දෙවිදුන්ගේ බලවත් ක්‍රියා | Devidunge balawath kriya | Sinhala Worship Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 778

  • @elishajacob5584
    @elishajacob5584 2 ปีที่แล้ว +27

    දෙවියන්වහන්සේ අපිව උන්වහන්සේගේ ස්වරුපයෙන් මවලා මේ පොලවේ සියල්ල කරන්න බලය අපිට දුන්නා. අපිට දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වෙන්න උන්වහන්සේ ඉඩ දුන්නා. තාත්තා තුල තියෙන හැම දේම අපිටත් තියෙනවා. ඒ නිසා අපි මේ පොලවතුල ජීවත්වෙන්න ඕන උන්වහන්සේගේ ස්වරුපයෙන්. අපිත් ජේසුස් වහන්සේගේ නාමෙන් මේ පොලවේ බලවත් ක්‍රියා කරමු 🙏🙏🙏🙏ආමෙන්

  • @shanperera368
    @shanperera368 ปีที่แล้ว +43

    අනේ දෙවියනි ,මවයි මගෙ දරුවෝ දෙන්නාවයි හැමොම අත හැර ගියත් ,අද අපිව රැකගෙන අපේ කුස ගින්න නිවන්න කොහෙන් හරි,කාගෙ හරි මාර්ගයකින් අපිව පොසනය කල දෙවියනේ ,,අපිව අත් හරින්න එපා😢 ඉන්න හිටින්න තැනක් නැති අපිට අපේ දෙපයින් නැගිටින්න පිහිට වේන්න...මේ අසරන කමේන් අපිව මුදවා ගන්න දෙවියනේ..❤️🙏🙏😥

    • @DeeshaniCharuni-yr1vf
      @DeeshaniCharuni-yr1vf 4 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ඔබලාට ආශිර්වාද කරනවා ❤

  • @laksirisisantha
    @laksirisisantha ปีที่แล้ว +47

    මම ඇක්සිඩටි වුනා මගේ ජිවිතය බෙරැවා මගේ ජෙිසු😢😢😢😢 අමෙන්

    • @fernandosewmini7906
      @fernandosewmini7906 ปีที่แล้ว +2

      එහෙම තමයි ජේසු ❤ජේසුගෙ ආදරේ වචන වලට පෙරලන්න බෑ❤❤❤

  • @SugathPriyadarshana-x1q
    @SugathPriyadarshana-x1q 2 หลายเดือนก่อน +2

    අපේ පවුලේ සියලු දෙනාටත් මේ ගීතිකා ශ්‍රවණය කරන සියලුම දෙනාටත් ජේසුස් වහන්සේ පිහිටයි 😊

  • @n_d8297
    @n_d8297 3 ปีที่แล้ว +456

    ඇත්තටම කිව්වොත් මගේ හුගක් යාලුවෝ ආදරය සොයා ගෙන යද්දී මගෙන් අහනවා ඇයි තාම ආදරයක් නැත්තේ කියලා .මගේ හිත දෙවියන් වහන්සේ ගේ ප්‍රේමයෙන් පිරිලා එක නිසා කිසි ලවුකික දෙයකට මම නැබුරු නැ.දෙවියන් වහන්සේ ට ස්තූති වේවා ❤️❤️❤️❤️

  • @nimashadewthilini1020
    @nimashadewthilini1020 2 ปีที่แล้ว +68

    මේ ගීතීකාව අහන්නැතුව නිදාගන්න බෑ , ආදරෙයි මගේ ජේසු

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 ปีที่แล้ว +20

    මගේ ස්වාමින් වහන්සේ නිසයි මං අද ජීවත් වෙලා ඉන්නේ... ආදරෙයි මගේ පියාණනී❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @travellalone_
    @travellalone_ 3 ปีที่แล้ว +108

    මරු කතරේ මා ළඟ විසූ පිය තුමනි ඔබමයි රජු... Amen 💙

  • @ThariduLakshan-m4o
    @ThariduLakshan-m4o ปีที่แล้ว

    ජීවමාන මගේ දෙවිපියානේනී ඔබ වහාන්සේගේ නාමයේන් මා හට සුවය ලබා දෙන සේක්වා ආදර මගේ තාත්තේ ආමේන්🙏🙏🙏

  • @shanichapa1536
    @shanichapa1536 หลายเดือนก่อน

    මන් බෞද්ධ ඒත් මන් හරිම ආසයි ගීතිකා අහන්න. මට ඒවා කට පාඩම් ❤❤❤ දෙවියන් වහන්සේට ස්තූති වේවා ❤❤

