පූජා පාරේ යනකොට හම්බුණ ඇන්ටි කෙනෙක් පූජාගෙන් ඉල්ලපු දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 544

  • @Ad-tr7cc
    @Ad-tr7cc 4 ปีที่แล้ว +259

    මන් ආසම නිළියක්. නිහතමානී ලස්සන චරිතයක්. හැමදාම ඔය වගේ මිනිස්සුන්ට උදව් කරන්න පූජා අක්කියෝ..... ඒක අනිවාරෙන්ම ඔයාටත් ලැබෙනවා.💖💖💖💖💖

    • @nalakapradeep6958
      @nalakapradeep6958 2 ปีที่แล้ว +2

      Puja umashanka godak hoda charithayak 🥰😘♥️❤️💪👍

  • @Akiichooty
    @Akiichooty 3 ปีที่แล้ว +262

    පූජාට සම්මාන පිට සම්මාන දුන්නත් මදී..හරිම ආදරණීයයී❤

  • @මදූදසනායක
    @මදූදසනායක 4 ปีที่แล้ว +238

    අනේ පූජා ආදරෙයි ..එදා වගේම අදත් හෙටත් ..😍😍😍😍

  • @achinildilrukshi930
    @achinildilrukshi930 4 ปีที่แล้ว +330

    අනිත් නිලියො එක්ක බලද්දි... කියන්න වචන නැ

  • @anuravi9820
    @anuravi9820 4 ปีที่แล้ว +242

    අනෙක් නිලියන්ට වඩා පොලොවෙ පයගහලා ඉන්න කෙනෙක් පූජා ඔයා.

    • @shaniperera1877
      @shaniperera1877 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 🏵️🏵️🏵️🏵️❤❤🌺

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +235

    ආදරණීය දයාබර කරුනාබර සොඳුරු සරල නිළුියක්..තෙරුවන් සරණයි .

  • @vitharkashashikalashashi6171
    @vitharkashashikalashashi6171 3 ปีที่แล้ว +214

    කාන්තාවක් ලඟ තියෙන්න ඔිින හැම දෙයක්ම පුජා ගාව තියනවා....😍😍😍😍😍❤️❤️❤️

  • @ameeshaindurangi5219
    @ameeshaindurangi5219 3 ปีที่แล้ว +51

    පුජා අක්කි ඔයා නිහතමානි චරිතයක්.
    මමනම් දැක්කමයි ඔයාවගේ ප්‍රසිද්ධ චරිතයක් . සුභ පැතුම් අක්කි 😊

  • @hansimuthu3084
    @hansimuthu3084 4 ปีที่แล้ว +179

    අවිහිංසක හදවතක්
    අව්‍යාජ සිනහවක්
    ගෞරවනීය හැදියාවක්
    බුද්ධිමත් හැඟිිම්
    මේ සියල්ල එක්තැන් වුු
    ආදරණිිය පුුජා .....🌷🌷🌷🌷
    💖💖💖💖💖💖💖

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว +3

      ලස්සනයි ❤️

    • @dogpets6743
      @dogpets6743 2 ปีที่แล้ว +1

      මම ආසාම නිලියක්.ගොඩාක්ම නිහතමානි චරිතයක්.ලංකාවෙ ඉන්න නිලියන්ට එයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩායි.oooja is very humble lady.love u pooja.God bless u.

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 2 ปีที่แล้ว +8

    හරිම ආදරනීයයි පූජා..හරිම නිහතමානී ..හැමදාමත් ගොඩක් සතුටින් ඉන්න ලැබේවා ..බුදුසරනයි .

  • @hansihansi7059
    @hansihansi7059 3 ปีที่แล้ว +41

    පූජා අක්කි ඔයාට අපි ගොඩක් ආදරෙයි....හැබැයි ඔයිට වඩා ගොඩාක් දුප්පත් මිනිස්සු මේ රටේ ඕනි තරම් ඉන්නවා ඒ වගේ අයට උදවු කරන්න...මොකද ගොඩක් අය සල්ලි නෑ කියල රගපාන්නෙ කපටි මිනිස්සු ඉන්න්වා ඕනි තරම්

