මංජු තේනුවර මහණ වුණේ ඇයි..? මෙන්න හේතුව.. Manju Thenuwara Revealed True Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2020
  • මංජු තේනුවර මහණ වුණේ ඇයි..? මෙන්න හේතුව.. Manju Thenuwara Revealed True Story
    අගහරු වෙත යන තරුණිය | Alyssa Carson Mars Tour | Elon musk
    • අගහරු වෙත යන තරුණිය | ...
    සංගීතේ ඉදිරි කොටස් ලීක් වෙයි
    • සංගීතේ ඉදිරි කොටස් ලීක...
    කාන්තාවන් ගැන ඔබ නොදන්නා කරුණු දහතරක්
    • කාන්තාවන් ඔබව පුදුම කර...
    අඩුම කාලෙකින් දික්කසාද වුණු සුපිරි තරු
    • අඩුම කාලෙකින් දික්කසාද...
    දෙවනි ඉනිම ඉවරයි
    • දෙවැනි ඉනිම ඉවරයි| Dew...
    ආයුබෝවන්.... ඔබ සැවොම මගේ අලුත් යොහාන් ඔන්ලයින් TH-cam Channel එකට සාදරයෙන් පිළිගන්නවා
    මාගෙ අලුත් Channel එක මෙතැනින් ගිහින් Subscribe කරන්න
    / @manifestchny-37374
    අප සමඟ එකතුවෙන ඔබට
    1) News
    2) Documentary Videos
    3) Vlogs
    4) Technology Videos
    5) Music
    6) Movie Reviews
    මේ හැම දෙයක්ම අඩුවක් නැතිවම නරබන්න පුළුවන්
    දැනුම හොයන සියලු දෙනාම එකතු වෙන්න
    හැමදෙයක්ම එකම තැනකින් ඔබ වෙතට
    We Warmly Welcome To My New YOHAN Online TH-cam Channel
    We Brought To You
    1) News
    2) Documentary Videos
    3) Vlogs
    4) Technology Videos
    5) Music
    6) Movie Reviews
    And Thanks For Watching Us....
    / yohan-online-106002711...
    Whatsapp = 0702874604
    Track: Melody of Happiness - Igor Khainskyi [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: alplus.io/melody-happiness
    Free Download / Stream: • Melody of Happiness - ...
    🎵 Track Info:
    Title: Melody of Happiness by Igor Khainskyi
    Genre and Mood: Country & Folk + Happy
    License: Royalty-free music for TH-cam, Facebook and Instagram videos giving the appropriate credit.

ความคิดเห็น • 243

  • @kaushalyamadhushani9785
    @kaushalyamadhushani9785 4 ปีที่แล้ว +9

    මටනම් කියා ගන්නබැ දුකයි.ඒත් එයා හරිම දේ කලා.ඔබේ ගමන සාර්ථක වේවා!

  • @user-bs3ek2sg2f
    @user-bs3ek2sg2f 4 ปีที่แล้ว +9

    හැමොගෙම හදවත් දිනාගත් ලයාන්විතයා ඔබට චතුරාර්‍ය ශක්තිය අවබොද වේවා තෙරුවන් සරනයි

  • @shanthisilva3415
    @shanthisilva3415 4 ปีที่แล้ว +14

    මේ ගෞතම බුදු සසුනේදිම උතුම් චතුරාර්යය සත්තයය ධර්මය අවබෝධ කර ගැණීමේ වාසනාව උදාවේවා....N B .

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว +1

      Thanks

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      මාතර විජයසීහ හිමි (මංජු තේනුවර) ආදරවන්තයන්ගේ දිනය (පෙබරවාරි 14 )ගැන පැවසු දේth-cam.com/video/Zyzk0uEewAY/w-d-xo.html

  • @anuanuruddika2624
    @anuanuruddika2624 4 ปีที่แล้ว +8

    මංජු සහො ඔබ යන නිවන් මග කරා යැමට ශක්තිය දෛයිර්‍ය්ය ලැබේවා තෙරැවන් සරණයි

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      Thanks Comment එකට

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      මාතර විජයසීහ හිමි (මංජු තේනුවර) ආදරවන්තයන්ගේ දිනය (පෙබරවාරි 14 )ගැන පැවසු දේth-cam.com/video/Zyzk0uEewAY/w-d-xo.html

