පූජාව දැකලා පාරේ හිටපු කොල්ලෙක් බයවෙලා අහපු දේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • Pooja Umashankar

ความคิดเห็น • 804

  • @hashisituge9949
    @hashisituge9949 3 ปีที่แล้ว +397

    අනිත් නිළියෝ කියලා ඉන්න හාල් කෑලි වලට පූජා අක්කි ඉන්න තැනට ලං වෙන්න තියා හිතන්නවත් බෑ 😍❤️

  • @jayashanrandika9953
    @jayashanrandika9953 2 ปีที่แล้ว +175

    පූජා අක්කියො මට තාම අවුරුදු 16යි😇😇 ඒත් මගේ ජීවත කාලෙම දැකපු නිහතමානීම ලස්සනම අක්කියා ඔයා තමයි❤️❤️❤️God bless you akkiii🙏🙏🙂🙂

  • @rasanjanikavindya8934
    @rasanjanikavindya8934 4 ปีที่แล้ว +743

    ඇත්තටම ලංකාවේ අනිත් නිළියෝ වගේ නෙවෙයි ඔයා හරිම නිහතමානී කෙනෙක් පූජා අක්කේ .............😍♥️

  • @charunimadhurasingha3780
    @charunimadhurasingha3780 3 ปีที่แล้ว +470

    පූජා අක්කි තමයී ලංකාවෙ ඉන්න දක්ෂතම සහා නිහතමානීම නිළිය එකයී එයාට මිනිස්සු ආදරෙ 💗💗💗❣️❣️❣️🥀❣️❣️💗💗

    • @hiruhiru2600
      @hiruhiru2600 3 ปีที่แล้ว +5

      Aniwaremma.wena kisima kenek na me wage.

    • @sithuharshani934
      @sithuharshani934 2 ปีที่แล้ว +12

      ඇයි තව එයා තමයි ලංකාවේ ලස්සනම නිළිය 😍❤️

    • @dew7314
      @dew7314 2 ปีที่แล้ว +1

      Ow

    • @naveeshamaduranga3214
      @naveeshamaduranga3214 2 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත

    • @mayuranayanajith1750
      @mayuranayanajith1750 ปีที่แล้ว +2

      Eka aththa

  • @malsharasangi4996
    @malsharasangi4996 3 ปีที่แล้ว +139

    බොරු සෝබන නැති අහංකාර නැති ගොඩක් හොද ගොඩක් ලස්සන මං ආසම නිළිය😘😘......

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 3 ปีที่แล้ว +318

    ඇයගේ ආකර්ශනීය බව ..සොඳුරු බව ඇයටම ආවේණිකයි

  • @nadeeshani9450
    @nadeeshani9450 4 ปีที่แล้ว +174

    අම්මෝහ්හ් අපේ නිලි රැජින..😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️ආදරෙයි ගොඩක් .❤️❤️❤️❤️❤️❤️

  • @sanjeewamaduwanthi4284
    @sanjeewamaduwanthi4284 4 ปีที่แล้ว +136

    මේ වගේ කෙනෙක් ඉන්න එක රටට වාසනාවක් ❤️❤️love you පූජා අක්කි 😘😘

  • @musiclovers2957
    @musiclovers2957 4 ปีที่แล้ว +321

    හිත හොඳ කෙල්ලෙක් ... හැමදාම හරියන්න ඕනෙ .. ❤❤

    • @anjaleesandamali9591
      @anjaleesandamali9591 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️❤️

  • @buddikalasantha1210
    @buddikalasantha1210 2 ปีที่แล้ว +48

    හරිම නිහතමානී චරිතයක් , මොහොතකට හො මනුස්සයෙක්ගෙ හිතට හිනාවක් සතුටක් ගෙන්න පුලුවන් නම් එක ලොකු දෙයක් .. බුදු සරනයි පුජා අක්කෙ

  • @sewwandimadhushika5994
    @sewwandimadhushika5994 4 ปีที่แล้ว +197

    අවංකවම අක්කේ මම ලංකාවේ ගොඩක් නිලියන්ට කැමති නෑ . කැමති දෙතුන් දෙනෙක් අතරින් ඔයා තමා 1st. කවුදා හරි ඔයත් එක්ක කතා කරන්න පුලුවන් උනොත් සතුටුයි. ධාර්මිකව ජිවත් වෙන්න . තෙරුවන් සරණයි !