  • @RunWithYosh
    @RunWithYosh 3 ปีที่แล้ว +60

    Anyone who sees this comment will gain the answer for their troubles through the power of all mighty god.❤

  • @lakshmierangi9644
    @lakshmierangi9644 3 ปีที่แล้ว +44

    මා සමග ඔබ ඉන්න බව මගේ මුළු හදවතම දන්නවා.ඒක මට දැනෙනවා මගේ පියාණනේ

  • @shalinianushkaw8624
    @shalinianushkaw8624 3 ปีที่แล้ว +26

    දෙවිදුන්ගේ බලවත් ක්‍රියා හැමදාම මා දකිනවා

  • @lakshmierangi9644
    @lakshmierangi9644 3 ปีที่แล้ว +98

    මා වැටෙන තැන කොතැනද ඔබ එතැනයි. හැම විටම මා ඔසවා තබන්නා ඔබමයි මගෙ ජේසුනේ

    • @user-er2zo9gv1r
      @user-er2zo9gv1r 3 ปีที่แล้ว

      Amen

    • @sdjoseph6971
      @sdjoseph6971 2 ปีที่แล้ว

      Amen

    • @nilminijayathilake9383
      @nilminijayathilake9383 2 ปีที่แล้ว

      Amen

    • @wpriyadarshan7510
      @wpriyadarshan7510 2 ปีที่แล้ว

      @@nilminijayathilake9383amen

    • @sadesh-j8s
      @sadesh-j8s 2 ปีที่แล้ว

      වැටිල තුවාල වුණොත් මොනනද දාන බෙහෙත්. පෙති වර්ගයක් එහෙම ගන්න ඕනද

  • @hldilansamantha2756
    @hldilansamantha2756 3 ปีที่แล้ว +51

    ආදරෙයි ජෙසුස් වහන්සේ සැමදා...අපත් සමග සිට්න්න ජෙසුස් වහන්සේ .......................

  • @pathumprabodha9102
    @pathumprabodha9102 3 ปีที่แล้ว +98

    ඉහල අහසේ පොලෝ තලයේ පුදුම දේ දෙවිඳුන් කරයි❤️❤️

    • @christianlk6867
      @christianlk6867  3 ปีที่แล้ว

      Amen.

    • @deepikaperera4730
      @deepikaperera4730 3 ปีที่แล้ว

      11

    • @danushikakarunarathna8035
      @danushikakarunarathna8035 3 ปีที่แล้ว

      ආමේන්... 🙏❤️

    • @renukawijarathna813
      @renukawijarathna813 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @shamaleeedirisinghe8852
      @shamaleeedirisinghe8852 2 ปีที่แล้ว +7

      Mama උපතින්ම බෞද්ධාගම ....අදහන kanak.eth man harima asawen we ගීතය ahanne ...hithata harima shanayak දැනෙනවා ......oyala.hamotama..budu sarani ....jesus pihitai...

  • @nadeeshasandaru9952
    @nadeeshasandaru9952 2 ปีที่แล้ว +35

    දෑතින්ම මා වට කෙරු පියතුමනි ඔබමයි රජූ ❤️🥺🥺

    • @ramscraft
      @ramscraft ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @rasikarasi9518
    @rasikarasi9518 3 ปีที่แล้ว +103

    බලගතු ගීතිකාවක්..මේ වචන ඔබත් අයිති කරගන්න...🙏🙏🙏

    • @christianlk6867
      @christianlk6867  3 ปีที่แล้ว +1

      Amen.

    • @donwijesuriya2078
      @donwijesuriya2078 3 ปีที่แล้ว

      ආමෙන් ආමෙන් ආලේලුයියා ආලේලුයියා 🙏🙏❤️❤️❣️❣️ 🌼🌼🌼🌼 🎶🎶🎶🎶🎶🎶🎶

    • @nipunabandarakarunarathne3544
      @nipunabandarakarunarathne3544 3 ปีที่แล้ว +1

      Amen ,Praise to the Lord, the Almighty, the King of creation! O my soul, praise Him,

    • @nilminijayathilake9383
      @nilminijayathilake9383 2 ปีที่แล้ว

      @@donwijesuriya2078
      Amen

    • @nilminijayathilake9383
      @nilminijayathilake9383 2 ปีที่แล้ว

      ➕➕➕➕➕➕➕➕➕➕

  • @gefnipeiris2982
    @gefnipeiris2982 2 ปีที่แล้ว +21

    අපට වෙන්න ගිය කරදරයකදි උන්වහන්සේ අපට ප්‍රාතිහාර්යක් පෙන්වුවා. උන්වහන්සේ අප තුල සිටිමින් අපව ශක්තිමත් කරන සේක.