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 4 ปีที่แล้ว +6

    බොහොම පින් මේවට ඇගට ගොඩ නොවී හරි විදියට හිතුවාට බොහොම පින්.ඔයාලට වාසනාව තියෙනව කොවිඩ් වාසනාවෙන් ප්‍රයෝජන ගන්න.ඒක දුන්නෙ මිනිසත් බව ලද අයට අමතක වූ ඒ නිවැරදි මග සොයන්නෛ.මා එහි අත්දැකීම් ලදනිසය් කියන්නෙ.ලෝකයෙන් එතෙර වැඩපිලිවෙල සොයා යන්න.බොහොම ස්තුති

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว +1

      Thanks සහෝදරිය

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      මාතර විජයසීහ හිමි (මංජු තේනුවර) ආදරවන්තයන්ගේ දිනය (පෙබරවාරි 14 )ගැන පැවසු දේth-cam.com/video/Zyzk0uEewAY/w-d-xo.html

  • @shaniss3924
    @shaniss3924 4 ปีที่แล้ว +21

    උතුම් වූ නිර්වාන අවබෝධම ලැබේවා .... 🙏🙏🙏

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      එසේම වේවා

    • @madushanifernando8077
      @madushanifernando8077 4 ปีที่แล้ว

      Ayye obata jaya wewa

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      මාතර විජයසීහ හිමි (මංජු තේනුවර) ආදරවන්තයන්ගේ දිනය (පෙබරවාරි 14 )ගැන පැවසු දේth-cam.com/video/Zyzk0uEewAY/w-d-xo.html

  • @alwisalwis7104
    @alwisalwis7104 4 ปีที่แล้ว +42

    ඉතින් මගේ අම්මාට පුතාලා 5⁣ දෙනයි.දුවලා 7 දෙනයි..අම්මාට 91 අපි 11 දෙනයි අම්මා තාම ඉන්නවා

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      අනේ වාසනාවන්

    • @wgshamalikumari538
      @wgshamalikumari538 4 ปีที่แล้ว +3

      බුදුසරනයි අම්මාට දීර්ගායුශ

    • @wasana8293
      @wasana8293 4 ปีที่แล้ว +2

      නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...! 🙏🙏🙏 බුදු සරණයි..! ඒ රත්තරන් අම්මට

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว +1

      Thanks Comment එකට

    • @nisansalafernando5569
      @nisansalafernando5569 4 ปีที่แล้ว +1

      Siyaluma dewiyange pihita lebewa...🙏🏻

  • @gayanikula5952
    @gayanikula5952 4 ปีที่แล้ว +22

    මට නම් හිතෙන්නෙ මහනවෙලා කොහොමද පාන්ශකූලයකට වඩ්න්නෙර් ඇත්තටම ඒ තරමට සංවේදී හදවතක්..ඔබට යහපතක්ම වේවා

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      Thanks

    • @lakshmilokuge1335
      @lakshmilokuge1335 4 ปีที่แล้ว +2

      සන්වේදී කමත් කෙලෙසක්මය්

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว +1

      මාතර විජයසීහ හිමි (මංජු තේනුවර) ආදරවන්තයන්ගේ දිනය (පෙබරවාරි 14 )ගැන පැවසු දේth-cam.com/video/Zyzk0uEewAY/w-d-xo.html

  • @henaa1552
    @henaa1552 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගරු ස්වාමිණ් වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් ප්‍රාර්ථනාව ඉටුවේවා අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් පරිණිර්වාන සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 4 ปีที่แล้ว +3

    මල්ලි...ඔබ තෝරාගත් මග නිවැරදියි

  • @nilaniteresa5497
    @nilaniteresa5497 4 ปีที่แล้ว +5

    මන්ජු තෙනුවර all the best god bless you 🙏💅

  • @lankatimes24
    @lankatimes24 3 ปีที่แล้ว +1

    මාතර විජයසීහ හිමි (මංජු තේනුවර) ආදරවන්තයන්ගේ දිනය (පෙබරවාරි 14 )ගැන පැවසු දේ@ewAY