    • @user-jb1sw9bt6t
      @user-jb1sw9bt6t 2 ปีที่แล้ว +1

      ඔයත් පව් ,එසේ වේවා !යෙහෙලි 🙏

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +26

    😆ප්‍රියසාද් පවුල මතක් වුනා.හැමදාම කුළියට ඉඳල අල්ලපු වත්තෙ හැදුන ගහක් තමන්ගෙ කරගෙන වැටක් ගහගෙන ගිය උඩක්, පූජා ජීවත්වෙන්නෙ මහ පොළවෙ
    ලංකාවෙ හැම නිළියකටම වඩා ලස්සනයි , නිහතමානියි, මහපාරෙකවුරැ දැක්කත් ලස්සනට හිනාවෙලා කතා කරනව ඒකයි මුළු ලංකාවම මේ දඟකාරිට මෙච්චර ආදරේ🌹❤

  • @yohanwijesuriya2602
    @yohanwijesuriya2602 3 ปีที่แล้ว +39

    Management එකට කලින් මුලින්ම දුන්නෙ වැඩ කරන අයට ❤
    Soooo humble girl

  • @ravinduashan4496
    @ravinduashan4496 2 ปีที่แล้ว +21

    හෙලුව ලොකෙට පෙන්නන්නෙ නැති ලස්සනම නිලිය.හිත හොද කෙනෙක් ❤❤❤❤👍

  • @nilanthaennayaka8645
    @nilanthaennayaka8645 ปีที่แล้ว +9

    මට අවුරුදු 16 තාම .පූජා අක්කා මං ආසම නිළිය උනේ මං 5 වසරෙදි .තාමත් අක්කට ඒ වගේම ආදරෙයි .අක්කා ඉන්න හැම film එකක්ම මං බලලා තියෙනවා ❤❤❤

  • @meesha9531
    @meesha9531 3 ปีที่แล้ว +34

    මටත් ඔනි පූජා අක්කි වගෙම් හොද හොද කෙනෙක් වෙන්න. මම ඔයාට ගොඩාක් අදරෙයි

  • @dineshawijesuriya6585
    @dineshawijesuriya6585 2 ปีที่แล้ว +18

    ලස්සන තිබ්බට වැඩක් නැ..නිහතමානිකම තමා එ ලස්සන තව ලස්සන කරන්නෙ..ලන්කාවෙ නිලියන්ගෙ ලස්සනම නිහතමානිම චරිතය පූජා අක්කා....💗ගොඩාක් අදරෙයි...💗💗

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +26

    අනේ මටත් ආසයි මෙහෙම කෙනෙක් වෙන්න .පූජා අක්කෙ බුදු සරණයි ඔයාට.

  • @sithmipiyumini5243
    @sithmipiyumini5243 2 ปีที่แล้ว +21

    ඔයාගෙ තියෙන නිහතමානි කමටමයි ඔයාටම ගැළපෙන ලස්සන නමක් ලැබිලා තියෙන්නෙ පූජා අක්කි .හැමදාමත් ආදරෙයි අක්කිට.

  • @chandanihettiarachchi5322
    @chandanihettiarachchi5322 3 ปีที่แล้ว +28

    අපෙ රටෙ ජිවත් වෙන්න අමාරුයි කියලා වෙන රටවල් වලට ගිය අපෙ කලාකරුවන්ට පුජා හොද ආදර්ශ්‍යක්

  • @wasanamadhu6415
    @wasanamadhu6415 3 ปีที่แล้ว +25

    කොච්චර හිටියත් හදවතේ ඉහලින්ම ඉන්න නිලිය පූජා අක්කි 😍💕

  • @yasanthakumara6463
    @yasanthakumara6463 4 ปีที่แล้ว +127

    පූජා අක්කිට බුදු සරණයි දෙවි පිහිටයි ලස්සනයි පූජා අක්කි

  • @salonthanugee5424
    @salonthanugee5424 3 ปีที่แล้ว +60

    පුජා නිහතමානී චරිතයක් 😍😍

  • @vilashasilva2619
    @vilashasilva2619 3 ปีที่แล้ว +15

    ආදරේ හිතෙනවා මිනිස්සු එක්ක ආශ්‍රය කරන විදිය දැක්කම අක්කි, අපේ අම්මා එක්කත් එක දවසක් හොදට කතා කරලා selfie, ekakuth Aran deela , eyata godak sathutui ekata ඒ නිහතමානී කමට.. much love puja akki👏❤️

