අපේක්ෂක අනුරගේ ඒකාලේ ත්‍රිමලේ සුපිරි පරිවර්තක මතකද-මාලිමාවේ ලාබාලම කණ්ඩායම් නායක කොළඹ ඇවිත්
ฝัง
- เผยแพร่เมื่อ 24 พ.ย. 2024
- අපේක්ෂක අනුරගේ ඒ කාලේ ත්‍රි'මලේ සුපිරි පරිවර්ථක මතකද?මාලිමාවේ ලාබාලතම කණ්ඩායම් නායක කොළඹ ඇවිත්
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka
හොද අනාගතයක් පැහැදිලි දැක්මක් ඇති තරුණ නායකයෙක්...සුබපැතුම් ....
අපේ ආදරණීය භාෂා පරිවර්තකයා ,ආදරෙයි අරුන්!
👍❤️💐
හොඳ දැනුමක් තියෙන පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කොල්ලෙක් .අපේ එකෙක් .ජයවේවා සහෝදරය ..
මේ තමා අනුරගෙ නියම තේරීම්. ආදරෙයි පුතා!
අනිවාර්යයෙන්ම පාර්ලිමෙන්තු ඉන්න ඔන කොලෙක් මාලිමාවෙි👍👍🙏🙏❤️❤️😘
අරුන් මල්ලි අපි ඔක්කොම එකට ඉමු. ඔබ දියවන්නාවට සුදුසුයි. ආදරණියව ජය පතමි. නවසිිලන්තයේ සිට .
අරුණ්... ලංකා දේශපාලනයට අරුණෝදයක්ම වේවා
මම දැකපු ගොඩක් දෙමළ දේශපාලකයෝ තමන්ගේ ජාතිය ගැන විතරක් කතාකරන්නෙ.
ඒත් මේ.. සහෝදරයා අපේම කෙනෙක් වගේ දැනෙනවා. ❤❤
ඒ තමා අපෙ ජනාධිපති තුමාගෙ වෙනස නේද
Jayawewa arunmalli wasanawan
ආදරෙයි පුතා. ඔබ, උතුර දකුණ යාකරන සවිමත් පාලමක් වේවි. ❤ ❤
Aniwaryen.....
Arun,පාර්ලිමේන්තු යවමු.For clean Sri Lanka.
ත්‍රීකුණාමලයට අරුන්
බදුල්ලෙන් අම්භිකා පාර්ලිමේන්තු එන්නම ඕනෙ අය ජයවේවා
ඔව් අනේ ❤
❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
අපේ එකෙක්. අරුන් ඉන්නෝන අනිවාරෙන් ❤
මෙ තරුණ නායකත්වයට සිංහල අපේ මනාපය ,ඔයාට අපේ ආදරය
❤❤❤❤
❤❤❤
නියම කොල්ලෙක්....
ප්‍රියමනාප පෙනුමක් තියෙන සුන්දර හදවතක් තියෙන දක්ෂ කොල්ලෙක්.....මම සිංහල ඒ උනාට මං ආදරේ කරන කොල්ලෙක් මේ.....
අපේ රටේ ප්‍රශ්න විසඳන්න මේ වගේ දක්ෂ අවංක සුන්දර මිනිස්සු අවශ්‍යයි
අනිවාර්යයෙන් , මමත් ආදරෙයි !
මෙයා ඩොක්ටර් හේමචන්ද්‍ර ගෙ පුතා.
👍👍👍
❤👍
ආදරණීය මගේම සහෝදරයෙක්❤❤❤❤
අපි හරිම ආදරේ පුතා.එකට සිටිය අපිව ,වෙනස් කළේ මේ කූට දේශපාලඥයින් ජාති ආගම් භේදයකින් තොරව අපේ මව්බිම අපි බේරා ගන්නවා. පුතේ ඔබට ජය.