  • @swrnas.l.channel2729
    @swrnas.l.channel2729 4 ปีที่แล้ว +11

    දරාගන්න බැරි දුකක් ඇති වුණා ..පුතේ .තෙරුවන් සරණයි

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      ඔබටත් තෙරුවන් සරණයි

  • @user-qg2uo4ix6s
    @user-qg2uo4ix6s 4 ปีที่แล้ว +7

    මේ ගෞතම බුදු ශසුනේම උතුම් චතුරාර්‍ය ශක්තිය ධර්මය අවබෝධ වේවා සම්මාසම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹

  • @dulanjalilakshika9881
    @dulanjalilakshika9881 4 ปีที่แล้ว +3

    හොද වැඩ සටහන් තියෙනවා . ලස්සනයි.

  • @piumimangala7730
    @piumimangala7730 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි manju aiye oyata ඉක්මනින් niwan suwa අවබෝධ වේවා

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      Thank You Comment ekata

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      මාතර විජයසීහ හිමි (මංජු තේනුවර) ආදරවන්තයන්ගේ දිනය (පෙබරවාරි 14 )ගැන පැවසු දේth-cam.com/video/Zyzk0uEewAY/w-d-xo.html

  • @anuanuruddika2624
    @anuanuruddika2624 4 ปีที่แล้ว +5

    මැහුමි 300 වැටුනු සහො ඔබට බුදුසරනයි

  • @chandraniwadduwaga.chandra2150
    @chandraniwadduwaga.chandra2150 4 ปีที่แล้ว +5

    උතුම්.වු.නිර්වානයම.අවබෝධ.වෙිවා

  • @somalathakaldera4527
    @somalathakaldera4527 4 ปีที่แล้ว +3

    මන්ජූපූතාටනර්වානයම අවබොදවෙවා

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 4 ปีที่แล้ว +4

    ගොඩක් දුකයි මංජු ge සමු ganie ma ගිහි jievithen..eath සියල්ල අනිත්‍ය බව වටහා ගෙන sasarin එතෙර වෙන්න ඔහු ගත්තු පියවර age කරනවා ..

  • @marichellzamora7323
    @marichellzamora7323 4 ปีที่แล้ว +2

    Budusaranai sadu sadu

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 4 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว +1

    Lassana siriyawantha amma. Budusaranai dirgausa labewa.

  • @tmvinithavinitha9804
    @tmvinithavinitha9804 4 ปีที่แล้ว +1

    අනේ ගොඩක් ආදරෙයි මංජු මල්ලි ..❣️💚❣️

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +2

    Teruwan saranai obawahanseta

  • @leelasuriya2902
    @leelasuriya2902 4 ปีที่แล้ว +3

    Ekanam attai manju

  • @raniyapa2702
    @raniyapa2702 4 ปีที่แล้ว +1

    All the best god bless you

  • @prabathsuranga4337
    @prabathsuranga4337 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @adrlalitha2019
    @adrlalitha2019 4 ปีที่แล้ว +3

    Obge sithum pathum siyallakma sarthaka wewa!

  • @lasanthachamara6342
    @lasanthachamara6342 4 ปีที่แล้ว +2

    Jeewithe hodama thereema thoragena... Theruwan saranai..!!

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 4 ปีที่แล้ว +1

    Obata.theruwan.saranai

  • @maanutharanethmiiloveyou3996
    @maanutharanethmiiloveyou3996 4 ปีที่แล้ว +6

    අපෙ අම්මා ට දුවලා 6 දෙනයි පුතුන් 6දෙනයි අම්මා තාම ඉන්නවා ජෙසු පිහිටයි මගේ අම්මා ට

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      ජේසු පිහිටයි ඔබට සහ පව්ලේ සැමට

    • @anuanuruddika2624
      @anuanuruddika2624 4 ปีที่แล้ว +1

      Anutha Nithmi දිර්ඝායු ලැබේවා

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      Thanks

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      මාතර විජයසීහ හිමි (මංජු තේනුවර) ආදරවන්තයන්ගේ දිනය (පෙබරවාරි 14 )ගැන පැවසු දේth-cam.com/video/Zyzk0uEewAY/w-d-xo.html

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +2

    සසරින්.. එතෙර.. වෙන්න.. හිතට. දැනෙන.. එකක්.. පිනක්.