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 3 ปีที่แล้ว +21

    සුන්දර වතක්,,,
    සුන්දර හදවතක්,,
    මිහිපිට සිටින ,,,
    අසරණයන් ට
    ඇය දේවතාවියක්
    ❤️❤️❤️❤️
    පූජා 🌺🌺🌺❤️‍🔥

  • @chandanakumara14
    @chandanakumara14 3 ปีที่แล้ว +44

    පුජා ඇත්තටම හිනාවෙලා ඉන්න කේනේක් ආදරෙයි පුජා උමාසන්කර් හැමදාම නිහතමානී කේනේක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @angryguy4643
    @angryguy4643 3 ปีที่แล้ว +21

    මෙයා හුගක් ලස්සනයි.හිත ඊටත් වඩා ලස්සනයි.හොදින් ඉන්න අක්කේ.බුදු සරණයි

  • @rmrathnayaka1236
    @rmrathnayaka1236 4 ปีที่แล้ว +109

    ආදරනීය නිහතමානී චරිතයක්...
    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි....
    බුදු සරනයි....

  • @dilrukshiidunil5064
    @dilrukshiidunil5064 3 ปีที่แล้ว +49

    හැමෝම අය පූජා ට දාලා කම්න්ට් ...ආදරෙයි එයාට ඒත් මේ ඇයි මේ අය මේම හැසිරෙන්නෙ ඒ කෙල්ල උදව් කරනවා ඒක හරි ඒත් ඒ ලේඩි හොදට කතා බහ කරනවා නෙ..ඇයි මේම කන්නාඩි දෙකකට ඒ කෙල්ලට කරදර කරන්නෙ ....අසරණ කෙනෙක් කියලා පේන්නෙ නෑ ඒ ලේඩි

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 2 ปีที่แล้ว +1

      Dan me wage ayath asaranai. Api nohithana widihata minissu asaranai.me wage ayata karadara na kiyala hamoma hithanawa. Kagenwath udawwak nathuwa athi.

    • @Thushara-zr5hy
      @Thushara-zr5hy 6 หลายเดือนก่อน

      Niyemai puja

  • @pgayodya8658
    @pgayodya8658 3 ปีที่แล้ว +45

    ඔන්න ඔක තමයි මනුස්සකම කියන්නෙ හරිම නිහතමනි එ හිත කොච්චර sundarada 🤩💗💓👍

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว +96

    ඇත්තටම ඔයා.නම්
    ගොඩක් හොඳයි අක්කේ
    බුදු සරණයි ඔයාට
    👍❤❤❤❤❤❤❤

  • @senubabhyjanubabhy5065
    @senubabhyjanubabhy5065 4 ปีที่แล้ว +92

    පූජා ඔයාගෙ හිත ගොඩාක් හොදයි.🌺🌸🌷💐

  • @kasunitharuka4416
    @kasunitharuka4416 3 ปีที่แล้ว +16

    සොඳුරු නිලියක් හරිම ආදරෙයි අනිත් නිලියොත් එක්ක බලද්දි ඔයා ගොඩක් හොඳයි all the best pooja akki💞💞💞

  • @nirashaweerasinghe3895
    @nirashaweerasinghe3895 3 ปีที่แล้ว +19

    බලන්නකො තියන නිහතමානීකම ආදරෙයි අක්කියෝ ❤️

  • @DewminiKavindi
    @DewminiKavindi 3 ปีที่แล้ว +17

    ඔයා ඉන්න film ආසාවෙන් බලන්නෙ පූජා අක්කි...❤️❤️ආදරෙයි ඔයාට ගොඩාක් 😘😘😘

  • @රසටඋයමු
    @රසටඋයමු 3 ปีที่แล้ว +44

    ඇදුමේ උනත් පිලිවෙල ❤️..

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว

      ඇඳුම් නැතුව දැකලම නැද්ද ?

  • @lahirumadhusankha4575
    @lahirumadhusankha4575 3 ปีที่แล้ว +5

    අක්කේ ඔයා හරිම හොඳයි.මේ විදිහට හැමදාමත් සතුටින් ඉන්න ඕනේ.ඔයා මේ කරපු දේට ගොඩක් ස්තුතියි.මම ඔයාගේ හැම ෆිල්ම් එකක්ම බලනවා.ඔයා ගොඩක් ලස්සනට රඟපානවා.සුබ පතනවා ඔයාගේ ජීවිතයට.