අරුන් සහෝදරයා ආදරේ ආදරෙයි ඔබගේ කතාවක් ඇහුවමයි රටම එකතු කරන දැනුමක් ඔබට තියෙන්නේ මෙවර පාර්ලිමේන්තුවට අනිවාර්යෙන් ඔබ යා යුතුමයි
හරිම ලස්සනට කතා කරනවනේ....❤❤❤
ය සුපිරියි...සහෝදරයා අපි මේ රට වෙනස් කරමු එය කරන්න පුලුවන් .මේ දේශපාලණයේ සිංහල,දමිල,මුස්ලිම් අපේ රටේ මෙය බෙදලා වෙන්කරලා තියෙන්නේම මේ පැරණි යල්පැන ගිය තුන් පැත්තෙම සිටින තුුාඩ දේශපාලකයන්.ඔයාට විශේෂයෙන් පුලුවන් එම කාර්යය කරන්න
අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි සහෝදරයෙක් ❤❤
ජයවේවා සහෝදරයා ❤❤❤
ඩබල් පොකට් සහෝදරත්වය....හරිම සුන්දරයි,අානන්දනීයයි
මුලු රටේ ම .සිංහල මුස්ලිම් දමිළ
සැඟවුණු වාසනාවන්ත චරිත ගොඩක් මාලිමාවෙන් මෙවර පාර්ලිමේන්තුවට දායාද කරන වගයි
ඇත්තටම ඔව්. ❤ ❤
❤❤❤❤❤
අපේ දිස්ත්‍රික්කයේ නායකයා. අපි හරිම ආදරෙයි .❤
ඔබේ කතාව හරි ම පැහැදිලි , හරවත්.ජය වේවා!
දෙදෙනාටම ස්තුතියි 🙏
Great arun make brilliant country for all nations with equity...මෙ උගතුන් පාර්ලිමේන්තුව තුලට ගන්න පරණ කන්ඩායම් කැමති නැ...එ අයට දුප්පතූන් බිහි කිරීමට නොහැකි වනවා. මිනිසුන් පොහොසත් උනොත් හොරැන්ට වුන්හිටි තැන් අහිමි වෙනවා....ඔබ රටට වටිනා වස්තුවක්.....දිප්තිමත් රටක් බිහිකිරීමට ශක්තිය අධිෂ්ඨාන කරමි...අපෙ ජනාධිපති තුමා වගෙ වැදගත් මහත්මයෙක්......රටට අනාගත නායකයත්වයට සුදූසු මහත්මයෙකු...... යහපත් දෙශපාලන ගමනක් යන්න දිගාසිරි..අරැන් ..🎉🎉🎉
ලස්සන.ශ්‍රීලංකාව.මාළිමාව නිසා.තවත්.ලස්සන උනා.ස්තුතියි අනුර.සහෝදරයා .ස්තුතියි අරූන්.සහෝදරයා මාළිමාවට ජයවේවා
හොද අනාගතයක් පැහැදිලි දැක්මක් ඇති උගත් , බුද්ධිමත් තරුණ නායකයෙක්.පොඩි අනුර කෙනෙක් වාගේ , ඒවිදිහට පැහැදිලිව point එකට කතා කරනවා
@@nilminimeemanage ඔව්.
අරැන් ඵහෝදරයා අපේ කෙනෙක්,❤❤❤අපේ පොඩිඩා හැන්ඩියා,උගතා දක්ෂයා, ආදරෙයි. මල්ලියා. ඔයා. එන්නම. ඕනී කෙනෙකක්,❤❤❤❤❤❤සුවද හමන මලක් වගෙ සහෝදරයෙක්,,,,
@@KkJayawickrama අනිවාර්යයෙන් ,එකඟයි .
සහෝදරයා ඔබගේ අංග චලනය කතාව සමග පරිවර්තනය අගේ කරනව ඔබට පාර්ලිමේන්තු පැමිණීමට ශක්තිය ධ්‍යර්‍යය ලැබේවා
වටිනා තාරුණ්‍යය ලංකාවේ ඉදිරි ගමනට සොයුරු සොයුරිය යහපත් ගමනක් යහපත් රටක් වෙනුවෙන්
ජය වේවා අරුන් සහෝදරයා ❤❤❤❤
ela kollek machan පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කොල්ලෙක්
ශ්‍රී ලංකාවේ අපූරු අනර්ඝ සිංහල භාෂාව පරිවර්ථක
අරූන් හේමචන්ද්‍ර මහතාට ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.🇱🇰♥️🇱🇰 🇩🇪
ජයවේවා ජයවේවා ජයවේවා
Arun You are a great guy
Good luck 🌹
වටිනා හරවත් සංවාදයක් ගෙන ආ ඔබ දෙපළට ස්තූති ❤💐
🧭 මාලිමාවට ජයවේවා !!!
ජතිබේද නැතිකරන්න දකුනෙ අපේ සුබපැතුම් ජයවේවා පුතා
මෙයා සිංහල කතා කරන්විට් අහන්න හරි ආසයි පෙහෙදිලි.. දෙන්නේ. අපේ ජනාධිපති තුමාට කරන්න. ඕනේ.. මෙවගේ. තාරුණ තරුණියක් එකතු වෙන්නේ
ජයවේව්. ජයවේවා ජයවාව්
හරිම සතුටුයි පුතේ .ඔයා අපේ පුතා.අපි හරිම ආදරෙයි .