  • @kamalawathiselage5615
    @kamalawathiselage5615 4 ปีที่แล้ว +2

    Budusarani

  • @dulanjalilakshika9881
    @dulanjalilakshika9881 4 ปีที่แล้ว +2

    අයියට බුදු සරණයි.

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      Thanks ඔයාටත් බුදු සරණයි

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 4 ปีที่แล้ว +8

    හැබැය් මහන වෙලා තවත් එක ස්වමින් වහන්සෙ කෙනෙක් විතරක් නම් අපරාදෙ.නිවරදි මගම සොයාගත යුතුමය්.නිවන් මග විතරක්ම ටාගට් විය යුතුය්.පේනවනෙ අපේ ස්වාමින්වහන්සේලා කොහෙද යන්නෙ කියල.එක්කො පන්සල් විශාල කර ගන්නව.එක්කො ලොකු පූජාවක් පටන් ගන්නව.එහෙමත් නැත්නම් දේශ පාලුවෙකුට කඩේ යනව.එක්කො යතුරු කැරෙල්ලට පටලවා ගන්නව.මීට වඩා මොකුත් පේනවද එයාලගෙ.ප්‍රසිද්දම අයගෙ දේශනාවක් අහන්නකො.නිවන් මගක් ගෑවිලාවත් නෑ.සේරම කාලීන බන.ගිහියා ඉන්න තැන හිතා ගන්න අමාරු නැහැනෙ.තේනුවර ඒ ගොඩට වැටෙය්ද මන්ද.හරි මගම වැටහේවා ඔබ සැමට.තෙරුවන් සරනෛ.

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම සහෝදරිය හොඳ පැහදිලි කිරීමක්

  • @kumuduapronsu1744
    @kumuduapronsu1744 4 ปีที่แล้ว +4

    Manjuge katagade thiyennema adarayai karunawai.theruwan saranai

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      Thanks

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      මාතර විජයසීහ හිමි (මංජු තේනුවර) ආදරවන්තයන්ගේ දිනය (පෙබරවාරි 14 )ගැන පැවසු දේth-cam.com/video/Zyzk0uEewAY/w-d-xo.html

  • @priyankachopra3696
    @priyankachopra3696 4 ปีที่แล้ว +1

    hadawatha mohothakata nawattuwa.. mn katholika. a unata budu saranai.. pin obata..

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว +2

    බුදු සරණයි nissanka මල්ලි

  • @malanidingiriya7197
    @malanidingiriya7197 4 ปีที่แล้ว +1

    watinawa paw amma theruwan saranai

  • @niroshanajith6062
    @niroshanajith6062 4 ปีที่แล้ว +2

    oyata jesu pehetai..

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +3

    Nirvana ye අවබෝධ වේවා terwan ගුණ බලෙන් සෙතක් santiak ලැබේවා

  • @sajeevanisajee3952
    @sajeevanisajee3952 4 ปีที่แล้ว +1

    Budu saranayi

  • @latha6177
    @latha6177 4 ปีที่แล้ว +1

    Hemogama hadawath sathutu karapu maday manju sahodarayata niwan maga soyagiya obathumata yahalathakma wawa budunga saranai

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว +1

    Nivedakayek Vela iddi mama asaven beluva hina godai 😀😀obage gamanata suba patami teruvan saranai 💐🙏🙏🙏

  • @aishadeen1140
    @aishadeen1140 4 ปีที่แล้ว +1

    Theynuwara oll the best oya nam supire 🤗🤗🤗

  • @gamingwithpasiya4546
    @gamingwithpasiya4546 4 ปีที่แล้ว +1

    Teruwan saranai manju malli

  • @ranieranie6275
    @ranieranie6275 4 ปีที่แล้ว +1

    ada wane wesak punpoho dinayaka budu saranai kiya pathami

  • @hardiktailit8896
    @hardiktailit8896 4 ปีที่แล้ว +2

    Oba sakthimath daruwe dukai

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว +3

    Pin pata අම්මාගේ mune ලස්සන

  • @chalichali6911
    @chalichali6911 4 ปีที่แล้ว +2

    🔟

  • @madukanimali5038
    @madukanimali5038 4 ปีที่แล้ว +1

    සංවේදී .menesekwee.oba.tooraagath..jeewethayata .budun.wadena.ath.deka..ekatukarala .namas.kaara.karanna....ලැබුණොත් .............

