ලිපේ හදපු රසවත් ලුණු දෙහි | Lunu Dehi | Nayomi Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 73

  • @AyeshaDissanayaka-x9j
    @AyeshaDissanayaka-x9j 4 หลายเดือนก่อน +2

    Godaak pin mehema pehediliwa kiyala dunnata

  • @dzjhldjzgrd1796
    @dzjhldjzgrd1796 9 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් ස්තුතියි ඒ වගෙම බොහොම පින් මොකද පිටරට ඉන්න අපිට ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ..❤

    • @nayomirecipe7115
      @nayomirecipe7115  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි යාළුව ඔයාලගෙ ඇගයීම ගොඩක් වටිනව තෙරුවන් සරණයි

  • @PVNiranjala
    @PVNiranjala ปีที่แล้ว +3

    It is very very yummy

  • @User123Tube-s7e
    @User123Tube-s7e 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි කියල දුන්නට මමත් hadanawa💐💐💐💐💐💐💐

    • @nayomirecipe7115
      @nayomirecipe7115  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය වීඩියෝ එක බැලුවට බුදු සරණයි

  • @s.s.maneesha2992
    @s.s.maneesha2992 ปีที่แล้ว +2

    Video eka diga unata hoda tips dunna. ❤️

  • @PVNiranjala
    @PVNiranjala ปีที่แล้ว +2

    Very yummy😊

  • @durutusenevirathne3371
    @durutusenevirathne3371 7 หลายเดือนก่อน

    බෙහොම ස්තූතියි මේ වගේ recipe එකක් කියල දුන්නට පිටරට ඉන්න අපිට ගොඩක් වටිනවා..🫶🏻

    • @nayomirecipe7115
      @nayomirecipe7115  7 หลายเดือนก่อน

      ස්තුතියි මගෙ විඩියෝ බැලුවට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

    • @nayomirecipe7115
      @nayomirecipe7115  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගෙ විඩියෝ බැලුවට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ............

  • @rajirajaratnam1162
    @rajirajaratnam1162 2 ปีที่แล้ว +2

    Thank you so much. This recipe is very useful for us in winter time. 🙏

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว

      Thanks Dear thank you so much your response 🙏🙏

  • @BalasuriyaRanjith
    @BalasuriyaRanjith 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +1

    ස්තූතිවන්ත වන වෙවා ඔබට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏මැටි වලදක් නැ හදන්න 🇶🇦

    • @nayomirecipe7115
      @nayomirecipe7115  ปีที่แล้ว +1

      ඇලුමිනියම් වල නම් හදන්න එපා විනාකිරි දෙහි එකතු වුනාම ඇලුමිනියම් භචන වල ඇසිට් වගෙ හැදෙනවා දෙහි විනාකිරි එකතු වුනාම ඇලුමිනියම් දිය වෙනවා ඉතින් ඔයා බලන්න මැටි භචනයක් සොයා ගන්න බුදුසරණයි විඩියෝ එක බැලුවට ⁣ගොඩක් ස්තූතියි ............

    • @RashanRashmitha
      @RashanRashmitha 8 หลายเดือนก่อน

      Qatar wala mati walan ganna puluwan ne safari akenuth

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 10 หลายเดือนก่อน

    👍

  • @dappoutfits2322
    @dappoutfits2322 10 หลายเดือนก่อน +1

  • @chamikasamanlima5568
    @chamikasamanlima5568 2 ปีที่แล้ว +4

    පැහැදිලිව කියලා දුන්නා..ස්තූති ඔබට...👍🌷

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว

      විඩියෝ එක බැලුවට ⁣ගොඩක් ස්තූතියි ඔයාට බුදුසරණයි

  • @chaturikasamanmali3013
    @chaturikasamanmali3013 2 ปีที่แล้ว +1

    thanks akke oyata mage coment ekata piliturak ik.anin lebuna sathutui

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 4 หลายเดือนก่อน +1

    ඔබතුමියට ගොඩාක් ස්තූතියි

    • @nayomirecipe7115
      @nayomirecipe7115  4 หลายเดือนก่อน

      ස්තුතිය වීඩියෝ එක බැලුවට බුදු සරණයි

  • @nilminifernando3982
    @nilminifernando3982 10 หลายเดือนก่อน +1

    Kochchi karala danawa m koi wele da danne

    • @nayomirecipe7115
      @nayomirecipe7115  10 หลายเดือนก่อน

      Lipe thiyala mada rasnen thambena welawedi danna thanks

  • @chandaniliyanage2250
    @chandaniliyanage2250 ปีที่แล้ว +1

    Fridge eke dalada thiyenna ona? Thanks

    • @nayomirecipe7115
      @nayomirecipe7115  ปีที่แล้ว

      Masa hayak hari eliyen thiyala kamata ganna puluwan fridgh eke thiyanna onna thanks video eka baluwata godak sthuthi oyata......

