Balagathu Dewa Kannalawwa || මහා බලැති සර්ව දේව කන්නලව්ව || Sarwa Dewa Kannalawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 917

  • @Vishwakatha
    @Vishwakatha  3 ปีที่แล้ว +114

    ඕනෑම වෙලාවක ඉතා පිරිසිදු සිතින් හා ශ්‍රද්ධාවෙන් 01 වරක් ශ්‍රවණය කරන්න...මෙතෙක් ඔබට තිබුණා වු සියලුම කරදර දුරු වී ඔබට යහපතක්ම සැලසේවි...
    මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

    • @deepthiliyanapathirana7912
      @deepthiliyanapathirana7912 3 ปีที่แล้ว +5

      බොහොමත්ම පිං මේ වීඩියෝව නිකුත් කලාට. පැය 24ක් ගත වෙන්නට පෙර මට අවශ්‍යම විසඳුම ලැබුණා... 🙏🙏🙏

    • @yamunalasanthi2695
      @yamunalasanthi2695 3 ปีที่แล้ว +2

      Seyalu danatama seyalu dawe warunga peheta labawa

    • @كوماريكوماري-ي6و
      @كوماريكوماري-ي6و 3 ปีที่แล้ว +3

      මාගේ ග්‍රහඅපල දුරු වී යහපත් වේවා බාධක නිවාරණය වේවා කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏 මා විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටිමි ඉතා ඉක්මනින් දෙවියන්ගේ පිහිටෙන් එයද සාර්ථක වේවා මාගේ පවුලේ සියලු දෙනාටත් යහපතක් වේවා
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nilanthinilanthi7629
      @nilanthinilanthi7629 2 ปีที่แล้ว +1

      මගේ පොඩ් කඩෙ දියුණු කර ගන්න සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

    • @prabashinishalika1772
      @prabashinishalika1772 ปีที่แล้ว +2

      සියලු දෙවියන් ගෙ ආසිර්වාදය ලැබෙවා .මාගේ නමස්කාරය වෙවා .සියලු පැතුම් ඉටු වෙවා මගෙ සියලු වෙදනාවන් සුව වෙවා ඔබතුමා දෙවි පිහිටයි

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +10

    දැඩිමුන්ඩ දේවතා බන්ඩාර හාමුදුරුවන්ගේ පිහිටෙන් මගෙ සියලු කරදර දුරුවේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 ปีที่แล้ว +10

    සියලුම දෙව් පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🌺🌺🙏🙏🌺🌺 සාදු

  • @AnuraKumara-sz4zz
    @AnuraKumara-sz4zz ปีที่แล้ว +13

    මට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා මට ලොතරැයි යකින් ලක්ෂ දහයක් ලැබේවා සාදු සාදු සාදු

  • @lgsiriyalatha4752
    @lgsiriyalatha4752 ปีที่แล้ว +18

    මගේ මේ හිතේ තියේන කරදර ටික නිමා කර දෙන්න සී විශ්නු දේවියනේ සදු සදු සදු සදු සදු සදු සදු 💮🌺💮🌺💮🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💮🌺💮🙏🏻🙏🏻🙏🏻🙏🏻💮🌺💮🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻💮🌺💮🌺💮🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සැමදෙවි කේනේක්ම මගේ මේ කරදර නිමා කර දේත්වා මට අනුකප්පා කර මට පිහිට වෙන්න🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @maheshdealwiscreations9025
    @maheshdealwiscreations9025 ปีที่แล้ว +13

    සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @sayanabe7265
    @sayanabe7265 ปีที่แล้ว +16

    මට ලක්ෂ්ම් දෙවියොන්ගෙ පිහිටෙන් සිතුම් pathum ලාගාකර දෙවා සාදු සාදු සාදු

  • @maheshdealwiscreations9025
    @maheshdealwiscreations9025 ปีที่แล้ว +11

    සතර වරමි දෙවිවරුන් ගෙ පිහිට ආරක්ෂාවෙන් මාගෙ සියලුම ප්‍රාර්ථනා වන් ඉෂ්ඨ වේවා🙏🙏🙏🙏🙏😊

  • @thamaranilmini997
    @thamaranilmini997 ปีที่แล้ว +11

    සියලුම දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @jicicaplores2996
    @jicicaplores2996 6 หลายเดือนก่อน +3

    සියලුම දෙවිවරුන්ගෙන් ඉල්ලන්නේ මට මේ ඇතිවී තිබෙන ප්‍රරස්නයට මම දවස් හතකින් මෙහා හොද සතුටු දායක ආරංචියක් මට ලැබේවා එහෙම නැති වුනොත් ඒ අපරාධයක් කරපු කෙනාට නිසි දඩුවම් ලැබේවා ඔහුට දවස් හතකින් මෙහා මට දැන ගන්න ලැබේවා මා කල පිනක් ඇන්නම් ඒ පින් සියලුම දෙවිවරුන්ට මම අනුමෝදන් කරනව අනුමෝදන් වෙමි සාදූ සාදූ සාදූ 🌺🙏