  • @kamalarangani1801
    @kamalarangani1801 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @sandyasenevirathna7576
    @sandyasenevirathna7576 4 ปีที่แล้ว +5

    Me manussaya hamadema atarala mahana weddi atarinna kohetma lasti nati minissu a mahanakama allan salli hamba kranawa.kese ho wewa ahema aya tawat sasara dik kra gnnawa.

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @slvtech787
    @slvtech787 4 ปีที่แล้ว +3

    ඔහුගේ කටහඩ

  • @moorthikorala531
    @moorthikorala531 ปีที่แล้ว

    ගිහි ජීවිතේදිතමා මම මංජු අයියව දැකල තියෙන්නෙ.ඒත් වැඩසටහන් වලදි.නමුත් ආශ්චර්යක්.දවසක මම තනියම අ.පුරෙ යනව.එදා මහසෑය වැඳල මම පහලට බහිත්දි ස්වාමීන්වහන්සෙ මහසෑ මලුව නගිනව.එතන තමා පලමු හමුව.නමුත් මම කතා කලෙ නෑ මහසෑ මලුවට වඩින නිසා.ආයෙ මට හම්බවෙනව දෙවන වතාවට එදාම ශ්‍රීමහා බෝධීන් වහන්සෙ ලඟ.එලියෙදි.එවෙලෙ මම වැඳල කතා කලා.ස්වාමීන්වහන්සෙ හරිමගුණ යහපත්.එදා පරක්කු නොවුනනම් මාව කොලඹට යනකම් දාගෙන එනව කිව්ව.නමුත් උන්වහන්සෙ පරක්කු වෙන නිසා මට එතකොට ගෙදරට යන්න පරක්කු වෙන නිසා මම ආව.මමලඟදියි දන්නෙ .මගෙ උපන් දිනෙත් ස්වාමීන්වහන්සෙ ගෙ උපන්දිනෙ දවසමයි.ස්වාමීන්වහන්සෙ වගෙම මමත් අති සංවේදී.මමත්දැක්කෙ ජීවිතේ දුකම විතරයි.දුකම දකිනව නෙවේ.සතුට දකින්න හැදුවත් පේන්නෙ දුකම විතරයි වටපිටේ.ඕකතමාඇත්ත.
    මමදකින අත්හැරීම උපරිම දැක්කෙ ස්වාමීන්වහන්සෙ වෙතින්.ස්වාමීන්වහන්සෙ ටකරදර පිට කරදර එත්දි මම බලාන හිටිය ස්වාමීන්වහන්සෙ දැන් මොනව කරයිද කියල..ඒත් උන්වහන්සෙ නිහඬව ගමන යනව.
    මගෙ කරුමෙට මම තාමත් ගිහි ජීවිතේ..බලමුකො..
    නිර්වානාවබෝධය වේවා ස්වාමීන්වහන්සෙට!🙏

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว +2

    bs.aiya

  • @pererakanchana7532
    @pererakanchana7532 4 ปีที่แล้ว +2

    😭😭😭😭😭😭

  • @gaminmafiyasl3178
    @gaminmafiyasl3178 4 ปีที่แล้ว +1

    😘😘😘😘

  • @shineisle2263
    @shineisle2263 4 ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @slakiyabro7660
    @slakiyabro7660 3 ปีที่แล้ว +1

    👍 kala.4.49k sub eka magen.sampurnama video eka baluwa.niyamai yalu.mageth video ekak balalama mawath sub karala support ekak denna.sub eka deddi aniwa 2 minutes walata wada balalama mawath sub karala support ekak denna.nethnam sub eka galawenawa.අවංක සහයෝගයක් බලාපොරොත්තු වෙනවා යාලුවේ...

