#Astrology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 87

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි රාහු ග්‍රහයා පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධව..

  • @මලින්දසමරසිංහ
    @මලින්දසමරසිංහ 4 ปีที่แล้ว +4

    Thank You Sir.It is extremely important .Your predictions are totally accurate.And your knowledge is marvelous .Thank You Sir

    • @මලින්දසමරසිංහ
      @මලින්දසමරසිංහ 4 ปีที่แล้ว +1

      සර් මට පොඩි දෙයක් කියන්ට .මගේ රාහු 12 හේ නේ.ඒ වගේම 12 මගේ වෘෂ්චිකය.ඒකේ රාහු සෙනසුරු ගේ නැකත් වල උච්ච බලයෙන් ඉන්නේ කීවා.ඇත්තටම සර් එතකොට මොක්කද බලපෑම .ඒ බලපෑම මුළු ජීවිත යටම බලපානවාද.සමාවෙන්න කරදරයක් නම්.මට ඒක දැන ගන්ට ඕන සර්.

  • @satharamahadewalecom
    @satharamahadewalecom ปีที่แล้ว

    නෙචුන් යුරනෙස් මගෙ හඩහනෙ ඉන්නව 2 ඉන්න 5 ඉන්නව නෙචුන් මෙක ගෙන පැහැදිලි කරන්න ගොඩක් පින් ඔබ තුමගෙ video හැමදාමත් බලනවා

  • @karunawejesooriya3414
    @karunawejesooriya3414 4 ปีที่แล้ว +1

    Thank you so much.for your real explanation about rahu

  • @gaminiperera2027
    @gaminiperera2027 4 ปีที่แล้ว +1

    Thank you very much your explanation about Rahu

  • @priyaperera4787
    @priyaperera4787 4 ปีที่แล้ว +1

    Oba thumatapin..deergau wewa..!theruvan saranayi🙏🙏🙏mage lagnaya kanniya..rahu inne 11-kotuwe.👏👏👍👍👌👌🙋🙋

  • @priyaperera1494
    @priyaperera1494 3 ปีที่แล้ว

    Oba thumata sthuthi..theruvan saranayi 🙏🙏👋👋👋👍

  • @janithasathyajith9249
    @janithasathyajith9249 4 ปีที่แล้ว +1

    Godak pin. තෙරුවන් සරණයි

  • @samanthaperera4393
    @samanthaperera4393 3 ปีที่แล้ว +1

    nicely explained sir. thank you

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 ปีที่แล้ว +1

    Thank you very much sir ..!

  • @nalakavithanage8486
    @nalakavithanage8486 2 ปีที่แล้ว

    Oba Thumata Thruvan Saranai

  • @evaggeliaelpidorou204
    @evaggeliaelpidorou204 3 ปีที่แล้ว

    Godak hoda wada satahanak ,godak pin oba thumata.

  • @sajithbandara2524
    @sajithbandara2524 2 ปีที่แล้ว

    Mage rahu 11 inne buda ravi ekka ...kataka rashiye ..rahu sathurui ,,balawath kraganne kohomada

  • @AshokaJayarathna
    @AshokaJayarathna ปีที่แล้ว +2

    වෘෂභ රාශියේදී රාහු උච්චයි නේද ?......

  • @dinithitharanga6418
    @dinithitharanga6418 4 ปีที่แล้ว

    Thanks a lot

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 ปีที่แล้ว

    Mage lagnaya mithuna rahu chandara (11) me pihitima hodaida sar

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 ปีที่แล้ว

    💝 Obatumatah 💝 Jaya 💝 WEWA 💝

  • @anuradhahettiarachi2935
    @anuradhahettiarachi2935 2 ปีที่แล้ว

    සර්!
    තිති ශුන්‍ය vidio එකේ link එක දෙනවද? ඒගැන ඉගෙනගන්න ආසයි.

  • @bkdharmasiri7302
    @bkdharmasiri7302 3 ปีที่แล้ว +1

    rahu lagnaye nam hoda nedda

  • @sltube2521
    @sltube2521 11 หลายเดือนก่อน

    Pura jalawaka thithiyen, ipadune lagne wrushaba,
    Guru Saha Shani 1 dennama wakrai 😊

  • @dilhanirathnayaka4654
    @dilhanirathnayaka4654 4 ปีที่แล้ว

    Thank you sir.mata dan rahu maha dashave yanne.lagnaya makara senasuru lagna erashtakayak yanne.mona veida danne na

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 ปีที่แล้ว +1

    මගේ රාහු 01
    මට දැන් රාහු මහ දශාව

  • @thushanmanjula7204
    @thushanmanjula7204 2 ปีที่แล้ว

    Supiri

  • @DilrukshibaronsaffairsduwaPere
    @DilrukshibaronsaffairsduwaPere 4 ปีที่แล้ว

    Mm dubai.mata hamadama karadara manasekawawatila inne.obba thumata pin..mage welawa. 1975.01.10.hawasa 6.10 ta.mmippduney..mage geithe hodak wenawada idiriyata kohomada .pin.obba thimata ..mm mithuna..buddu sarani.