  • @ManoriDilukshani
    @ManoriDilukshani 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මගෙ ජිවිතෙ ලස්සන කරා ස්වමිනි හැම මොහතකම මගෙ ලග ඉන්න නිසා ස්තුතියි මගෙ ජෙසුනි ❤❤❤❤

  • @SanoojaChamali
    @SanoojaChamali ปีที่แล้ว

    ඉහළ අහසේ පොළෝ තලයේ පුදුම දේ දෙවිදුන් කරයි ❤🙏❤

  • @nisansalamadushani3730
    @nisansalamadushani3730 3 ปีที่แล้ว +24

    පියාණනි ඔබ වහන්සේගේ බලමහිමයෙන් අපිට මේ තියෙන ප්‍රශ්න කරදර වලින් නිදහස් වීමට උපකාර කල මැනව ස්වාමීනි... ආමේන්

    • @geethikanishantha7387
      @geethikanishantha7387 2 ปีที่แล้ว

      AbsurdlyAmen..
      Jesus is our Saviour Today & Forever .

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว

      Beautiful jesus love me thank Amen amen amen

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว

      Thanks Kevin.. God bless you 🙏🙏♥️🙏 shaaaaaa fm thanks

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 2 ปีที่แล้ว +3

    ආදී අනන්ත වූ අතීකාරුණික සර්වබලධාරී දෙවිපියාණනි , ඔබවහන්සේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් අපවෙත ලබාදෙන්නාවූ අනන්ත දයාකරුණාවට අනේකවාරයක් ස්තූතියි වේවා🙏🙏🙏🙏 ආමේන්.

  • @DinushaVish
    @DinushaVish 14 วันที่ผ่านมา

    ජේසුනි මාගේ සියපුම ප්‍රස්න බාරගන්න මගෙ ජේසුනි ු🙏💓ුුු🙏

  • @silent4180
    @silent4180 3 ปีที่แล้ว +169

    වැරදි දාහක් කරලා ජේසුගෙං සමාව එක පාරක් ඉල්ලුව ගමං සමාවදෙන්න තරං මගේ සුදු ජේසු මට ආදරෙයි ඒ ආදරෙය ජීවිතේ හරි ම දේ කරන්න මග පෙන්නවන්නෙ නොසෑහෙන ආදරයකින් ඒත් අපි වැරදි කරන්න පෙළඹීම සමාව ගන්න බැරි තරං වරදක්.😔

    • @smbandara7915
      @smbandara7915 2 ปีที่แล้ว +10

      අපි කොච්චර පව්කාරයෝද ඒත් උන්වහන්සේ අපවතනි කරන්නේ නැහැ

    • @samxd4195
      @samxd4195 2 ปีที่แล้ว +4

      Amen thank jesus lord

    • @dhanuskak.m3464
      @dhanuskak.m3464 ปีที่แล้ว +5

      Api waradi karanawa kiyanne suddathmayam api thula kriya karanne na kiyana eka api puluwan hama welema ethuma thula kriya karanawaman sathutin depthemath jevithayak gewann puluwan hamadamaa

    • @SusilBernad
      @SusilBernad ปีที่แล้ว

      Jesus my love

    • @ThariduLakshan-m4o
      @ThariduLakshan-m4o ปีที่แล้ว

      ආමේන්

  • @CharuniGodage
    @CharuniGodage ปีที่แล้ว +1

    Deweyo hamadama ma samagai kauru athahaeitath.❤❤❤❤❤❤❤❤❤❤

  • @Ashi-u9j
    @Ashi-u9j 2 ปีที่แล้ว +33

    ආදරනීය යේසුනේ... ඔබ තරම් කිසිවෙක් මා හට ප්‍රේම කරේ නැත.. මගේ රැකවරණය නුඹයි.. මගේ විශ්වාසය නුඹයි. මා හට නැවත ජීවිතය දුන්නේ නුඹයි. මා නුඹට ආදරෙයි තාත්තේ ..මට නුඹව අවශ්‍යයි දෙවියනේ.. නුඹට ප්‍රශංසා වේවා.. ස්තූති වේවා.. ආමෙන්.. ආමෙන්...❤🙏