  • @chandiweerasingha7871
    @chandiweerasingha7871 4 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹

  • @aishadeen1140
    @aishadeen1140 4 ปีที่แล้ว +2

    Duwala 7 amma hari pin ammey😍😍😍🇦🇪🇦🇪

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 4 ปีที่แล้ว +1

    පව්😪

  • @kaminidagoc2722
    @kaminidagoc2722 4 ปีที่แล้ว +2

    Avajthjyo uba mekea post vadagath vidiyta dapan

  • @slvtech787
    @slvtech787 4 ปีที่แล้ว +3

    කතාකරන විලාශය

  • @marymelsenanayaka628
    @marymelsenanayaka628 4 ปีที่แล้ว +1

    මගෙ අප්පච්චි ටයි අම්මාටයි දුවලා 6 යි පුතාලා 6 යි. අම්මා තාම ඉන්නවා.

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      අනේ වාසනාවන් දීර්ඝායුෂ වැඩි වේවා.!

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +1

    Theruwan. Saranai

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 4 ปีที่แล้ว +3

    හැබැය් මහන වියයුත්තෙ මේ සසරේ භයානක කම දැක අවබෝදයකින් මිස වෙනත් ක්කරනාවකින් නොවෙය්.සැප වේදනාව, දුකක් ලෙසත්,දුක් වේදනාව උලක් ලෙසත්,උපෙක්ෂාව වේදනාව අනත්ත ලෙසත් දැකිය යුතු වෙනව

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම යාලුවා හොඳ පැහැදිලි කිරීමක්

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      මාතර විජයසීහ හිමි (මංජු තේනුවර) ආදරවන්තයන්ගේ දිනය (පෙබරවාරි 14 )ගැන පැවසු දේth-cam.com/video/Zyzk0uEewAY/w-d-xo.html

  • @juneharimalassanaipeiris8611
    @juneharimalassanaipeiris8611 4 ปีที่แล้ว +1

    Obage siyalu Pathum e aakarayenma ituwewa pathanawa putha. Obata nawa jeewithayak pathami.

  • @AsAs-xw4ty
    @AsAs-xw4ty 4 ปีที่แล้ว +1

    Aya giya gamana hodai aya gana loketa kiya kiya natanna apa

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 3 ปีที่แล้ว +1

    Attatama mata aduna daruwo 10 k enna amma kanak jeewat wana vediya

  • @asmashaik3261
    @asmashaik3261 4 ปีที่แล้ว +1

    Matainnnamali.maivitarai

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 4 ปีที่แล้ว +1

    Ape pawlata wela thiyane kata kynnda ..???

  • @malanidingiriya7197
    @malanidingiriya7197 4 ปีที่แล้ว +2

    paw asarana lamai kohe hari yanawa job hoyan

  • @hardiktailit8896
    @hardiktailit8896 4 ปีที่แล้ว +3

    Watinwa deiyane pw amma diirga aau

  • @chandaniranaweera2971
    @chandaniranaweera2971 4 ปีที่แล้ว +2

    No hethuwa hariyata kiyapan wisthare

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      අන්තිම වෙනකන් බලන්න

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +1

    Anae aka banapu dayak ahanna ethaamaekmaninudaawaaevaaa

  • @dulanjalilakshika9881
    @dulanjalilakshika9881 4 ปีที่แล้ว +3

    හිම කුමාරි;වගෙ සිංහල කාටුන්. අයියෙ මම මල්ලි කෙනෙක් නෙවෙයි.

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      Hodai නංගී මන් කරන්නම් Video ටිකක්

  • @dissanayaket3491
    @dissanayaket3491 ปีที่แล้ว

    Obate
    Tunuruwangem
    Pihite

  • @karunakaruna6508
    @karunakaruna6508 4 ปีที่แล้ว +1

    😢😢😢😢😢😢🌹🌹🌷🌹🌹🌹🌹🌷🌷🌷

  • @leelasuriya2902
    @leelasuriya2902 4 ปีที่แล้ว +4

    Mage ammatath daruwo 9k

  • @ravindraqatar
    @ravindraqatar 4 ปีที่แล้ว +2

    Ko hethuwa

  • @siriyalathajayakodi9559
    @siriyalathajayakodi9559 2 ปีที่แล้ว +1

    Magea..Paula's.. mea..wageamai

  • @ranimihirani1406
    @ranimihirani1406 4 ปีที่แล้ว +2

    Bs

  • @mayuraprasanna297
    @mayuraprasanna297 4 ปีที่แล้ว +3

    E manussaya mahana une pera pinakata. Minissunwa wikunam kanda lajja nadda manussayo.