  • @anularanasinghe9524
    @anularanasinghe9524 2 ปีที่แล้ว

    Rahu inne mage thune mesa rasiye sathuruwa .asubada kiyanna.

  • @senarageauto1973
    @senarageauto1973 4 ปีที่แล้ว +4

    Rahu wrushaba rasiye uchcha wenawa

    • @prabhatudaku
      @prabhatudaku 4 ปีที่แล้ว +1

      yes . meke kiyanne neecha venava kiyala

  • @bashinisankalpana2341
    @bashinisankalpana2341 3 ปีที่แล้ว

    rahu grahaya 8weni kotuwe sitima asubainm e wagema rahu uchchainm ethanadi mookda wenne?wruschika lagnaya rahu maaha dasawa yanne!

  • @chamithperera6069
    @chamithperera6069 ปีที่แล้ว +2

    වෘශභයට නීචයි කියන්නෙ හැමෝම කියන්නෙ වෘශභයට උච්චයි කියලනෙ ...

  • @estherbredies2215
    @estherbredies2215 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @chathurangadiles891
    @chathurangadiles891 3 ปีที่แล้ว +1

    පංච මහා පුරුශ යොග වල බලය ලැබෙන්නෙ කොයි කාලයකද සර්

  • @chathuranipriyangika6567
    @chathuranipriyangika6567 3 ปีที่แล้ว

    Sir mage rahu inne 11 lagnaya mesha.sadu inne 1 kotuwe. Dan mata yanne sadu maha dasawa rahu athuru dasawa.oya kiyana raja yogaya mata tiyeda dana yogayak thiyenawada

  • @ප්රභාෂණ
    @ප්රභාෂණ 2 ปีที่แล้ว +3

    මහත්තයා වුච්චික රාශියෙ රාහු උච්ච නෙවෙයි නීචයි නේද මගෙත් රාහු 11 වුච්චික රාශියෙ රවි බුද එක්ක ඉන්නෙ

    • @nishujayathunga4223
      @nishujayathunga4223 ปีที่แล้ว

      ඔවු එතන පටලවලා කියන්නේ එයා

  • @dayalperera8401
    @dayalperera8401 3 ปีที่แล้ว +1

    Guru raahu (guru chandala yoogaya ) monavageeda

    • @omshivajothidavidhyaastroc7222
      @omshivajothidavidhyaastroc7222  3 ปีที่แล้ว +1

      එය සම්බන්ධව පැහැදිලි කර වීඩියෝ එකක් ඉදිරියේදී දාන්නම්.

  • @sajithbandara3308
    @sajithbandara3308 4 ปีที่แล้ว

    mama kanya lagnaye... 11 wanne ravi , rahu , buda innawa.. mata kohomada

  • @Ceylonheritageluk
    @Ceylonheritageluk 2 ปีที่แล้ว

    මගේ දරුවා සිංහ ලග්නය. සදු ලග්නයේ. රායු 11හේ මිතුන රාශියේ බුද සමග. ඵ් අනුව එය ඉතා සුබයි නේද

  • @j.b.m7420
    @j.b.m7420 7 หลายเดือนก่อน

    Wrushaba ta rahu uchchai, me monavada kiyanne?

  • @chandimajayawickrama2651
    @chandimajayawickrama2651 4 ปีที่แล้ว

    ලග්නාදිපති(මෙෂ) 6 සිටිම නරක ද...කුජ 6 ,/කන්‍යා රශිය
    හත 2 පාදය....22 දෙර්කනාදිපතිත් කුජ ...pahadili karanavada sir...thank you

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 3 ปีที่แล้ว

    තිද සුනිය විස්තර ඇතුලත් විඩියෝවෙි Hedding එක මොකක්ද ,කරැනාකරලා සටහන්කරන්න පුලුවන්ද ස්තුතියි ,

  • @thilinanisa4306
    @thilinanisa4306 4 ปีที่แล้ว

    ග්‍රහයන් වක්‍ර වීම පැහැදිලි කරලා දෙන්නකො පුලුවන්නම් sir👏

  • @anularanasinghe9524
    @anularanasinghe9524 2 ปีที่แล้ว

    Rahu thunata sathui ath subada.

