පූජයි පූජාගේ අම්මා සන්ධ්‍යා හේමචන්ද්‍රයි බඩු ගන්න කඩේ ගිහිං

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 552

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +192

    මේ තරම් නිහතමානී චරිතයක් ලංකාවේ නිලියක්‌ වශයෙන් දැක්කමයි... හරිම ආදරෙයි ♥️😘

    • @hashinihashini8393
      @hashinihashini8393 3 ปีที่แล้ว +2

      මම ඔයාට ගෙඩාක් ආදර්යි අක්කී නිරෝගී සම්පත ලැබේවා දිර්ගඅයුෂ ලැබේවා පරිසම්න් ඉන්න බුදු සරණයි

  • @nethranjalitharushika447
    @nethranjalitharushika447 3 ปีที่แล้ว +97

    හරිම නිහතමානී, සංවර චරිතයක්❤️🔥❤️බාගෙට ඇදුම් ඇදගෙන ජනප්‍රිය වෙන්න හදන කට්ටියට ඔයාගෙ සංවරකම ලොකු ආදර්ශයක් අක්කෙ ..❤️🔥❤️ආදරෙයි පූජා අක්කියෝ😘😍🤩❤️🔥

  • @indikairoshan7316
    @indikairoshan7316 4 ปีที่แล้ว +350

    අපේ ගොන් හෝන්තුවලට වැඩිය ඇත්තටම හොදයි.අපේ අයට සිංහල කතා කරන එක ලැජ්ජයි.

  • @subanyachathumini620
    @subanyachathumini620 3 ปีที่แล้ว +86

    වෙන අය නම් යන්නෙ සුපර්මාර්කට් ,මේවට එන්න එයාලට ඉතින් ලැජ්ජයිලුනේ,ආදරෙයි පූජා අක්කේ ❤️❤️

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 4 ปีที่แล้ว +213

    අපේ සුරන්ගනාවි. හිතත් එහෙමයි . රූපෙත් එහෙමයි.

  • @umadilshi6295
    @umadilshi6295 3 ปีที่แล้ว +53

    🌹❤️❤️මේ වගේ ආදරණීය චරිතයක් තවත් නම් නෑ ලෝකෙටම එක්කෙනයි ආදරෙයි පූජා අක්කී 😘😘

  • @sithudissanayake670
    @sithudissanayake670 4 ปีที่แล้ว +308

    කොච්චර ලස්සන උනත් ..ඇය මහපොලවෙ පය ගහලා ජිවත් වෙනවා.......😘😘😘😘😘😘

  • @sewwaandiarabelage1544
    @sewwaandiarabelage1544 4 ปีที่แล้ว +148

    පූජ අක්කි ඔයාව දකින්න හරිම ආසයි,ඔයාගෙ අම්මිට කන් කරච්චලේ වගේ ඇති නේද ,ඔයාගෙ කිය විල්ලනෙ හරියට,කිරිල්ලියෙක් වාගෙ කිචිබිචි ගානවනෙ ඉතින්,ආසයි අක්කි ඔයාට

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +167

    හරිම shoiiiiiiii පූජා 😘 ,,,කිසිම ආඩම්බරයක් නැහැ හරිම නිහතමානී චරිතයක් ,

  • @hirunikaveesha4593
    @hirunikaveesha4593 3 ปีที่แล้ว +39

    මිස් මම ඔයාව ඉස්සරින්ම දැක්කෙ අපේ schoo එකේදි . එදා දැක්ක දවසෙ ඉදල මගේ හිතේ මොමැකී සරහන් උනා ඔයාව .ඔයාගෙ ඔය නිහතමානී බව ඔයාගෙ ලස්සනයි දෙකම එකතු උනාම ඔයා තවත් ලස්සනයි . ආදරෙයි හැමදාම පරිස්සමින් ඉන්න 💖💖💖

  • @vinunavoda3350
    @vinunavoda3350 4 ปีที่แล้ว +85

    පූජා ඔයා හුගක් ලස්සනයි, ඒවගේම හුගක් නිහතමානියි. God bless 🌹

  • @harshnikelum2497
    @harshnikelum2497 3 ปีที่แล้ว +24

    අනේ අපේ පූජා ❤️❤️❤️😘😘😘😘හරිම සරල හරිම ආදරණීය පොළවෙ පය ගහලා ඉන්න ආදරණීය චරිතයක් ....