ඉස්සරවෙලාම දැක්කෙ භාෂා පරිවර්තක ලෙස .අපි මේ බලද්දී ඔයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රි කෙනෙක්.
හරිම සතුටුයි.
අපිට,රටට වටිනා පුතෙක්.ඔයාගෙ මව්පියන්ට ස්තුතියි .පිං .ඔයා වගේ පුතෙක් රටට දායාද කළාට.❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි ආදරෙයි හැමදාමත්.ඔබට ජය!!!!!❤❤❤❤❤❤❤
This is the capacity that every future parlimentarian should possess. Wish you all success, Putha. God bless you!
අරුන් පුතේ , ඔබලාට රට ආරක්සා කරමින්, සහෝදරත්වයෙන් ඉදිරියට යාමට අපි පසුබිම සකසනවා. නොවැ.14 පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවනව. සැමට තෙරුවන් සරණයි.
What a great young politician
Congratulations Arun
අරූන් ඔබගේ දේශපාලන කියවීම මරු...සංනිවේදනය තමයි මෙතන ලොකුම ප්‍රශ්නය..දකුණේ දේශපාලනිකව කතාකරන දේම උතුර නැගෙනහිරට එලෙසම යන්නෙ නැති බවයි මගේ හැඟීම..සමහර භාෂා පරිවර්තකයන් අතිනුත් ඒව වැරදියට වෙලා තියෙනව..අපි කවුරුත් ශ්‍රී ලාංකිකයන් ....ඔබ පාර්ලිමේන්තුවට එන්න ඕනිම කෙනෙක්❤
ජයවේවා අරුන් ට ❤❤❤❤
ඇත්තටම සුපිරි චරිතයක් .ආදරෙයි .ඇත්තටම danui හරියටම දැනුවත් une ...me wage malimawe අලුත් හැමෝටම ඉඩක් දුන්නා nam හරිම අපූරුයි .නමුත් dan kall madi .aparade ....ජයවේවා malimawata ආදරෙයි ❤❤❤❤
රටට වටින කොල්ලෙක්❤
හරූන් පුතේ නියමයි ඔයාගෙ උත්තරය "මම ශ්‍රී ලාංකිකයෙක් " ඔව් පුතේ ආගම ජාතිය භාෂාව කුමක් උවත් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො ,අපි හැමෝම සාමයෙන් සමාදානයෙන් ඉමු එක අම්මගෙ දරුවො වගේ .
ජය වේවා අරුත් ..සහෝදර යා❤❤❤❤❤❤
තෙරුවන් සරණින් ඔබට පාර්ලිමේන්තු යන්න ලැබේවා සහ රටට යහපතක් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා🙏🙏🙏❤❤❤❤
Tamil කියලා කියන්නවත් බැ හොඳට සිංහල පුළුවන් 😮 අපි ලැජ්ජ වෙන්න ඕනෙ අපිට එහෙම Tamil බැරි එකට... මෙයා ෂෝක් අනුර ජනාධිපති යි මෙයයි සහෝදරයෝ වගෙ යි ❤❤❤😊
මේ සාකච්ඡාව අහනකොට මටත් දැනුනේ ලැජ්ජාවක් අපිට මෙහෙම දමිළ භාෂාව හසුරුවන්න බැරි වීම ගැන.ඒක තමා ජාතීන් අතර ගැටුම් ඇති වෙන්න ලොකු හේතුවක් උනේ.
අම්මෝ ඔයා English කතාකරන හැටි දැකලා නෑනෙ. පිස්සු හැදෙයි❤
ජයවේවා සහෝදරයා සිංහල කතා කරන ලස්සන ❤
ඔබලා දන්නවද යාපන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරීන් කළ පසු සිංහල භාෂාව ලිවීම කියවීම ඒ අය ඉගෙන ගන්න බව . මම දැක්කා . අපේ එකේ පන්තිය ළමයි අයනු ආයනු ඇයනු ඈ යනු විදිහට . මම දැක්ක හින්දයි කියන්නේ .
දුකයි දුකයි
එදා ඔහු ගේ පරිවර්තනය දෙමළ නොදත් අයත් එහි අලංකාරය ව්දිනු ලැබුවා ඔබට ජය
හා.....මෙයත් ඩබල් පොකටි,three quarter එකට ෂර්ට් එකේ අත නවාගෙන ලස්සනයි❤❤❤❤❤❤❤ ත්‍රිකුණාමලයෙන් ඔබට විශිෂ්ට ජයක් නියතයි🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤හොඳට බලන්න ෆිදෙල් කස්ත්‍රෝ, චේ ගුවේරා, මා වෝ සේතුන්, සේරමලාම ඩබල් පොකට් ❤❤❤❤
අනුර සහ අරුන්
Mr. Arun Hemachandra...💐🇱🇰
ස්තුතියි Mr. Masinghage ඔබට ..
