ඇඹුල් වැඩි නිසා කවුරැත් අකමැති නාරං වලින් හදපු ලුණු නාරං, Calamansi Pickles, ලුණු දාපු හීන් නාරං .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 59

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 ปีที่แล้ว +1

    මේවාට අපි කියන්නේ මැලේසියන් දෙහි කියලයි.මේකට සීනි ටිකක් එකතු කලොත් කොහොම වෙයිද තවත් රස වෙයි නේද ඔයාට ගොඩක් ස්තූතියි.ඔයාගේ රෙසිපීස් හරිම අපූරුයි

  • @GaminiHerath-j8m
    @GaminiHerath-j8m 8 หลายเดือนก่อน

    මමත් හදලා බලනවා.හොඳයි කියලා හිතනවා.thank you.

  • @savithriperera9581
    @savithriperera9581 2 ปีที่แล้ว +3

    මම ඔයාගෙ කලින් video එක බලලා හදපු බෝතලය තාම පාවිච්චි කරනවා...හොදටම ආවා ...පොල් සම්බෝල එහෙම හදද්දි දානවා..හරිම රසය්...ගොඩාක් ස්තුතියි 🙏

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +3

    දැක්ක ගමන් කටට කෙල උනනවා..👌❤️❤️❤️❤️

  • @DiscussionM
    @DiscussionM 2 ปีที่แล้ว +2

    Obata bohoma sthuthi.apathe yana dewal proyojanayata ganna kiyala denawata.

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 8 หลายเดือนก่อน +1

    Thank you, good description, 👍👍👍👍👍👍👍👍👍👍

  • @sanjeewaa8004
    @sanjeewaa8004 2 ปีที่แล้ว +2

    Ane mis aka harima lesi resipi akakne.hetama hadanna ona.mista godaak sthuthi me wage lesi kema kiyala denawata.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Supiri pattai good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +2

    So nice and mouth watering 👌can you show an easy way to make marmalade jam from big tamarinds?

  • @darshiperera100
    @darshiperera100 ปีที่แล้ว

    මමත් හැදුවා.ස්තූතියි 🙏 🙏

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    What an innovative recipe.
    Thank you

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    අනේ හරිම ආසයි මම හරිම පෙරේතයි ඕවට නාරං වලින් හදන්න ලංකාවටම යන්න ඕන මම chef ගේ සේරම කෑම ජාති එක පැත්තක සටහන් කරල තියෙන්නෙ..ගෝඩක් ආදරෙයි chef ඔයාට හරිම නිහතමානී ❤

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 2 ปีที่แล้ว +2

    I did with suger and ate it next day i will try this too thanks

  • @wvijithawvijitha5244
    @wvijithawvijitha5244 2 ปีที่แล้ว

    Tanks අක්කේ

  • @subhasurasingha6518
    @subhasurasingha6518 2 ปีที่แล้ว +1

    Bohomathma sthuthiy

  • @ayeshamendis1497
    @ayeshamendis1497 2 ปีที่แล้ว +2

    Thank you

  • @deshathilakakalansuriya7221
    @deshathilakakalansuriya7221 2 ปีที่แล้ว +1

    Thanks

  • @areyoulife
    @areyoulife 9 หลายเดือนก่อน

    Akke owa oya laga hadapuwa nadda milata ganna..

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +1

    thank you👍

  • @mallikapathirathna4761
    @mallikapathirathna4761 2 ปีที่แล้ว +2

    Chef ගෙ කෑම ගොඩක් හදල කෑමට ගත්තා .ඒත් සමහර ඒව හදන්න ඕන කරන දේවල් හොයාගන්න නැති නිසා ලංකාවට ආපු කාලයක හදන්න බලාපොරොත්තු වෙනව .🙏❤️

  • @prasadanimaduwanthika8571
    @prasadanimaduwanthika8571 2 ปีที่แล้ว

    හරිම ආසවෙන් තමයි මන් ඔයාගෙ vedios බලන්නෙ.කියා දෙන විදිය හරිම පැහැදිලියි.මට එක දෙයක් දැන ගන්න ඕන.cups වලින් පිටි ගන්න කොට එක කප් එකකට අල්ලන ප්‍රමාණය කොච්චරක්ද ?

  • @sitharadananjana2194
    @sitharadananjana2194 2 ปีที่แล้ว +2

    Dakkama asa hithenawa.😋😋😋

  • @ranwi7801
    @ranwi7801 2 ปีที่แล้ว +2

    සීනි ටිකක් දැම්මොත් නරක් වෙයි ද?....එනසාල් කරාබු නැටි....හොඳ නැද්ද...

  • @nimmi-pz2vy
    @nimmi-pz2vy 2 ปีที่แล้ว +1

    If some one alleges to viniger what to use

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 ปีที่แล้ว +1

    Puthe meka nasnaran kiyana eka nemeida. ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Ekama neme amma..🥰 tikak wenas jathiyak..

    • @ashokakumudini8266
      @ashokakumudini8266 2 ปีที่แล้ว

      මේවා මැලේසියන් දෙහි

    • @ratnakodikara4552
      @ratnakodikara4552 2 ปีที่แล้ว +1

      Harima lassanai. Aswaha eadiy. Wadiya pennanna epa.🎃🎃🎃🎃🎃

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      @@ratnakodikara4552 ❤️❤️

  • @jayanthakumarasiri5882
    @jayanthakumarasiri5882 2 ปีที่แล้ว +1

    Sugar dammata Kamak nadda miss

  • @chameeraanuruddha4943
    @chameeraanuruddha4943 2 ปีที่แล้ว +2

    danuth bath eka kawa

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 ปีที่แล้ว

    😍😍😍😍

  • @nimishkauromi3170
    @nimishkauromi3170 2 ปีที่แล้ว +2

    සීනි ටිකක් දැම්මට කමක් නැත්ද

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 2 ปีที่แล้ว +1

    නාරං ගහනම් ලස්සනයි අක්කේ prige එකේ නැතුව එලියෙද තියන්න ඕනේ

  • @sachithnimantha6885
    @sachithnimantha6885 8 หลายเดือนก่อน

    ලොකු විදුරැ බොතල් නැ ප්ලාස්ටික් ඒවා ගත්තට කමක් නැදද්ද

  • @kumari5159
    @kumari5159 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks dear