    • @lahirumadhusankha4575
      @lahirumadhusankha4575 3 ปีที่แล้ว

      අක්කේ මට ඔයා එක්ක කතා කරන්න ආසයි.මට ඔයා email එකක් හරි දාන්න .

  • @jadruwantha
    @jadruwantha 3 ปีที่แล้ว +10

    පූජා සහෝදරිය, ඔබ ගැන දෙවියන්වහන්සේට ප්‍රසංසා වේවා!!! ඔබ සැබවින්ම ස්වාමින්වහන්සේගේ දියනියක්,.
    ඔබ තුලින් යේසුස් වහන්සේව ප්‍රකාශ වෙනව, කිතුනුවෙක් ලෙස මට ඔබ ගැන නිහතමානී ආඩම්බරයක් ඇත,ජේසු පිහිටයි සහෝදරිය 💖🙏

    • @nethminijayathilake7348
      @nethminijayathilake7348 3 ปีที่แล้ว +1

      Plz mta udauwak karanna.. jesus wahanse saha yesus wahanse kiyanne dedeneksa

    • @jadruwantha
      @jadruwantha 3 ปีที่แล้ว +1

      @@nethminijayathilake7348
      කොහෙත්ම නෑ යේසුස් සහ ජේසුස් නමින් හදුන්වන්නේ එකම තැනැන්වහන්සේට, එතන තියෙන්නෙ භාශාමය ගැටලුවක්..

    • @nethminijayathilake7348
      @nethminijayathilake7348 3 ปีที่แล้ว +1

      Ane thankz mn buddagama e unata mn adare karana kena romanu katholika eyath mta katholika agama gana kiyala thiyenawa mn buddagama unata katholika agamata asai.. church pawa yanawa ekai mn ahuwe

    • @jadruwantha
      @jadruwantha 3 ปีที่แล้ว

      @@nethminijayathilake7348
      Ok.💖 ඔබ දෙපලගේ ඉදිරි අනාගතය ජෙසුස්වහන්සේගේ නාමයෙන් ආශිර්වාදිත වේවා !! ජේසු පිහිටයි 🙏

    • @KT-gz6cu
      @KT-gz6cu 3 ปีที่แล้ว

      @@jadruwantha බයිබල් ආගමේ නේද යේසුස් වහන්සේ කියලා කතා කරන්නේ. මං පුද්ගලිකව බයිබල් ආගමට කැමති නැ. එයාලා මරියතුමියට අපහාස කරනවා😣

  • @keshaniakarsha6694
    @keshaniakarsha6694 3 ปีที่แล้ว +3

    අනේ ඒ වගේ නිහතමානී චරිතයක් මන් දැකලම නෑ. ඒ හදවත කොච්චර ලස්සනද. ඔය නිහතමානී කමට තමා අපි ගොඩාක්ම ආදරේ. ❤️❤️ අපේ නිලියෙක්ට පුලුවන්ද ඔය වගේ නිහතමානී වෙන්නෙ. පූජා අක්කි ඒ අතින් ඔයා ගොඩක් උතුම් චරිතයක්.හැමදාම ඔය වගේ සතුටින් ආදරෙන් නිරොගිමත්ව ඉන්න. අපගේ ආදරය සැමදා ඔබ හට 🙏🙏🙏

  • @HMstyle4401
    @HMstyle4401 3 ปีที่แล้ว +8

    නිරහංකාර මනුස්සයෙක් ආදරේයි පූජා.... ආඩම්බරයි.