  • @neranjalaneranjala-w3o
    @neranjalaneranjala-w3o ปีที่แล้ว

    දෑතින් මා වට කෙරැ පියතුමනි ඔබමයි රජු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sashikafernando5926
    @sashikafernando5926 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ජීවමානයී ! අප සියලු වාසීන් නොදැන කරන වැරදි ක්‍රියාවන් හට සමාව දෙනසේක්වා !!! ♥️

  • @TharangaGuruge4845
    @TharangaGuruge4845 ปีที่แล้ว

    ඔබ මා සමග ඉන්නවා මගේ දෙවිදුනි .මට එය විශ්වාසයි 💕💕💕💕මාගේ පියාණනි ආමේන්

  • @senurifernando3501
    @senurifernando3501 3 ปีที่แล้ว +53

    ඉහල අහසේ පොලෝ තලයේ පුදුම දේ දෙවිදුන් කරයි 💯😘✝️

  • @sherindilrukshi9399
    @sherindilrukshi9399 2 ปีที่แล้ว +17

    ජිවිතේ ලැබුන හැම දේ අත්හැර. හිස්කර පේමය නම් බදුන පිරවූ එකම දෙවිදුන් නුබ විතරයි 🌹🌹🌹🌹🌹

  • @ishaninimansala6746
    @ishaninimansala6746 3 ปีที่แล้ว +37

    පිය තුමනි ඔබමයි රජු❤️✝️🌍

  • @DinushaSadamali-mm6ds
    @DinushaSadamali-mm6ds ปีที่แล้ว +2

    ඉහළ අහසේ පොළෝ තලයේ පුදුම දේ දෙවිදුන් කරයි 🥺❤️✝️

  • @selonseneth7320
    @selonseneth7320 3 ปีที่แล้ว +13

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙවා

  • @ramisha3270
    @ramisha3270 3 ปีที่แล้ว +32

    ඉහල අහසේ පොලෝතලයේ පුදුමදේ දෙවිදුන් කරයි 💖💖🙏🙏🙏👍ආමෙන්

  • @virginiacarmalin6803
    @virginiacarmalin6803 3 ปีที่แล้ว +81

    ආමේන් ! ස්තුතියි පියානනි මගේ ජීවිතයේ කර තිබෙන හාස්කම් නිසා .ස්තුතියි පියානනි ඔබ තුළ මට සියල්ල කල හැකි නිසා .❤👌🤗🇮🇱🕎✝️👑😇🙏.

  • @SriSaroja-c3r
    @SriSaroja-c3r 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ගීතිකාව ලස්සනයි I love you Jesus ❤❤❤❤

  • @nalinshaminda6628
    @nalinshaminda6628 3 ปีที่แล้ว +169

    ජේසුස් වහන්සේ තරම් අපිට ආදරය කලේ නැ කවුරුත්ම අපි හැමදාම පර්වත වගේ ශක්තිමත් කරයි ජේසු තුමන්

    • @christianlk6867
      @christianlk6867  3 ปีที่แล้ว +7

      Amen..

    • @KaveehaChamath
      @KaveehaChamath 3 ปีที่แล้ว +6

      ජේසුස් වහන්සේ කියන්නෙ සර්වබලධාරී දෙවියන්ම මෙහෙට ඇවිල්ලද

    • @chathuff4614
      @chathuff4614 3 ปีที่แล้ว +5

      Amen...🙏

    • @ramisha3270
      @ramisha3270 3 ปีที่แล้ว +5

      @@KaveehaChamath උන්වහන්සේ 3 විදියට ක්‍රියා කරනවා පියානන් පුතා සහ ආත්මය විදියට
      පුතා විදියට තමා පොලවෙ ඉපදුනේ

    • @menolishavindi725
      @menolishavindi725 3 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️Jesu Apita Adarei

  • @thani7330
    @thani7330 ปีที่แล้ว +8

    දෙවියන් වහන්සේ එක්ක ඉන්න කොට ඇත්තෙන් ම වෙන දේවල් ඕන නෑ....මගේ පියාණන් ඒ සියල්ල සම්පූර්ණ කර අවසන්...❤❤❤🙏🙏🙏

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 11 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේට සදා ප්‍රශන්සා වේවා !!සදා මහිමය වේවා !!!!ආමෙන් ආලේලූයා 🙏🙏🙏

