ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාට දර්ඝආයුෂ ස්තුතියි
තෙරුවන් සරණයි 🙏🙏🙏
රාහු මහ දශාව ලැබුව කාලයේ දී ද යහපත් හෝ අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නේ
Sir mama sinha lagne... Rawi, rahu 1. Kuja 7. Chandraya 2...mokak hari deyak meken kiynna oualuwand.anik ewa thiyana than mathka na
Raahu 6 wanne guru samaga Sinha lagnaye makara raashiye 6 wanne guru7 wanne kuja buda8 wanne sikuru Siteemen lagna adiyoogaya thiyenawada Guru nawanshakaye 4wanne uchcha weema neecha pala ahimi wenawada Lagna adiyoogaye prathipala labenawada
ආයුබෝවන්....ලග්නයෙන් හය හත අට යන භාව වල සුභ ග්‍රහයන් යෙදීමෙන් ලග්නාදියෝගේ දේ...රාශියෙන් බලවත් වීමද වැදගත් වේසිංහයෙන් උපන් අයට හයවැන්න මකර රාශිය වේ...මකර රාශියට ගුරු නීචයි ...අධියෝගය යම් පමණකට යෙදී ඇත.....රාශි කේන්ද්‍රයේ නීච ගුරු නවාංසක කේන්ද්‍රයේ උච්ච වීමෙන් සාමාන්‍ය ලෙසට පත්වේ.....තෙරුවන් සරණයි
රාහු රවි ශනි මීන ලග්නයේ 9 කොටුවේ දැන් ගත වෙන්නේ රාහු මහ දශාවේ රාහු අතුරු දශාව
Dhanu lagna ..6raahu..
Rahu 12 innawa 6 wanne grahayo 4k innawa eka hodaida thula lagnaya
රාහු රවි ශනි මීන ලග්නයේ නව වන කොටුවේ දැන් ගතවනුයේ රාහු මහ දශාවේ රාහු අතුරු දශාව
සර් මම සිංහ ලග්නය මගේ රාහු 6 නීච ගුරුත් එක්ක හැබැයි ගුරු නවාංශකයේ උච්චයිගුරුහංස යෝගයත් නවාංශකයේ තියෙනවා මට කොහොමද සර්මම ඉගෙන ගන්න ලමයෙක් සර්
8 වැන්නාධිපති 6 වැන්නේ සිටිම යහපත් පරිවර්තන යෝගයක්.......නමුත් 5 අධිපති 6 වැන්නට යාම එතරම් සුබ නොවේ.....රාහු 6 වැන්නට සුබයි.....රාහු ගුරු සමග සංයෝගය රාහුගේ අසුබය මඟ හැරි යාමට හේතුයි.....ගුරු .....ගුරු නීචය ලෞකික දියුනුවට හොඳයි .......සඳුගේ පිහිටීම ....දශාව.....අනුව ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙනවා...හඳහන බලාගෙන කටයුතු කරගෙන යන්න....තෙරුවන් සරණයි
Sir sadhu mage neechayi habai sir sadhu nawanshkaya thula balawath Mage nawanshkaya thula athi ගුරුහංස යෝගය mata udaw karanne nadda sir mata adyapanayata Mama pasale wadima Marks ganna ශිෂ්‍යයා
රාහු 11 බුද්ධ සමග ඉන්නකොට කොහොමද
Lagnaya kataka.rahu 11 inne .guru 01 kotuwe inne kohomd eka
😊
කටක ලග්නය රහු රව් බුද 3නෙ කොහොමද සර්
හොඳයි ....උත්සහවන්තයි.....
රාහු ඉන්න තැන උච්ච, ස්වක්ෂේත්රව,මිත්‍රව සිටිනවා නම්.එකෙන් එන්නේත් අසුභ ප්‍රතිඵල ද.උදා.5 වැන්නේ රාහු ස්වක්ෂේත්රව හො උච්ච,මිත්‍රව මෙ තුනෙන් එකක් තියෙනවා නං ඔය කියන විදිහට අධ්‍යාපන හො වෙන දෙයක් අසුබ ප්‍රතිඵල ලැබෙන බව ද කියන්නේ
ඔබ නිවැරැදියි....උචිච, නීචභාවය , ෂට් වර්ගය, ග්‍රහ අවස්ථාව අනුව වෙනස් වේ....උදා....විලියම් ශේක්ෂ්පියර් ලොව පවතිනතාක් දනන්ගේ මතකයේ රැඳෙන සාහිත්‍යය නිර්මාන කරන්නේ රාහුගේ ආශිර්වාදයෙන්....වර්ථමානයේ තිබෙන අධ්‍යාපනය , අධ්‍යාපනය යන්නට තරමක් දුරයි...අමු සින්දු.....මෙවැනි නිර්මාණයක් කරන්න..එාහු උදව් කරනවා....හැබැයි ස්ටාර් තරඟයට ගියානම් මෙයා කැපෙනවා....කාරණය දැන් පැහැදිලි ඇති...තෙරුවන් සරණයි ...රැඳි ඉන්න ....
rahu 1
සියලු අපල දුරු වේවා... යහපත උදාවේවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏
@ayubowanastrolanka බොහෝම පින්
ඔබතුමාට දර්ඝආයුෂ ස්තුතියි
තෙරුවන් සරණයි 🙏🙏🙏
රාහු මහ දශාව ලැබුව කාලයේ දී ද යහපත් හෝ අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නේ
Sir mama sinha lagne... Rawi, rahu 1. Kuja 7. Chandraya 2...mokak hari deyak meken kiynna oualuwand.anik ewa thiyana than mathka na
Raahu 6 wanne guru samaga
Sinha lagnaye makara raashiye
6 wanne guru
7 wanne kuja buda
8 wanne sikuru
Siteemen lagna adiyoogaya thiyenawada
Guru nawanshakaye 4wanne uchcha weema neecha pala ahimi wenawada
Lagna adiyoogaye prathipala labenawada
ආයුබෝවන්....
