ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ධන ආකර්ෂණ පහන නිවසේ අඳුරු ශක්තිය දුරු කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2024
  • #horoscope #astrology #universe
    නිවසේ අඳුරු ශක්තිය දුරු කරන ධන ආකර්ෂණ පහන

ความคิดเห็น • 266

  • @happyhome1093
    @happyhome1093 2 หลายเดือนก่อน +92

    බොහෝම ස්තුතියි ඔබතුමියට 💐 කීපදෙනෙක්ම කිව්වා පහන ගැන .ඒක නිසා මමත් ආවා channel එක බලන්න . ඇස් වලට කඳුළුත් ආවා .කාන්තාවන්ට ශක්තිය ධෛර්යය දෙන්න ඔබතුමියට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 หลายเดือนก่อน +9

      අක්කෝ ඔයා නුවර නේද මට ලිපිනය දෙන්න මන් එන්නම් ඔයාව බලන්න

    • @happyhome1093
      @happyhome1093 2 หลายเดือนก่อน

      @@kanchanapethiyagodaslt.v.1041 ස්තුතියි .අනිවාර්යයෙන්ම අපි හමුවෙමු

    • @nuvaramanike
      @nuvaramanike 2 หลายเดือนก่อน +5

      මම ඔයාගෙත් වීඩියෝ බලනවා මිස්ගෙත් වීඩියෝ බලනවා ඇත්තටම හරිම අර්තවත් වීඩියෝ ඔබ කරන්නේ මනස රිලැක්ස් වෙනවා ඔබගේ වීඩියෝවට තවත් අරුතක් කාංචනා මිස් එක් කලා හරිම වටිනවා දෙන්නටම ගොඩක් ස්තූතී . තෙරුවන් සරණයි ...💕🙏🙏🌼🌸🌸🌼☘️🌸☘️☘️🌸

    • @nalikafernando4188
      @nalikafernando4188 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @shiromishiromi7024
      @shiromishiromi7024 หลายเดือนก่อน

      මිස් ඔයා දැන් වේයන්ගොඩ එන්නේ නැද්ද

  • @manojrathnapala3081
    @manojrathnapala3081 2 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ වගේ වැඩසටහනක් දකින්න සැලැස්සුවාට ගොඩාක් ස්තුතියි මිස් අපිව දැනුවත් කරනවාට ජයවේවා තෙරුවන් සරණයි

  • @sankasilva3856
    @sankasilva3856 23 วันที่ผ่านมา +6

    මිස් මම මේ පහණ හැදුවා මම මේ පහණ බුදුන් ගාව තියලා උදේ හවස පත්තු කරලා මගේ හිතේ තිබුන බලාපොරොත්තු ව කිව්වා ඇත්තටම කියන්න මට සතුටුයි මගේ බලාපොරොත්තු ව ගිය අගහරුවාදා ඉෂ්ට උනා මම මිස්ට ස්තූතියි කරන්න මෙම කමෙන්ට් එක දාන්න ආවේ
    ❤ස්තූතියි මිස්❤
    ❤ස්තූතියි විශ්ව මෑණියනි❤
    ❤ස්තූතියි විශ්ව මෑණියනි❤
    ❤ස්තූතියි විශ්ව මෑණියනි❤

  • @adaraneeyawishwaya
    @adaraneeyawishwaya 2 หลายเดือนก่อน +26

    මාගේ ජීවිතය වෙනස් කල කටහඩ ආදරෙයි මිස්.🖤

    • @mihiritharaka2881
      @mihiritharaka2881 2 หลายเดือนก่อน

      අනේ ඔයා...🙂❤️

  • @dulannisala6587
    @dulannisala6587 2 หลายเดือนก่อน +20

    සොබාදහම එක්ක ඉන්න තරම් හිත නිවන් පුළුවන් ශක්තියක් නැහැ මාත් hppy home බලනවා සියලු සත්වයො සුවපත් වෙත්වා💚💙

