ලුණු වලින් හදන සුවඳ පහන / ගෙදර විෂබීජ නසන/ මානසික සුවය ලබාදෙන / ශ්‍රියාකාන්තාව කැන්දන සුවඳ ලුණු පහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ලුණු පහන

ความคิดเห็น • 146

  • @happyhome1093
    @happyhome1093  2 หลายเดือนก่อน +18

    මේ video එකත් බලන්න th-cam.com/video/YoIUryRSTB0/w-d-xo.htmlsi=34ObT0226Z18hben

    • @sadalikalugalage3284
      @sadalikalugalage3284 2 หลายเดือนก่อน +6

      ඔයාගේ වීඩීයෝ ආපු ගමන් බලන කෙනෙක් මන් 😍😍හරි ආසයි මන් ඒ ඔයාගේ කතා විලාසයට ඔබට ජය♥️

    • @sadalikalugalage3284
      @sadalikalugalage3284 2 หลายเดือนก่อน +1

      මේකත් බැලුවා හරිම අපූරුයි

    • @kumuduedirisinghe5975
      @kumuduedirisinghe5975 2 หลายเดือนก่อน +1

      Bohoma sthuthi

    • @thushariranasinghe
      @thushariranasinghe 2 หลายเดือนก่อน

      1​@@sadalikalugalage3284

    • @swarnakarunarathna3813
      @swarnakarunarathna3813 2 หลายเดือนก่อน

      11:06 ​@@sadalikalugalage3284

  • @kongasdeniyesaddasiri370
    @kongasdeniyesaddasiri370 หลายเดือนก่อน +16

    මම පොඩි සෙනසුනක සිටින ස්වාමින් වහන්සේ නමක් ඉතිම් මේ පහන මමත් හැදුවා මැස්සන්ගෙන් කරදර වු මගෙ සෙනසුනේ කිසිම මැස්සෙක් නැති විදිහටම සුවදකුත් එක්ක ආවා හරිම සතුටුයි නොනා ගොඩක් පින් හරිම සතුටුයි .

  • @nirmaliperera1359
    @nirmaliperera1359 หลายเดือนก่อน +5

    මම ඉයෙ පත්තු කරා විස්වමාතාවට ඔබටත් විස්ව මතාවටත් ස්ත්ති ස්තුති ❤️❤️🙏🙏🙏

  • @Pubuduwathmini
    @Pubuduwathmini 2 หลายเดือนก่อน +16

    මං හැදුවේ වීදුරුවකට.. එනසාල් කුරුදු තෙල් දාලා දවස් දෙකක් මගේ washroom එක.. spa සුවඳක් දුන්නා..
    ❤❤❤❤ ස්තූතියි ඔබට

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 2 หลายเดือนก่อน +8

    මම ඉන්නේ පිට රට මමත් හැදුව රූම් එකේ තිබ්බ හරිම මිහිරි සුවදයි තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏

  • @S.C.Silva.
    @S.C.Silva. 2 หลายเดือนก่อน +8

    මට අවශ්‍ය වෙලා තිබ්බ පහන හම්බවුනා .මන් ඒක try කළා . ඒක සාර්ථක වුනා. මට ගොඩක් සතුටුයි Thank you very Much ❤️👍

  • @sadalikalugalage3284
    @sadalikalugalage3284 2 หลายเดือนก่อน +6

    බොහෝමත් ස්තූතියි මාත් හදනවා අදම ❤ ගිනි කූරෙන් පත්තුවෙන ලුනු පහන මන් ලක්ශ්මි දෙවියන්ට දල්වනවා හරිම වටිනවා ඔයාගේ මේ වීඩීයෝ ඔබට තෙරුවන් සරනයි ❤

    • @p.meewala1211
      @p.meewala1211 2 หลายเดือนก่อน +1

      I love u sis..❤👍👍👍👍

  • @user-oq8mj2ey8w
    @user-oq8mj2ey8w 2 หลายเดือนก่อน +3

    ස්තූතිය විිශ්වමාතව ඔයාව අපට ලබාදීම ගැන ස්තූති

  • @Pubuduwathmini
    @Pubuduwathmini 2 หลายเดือนก่อน +3

    ❤ පහන් තුනක් ඉගෙන ගත්තා.. ස්තූතියි ගොඩක්

  • @user-vw8sf7og6d
    @user-vw8sf7og6d 2 หลายเดือนก่อน +2

    👍👍👍
    Mul eka godak hondai. Theruwan Saranai !

