පූජා ලඩ්ඩුයි බොම්බයි මොටයි අරගෙන අයිරාංගනී සේරසිංහ මැතිණිය බලන්න ගිහිං

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2020

ความคิดเห็น • 201

  • @harshnikelum2497
    @harshnikelum2497 4 ปีที่แล้ว +287

    මම හිතන්නේ මෙච්චර හොඳ වෙන්න පුළුවන් ,ආදරනීය වෙන්න පුළුවන් පූජා ටම විතරයි ..අපිට ලොකු සම්පතක් ඇය.ආදරෙයි පූජා 😊😊😊❤️❤️❤️❤️❤️

    • @bobbydylan6792
      @bobbydylan6792 2 ปีที่แล้ว

      i know Im asking randomly but does someone know a way to log back into an Instagram account?
      I stupidly lost the login password. I love any tricks you can give me

    • @hmalikaruwanpura5265
      @hmalikaruwanpura5265 2 ปีที่แล้ว +7

      Ettatama ehemat hitenw eka wiswasa krnn beri taram nihatamanikmk

    • @ireshaudyangani844
      @ireshaudyangani844 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම

    • @champjanlyn8740
      @champjanlyn8740 2 ปีที่แล้ว +3

      Thank you Pooja for posting a video with Iranganie Serasinghe aunty and showing her lovely gathering. We love you aunty and Pooja for your kindness.🙏🙏🙏♥️♥️♥️

    • @nadeeramadhu1739
      @nadeeramadhu1739 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම

  • @givansandeepa444
    @givansandeepa444 2 ปีที่แล้ว +139

    අයිරාංගනී සේරසිංහ මැතිණියනි, දීර්ඝායුෂ වේවා!! පූජා අක්කා ඔබ ලෝකයේම දියණියයි.. බුදුසරණයි දෙවිපිහිටයි තෙරුවන් සරණයි !!

  • @lankacoolzone7121
    @lankacoolzone7121 2 ปีที่แล้ว +42

    අපේ රටේ ඉන්න බොරු සෝබන වලින් පිරිච්ච නිළියොන්ට වඩා කොච්චර නිහතමානී ,සංවේදී ,ආදරණීය චරිතයක් ද.ඇත්තටම අපේ රටට සම්පතක්

  • @lakshilakshi2654
    @lakshilakshi2654 2 ปีที่แล้ว +68

    අනේ ඇත්තටම කොච්චර නිහතමානී කෙනෙක්ද??මේ පුරුදු සසරෙ පුරුද්දෙන් එන එව්වා වෙන්න ඕන..තෙරුවන් සරණයි පූජා අක්කිට ❤😘🌸

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි.... අයිරාංගනී මහත්මියට තුණුරුවනේ රැකවරණය... නීරෝගී සුවය.... දීර්ඝායුෂ... ලැබේවා.......!!! ඒ වගේම පූජා ඔයා ගැන කියන්න වචන නෑ.... හරි ආඩම්බරයක් රටට ම.

  • @poornidinesha6211
    @poornidinesha6211 3 ปีที่แล้ว +96

    දිර්ඝායු වේවා අයිරාංගිනි සේරසිංහ මහත්මිය ඔබට...❤️❤️❤️❤️

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 ปีที่แล้ว +81

    ඔයාට තියෙන්නෙ ලස්සන හදවතක් පුජා . දෙවි පිහිටයි

  • @sewwandinilakshika4323
    @sewwandinilakshika4323 2 ปีที่แล้ว +40

    පට්ටම චරිතයක් කියලා වැඩක් නෑ මම හිතන්නේ මෙ ඇක්ටින් තියරී එකේ විතරක් නෙමෙයි පූජා උමාශන්කර් කියන්නේ හරිම හොද කෙනෙක් ඇත්තටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +10