  • @user-ko6jl2bs7w
    @user-ko6jl2bs7w 4 ปีที่แล้ว +170

    '""අයියණ්ඩී."""..ආපහු අපි අතරට එන්න වටින ආමණ්ත්‍රණයක්

    • @deemanthiheshala9857
      @deemanthiheshala9857 2 ปีที่แล้ว +5

      අයියා කියනවට වඩා අයියණ්ඩි නියමයි 😉😉😉

  • @sitharanawarathna9713
    @sitharanawarathna9713 3 ปีที่แล้ว +18

    මම ගොඩාක්ම ආදරේ කරන නිහතමානි නිලියක් පූජා අක්කි. ඔයාට කවදාවත් වරදින්නෙ නෑ අක්කි. ඔයාගෙ නිහතමානී සරලකම හැමදාම තියාගන්න. සතුටින් ඉන්න. අනිත් අයටත් ආදර්ශයක් ඔයා. නිලිකම නිසා බොරු ලොකුකමක් ඔලුවට නොගෙන ඉන්න බුද්ධිමත් පූජා අක්කිට ජය වේවා!!!

  • @moharipeiris8744
    @moharipeiris8744 3 ปีที่แล้ว +45

    පුජා අක්කා ඕක කලින් කිව්වනං අපිත් එනවනේ පුජා අක්කගේ ලඩ්ඩුවක් කාලා සෙල්ෆියක් අරගෙන යන්න.....
    බොරු සෝබන ,අහංකාර නැති ගොඩක් හොද ගොඩක් ලස්සන නිහතමානී නිලි රැජින.....😘😘😘😘😘😘

    • @nimeshakalpani.
      @nimeshakalpani. 2 ปีที่แล้ว +1

      Aniwaryenma pooja akka thamai nili rajina

  • @kamalathukorala
    @kamalathukorala 3 ปีที่แล้ว +38

    ගොඩක් හොද කෙනෙක් ඔයා ඔයාට දීර්ඝ ආයු ලැබේවා. ගොඩක් ආදරෙයි

  • @unknownperson-cy2qn
    @unknownperson-cy2qn 4 ปีที่แล้ว +28

    ඒ නිහතමානී කම්ම ඇති කරන වැඩ හරියන්නේ,😘😘😘

  • @kavindyahapangama9026
    @kavindyahapangama9026 3 ปีที่แล้ว +26

    කිසිම ආඩම්බර ගතියක් නෑ.. හරිම ආදරනීයයි ඕන එක්කෙනෙක් එක්ක කතා කරන්න .
    දෙපාරක් හිතන්නෙ නෑ.. බොරු පොශ් නෑ... අක්කි ඒ නිහතකාමී කමට හරි ආදරෙයි

  • @user-jv2nc7or1i
    @user-jv2nc7or1i 3 ปีที่แล้ว +34

    නිහතමානී රංඟන ශිල්පිනිය නම් ඇයයි ❤❤❤❤ ආදරනීය පූජා ❤❤❤❤

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 5 หลายเดือนก่อน +2

    ඔයා වගේ නිහතමානී නිලියක් අපිට වටිනවා අක්කේ

  • @redabro-6701
    @redabro-6701 3 ปีที่แล้ว +36

    Pooja මාර හොද චරිතයක්... ❤️✌😋

  • @semininimeshika4324
    @semininimeshika4324 2 ปีที่แล้ว +6

    ඒ නිහතමානීකම ට ඒ ගතිගුණ වල තමයි පූජා අක්කේ ඔයාට හැමදාමත් ආදරෙයි.වර්තමානයේ ඉන්න නළු නිළියො එක්ක ගත්තහම.ඔයා ඒ හැමෝටම හොඳ ආදර්ශයක්.සියලු වැඩකටයුතු ජයෙන් ජයම වෙන්න කියලා සාර්ථක වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️❤️❤️💓🙂👍🥲