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      කව්රුත් කාවවත් wikunan kanne නැ යාලුවා.. හේතුව pahedili kale kisima weradi deyak oya Video eka thula na

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 4 ปีที่แล้ว +1

    Ane mahattayo ape gewal gawa kollek eyage pawle wadihitiyanta sara parusa vidiyata kata karanawa.manasika rogiyekut a gedara innawa ane paw me kolla asarana ganu kenata amu kunuharapen kata karanne..a leda kalayak virasaka wada uta karapu wairenlu inne .manasika dedekta wadadenawa mta hari dukai a ganukanage waya58 ..me lagadi a ganukenage malli avit eyage pothe salli ran badu aran gya .dan palathatawat enne na ita kalin aurudu 9ta kalineyage dolosbage inna podi nangit eyage pothe salli arangya me akka gewal gane balamehewara karala hoya gattu salli serama sahodarayo aragena eyage amma innawa wayasa 87k wenawa .daruwo 5k innawa.a kaurut salakannena eka duwekge minibiriyak vtarai me 2nnata salaknne ..seyage sahodayoamu thirisanu ..a akka eyalage gewalwalata gyama pisi avit kyala pannawa ..harima asrana ammekui duwekui .nadayo innawa lagapatha kawrut enne na ..me pawle seratama nadayo asadarana krakla thiyenne...me ammatai duwatai pawle ayawa gennnala policyenut awawada kala ammata thiyana vidiyata salaknda eth eka duwek habadu dila ammata pin denda qwwalu anit duwa dolosbage police kyala aurudu 3k una thama awe na .akkage salli aran poluthiyala ghin .mehema thisan sahodaryo nadayo innawa .me nuwara palathe ..
    Ara manasika rogi akkata karapu deta deivo daduwam denda ona ane mn meka kata hari kyala mulu loketama pennada ona.meawa unta danagandama danda .

  • @wehellamudeligeudayanandit795
    @wehellamudeligeudayanandit795 4 ปีที่แล้ว +1

    Baila gahanna apa ban

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      බයිලා නොවේ ඇත්ත කිව්වේ

  • @sakurajapan6815
    @sakurajapan6815 4 ปีที่แล้ว +3

    Mage ammatath daruvo daha denek

  • @samanbandara3639
    @samanbandara3639 4 ปีที่แล้ว +2

    Koi hu mahana unanam photo

  • @suraweerasuraweera2016
    @suraweerasuraweera2016 4 ปีที่แล้ว +1

    Canal karayo serama manjuwa wekunagena kanawa

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      විකුණාගෙන kanawa නෙවේ එයා ගැන පොඩි විස්තරයක් ඉදිරිපත් කලේ

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 4 ปีที่แล้ว +2

    Kohomada sanwediwenne
    Aka ayage kamaththa neee

    • @Manifestchny-37374
      @Manifestchny-37374  4 ปีที่แล้ว

      Ou comments වල බලන්න ගොඩක් දුක් වෙච්ච අය comments daala thiyenawa

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน

    මට පෙනෙන විදියට මෙි අම්මා වාසනා වන්තයි.මෙම අම්මාට ඇති අඩුපාඩුව කුමක්ද ?ඇයි ඔබට සත්‍ය නොපෙනෙන්නේ?

  • @asmashaik3261
    @asmashaik3261 4 ปีที่แล้ว +1

    Magakiraammata16inwa

  • @hdnmkumari8973
    @hdnmkumari8973 4 ปีที่แล้ว +2

    බොරු marthuka danna epa
    Bala wada නොකර හරියට දෙයක් සමාජයට denna

  • @panandasiri9928
    @panandasiri9928 4 ปีที่แล้ว +1

    Gewal kuli gewaganna baruwa neda

  • @asmashaik3261
    @asmashaik3261 4 ปีที่แล้ว +1

    L

  • @asmashaik3261
    @asmashaik3261 4 ปีที่แล้ว +2

    Apamma3waniya

  • @wehellamudeligeudayanandit795
    @wehellamudeligeudayanandit795 4 ปีที่แล้ว +1

    Mewa balana ganata salli enawa baila