    අපේ බහුතරයක් ඉන්නෙ මම තමයි නිලිය මම තමයි නලුව, වැඩ්ඩ,කියල ඔලුව උදුම්මවා ගෙන. ඒ අයට මේ වගේ නිහතමානී චරිතය දිහා බලලවත් ඔලුවෙ බර අඩුකරගන්න පුළුවන් නම් ලංකාවෙ කලා ක්ෂේත්‍රයටත් දුර ගමනක් යන්න පුළුවන් වෙයි. නැතිනම් එකතැන පල්වෙන්න තමයි වෙන්නෙ.මගෙ අම්මට දැන් 70 ක්. එයාගෙ කැමතිම නිලිය ඇහුවම පූජා උමාශංකර් කියනවා. රූපවාහිනීයෙ දැකපු ගමන් වෙන මොනවත් ඕනෙ නෑ. මගෙ රත්තරන් කෙල්ල කිය කිය බලනවා. ඒ තරමටම ආදරෙයි. පූජා ඔයාට ජය

  • @arunafonseka5881
    @arunafonseka5881 2 ปีที่แล้ว +41

    හරිම ලස්සන, හදවතිනුත් ලස්සන බොරු සෝබන නැති යතා චරිතයක් .ජයවේවා.හරිම නිහතමානී හොදම හොඳ චරිතයක්.

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 2 ปีที่แล้ว +20

    ආදරණීය පූජා දුව, ඉන්දියාවට වගේ ම ඔයා අපටත් සම්පතක්. පිදිය යුත්තන් පුදන ආදරණීය දියණියක්. ඔයා වගේ නිහතමානී කෙනෙක් මම දැකලා නැහැ. තෙරුවන් සරණයි දුවේ ඔබට. අයිරාංගනී සේරසිංහ මැතිනියනි, ඔබට නිදුක් නිරෝගි බව දීර්ඝායුෂ පතමී.

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +10

    අද එතුමියගේ උපන් දිනය..
    සුබ උපන්දිනයක් අයිරාංගනී මහත්මිය 💛💖

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +19

    අනේ සේරසිංහ මෑනියනි ඔබ දුටුවම
    මගේ රත්තරන් මෑනියන් සිහි වුනා
    ඔබ තුමියට නිදුක් නිරෝගි දිර්ගායු සැපම වේවා
    බුදුසරනයි

  • @nalikaperera884
    @nalikaperera884 2 ปีที่แล้ว +9

    ඔබ ජීවත්වන තුරු නිරෝගීව ඉන්න සතුටින් ඉන්න හේතු වාසනා වේවා,පුජා ඔබේ නිහතමානි කමට හැමෝම ආදරෙයි මමත් ආදරෙයි

  • @hansi7265
    @hansi7265 2 ปีที่แล้ว +12

    මන් ආසම නිලිය...මාරම නිහතමානි..🥺❤️ ආදර්ශයක් ඇත්තටම අනිත් අයටත්..

  • @kanchanamadushani816
    @kanchanamadushani816 2 ปีที่แล้ว +2

    නිහතමානී ,ලස්සනම ලස්සන පූජා අක්කා ඔයා දැක්කම හරිම සතුටුයි . ඔයා තවතවත් ලස්සන වෙන්නෙ ඔයාගෙ නිහතමානී අවන්ක කම නිසාමයි.අයිරාන්ගනී මහත්මිය ඔබට දීරඝායු වේවා.ඔබ දෙපලට තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +11

    පූජා...වෙනස්ම චරිතයක් අනේ....💕💕

  • @samanthapradeep459
    @samanthapradeep459 2 ปีที่แล้ว +11

    පූජා akki ඔයා marama නිහතමානී චරිතයක් 👍👍👍❤️👍👍👍😍

  • @charanibandara7908
    @charanibandara7908 2 ปีที่แล้ว +13

    මට මගදී මුන් ගසුනු කිසිම ඉරිසියාවකින් තොරව කටා කල කෙනෙක් , හොඳ යහපත් දෙයක් කරන්න ඔබට ආශිර්වාදය කරමි.

  • @asokaasoka5222
    @asokaasoka5222 2 ปีที่แล้ว +4

    ඔබේ නිහතමානිකමට මම හරිම කැමතියි.මනුස්සකමින් පිරුණු හදවතක් ඇති ඔබට සුබ පැතුම්.