Mr. Arun ව හදුන්වාදීම ගැන..අපි .ඔහුගේ වදන් වලට 100%
එකගයි...හරිම සතුටුයි...NPP ය
තරුණ , දක්ෂ බුද්ධ්මත් , පළාත
ගැන හොද දැනුමක් තියෙන මානව
හිතවාදියෙක් කණ්ඩායම් නායකධුරයට පත් කිරීම ගැන...
Trico ත් NPP ය දිනනවා sure..💐🇱🇰
💐🇱🇰💐🇱🇰🕊️🇱🇰🕊️🇱🇰🕊️🇱🇰🕊️🇱🇰
අනිවාර්ය පාර්ලිමේන්තුව සිටියයතුය
trinco අපි මෙවර මාලිමාවට එකෙන්ම අරුන් සහොදරයාට අ0ක 2
අපේ අරූල් හේමචන්ද්‍ර සහෝදරයා ත්‍රීකුණාමලය ගොඩදානවා අනිවාර්යෙන්ම. අපේ ජනාධිපති සහෝදරයා ට යෝධ බලයක් ලබාදෙන අරූල් සහෝදරයා ට ඉහලම ජයග්‍රහණය ලබාදීමට ත්‍රීකුණාමලයේ ආදරණීය ජනතාවට හැකි වේවා !!! මාලිමාව ට ජය වේවා !!! ❤🧭❤️🧭❤️
මේ අපේ රටේ අනාගත නායකයින්, පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් අරැන් සහෝදරයා ❤ ජයවේවා ඉදිරි ගමනට
ජයවේවා සහෝදරයා❤️❤️🧭🧭🧭🇱🇰🇯🇵
මේ වගේ සුන්දර අදහස් සහ බුද්ධිමත් ලෙස සාකච්ඡා කරගෙන යන කෙනෙක් හිටියොත් ඒ මාලිමාවෙ කෙනෙක් විතරයි
Saththakinma❤
පැහැදිලි දර්ශනයක් ඇතිබව පෙනෙනවා. ජනතාවෙණි අවදිවන්න. මෙවැනි අයම පාර්ලිමේන්තුවට යවන්න
ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන පාර්ලිමේන්තුවක් බලාගන්න පුළුවන් වේවි
Yes❤ can't wait..so excited ❤
ඉතාම හරවත් සංවාදයක් වගේම පුලුල් දැක්මක් ඇති තරුණ නායකත්වයක් .දැක්ම ප්‍රායෝගික කිරීමට උපරිමයෙන් කටයුතු කරමු
අනුර මහත්මයා ගේ තේරීම් නම් සුපිරි තේරීම්
වැදගත් හරවත් සාකච්ඡාවක්❤!
A very valuable discussion 👍❤
සුබ පැතුම් සහෝදරයා.ජයයෙන්,ජය
ඒ තනතුර ඔහුට මනා ලෙස ගැලපෙන බව විස්වාසයි
සතුටුයි ජයග්‍රහණය ලබනවා නියතය
Great meaningful discussion! This young person explained well their future plans for the better country. This kind of knowledgeable educated dedicated young generation is good example to the people for making decisions about Malimawa.
Wish you all the best for a Grand Victory of the Malimawa!
ජයවේවා ❤❤❤❤❤❤❤
ආදරෙයි හරූන් පුතේ ඔයාට අපි ගොඩාක් ගොඩාක් ගොඩාක් හැමදාම
අරෑන් ❤❤❤❤
හදවතට දැනෙන සහොදරයෙක්
❤❤ පුතා ජයවේවා
අරුන් සහහෝදරය ජයවේවා
මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා Arun ජයවෙවා ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා
අරූන් හේමචන්ද්‍ර 🚩🧭🇱🇰🚩 🧭🇱🇰 නියම ශ්‍රී ලාංකික යෙක් 🎉 අපේ කොල්ලා ❤
ත්‍රිකුණාමලේ සියළු සිංහල අයත් මේ පුතාට මනාපයක් දෙන්න. මේ උතුර නැගෙනහිර දකුණට එකතු කරල ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කරන පාලම බව අමතක කරන්න එපා.
