ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ සමීක්ෂණ මොනවා උනත් මට හිතෙන්නේ ඒ සමීක්ෂණ කල හැම කෙනෙක්ගෙම උවමනාව උනේ මේ 76 වසරක් මේ රට විනාශ කල අයගෙන් මේ රට බේරා ගැනීමයි .ඒක ඔබ තුමාට නොතේරුනා නොවෙයි නොතේරුනා වගේ හිටියා අවසන් මොහොතේ අයින් උනා .පාවෙන චන්ද කොහොම උනත් උවමනාව උනේම සීයට හතලිස් දෙක උනත් ජනාධිපති මැතිවරණය දිනා ගැනීමයි .ඒක ලස්සනට සිදු උනා .දැන් එයාලා රට හරියට කරගෙන යන බව අපිට විස්වාසයි .මහ මැතිවරණය ඔබ තුමා බලන්න කොහොමද දිනන්නෙ කියලා .ඒක රැල්ලක් නෙවෙයි කාටත් හිතාගන්න බැරි ජයක් .
ඔබතුමා ගොඩක් කාලෙකින්.. අසනීපෙන්වත් හිටියද, ලොකු හිඩැසක් තිබුනා නිතරම අපිව අමතන්න .. බුදු සරනයි.. මාලිමාවට කෝටියක්, 5/6 ක් ❤
Obatuma godakdinaken
🙏💓💓💓 ස්තූතියි සහොදරයා 💓🙏
පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා
❤ අය්යෝ ලොක්කා අන්තිම කාලේ ඔයා කොහෙද හිටියේ ? අපි හෙවුවා නේ...අන්තිමේ සුදන්තයාගේ සමීක්ෂණ වීඩියෝ තමයි බැලුවේ..😂😂
ඔයා මොනවද කියන්නෙ මස්සිනා, මම කමෙන්ට් දැම්මා,කොච්චර හෙව්වත් විස්තරයක් දැනගන්නට ලැබුනේ නෑ,මං හිතා ගත්තා අන්තිමට මොනව හරි අසනීප තත්ත්වයක් වත්ද දන්නේ නෑ කියල, මම බොහොම කනගාටු උනා,දැන් තේරෙනව යම් කිසි මුදලකට යට උනා කියල,කොහොමත් සන්තෝෂයට කාරණයක් අශෝක ඔබට ජය ❤🧭🇮🇹🇱🇰💕
52 වීඩියෝව බලන්න
52 වීඩියෝව බලන්න.
මහ මැතිවරණයට ප්‍රථම එහි ප්‍රතිඵලය පිලිබදව විශ්ලේෂණය ක් කරන්න.
මම ඔයාට මීට කලින් කොමෙන්ට් එකක් දැම්මා.කොන්ඩෙ ඉදුනට වයසට ගියාට දැනුම කියන දෙ එන්නෙ නැහැ .කොහොමද මාලිමාවෙ ප්‍රතිඵලය?ඔබතුමා තවම දේසපාලනයට පොඩී.
සහෝදරයා උත්තර දෙන්න මෙච්චර කල් කොහෙද හිටියෙ කියල ❤💕🇱🇰🇮🇹🧭❤
කලින් වීඩියෝ (52) එක බලන්න.
ටිකක් නට් ලූස්
මාලිමාව 50%ක් ගන්නවා ඉදිරි මහමැතිවරණයේදී ❤❤
මාලිමා ජය ස්ථිරසාර යි.අශෝක මහතානෙණි මෙච්චර කලක් හිටියෙ කොහිද
What about general election.