  • @inishadasanthi8612
    @inishadasanthi8612 4 ปีที่แล้ว +72

    පූජා ඔයා හරිම නිහතමානී අපි ඔයාට ගොඩාක් ආදරෙයි ඔයා කිසිම ආඩම්බර කමක් නැති කෙනෙක් අම්මත් හරිම ලස්සනයි ජේසු පිහිටයි

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +45

    මුල් දවස් වල ෆිල්ම් එකේ හිටපු එ පිස්සු කෙල්ලම තමයි, රොශාන් ඔයායි ලොකු වෙනසක් කලා අපේ රටේ ෆිල්ම් වල, ගොඩක් 💙 ඔයාට
    බදින්න පුලුවන් නම් බදිනවා ඔයා මට වඩා වැඩිමල් නේ, එකයි හිත හදාගනනේ, ඔයාගේ කියවිල්ල හරි ශොක් ඒකයි 😀👍

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 8 หลายเดือนก่อน +2

    හරිම ආසයි මේ වාගේ විඩියෝ බලන්න ...ඔබට දෙවියන්ගේ ආශිර්වාදය හෙම දාම ලෙබෙවා !"❤❤❤❤❤❤❤❤❤🙏😊🕊️🕊️🕊️🕊️🕊️🕊️

  • @hansikavindya5477
    @hansikavindya5477 3 ปีที่แล้ว +30

    ආසම කෙනා..😍 කියන්න වචන නෑ. ඒ තරම් සුන්දරයි. 🌸

  • @ayoperera2489
    @ayoperera2489 3 ปีที่แล้ว +13

    පූජා අක්කිනම් මාරම නිහතමානී කෙනෙක්....අපේ මිනිස්සු සමහර වෙලාවට පවුලේ අය එක්ක කතා කරන්නත් ලැජ්ජයි ඒත් පූජා අක්කි හැම කෙනෙක්ටම එක වගේ

  • @thamodyanethmini7041
    @thamodyanethmini7041 3 ปีที่แล้ว +30

    කිසිම ලොකු කමක් නෑ පූජා අක්කගෙ ගොඩක් නිහතමානී කෙනෙක් 😘😘😘

  • @awanthiushani3675
    @awanthiushani3675 7 หลายเดือนก่อน +1

    ඔයාගේ කතාව හරි ආකර්ෂණීයයි. ආදරෙයි උමා දුවේ

  • @kumarilanka9298
    @kumarilanka9298 ปีที่แล้ว +6

    ලස්සනයි කතා කරනකොට හරි ආසයි අහන් ඉන්න .සුන්දර යුවතියක් ආදරෙයි ගොඩාක් .❤️❤️

  • @darshanasdissanayake5218
    @darshanasdissanayake5218 4 ปีที่แล้ว +8

    මෙන්න බං නිලියො. කිසිම ආඩම්බර කමක් නෑ. පොළවේ පය ගහලා ඉන්න චරිතයක්. පූජා රඟපානව films වල dramas වල. හැබැයි ලංකාවේ සිංහල නිලියො ගොඩක් අය සැබෑ ජීවිතෙත් කරන්නේ රඟපෑමක්. හරිම නිරහංකාර නිහතමානී චරිතයක්. ආදරෙයි පූජා. We all love you puja akki. You are best actress but in real life you are the not actress, I like your meekness. U r my favourite actress
    All the best pujaa
    . @ from Eastern Sri Lanka