  • @ThilinaDamith-ru7qp
    @ThilinaDamith-ru7qp ปีที่แล้ว

    ජේසුනි මට සමාවෙන්න මම ඔබ වහන්සේගෙන් ඈතට ගිහිල්ලා නොයෙකුත් වැරදි කරා අද මට මගේ ජීවිතේ ලොකු කලකිරීමක් ඇතිවෙලා තියෙන්නේ අද මගේ පවුල කැඩිල විසිරිලා මගේ නෝනා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා මමත් මගේ දරු පැටියත් අත්හැරලා ජේසුනේ ඔබවහන්සේට විතරයි පුළුවන් අපේ වෙන් වෙච්ච පවුල එකතු කරන්න මං මුළු හදවතින් ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා ඔබවහන්සේට පුළුවන් සියල්ල වෙනස් කරන්න මගේ දෙවි පියාණනි ඔබවහන්සේ මට පිහිට වෙන දේ පියාණෙනි jesus වහන්සේගේ නාමයෙන් ආමෙන්

  • @chocoboy.179
    @chocoboy.179 9 หลายเดือนก่อน +1

    දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා
    සැමදාම මා දකිනවා
    දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා
    සැමදාම මට පේනවා //
    ඉහළ අහසේ පොළෝතලයේ
    පුදුම දේ දෙවිඳුන් කරයි //
    ආකාසේ මාවත් සැදූ
    රළු දියඹෙ මාවත් සැදූ
    මරුකතරේ මා ළඟ විසූ
    දෙවිතුමනි ඔබමයි රජු
    ඉහළ අහසේ පොළෝතලයේ
    පුදුම දේ දෙවිඳුන් කරයි //
    රෝගයේදි මා සුවකෙරූ
    විපතේදී මා ළඟ විසූ
    දෑතින්ම මා වට කෙරූ
    පියතුමනි ඔබමයි රජු
    දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා...
    ඉහළ අහසේ පොළෝතලයේ...

  • @kumuduniperera5988
    @kumuduniperera5988 2 ปีที่แล้ว +3

    God has donee miracle in my life 🙏 didn't get pregnant long time .but god gave a miracle baby boy 👶 👦 now he 3.and half praise the Lord. Amen 🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @leenafernando7276
    @leenafernando7276 3 ปีที่แล้ว +15

    ❤️දයාබර ජේසුනී🙏අප රටේ සියළු දෙනාමත් ලෝවාසී සැමත් ආරක්ෂා කරන්න.ඉහළ අහසේ, පොළෝ තලයේ.පුදුම දේ දෙවිඳුන් කරයි 🙏

  • @nadeekasamaranayaka286
    @nadeekasamaranayaka286 11 หลายเดือนก่อน

    ⁣දෙවියන් වහන්සේගේ හස්තය වික්‍රමාන්විතයි ❤❤

  • @prabashaprabodya5106
    @prabashaprabodya5106 3 ปีที่แล้ว +10

    ඉහල අහසේ...පොළෝ තලයේ...පුදුම දේ දෙවිදුන් කරයි..💕thank you lord...

  • @Prabodani_it6x0
    @Prabodani_it6x0 หลายเดือนก่อน

    🙏🌍🫀❤️ මරු කතරේ මා ලග විසූ ......
    දෙවිතුමනි ඔබමයි රජූ❤️🫀🌍🙏🙏😊

  • @ApeRataTV
    @ApeRataTV ปีที่แล้ว +1

    ඉහළ අහසේ.. පොලෝ තලයේ.. පුදුම දේ දෙවිඳුන් කරයි..! ❤❤

  • @sithumdenuwan9899
    @sithumdenuwan9899 3 ปีที่แล้ว +31

    හරිම ලස්සන ගිතිකාවක්

  • @ShashiniUmayangana
    @ShashiniUmayangana 18 ชั่วโมงที่ผ่านมา

    Thank you jesus for everything 🙏🙏🙏🙏please always be with us❤we really love you😘😘😘🙏🙏🙏🙏