  • @pushpa487
    @pushpa487 2 ปีที่แล้ว +6

    Thank you.puja...l love you...ඇන්ටි ඔයාට තෙරුවන් සරනයි ජේසු පිහිටයි දීර්ගායුෂ ලැබේවා

  • @sehaniumesha442
    @sehaniumesha442 2 ปีที่แล้ว +6

    නිලියන් අතරින් සැබෑම නිලියක්..රසිකයන්ට තමන්ගෙ පවුලේ අය වගේ ආදරෙයි,හිතවත්..පුදුමාකාර හිතක් තියෙන්නේ..ඇත්තමයි

  • @nipunsandaruwan7447
    @nipunsandaruwan7447 2 ปีที่แล้ว +8

    පුජා අක්කි ඔයා හොද හිතක් , මනුස්සකමක් තිය්න චරිතයක්

  • @sunithaperera902
    @sunithaperera902 2 ปีที่แล้ว +27

    පූජා මම දැකපු විස්මිත චරිතයක් ඇති කෙනෙක්.එහෙම ඕපන් හාට් එකක් තියෙන කෙනෙක් පූජා .❤රේ හිතෙන චරිතයක් .💐👍👨‍❤‍👨අයිරාංගනී සේරසිංහ මහත්මිය කාලයකින් දැක ගන්න ලැබුනා .නීරෝගී සුවයත් දිර්ගායුසත් එතුමියට ප්‍රර්තනා කරනවා !!!

  • @minolijayasinghe8665
    @minolijayasinghe8665 2 ปีที่แล้ว +15

    Pooja is the Only one who can be this much humble and heartiest actress in srilanka.

  • @user-wq7li5mh5q
    @user-wq7li5mh5q 2 ปีที่แล้ว +9

    නිහතමානී චරිතයක්.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +12

    පුජා ඔයා හරි හොදයි ඔයාට ගොඩාක් ආදරෙයි

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +5

    පූජා හරිම ආදරණීය චරිතyak නිහතමානී නිළියක් aya dawa duwak.irangani මහත්මිය ta දීර්ඝ ausa wawa budusaranei ❤❤👌👍🌟🌟

  • @piumishashikala2621
    @piumishashikala2621 2 ปีที่แล้ว +2

    Puja akkiii oya nm harima hodaiii..you're greatest actress in sri lanka..love you akkiiiiii🌹🌹💓😍😘

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +3

    ආදරණීය වැඩසටහනක් පූජා අක්කේ ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි මේ වැඩසටහන ගෙනාවට

  • @mangopickle2259
    @mangopickle2259 4 ปีที่แล้ว +19

    Such a beautiful soul. Brought tears to my eyes.

  • @nilminigunatilaka4952
    @nilminigunatilaka4952 2 ปีที่แล้ว +9

    She is so innocent, lovely and so humble. Such an amazing character. Wish you all the best ❤️

  • @sithuharshani934
    @sithuharshani934 2 ปีที่แล้ว

    ඔබ තරම් සුන්දර උපතින් එන පුදුමාකාර ලස්සනක් තියෙන නිහතමානීම රංගන ශිල්පීනිය ❤️😘😘💐 සුන්දර මුහුණට නොදෙවෙනි සුන්දර හදවත ..රංගන හැකියාව පවා අනර්ඝයි ❤️🌹

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 2 ปีที่แล้ว

    ෂා , හරිම ලෙන්ගතු යි, මගේ් අම්මාත් , අයිරාංගනී මැතිනිය වගේම යි, පූජා මනුෂ්‍යයන් කළ යුතු දේ ඔබ කළා. ආදරණීය සත්කාර ය. තවත් සතුටින් ඉන්න ලැබේ වා. ජය

  • @tharushikanethmini9972
    @tharushikanethmini9972 2 ปีที่แล้ว +2

    හරිම ආදරණීයයි එයා 🥺❤❤

  • @ramindupavani9792
    @ramindupavani9792 4 ปีที่แล้ว +27

    ගොඩක්ම නිහතමානී දෙන්නෙක්

  • @anomasirisena8576
    @anomasirisena8576 2 ปีที่แล้ว

    පුජා ඔයා හරිම නිහතමානී කෙනෙක් හැමදාම මේ විදිහටම ඉන්න අයිරාංගනි මැතිනිය ඔබට දීර්ගායුශ පතනවා

  • @prasadhiwanigasooriya4877
    @prasadhiwanigasooriya4877 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම…!!!♥️

  • @ayodhyaramanayake4138
    @ayodhyaramanayake4138 4 ปีที่แล้ว +5

    Me dennama mage favoritema characters dekk.love u soo much....