  • @sulochanasewmini9766
    @sulochanasewmini9766 2 ปีที่แล้ว +11

    පොඩිකාලෙ ඉදම් ආදරේ කරන චරිතයක් ආදරෙයි පූජා අක්කි...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shakthifernando5878
    @shakthifernando5878 3 ปีที่แล้ว +12

    ඇත්තටම කතා කරනවා බලන්නත් ආස හිතෙනවා.💗🌸🌺🌸🌺

  • @nipunishashikala8227
    @nipunishashikala8227 4 ปีที่แล้ว +52

    මං ආසම පූජා අක්කිට😍😍😘😘

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 ปีที่แล้ว +23

    පුජා ඔයා නම් අපේ සිංහල ගෑනු වලට වඩා හරිම හොදයි.ලස්සනට අපේ මව් භාෂාව කතා කරනවා.ඒකටත් එක්ක අපේ ගොන් ගෑනු.god bless you and your mother .thank you puja

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 3 ปีที่แล้ว +8

    Ane හරිම නිහතමානීව කතා කරන පොළවේ paya ගහලා inna lassana කෙල්ල

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 4 ปีที่แล้ว +39

    පූජා නංගී මම ඔයාට ගොඩක් ආදරෙයි 😘😘😘😘😘❤️❤️❤️❤️

  • @hetarata526
    @hetarata526 3 ปีที่แล้ว +14

    ලංකාවෙි සමහර නිලියො පොලොවට ගොඩක් උඩින් යන්නෙ .ඇත්තටම ඇය කොච්චර නිහතමානිද ❤️

  • @crystal8277
    @crystal8277 3 ปีที่แล้ว +2

    Boru සෝබනය නැතිව sinhalayata wada හොඳින් sinhala katha karana පොළොවේ paya gahala jiwath wena නිරහංකාර ලස්සනම නිළියක් ...adarei පූජා ...❤️❤️😘😘🌹🌹🇱🇰
    God bless you 🙏

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +8

    ලස්සනයි අක්කේ ඔයාට ආදරෙයි.බුදු සරනයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎋🎋🎋🎋🎋සතුටින් ඉන්න්

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว +5

    මටනම් දැනට ලංකාවේ ඉන්න ලස්සනම නිළිය පූජා මැඩම් ඇයට තියන සුරූපී බව වෙන කිසිවෙකුට නැත මොනතරම් සුන්දර උනත් පොළොවේ පය ගහල ඉන්න තරම් නිහතමානීයි ඇය පෙර ආත්ම වල හොදට පිං කරලා තියෙනවා එකයි මේ ආත්මේ සැම දේම හොද විදිහට ලැබිල තියෙන්නෙ ♥️♥️♥️

    • @SavithriRekha-l5n
      @SavithriRekha-l5n 5 หลายเดือนก่อน

      ආදරෙයි අපි ඔක්කොම

  • @sadunprasanna1769
    @sadunprasanna1769 2 ปีที่แล้ว +8

    ගැහැණියකට ආභරණයක් වන කතාව ඇදුම ඒ හැමදේම එකම තැන...

  • @dilabasnayaka193
    @dilabasnayaka193 ปีที่แล้ว +2

    love you puja akki..my fv❤🌹
    ඔයා වගේ නිහතමානි චරිතයක් අපිට වටිනවා....🌹❤oyge vidiomai balanne mn ..♡

  • @user-ey9ne5oe8j
    @user-ey9ne5oe8j 3 ปีที่แล้ว +6

    අපේ ගොඩක් නිලියන්ට සිංහල රටේ සිංහල කතා කරන එක ලැජ්ජාවක්.. සෝබනේට ඉංග්‍රීසි කතා කරනවා.එ්කට ඔයා...love you akka... ❤

