නාරං වලින් අව්වෙ වෙලන්නෙ නැති ක්ෂණික ලුණුදෙහි හදමු| Naran lunu dehi recipe| Lunu dehi recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • නාරං වලින් අව්වෙ වෙලන්නෙ නැති ක්ෂණික ලුණුදෙහි හදමු| Naran lunu dehi recipe| Lunu dehi recipe
    මෙවැනි වටිනා රෙසිපි නැරැඹීමට අපේ චැනල් එකත් එක්ක දිගටම එකතු වෙන්න යාළුවනේ
    #srilankanrecipes #easyrecipe #hotkitchen

ความคิดเห็น • 37

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔයාගෙ vidiyowak දැක්කේ අද හරිම වැදගත් වටිනා පහදා දීමක් බොහෝම ස්තූතියි ආයුබෝ වේවා

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති 🙏 තෙරුවන් සරණයි

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +1

    Excellent sharing great work 👌😋❤️

  • @kisaarangala8650
    @kisaarangala8650 6 หลายเดือนก่อน +1

    Thank you.very useful.❤

    • @Hotkitchen1
      @Hotkitchen1  6 หลายเดือนก่อน

      Thanks for watching

  • @TamilinParis
    @TamilinParis ปีที่แล้ว +1

    Lunu dehi recipe super 👌👌👌like 10

  • @buddikakuruppu714
    @buddikakuruppu714 10 หลายเดือนก่อน +2

    Niyamai❤😂

    • @Hotkitchen1
      @Hotkitchen1  10 หลายเดือนก่อน

      Thank you

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว

    නාරං බීම හදලා බොන්න තමයි බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ . ඒත් මේ ක්‍රමය හරිම සාර්ථකයි කියලා හිතෙනවා දුවේ . ඒ වගේම ඔයාගෙ රෙසිපිය ගොඩාක් වෙනස්. මොකද මෙහි විනාකිරි හා සීනි යොදා ගැනීම අලුත්ම අත්දැකීමක් . විවිධ රෙසිපි හඳුන්වා දෙන දුව ගෙනා මේ රෙසිපියත් අනිවාර්යයෙන් අලුත් රසයක් ගෙනදේවි. ස්තූතියි දුව මේ හැමදේටම. තෙරුවන් සරණයි ඔයාට. පරෙස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ . නිදුක් නිරෝගි සුන්දර රාත්‍රියක් වේවා ඔයාට . 🙏🌺🌺🌺🌺❤️❤️❤️❤️👌👌👌

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      බොහොම ස්තූති නැන්දෙ මම වෙනුවෙන් වටිනා කාලය වැයකරමින් අදහස් දැක්වූවාට.තෙරුවන් සරණයි නැන්දෙ

    • @lovelynovels
      @lovelynovels ปีที่แล้ว

      @@Hotkitchen1 තෙරුවන් සරණයි දුවේ . සතුටෙන් ඉන්න . 🙏🌹🌹❤️❤️❤️

  • @SihinaPiyapath
    @SihinaPiyapath ปีที่แล้ว

    ගොඩක්ම හොඳ වටිනා වීඩියෝ එකක් ස්තූතී සුභ දවසක් වේවා

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති යාළුවේ.සුභ දවසක් වේවා

  • @victoryspacetv
    @victoryspacetv ปีที่แล้ว

    Nice one sis thanks for sharing

  • @suchiramadusanka5593
    @suchiramadusanka5593 ปีที่แล้ว

    Mee recipe eka hoya hoya hitiye nangi.thank u ❤️🥰

  • @deepikapriyangani4016
    @deepikapriyangani4016 ปีที่แล้ว

    Me recipe eka godak vatinava thank you

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      Thank you so much ❤️

  • @SamanthaSamanryq
    @SamanthaSamanryq 7 หลายเดือนก่อน

    මාත් අද හැදුවා මාර රසයි

    • @Hotkitchen1
      @Hotkitchen1  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූති ❤️

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 ปีที่แล้ว

    නියමයි ..තෙරුවන් සරණයි

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති යාළුවේ

  • @deepikasilva8253
    @deepikasilva8253 วันที่ผ่านมา

    ගම්මිරිස් kkali miris tikk danna

    • @Hotkitchen1
      @Hotkitchen1  13 ชั่วโมงที่ผ่านมา

      Ok. Thank you

  • @time-to-travel0504
    @time-to-travel0504 ปีที่แล้ว

    සුබ උදෑසනක් වේවා ❤

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      සුභ දවසක් වේවා යාළුවේ.ගොඩක් ස්තූති

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว

    මටත් නාරං ගහක් තියනවා...අපි නාරං මිරිකලා තමයි බිව්වේ.....ඔයා කියලා දීපු විධියට නාරං ලුණු 🍋 දෙහි හදන්නම්...... ස්තූතියි ඔබතුමියට....

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      මෙහෙම හදලා බලාගන්න හරි රසයි.ගොඩක් ස්තූති ❤️

  • @chandanasuranga9875
    @chandanasuranga9875 ปีที่แล้ว +1

    අපේ පැත්තේ ඕවට කියන්නෙ ලෙමන් ගෙඩි කියලා😊

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว +1

      අපිත් කියන්නෙ එහෙමයි.ගොඩක් අය නාරං කියන නිසයි එහෙම කිව්වෙ

  • @ShashikalaMaduwanthi-r7d
    @ShashikalaMaduwanthi-r7d 7 หลายเดือนก่อน

    මේකේ තිත්ත රස යන්න මොකද කරන්නෙ

    • @Hotkitchen1
      @Hotkitchen1  7 หลายเดือนก่อน

      මම නම් මේ විදියට හදන්නෙ කවදාවත් තිත්ත වෙලා නෑ

    • @ShashikalaMaduwanthi-r7d
      @ShashikalaMaduwanthi-r7d 7 หลายเดือนก่อน

      මන් අද හැදුවතිත් ත්තක් තියෙනවස්

    • @Hotkitchen1
      @Hotkitchen1  7 หลายเดือนก่อน

      @@ShashikalaMaduwanthi-r7dමේ විදියටමද හැදුවෙ. මේ ලෙමන් නේද ගත්තෙ දෙහි මේ විදියට හදන්න බෑ. මේවත් හොදින් සෝදලා හැදුවම තිත්ත වෙන්න විදියක් නෑ. ලෙමන් ඇට හැපුනම නම් තිත්තයි. ලෙමන් ඇට පරිස්සමෙන් අයින් කරලා කෑමට ගන්න ඕන.