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +2

    Great ,tx for giving love to අයිරාංගනී aunty.❤🙏

  • @pathiranakumari5640
    @pathiranakumari5640 2 ปีที่แล้ว

    පූජා.බුදුසරනයි.පුතේ

  • @madhu7184
    @madhu7184 2 ปีที่แล้ว +6

    😘😘😘😘 you are the most humble and cutest actress I have ever seen in srilanka . Love u pooja akki ❤️❤️ And Irangani Serasighe aunty I have got school prices from your hand when I was in grade 5 and you have talked with me after singing on the stage. You are very respectable actress whom always in my heart

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 4 ปีที่แล้ว +8

    Airangani serasingheth asa niliyak...oyanan mn aaaasama niliya..adarei akki godakk oyata😘

  • @omansrelanka5761
    @omansrelanka5761 2 ปีที่แล้ว +2

    පුජා ආදරේයි හැම දාම පරිස්සමින් ඉන්න

  • @thusharianu6343
    @thusharianu6343 2 ปีที่แล้ว

    Hithaganna bari taram pin karapu kennek ruupaya,danaya,pirisa,hamadema labenna oya godak pin karapu adaraniya kenek harima awankai.budusaranai

  • @ruwanigunasekara5887
    @ruwanigunasekara5887 4 ปีที่แล้ว +6

    Hemadama man adare karana lassana charithayak airangani mahathmiya. Mage achchi wagemai. Ekai man thawath godak adare. Dirgayusha lebi hodin inna. BUDHUSARANAI! DEVIPIHITAI!

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 ปีที่แล้ว +4

    Wishing you long healthy happy life dear Airangani Ma'am. Pooja you are so adorable. Love you both.

  • @malithiart
    @malithiart 2 ปีที่แล้ว

    Puja akki taram awanka nihathamani kenek mn dakalama na...oya tamai hodama niliya hamadamath adareii akki😘😘😘😘

  • @Dihein.T21
    @Dihein.T21 4 ปีที่แล้ว +1

    Hela sinamawe watinama charithaya.mathiniyani obata budusaranai.dirgausha labewa..🌹💖💖💖

  • @harsha0724036303
    @harsha0724036303 2 ปีที่แล้ว

    Wow පූජා මිස්... ගොඩාක් වටිනවා...❤❤

  • @CR-vw2mm
    @CR-vw2mm 2 ปีที่แล้ว +2

    Such a beautiful soul... God bless you!

  • @fathimaifham6526
    @fathimaifham6526 2 ปีที่แล้ว +2

    U are amazing person sis,u are so humble and beautiful.may God bless u always

  • @m.a7562
    @m.a7562 2 ปีที่แล้ว +2

    Such a loving character....pooja you're gorgeous and friendly 💕 my mom love to see you ❤ tc stay blessed

  • @dushanthaanuruddha5965
    @dushanthaanuruddha5965 2 ปีที่แล้ว +2

    ඔයා හැමෝටම ආදර්ශයක් පුජා අක්කි

  • @pradeepaliyanage534
    @pradeepaliyanage534 2 ปีที่แล้ว +3

    අනේ එයා ශෝක් ❤️❤️ආදරෙයි❤️

  • @hasinis.7237
    @hasinis.7237 2 ปีที่แล้ว

    හැබැහින් දකින එක හීනයක් තමයි.♥️♥️♥️😍😍😍

  • @diwyanjali7929
    @diwyanjali7929 2 ปีที่แล้ว +4

    You're our angel forever and ever pooja akki..💓 Love u so much 💓

  • @madusankapathma77
    @madusankapathma77 2 ปีที่แล้ว

    හැමදාමත් මේ විදියට ඉන්න අක්කී දෙවියන්වහන්සේ ඔයත් එක්ක ඉන්නවා ජේසු පිහිටයි ❤️

  • @anushadisna8005
    @anushadisna8005 2 ปีที่แล้ว +3

    You two are two characters I respect.love you ❤️

  • @bandulabandu5139
    @bandulabandu5139 2 ปีที่แล้ว

    Oba tumiyata godak adarai ahinsakai lassanai oba tumiyata niduk niroge suwaya laba oba paula siyalaumadata budusaranai daladasamidupihitai