  • @gaymendis7733
    @gaymendis7733 ปีที่แล้ว +2

    ආදරණීය සුන්දර නිහතමානි චරිතයක් ආදරෙයි ගොඩක්

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว +5

    ඇත්තටම නිරහංකාර සුන්දර දරැවෙක්
    ආසයි ඉවරවෙනකම් බැලුවා

  • @k-moonhwa518
    @k-moonhwa518 3 ปีที่แล้ว +7

    My fav actor 🥰♥️ Puja akki . You are the simplest humble character I have ever seen . Stay safe. God bless u akki ☺️🥰♥️♥️

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan5457 4 ปีที่แล้ว +14

    Sinhala sinamawe nihathamanima niliya sister PUJA kiwwoth mama niwaradi.God bless you. 👑👍🙏❤

  • @irarathnayake8693
    @irarathnayake8693 3 ปีที่แล้ว +8

    හරිම සුන්දරයි පූජා ඔයා..❤❤❤❤❤

  • @prabakarangunaratnam4311
    @prabakarangunaratnam4311 4 ปีที่แล้ว +3

    வணக்கம் சகோதரி நீங்கள் இந்த தேசத்தை ஆள வேண்டும் என்று
    நீண்ட நாட்களாக உங்களது ஒளிப்பதிவை கண்டு வருகிறேன்!!!
    எல்லோரையும் சமத்துவமாக நேசிக்கும் உங்களது பண்பு அருமை வாழ்த்துக்கள் இந்தப் புகழ் உங்கள் பெற்றோருக்கு சேரும் காரணம் உங்களை இப்படி வளர்ப்பதற்கு!!!!!! உங்களை ஒரு நடிகையாக அல்ல எம்மில் ஒருவராக நான் பார்க்கிறேன் Congratulations to you sincerely that you will live a long life!!!

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon1239 4 ปีที่แล้ว +62

    හරිම නිහතමානී කාන්තාව ක්

  • @chathuniimesha5669
    @chathuniimesha5669 2 ปีที่แล้ว +2

    හරිම නිහතමානී නිළියක් අක්කි ඔයා ගොඩක් ලස්සනයි ❤️ආදරෙයි හැමදාම❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +2

    නියම artist ..... 💘 you akke...
    Budu saranai !!!🙏🙏🙏🙏🌟🌟🌟🌟

  • @subashinimahakubura333
    @subashinimahakubura333 2 ปีที่แล้ว +2

    අක්කි ඔයාට මම ගොඩාක් ආදරෙයි,අහිසංකයි,හරිම නිහතමානි,මගේ රටට ඔයා ලොකු ආඩමිබරයක්.දිර්ඝායුෂ ලැබෙන්න ඔිනේ ඔයාට,තෙරැවන් සරණයි අක්කියෝ ගොඩක් ගොඩාක් ❤

  • @teeranhassen7631
    @teeranhassen7631 4 ปีที่แล้ว +6

    what you see is what you get! no gimmicks, no tricks, just Pooja being Pooja... loving, down to earth and humble! the reason our nation is just in love with her! our very own Lanka’s Princess 😍

  • @npathma9830
    @npathma9830 ปีที่แล้ว +3

    දැක්ක දා ඉදලා මමත් හරිම ආදරේ නිලියක් තමා පුජා කිසිම ලොකු කමක් නැහැ අහංකාරත් නැහැ දුවේ ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා බුදුසරණයි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 ปีที่แล้ว +71

    පාට ගාගන ඉන්න නිලියෝ කියන නාඩගම් ගෑනු මේ වගේ වෙලදපවල් ඉන්න මේ අය එක්ක මෙහෙම සුහදව කතා කරයිද.පුජා තරම් ලස්සන නැහැ.⁣දැන් පුජාගේ දේවල් කොපි කරන්න එපා .