  • @user-KeshiKeshan2023
    @user-KeshiKeshan2023 3 ปีที่แล้ว +18

    මම මෙම යූටියුබ් චැනල් එකේ මන්ත්‍ර නිතරම ශ්‍රවනය කරනවා මට නොහිතු ලෙස මගේ ජීවීතයට වසනාව උදා වුනා....🙏🙏🙏...ගොඩක් පින් ...🙏🙏🙏...සියලු දෙනාටම තිස්තුන් කෝටියක් දෙවි රැකවරණය ලැබේවා....🙏🙏🙏

  • @RaniRani-jy2pt
    @RaniRani-jy2pt ปีที่แล้ว +25

    පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් සියලුම දේ යිස්ටකරදේවා දෙවියනි

  • @samanmalibalasooriya501
    @samanmalibalasooriya501 ปีที่แล้ว +12

    මගේ ගෙදර ලංකාවේ ඉන්න මගේ දාරුවන්ගේ සියලුම දුක් කරදර බාදා ලෙඩ සියලුම වශන්ගතයන් මොලොවින් තුරන් වෙවා හැමෝටම දුක් කරදර බාදා දුරුවේවා මගේ ගෙදර ඉන්න මගේ දාරුවන් අරක්සා කරදෙත්වා හැමදාම මේ පිං අරගෙන අපිට පිහිට වෙන්න හැමදාම සතුටින් ඉන්න ලැබෙවා බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +5

    සර්වබලැති මෙ විෂ්වයට අදිපතිව වැඩවාසය කරන දෙවි දේවතෟන්වහන්සෙලාගේ අෂීර්වාදයෙන් දුකින් පෙලෙන සියලු සත්වයින්ට සෙතක් ශාන්තියක්ම වෙවා.සියලුදුක් කරදර දුරුවේවා.පස්වාන් දහසකට අයූබෝවෙවේවා අයූබෝවේවා ආයුබෝවේවා

  • @dayaranjith9997
    @dayaranjith9997 ปีที่แล้ว +15

    (((🕯️🌷🙏පිං ඇති උතුමි දේවතාවුන්නාන්සේලගෙ පිහිටෙන් මගෙ සියලුම නවගුහ අපල යක්ෂදෝශ වින බන්ධන දුරැවි මට නිරෝගි සුවය සතුට ධනය හිමිවිවා!🕯️🌷🙏)))

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 ปีที่แล้ว +8

    විෂ්ණු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව රැකවරණය සෙනෙහස මගේ දරැවන්ට ලැබෙිවා පිනට පිහිටවන සේකවා දෝහොස් මුදුනේ දැත්තියා වැදනමස්කරන සේකවා සාදු සාදුසාදු

  • @prabaththaraka6935
    @prabaththaraka6935 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සියලු දෙවියන් ගේ පිහිටයි

  • @kanthikumari8951
    @kanthikumari8951 2 ปีที่แล้ว +11

    සියලුම දෙව් යන්ගෙ පිහිටි අරක්ෂාව ලැබේ වා මගෙ හිතෙ තියන සියලුම බලා පොරොතු ඉස්ට වෙවා සාදු සාදු සාදු සියලුම දෙව්‍ යන්ට මෙ පින් අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      kan 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/4AkZ4jUz6GE/w-d-xo.html විනාඩි 03න් ඔබ සිතන මුදල අතටම හිමිවෙන ඉතාම බලගතු මන්ත්‍රයකි... විශ්වාසයෙන් පමණක් පිරිසිදු වී ශ්‍රවණය කරන්න..

  • @dilanidilani5295
    @dilanidilani5295 9 หลายเดือนก่อน +2

    මේ දෙවිවරුන්ගේ පිහිටෙන් මගේ උගුරේ අසනිපේ සුව වේවා 🙏🙏🙏

  • @ThusaraNuwan-f9g
    @ThusaraNuwan-f9g ปีที่แล้ว +11

    සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව අප හට ලැබේවා 🙏🙏🙏

  • @pathiragenimsara2862
    @pathiragenimsara2862 2 ปีที่แล้ว +12

    දේවමන්ඩලේ පිහිටේන් මගේපවුල අරක්ෂාකර දේන්න දේවියනේ මගේනිවස සදාගැණිමට මුදල් ලබාදේන්න දේවියනේ🏡

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      pat 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/4AkZ4jUz6GE/w-d-xo.html විනාඩි 03න් ඔබ සිතන මුදල අතටම හිමිවෙන ඉතාම බලගතු මන්ත්‍රයකි... විශ්වාසයෙන් පමණක් පිරිසිදු වී ශ්‍රවණය කරන්න..

    • @karmalsilva51
      @karmalsilva51 2 ปีที่แล้ว

      Siyalu deviyange pihita labewa mage parthana ista wewa

  • @RaniRani-jy2pt
    @RaniRani-jy2pt ปีที่แล้ว +18

    දැඩ්මුන්ඩ දේව කන්නලව් ව සියලුම පාර්තනා යිස්ටකරදේවා දැඩ්මුන්ඩ දෙවියනි සාදු 🙏 සාදු 🙏

  • @PiyumiSurangika
    @PiyumiSurangika 3 หลายเดือนก่อน

    🪄🪄🔔🪄🔔🪄🪔🪔සරවනණභවාය නමහා.සියළුම දෙවියන් ගේ පිහිටයි 🪔🪔🔥🔥🪔🪔🪔🔔🔔🌺🔔🪔🔔🪄🪄🪄🪄

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 2 ปีที่แล้ว +11

    මට තියෙන දුක් කරදර ග්‍රහ අපල දුරින් දුරු වේවා මේ මන්ත්‍ර බලයේ න්

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      nad👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/Fg09ZlDx2uc/w-d-xo.html අවශ්‍ය වන්නේ දෙහි ගෙඩියක් විතරයි.. සතුරු කරදර සුනේ සුන්.. කළ මොහොතේ සිටම ප්‍රතිඵල නියතයි..