  • @malikajayalath3036
    @malikajayalath3036 2 หลายเดือนก่อน +9

    ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්නම වේවා තෙරුවන්සරනයි .ඔබ තුමිය මුනගස්වපු විස්වයට මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤

  • @achaladesilva6132
    @achaladesilva6132 2 หลายเดือนก่อน +13

    මාත් Happy home බලනවා මාත් හැමදාම මේ පහන පත්තු කරනවා ඔබ තුමියට ගොඩක් ස්තූතියි ❤❤❤

    • @user-ot3lp4qz4s
      @user-ot3lp4qz4s หลายเดือนก่อน

      Hamadama lunu iwath karanna onida aluth lunu danna onida

  • @hansikadewani
    @hansikadewani 2 หลายเดือนก่อน +17

    ආසයි තනියම ගෙවන ජීවිතයකට..ප්‍රශ්න නෑ.වගකීම් නෑ❤ඒත් මේ බැඳීම් එක්ක ඉන්නකොට කිසිම සැනසීමක් නෑ මිස්😔😔😔

  • @asankawijewardhana1902
    @asankawijewardhana1902 2 หลายเดือนก่อน +9

    තෙරුවන් සරනයි ඔබට,
    නිදුක් නීරෝගි දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි 🙏🙏❤

  • @chandiperera3443
    @chandiperera3443 2 หลายเดือนก่อน +6

    මට ඔයාගෙ කට හඩ හිත සුවපත් කරන භාවනාවක්. ❤️🙏 මමත් happy home balanawa apta මෙ හැමදෙයක්ම කියල දෙන ඔයාට ගොඩක් ආදරෙයි මමත් දැන්ම කරනවා මෙ අනන්ත වුවිශ්වයේ සුබවාදි ශක්තින් අප සියලු දෙනාගේම ඡිවිත වෙනස් කරන්නට උදවු කරන ඔයාට ගොඩක් 🙏🙏🙏🌏

  • @Hasitha-Samadara
    @Hasitha-Samadara 2 หลายเดือนก่อน +7

    බොහෝම පිං මැඩම්...ඔයාලාගේ ජීවිත තව තවත් ඉහළට, දියුණුවට පත් වේවා!!!🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @indraniliyanage6716
    @indraniliyanage6716 2 หลายเดือนก่อน +6

    මමත් එ විඩියෝ ව බැලුවා මීසුත් විස්තර ඇතිවම කියල දෙනවනේ විෂ්වයට ස්තුති වේවා

  • @crishanthineegallage446
    @crishanthineegallage446 2 หลายเดือนก่อน +5

    Happy home මාත් බලනවා. හරිම සුන්දරයි . ලුනු පහන හැදුවා ඒක හරිම සුවදායි . දැන් මිස් කියලා දීපු විදිහටත් කාසි දාලා හදන්න ඕනි .

  • @user-sv2et6ml4j
    @user-sv2et6ml4j 2 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතිය තව තව මෙවෙනි දෙ කිරිමට අවශ්‍ය ශක්තිය ලෙබෙවා ❤

  • @user-cy1hf5ld1r
    @user-cy1hf5ld1r 2 หลายเดือนก่อน +6

    ❤️❤️💞💞🤗🙏🙏🥰🥰මැණික
    මගේ අනාගත සහකරු ඉන්නේ ඔහෙම තමයි
    🤗පේරාදෙණිය
    තෙරුවන් සරණයි 🤗🤗

  • @ChandaniWickramarathna
    @ChandaniWickramarathna หลายเดือนก่อน +1

    මීස් මමත් පහන හැදූවා ගොඩක් වෙලාවක් පත්තු උනා මට හරිම සතුටුයි හොද එළියක් ආවා ඔබතුමීයට වීශ්ව මාතාවගෙ පිහිටයි ස්තුතියි ස්තතියි

