පවක් සසරට අරන් යන්නැතිව ඉන්න ක්‍රමයක් | Welimada Saddhaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • තෙරුවන් සරණයි
    "සබ්බ දානං ධර්ම දානං ජිනාති"
    සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය !!!
    මෙම උතුම් ධර්ම දානමය පින මෙම දේශනා සිදු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ,
    ධර්ම දානයට දායකත්වය සැපයූ සියලු දෙනාටමත් ,
    අපව ධර්මයට යොමු කල සියලු දෙනාටමත් ,
    අප හැදූ වැඩූ දෙමව්පියන්ටත් ,
    පින්වත් ගුරුවරුන්ටත් ,
    වචනයකින් පවා මේ උතුම් ධර්ම දානමය පිනට දායක වූ සියලු දෙනාටමත් ,
    මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ,
    උතුම් නිර්වාන අවබෝධ වීම පිනිසම හේතු වේවා ..!!
    Saddhaseela thero bana
    Saddhaseela himi bana
    Shraddha dharma deshana
    Shraddha bana deshana
    Pirit deshana
    Buddha wachanaya
    Budu maga
    Lassana bana katha
    Welimada hamuduruwo
    Saddhaseela hamuduruwo

ความคิดเห็น • 43

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 5 หลายเดือนก่อน +3

    ඔබවහන්සේගේ බණ අහන්නත් මම සසරේ පින් කරලා තියෙනවා...හිතට පුුදුම සැනසිමක් ලබෙනවා..🙏🙏🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 5 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @vishwahathurusinghe1801
    @vishwahathurusinghe1801 5 หลายเดือนก่อน +2

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
    සාදූ...සාදූ...සාදූ...
    🙏🙏🙏

  • @wasanthik3258
    @wasanthik3258 5 หลายเดือนก่อน

    Mage hitha godak dukin hitiye mebanatikaahala hitha paduna oba wahanseta mage namaskaraya wewa

  • @komare6337
    @komare6337 5 หลายเดือนก่อน +2

    Anaa,suwamen, wahnsa,ada,matamaei,ma,dasanawa,oba, whansata mama namas Karaya karamei 🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺❤❤❤❤

  • @gost-fk8uk
    @gost-fk8uk 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට බොහෝ පිං

  • @pasindu-c3g
    @pasindu-c3g วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @krishanthawaduge4541
    @krishanthawaduge4541 หลายเดือนก่อน +1

    Great Bana.
    I hear your Bana daily
    Even my kids join with me to hear the Bana.
    I change day by day

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChammiNadeesha-iq3jg
    @ChammiNadeesha-iq3jg 5 หลายเดือนก่อน

    මේ හැමදේම කරලත් තවම විදවනවා.ධර්මය තමයි එකම සැනසීම😊

  • @user-og6nz7nv3d
    @user-og6nz7nv3d 5 หลายเดือนก่อน

    ලොකු සහනයක් ලැබුනා අපේ හාමුදුරුවනේ 🙏ඔබ වහන්සේට උතුම් නිර්වාණය වැඩිදුර නොවේවා 🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @abdullasampa
    @abdullasampa 5 หลายเดือนก่อน

    🙏🙏🙏🌸සාදු🌸🙏🙏🙏🌸සදු🌸🙏🙏🙏🌸සාදු🌸

  • @user-gh6lo8yt7y
    @user-gh6lo8yt7y 5 หลายเดือนก่อน

    Budusaranay ape pinvath hamuduruvane.

  • @user-on2tk4jx5g
    @user-on2tk4jx5g 5 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu

  • @chandrakumari8794
    @chandrakumari8794 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා..අමා දම් රසයෙන් සිත් සනසන පිනෙන් උතුම් නිර්වානය පසක් කර ගැනීමට හේතු වේවා වාසනා වේවා .....සාදු සාදු සාදු..🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏

  • @shalikamadushani2712
    @shalikamadushani2712 5 หลายเดือนก่อน

    ඔබ වහන්සෙ ට පිං සිද්ධ වෙනවා ,

  • @hfhfnhgj2626
    @hfhfnhgj2626 5 หลายเดือนก่อน

    Sadu..sadu
    .sadu..☸️🙏☸️

  • @user-rl9wd2kr2n
    @user-rl9wd2kr2n 5 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහාන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SemasinghageSwarnalatha
    @SemasinghageSwarnalatha 5 หลายเดือนก่อน +1

    හිතේ ලොකු ප්‍රශ්නයක් විසඳුනා අපේ හාමුදුරුවනේ...🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sltecnavod116
    @sltecnavod116 5 หลายเดือนก่อน

    බුදු සරණයි🙏🙏

  • @HappyCobra-dw5eb
    @HappyCobra-dw5eb 5 หลายเดือนก่อน

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹

  • @user-ny9my9np7v
    @user-ny9my9np7v 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේ අමා මහ නිවනින් සැනසේවා

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w 5 หลายเดือนก่อน

    තෙරුවන් . සරණයි 🙏🙏🙏

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @RaveenFernando-rs6ym
    @RaveenFernando-rs6ym 5 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @user-oy1ns6sp2f
    @user-oy1ns6sp2f 5 หลายเดือนก่อน

    බුදු සරණයි ස්වාමීන් වහන්ස

  • @user-yb3mu5pe6t
    @user-yb3mu5pe6t 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sriyanimathew5225
    @sriyanimathew5225 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kaveedagaya5982
    @kaveedagaya5982 5 หลายเดือนก่อน

    ❤✨

  • @user-hm9ms1es4x
    @user-hm9ms1es4x 5 หลายเดือนก่อน

    hamuduruwa ne bana ahadii hitha sansun na ne

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-nf7sd3ob1r
    @user-nf7sd3ob1r 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @user-ko2tt8rd6q
    @user-ko2tt8rd6q 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anomikaekanayaka4684
    @anomikaekanayaka4684 4 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @todaysspecial6213
    @todaysspecial6213 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nimnavirajini3473
    @nimnavirajini3473 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-oy7ko3wz4n
    @user-oy7ko3wz4n 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-jc2hr5yz9q
    @user-jc2hr5yz9q 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @dahamidilshini9869
    @dahamidilshini9869 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