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr 9 หลายเดือนก่อน +2

    සියලු දේවියනේ අපට,පිහිටවෙන්න ,සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @RaniRani-jy2pt
    @RaniRani-jy2pt ปีที่แล้ว +15

    ඒ වගෙම මහා ග්‍රිවදේව කන්න ලව්වෙන් සියලුම දෙවියන් ගෙ පිහිටෙන් මගෙ අකාම එක ද සාර්තකවේවා සියලුම දෙවියන් ට පිං අනුමෝදන්වේවා 🙏🙏

  • @nilukamadhushani6081
    @nilukamadhushani6081 3 หลายเดือนก่อน +1

    සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටෙන් රැකවරණයෙන් ආශිර්වාදයෙන් මගේ ග්‍රහ අපල සියල්ල දුරුවී මාහට බලපා ඇති දුක් කරදර සියල්ල දුරු කර මා හට රැකියාව ලබා ගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා........................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BuddhikaKapil
    @BuddhikaKapil ปีที่แล้ว +4

    සියලු දෙවියන්ගේ පිහිට අාරක්ෂාව රැකවරනය ලැබේවා. සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumithraSumithra-ug5ns
    @SumithraSumithra-ug5ns 11 หลายเดือนก่อน +2

    ශිවටදිවියන්ගේ පිහිට ලබෙිවා මගේකනලවුව අසා මට පහිට වන්නසාදු සාදුසදු

  • @renuachinthi6232
    @renuachinthi6232 2 ปีที่แล้ว +32

    සියලු දෙවියන්ගේපිහිටෙන් මගේ පාර්තනාව ඉශ්ට වේවා......👏

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว +1

      ren 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/dq0oUzXCSbk/w-d-xo.html "අනේ මගේ හැම ප්‍රශ්නයක්ම වරු 02න් විසඳුනා".. "ඔබේ වාසනාව අදයි".. කෝටිපතියෙක් වෙන්න මේ දේ හරියටම කරන්න.. ඉතා බලගතු ගණදෙවි මන්ත්‍රය...

  • @anoma1434
    @anoma1434 5 หลายเดือนก่อน +1

    සියලූම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gayanipriyadarshani5784
    @gayanipriyadarshani5784 ปีที่แล้ว +12

    මට සියලු ම ප්‍රශ්න හොඳින් විසදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏කරදර නැති වෙන්න දෙවියනේ

  • @geethakumari8099
    @geethakumari8099 4 หลายเดือนก่อน +1

    සියලු දෙවියන්ගේ අර්ශ්ෂාව මගේ දරැවන්ට මටත් ලැබේවා සාදු සාදු සාදු

  • @ThusaraNuwan-f9g
    @ThusaraNuwan-f9g ปีที่แล้ว +7

    සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @bashiweerasinghe9917
    @bashiweerasinghe9917 ปีที่แล้ว +2

    මගෙ ප්‍රාර්තනාව ඉශ්ට කර දෙත්වා සියලු දෙවි දෙවතාවුනි🙏

  • @gayanisandamali3221
    @gayanisandamali3221 ปีที่แล้ว +23

    අපිට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr 9 หลายเดือนก่อน +1

    සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @anurafm
    @anurafm ปีที่แล้ว +16

    සැමටම සියලු දෙවි පිහිට ලැබේවා!!!

  • @NathashaMadushani-ts9rh
    @NathashaMadushani-ts9rh 7 หลายเดือนก่อน +1

    Siyalu daviyanga pihita labawa💐🙏🙏🙏

  • @janani260
    @janani260 ปีที่แล้ว +14

    සියලු දෙවියන්ගේ පිහිටෙන් මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  ปีที่แล้ว +1

      san👉 සම්පූර්ණ වීඩියෝව.. th-cam.com/video/IkhADr0pgkg/w-d-xo.html පෙබරවාරි 27 වෙනිදා එතෙක් මෙතෙක් නොවු ප්‍රබල ග්‍රහ පෙරළියක්.. මේ ලග්න 03ට නොසිතූ ධනස්කන්ධයක්.. හවස 04.48ට අනිවාරෙන් මේක කරන්න..

    • @edwardwijesiriwardana3641
      @edwardwijesiriwardana3641 ปีที่แล้ว

      @@Vishwakatha 8
      4sgLq1pyet

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana8641 9 หลายเดือนก่อน +1

    මගේ සියලු ප්‍රශ්න මෙයින් විසදේව සාදු සාදු සාදු සියළුම දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +13

    සියලු ම දෙව් වරැන්ගෙ පිහිටයි ආරක්ෂා වයි හැමෝටම 🙏🙏🙏🌺🌺🌺

  • @damayanthisujee2062
    @damayanthisujee2062 ปีที่แล้ว

    Siyalu devi dewathaunge ashirwada balayen mage pilikawa nittawata suwa wewaaaaa ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤♥️