  • @sherinaterani7757
    @sherinaterani7757 2 หลายเดือนก่อน +2

    ❤❤❤
    මමත් හැදුවා
    හැපි හෝම් පහන
    ස්තුතියි ජය වේවා
    ❤❤❤

  • @user-jj3kt2mz7h
    @user-jj3kt2mz7h 2 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමියට.හිතත් ටිකක් අවුල් වෙලාවක මහන්සියෙන් ඉද්දි බැලුවෙ...නිවුණා වගේ දැනුනා...පිං...🙏🙏🙏

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 7 วันที่ผ่านมา

    Wishwa mathawata anaka warayak sthuthi sthuthi sthuthi

  • @nandagarumuni2170
    @nandagarumuni2170 16 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ඔබ තුමියට.ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔව් මිස්
    මේ ආදරනීය උපදෙස් හරිම වටිනවා❤

  • @chamindasenarathna159
    @chamindasenarathna159 2 หลายเดือนก่อน +3

    "ආයුබෝවන්"
    තෙරුවන් සරණයි
    බොහොම පිං ....
    බොහොම ස්තුතියි ඔබ තුමියට අළුත් නිර්මාණයක් ඉදිරිපත් කර සියලු දෙනාගේම දියුණුව උදෙසා කටයුතු කිරීමට සැලැස්සුවාට .....
    ගොඩාක් වටිනවා .......
    ස්තූති ....ස්තූති ....ස්තූති
    සියළු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා .....
    දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ......
    අනේක වාරයක් විශ්ව මාතාවට ස්තූති ....ස්තූති ....ස්තූති
    බුදු සරණයි

  • @AnomaMalkanthi-vi4vs
    @AnomaMalkanthi-vi4vs 2 หลายเดือนก่อน +1

    බොහොම සිතුතියි මිස් ❤❤
    මිසිටත් අපි සියලුදෙනටෙත්
    විස්වමාතාවගෙ ආසිර්වාදය
    ලැබෙිවා විස්වමාතාවට
    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ආදරණීය නංගි..හුගාක් පින් ඔයාට..මෙවගේ යහපත් දේ පින්වන්ත දේවල් අපට ලබාදෙනවට...🙏💖🌼💖

  • @user-jd7hg2fk6t
    @user-jd7hg2fk6t 2 หลายเดือนก่อน +2

    මමත් අද හැදුවා මිස් මේ පහන..ස්තුති ❤

  • @ajanthapriyadharshani4900
    @ajanthapriyadharshani4900 2 หลายเดือนก่อน +1

    අද දින ආදරණීය විශ්වය නාලිකාවෙන් ඔබ තුමියගේ කාර්‍යාල පරිශ්‍රය ඒ අවට පරිසරය දැකීමත් සමග මට කිව ඔහැකි පුදුමාකාර,සතුටක් එතනට ගියා වගේ හැගීමක් ඇතිවුනා. මනසට පුදුම සහනයක්,වගේම සිතට දිරියක් ඇති වුනා. මිනිසුන්ගේ මානසිකසතුට ඇටි කරන්නනට වෙහෙස දරැන ඔබ තුමියට දීර්ඝායු වේවා.විශ්ව මාතාවට අනේක වාරයක්,ස්තුතියි ඔබතුමිය මුණගැස්සුවාට

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 2 หลายเดือนก่อน +2

    මමත් හදනව මිස් තෙරුවන් සරණයි විශ්වමාතාවගේ ආශිර්වාදය ලැබේවා

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 2 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තූතියි අක්කේ ....මාත් දැක්කා happy home එකේ.විස්තරාත්මකව කියලා දුන්නා ඔයා.දෙපලටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා !

  • @AvengersJoker
    @AvengersJoker 2 หลายเดือนก่อน +1

    ඔබටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤🎉

  • @IDHappyLife-ep8oi
    @IDHappyLife-ep8oi 2 หลายเดือนก่อน +2

    ඔබ තුමියට ගොඩාක් ස්තුතියි ,මමත් මේ පහන හදගෙන පත්තු කරන්න අරන් ගොඩාක් දවසක් වෙනවා,ඒත් ඒකෙන් ලොකු දෙයක් කරගන්න පුලුවන් කියලා කියලා දුන් ඔබ තුමියට දීර්ඝායුශ පතනවා

  • @desilva381
    @desilva381 2 หลายเดือนก่อน +2

    මම බුදු පහන හැදුවා ඔයා කීව විදියටම.දැන් පැයකට වැඩිය තාම පත්තු වෙනවා .ස්තුතිය

  • @user-gx5be9mb2k
    @user-gx5be9mb2k 2 หลายเดือนก่อน +1

    ඔබ තුම්යට ස්තුතියි 🌹 ආදරණිය ව්ශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @amasamarakoon1468
    @amasamarakoon1468 2 หลายเดือนก่อน +2

    ඔබට ජයවේවා ඔබේ බලාපොරොත්තු ඉටුවීමට පතමි ❤❤❤

  • @chrishanthidalpathadu-nq3vp
    @chrishanthidalpathadu-nq3vp 6 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි ඔඛ තුමියට! ❤❤❤❤❤

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 2 หลายเดือนก่อน +2

    Oba thumiyata anekawarayak pin sidu wewa 🙏🙏🙏

  • @iroshimanel2407
    @iroshimanel2407 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මිස් හැමදාමත් අපෙ ජිවිත වලට වටිනා දෙයක් එකතු කරනවාට..❤❤❤❤❤

  • @chamarichathurani1747
    @chamarichathurani1747 2 หลายเดือนก่อน +1

    නිවෙන්නෙ නෑ .මාත් හැදුව .ලස්සනට පත්තු වෙනව ගොඩක් වෙලා.thank u🧡

  • @isuruthennkoon4018
    @isuruthennkoon4018 2 หลายเดือนก่อน +2

    ගොඩක් පින් මිස්..මන් හොය හොය හිටපු පශ්නයකට උත්තර ඔය් තියෙන්නේ..අපේ ගෙදර ඔය කියපු හැමදේම තියෙන්වා....😢😢

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමියට
    විශ්ව මාතාවගේ ආශීර්වාදය අප සැමට ලැබේවා. තෙරුවන් සරණයි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමියට මේ දැනුවත් කිරීමට ඔබතුමියගේ තව තවත් යහපත් අරමුණු ඉටුවේවා

  • @shiromekularathne1555
    @shiromekularathne1555 2 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ! ඔබ තුමියට .ඒ වගේම ගොඩාක් පින් අපගේ ජීවිත සාර්ථක කර ගන්න මෙවැනි දේ අපිට කියලා දෙනවට.
    තෙරුවණ් සරණයි .
    🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @teranswarushawithana7356
    @teranswarushawithana7356 หลายเดือนก่อน

    බොහොමත් ස්තුතියි ඔබ තුමියට...එසේම මෙම අවස්ථාව උදාකර දුන්නට ආදරනිය විශ්ව මාතාවට ත් අනේක වාරයක් ❤❤❤❤❤❤ස්තුතියි ❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SleepyBaseballStadium-ie9du
    @SleepyBaseballStadium-ie9du 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි දැනගන්න ලැබුනාට විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @amilaprebath4463
    @amilaprebath4463 13 วันที่ผ่านมา

    Obathubiyage katahadath harima thenpath. Budusaranai.