අනේ මම කැමතිම චරිතයක් පාලිමන්ට් ඉන්නම ඕනෙ
All the best Arun❤
රටේ ජනතාව ගේ භාෂා දැනුම වැඩිදියුණු කිරීමෙන් ජාතික සමගිය ඇති කිරීමට විශාල මෙහෙවරක් කලහැකිය යන්න මගේ විශ්වාසය යි
Jaya Weva JVP NPP! Jaya Weva Arun!
අරුන් සැබෑ උගතෙක්. බලන්නකො, විද්‍යා , වානිජ්‍ය, නීතිය පිළිබඳ උපාධි 3ක්, තමන්ගෙ දිස්ත්‍රික්කය ගැන ප්‍රායෝගික දැනුම...මොනවද ඔහු නොදන්නෙ? ❤
අනාගත. ඇ මැ ති. තු මෙ ක්. !!!
ජය වේවා අරුන් සහෝදරයා ඔබ ගැන මට කන්තලේ ranula සහෝදරයා ගොඩක් විස්තර කියලා තියෙනවා
අරුන් වැනි පුතුන් තව ලන්කාව්ට ඕනෑ ❤❤❤
නව පාර්ලිමේන්තුවේ කතානායක තනතුරට සුදුසුම කෙනෙක් භාෂා ත්‍රිත්වයම චතුරවම කතා කරන නිසා.
ඒක නම් හොඳම අදහසක්. ❤
ඒක ඇත්ත. ඔහු අපේ අලුත් පාර්ලිමේන්තුවේ ලාබාලම කතානායක වෙනවා නම් කොයිතරම් හොඳද? අපි ඔබට සුබ පතනවා. ජය පතනවා පුතා. ඔබේ පරිවර්තන හැකියාව සුපිරියි. අපි එදත් ඔබව අගය කළා. අදත් අගය කරනවා. ඔබ මාළිමාවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේ මහා කතානායක තනතුරට පත්වනවා ඒකාන්තයි. ඔබට ඒ සුදුසුකම් හා හැකියාවන් තිබෙන බව අපට පැහැදිලිවම පෙනෙනවා.
නව පාලිමන්ට්ටුවට නව කතානායක වරයෙක්. හොඳම හොඳ අදහසක්.
අරූන්....පුතේ.....!
ආදරෙයි..ඔබට..
අදහස්.හරිම.....
සුවදයි..1න්ම...
ලාංකීය.පිංබිමට.
.ජයවේවා...
Congratulations bro !!!!
අරූන් පුතා ආදරෙයි මෞබිමටම උපන් ආදරනීය අති දක්ස තරුන සුපිරි බුලට් එකක් ජයෙන් ජයම වේවා පුතා ❤❤❤❤මාලිමාවට අති විසිස්ට ජයක්
❤❤❤Arun saho jayawewa awata jaya
අරූන් මාලිමාවෙන් මැතිසබයට අවශ්‍යම තරුන නායකයෙක්.... දැනුමෙන් පරිණත උගත් බුද්ධිමත් ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුමය
පාර්ලිමේන්තු එන්නම ඕනෙ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ සහොදරයෙක්
රටේ අවශ්‍ය තාවය හොදින් අවබෝධ කර ගත්තා වූ තරුණ පරම්පරාවට බලය දිය යුතු මයි .මාලිමාවට ජයවේවා
අරවින්දටම ගැලපෙන අරුන් ...... ජය වේවා පුතේ.....
Wish you well and blessings putha. Surely young blood with a vision can make a difference.
very dedicated young candidate
පාර්ලිමේන්තු යන්නම ඔිනා. රටෙි සමිපත් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ජයවෙිවා!
Jayavewa 🧭 Arun🙏 very pleasant person😍🙏🙏🙏
ඔබට ජයවේවා
අරුන් ඔබ දමිළ ජාතීයට හොද නායකයෙක් වෙයි උතුර දකුණ
යාකරණ පාලමක් වෙිවා.ඔබ,
සැබෑ බුදුදහම කුියාත්මක වන්නේ මාලිමාව.තුලයි.ආගමික පිළිවෙත්
අනුගමනය කළ පාලකයන් ජනතාව එය දඩ මීමා කරගෙන ජනතාව මුලා කළා වැදුමි පිදුමි කළ පමණින් ඒ පුද්ගලයා ගෙන්
රටට වැඩක් නැත.ගුණවත්කම
ලැබෙන්නේ බුදු දහමඅනුවයි
අනෙක් ආගමිවලට අයත් දහමත්
මානව හා සත්ව හිතවාදී ඉගැන්වීමි වලින් යුක්තයි ඒ.සත්‍යය තේරුමි ගෙන කටයුතු
කිරීම මාලිමාවෙි ලකෂණයයි .