  • @chathurinelum6723
    @chathurinelum6723 2 ปีที่แล้ว +7

    නිහතමානී කලකාරියට
    නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    තෙරුවන් සරණයි.
    🤗❤🤗

  • @rashmikanirasha1958
    @rashmikanirasha1958 3 ปีที่แล้ว +5

    හරි නමනිත් හැමෝටම වඩා උඩින් ඉන්න පුලුවන් කෙනෙක් පූජා කියනනෙ.ඒත් බලන්න අපේ නිලියන්ගෙ නැති නිහතමානීකම.සාමාන්‍ය මිනිස්සු එක්ක කොච්චර සුහදශීලීද..ආදරෙයි ආදරෙයි අක්කියෝ..😍😍

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว +5

    ,ඇයගේ සිංහල දැණුම විශිෂ්ඨයි.අපරටට ආශිර්වාදයක්.

  • @prabodharavihari7749
    @prabodharavihari7749 3 ปีที่แล้ว +9

    නිරහංකාර ආදරණීය නිළියක්.. 😍❤️ ආදරෙයි. ඒ මනුස්සකම ඇග ඇතුලෙම තියෙනවා...

  • @sunandahettiarachchi1863
    @sunandahettiarachchi1863 2 ปีที่แล้ว +4

    අක්කා වගේ කෙනෙක් කිසිම දවසක මම දැකලා නෑ.හරිම නිහතමානී , ආදරණීය චරිතයක්.කියන්න වචන නෑ.හැමදාම සතුටින් ඉන්න.ගොඩාක් ආදරෙයි.....❤️❤️❤️❤️😍😍😍💖💖💖💖💖💖💖💖💖💖🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mariedilukshi42
    @mariedilukshi42 4 ปีที่แล้ว +118

    සීදෙවි කෙලිපොඩ්ඩ

  • @naseemanaseema7467
    @naseemanaseema7467 4 ปีที่แล้ว +17

    පූජා අක්කෙ ඇත්තටම ඹයා අරිම හොඳම හොඳයි ඹයා ගෙ film super අට්ටගාසමි ජෙජෙ all movie super❤️

  • @thiruniuththara5452
    @thiruniuththara5452 2 ปีที่แล้ว +7

    හරිම හොද නිහතමානී චරිතයක්....ආදරෙයි පූජා අක්කි.....ඉදිරි වැඩ සාර්ථක වෙන්න ඕන......

  • @maheshchathuranga7632
    @maheshchathuranga7632 2 ปีที่แล้ว +4

    ලංකාවේ දැකපු එකම නිලිය නිරුවත මාකට් කරලා ජනප්‍රිය නොවුන. නිහතමානී .ලස්සනයි .ආකර්ෂණීයයි. ආදරෙයි ගොඩක් පූජා අක්කි. 🌹❤️🌹❤️🌹❤️🌹❤️

    • @premararhnalakmini1985
      @premararhnalakmini1985 2 ปีที่แล้ว +1

      අපෙ රටේ වැඩියෙන් ඉන්නෙ හෙලලිකොට්ටියො නෙ, පුජා ඇඟ වැහෙන්න අඳින්නෙ හරියට කිරිගරුඬ පිළමයක් වගේ, අපෙරටේ හැම නිළියක්ම තනෙයි පුකයි ඉස්මුදුනෙ තියාගෙනනෙ ඉන්නෙ
      තූ නොදකින් මමනම් ලංකාවෙ නිළිවේසියො එකෙකුටවත් කැමති නෑ. පුජා හොඳ රංගන ශල්පිණියක්, නිරංහංකාර දඟකාර චරිතයක්. ජීවත්වෙන්නෙ මහ පොළවෙ

  • @user-in1pw6fl5z
    @user-in1pw6fl5z 3 ปีที่แล้ว +45

    අයිය වරෙන් ලු
    නොදන්න කමට වෙන්නැති නේහ් 😁😁😁

  • @pgayodya8658
    @pgayodya8658 3 ปีที่แล้ว +5

    ,අනෙ පුජ අක්කි ඔය නම් aththatma harima නිහතමනි හිත hoda මනුස්සයෙක් මෙව තමයි ada සම්ජෙ අගයන්න ඔනි dewal 💓💓💓💗💗🤗🤗🤩💗👍👍