  • @sadunisaduni15
    @sadunisaduni15 3 ปีที่แล้ว +82

    අනේ දෙයියනේ මොන වගේ නිහතමානී කමක්ද මේ අම්මී කියලා කතා කරන්න තරම් ඔයා දෙවියේක්ද මට කියන්න පීලීස් මැඩම් මේකට රිප්ලයි එකක් ඕන ඔයා මනුෂයෙක් වෙන්න බෑ ඔයා දෙවියෙක්

    • @chathudil3364
      @chathudil3364 3 ปีที่แล้ว +2

      😂

    • @gayaniharshani1315
      @gayaniharshani1315 3 ปีที่แล้ว +1

      දෙවියො මිනිස්සුන්ට කතා කරන්නෙ අම්මි කියලද🥴🥴

    • @sadunisaduni15
      @sadunisaduni15 3 ปีที่แล้ว

      @@gayaniharshani1315 ඒක මං ඔයාට හෙට අහලා කියන්නම් දෙවියින්ගෙන් 🥴🥴🥴🥴🥴🥴

    • @sadunisaduni15
      @sadunisaduni15 3 ปีที่แล้ว +2

      @@gayaniharshani1315 අනුන්ගේ කමෙන්ට් අස්සේ රින්ගලා ඇද හොයන්න එපා මේක මගේ කැමැත්ත මගේ ෆොන් එක මගේ ඩේටා ඔයා ඇම්ම හදා ගන්නේ නැතුව ඉන්න මැනික😁

    • @ireshasewwandi9813
      @ireshasewwandi9813 3 ปีที่แล้ว

      අම්මෝ...මෙන්න මෙතන රන්ඩුවක් 😳
      ඔයාල රන්ඩුවෙන්න එපා අනේ...අපෙ politicians ලා වගේ..🤭

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 ปีที่แล้ว +52

    පුුජා ආදරෙයි ..❤❤❤❤

  • @pabasara1307
    @pabasara1307 3 ปีที่แล้ว +4

    හරිම ලස්සන , කරුණාවන්ත , හොඳ නිළියක්
    ආදරෙයි පූජා අක්කි ❤️❤️❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 ปีที่แล้ว +3

    අනේ එයා ගොඩක් හොද නිහතමානී කෙනෙක්❤️❤️ මන් ගොඩක් ආදරෙයි 😍❤️

  • @lasanthikagayani7827
    @lasanthikagayani7827 3 ปีที่แล้ว +13

    පොළොවෙ පය ගහල ඉන්න නිහතමානි චරිතයක්. ❤️❤️❤️👍

  • @denuwangunapala6733
    @denuwangunapala6733 2 ปีที่แล้ว +19

    මගදි හම්බුනාම කන්නාඩි ඉල්ලන්නෙ නැතුව.නිර්මාන රසවින්ද නම් කරදර කරන්න හොද නෑ.කරුනාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නව

  • @dhammikasenarathna7922
    @dhammikasenarathna7922 6 หลายเดือนก่อน +1

    මම මේ වෙනකං නිලියෙක්ට හොඳයි කියලා කමෙන්ට් කරලා නෑ, ඒ ගොල්ලො නරක නිසා නෙවෙයි, එහෙම හොඳයි කියලා දාන්න තරං හිතුණේ නෑ.. ඒත් මෙතුමියගේ හැසිරීම දැක්කහම මහපොලොවේ පය ගහල ඉන්න අව්‍යාජ සුන්දර යුවතියක් කියලා නොකියා ඉන්න හිත දුන්නේ නෑ, ඔබ තුමියට හැමදාම සතුටින් ඉන්න ලැබේවා...

  • @amasaherath7605
    @amasaherath7605 3 ปีที่แล้ว +12

    හරිම නිහතමානි චරිතයක්. ආදරෙයි පූජා අක්කියෝ😘😘😘😘

  • @ruwanleonard8411
    @ruwanleonard8411 3 ปีที่แล้ว +7

    ඇත්තටම නිහතමානී කම නමි උපරිමයි ....සරල ජීවීතයක් ගෙවන නිලයක් ....

  • @senanianjali7877
    @senanianjali7877 4 ปีที่แล้ว +5

    අනෙ පූජා අක්කෙ, ඔයා නම් ගොඩක් හොඳ කෙනෙක්. මම හරි කැමතියි ඔයාට. දෙවි පිහිටයි අක්කෙ.❤

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +3

    Excellent lovley lady ,,,my favorite පූජා ,,ඔයා තමා ලංකාවේ ඉන්න අවංක නිහතමානී එකම නිළිය,, මම කැමැතිම ගති ගුණ තියෙන්නෙ ඔයාට විතරයි ,,supurb puja great lady ❤ you,,, very much ,,🌸🌺❤🏵️💮😍😘😘😘😘😘😘

  • @jmnkumari3888
    @jmnkumari3888 4 ปีที่แล้ว +10

    අම්මෝ හරිම ලස්සනයි ..ඒ වගේම හරිම නිහතමානී ..අපේ ලන්කාවෙ නිලියක් උනානම් ඔහොම කතා කරයිද?