😊 ඔයා මාලිමාවේ ලක්ෂ 57 ක් හා අලි පොහොට්ටු සංධානේ ලක්ෂ 22 හරියටම කියලා නේද ? සජියගේ 38 ට 43 ආසන්නවත් හරි 👍 😊❤
Npp❤❤❤
පාර්ලිමේන්තු මැතිවරණය ගැනක් කියන්නකෝ😊😊
රටේ බුද්ධිමත් ඡන්ද දායකයින් තමයි වැඩපිළිවෙළ පිලිබදව උනන්දුවක් දක්වලා යම් පක්ෂයක් වෙනුවෙන් තම ඡන්දය භාවිතා කරන්නේ ! නමුත් බහුතරයක් ජනතාව ඔය කිසිම දෙයක් පිලිබදව සැලකිලිමත් වෙන්නේ නැහැ ඔවුන් කොටස් කීපයකට බෙදන්න පුලුවන් පරම්පරාවෙන් පක්ෂ බදාගෙන ඉන්න අය ,තමන්ට ලැබෙන සුලු ලාභ ප්‍රයෝජනයක් වෙනුවෙන් ඡන්දය භාවිතා කරන පිරිස සහ රැල්ල බලාගෙන ඒ පැත්තට ඡන්දය භාවිතා කරන පිරිස ලංකාවේ ඡන්ද දායකයින්ගේ තත්ත්වය තමයි ඔය 😝😝
ඔබගෙ විස්තර වරදිය
Muta pissu dn amruwa hodada
මහා මැතිවර්නයේ ප්‍රතිපල පිලිබදව සමාලොචනයක් අවශයි...
මීළඟ වීඩියෝව ඒ ගැන
Oyata pissu..paw oya ..kotiyek ganna hadapu pacia anura 50% ganna bari una ..maha natywaranayenoka 90 ganiyi ..bahutaraya ganna okata baha ..nodokin 😅
115 සරල බහුතරය ප්‍රමාණවත් එය ලැබේවී. මේ වෙලාවෙ හොදටම ඇති ඒක බන් 😊
මේ සමීක්ෂණ මොනවා උනත් මට හිතෙන්නේ ඒ සමීක්ෂණ කල හැම කෙනෙක්ගෙම උවමනාව උනේ මේ 76 වසරක් මේ රට විනාශ කල අයගෙන් මේ රට බේරා ගැනීමයි .ඒක ඔබ තුමාට නොතේරුනා නොවෙයි නොතේරුනා වගේ හිටියා අවසන් මොහොතේ අයින් උනා .පාවෙන චන්ද කොහොම උනත් උවමනාව උනේම සීයට හතලිස් දෙක උනත් ජනාධිපති මැතිවරණය දිනා ගැනීමයි .ඒක ලස්සනට සිදු උනා .දැන් එයාලා රට හරියට කරගෙන යන බව අපිට විස්වාසයි .මහ මැතිවරණය ඔබ තුමා බලන්න කොහොමද දිනන්නෙ කියලා .ඒක රැල්ලක් නෙවෙයි කාටත් හිතාගන්න බැරි ජයක් .
ඔබතුමා ගොඩක් කාලෙකින්.. අසනීපෙන්වත් හිටියද, ලොකු හිඩැසක් තිබුනා නිතරම අපිව අමතන්න .. බුදු සරනයි.. මාලිමාවට කෝටියක්, 5/6 ක් ❤
Obatuma godakdinaken
🙏💓💓💓 ස්තූතියි සහොදරයා 💓🙏
පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා
❤ අය්යෝ ලොක්කා අන්තිම කාලේ ඔයා කොහෙද හිටියේ ? අපි හෙවුවා නේ...අන්තිමේ සුදන්තයාගේ සමීක්ෂණ වීඩියෝ තමයි බැලුවේ..😂😂
ඔයා මොනවද කියන්නෙ මස්සිනා, මම කමෙන්ට් දැම්මා,
කොච්චර හෙව්වත් විස්තරයක් දැනගන්නට ලැබුනේ නෑ,
මං හිතා ගත්තා අන්තිමට මොනව හරි අසනීප තත්ත්වයක් වත්ද දන්නේ නෑ කියල, මම බොහොම කනගාටු උනා,
දැන් තේරෙනව යම් කිසි මුදලකට යට උනා කියල,
කොහොමත් සන්තෝෂයට කාරණයක් අශෝක ඔබට ජය ❤🧭🇮🇹🇱🇰💕