  • @anushkabasnayaka9152
    @anushkabasnayaka9152 2 ปีที่แล้ว +1

    Adarei akki.හොද නිහතමානී චරිතයක්..බුදුසරණයි .❤️❤️

  • @prasaddil2278
    @prasaddil2278 2 ปีที่แล้ว +2

    Awesome Love You immensely as always, Appreciate for Everything You guys do to Our Peaceful Motherland 👍😘💟🇱🇰👌✌️👊

  • @chathu8313
    @chathu8313 3 ปีที่แล้ว +11

    හරිම නිහතමානී අක්කී කෙනෙක්❤ ආදලෙයි ගොඩාරියක්

  • @thamaliwijesinghe7162
    @thamaliwijesinghe7162 4 ปีที่แล้ว +15

    අක්කා ගොඩක් ලස්සනයි🙇😍
    බුදු සරනණයි
    God bless

  • @okinduimandiw8981
    @okinduimandiw8981 4 ปีที่แล้ว +9

    පූජා අක්කි ඔයා ෂෝයි අනේ. 😘

  • @yashodhara28
    @yashodhara28 3 ปีที่แล้ว +4

    මම ආසම නිලිය පූජා ගොඩාක් ආදරෙයි අක්කි ❤️

  • @happywanderers1259
    @happywanderers1259 4 ปีที่แล้ว +11

    She’s so down to earth character, I really love 💕 her, I wish I could go on a trip with her

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +2

    කාටවත් රනගන සිලිපිනියකට ඇතිවෙන්නෙ නැහැ එ වගෙ ආදරයක් එතරම් ඇය නිහතමානී අව්‍යාජ යි අසරණ ජනතාව ට ආදරෙයි අහින්ස මිනිස්සු නොමග යව බොරු පඩ ෂො දාන ගැනු ඉන්න රටෙ කොට කලිසන් ගෙදරට ඇදගෙන ලොකෙට පෙන්න කෙක් කපන බහු බුතයො ඉන්න රටෙ අපෙම අම්මෙක්ගෙ රත්තරං දොනි ආදරෙයි පුජා 😍😘 තෙරැවන් සරනයි 🙏

  • @stefaniyasilva1470
    @stefaniyasilva1470 4 ปีที่แล้ว +7

    No one's humble as u Pooja akki! Im blown away by how u interact so well socially with people being an actress! Ur an all rounder!!👌👏
    Luv u sm akki!❤❤😘😘😘

  • @ansibasi786
    @ansibasi786 4 ปีที่แล้ว +7

    You are a beautiful person from both outside and inside... we love you so much...❤️👍🇱🇰

  • @gamagegamage1597
    @gamagegamage1597 4 ปีที่แล้ว +5

    Athatama harima sweet kella ...mama godak kamathi pujata puja god bless you

  • @shirominirmala1920
    @shirominirmala1920 4 ปีที่แล้ว +37

    කැමතිම නිලිය

  • @NilminiRupamala
    @NilminiRupamala 9 หลายเดือนก่อน +2

    Harima vineetha lokukamak nathi mw polowe payagala inna lassna kella me rate boruwata ragana ayata wada kochchara hodada oyage amma appa oyawa hodata hadala thiyenawa puthe

  • @lakshmikumari1497
    @lakshmikumari1497 2 ปีที่แล้ว

    Oyage hitha hari hondai darling.love u.polawe paya ghl jeewath wena kenek kiyl hithenw.am i correct nanga?

  • @navodyapathirana6694
    @navodyapathirana6694 4 ปีที่แล้ว +11

    Pooja akki love you sooooo much as a girl I respect you very much to your kind and freindly heart ❤️😘

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 ปีที่แล้ว +13

    මම හරි ආස කරන කෙනෙක් පූජා ❤❤❤

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 ปีที่แล้ว +12

    හරිම නිහතමානී චරිතයක්

  • @babubaby1691
    @babubaby1691 2 ปีที่แล้ว +3

    ඔයා ගොඩාක් ලස්සනයි පුජා ❤️❤️❤️❤️❤️❤️

  • @sathmitharumila8960
    @sathmitharumila8960 4 ปีที่แล้ว +6

    Pooja akki ,you are very friendly with people . Also you are very humble actress . It's a good quality !! I like you so much!!!