ලග්නයෙන් හය හත අට යන භාව වල සුභ ග්‍රහයන් යෙදීමෙන් ලග්නාදියෝගේ දේ...
රාශියෙන් බලවත් වීමද වැදගත් වේ
සිංහයෙන් උපන් අයට හයවැන්න මකර රාශිය වේ...
මකර රාශියට ගුරු නීචයි ...
අධියෝගය යම් පමණකට යෙදී ඇත....
.රාශි කේන්ද්‍රයේ නීච ගුරු නවාංසක කේන්ද්‍රයේ උච්ච වීමෙන් සාමාන්‍ය ලෙසට පත්වේ.....
තෙරුවන් සරණයි
රාහු රවි ශනි මීන ලග්නයේ 9 කොටුවේ දැන් ගත වෙන්නේ රාහු මහ දශාවේ රාහු අතුරු දශාව
Dhanu lagna ..6raahu..
Rahu 12 innawa 6 wanne grahayo 4k innawa eka hodaida thula lagnaya
තෙරුවන් සරණයි 🙏🙏🙏
රාහු රවි ශනි මීන ලග්නයේ නව වන කොටුවේ දැන් ගතවනුයේ රාහු මහ දශාවේ රාහු අතුරු දශාව
තෙරුවන් සරණයි 🙏🙏🙏
සර් මම සිංහ ලග්නය
මගේ රාහු 6 නීච ගුරුත් එක්ක
හැබැයි ගුරු නවාංශකයේ උච්චයි
ගුරුහංස යෝගයත් නවාංශකයේ
තියෙනවා
මට කොහොමද සර්
මම ඉගෙන ගන්න ලමයෙක් සර්
8 වැන්නාධිපති 6 වැන්නේ සිටිම යහපත් පරිවර්තන යෝගයක්.......
නමුත් 5 අධිපති 6 වැන්නට යාම එතරම් සුබ නොවේ.....
රාහු 6 වැන්නට සුබයි.....
රාහු ගුරු සමග සංයෝගය රාහුගේ අසුබය මඟ හැරි යාමට හේතුයි.....
ගුරු .....
ගුරු නීචය ලෞකික දියුනුවට හොඳයි .......
සඳුගේ පිහිටීම ....
දශාව.....
අනුව ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙනවා...
හඳහන බලාගෙන කටයුතු කරගෙන යන්න....
තෙරුවන් සරණයි
Sir sadhu mage neechayi habai sir sadhu nawanshkaya thula balawath
Mage nawanshkaya thula athi ගුරුහංස යෝගය mata udaw karanne nadda sir mata adyapanayata
Mama pasale wadima
Marks ganna ශිෂ්‍යයා
රාහු 11 බුද්ධ සමග ඉන්නකොට කොහොමද
තෙරුවන් සරණයි 🙏🙏🙏
Lagnaya kataka.rahu 11 inne .guru 01 kotuwe inne kohomd eka
තෙරුවන් සරණයි 🙏🙏🙏
😊
කටක ලග්නය රහු රව් බුද 3නෙ කොහොමද සර්
හොඳයි ....
උත්සහවන්තයි.....
රාහු ඉන්න තැන උච්ච, ස්වක්ෂේත්රව,මිත්‍රව සිටිනවා නම්.එකෙන් එන්නේත් අසුභ ප්‍රතිඵල ද.උදා.5 වැන්නේ රාහු ස්වක්ෂේත්රව හො උච්ච,මිත්‍රව මෙ තුනෙන් එකක් තියෙනවා නං ඔය කියන විදිහට අධ්‍යාපන හො වෙන දෙයක් අසුබ ප්‍රතිඵල ලැබෙන බව ද කියන්නේ
ඔබ නිවැරැදියි....
උචිච, නීචභාවය , ෂට් වර්ගය, ග්‍රහ අවස්ථාව අනුව වෙනස් වේ....
උදා....
විලියම් ශේක්ෂ්පියර් ලොව පවතිනතාක් දනන්ගේ මතකයේ රැඳෙන සාහිත්‍යය නිර්මාන කරන්නේ රාහුගේ ආශිර්වාදයෙන්....
වර්ථමානයේ තිබෙන අධ්‍යාපනය , අධ්‍යාපනය යන්නට තරමක් දුරයි...
අමු සින්දු.....
මෙවැනි නිර්මාණයක් කරන්න..
එාහු උදව් කරනවා....
හැබැයි ස්ටාර් තරඟයට ගියානම් මෙයා කැපෙනවා....
කාරණය දැන් පැහැදිලි ඇති...
තෙරුවන් සරණයි ...
රැඳි ඉන්න ....
rahu 1
සියලු අපල දුරු වේවා...
යහපත උදාවේවා ...
තෙරුවන් සරණයි 🙏🙏🙏
@ayubowanastrolanka බොහෝම පින්
සියලු අපල දුරු වේවා...
යහපත උදාවේවා ...
තෙරුවන් සරණයි 🙏🙏🙏