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @chanulmathsitha6136
    @chanulmathsitha6136 2 ปีที่แล้ว

    💯👍

  • @nishanthirankoth3579
    @nishanthirankoth3579 3 หลายเดือนก่อน +1

    B p thiyana ayeta kanne beri. Wei ney lunuw nisaa

  • @anudilrukshi406
    @anudilrukshi406 ปีที่แล้ว

    😍

  • @hasinthalakshan4776
    @hasinthalakshan4776 11 หลายเดือนก่อน +1

    Me peya thunak tiyanna ona lipa off karalada

    • @nayomirecipe7115
      @nayomirecipe7115  11 หลายเดือนก่อน

      Ou video eka thiyana widiyatama karanna thanks video eka baluwata parissamen inna

  • @sarathchandrakumara7254
    @sarathchandrakumara7254 2 หลายเดือนก่อน

    විනාකිරි දාන්නම ඕනද

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 หลายเดือนก่อน

      ලුණු දෙහි හදන්න අනිවාර්යයෙන් විනාකිරි දාන්න ඕන ..............විඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතිය .............බුදුසරණයි..............

  • @sasikasasika9088
    @sasikasasika9088 2 ปีที่แล้ว

    Thanks

  • @sumedhakandanearachchie611
    @sumedhakandanearachchie611 หลายเดือนก่อน

    කොළ පාට දෙහි ගන්න බැහැද?

    • @nayomirecipe7115
      @nayomirecipe7115  หลายเดือนก่อน

      ගන්න පුලුවන් හොදට පැහුණු දෙහි ගන්න මගෙ විඩියෝ බැලනවට නොඩක් ස්තුතියි බුදුසරණයි.........

  • @GeethiJayathilaka
    @GeethiJayathilaka 10 หลายเดือนก่อน +1

    මේකට සීනි දාන්නෙ නැද්ද?

    • @nayomirecipe7115
      @nayomirecipe7115  10 หลายเดือนก่อน

      අවශ්‍යනම් දාන්න පුළුවන් හැබැයි මේ විදිය⁣ට හැදුවනම් ගොඩක් රසවත්

  • @tharidusampath9649
    @tharidusampath9649 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @gartisilviya2123
    @gartisilviya2123 2 ปีที่แล้ว +1

    Meka kohoma haduwath thiththa ai

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ තියෙන විදිහටම හදන්න විශේෂයෙන් දෙහි යුෂ දානකොට ලිපි ඔෆ් කරල දාන්න එහෙම හැදුවට තිත්ත එන්නෙ නැහැ බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට

  • @dulnithushala7415
    @dulnithushala7415 2 ปีที่แล้ว

    Thank you

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 ปีที่แล้ว +2

    Mekata sinidemmoth rasawediweida.

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว

      ලුණු දෙහි වලට සීනි දාන්න එපා මේ විදිහට හැදුවොත් නියමම ලුණු දෙහි රස ගන්න පුළුවන්

  • @SusilPramathilaka-dk8gt
    @SusilPramathilaka-dk8gt 4 หลายเดือนก่อน +1

    Dehi ata iwath karanna oni gas merennehe.

  • @chaturikasamanmali3013
    @chaturikasamanmali3013 2 ปีที่แล้ว

    dehi isma demmama lupa on karannene

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว

      Dehi isma tika dala lipa off karanna thanks dear

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 11 หลายเดือนก่อน

    මේකට දෙහි වෙනුවට චූටි ලෙමන් එක ගන්න පුලුවන්ද?

    • @nayomirecipe7115
      @nayomirecipe7115  11 หลายเดือนก่อน

      ගන්න පුලුවන් එත් ලුණු දෙහි දාන්න දෙහි තමයි හොදම.............බුදුසරණයි .............

  • @yvondasanayka2306
    @yvondasanayka2306 ปีที่แล้ว +1

    Oya sersma aya thanks karanawa.oyala dakinne nadda aluminium ana gahala thiyena හැන්දකින් නේද vinakiri සහ දෙහි ඉස්ම කලවම් කෙරුවෙ .විනාකිරි වලට ඇන වල තියෙන විස එකතු වෙලා නේද .මා ගැන වැරදි විදියට හිතන්න එපා බුදු සරණයි

    • @nayomirecipe7115
      @nayomirecipe7115  ปีที่แล้ว +1

      Bohoma sthuthi danuwath karata budu saranai obathumata

  • @ashasubashini714
    @ashasubashini714 2 ปีที่แล้ว

    පොල් විනාකිරි ද ගන්නේ..