  • @user-bt2vu2yz3h
    @user-bt2vu2yz3h 2 หลายเดือนก่อน +2

    Mama ginikure eka haduwa
    .ape gewal dekema paththu karanawa .thank you so much

  • @kanchanapathiraja1166
    @kanchanapathiraja1166 2 หลายเดือนก่อน +2

    මම ඒ පහන හැදුවා , අක්කට ස්තුතියි

  • @indujayasekara8436
    @indujayasekara8436 2 หลายเดือนก่อน +4

    ස්තූතියි 🥰🥰🥰🥰

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 2 หลายเดือนก่อน +4

    Wow super fantastic beautiful Thank U so much Dear 👍👌🤩😘

  • @samudikadilini7543
    @samudikadilini7543 2 หลายเดือนก่อน +3

    මන් හැදුවා thank you

  • @crishanthineegallage446
    @crishanthineegallage446 2 หลายเดือนก่อน +2

    මේ පහන හදන්න මම අද දොඩම් ගෙඩියක් ගෙනාවේ. ගොඩාක් ස්තුතියි ඔයාට . හදලා කියන්නම්කෝ ❤❤❤

  • @bukezneredeyiz
    @bukezneredeyiz 2 หลายเดือนก่อน +1

    මම ඔබට සාර්ථක වීමට ප්‍රාර්ථනා කරමි, එය ඇත්තෙන්ම ලස්සනයි. නියම Vlog එකක්... 341

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts หลายเดือนก่อน +1

    Bohoma isthuthi oba thumiyata

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 2 หลายเดือนก่อน +2

    Harima lassanai obata stuti meya kiyala dunnata

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .මමත් හැදුවා miss බොහොම ස්තුති .

  • @user-ri6kj4kv3p
    @user-ri6kj4kv3p 2 หลายเดือนก่อน +6

    ගිනිකූරෙන් පත්තු කරන එක මමත් හැදුවා.ස්තුතිය ඔයාට

  • @user-ss7bp7si5d
    @user-ss7bp7si5d 2 หลายเดือนก่อน +4

    ස්තුතියි මිස්

  • @nimmithilakarathna3850
    @nimmithilakarathna3850 หลายเดือนก่อน +1

    Thank you oyata...budusarani

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 2 หลายเดือนก่อน +6

    අක්කියෝ මමත් අක්කි හදන හැම පහනක්ම හදනවා අක්කි හැමොම අහනවා අනේ ඔීවා අනේ කොහෙනද හොයාගත්තේ අහනවා මම අක්කිගේ චැනල් එක හැමෝටම පෙන්නුවා හරිම සතුටුයි අක්කි මැණික ❤❤❤බුදුසරණයි

  • @shamalipinnaduwa7381
    @shamalipinnaduwa7381 หลายเดือนก่อน +1

    Mamath. haduwa. ❤️❤️❤️.vthank. youu mage. eka. nam gidaak. welawak. thibba

  • @neethasa1429
    @neethasa1429 หลายเดือนก่อน +1

    🌷🙏🙏🙏🌷 thanks so much..🌷🌷🌷🌷👏👏👏🌷🌷🌷🇱🇰

  • @music7875gp
    @music7875gp 2 หลายเดือนก่อน +2

    Mamath haduwa.harima lassanai.thanks mehema dewal loketa denawata

  • @surekapremakumari1816
    @surekapremakumari1816 2 หลายเดือนก่อน +7

    හරිම සතුටක් දැනුනා ස්තුතියි ...ඔබ තුමියට...මමත් හැදුවා...දන්නැති නිසා දෙයක් අහන්නම් ලුනු පත්තු වෙන එක හොද නැද්ද...

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 2 หลายเดือนก่อน +6

    මමත් ඒ පහන හැදුවා ඔයාට ස්තූතියි

  • @iroshimanel2407
    @iroshimanel2407 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ❤️

  • @milanimendis3401
    @milanimendis3401 2 หลายเดือนก่อน +1

    මමත් අද හදනවා.ස්තූතියි මිස් ඔයාට.තෙරුවන් සරණයි.❤

  • @rashmimalsha8271
    @rashmimalsha8271 2 หลายเดือนก่อน +23

    ම්ම මේක නිතරම කරනව මොකද තෙල් වර්ග ගොඩක් ගනන් නිසා මට හිතුන දේවල් දාල පත්තු කරනව....ඔයා හදල තියෙනව දැක්කම ආස හිතුන...

    • @dayanganisandya8769
      @dayanganisandya8769 2 หลายเดือนก่อน +3

      Oyata godak pin budu saranai

    • @rashmimalsha8271
      @rashmimalsha8271 2 หลายเดือนก่อน

      @@udeshahansani8522 මේවට අමතරව එනසාල්,කරපිංචා පැගිරි කුලයේ ඕනම පොතු වර්ගයක් දානව කුරුදු කොලත් දානව මම.මෙහෙම හදන්න පුලුවන් කියල හිතල නෙවෙයි කලේ.ඔයිල් වර්ග ගනන් නිසා

  • @KumuduMoraes
    @KumuduMoraes 2 หลายเดือนก่อน +2

    Harima lassanai mamath hadanna one. Thank you

  • @danindidisanayaka5352
    @danindidisanayaka5352 28 วันที่ผ่านมา +1

    Thank you ❤❤❤

  • @nayanifernando8755
    @nayanifernando8755 2 หลายเดือนก่อน +2

    God bless you. THANK YOU

  • @reetaindrani7810
    @reetaindrani7810 2 หลายเดือนก่อน +2

    Thank you May God bless you.