  • @rithushilove3787
    @rithushilove3787 3 ปีที่แล้ว +5

    👍👍👍👍👌👌👌❤️❤️❤️🌹🌹🌹මන් ආසම චරිතයක්. ඔයාගේ වීඩියෝ දැක්කොත් අනිවා බලනවා. ජේසු පිහිටයි. ඔයාට. 🙏🇱🇰

  • @shanu8092
    @shanu8092 3 ปีที่แล้ว +7

    නිහත මානි චරිතයක් ආදරෙයි පුජා අක්කෙ 🤗😍😍

  • @chathurikasandamali9315
    @chathurikasandamali9315 4 ปีที่แล้ว +70

    අක්කීයා ඔයාව දකීන්න ආසයි...😘

  • @inokalakmali2790
    @inokalakmali2790 2 ปีที่แล้ว +3

    පුජා කියන්නේ හරිම හොඳ කෙනෙක්.
    ඒත් මේ ගෑනි අන්තිම කපටි කෙනෙක්

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว

    දැනට ලංකාවේ ඉන්න රත්තරන් හදවතක් තියෙන ලස්සනම එකම නිළිය පූජා අක්කි මමනම් පට්ටම ආදරෙයි ♥️♥️♥️

  • @ashinlakmali4267
    @ashinlakmali4267 4 ปีที่แล้ว +36

    Mageth balaporottu tiyenawa kawada hari Oya ekka Kata karanna mage akke.. Adarei godak hemadamath adarei. ❤❤❤❤❤

  • @sheranisilva6174
    @sheranisilva6174 4 ปีที่แล้ว +49

    My favourite character ♥️♥️

  • @n.meshak3031
    @n.meshak3031 4 ปีที่แล้ว +12

    Pooja you're the best this whole world.always we salute you..You are a good child of good parents.

  • @nandikadedigama1819
    @nandikadedigama1819 3 ปีที่แล้ว +16

    පිට රටින් ආවත් හරිම ගුණගරුක ආදරණීය නිළියක්❤❤

  • @dilinifernando1494
    @dilinifernando1494 3 ปีที่แล้ว +10

    I love your character!! Nobody can sooo humble!! God bless you!! All the best!!😘💞❤️

  • @janusanhidini5313
    @janusanhidini5313 2 ปีที่แล้ว +3

    ඉස්සර ඉදලා අදටත් ආදරේ කරන චරිතයක් පූජා අක්කි

  • @aselasubath3954
    @aselasubath3954 3 ปีที่แล้ว +7

    මෙන්න චරිත බොරු සෝබන නැති පුජා...❤❤💓💓

  • @sewwandimekala4385
    @sewwandimekala4385 3 ปีที่แล้ว +3

    Mn ඔයාට ගොඩක් adarei පූජා අක්කේ .. man කැමති ඔයාගෙ hoda යාළුවෙක් වෙන්න

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 4 ปีที่แล้ว +7

    Love your simplicity dear Pooja. Thank.u for the love n kindness u shower on all the people that u meet in Srilanka . U hv a beautiful heart n a winning smile. U are so popular in Srilanka not merely because u are a talented actress but I guess because of your down to earth Attitude n humane qualities. N your beautiful 1000 watt smile . We love u n admire u .
    May God bless u abundantly n keep u safe.

  • @thennakoon8166
    @thennakoon8166 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පුජා ඔබ තුමියට..