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 2 ปีที่แล้ว +2

    පුතේ ඔයාට තෙරුවන් සරණයි අපේ රටට වටිනා සම්පතකි..........

  • @channelnish4172
    @channelnish4172 4 ปีที่แล้ว +12

    ඔයා නම් හරිම ලස්සනයි. හරි හොද පාටයි

  • @kasunigamage7713
    @kasunigamage7713 3 ปีที่แล้ว +5

    My favorite actress ❤️😍

  • @sanjeewapriyadarshani8669
    @sanjeewapriyadarshani8669 2 ปีที่แล้ว

    akki godak lassani😍harima nihathamani...akkage gedara thiyenne koheda🤔

  • @wathsalanipuni1380
    @wathsalanipuni1380 4 ปีที่แล้ว +7

    ගොඩක් අදරෙයි අක්කි ඔයාට

  • @sudarshibandara4917
    @sudarshibandara4917 3 ปีที่แล้ว +3

    හරිම නිහතමානි නිලියක්..හරිම ආදරෙයි මං ...❤️❤️❤️💜️💜️💜️

  • @දෙදුනුදෙදුනු-ව3ට
    @දෙදුනුදෙදුනු-ව3ට 4 ปีที่แล้ว +3

    අනෙ පුජා අක්කි ඔයා ගොඩක් ලස්සනයි මම ඔයාගෙ හැම frogram එකක්ම බලනවා ගොඩක් ලස්සනයි ඔයාට අපි හැම දාමත් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @roshanmendis5738
    @roshanmendis5738 2 ปีที่แล้ว +1

    සුපිරි අක්කේ.කිසිම ලොකුකමක් නැ අක්කේ ඔයාගේ.❤❤

  • @blinkboy_027
    @blinkboy_027 7 หลายเดือนก่อน

    ආදරෙයි අක්කෙ ඔයාට ❤ ඔයාගෙ ෆිල්ම් හැම එකක්ම බලලා තියෙ. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ 😊

  • @upulkumara6070
    @upulkumara6070 2 ปีที่แล้ว

    ලස්සනයි මම ආසම නිලියක් i love you pooja akki

  • @nukestrom5719
    @nukestrom5719 3 ปีที่แล้ว +2

    I watched "Anjalika" back in 2006. 15 years passed but she is still soo pretty.

  • @MissCelebrities
    @MissCelebrities 3 ปีที่แล้ว

    පජා දුව. ඔයා. හරිම. නිහතමානි. චරිතයක්. ඔයාට. ෙගාඩක්. ආදෙරයි. ෙකාෙහද. ෙම. වැලැට්‍. එක.

  • @RajuRaju-gv9tr
    @RajuRaju-gv9tr 2 ปีที่แล้ว +1

    Amme oya may pissu duwa weduwata, Godak Waasanawanthiyak, pinkarala thiyenawa, ari vinodai deerga aayusa labenna oney. BUDUSARANAI

  • @pradeepdissanayaka7162
    @pradeepdissanayaka7162 4 ปีที่แล้ว +2

    පූජා අක්කී.ඔයාගේ 4n නම්බර් 1 දෙන්න පුලුවන්ද.මන් ඔයාගෙ fan කෙනෙක්.මන් ඔයාගෙ හැම flim 1kම බලලා තියෙන්වා.අංජලිකා film 1 ගොඩාක් ලස්සනයි අක්කියෝ..

  • @RenukaHewage-d8n
    @RenukaHewage-d8n 8 หลายเดือนก่อน +1

    Nihathamani charithayak beautiful ❤❤❤

  • @gnanasekarankumaran169
    @gnanasekarankumaran169 4 ปีที่แล้ว +8

    Pooja is very simple and down to earth person.