  • @RaniRani-jy2pt
    @RaniRani-jy2pt ปีที่แล้ว +17

    සියලුම දෙවියන් ගෙ පිහිටෙන් මගෙ කකුලෙ තියන ලෙඩ රෝග දුරැවේවා ගොඩක් පිං මේ පිං බලෙන් ලෝකාවාසි සියලුම දෙනා ගෙ රෝග දුරැවේවා 🙏🙏

    • @damayanthisujee2062
      @damayanthisujee2062 ปีที่แล้ว

      Devi pihitai ikmanata සනීප වෙන්න one කියලා prarthana කරනවා

  • @damayanthisujee2062
    @damayanthisujee2062 ปีที่แล้ว +1

    Mama athulu lowa sitina siyaluma pilika rogin siyalu devi dewathaunge ashirwadayen niduk wethwa neerogi wethwa suwapath wewaaaaa .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.j.nparara1710
    @m.j.nparara1710 2 ปีที่แล้ว +17

    සියළු දෙවියණි මට පිහිට වෙන්න, මා මෙතෙක් කල් කල පිං බලෙන් මගේ ප්‍රර්ථනාව ඉෂ්ට කර දෙන සෙක්වා,,, මා සියලු දෙවියන්ට පිං දෙන්නෙමි සාධු සාධු සාධු 🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      par 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/oxL8xpmZSrI/w-d-xo.html දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..

  • @RoshiniDhammika
    @RoshiniDhammika ปีที่แล้ว +6

    සියලු දෙවියන්ගේ පිහිටෙන් මාගේ දෝස දුරුවේවා..... ‼️‼️💐💐🌷🌷🌹🌹🙏🙏

  • @subashiniperera2881
    @subashiniperera2881 ปีที่แล้ว +15

    සියළු දෙව්, දේවතාවුන් ge පිහිට ආරක්ෂාව ලැබී දුක් කරදර ප්‍රශ්න
    වලින් නිදහස් වේවා.
    🙏🙏🙏🙏🙏

  • @KumaraShinghe
    @KumaraShinghe 2 หลายเดือนก่อน +1

    මහා සර්ව දේව හාමුදුරුවනේ ඔබවහන්සේලාගෙ සත්‍ය පිහිට ආරක්ෂාව මාහට ලැබේ වා ඔබවහන්සේලාගෙ පිහිටෙන් මාහට අද දින ලොතරැයි ටිකට් වල සුපිරි ත්‍යාග හිමිකරදෙන්න දේව හාමුදුරුවනේ මාහට තියෙන මානසික පීඩනය වු හතරුකරදර දුරුකරදෙන්න දේව හාමුදුරුවනේ අහිංසක මට පිහිට වන්න දේව හාමුදුරුවනේ ඔබවහන්සේලාට පිං සිද්ද වෙවා සාදු සාදු සාදු

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +14

    (((සාදු!!!🕯️🌷🙏සාදු!!!🕯️🌷🙏සාදු!!!🕯️🌷🙏 මතු බුදුවෙන්නාවු පිං ඇති උතුමි දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගෙ සියලුම සර්වාංග අසනිප සදහටම සුවවෙිවා!!!🕯️🌷🙏 උතුමි දෙවියන්හට මෙි පාං අනමෝදමි වෙිවා !!!!!!!🕯️🌷🙏 මෙි පිං අනමෝදමි වෙිවා!!!!"!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      day 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/p9NVl1pci8M/w-d-xo.html මහා බලගතු ශිව දෙවි මන්ත්‍රය.. වරු ගණන් ඉන්නේ නැතුව කිව්ව ගමන් ප්‍රතිඵල ලැබෙන අත්දුටු මන්ත්‍රය.. අවවාදයයි! වැරදි ලෙස භාවිතා නොකරන්න..

  • @BhagyaThejani-ox8kq
    @BhagyaThejani-ox8kq 11 หลายเดือนก่อน

    සියලු ප්‍රාර්ථනා ඉටු වේවා 🙏🙏🙏🙏🙏 දෙවියනේ

  • @gayanisandamali3221
    @gayanisandamali3221 2 ปีที่แล้ว +7

    සියලු ම දෙවියන්ගේ පිහිටෙන් මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      gay 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/p9NVl1pci8M/w-d-xo.html මහා බලගතු ශිව දෙවි මන්ත්‍රය.. වරු ගණන් ඉන්නේ නැතුව කිව්ව ගමන් ප්‍රතිඵල ලැබෙන අත්දුටු මන්ත්‍රය.. අවවාදයයි! වැරදි ලෙස භාවිතා නොකරන්න..

    • @anandadhw9337
      @anandadhw9337 4 หลายเดือนก่อน +1

      R❤😂😅😅 6:08 ​@@Vishwakatha

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රෂ්න විසදේවා.සියලු දෙවිවරුන්ට පින්සිදුවෙවා

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +16

    මෙ උතුම් දේව කන්නලව්ව බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු

  • @lakshmikumari1143
    @lakshmikumari1143 5 หลายเดือนก่อน

    සියඑ දෙව්‍ පිහිට ආරක්ෂාව අපි සියඑදෙනාට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalgunarathna3642
    @nihalgunarathna3642 ปีที่แล้ว +24

    මම වන්දනාකරන මේ සියලු දෙවි පිහිට මම මෙන්ම වන්දනාකරන සැමට ම දේව පිහිට ලැබේවා!