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 ปีที่แล้ว +31

    තෙරුවන් සරණයි ඔයාට 💖💖💖

  • @sumithramalkanthi4452
    @sumithramalkanthi4452 6 หลายเดือนก่อน

    ඔය නිහතමානී කමට හැමදාමත් ආදරෙයි තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @wasanaperera4666
    @wasanaperera4666 4 ปีที่แล้ว +8

    පුජා ඔය ගොඩක් හොද කෙනෙක් ලංකාවේ ඉන්න අපේ අනිත් නිලියෝ එක්ක බලද්දී එයාල බොරුවට දගලනවා විතරයි එත් ඔය නම් සුපර්

    • @nilukavijerathna8524
      @nilukavijerathna8524 3 ปีที่แล้ว

      Puja tharam lassana hoda niliyak dunnata eyage ammitai thaththitai godakpin apitath eyava balanna asai eth pina na

  • @yashi8726
    @yashi8726 2 ปีที่แล้ว +4

    එයා කතා කරපු විදිය දැක්කම පූජාගේ කරුණාවන්තකමින් අයුතු ප්‍රයෝජන ගන්න හදනවා වගේ කියල මට නම් හිතුණේ

  • @dulsarabro4389
    @dulsarabro4389 4 ปีที่แล้ว +33

    නිහත මානි නිලියක් හරි හොදයි 🙋

  • @abidewmi2272
    @abidewmi2272 3 ปีที่แล้ว +1

    Akki oya harima nihathamani kenek. Meka dakala mage as walata kadulu awa. Oya me karana pinama athi mathu athmeka niwan dakinna. Budu saranai akke oyata

  • @harshamadusanka668
    @harshamadusanka668 3 ปีที่แล้ว +4

    පූජා අක්කිගේ හිත කවදාවත් හොදයි බුදු සරණයි අක්කී

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන හරිම ආදරණීය නිලියක්. මෙහෙම අයනම් තවත් නැතිව ඇති

  • @shehanianu1476
    @shehanianu1476 4 ปีที่แล้ว +17

    I realy love pooja. i'm pooja's big fan.😘

  • @oshandilhara3260
    @oshandilhara3260 3 ปีที่แล้ว +18

    මම කැමතිම චරිතය නිහතමානී කමින් උසස් චරිතයක් 🙏😍 මට ඇත්තටම අක්කිව දකිනකොටත් ඇඩෙනවා ඒ තරම් මං ආසම නිලිය ❤❤ඒ ගැන කියන්න මට වචන මදී ❤❤🙏

  • @surangiindunika8171
    @surangiindunika8171 3 ปีที่แล้ว +1

    Puja oya godaka hoda kenek. Oyata puluwan vidiyata udau karana oyata godak pin. I love 💘 💗 ♥ you

  • @TK-ms4gr
    @TK-ms4gr 4 ปีที่แล้ว +6

    Den inna godak niliyange PUHU MAANNEI BORU AATOPEI witharai. makeup thaliya Hoda demmata passe athi deyak ne unge. PUUJA godak lassanai eliyen wagema athlath lassanai. Good luck God bless you ❤️🙏

  • @nuri7063
    @nuri7063 3 ปีที่แล้ว +3

    You are so awesome pooja akki...❤️love you
    No character can replace you akki❤️good luck and stay safe and healthy

  • @nayanimadushika8925
    @nayanimadushika8925 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි .ලංකාවේ මේ නිලියක් ඉන්න එක ගැන♥️♥️

  • @kumarijayawardana7238
    @kumarijayawardana7238 2 ปีที่แล้ว

    Balanna eyage charming ♥ harima saralai nihathamani e..kathamai eyage lassana kame rahasa adare ba godKma adareii obathumiyata.budusaranai

  • @jagathbandara5297
    @jagathbandara5297 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් පුජා අක්කි තෙරුවන් සරණයි ඔයාට ලස්සනයි ගොඩක් ඔයා

  • @kavindhaya33
    @kavindhaya33 3 ปีที่แล้ว

    වෙන නිලියෝ වගේ නෙවෙයි අක්කි ඔයා ගොඩාක් නිහතමානී...😍😍 පොලොවෙ පය ගහලා ඉන්න..කෙනෙක්...වෙන නිලියක් නම්..number එක දෙන්න කීවාම පඩ ශෝ එකට පත 4on එක අරන්..රගයි..😍😍😍🤗 ඒ අතින් අක්කි..ඔයාට ගොඩාක් ආදරෙයි..හැමදාම..පරිස්සමෙන් ඉන්න අක්කියෝ...🤗🤗😍😍 ඔයාගෙ තියන ගතිගුණ ...හැමදාම..ඔයා ළගින් තියා ගන්න...අක්කියෝ 😍😍😍😘😘