  • @rasikasudarshani8621
    @rasikasudarshani8621 4 ปีที่แล้ว

    Sr.mage lagne makara. Dala kendare kethu 2wenne rahu 8.bawa kendare kethu 1weni kotuwe rahu 7wenne. Athkota yedenne kalasharpa doshaya da.

  • @koreanpower5046
    @koreanpower5046 4 ปีที่แล้ว

    Mage lagne wruchchika rahu inne 10.. poddk wisthara karnnakoo sirr.. monawage job ekakinda israhata yannapuluwan

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว

      Mchan ubei mgei godak durata eka samana kendarayk thiyenne...mgeth rahu 10...klin comment ekakath dekka vsthara...reply comment ekak dhnko

  • @chamilagayanthi5452
    @chamilagayanthi5452 4 ปีที่แล้ว

    Maga raaahu 8 enna mama urchika lagna .mata me masa wedasa gata wena puluwanda me masaya. Upandinata 81 .12.28 welawa uda 4.50

  • @kumari8903
    @kumari8903 ปีที่แล้ว

    Sar magae hadahana rahu gray enna 3waning kotuwa ath mage hadahana kuja gray Kenneth 3 magae Laguna katak maga hadahana Chandra enna10 mage hadahana Katy ghaya enna8 bahsspati goya enna12 Erin mama danata avrudu gamal weds gatawala enna Erin mamalankawata at yanwanwa mamata weds gatawanawa ath mata Mae rahu dasawa Havana mae kalaya wesasa dawal Laguna maga Kamara monawaphitimakda balanna puluwanda

  • @JeewakaJayarathna-r6s
    @JeewakaJayarathna-r6s 9 หลายเดือนก่อน +1

    රාහු වෘශභයට උඡ‍්ඡය‍් නෙ.

  • @satharamahadewalecom
    @satharamahadewalecom ปีที่แล้ว

    මගෙ දෙවැනි කොටුවේ යුරේ නෙස් ඉන්නව 5 වෙනි කොටුවේ නෙචුන් ඉන්නව මට කියන්න එක හොද නෙති දෙයක් ද 😭😭😭😭😭😭

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 ปีที่แล้ว

    වෘර්චික ලග්නයට රාහු නීචයි නේද

  • @yasawathieliyanagamage311
    @yasawathieliyanagamage311 2 ปีที่แล้ว

    Mirhuna lagnayata 7 wenna thivi soonyada

  • @satharamahadewalecom
    @satharamahadewalecom ปีที่แล้ว

    මගෙ රහු ඉන්නව 6 චන්ඩරය සමග එක අසුබ ද මහත්තය ❤

  • @satharamahadewalecom
    @satharamahadewalecom ปีที่แล้ว +1

    🌺🌙🙏🔱🌹🌺🌙🙏🔱🌹

  • @hgdayani607
    @hgdayani607 ปีที่แล้ว

    Mage.10.inne.lagnaya.makra

  • @hemalichandima799
    @hemalichandima799 ปีที่แล้ว

    මගේ පුතාගේ ලග්නය කටක ඔහුගේ රාහු ඉන්නේ හතර වෙනි කොටුවේ‍ ගුරැ සමග දැන් පවතින දසාව සිකුරැ මහ දසාවේ‍ රාහු අතුරැ දසාව එය නරකද කියන්න මහත්තයා ඔබතුමාගෙන් වෙලාව බලා ගන්න විදිය කියන්න

  • @DhaRuPerera
    @DhaRuPerera 4 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @anujagamage2672
    @anujagamage2672 4 ปีที่แล้ว

    15.04 wurchikayata rahu nichai , Wushaba rashiyata uchchai neda ? , Podi mistake ekak thiyanawa !

    • @omshivajothidavidhyaastroc7222
      @omshivajothidavidhyaastroc7222  4 ปีที่แล้ว +1

      ඔබ X - වෘශ්චික ලග්නයට උච්චයි. වෘෂභ ලග්නයට නීචයි. ඔබගේ කේන්දරය වැරදි නම් නිවැරදි කර ගන්න.

  • @inokadamayanthi6057
    @inokadamayanthi6057 3 ปีที่แล้ว

    මගේ ලග්නේ කටක රාහු තුනේ චන්ද්‍ර එක්ක සුබ ද මෙක

  • @nimalranjan1915
    @nimalranjan1915 4 ปีที่แล้ว +1

    Hello sir I am from Canada, what is the best time call you,.