  • @thilinilakmal4273
    @thilinilakmal4273 หลายเดือนก่อน +1

    Thuthi obathumiyata❤

  • @wasanthakumari5876
    @wasanthakumari5876 2 หลายเดือนก่อน +1

    Thank you.mamath hadala balanda oni🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 หลายเดือนก่อน +1

    ස්තුතියි ම්ස් 🌷

  • @madumali57
    @madumali57 หลายเดือนก่อน +1

    Mm oya pahana heduva harima shok ane ❤❤❤

  • @Nnawarathna
    @Nnawarathna 12 วันที่ผ่านมา +1

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 2 หลายเดือนก่อน +1

    Harima lassanai 💖 Theruwan saranai oyata 🙏🙏 Thank you so much 💖🙏

  • @r.priyadarshaniwaragoda3357
    @r.priyadarshaniwaragoda3357 2 หลายเดือนก่อน +3

    මන මෙ පාහන හඩුවා පැය 3ක් වගෙ එක දිගටම ප්පාත්තු උනා. එකට මන් දැම්මේ පැගිරි තෙල් ඇත්තටම මහරිම සියුම් සුවාද ක් අවේ .

  • @nirmalaherath7357
    @nirmalaherath7357 2 หลายเดือนก่อน +2

    ස්තූතියී 🙏ආදරෙයී ❤❤

  • @mathee-17q
    @mathee-17q 2 หลายเดือนก่อน +2

    ❤ wow lasanai vedio aka තව ගොඩාරියක් ඔිනා පුංචි පංචි දේවල් හදන විදිය bs......

  • @KanchanaSirimanna
    @KanchanaSirimanna 2 หลายเดือนก่อน +2

    ලස්සනයි❤❤❤❤❤❤

  • @indraherath2801
    @indraherath2801 2 หลายเดือนก่อน +2

    ආ...දරේයි හැමදාම . Happy vidio

  • @AhamedIsmail-f4c
    @AhamedIsmail-f4c 2 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @AhamedIsmail-f4c
    @AhamedIsmail-f4c 2 หลายเดือนก่อน +1

    Harima prayojanai

  • @rasikapriyadarshani7523
    @rasikapriyadarshani7523 2 หลายเดือนก่อน +1

    ලස්සනයි මාත් හදනවා ❤❤❤

  • @TharakaNilmini-rt8tj
    @TharakaNilmini-rt8tj 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️මාත් හදන්න ඕන. Thank you❤️

  • @chathurikapurubandara3924
    @chathurikapurubandara3924 2 หลายเดือนก่อน +1

    Thank you....

  • @SewminiThathsarani-zq8qv
    @SewminiThathsarani-zq8qv 2 หลายเดือนก่อน +1

    ආදරෙයි අක්කෙ❤❤ හරිම වටිනා දෙයක් ...

  • @user-we6to8zf5p
    @user-we6to8zf5p 2 หลายเดือนก่อน +1

    Thanks

  • @ranjanip.166
    @ranjanip.166 2 หลายเดือนก่อน +1

    ❤❤❤thanks

  • @jayanthijaya8982
    @jayanthijaya8982 2 หลายเดือนก่อน +2

    Thank you ❤❤ love your videos

  • @wasanthiguruge2839
    @wasanthiguruge2839 2 หลายเดือนก่อน +1

    මමත් අද හැදුවා ස්තුතියි ❤❤

  • @sadalankacellular4604
    @sadalankacellular4604 2 หลายเดือนก่อน

    Mamath hedhuwa aulakne thank you so much

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි දොඩම් ලෙලි නැතුව හදන්න පුළුවන් ද

  • @dilankasithumini8593
    @dilankasithumini8593 2 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤❤❤👍

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ගොඩක්

  • @SNG_2007
    @SNG_2007 2 หลายเดือนก่อน +1

    Thanks akka mamath heduva ❤❤❤❤

  • @AnilSamarasinha
    @AnilSamarasinha 2 หลายเดือนก่อน +2

    Godak stuthi oyata. Hadanna oni. ❤❤

  • @geethmakavishka1885
    @geethmakavishka1885 2 หลายเดือนก่อน +2

    Aunty .... mn Iti pandama dala polthel dala paththu krana pahana mn heduwa budusaduta puja kala... eka godak kal pawichchi krakid itipandama unu wela yanwani aunty ...