  • @amilasenash2244
    @amilasenash2244 ปีที่แล้ว

    දෙවිදුන්ගේ බලවත් ක්‍රියා
    සැමදාම මා දකිනවා
    දෙවිදුන්ගේ පුදුම ක්‍රියා
    සැමදාම මට පේනවා...//
    දෙවිදුන්ගේ බලවත් ක්‍රියා
    සැමදාම මා දකිනවා
    දෙවිදුන්ගේ පුදුම ක්‍රියා
    සැමදාම මට පේනවා..
    ඉහල අහසේ
    පොලෝ තලයේ
    පුදුම දේ දෙවිඳුන් කරයි...//
    ඉහල අහසේ
    පොලෝ තලයේ
    පුදුම දේ දෙවිඳුන් කරයි..
    ආකාසේ මාවත් තැනු
    රළු දියඹේ මාවත් සෑදු
    මරැ කතරේ මා ලඟ විසු
    දෙවිතුමනි ඔබමයි රජූ...
    ඉහල අහසේ
    පොලෝ තලයේ
    පුදුම දේ දෙවිඳුන් කරයි...//
    ඉහල අහසේ
    පොලෝ තලයේ
    පුදුම දේ දෙවිඳුන් කරයි..
    රෝගයේදි මා සුවකෙරෑ
    විපතේදි මා ළඟ විසු
    දෑතින්ම මා වටකෙරැ
    පියතුමනි ඔබමයි රපූ..
    දෙවිදුන්ගේ බලවත් ක්‍රියා
    සැමදාම මා දකිනවා
    දෙවිදුන්ගේ පුදුම ක්‍රියා
    සැමදාම මට පේනවා...
    ඉහල අහසේ
    පොලෝ තලයේ
    පුදුම දේ දෙවිඳුන් කරයි...///

  • @PrsadaniFernando-en5tj
    @PrsadaniFernando-en5tj ปีที่แล้ว +2

    "Dewidunge balawath kriya samadaama maa dakinawa"... siyalu gaurawaya siyalu mahimaya obatay mage piyanenii..... mage adare hamadaamath oba wahansetay... siyalla kala hakke obata pamanii mage jesuniii.....

  • @chandanisilva4324
    @chandanisilva4324 2 หลายเดือนก่อน

    දෙවි පියානෙනි ඔබවහන්සේට ප්‍රසංශා වේවා....!!

  • @rashmishehana3365
    @rashmishehana3365 2 ปีที่แล้ว +21

    මම ඔබ වහන්සේට ගොඩාක් ආදරෙයි , ඉහල අහසේ පොලෝ තලයේ පුදුමා දේ ඔබ කරයි , අපේ එකම ගැලවුම් කාරයානෝ , ආදරෙයි ජේසුනී ❤️🌎

  • @lakmaliperera9295
    @lakmaliperera9295 3 ปีที่แล้ว +15

    ඉහළ අහසේ පොළෝ තලයේ පුදුම දේ දෙවිදුන් කරයි

  • @prabashaprabodya5106
    @prabashaprabodya5106 3 ปีที่แล้ว +7

    දෙවිදුන්ගෙ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා...✨
    දෙවිදුන්ගෙ පුදුම ක්‍රියා සැමදාම මට පේනවා....✨

  • @SanjeewaniSilva
    @SanjeewaniSilva ปีที่แล้ว

    මගේ ජෙසු මට ගොඩක් අස්කමි පෙන්වූවා මගෙ ගොඩක් කරදරවලින් නිදහස් කරා ස්තුතියි ස්තුතියි ප්‍රසාන්සා වෙවා

  • @gamingcarpodda9138
    @gamingcarpodda9138 3 ปีที่แล้ว +7

    Amen Jesus ❤️ 💗 my Jesus ❤️ 🧡💛 ihala ahase polo thalaye .❤️❤️❤️👍 Mage yanna Asana nisa oba vahanseta isthuthi

  • @danielantony3362
    @danielantony3362 4 ปีที่แล้ว +31

    Wooooooow beautiful Holy SONGS LORD Jesus Christ Help me AMEM AMEN AMEN

  • @dilinitharuka112
    @dilinitharuka112 3 ปีที่แล้ว +24

    මගේ ජේසු තාත්තේ මම ආයෙමත් කවදාවත් මේ කරපු වැරැද්ද කරන්නෙ නෑ මගේ මට සමාව දීලා මේ කරදරෙන් බේරගන්න ජෙසු තාත්තේ

  • @harshatube6976
    @harshatube6976 3 ปีที่แล้ว +2

    Jesu jeewamanai....amen..jesu pihitai..mn godakk wishwasa karanawa mage jesuu...❤❤

  • @rishanfernando589
    @rishanfernando589 11 หลายเดือนก่อน

    ජීවමාන සමිඳුනි ඔබ වහන්සේගේ බලවත් ක්‍රියා හැමදාම මම දකිනවා❤❤

  • @k.p.irangani6742
    @k.p.irangani6742 2 ปีที่แล้ว +1

    විස්මිත දෙය.කරන්නාවු.දේවි.පියාණනි.බලවත්.දේ.කරන.දේවිදූනේ.ස්තූති.වේවා.

