sadhu

  • @IndikaPriyadarshani-w5l
    @IndikaPriyadarshani-w5l 8 วันที่ผ่านมา

    apitath dayaka wenna barida katawakata

    • @STVAnimation_Studio
      @STVAnimation_Studio  6 วันที่ผ่านมา

      විමසන්න 👇
      +94 71 232 88 87 තෙරුවන් සරණයි 🙏

  • @DarshanaRathnadeera
    @DarshanaRathnadeera 13 วันที่ผ่านมา +2

    අති විශිෂ්ට

  • @TheYouTubeStoryTeller2024
    @TheYouTubeStoryTeller2024 7 วันที่ผ่านมา

    මේය නිර්මාණය කල සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏

  • @NilukshiPriyalanka
    @NilukshiPriyalanka 7 วันที่ผ่านมา

    Theruwan saranai

  • @chanukatharindu4422
    @chanukatharindu4422 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @supunpramod3350
    @supunpramod3350 13 วันที่ผ่านมา +1

  • @sampathdissanayaka8728
    @sampathdissanayaka8728 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @Sithz_Vibes
    @Sithz_Vibes 13 วันที่ผ่านมา +1

  • @nadeeshadilhani3122
    @nadeeshadilhani3122 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @sachinikoshila5633
    @sachinikoshila5633 13 วันที่ผ่านมา +1

  • @Shihanmadusha
    @Shihanmadusha 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @chanakasunanda8881
    @chanakasunanda8881 10 วันที่ผ่านมา

    🙏🙏🙏