  • @arunodiadiththaya6069
    @arunodiadiththaya6069 3 ปีที่แล้ว +9

    sinhalen katha karana eka wachane hari ela kiri සුපිරිකිරි ekata හරියටම kiyanawa.....❤❤❤❤

  • @samudikasenevirathna9038
    @samudikasenevirathna9038 3 ปีที่แล้ว +2

    ඒ නිහතමානී කමට, කතා කරන විදිහට ගොඩාක් ආදරෙයි පූජා අක්කී ♥️♥️♥️😘😘

  • @dilkisathsarani4812
    @dilkisathsarani4812 2 ปีที่แล้ว +81

    ජිවේතටවත් ලඩ්ඩූ කාලා නැති අසරන මං😪😪

    • @deemanthiheshala9857
      @deemanthiheshala9857 2 ปีที่แล้ว +1

      math na

    • @user-ut9dy8hh5d
      @user-ut9dy8hh5d 2 ปีที่แล้ว

      @@deemanthiheshala9857 අග්ගලා වලටම තමා ලඩ්ඩු කියන්නේ දෙමල අය මම දන්න විදියට

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 2 ปีที่แล้ว

      @@user-ut9dy8hh5d api hadana aggala newe..e wage

    • @ashagunarathne4920
      @ashagunarathne4920 2 ปีที่แล้ว

      😀

  • @sadunisurangika2656
    @sadunisurangika2656 2 ปีที่แล้ว +6

    මන් ආසම නිහතමානීම චරිතයක් ....බුදු සරණයි අක්කේ .....

  • @sanathsajeewi8965
    @sanathsajeewi8965 2 ปีที่แล้ว +3

    කොච්චර නිහතමානී ද
    එයාම දීලා එයාම thankyou කියනවා❤❤❤❤❤❤❤

  • @ravindumissaka6474
    @ravindumissaka6474 2 ปีที่แล้ว +32

    පූජා උමාශංකර් 💗💗💗ඒ නමටයි චරිතෙටයි මම ගොඩක් ආදරෙයි 🥺💗💗💗💗

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 4 ปีที่แล้ว +70

    පොලීසියෙන් පනිනවා වගේ අක්කී🤗🤗🤗🤫🤫🤫

  • @fathimailma22
    @fathimailma22 4 ปีที่แล้ว +26

    She is so sweet... underrated actress in india.. but she won many hearts in SRILANKA ♥️

  • @user-py4yi1bv2p
    @user-py4yi1bv2p 3 ปีที่แล้ว +21

    සුදු මණික අක්කි පන i love you so, මන් ඕමාන්වලින් අසන්ති

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 ปีที่แล้ว +7

    පූජා අක්කා හැම නිළියකට ම ආදර්ශයක් ❤️❤️❤️❤️❤️

  • @nawoarmys...7978
    @nawoarmys...7978 2 ปีที่แล้ว +12

    පූජා අක්කී ආදරෙයි.... ☺️ ♥️💛💙💚🧡💜🖤

  • @hemanthalokuliyana676
    @hemanthalokuliyana676 2 ปีที่แล้ว +2

    ලංකාවේ නිලියන්ට වඩා පූජා පොළවේ පය ගහලා ජීවත් වන හරිම කරුණාවන්ත සරල කාන්තාවක්.
    ඇය සිංහල කතා කරනවා අහගෙන ඉන්න හරිම ආසයි. ඒ වගේම බොරු ආටෝප සාටෝප නැති හරීම ලස්සන ගැහැණියක්.

  • @thiharaisurangi7849
    @thiharaisurangi7849 2 ปีที่แล้ว +1

    අනේ අනිත් අයගෙ කියනව වගෙ ඔයා ගොඩාක් නිහතමානී ඒ වගේම වෙන නිළියන්ගෙ නැති සංවරකමක් ඔයා ලඟ තියෙනව ආදරෙයි

  • @nithasekara846
    @nithasekara846 4 ปีที่แล้ว +21

    I love your these videos. Those videos relax my mind.u are sharing "manussakama" with everyone.Thank you.