  • @mayontech4352
    @mayontech4352 3 ปีที่แล้ว +11

    ආදරෙයි ජේසුනී ඔබ වහන්සේ ට ප්‍රසන්සා වේවා....

  • @nathailaperera5576
    @nathailaperera5576 3 ปีที่แล้ว +23

    Jesus please protect my daughter , give her strength to fight her sick. 😥😥

  • @oshinvinodi6383
    @oshinvinodi6383 7 หลายเดือนก่อน

    මා සමගම ඉන්නවට ඔබ වහන්සේට ස්තුති ජෙසුනි

  • @dianaamarasingha8582
    @dianaamarasingha8582 2 ปีที่แล้ว +3

    අපගේ ජීවමාන දෙවිදුනී ඔබට මාගේ නමස්කාරය වේවා....ප්‍රසංසාවේවා මහිමය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @davidshaan2352
    @davidshaan2352 ปีที่แล้ว

    සර්වබලඩාරි ජිවමාන දෙවියන් වහන්ස ඔබ අප වෙත යාව්ඝදා කල මැනව

  • @RuwanRuwan-r2e
    @RuwanRuwan-r2e ปีที่แล้ว

    Dathinma ma watakeru piyathumani obamai rajuu mage vishwasaye piyanani oba hera an pilisaranak na piyananii ❤❤❤❤❤

  • @ireshaliyandeniya4990
    @ireshaliyandeniya4990 3 ปีที่แล้ว +3

    Rogayedi ma suwa keru....piyathumani Obama i raju..🙏

  • @peirissanjeewa7067
    @peirissanjeewa7067 2 ปีที่แล้ว +1

    ඉහළ අහසේ පොලොව තලයේ පුදුම දේ දෙවිදුන් කරයී♥️♥️🙏🙏

  • @NethmiVihara-hr4en
    @NethmiVihara-hr4en หลายเดือนก่อน

    Dewiyan wahansa thamath math math ekka innawa mona prashne awath mn kiyanne mage jesuta e nisa e hama prashnetama mata wisadum labenawa sthuthi jesuni ❤

  • @peirissanjeewa7067
    @peirissanjeewa7067 2 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය♥️♥️🙏🙏

  • @nawaminirajam8219
    @nawaminirajam8219 3 ปีที่แล้ว +10

    මම හදවතින්ම ජෙසුස්වහන්සෙට ආදරෙයි

  • @user-il7uk8vv6z
    @user-il7uk8vv6z ปีที่แล้ว

    ආදර ජේසුනී අපේ පවූල ඔබට භාරයි සමිදුනේ හැම මොහොතකම ආරක්ෂා කරන්න ආමෙන් ස්තූතියි දෙවිදූනී

  • @madukaLakshitha-q2h
    @madukaLakshitha-q2h ปีที่แล้ว

    ජේසු පිහිටයි අපිට නිවසක් සදා ගන්න පුලුවන් වෙවා.🙏🙏🙏🙏

  • @rgbandara490
    @rgbandara490 3 ปีที่แล้ว +10

    Gogayedi ma suwa keru... Vipathedi MAA langa visuu dethinma ma wata keru PIYa THumani obamaiii RAjuu.....
    Puduma lassanak thank you pastor

  • @nethmisanjana9494
    @nethmisanjana9494 3 ปีที่แล้ว +25

    අාදරේයි ජේසුනි ඔබට සැමදාම ❤❤❤

  • @udharaarens
    @udharaarens 3 หลายเดือนก่อน

    ඉහළ අහසේ පොළෝ තලයේ....පුදුම දේ දෙවිදුන් කරයි❤

  • @priyanfernando8246
    @priyanfernando8246 ปีที่แล้ว

    දෙවියන්වහන්සේට ස්තූති ප්‍රශංසා වේවා මහිමය වේවා ආලේලූයියා! 🙏🙏🙏 ❤

  • @malaniperera3584
    @malaniperera3584 3 ปีที่แล้ว +2

    Devidunge balawath kriya samadama ma dakinawa 🥺❤

  • @hasithairanthi5110
    @hasithairanthi5110 ปีที่แล้ว

    ඉහල අහසෙ පොලෝතලයේ පුදුම දේ දෙවිදුන් කරයි.හෝසන්නා 🙏

  • @shiranthamora1501
    @shiranthamora1501 3 ปีที่แล้ว +10

    දෙවිදුන්ට ප්‍රශංශා වෙවා

  • @MandiraSAMATHUNGA
    @MandiraSAMATHUNGA 6 หลายเดือนก่อน

    හරිම හදවතට දැනෙන්න ලස්සනට කියන ගීතිකාව ක්, ඒ කට හඩ හරිම නිවිලා, මෙම ගීතිකාව ට මට ඇඩෙනවා