  • @desilva2429
    @desilva2429 4 ปีที่แล้ว +2

    හරිම නිහතමානී චරිතයක්...ආදරෙයි අක්කෙ ඔයාට..ඔයි වගෙ චරිතයක් මන් දැකල නෑ...හරිම ආදරනීය චරිතයක් ...😍😍😍😘😘😘

    • @sanjumaduwanthi8057
      @sanjumaduwanthi8057 4 ปีที่แล้ว +1

      Oyata godaaaaaakkkkk adareiiiii akkiiiiii 😄❤️❤️🌹👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩

  • @appsu_gamage1633
    @appsu_gamage1633 4 ปีที่แล้ว +12

    " Politeness is the flower of humanity"! Your a great human being with warm hearted, affectionate person. I'm watching you from NZ👩💐❤

    • @pathmavijay6174
      @pathmavijay6174 4 ปีที่แล้ว

      Hi pooja. I am pathma vijayaraja. I live in Australia. I like you somucg. Pooja enakku nalla English theriyathu Neenka pesumpothu Konsam tamilum pesunka. Neenka pesura konsum Thamil Avvalavu Alaka erukkum. Unka sirippu parthale athi kalaiyil malarum roja vai Ninaivuddum. Enakku Unka smile rompa rompa pidikkum.

  • @annetharachamath274
    @annetharachamath274 4 ปีที่แล้ว +7

    Ane akkio man oyata godak adarei.man nam kiyanne.api laga manussakama athivenna thiyenna one.ane manda...oya marama hodai akkio.adarei...oyage me athma puruddak venna athi.oyage hitha harima saralai.nihathamanibkama godai.eth me loke kapati kamath bohoi...

    • @lasanthikapra6316
      @lasanthikapra6316 3 ปีที่แล้ว

      Ane oya katha karana vidiyata man godak asai man asa niliyak oya

  • @mahivedio495
    @mahivedio495 3 ปีที่แล้ว +9

    මන් ආසම ආදරේ කරන නිහතමානි චරිතයක් 😍😍දකින්න ආසාවයි අනේ ......

  • @1962128
    @1962128 6 หลายเดือนก่อน

    Love you darling! You are such a wonderful daughter!!😘😘😘. May God Bless you in abundance!!

  • @talesofasrilankaninindia9001
    @talesofasrilankaninindia9001 4 ปีที่แล้ว +7

    She is beautiful person with a kind heart.love her

  • @samanthapradeep459
    @samanthapradeep459 2 ปีที่แล้ว +1

    Puja oyage awanka kamen proyojana ganna balan inna ayath hamu wei.parissam wenna.dewi pihitai oyata.api oyata godak ආදරෙයි .❤️❤️❤️😍

  • @susanthabr9160
    @susanthabr9160 2 ปีที่แล้ว +1

    Oyage manussakama wedagath kama uparimai adarei godak theruwan saranai 💓💓❤️❤️❤️❤️❤️💓❤️❤️❤️💕💕💕💕

  • @chathurangakumara208
    @chathurangakumara208 2 ปีที่แล้ว +4

    කලාකාරිනියකින් විය යුතුම දෙයක්❤️ recspet

  • @chathuryadharmathilaka5248
    @chathuryadharmathilaka5248 3 ปีที่แล้ว

    Man adare karana niliyak,harima lassanai akka,oyage hoda gati guna lassana hinawa hemadama tiyenna oni,,,

  • @ireshathakshila6212
    @ireshathakshila6212 3 ปีที่แล้ว +1

    මන් ආසම නිලිය හරිම හොද නිහතමානි හිනා වෙලා ඉන්න නිලියක්

  • @thilinishashikala6180
    @thilinishashikala6180 4 ปีที่แล้ว +30

    Mt oyge nb ekak denna puluwanda පුජා අක්කි

  • @shaandilshaan6034
    @shaandilshaan6034 3 ปีที่แล้ว +1

    ජීවිතය සැබෑ අයුරින්ම දකින පූජා උමාශංකර් ලස්සනම නිහතමානී හදවතක් ඇති ඉතාමත්ම සංවරව ඇඳුම් පැළඳුම් භාවිතා කරන මගේ ප්‍රියතම නිළිය පූජා ඔබ කරන මෙහෙයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි මම shan polonnaruwa