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය ඔබතුමියට තෙරුවන්සරනයි 🎉🎉❤❤

  • @FydsrydWarfy
    @FydsrydWarfy 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි! ස්තූතියි ඔබතුමියට මේ විශ්වයෙන් ඔබ තුළ ඔබතුමියව මුණගැසුවාට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තූතියි

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 หลายเดือนก่อน +1

    Bhoma stuti apawa danuwath karata Teruwan saranai ❤

  • @BalasuriyaRanjith
    @BalasuriyaRanjith 2 หลายเดือนก่อน +2

    අපේ ගමත් හරිම ලස්සනයි සියලු දෙනාටම යහපතක්ම වේවා 🥰🥰අදරෙයි හැමදාම මිස් මම රේනුකා ❤

    • @vindyananayakkara5071
      @vindyananayakkara5071 2 หลายเดือนก่อน

      Koheda oyage gama dear😊

    • @BalasuriyaRanjith
      @BalasuriyaRanjith หลายเดือนก่อน

      මම අනුරාධපුර ගම ගල්පොත්තේගම තූපා රාමය පාරෙන් එන්න ඕන මම සතුටින් ඉන්නෙ අනුරාධපුර ඉපදුන එකට විශ්ව මාතාවට ස්තුතියි ❤❤

  • @sarathsampathawaduge143
    @sarathsampathawaduge143 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි .බුදු සරණයි.🙏

  • @malanirathnayake5083
    @malanirathnayake5083 หลายเดือนก่อน +1

    Godak pin obathumiyata theruwansaranai!!wishwayata sthuthi wewa!!

  • @thushariganga8297
    @thushariganga8297 2 หลายเดือนก่อน

    ස්තුතියි විශවය අපිට දීල තියන තෑග්ගක් ඔබතුමිය.❤❤❤❤❤❤ආදරෙයි.....සතුටින් පරීස්සමීන් ඉන්න හැමදාම .❤❤❤❤❤❤

  • @HiKawee
    @HiKawee 2 หลายเดือนก่อน

    ඔබ තුමියගේ හඩ ඇහෙන විටත් සැනසීමක්❤❤

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 2 หลายเดือนก่อน +2

    ස්තුතියි .බොහොමත්ම
    .❤❤

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 2 หลายเดือนก่อน +1

    බොහොමත්ම පින් ඔබතුමියට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-nk6ef5fh2s
    @user-nk6ef5fh2s 2 หลายเดือนก่อน +1

    Ane miss bohoma sthuthi theruvan saranai devi pihitai deergau labeva godak watinava miss ge vedio adarei miss mama Kuwait 🇰🇼 ❤❤🎉🎉

  • @DeepthiGodahewa
    @DeepthiGodahewa 2 หลายเดือนก่อน +1

    ඔබ තුමිය ට තුති.

  • @melishafernando406
    @melishafernando406 หลายเดือนก่อน

    ගොඩාක් පිං ඔබතුමියට මේ වගේ නොදන්නා දේවල් කියලා දෙනවට ❤

  • @shanthigunasena4186
    @shanthigunasena4186 2 หลายเดือนก่อน +1

    ස්තුතිය ඔබ තමියට

  • @user-zs2td7pb4r
    @user-zs2td7pb4r 2 หลายเดือนก่อน +2

    ස්තුති ඔබතුමියට❤❤❤❤

  • @AnulaSadamali-if4ib
    @AnulaSadamali-if4ib 2 หลายเดือนก่อน

    ස්තුතිය සතුතී ස්තුති !!!theruwansaranai obathumeyata 🙏🙏🙏

  • @user-hf8sr4ws9q
    @user-hf8sr4ws9q 2 หลายเดือนก่อน +1

    Oba thumiyata godak pin denuwath karanawa jayo minissa gatha rathnaya genawe adaraniya viswa nalakawe daruwon genda oba thumiyata jayama wewa budusaranai 🙏🙏🙏

  • @rukshaladilhani9010
    @rukshaladilhani9010 2 หลายเดือนก่อน +4

    අනේ ආදරණීය විශ්වයෙ ජයෝ මුන්න්දස්ස ගාතාවත් මිස් ළග තියේ ❤️❤️❤️

  • @himalijayasinha7998
    @himalijayasinha7998 2 หลายเดือนก่อน +1

    Mammath happy home balana kenek mamaath eyata cament danawa eya nam sundarama kanthavak eya ape hith sanasana sundara kanthavak mmama eyata. Harima adarei oba thumiyage. Hema veediyo ekakma mamatha balanava api vaage duk vidina kanthavanta negitinna udai karana oyzlata godak pin