  • @SesadiThotagodawatte-nz6en
    @SesadiThotagodawatte-nz6en 7 หลายเดือนก่อน

    අනේ ඔයා ශෝයි මම හරිම අසයි ඔයාට ඔයා ඉන්න සරිගම film එකට තමා මම ආසම 😊 ❤

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 2 ปีที่แล้ว +1

    ❤️🌺🌺🌺🌈️🌈️🌈️ god bless you😊❤️ my fv actress 🌺❤️

  • @aheshaahesha1659
    @aheshaahesha1659 4 ปีที่แล้ว +7

    Mulu lokennma mama asama niliyan dedena tamai pooja akkai dulika marapana akkai.harima wedagat lassana dennek .

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 ปีที่แล้ว +1

    ඔයා හරි විනෝදකාමි චරිතයක් 👍👍👍💖💖💖💖💖

  • @herathchandra4082
    @herathchandra4082 4 ปีที่แล้ว +3

    I hope one day see you daughter its my dream .. and i love you too much 😘 because ,you are really honest one👍 god bless you and mom!!!

  • @amilaperera466
    @amilaperera466 3 ปีที่แล้ว +8

    ඔයා හරිම හොදයි පුතේ අපි හරිම ආදරෙයි ඔයාට තෙරුවන් සරනයි

  • @ireshaperera54
    @ireshaperera54 7 หลายเดือนก่อน

    Pudumakara..... Nihatha Mani.... Kamak.... Adrei.... Goda godariya ....❤❤❤❤❤❤

  • @srilankan4816
    @srilankan4816 4 ปีที่แล้ว +17

    Pooja akki how are you doing these days?

  • @senuriwasana30
    @senuriwasana30 4 ปีที่แล้ว

    Mama asama niliyak thamai akkiyo oya aththatama harima nihathamani polawe paya gahala jiwath wena kenek thamai sathutui ekkenk hari aswen sinhala katha krana ekata good luck patiyooo

  • @chathurikamaduwanthi5992
    @chathurikamaduwanthi5992 3 ปีที่แล้ว +1

    Puja akka harima nihathamani harima lassanai adarei godaaak

  • @sandusandu1960
    @sandusandu1960 3 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කී ආදරෙයි හුගාක් ❤️❤️❤️❤️

  • @saduniaththanayeka420
    @saduniaththanayeka420 4 ปีที่แล้ว +13

    නිරහන්කර නිලියක්💖💖💖💖💖💖

  • @wasanadilrukshi2664
    @wasanadilrukshi2664 2 ปีที่แล้ว +1

    ආදරෙයි පූජා අක්කි 😘😘❤❤

  • @manishasewwandi1845
    @manishasewwandi1845 4 ปีที่แล้ว +1

    Puja akka nenga romba alaga irukkinga video suppara irukku ungala eanakku romba pidikkum love you nan sewwandi

  • @chira6793
    @chira6793 2 ปีที่แล้ว

    ඔයා හරි ලස්සනයි ඒවගේම නිහතමානී චරිතයක් . ඒ වගේම වෙලාවකට පිස්සු වැඩත් කරනවා 👻👻

  • @angelridzi5101
    @angelridzi5101 4 ปีที่แล้ว +2

    I ❤❤❤❤❤❤❤❤❤❤❤ u pooja u r sooo stunning ...lucky srilankans found u in their industry coz there is no proper actress in there ...u r soo btful charm humble down to earth person ..i ❤❤ u ...and u r soo stuuning in zee jodi show

  • @DayaniPriyagik
    @DayaniPriyagik 10 หลายเดือนก่อน +2

    Hadawatha pathulatama bahin ahinsaka charithaya lankawe inna ung boru show dakkama pooja hari barasara hadawathk thiyena kanthawak lankawata eya deviyan dunna padurak god bless

  • @dilkidilki869
    @dilkidilki869 3 ปีที่แล้ว +1

    Oya mona language eka katha kalath lassanai akki♥️♥️