  • @chiranthaamunugama1275
    @chiranthaamunugama1275 2 ปีที่แล้ว

    හරිම නිහතමානී මනුස්සකම තියන නිලියක්.මේ වගේ අය ඉන්න එකත් පුදුමයි.ජයවේවා..!!!

  • @uknm.himaya6740
    @uknm.himaya6740 4 ปีที่แล้ว +48

    අක්කේ ඔයාට ගොඩක් ආදරේ යි අපි 😘😗

  • @pineeshanilakshani8426
    @pineeshanilakshani8426 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම නිහතමානී කිසිම ලොකු කමක් නැති නිළියක් තමා අක්කි ඔයා. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි. bs♥♥

  • @chethanakleyn-im1vz
    @chethanakleyn-im1vz ปีที่แล้ว +1

    එයා විතරක් නෙවෙයි අනේ එයගේ පව්ලම හරි නිහතමානී ....බුදු සරනය් ඔයාලට

  • @gayathrihansamala6112
    @gayathrihansamala6112 2 ปีที่แล้ว +2

    ඒ නිහතමානී කමට ගොඩාක් අදරෙයි අක්කි❤️

  • @disnamalkanthi9163
    @disnamalkanthi9163 2 ปีที่แล้ว +4

    ගොඩාක් හොද චරිතයක් ,අපිටත් ආසයි ලඩ්ඩු කන්න .හැමදාම සතුටින් ඉන්න .ඔය හිනාව සදා කල් පවතීවා!!!ආදරේ පූජා නන්ගී.❤❤❤❤❤❤

  • @tharushilakshika1826
    @tharushilakshika1826 2 ปีที่แล้ว +3

    අනේ මං හරි ආදරෙයි පූජා අක්කට.දවසක හම්බවෙන්නත් ආසයි...❤️☺️

  • @nayanasew2682
    @nayanasew2682 ปีที่แล้ว +1

    අනේ පුජා අක්කි ගොඩක් ආදරෙයි 🤣 ඔයාගෙ කාතාව අනෙ එ හිනාව හැමදෙම ගොඩක් ලස්සනයි 😍😍😍

  • @kathandarananda9600
    @kathandarananda9600 3 ปีที่แล้ว +8

    පූජා ගොඩක්ම ගොඩක්ම හොද කෙනෙක්

  • @udayarukshan7905
    @udayarukshan7905 3 ปีที่แล้ว +57

    😔😔😔😔අපිට නැ... 😢😢😢😢 හොද නැ පුජා අක්කී අපිට නැ ලඩ්ඩු... 😕😕

    • @dulminehara7091
      @dulminehara7091 3 ปีที่แล้ว +4

      වරෙං දෙන්න හොම්බට හැටක් 😵💔😂🖐️

    • @fathima7880
      @fathima7880 3 ปีที่แล้ว +2

      @@dulminehara7091 😂😂

    • @chutimanika...8923
      @chutimanika...8923 2 ปีที่แล้ว +2

      @@dulminehara7091 🤣🤣🤣🤣🤣

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np 2 ปีที่แล้ว +5

    එයා සිංහල කතා කරන විදිය හරිම ලස්සනයි....❤❤❤❤❤❤❤

  • @chamee_jayalath
    @chamee_jayalath 3 ปีที่แล้ว +3

    Aththama lankawe actoreslara ... hoda adarsharak.. ❤️❤️😍😍😍 BS. Hemadama ihalatama yanna oni.

  • @ishinikavyarathnayake4924
    @ishinikavyarathnayake4924 4 ปีที่แล้ว +7

    You are very friendly.looking so beautiful..and also you are my favorite actress since my childhood..hope you will stay in Sri lanka forever.God bless you akki girl..! We love you..! ♥️

  • @minhajahussain8086
    @minhajahussain8086 4 ปีที่แล้ว +21

    There's nothing important than humanity........love u sister❤❤❤❤

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 2 ปีที่แล้ว

    පූජා ඔයා ට නම් තියෙන්නේ හරිම සුන්දර හදවතක් තියෙන කෙල්ලෙක්..ආදරෙයි කෙල්ලෙ..වෙන නලු නිලියන් වගේ නෙවෙයි හරිම නිහතමානී චරිතයක්...ජය වේවා පුජා..ආදරෙයි...