  • @sharmilaabbey6866
    @sharmilaabbey6866 2 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි !!!
    මුදල් මත යැපෙන්නේ නැති අය ඉතාම විරලයි .ඔබතුමිය ගැන මට හිතෙන්නේ ලෝබකමක් නැතිව ප්‍රතිඋපකාර නැතිව ලෝකයට ආලෝකය සපයන සුර්යා වගේ !!!

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 หลายเดือนก่อน +2

    Teruwan saranai viswasa mathawata sthuti wewa 🩷🙏

  • @pahandisaundarya2432
    @pahandisaundarya2432 2 หลายเดือนก่อน +2

    මේක බලන ගමන්ම මම චූටි පහනක් හැදුවා ...ගොඩාක් ස්තුතියි ඔබ තුමියටත්...මේ ආදරනීය විශ්වයට ත්..ස්තුතයි

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 2 หลายเดือนก่อน +2

    Thank you miss mamath happy home balala oya pahana haduwa. Ekata pagiri tel dame.ekata iti pandama damme. Gini kurak dala hadala balannam. Thank you.. Thank you... 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐🌹🌹🌹🌹

  • @akpcchandra1544
    @akpcchandra1544 19 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි පිං ලැබේවා මෙි ව කියල දෙනව ට.

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 หลายเดือนก่อน +2

    ස්තුතියි .

  • @WithChannel-nb5og
    @WithChannel-nb5og 10 วันที่ผ่านมา

    ම්ස් මම මේ පහන හැදුවා .සාර්ථකයි ......... happy home ekan බලලා හැදුවේ ......

  • @mdindu6072
    @mdindu6072 2 หลายเดือนก่อน +2

    ස්තුතියි මිස් 🙏

  • @rasikarasika1899
    @rasikarasika1899 2 หลายเดือนก่อน +1

    Oba thumiyatath adaraneeya vishwa mathawatath aneka warayak sthuthi

  • @annemaldeniya6799
    @annemaldeniya6799 2 หลายเดือนก่อน +1

    තෙල් වර්ග දෙක සම අනුපාතයට ද ගන්නෙ. ඔබට ගොඩාක් ස්තුතියි.

  • @p.meewala1211
    @p.meewala1211 2 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස්❤
    මම නම් මේ පහන් හැබහින්ම දැක්කා .🙂

  • @nadeekahemali2397
    @nadeekahemali2397 2 หลายเดือนก่อน +1

    ස්තූති ඔබ තුමියට.❤❤

  • @chandanithennakon3906
    @chandanithennakon3906 2 หลายเดือนก่อน +1

    Budu sarani miiss 🙏🙏🙏🙏🙏🌹❤️🌹

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 2 หลายเดือนก่อน +1

    අනේක වාරයක් පිං මගේ මිස් .❤❤❤❤❤

  • @user-zl4yf3iv1v
    @user-zl4yf3iv1v 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමියට .❤❤🙏🙏

  • @dammikapriyadarshani1502
    @dammikapriyadarshani1502 หลายเดือนก่อน

    බෝ ම ස්තුතියි තේරුව ම් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sawrnarajapaksha2706
    @sawrnarajapaksha2706 2 หลายเดือนก่อน +1

    Sthuthi oba thumiyata bohoma pin..❤❤

  • @or8140
    @or8140 2 หลายเดือนก่อน +2

    ස්තුතියි මිස්❤❤❤

  • @reetaindrani7810
    @reetaindrani7810 หลายเดือนก่อน

    Happy home Chanel මමත් බලනවා එය බොහෝ උපකාරි වෙනවා ජීවත්වන පරිසරය සුන්දර කරන්න ඔබතුමියට ත් බොහෝ තුති.