  • @chathuranikarunarathne5856
    @chathuranikarunarathne5856 3 ปีที่แล้ว +4

    ඔයාට ගොඩක් ආදෙරෙයි ❤️❤️❤️මැණික

  • @pavithradissanayake8936
    @pavithradissanayake8936 3 ปีที่แล้ว +3

    ඔයා හරි සංවරව අදිනවා.
    Love you.
    Akka. ❤❤

    • @Musiclk.sinhala
      @Musiclk.sinhala 3 ปีที่แล้ว +2

      e oya wenna athii.apinam ehema dakala naaa

    • @andrewrussell4398
      @andrewrussell4398 3 ปีที่แล้ว

      @@amazing6357 Ane api nam dekala ne.oya withrai dekala thiyanne🤣

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 4 ปีที่แล้ว +17

    Puja akki oyage manussakama nam godaaak hodai..eka api dannawa... e unata tamanta puluwan kamak thiyenawanan tawath kenekuta karadara nokara inna one neda....adarei akki oyata godaaak

  • @meenunishadi8387
    @meenunishadi8387 3 ปีที่แล้ว +3

    Really nice 👍 love you so much, pooja
    Teruvan saranai 🙏🙏

  • @donshiroma6772
    @donshiroma6772 2 ปีที่แล้ว

    I am from Qatar Srilankan ..Pooja is real kind hearted girl ever I seen God bless you Pooja

  • @prasannacool2848
    @prasannacool2848 2 ปีที่แล้ว

    පුජා නංගී ඔබට බුදුසරණ යි හරිම හොඳ කෙනෙක් ඔයා ඔයට අපි හරිම ආදරෙයි

  • @sanduofficial9539
    @sanduofficial9539 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සන හරිම නිහතමානී චරිතයක්❤️🙃

  • @nilushi7
    @nilushi7 2 ปีที่แล้ว

    Harima aadaraneeyai dear oya... Lassana, gunawath, daksha, buddhimath oba samada nirogeewa sathutin inna oni... Deergayu wevaaa..! Mage jeewithe mang dakapu uthumma charithayak... I love you so much dear... 😘 Eka dawasak hari munagahenna thiye nam koi tharam wasanawakda... Oyata puluwan anith ayage jeewitha sathutin purawanna... Oyawa dakkath hitha sanasenasenawa... Dukin pelena hith sanasanna puluwan loku shakthiyak oya langa thiyenawa... Hamadamath sathutin, nirogeewa inna kiyala hadawathinma prarthana karanawa... 💕😘🌻😊

  • @anushkabasnayaka9152
    @anushkabasnayaka9152 2 ปีที่แล้ว

    අනේ ඔයා ගොඩක් හොද කෙනෙක්...සුභ අනාගතයක්...❤️❤️

  • @hisinigihansa1724
    @hisinigihansa1724 2 ปีที่แล้ว

    මන් ආසම නිලියක් පූජා අක්කෙ ඔයා . ඔයාගේ නමත් හරිම ලස්සනයි.ඔයා කතා කරන විදිහත් හරි ලස්සනයි 💕💕💕🥰🥰🥰

  • @gayomidilshara
    @gayomidilshara 3 ปีที่แล้ว +5

    ආදරේ පුජා අක්කට ♥️🇱🇰🥰

  • @priyakumarasinghe1352
    @priyakumarasinghe1352 3 ปีที่แล้ว +10

    අප්පෝ... අපේ රටේ උන් නම්... කාගෙන් හරි ගන්නමය් බලන්නේ.... ශිට් ....

  • @saumya4820
    @saumya4820 2 ปีที่แล้ว

    නිහතමානී පූජා...හරිම ආදරනීයයි ....

  • @s.shanmugam4693
    @s.shanmugam4693 3 ปีที่แล้ว +5

    My favorite actress is you akki.💜️

  • @tharunisamaranayaka1782
    @tharunisamaranayaka1782 3 ปีที่แล้ว +1

    රූපය වගේම ලස්සන හිතක් ❤❤❤❤

  • @sanjayaimesh7168
    @sanjayaimesh7168 3 ปีที่แล้ว +4

    නිහතමානී චරිතයක් 😘😘