  • @tharukaanne6551
    @tharukaanne6551 3 ปีที่แล้ว +2

    Mage jivithaya obata baraiii jesune🙏😥❤

  • @nelummala
    @nelummala 4 หลายเดือนก่อน +3

    ආදර දේව අම්මේ ජේසුගේ පිහිට ලබා ගැනීමට අප උදෙසා මැදිහත් වුව මැනව.........❤❤

  • @gimhani6084
    @gimhani6084 2 ปีที่แล้ว +2

    මගේ දෙවියන් වහන්සේ samada අප සමග ඉන්නවා කව්රු අපිව දාලා ගියත් උන්වහන්සේ අපිව කවදාවත්ම දාලා යන්නේ නෑ මේ ඇත්තමයි

  • @danushikakarunarathna8035
    @danushikakarunarathna8035 3 ปีที่แล้ว +51

    දෙව්දුන්ගෙ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා...
    දෙවිදුන්ගෙ පුදුම ක්‍රියා සැමදාම මට පේනවා...
    ආමේන්... 🙏❤️

  • @CuteSofy
    @CuteSofy ปีที่แล้ว

    Mata hama dama hama detama hitiye oba වහන්සේ vitharaiii..❤️mage jivithe sarthaka kara gnna mata pihite wenu manawa..💕 I ❤️sooo much my father.🙏❤️🙏💕

  • @rionlivera7006
    @rionlivera7006 3 ปีที่แล้ว +4

    maru kathare ma laga wisu devi thumani obamai raju ......My Lord and My God ......

  • @ranurividu5068
    @ranurividu5068 2 ปีที่แล้ว

    දෙවිදුන්ගෙ බලවත් ක්‍රියා සැමදාම මා....දකිනවා ....🙏💐🙏💐🙏💐🙏

  • @LancerGirlWithGC
    @LancerGirlWithGC 3 ปีที่แล้ว +26

    ප්‍රශංසා වේවා !!! ❤️🙏

  • @ISHAKI_with_DIARY
    @ISHAKI_with_DIARY 2 หลายเดือนก่อน

    හිත කඩන් වැටෙන හැමතැනම ජේසු ඉස්සරහ ඉන්නවා ඇස් පියගත්තම ඔලුවට කියන්වා පුතේ මම ඔයා එක්ක ඉන්නවා කියලා🥺❤️ ආදරෙයි මගෙ තාත්තේ❤️❤️❤️

  • @Nayomi-bl3fh
    @Nayomi-bl3fh 7 หลายเดือนก่อน

    Kat kaurut neti mata jesu vitarai mawa lagata gatte.aran mage jiivitete hemadema anargama dema diila thiyenawa.mage deviduta mahimaya wewa...❤❤❤❤

  • @lorenloren9409
    @lorenloren9409 3 ปีที่แล้ว +6

    Mama adarei mage jesuni I love my jesus🙏🙏🙏🙏❤❤❤❤❤❤ mage mulu lowama obai

  • @Dilkihasangani
    @Dilkihasangani 5 หลายเดือนก่อน

    godak adarai mage jesu man waradda gaththu hama thanakadima hari de pennala naraka de magen ain karala dena mage jesune obathumata peshansa wewa

  • @anthonydewmini9919
    @anthonydewmini9919 2 ปีที่แล้ว +3

    ජේසුනී ඔබ වහන්නසේ තරම් මට කවුරුත් ආදරේ කරලා මගේ ජේසු තාත්තේ .ඔබ වහන්නසේ මගේ ජිවිතේ කරලා තියෙන ප්‍රාතිහාර්යය අනන්තයි ජේසුනී .ඔබ වහන්නසේට ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා ජේසු තාත්තේ ..ආමෙන්

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว

    ස්තුතියි ජේසුනී ඔබවහන්සේට ප්‍රශංසාවේවා ! ගීතිකාව ගයන ඔබතුමන්ට ජේසුපිහිටයි !

  • @indikaperera6406
    @indikaperera6406 3 ปีที่แล้ว +5

    Jeasu hari puduma kenek oyalata tiyana onama prashnayak jesuta kiyanna anivaryaenma visadala denava e tharam balavath kenek Jesu kiyanne