  • @nandaneeilleperuma6838
    @nandaneeilleperuma6838 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .....

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 2 หลายเดือนก่อน +1

    Wow absolutely amazing very useful excellent techniques U have teach us Thank U so much Dear 🙏👌👍🤩

  • @SmilingDiamondRing-yj5kz
    @SmilingDiamondRing-yj5kz 2 หลายเดือนก่อน +1

    ❤❤❤ ගොඩක් ස්තූතියි ....🌷🌷🌷❤️❤️❤️

  • @user-ih9nb5ye7u
    @user-ih9nb5ye7u 2 หลายเดือนก่อน +2

    මතක් උනා විතරයි විඩියෝ එකක් පරක්කුයි කියලා මිස් ..එතකොටම තමයි විඩියෝ එක ආවේ ...විශ්ව මාතාවට ස්තුතියි ..🙏🙏🙏

  • @ramanidevika7624
    @ramanidevika7624 2 หลายเดือนก่อน +1

    ❤❤Adaraniya vishwa මාතාවට ❤❤anaka වාරය yak ❤❤isthuthi wawa

  • @user-cg5wm6us2l
    @user-cg5wm6us2l 2 หลายเดือนก่อน

    ඔබ තුමියට ස්තූතියි

  • @Pushpachandra-ou5kb
    @Pushpachandra-ou5kb 2 หลายเดือนก่อน +1

    Obathumiyata godak sthuthi. Mewage wadasatahan idiripathkirimagana sathutui. Ko ara misge chuti doni. Harima asai dakinna. Obasamata wiswMathawage pihitarakshwa labels.

  • @gr.perera7014
    @gr.perera7014 หลายเดือนก่อน +2

    පහන හැදුවේ ඊයේ.අද උදේ මගෙන් ණයට ගත් මුදලක් ලැබුණා.Rs.50,000.එය ලැබෙයි කියා බලපොරොත්තු උනේ නැහැ.මේ පහනෙ ආක්‍රර්ශනය ඇත්තක්.ඔබතුමියට ස්තුතියි . Happy home ස්තුතියි .එ video බලනවා😍.

  • @asianproperty1510
    @asianproperty1510 2 หลายเดือนก่อน +1

    Godak ස්තුති අක්කේ❤❤❤

  • @kriskrismali3815
    @kriskrismali3815 2 หลายเดือนก่อน

    Sithuthi obathumiyata God bless you 🙏🏽 budusareni ❤

  • @sasarikumudu1105
    @sasarikumudu1105 2 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏🙏🙏

  • @kalyaniperera7284
    @kalyaniperera7284 2 หลายเดือนก่อน +1

    මාත් මෙක කරලා බලන්නම් 🙏♥️

  • @amilaperera8266
    @amilaperera8266 2 หลายเดือนก่อน +1

    ස්තූතියි ..❤❤

  • @disnasilva1995
    @disnasilva1995 2 หลายเดือนก่อน +1

    Sthuthi obathumiyata theruwan saranai devipihitai

  • @mallikaherath7022
    @mallikaherath7022 2 หลายเดือนก่อน

    Theruwan Sarani.!
    Oba Oba thumiyata
    Anantha Guna Athi, *Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!
    ❤❤❤❤❤❤❤❤❤

  • @kuvidu
    @kuvidu 2 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 2 หลายเดือนก่อน +5

    ආනේ මිස් මගෙ මහත්තය ගෙලිඔය මිස් පේරාදෙනියෙද අපි ඉන්නෙ බලංගොඩ.මිස්ගෙ කාර්යාලය දැකල.තිබුනෙ නැ හැපිහෝම් අක්කත් නුවර හරි සතුටුයි මිස්ගෙ විඩියෝත් ඒ අක්කගේ විඩියො නිතරම බලනව බොහොම ස්තූතියි මිස්

  • @kalaniishanthika1483
    @kalaniishanthika1483 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි