Manual Vehicle Driving Easily | 2024 | Sinhala | Technique Driving

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2024
  • ** LOCATION **
    👉 බෝඹුරුඇල්ල - maps.app.goo.gl/91fhLsqRYbfgP...
    👉 කන්දෙඇල ජලාශය (මීපිලිමාන ජලාශය) - maps.app.goo.gl/ehcDnwvu3VQqc...
    **ABOUT THIS VIDEO **
    Manual වාහනයක ගියර් මාරු කරන නිවැරදිම ක්‍රමය සහ පහසුම ක්‍රමය මෙම වීඩියෝවෙන් ඉගෙන ගනිමු 👉👍
    In this comprehensive tutorial, join us as we delve into the world of #manual_transmissions and unlock the secrets to effortlessly #changing_gears in your #vehicle. Whether you're a novice #driver or looking to refine your shifting skills, this video is your go-to guide for a smooth and #seamless_driving_experience.
    Our expert presenter will walk you through step-by-step instructions, providing valuable insights and #tips to make #gear changes feel like second nature. From understanding the mechanics of a manual transmission to mastering the #clutch and #gear_shift coordination, we cover it all.
    Discover common mistakes to avoid, learn about the optimal RPM range for gear changes, and gain confidence in maneuvering through various driving scenarios. With easy-to-follow demonstrations and practical advice, you'll be equipped with the knowledge and skills needed to make every gear change smooth and precise.
    Unlock the potential of your #manual_vehicle and enhance your #driving pleasure by watching this tutorial. Don't let the fear of manual transmissions hold you back-embrace the control and connection that comes with changing gears effortlessly. Hit the #road with confidence and style after mastering the art of #manual_gear_changes! Subscribe for more valuable #automotive_tips and tutorials.
    🚦නිවැරදි ක්‍රම
    උපායන් සහිතව ක්‍රමානුකූලව මුලසිටම සරලව රියදුරු බලපත්‍ර ඇති නැති සියලු දෙනාට රියැදුරු පුහුණුව ලබා දීම.
    🚦නියමිත දැනුම, කුසලතා හා ආකල්ප ලබාදීම තුළින් විනයගරුක රියදුරන් තවදුරටත් බිහිකිරීම මාගේ එකම අරමුණයි.
    🚦රියදුරු පුහුණුව අපේක්ෂා කරන ඔබට,
    👉පහසු වේලාවන් වෙන් කර ගැනීමේ හැකියාව
    👉කෙටි කාලයක් තුළදී විශේෂ පුහුණුවක් ලබා දීම
    👉වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කිරීම
    👉වගකීමක් සහිත විශ්වාසවන්ත සේවය
    👉පුහුණු කාලය පෙ.ව. 6:00 සිට ප.ව. 6:00 දක්වා
    👉සතිඅන්තයේ පුහුණුව ලබා දීම
    🚦විනයගරුක දක්ෂ රියදුරන් දහස් ගණනක් බිහිකල වසර 25 ක අත්දැකීම් ලත්
    🚦රියදුරු පුහුණු උපදේශක :- සුජිත් චන්දන
    🚦දු.අ. :- 077-7297207
    🚦දු.අ. :- 071-7297207
    🚦Whatsapp no :- 077-7297207
    🚦Facebook profile :- Sujith Chandana
    🚦Facebook page :- Technique Driving
    🚦TH-cam channel :- Technique Driving
    🚦Location :- Uva province, Welimada
    TH-cam Channel -: rb.gy/4gm25
    Facebook Profile -: rb.gy/dppwl
    ** SUBSCRIBE MY CHANNEL **
    LIKE, COMMENT AND SHARE
    ** THANKS FOR WATCHING **

ความคิดเห็น • 56

  • @blueyt514
    @blueyt514 5 หลายเดือนก่อน +6

    සර්ගෙන්ම driving ඉගෙන ගන්න අපි පිං කරලා තියෙනවා ❤❤

  • @sudarshanrajitha8779
    @sudarshanrajitha8779 5 วันที่ผ่านมา +1

    obathumata godak pin sir me wage watina video dana ekata

  • @nishalimadhushikaPahalawaththa
    @nishalimadhushikaPahalawaththa หลายเดือนก่อน +1

    Sirge wedio balala sirgenma igena ganna lebunu ekata godakma sathutui sir..sir wedio wala pehadili karanwa wagema.apita hodata drive kraddi ugannwa..thank yousir..godak pin sirta hemadema apita hodata kiyadenwata🥰❤️

  • @vishakhadissanayake2852
    @vishakhadissanayake2852 หลายเดือนก่อน +1

    අපෙ සර්❤,thank you sir

  • @chitrakumari4119
    @chitrakumari4119 4 หลายเดือนก่อน +2

    සුජිත් අයියේ ඔයා ගැන ගොඩක් ආඩම්බරයි 👍✨

  • @SasmithaKodikara-kh4cz
    @SasmithaKodikara-kh4cz หลายเดือนก่อน +2

    Perfect explanation sir ❤

  • @samankumara9232
    @samankumara9232 5 หลายเดือนก่อน +2

    පැහැදිලි කිරීම සුපිරි බුදු සරණයි සර්

  • @DileshaniNilakshi-cn1hf
    @DileshaniNilakshi-cn1hf 5 หลายเดือนก่อน +3

    ගුරු මුෂ්ඨිය තබා නොගෙන අවංකවම ගුරුහරුකම් ලබාදෙන නිහතමානි ගුරුවරයා.තෙරුවන් සරණයි සර්.

    • @bamallika2061
      @bamallika2061 5 หลายเดือนก่อน +2

      එක නම් ඇත්තයි..මමත් සර්ගෙන් හොදින් රියදුරු පුහුණුව ලැබු කෙනෙක්.සර්ට තව තව සාර්ථක රියදුරන් පුහුණු කර අනතුරු අවම කරන්න හැකි වේවා. සර්ට තෙරුවන් සරණයි.!!!

    • @lankakalyani9298
      @lankakalyani9298 4 หลายเดือนก่อน

      @@bamallika2061 Learners aka koheda tiyenne kiyala kiyanawada nama kiyanna koooooo 😊😊

  • @NiroshaMadushani-wc9jq
    @NiroshaMadushani-wc9jq 5 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම ගොඩක් ව‍ටිනවා🙏

  • @chamindakumara8025
    @chamindakumara8025 หลายเดือนก่อน +1

    ලර්නර්ස් වල කියලම දෙන්නේ ජියර් මාරු කරද්දි ගෑස් එක අත අරින්න ම කියල😮

  • @lankakalyani9298
    @lankakalyani9298 4 หลายเดือนก่อน +1

    Patta supiriyatama igennuwa 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-vx8bu7ef8s
    @user-vx8bu7ef8s 5 หลายเดือนก่อน +1

    Thank you so much sir

  • @user-ge7jq6vk9u
    @user-ge7jq6vk9u 5 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @user-vx8bu7ef8s
    @user-vx8bu7ef8s 5 หลายเดือนก่อน +1

    Sirge video balala thamai man driving exam eka pass une, thanks sir

  • @liyanmixsri
    @liyanmixsri 4 หลายเดือนก่อน +1

    Thank you sir🙏

  • @lahirup.gunasekara6844
    @lahirup.gunasekara6844 5 หลายเดือนก่อน +1

    Great video...

  • @ZafranOnline
    @ZafranOnline 5 หลายเดือนก่อน +1

    ❤ thank you sir

  • @user-xy2op8vg2v
    @user-xy2op8vg2v 2 หลายเดือนก่อน +1

    Thank you sir 🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-vl3qo7cb3x
    @user-vl3qo7cb3x 5 หลายเดือนก่อน +1

    Great explanation sir❤

  • @deepchandai6400
    @deepchandai6400 4 หลายเดือนก่อน +1

    You are great

  • @embilipitiyaonline2399
    @embilipitiyaonline2399 5 หลายเดือนก่อน +1

    ❤Good job

  • @nirmal3952
    @nirmal3952 5 หลายเดือนก่อน +1

    Good job sir❤

  • @user-ge7jq6vk9u
    @user-ge7jq6vk9u 5 หลายเดือนก่อน +1

    👍

  • @kasunkumara9712
    @kasunkumara9712 4 หลายเดือนก่อน +1

    👍👍👍

  • @dilrukshiperera4702
    @dilrukshiperera4702 5 หลายเดือนก่อน +1

    🙏

  • @dinithikahakachchipatabadi7691
    @dinithikahakachchipatabadi7691 5 หลายเดือนก่อน +5

    සර් වගේ නිහතමාණී සර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුණ එකම මම ලැබුව ජයග්‍රහණයක් 🎉🎉සර් මම ලර්නස් එකට ආව දවසේ ඉදන් මට බැරිවෙයි කියලා හිත හිත ඉද්දි මාව ලයිෂන් එක ගන්න තැන වෙනකම් සර් දන්න හැම දේම අඩුවක් නැතුව අපිට කියලා දුන්නා ..තව දුර යන්න සර්ට ශක්තිය ලැබේවා 🙏🎉🎉