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว

      ලුණු දෙහි හදන්න පොල් කිරි ගන් නැ ඕන විනාකිරි ....විඩියෝ එක බැලුවට ⁣ගොඩක් ස්තූතියි බුදුසරණයි

    • @ashasubashini714
      @ashasubashini714 2 ปีที่แล้ว

      පොල් කිරි නෙමෙයි..පොල් විනාකිරි ද

  • @Harry251159
    @Harry251159 10 หลายเดือนก่อน

    දෙහි යුෂ දැම්ම ට පස්සේ ලිප නිවලා තියන්නේ නේද?

    • @nayomirecipe7115
      @nayomirecipe7115  10 หลายเดือนก่อน +1

      ලිප නිවලා තමයි දෙහි යුෂ එකතු කරන්නේ විඩියෝ බැලුවට ගොඩක් ස්තුතිය .....බුදුසරණයි ...

  • @RohiniJayantha-t7y
    @RohiniJayantha-t7y 3 หลายเดือนก่อน

    මැටි හට්ටියක්ම ඔනද

    • @nayomirecipe7115
      @nayomirecipe7115  3 หลายเดือนก่อน

      ලුණු දෙහි හදන්න අනිවාර්යයෙන් මැටි හට්ටියක් ඕන ...........

  • @arthiappathurai1271
    @arthiappathurai1271 2 ปีที่แล้ว

    In tamali

  • @sasikasasika9088
    @sasikasasika9088 2 ปีที่แล้ว

    හොදයි⁣

  • @asankasameera7884
    @asankasameera7884 2 ปีที่แล้ว +8

    විනාකිරි අවශ්‍යමද විනාකිරි කන්නේ නැති කෙනෙක් උනොත්

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว +4

      ලුණු දෙහි වල නියම පදම ගන්න අනිවාර්යයෙන්ම විනාකිරි ඕන විනාකිරි නැතිව ලුණු දෙහි හදලා සර්තකද බලලා මං ඔයාට කියනම්.විඩියෝ එක බැලුවට ⁣ගොඩක් ස්තූතියි බුදුසරණයි .............

  • @DhaRuPerera
    @DhaRuPerera 2 ปีที่แล้ว +1

    මැටි හට්ටියක් නැතිනිසා ඒ වෙනුවට ලිපේ තියන්න නොන්ස්ටික් පෑන් එකක් භාවිතා කරාට කමක් නැද්ද?
    වීදුරු බෝතලයක් වෙනුවට ප්ලාස්ටික් බෝතලයක අසුරා කල්තබා ගත හැකිද?
    ස්තූතියි...❤️

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว +1

      නොන්ස්ටික් පෑන් හා ඇලුමිනියම් භචන වල ඒ තරම් සුදුසු නැ සහොදරි දෙහි හා විනාකිරි එකතු වුනාම ඇසිට් වගෙ හැදෙනවා කියලා මගෙ අම්මා මට කිවුවා .....මැටි භචනයක් පාවිච්චි කලොත් එහෙම නැ .. ප්ලාස්ටික් විදුරු බොතල් වෙනුවට ප්ලාස්ටික් බොතල් පාවිච්චි කරන්න එපා ... එකත් සුදුසු නැ ලුණු දෙහි වගෙ ⁣දෙවල් ප්ලාස්ටික් බොතල් වලට කවදාවත් දාන්න එපා ......අපි පරිස්සම් ගොඩක් හොදයි බුදුසරණයි විඩියෝ එක බැලුවට ⁣ගොඩක් ස්තූතියි ...

    • @DhaRuPerera
      @DhaRuPerera 2 ปีที่แล้ว

      @@nayomirecipe7115
      ගොඩාක් ස්තූතියි පැහැදිලි කිරීමට..
      එතකොට මැටි හට්ටි නැති , ලංකාවෙන් පිට ඉන්න අයට විකල්පයක් නැද්ද?

    • @nayomirecipe7115
      @nayomirecipe7115  2 ปีที่แล้ว +1

      පිට රට තියෙනවා ලංකාවෙ කඩ මගෙ නංගිත් ඉන්නෙ රට එයත් මේ ලුණු දෙහි එක හදලා තිබුන ටිකක් හොයලා බලන්න සහොදරි ඔයාට මැටි භචනයක් හොයා ගන්න පුලුවන් වෙයි බුදුසරණයි පරිස්සමින් වැඩ කරගෙන ඉන්න ......නංගී ..

    • @vinithavinitha675
      @vinithavinitha675 6 วันที่ผ่านมา

      Math hadanawa hetama

  • @kavindyadilshani3297
    @kavindyadilshani3297 2 ปีที่แล้ว +1

    Thank you