  • @pasindinimsara2186
    @pasindinimsara2186 2 ปีที่แล้ว +3

    අපේ ඉස්කෝලෙටත් ආවා පූජා අක්කා ,,ආයෙ එනවා කිව්වා , අපි මග බලන් ඉන්නවා , ආදරෙයි ගොඩා...ක් ❤️ 👀🌺

  • @misarabandara505
    @misarabandara505 4 ปีที่แล้ว +5

    I also love being friendly with people though. You are doing a great work akki! Today people are not engaging in this kind of works. So you are so lucky and doing a great job! Love you and your smile so much♥️ keep smiling for the rest of your life too darling akki♥️

  • @baushiako9979
    @baushiako9979 3 ปีที่แล้ว +4

    When i get angry or sad , i watch this video .. then i become cool and happy.. its amazing puja.. you are such a painkiller .. love u 😍😍😍😍

  • @chenuliAhasna
    @chenuliAhasna 4 ปีที่แล้ว +20

    Pooja my sister always very kind of peoples..I love her..💕💕💕💕💕💕

  • @malimali4864
    @malimali4864 3 ปีที่แล้ว +6

    Puja akki hri නිහතමානීව kenek 😍❤️❤️❤️

  • @imandichamathka9086
    @imandichamathka9086 3 ปีที่แล้ว +4

    ඔයානම් මාරම මාරයි පූජා නංගි.

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 4 ปีที่แล้ว +43

    Oyata thiyenne ada kale minissunta nathi godaaaak lassana hadawathak..ekai oya hamadama eka wage lassanata inne akkiyo..matat oyawa live hambawela kata karanna aasai😘

  • @darshaninanayakka6145
    @darshaninanayakka6145 2 ปีที่แล้ว +1

    God bless you ,Puja,, ඔයා ඇත්තටම මිනිස් දුවක්... අනිත් නිළියන්ගෙ චාරයක් නැති හැසිරීමයි මෝඩ අහංකාර කමයි දැක්කම ගෑනුන්ව එපා වෙනවා.. ඔයාගෙ නිරහංකාර කම නිසා ඔයා තවත් ලස්සනයි

  • @sooriyasudathkumarasiri6398
    @sooriyasudathkumarasiri6398 2 ปีที่แล้ว

    මිස් පුජා,ඔයාගේ ඒ අවංක හිනාව,ලෙංගතුකම,සියළු අයට දක්වන ආදරය,ඔබට මේ භවේ ලැබුනා වු ලස්සන පින්වන්ත ජිවිතයම,ඉදිරියේදී,ඔබ සසරින් එතෙර වන තෙක්ම ලැබේවා කියා අධිට්ඨාන කරමි,එකම විදියකින්,එකම මනුෂ්‍ය වන අප සියළුදෙනා විවිධ ආකාරයට බෙදී,ඉන්න අප සියළුදෙනා බන්ධන එකම දේ මනුෂ්‍යත්වයත් අවංක ආදරයත් පමණී,ඔබ ඇත්තටම දිව්‍ය මාතාවක් සේ,ජීවමානයි,ඔබට සුභාසිරි,ඔබගේ පවුලේ අයටද එක්ව,මෙම වීඩීයෝව මම අවුරැදු දෙකකට පසුවයි දැක්කේ....ඔබව සදාකල් සතුට්න් තියත්වා......!!!!