  • @selakalasan4651
    @selakalasan4651 4 ปีที่แล้ว

    Rahu 4 innawanam mokada wenne

  • @kumuduprabodani7054
    @kumuduprabodani7054 4 ปีที่แล้ว +1

    Phone no eka denna puluwanda
    Apita ape horoscope eka balanna ona

  • @nalinkalupahana1021
    @nalinkalupahana1021 ปีที่แล้ว

    ගූඩ්

  • @achinthachathuranga6342
    @achinthachathuranga6342 3 ปีที่แล้ว

    ග්‍රහයා උච්ච වෙනවා කියන්නෙ මොකක්ද

  • @NiroshaMadushani-r3m
    @NiroshaMadushani-r3m ปีที่แล้ว

    Rahu ushabaye neechada

  • @タマーリハンサニ
    @タマーリハンサニ 4 ปีที่แล้ว +3

    හැම වෙලේම රාහු සිහිනෙන් පේන්නෙ ඇයි මැතිදුනි????

    • @omshivajothidavidhyaastroc7222
      @omshivajothidavidhyaastroc7222  4 ปีที่แล้ว +1

      සිහිනයක් ගැන වැඩි දුරට ඉතා බය වෙන්න එපා, නිදාගන්න කාමරේ වෙනස් කර බලන්න,උතුරු පැත්තට හිස තබ නිදාගන්න එපා.

    • @タマーリハンサニ
      @タマーリハンサニ 4 ปีที่แล้ว +2

      @@omshivajothidavidhyaastroc7222 මං දැකකා සුදු පාට විශාල නාගයෙක්. ඒ නාගයා රාහු වගේ වෙස් මාරු වෙනවා. ඒ නාගයා මාත් එක්ක සංසර්ගයේ යෙදෙනවා. මාත් කැමැත්තෙන් ඒ නාගයා එක්ක ඉන්නවා. ඉතින් ටිකක් වෙලා යද්දි අපි වටේට සුදු ඇඳ ගත්ත දේවතාවියො පස් දෙනෙක් විතර අපිව වට කර ගෙන දම් පාට නෙළුම් මල් ඉහිනවා අපේ ඇඟට. පාන්දර තමයි මේ හීනෙ දැක්කෙ මැතිදුනි. මීට කලිනුත් ඔළුව නාගයෙක් ඇග මනුස්සයෙක් වගේ ඉන්න කෙනෙක් මං පස්සෙන් එනවා දැක්ක. මේවාට තේරුම් මොනවාද මැතිදුනි.

    • @タマーリハンサニ
      @タマーリハンサニ 3 ปีที่แล้ว +2

      @රොබෝ ටික්ක මං බැඳල නෑ තාම 😥😥😥

    • @GaganaPrathap
      @GaganaPrathap 3 ปีที่แล้ว +2

      @@タマーリハンサニ meeka naaga lolayata sambanda hiinayak. Oyage athmeta sambandayi

    • @cb-jz9kb
      @cb-jz9kb หลายเดือนก่อน

      ​@@タマーリハンサニතාම පෙනවද ඉතිම් 😮😮

  • @pabalunawarathne566
    @pabalunawarathne566 4 ปีที่แล้ว

    මකර ලග්නෙට රාහු 10නම්🙈 මොකද

  • @Anu-rl5zh
    @Anu-rl5zh 3 ปีที่แล้ว

    Sir class karanne Nedda

  • @YamanAvidinna
    @YamanAvidinna 4 ปีที่แล้ว +1

    😂😂😂🤣🤣🤣🤣 උච්ච nicha danne natuwa mona anawekida mehemt බොරු කියන්න පුළුවන්ද 🤣🤣🤣🤣

  • @YamanAvidinna
    @YamanAvidinna 4 ปีที่แล้ว

    Usabayata rahu chchai බොරු කියන්නේ මොකද bn oya mona jothishsyak da.. ketu nichai usabayta..

    • @omshivajothidavidhyaastroc7222
      @omshivajothidavidhyaastroc7222  4 ปีที่แล้ว +2

      ජ්‍යොතිෂය ගැන මහා පුදුමාකාර බුද්ධියක් ඥානයක් තියෙන මනුස්සයෙක් ඔබතුමා. නමුත් උච්ච නීච ගැන ඔබගේ ගුරුවරයා ඔබට හරියටම උගන්නලා නෑ .

  • @maleeshasamarawickrama455
    @maleeshasamarawickrama455 4 ปีที่แล้ว

    0.

  • @janithasathyajith9249
    @janithasathyajith9249 4 ปีที่แล้ว

    Uba thumage number eka danna

  • @malindasamankumara2509
    @malindasamankumara2509 ปีที่แล้ว

    oyage phone nambare danna puluwanda

  • @muditapinikahana3484
    @muditapinikahana3484 4 ปีที่แล้ว

    Thank you very much Sir💐