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 2 ปีที่แล้ว +1

    Pooja you are so humble .I love you dear.The good activities are not getting old.love you,love you sooooo much.❤️

  • @uthpaladissanayaka5954
    @uthpaladissanayaka5954 4 ปีที่แล้ว +2

    Akki godak adarei oyat 😘😘😘😘🥰🥰🥰🥰

  • @sitharaawanthi2182
    @sitharaawanthi2182 2 ปีที่แล้ว

    Oya boru sobana nethi harima nihathamani kenek...man godak kemathi oyata.adarei...💖💖💖💖

  • @wonderhittv9233
    @wonderhittv9233 2 ปีที่แล้ว +1

    Both of them are very good. Love to see them together. Lovely ❤️

  • @shehaniabeysinghe6138
    @shehaniabeysinghe6138 4 ปีที่แล้ว +13

    pooja you are so cute..i like to meet you one day. I never seen you live. Like to see you soon...So lovely ❤️

  • @sashikalaamal1901
    @sashikalaamal1901 2 ปีที่แล้ว

    Harima hodai appa..katath adarei appaa...duppath pohosath bedayak ne..oya wage charitha ne ape rate godak..boruwata hinawena aya inne.. adarei puja akkiyooo...❤️❤️❤️❤️❤️💕💕💕💕💕💯💯💯💯💯💯👍👍👍👍👍💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰.. budusaranaii

  • @shariatukorala7095
    @shariatukorala7095 2 ปีที่แล้ว

    What a lovely girl. Aney I was so happy to see Mrs.Irangani Serasinghe, such beautiful lady, she always reminds me of my own Mother. May the Holy Triple Gem be with her, and you too

  • @swarnagomis9947
    @swarnagomis9947 2 ปีที่แล้ว +3

    Pooja you are so loving towards your elderly colleague, may I say, thanks for making her day bright.

  • @shaniedirisinghe3972
    @shaniedirisinghe3972 2 ปีที่แล้ว +1

    Godak adarei puja akkii... E wagema airangani achchiamme oyt dirgau wewaaa

  • @aanjiniegunaratne7811
    @aanjiniegunaratne7811 4 ปีที่แล้ว +8

    Your sooo pretty Pooja 💕💕❤️❤️

  • @thusharitil6171
    @thusharitil6171 4 ปีที่แล้ว +2

    oyatharam nihathamani actress kenek lankawe man dekala nehe.etharamata oya nihathamani hemotama eka wage salakanawa.eka oyage munenma penawa.oya godak lassanai. nihathamani wenatharamata minissu hemadama lassanai.hemadama sathutin inna.

  • @niroshamadhushani300
    @niroshamadhushani300 2 ปีที่แล้ว

    ආදරෙයී ඒ දෝරෙ ගලන මනුස්සකමට♥️

  • @mag8758
    @mag8758 3 ปีที่แล้ว +6

    Pooja cutie pie....❤❤❤❤aneh ape gedarath ennakooo

  • @nuwansampath8343
    @nuwansampath8343 3 ปีที่แล้ว +5

    Soo cute pooja akki

  • @sandaninanayakkara2928
    @sandaninanayakkara2928 4 ปีที่แล้ว +9

    I respect u!! 🙏❤

  • @r.idisanayaka3543
    @r.idisanayaka3543 3 ปีที่แล้ว +2

    Hamotama eka wagei oya,godaaaaak adarei akkiyooo oyata

  • @arunodiadiththaya6069
    @arunodiadiththaya6069 3 ปีที่แล้ว +1

    පූජා akke oya nam. ane manda oya gena kiyanna wachana ne akkiyoo.❤❤❤

  • @soonigoals4149
    @soonigoals4149 2 ปีที่แล้ว

    Oyala2tama budu saranaii♥♥★

  • @dtironi4489
    @dtironi4489 2 ปีที่แล้ว

    Pooja akki..u a so cute..and kind ..I and my family like u..love u so much

  • @Hit-View
    @Hit-View 11 หลายเดือนก่อน +1

    THE LOVE OF POOJA UMAASHNKAR

  • @dildesilva8426
    @dildesilva8426 4 ปีที่แล้ว +4

    I love you so much beauty queen Irangani aunty 😍😍

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 ปีที่แล้ว

    පුජා නංගි ඔයානමි නිහතමානි චරිතයක් අයිරාංගනි මහත්මිය දිර්ගායුෂ පතනවා මම වාරියපොල රේණුකා

  • @naaaronaaro2003
    @naaaronaaro2003 2 ปีที่แล้ว

    Such a kind heart .. love you 🏵️

  • @placidadcruz9007
    @placidadcruz9007 2 ปีที่แล้ว

    Pooja your are lovely...Irangani serasinghe..madam ..God bless you all

  • @nadeeramadhu1739
    @nadeeramadhu1739 2 ปีที่แล้ว +1

    👍❤️❤️❤️❤️ love u puja....

  • @chanakamadhuranga7400
    @chanakamadhuranga7400 4 ปีที่แล้ว +3

    Lassana wagema e thiyenna ahinsakakama karunika kamanm kiyala wedak nee mage akkiyoooo mage nili rejina oyai

  • @manojsuranga2317
    @manojsuranga2317 4 ปีที่แล้ว +7

    Dirgayusha lebewa ❤❤❤

  • @warunisri545
    @warunisri545 4 ปีที่แล้ว +3

    Me පූජා nam niyamai

  • @dineeshadhananjani5002
    @dineeshadhananjani5002 3 ปีที่แล้ว +6

    Love you puuja akki.💜️

  • @ravinduchandimal8466
    @ravinduchandimal8466 4 ปีที่แล้ว +3

    Happy birthday akki🎂🎂sry for the late

  • @bandulabandu5139
    @bandulabandu5139 2 ปีที่แล้ว

    Airangani mau tumiyata niduk niroge suwaya laba wewa budusaranai daladasamidupihitai 🙏

  • @meladefonseka6204
    @meladefonseka6204 2 ปีที่แล้ว +1

    Tnks Puja for viewing Ms Serasinghe after a long time. You too stay blessed.😁

  • @pklkawya3052
    @pklkawya3052 2 ปีที่แล้ว +1

    Puja ithin kawadath Hoda kenekne💐❤️👊🏆🇱🇰

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +1

    තෙතරැවන් සරනයි🙏🙏🙏

  • @subaathukoralage1698
    @subaathukoralage1698 2 ปีที่แล้ว

    Budusaranai airangani mathiniyata

  • @thushandissanayaka368
    @thushandissanayaka368 2 ปีที่แล้ว

    Puja oyata budusaranai airangani madamtath budusaranai...

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 ปีที่แล้ว

    Ayubowewa....Awesome & excellent darling👍👊 this is what we all should do to all our adults artist teachers musicians parents you name it whoever it may be so call the legends of our life world over let's appreciate and show our love compassion gratitude and wish them long life with good health mental they and physically end of time for all of us, for all the hard work sacrifices for all the pains laughter for whatever they have gone through and all the goodness that they have done in their past for today's happiness that we have to become who we are today ,if not for all their sacrifices and hard work towards creating art film drama songs whatever the media to create a better happy leaving hood for all beings world over it's they are knowledge experience us and courage sacrifices made who we are today without no doubt we must admit that simple factor it could be in theatre in books in papers in film simply it could be at our homes they are still our strength teachers spirit to Who We Are today and we will be our next generations spirits teachers guiders for a better livinghood world over, please pardon me if grammar is wrong as I am not a very good writer,
    Namo Buddhaya....👍💟😘👌🇱🇰💞🌍✌🙏👊

  • @ishiniapsara9889
    @ishiniapsara9889 2 ปีที่แล้ว

    දීර්ඝායුශ ලැබේවා 🙏

  • @darknight3321
    @darknight3321 4 ปีที่แล้ว +10

    ❤️❤❤😍😍

  • @sashininimesha211
    @sashininimesha211 3 ปีที่แล้ว +3

    Love you akkiii