  • @darshikadilhani8152
    @darshikadilhani8152 4 ปีที่แล้ว +36

    පුජා අක්කී😍😍😍😍😍😙

  • @Yummyworld23
    @Yummyworld23 2 ปีที่แล้ว

    පූජා අක්කේ ඔයාගේ ඒ නිහතමානි කමට හරිම ආදරෙයි 😍😍

  • @nayanimadushika8925
    @nayanimadushika8925 3 ปีที่แล้ว +4

    ලංකාවේ වෙන නිලියෝ English වලින් කතා කර කර ෂෝ දානවා ඒකට බලන්න්කෝ මෙයා .♥️♥️

  • @kavindhaya33
    @kavindhaya33 3 ปีที่แล้ว +2

    අනේ අක්කි..ඔයා හරිම ලස්සනයි මාර නිහතමානි....💝💝💝😍😍😍😍😍😍😍 අනික අක්කි ඔයා අනිත් අය වගේ social media වල likes ගන්න..දගලන කෙනෙක් නෙවෙයි අක්කි...ඒක ඔයාටම ආවේණික ඔයාගෙ විදිහ...ගොඩ දෙනෙක් ඔය වගේ වැඩ කලාට එයාලා..කරන්නේ media වල විතරයි ...😍😍 ඔයාට සුභ පතනවා අක්කියෝ...ගොඩක් ආදරෙයි...God bless you...අක්කේ.💝😍😍😍😍😍😍

  • @tharuka6015
    @tharuka6015 4 ปีที่แล้ว +6

    පුජා අක්කෙ ඔයා ශොක් අනෙ .ඔයාට ගොඩක් ගොඩක් අදරෙ 💞💞💞💞💞

  • @maleeperera1848
    @maleeperera1848 4 ปีที่แล้ว

    So sweet Puja..you are a very kind ..sooo simple person good luck Puja uma Shankar ..love you a lot!!!

  • @RT-TPOPT--RMANirmani
    @RT-TPOPT--RMANirmani 4 ปีที่แล้ว +3

    Godak adarei akko❤️❤️❤️ asama niliyak harima nihathamani manussakama thiyana kenek oya e wagema oyath lassanai oyage hithath lassanai ❤️❤️😁

  • @sanduniliyanage4781
    @sanduniliyanage4781 4 ปีที่แล้ว +3

    Kiyanna wachana nhaaa oyaa ghananam pooja akkiiyoo❤️
    Hitha hondaiii marama widiyata.. lokukamak aththema nhaa oyaa gawa..❤️

  • @upeksha39
    @upeksha39 4 ปีที่แล้ว +27

    Queen of hearts....❤️

  • @chathuminirangikac2734
    @chathuminirangikac2734 2 ปีที่แล้ว

    Shoookkkk Akkaa oya.....Very Lovely /// Character....Much Love......❤️❤️❤️❤️😍😍😍😍😍💐💐

  • @KumariKumari-ds5uz
    @KumariKumari-ds5uz 3 ปีที่แล้ว +7

    ලස්සනයි බුදු සරනයි ඔයාට පූජා

  • @twwubandara9951
    @twwubandara9951 2 ปีที่แล้ว +1

    අනේ ෂෝක් චරිතයක් දකින්නත් වාසනාවයි... ආදරෙයි ගොඩාක්

  • @keerthinelson1781
    @keerthinelson1781 3 หลายเดือนก่อน

    Great woman, god bless you. Thanks and very good example.

  • @kanishkalakshan9440
    @kanishkalakshan9440 2 ปีที่แล้ว +5

    ගොඩක් නිහමානි කළාකාරියක් ආසම නිළියක් පුජා අක්කා බුදු සරණයි 🌷☸️

  • @hashinidewindi8898
    @hashinidewindi8898 4 ปีที่แล้ว +6

    Mata akkiwa ekama eka dawask live hambunaaa.....eda mama godak sathutu unaa...ata hithuna akkt ekk ai kathakarnna hambunannm kiyla.....ethramata akkeee oya puduma widiyta minissuth ekk suhadawa kathakaranwaa......ehema katha karanne hitha pirisidu minissu withraiii..........mn oyata eda wagema adath harima adaree.....oya mn hadwathinma ashirwada kranwa me wage nirogiwa inna labawa kiyla....good luck pooja akkiiiiiiiiii......😘😘😘😘

  • @samadhiherath6976
    @samadhiherath6976 2 ปีที่แล้ว +1

    ගොඩක් ආදරණීය, නිහතමානී, ලස්සන කෙනෙක්. ❤️❤️❤️

  • @pissu_kemllah
    @pissu_kemllah 4 หลายเดือนก่อน

    ආදරෙයි අක්කා .කවදාහරි ඔයාව මුණගැහිලා කතා කරන්න ආසාවෙන් ඉන්නවා .😊🥺♥️නිරහංකාරබව ගැහැණු දරුවකුට තියන ලස්සනම ආභරණයක් .