    • @Vishwakatha
      @Vishwakatha  ปีที่แล้ว +1

      ni9lහිත පිරෙන්න්නම සල්ලි ඕනේ නම් දැන්ම බලන්න 👉👉 th-cam.com/video/P7RLETHCExk/w-d-xo.html තත්පර 10න් සල්ලි මවන බලගතු මන්තරේ.. අහන අහන හැම වතාවකම අත පිරෙන්න සල්ලි.. "අනේ මට 17ත් පාරක්ම දැනට සල්ලි ලැබුනා"..

  • @nilminipushpalatha4390
    @nilminipushpalatha4390 หลายเดือนก่อน

    🌹🙏🙏🙏🙏🙏 සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @KeshaniInoka
    @KeshaniInoka 9 หลายเดือนก่อน +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ විසා එකේ වැඩේ ඉක්මණට ම හරි ගිහින් ඉක්මණින් ම විදේස් ගත වෙන්න ලැබේවා ....!යහපතක් ම වේවා...!මගේ සිත් පිඩා දුරුව් ජිවිතය ට සතුට සැනසුම උදාවේවා...!🙏🙏🙏🙏🙏🙏

  • @janakafranando497
    @janakafranando497 4 หลายเดือนก่อน +1

    අති උතුම් කතරගම දෙවි හාමුඩ්ගුරුදනේ ඔබවහන්සේට මාගේ හදවතින්ම ගෞරවනීය නමස්කාරය වේවා සාදූ🙏🌹☸️සාදූ සාදූ සාදූ මගේත් මගේ පවුලේ සියලුම දෙනාගේත් අපේ නිවසේත් ඇති සියලුම අගහිගකම් දුරු කල මැනවි සතුට සොම්නස ධනය සෞභාග්‍යය ලබාදුන මැනවි සාදූ සාදූ සාදූ

  • @nilminiabegunawardana6978
    @nilminiabegunawardana6978 3 ปีที่แล้ว +23

    සියලුම දෙවියන් ගේ ආශීර්වාදය අප පවුලේ සැමට ලැබේවා

  • @KanchanaKanchana-gb1yt
    @KanchanaKanchana-gb1yt 9 หลายเดือนก่อน

    Mage daruwatai mage paule siyaluma denata siyalu deviyange pihita araksawa lebewaaaaa sadu saduu saduuuu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KeshaniInoka
    @KeshaniInoka 9 หลายเดือนก่อน +3

    මගේ විසා එකේ වැඩේ ඉක්මණට ම හරි ගිහින් ඉක්මණින් ම මට විදේස් ගත වෙන්න ලැබේවා ..!මේ කන්න ලව්වේ පිහිට ආරක්ෂා ව ලැබේවා ..!ලැබේවා ..!ලැබේවා ..!සිත් පිඩා දුරුව් ජිවිතය ට සතුට සැනසුම උදාවේවා..!🙏🙏🙏🙏🙏🙏🙏

  • @darshanikanadeeshani8312
    @darshanikanadeeshani8312 5 หลายเดือนก่อน

    දේවයන් වහන්සේගේ පිහිටෙන් මගේ දුවගෙ යහලුවා ගිහාන් පුතා යහලු වේව!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalgunarathna3642
    @nihalgunarathna3642 2 ปีที่แล้ว +22

    ඕම්නම්හශිවාය, ශ්‍රී ලක්ෂ්මී දේව මෑණියනේ, කතරගම දෙවියනේ, දුර්ගා දේව මෑණියනේ, පත්තිනි දේව මෑණියනේ, ගණපති දෙවියනේ, දැඩිමුණ්ඩ දෙවියනේ.ගම්භාර සිද්ධ සූනියම්දේවියනේ,නාථ දෙවියනේ, ශ්‍රී සුමන සමන් දෙවියනේ,කඩවර දෙවියනේ, ඔබවහන්සේලාගේ බැල්ම සහ පිහිට මටත් වන්දනාකරන සැමට ත් ලැබේවා!සාදු,සාදු,සාදු,(13/02/2022)

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว +2

      nih ඔබට හා පවුලේ සැමට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබේ පවුල ආරක්ෂාව ලැබේවා..!
      උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රය ශ්‍රවණය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිඵල අත්වේ...
      මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

    • @nihalgunarathna3642
      @nihalgunarathna3642 2 ปีที่แล้ว +1

      @@Vishwakatha ස්තූතියි,දේව ආශිර්වාදය ඔබ සැමට ලැබේවා!

    • @madushanimadhu4279
      @madushanimadhu4279 2 ปีที่แล้ว +1

      මගෙ ලෙඩ සුවකර දෙන්න දෙවියනෙ

    • @NathashaMadushani-ts9rh
      @NathashaMadushani-ts9rh 7 หลายเดือนก่อน

      💐🙏🙏🙏🙏

    • @anojapiris7078
      @anojapiris7078 5 หลายเดือนก่อน

      Siyalu davi pihitin mage karadara duru karala danta

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 4 หลายเดือนก่อน

    මගේ සියලු ප්‍රශ්න සහ දරුවන්ගේ ලෝක වාසි සියලු දෙනාගේ ප්‍රශ්න විසදේවා සාදු සාදු සාදු බුදුසරනයි

  • @samadarapahalawaththaarach1200
    @samadarapahalawaththaarach1200 ปีที่แล้ว +10

    සියලු දෙවි පිහිටෙන්, සියලු යහහපත් පැතුම් ඉටුවේවා❣️

  • @shyamanarawita5677
    @shyamanarawita5677 7 หลายเดือนก่อน +1

    සියළුම දෙවියන්ට මෙ පින් අනුමෝදන් වේවා මගේ බලාපොරොත්තු ඉටු wewa🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹දෙවියන්ට ස්තුති wewa🌹🌹🌹🌹🌹🌹

  • @AracchigeThilak
    @AracchigeThilak 11 หลายเดือนก่อน +3

    සියලු දෙවියන්ගේ පිහිට පවුලේ සැමට ලැබේවා !!!!🙏🙏🙏🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 2 ปีที่แล้ว +1

    ආශීර්වාද බලයෙන්මාගේලෙඩදුරැවීවා

    • @Vishwakatha
      @Vishwakatha  ปีที่แล้ว

      Sir 👉 සම්පූර්ණ වීඩියෝව.. th-cam.com/video/58jpnEmVxps/w-d-xo.html "වරු 02න් සේරම ප්‍රශ්න විසඳී, කෝටිපතියෙක් වෙනවාමයි" මේ බලගතු මන්ත්‍රය විනාඩි 04ක් අහන්න.. 100%ක් ප්‍රතිඵල.. "මටත් ලක්ෂ 25ක් ලැබුණා"..

  • @kwtkwt9533
    @kwtkwt9533 2 ปีที่แล้ว +15

    සියළු දෙවි පිහිටෙන් මහත්තයා දරැ දෙදෙනා සමගි වෙලා අපි හතර දෙනාට එකතු වෙන්න අශෙිර්වාද ලැබේවා..ශාන් පුතාට තවතවත් සුවය ලැබිලා...නිරෝගි වේවා... 🙏🙏🙏🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      kwt 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න...th-cam.com/video/-5W94qSisW4/w-d-xo.html යන යන තැන ජය ගන්න තියෙන එකම මන්තරය.. ඔබ මුහුණ දෙන විභාග හා සම්මුඛ පරීක්ෂණ වලින් 100%ක්ම ඉහළ ජයග්‍රහණ... විනාඩි 05ක් මෙම මන්ත්‍රය අහන්න..

  • @KnsSwarnalatha
    @KnsSwarnalatha หลายเดือนก่อน

    Mage parthana siyaluma ista wewa dewiyane.mage siyaluma pin oba wahanseta anumodan wewa

  • @KeshaniInoka
    @KeshaniInoka 9 หลายเดือนก่อน +3

    මගේ විසා එකේ වැඩේ ඉක්මණට ම හරි ගිහින් ඉක්මණින් ම මට විදේස් ගත වෙන්න ලැබේවා ...! ලැබේවා ..! ලැබේවා ..! මගේ සිත් පිඩා දුරුව් ජිවිතය ට සතුට සැනසුම උදාවේවා..!කරදර බාධක දුරුව් ජිවිතය සැනසුම යහපතක් ම සැලසේවා ...!🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 2 หลายเดือนก่อน

    ගණ දෙවියනේ මාගේ මතක සක්තිය වැඩි දියුණු වේවා. මා පාඩම් කරන්නා වූ ඉංගීසී මතක තබා ගැනිමට මා හට හැකි වේවා.. සියලුම දෙවියන් මාගේ නමස් කාරය වේවා!!!

  • @nirupakumuduni9424
    @nirupakumuduni9424 3 ปีที่แล้ว +6

    සමන් දෙවියන්ගේ පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏

  • @ramanimanike3511
    @ramanimanike3511 ปีที่แล้ว

    Mage adare laba denna deviyane 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @KeshaniInoka
    @KeshaniInoka 9 หลายเดือนก่อน +3

    මගේ සිත් පිඩා දුරු ව් ජිවිතය ට සතුට සැනසුම උදාවේවා.
    !මගේ විසා එකේ වැඩේ අනේ ඉක්මණට ම හරි ගිහින් මට ඉක්මණින් ම මට විදේස් ගත වෙන්න ලැබේවා ..! ලැබේවා ..!ලැබේවා ..!මටයි මගේ මහත්තයා ටයි යහපතක් ම වේවා..!වාසනාවන්ත විවාහ දිවියක් ගත කරන්න ලැබේවා ..!🙏🙏🙏🙏🙏🙏

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 ปีที่แล้ว +1

    සියලුම.දෙවිවරැන්ගේ.පිහිට.අාරක්ෂාව.ලැබි.මාගේ.දරැවන්.ගේත්.මගේ.පවුලේ.සියලුම.දෙනාගේත්.අනෙකුත්
    .දියලුම.දෙනාගෙත්.දුක්.කරදර.දුරැවෙිවා.සාදු..සාදු.සාදු....🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌹🌼🍀🌼🌼🌼🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸💛💛💛💛💛💛💛💛💛💛💛🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aidaairangani4335
    @aidaairangani4335 2 ปีที่แล้ว +7

    අනෙ මට පිහිට වෙන්න මගේ හිතේ තියෙන දෙවල් හිතේ තිගෙන මේ ගාථාව අහන්නෙ 🙏🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      aid 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/4AkZ4jUz6GE/w-d-xo.html විනාඩි 03න් ඔබ සිතන මුදල අතටම හිමිවෙන ඉතාම බලගතු මන්ත්‍රයකි... විශ්වාසයෙන් පමණක් පිරිසිදු වී ශ්‍රවණය කරන්න..

  • @nihalgunarathna3642
    @nihalgunarathna3642 2 ปีที่แล้ว +3

    මම දිනපතා වන්දනාකරන සියලුම දෙවිවරුන්ට පින් දෙමින්ඉල්ලා සිටින්නේ,තන්හාධික මඩුගල්ල සහ සමන්ත විතාරණ චිත්‍රායුවල ගෙන්මගේඉඩම බේරාගැනීමට උපකාර කරන ලෙසයි,මගේම මගේමූලික ඉල්ලීම ඉෂ්ඨ සිද්ධ කර දෙන සේක්වා!!!(අද11/01/2 20මම ඉදිරියටත් ඔබවහන්සේලාගෙන් පිහිට ඉල්ලා සිටිමි,මාහට සියලු දේව පිහිට ලැබේවා! සාධු සාධු සාධූ!

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      nihal ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි .රසට ඉක්මනට ආහාර හදන හොදම නාලිකාවක් ඔබත් බලන්න මෙන්න ලින්ක් එක th-cam.com/video/ziJd7jT_fyk/w-d-xo.html තෙරුවන් සරනයි

  • @SriyaKanthi-sh6eo
    @SriyaKanthi-sh6eo ปีที่แล้ว

    සාදු සාදු සාදු මගේ නමස්කාරය 🙏 වේවා .සතුටු සිතින් පින් අනුමෝදන් වේවා .යහපතක් වේවා .තෙරුවන් සරණයි .devipihitai .

  • @sadali7470
    @sadali7470 3 ปีที่แล้ว +7

    මගෙ මේ පාර්තනාව ඉස්ට කරලා දෙන්ඩ සියලු දෙවියන්ගෙ පිහිටෙන් 🙏🙏🙏

  • @AsokaDhammika
    @AsokaDhammika 9 หลายเดือนก่อน +1

    මගේ අහිංසක සියලු බලාපොරොත්තු ඉටු කර දෙන සේක්වා. 🙏🙏🙏🙏🙏🙏

  • @charikadamayanthi710
    @charikadamayanthi710 ปีที่แล้ว +4

    ශ්‍රීලංකාවට ජයග්‍රහණය කිරීමට ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලබා දෙන්න ශ්‍රී ලක්ෂ්මි මැණියනි 🙏🙏🙏🙏🙏🙏

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 ปีที่แล้ว

      මගෙ පුතාදෙමවි පියෙ ආරක්ෂා කරල දෙන්න දෙවියනි

  • @maheshdealwiscreations9025
    @maheshdealwiscreations9025 ปีที่แล้ว +2

    බෙහෙවින්ම පිං ලැබේවා සතර වරමි දෙවි වරැන්ගෙ කන්නලවි මාලාවට සාධු සාධු සාධු🙏🙏🙏

  • @lakshmikumari1143
    @lakshmikumari1143 5 หลายเดือนก่อน

    සියඑ දෙව්‍ පිහිට ආරක්ෂාවෙන්
    මාගේ දියණියගේ විදේස ගමන ඉක්මනින් යාමට දෙව් පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalgunarathna3642
    @nihalgunarathna3642 2 ปีที่แล้ว +5

    සියලු දෙවියන් ගේ කාරුණික බැල්ම මටත්, මගේ බිරිඳටත් ලැබී,අපගේ ඉඩම්වල ගැටලුව විසඳීමට ත්,වසංගතය නිසා රැකියාව අහිමිව සිටින මාහට, දැන් කරගෙනයන කර්මාන්තය සාර්ථක කරගැනීමට ලොතරැයි දිනුමක් ලබාගැනීමට උපකාර කරනු මැනවි,ඔබවහන්සේලාගේ පිහිට පතන සැමටම සියලු දේව පිහිට ලැබේවා!සාදු සාදු සාදු!!!

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว +1

      Nih ඔබට හා පවුලේ සැමට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබේ පවුල ආරක්ෂාව ලැබේවා..!
      උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රය ශ්‍රවණය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිඵල අත්වේ...
      මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

  • @ErandiSonali
    @ErandiSonali ปีที่แล้ว +1

    ⁣මෙ සියලු දෙවි දේවතාවන්ගෙ රැකවරණය මගේ පුතාට දුවට ලැබෙවා සියලු දෙවි ආසිරවාදයෙන් දරුවන්ට යහපතක්ම වෙිවා මෙ සියලු පිං ඔබ වහන්සේලාට අත් වි ඔබ වහන්සේලාගේ සියලු පාර්තනාවන් ඉටුකර ගනිත්වා අපගේ පාර්තනාවන්ද ඉටු කර දෙන සේක්වා සාදු සාදු සාදු

  • @menike846
    @menike846 3 ปีที่แล้ว +8

    අප සියලුම දෙනාට ඔබවහන්සේලාගේ පිහිටයි

    • @Vishwakatha
      @Vishwakatha  3 ปีที่แล้ว

      ඔබට හා පවුලේ සැමට සියළු දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා..! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්රයන් ශ්රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්රතිපල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්රම සදහා අපගේ චැනලය සබ්ස්ක්රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! th-cam.com/channels/iHsQQdMv7QX1-6K_XevCxA.htmlvideos

  • @SumithraSumithra-ug5ns
    @SumithraSumithra-ug5ns 11 หลายเดือนก่อน +1

    සියලුදේවි දේවතාවන්ගේ පිහිට අාරක්ෂා කරදේන සේක්වා දුවා දරැවන්ට සියලු දේනාටම යහාපතක් වෙිවා සාදු සාදු සාදු

  • @samanmalibalasooriya501
    @samanmalibalasooriya501 ปีที่แล้ว +6

    සියලුම දෙවියන්ගේ පිහිට මගේ ගෙදර අයට ලැබෙවා අසනිපවෙලා ඉන්න පුතා ඉක්මනින් සුවය ලැබෙවා තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1

    • @damayanthisujee2062
      @damayanthisujee2062 ปีที่แล้ว

      Ikmanata සනීප වෙන්න one කියලා prarthana කරනවා budusarani .devi pihitai

  • @dankotuwasubunit-do4ci
    @dankotuwasubunit-do4ci 5 วันที่ผ่านมา

    Upulvan devidunge පිහිටෙන් සියලුම denage duk කරදර අතුරුදහන් වේවා ....sadu...sadu ....sadu..

  • @kwtkwt9533
    @kwtkwt9533 2 ปีที่แล้ว +8

    සියළු දෙවි පිහිටෙන් ශිරානි අක්කාට තියන කරදර දුරැවි,නිශාන්ත අයියාට ඉක්මනින් රැකියා ස්ථිර වේවා

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      kwt 👉 සම්පූර්ණ වීඩියෝව.. th-cam.com/video/l6vcwDcXGVM/w-d-xo.html අද ගණ දෙවියන්ගෙන් ඉල්ලන ඕනම දෙයක් විනාඩි 02ක් ඇතුළත ලැබෙනවා.. මටත් බලන් ඉද්දී ලක්ෂ 50ක් ලැබුණා.. සුපිරිම ධන උල්පත් රැසක්..

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi 8 หลายเดือนก่อน +1

    සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලාගෙ මේ ආශීර්වාදය බලයෙන් මටද ලෝකවාසී සැමට දයහපතක් පිහිට ක් ලැබේ වා සත්‍යයක් මවෙවා සාධු සාධු සාධු සාධු මාගේ නමස්කාරය මවෙවා සාධු සාධු සාධු ❤🎉🎉🎉🎉

  • @kwtkwt9533
    @kwtkwt9533 2 ปีที่แล้ว +6

    සියළු දෙවි පිහිටෙන්බමගේ පවුල සමගි වෙලා එකමුතු වේවා.ශිරානි අක්කලා පවුලද සමගි වේවා 🙏🙏🙏🙏🙏

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      kwt 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න...th-cam.com/video/-5W94qSisW4/w-d-xo.html යන යන තැන ජය ගන්න තියෙන එකම මන්තරය.. ඔබ මුහුණ දෙන විභාග හා සම්මුඛ පරීක්ෂණ වලින් 100%ක්ම ඉහළ ජයග්‍රහණ... විනාඩි 05ක් මෙම මන්ත්‍රය අහන්න..

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu Sìyalu Deviyanta Mage Namaskara Wewa 🙏❤🙏❤🙏❤

  • @champikakumari1490
    @champikakumari1490 3 ปีที่แล้ว +9

    මා සහ සියලු දෙනා හට සියලු දෙවියන් ගේ ආරක්ෂාව යි.පිහිට ලබා දේ වා

  • @SanjayaSampath-he2ho
    @SanjayaSampath-he2ho 3 หลายเดือนก่อน

    සදු සදු සදු ලෝක පලක වැඩ සිටින සියලු දේවි දේවතවන් වහන්සෙලාට මෙි පිං අනුමෝදන් වෙිවා මාගේ නමස්කාරය වෙිවා ⁣මගේ දුක් කරදර වලට පිහිට ලැබෙිවා⁣ මෙි පිං බලයෙන් ඔබ වහන්සෙලා පතන බෝ‍ධියකින් මෙි පිං අනුමෝදන් වෙිවා මාගේ නමස්කාරය වෙිවා සදු සදු සදු

  • @mangallkaueal6399
    @mangallkaueal6399 2 ปีที่แล้ว +3

    මේ සියළුම දවියන් මට පිහිට wawa

    • @Vishwakatha
      @Vishwakatha  2 ปีที่แล้ว

      man 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/4AkZ4jUz6GE/w-d-xo.html විනාඩි 03න් ඔබ සිතන මුදල අතටම හිමිවෙන ඉතාම බලගතු මන්ත්‍රයකි... විශ්වාසයෙන් පමණක් පිරිසිදු වී ශ්‍රවණය කරන්න..

  • @SithumKavinda-mj6we
    @SithumKavinda-mj6we ปีที่แล้ว

    සියලු දෙවියන්ගේ පිහිටෙන් මට ලොතරයි දිනුමක් ඇදෙවා සියලු දෙවියන්ගේ පිහිටා ලැබෙිවා

  • @كوماريكوماري-ي6و
    @كوماريكوماري-ي6و 3 ปีที่แล้ว +5

    මේ කන්නලව්වේ අනුහසින් ඔබ තුමාටත් පින් ලැබේවා යහපතක් වේවා