    • @lankakalyani9298
      @lankakalyani9298 4 หลายเดือนก่อน

      Learners aka koheda kiyanawada nama

    • @techbangla590
      @techbangla590 3 หลายเดือนก่อน

      👌👌👌👌👌👌👌

  • @chiranshehanga5319
    @chiranshehanga5319 หลายเดือนก่อน +1

    ❤❤

  • @harshikapriyadarshani147
    @harshikapriyadarshani147 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @dilrukshiperera4702
    @dilrukshiperera4702 4 หลายเดือนก่อน +1

    Reverse karana kota clutch ekenui,break ekenui vitharak berida

  • @gazzz9528
    @gazzz9528 4 วันที่ผ่านมา +1

    sir kandaka nathara karala thiyna wahanayak parta ganna heti vedio 1k dannako

    • @TechniqueDriving
      @TechniqueDriving  4 วันที่ผ่านมา

      මගේ වීඩියෝ එකක් තියෙනවා බලන්න

  • @damindayapa4484
    @damindayapa4484 5 หลายเดือนก่อน +1

    බරවාහන සදහා එන ප්‍රශ්න ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ස්ර්..මම බර වාහන විබාගයට පේනී සිටින්න ඉන්න කෙනෙක් ..

    • @TechniqueDriving
      @TechniqueDriving  5 หลายเดือนก่อน +1

      Whatsapp Massage Please :- +94 77 7297 207

  • @user-hr8gp8sz5u
    @user-hr8gp8sz5u 3 หลายเดือนก่อน

    rivas karana akaraya video yak danna.

  • @shanirosh699
    @shanirosh699 4 หลายเดือนก่อน +1

    Aiyoo sir dn videos danne nadda...😢❤

    • @TechniqueDriving
      @TechniqueDriving  4 หลายเดือนก่อน

      ඉරිදා දිනයේ බලාපොරොත්තු වන්න.

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩාක් ඉස්තුති විල් යතුරු පැදි වෑන් දවස් කියක් පුරුදු කරනවද ලයිසන් දන්න රුපියල් කියක් යනවද

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 5 หลายเดือนก่อน +1

    ලයිසන් එක ගන්න විබගෙ පිලිතුරු යට්න් ඉරක් අදින නෙද තියෙන 😢

    • @TechniqueDriving
      @TechniqueDriving  5 หลายเดือนก่อน

      නැහැ. MCQ පත්‍රයක නිවැරදි පිලිතුරේ අංකය සටහන් කරන්න.

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 5 หลายเดือนก่อน +1

    ඇදුනුම් පතා කොලෙ තියන්නේ ඇදුනුම් පතා කාඩ් එක තම ආවෙ නෑ ලයිසන් එක ගන්න පුලුවන් ද 😢😢

    • @TechniqueDriving
      @TechniqueDriving  5 หลายเดือนก่อน

      පුලුවන් ✅

    • @user-sr1jl9qk9n
      @user-sr1jl9qk9n 4 หลายเดือนก่อน

      සර් මම ලයිසන් එක දැම්මා විල් වෑන් යතුරු පැදි එතකොට මට සැහැල්ලු සැහැල්ලු වාහන ඕකම පදින පුලුවන්ද 😢

  • @CrazyHasiya
    @CrazyHasiya 5 หลายเดือนก่อน +1

    සර් කච්චේරියෙන් මගෙ උපන්දිනය වැරදියට දාලා. මන් අද Exam එක ලිව්වා. තව ටික දවසකින් L එක එනවා මට. වැරදියට දාලා තියෙන උපන්දිනේ හදා ගන්න ක්‍රමයක් කියනවද කරුණාකරලා සර්

    • @TechniqueDriving
      @TechniqueDriving  5 หลายเดือนก่อน

      රියදුරු පාසල දැනුවත් කර නිවැරදි කරගැනීමට හැකියාව ඇත.

    • @CrazyHasiya
      @CrazyHasiya 5 หลายเดือนก่อน +1

      @@TechniqueDriving ස්තූතී සර්

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 5 หลายเดือนก่อน

    සැහැල්ලු වාහන වලට ලයිසන් දැමීමම විල් යතුරු පැදි වෑන් විතර නෙද පුරුදු කරන්නේ 😢

  • @nishalimadhushikaPahalawaththa
    @nishalimadhushikaPahalawaththa หลายเดือนก่อน +2

    Sirge wedio balala sirgenma igena ganna lebunu ekata godakma sathutui sir..sir wedio wala pehadili karanwa wagema.apita hodata drive kraddi ugannwa..thank yousir..godak pin sirta hemadema apita hodata kiyadenwata🥰❤️

  • @user-ge7jq6vk9u
    @user-ge7jq6vk9u 5 หลายเดือนก่อน +1

    👍

  • @user-ge7jq6vk9u
    @user-ge7jq6vk9u 5 หลายเดือนก่อน +1

    👍