  • @wasanthikumari1491
    @wasanthikumari1491 2 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤

  • @amalinisansala3208
    @amalinisansala3208 2 หลายเดือนก่อน +1

    Math heduwa ... suwada nm adui thamai eth lassanai ❤

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 2 หลายเดือนก่อน +1

    Thanks oyata.

  • @Malkanthi-wu4if
    @Malkanthi-wu4if 2 หลายเดือนก่อน +1

    Math hadaway ada thank you ❤

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 2 หลายเดือนก่อน +1

    Harima lassanai ❤❤❤❤

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤❤❤❤❤❤❤

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 2 หลายเดือนก่อน +1

    හරිම වට්නවා wose room එකක් කොච්චර පිරිසිදු කලත් එන badi ismale එකට මොකක්ද කරන්නේ කියලා හිත හිත හිටියේ .අසනීපයෙන් හිටිය නිසා ගොඩක් දවසකින් ව්ඩ්යෝ බලන්න ගත්තේ .අද මේක දැක්කේ

  • @kanthihettiarachchi9773
    @kanthihettiarachchi9773 2 หลายเดือนก่อน +1

    Thank You

  • @ChandaniRodrigo123
    @ChandaniRodrigo123 2 หลายเดือนก่อน +1

    Mamat haduva❤

  • @chandanikarunanayaka238
    @chandanikarunanayaka238 2 หลายเดือนก่อน +2

    දෙවැනිවර හදපු pahana ගොඩක් වෙලා පත්තු කරන්න පුළුවන්ද මිස්

  • @user-ms4xy9dv8g
    @user-ms4xy9dv8g หลายเดือนก่อน +1

    මම හදන්න ඕන දේවල් ගන්න ඔින.එතකල් මැටි පහනක හදලා බැලුවා හරියනවද කියලා.බඩු ගෙනත් හදනවා

  • @abilashayasasmini6796
    @abilashayasasmini6796 2 หลายเดือนก่อน +1

    Lassanai 👍

  • @slbuy830
    @slbuy830 2 หลายเดือนก่อน +1

    Sthuthi obathumiyata

  • @chandraniariyathilake2361
    @chandraniariyathilake2361 2 หลายเดือนก่อน +1

    Excellent

  • @amilaprebath4463
    @amilaprebath4463 หลายเดือนก่อน +1

    Kapu pulun walata kade pulun ganna beida.. දොඩම් leli wenuwata ganna puluwan monawada..

  • @indikagayani817
    @indikagayani817 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔයාට

  • @user-wp5pn1cm6q
    @user-wp5pn1cm6q 2 หลายเดือนก่อน +1

    ,මමත් පහන හැදුවා ❤❤❤

  • @samarsalah5329
    @samarsalah5329 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍

  • @user-wr3wo1bf6v
    @user-wr3wo1bf6v 2 หลายเดือนก่อน +1

    Mamath hadawa aththa ❤❤❤❤❤

  • @gayansanjaya2864
    @gayansanjaya2864 หลายเดือนก่อน +1

    Veduruwa rat wela පුපුරන්නෙ නැද්ද

  • @FF_Danu333
    @FF_Danu333 2 หลายเดือนก่อน +1

    Thank you akka ❤❤❤❤

  • @vihangikaveesh
    @vihangikaveesh 2 หลายเดือนก่อน +1

    Mata nam kamathi ara punchi eliyak ena pahanata.....ekata hitha niwenawa wage දැනෙනවා

  • @samarsalah5329
    @samarsalah5329 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyalindapitiya7790
    @sandyalindapitiya7790 2 หลายเดือนก่อน +1

    ♥️♥️

  • @user-ms4xy9dv8g
    @user-ms4xy9dv8g หลายเดือนก่อน +1

    අක්කේ ඉටි පන්දමි දැමිමම රත් වෙලා පුපුරන්නේ නැද්ද

  • @ru49898
    @ru49898 2 หลายเดือนก่อน +1

    ගිනිකූර හොදට පත්තු වෙනවා මමත් පත්තු කරනවා ස්තුතී . පොඩි සුවදක් තමයි එන්නෙ හැබැයි හොදයි❤️

  • @madhaviatauda8325
    @madhaviatauda8325 2 หลายเดือนก่อน +1

    ❤🎉

  • @user-we6to8zf5p
    @user-we6to8zf5p 2 หลายเดือนก่อน +1

    🎉🎉😮

  • @RathsaraChathuranga-gl5nd
    @RathsaraChathuranga-gl5nd 2 หลายเดือนก่อน +1

    Sera iguru ema dalat hadanna puluvda

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 หลายเดือนก่อน +1

    **First Watching 🔥**
    😍😍💐💐💐💐💐

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @chandradamayanthi4097
    @chandradamayanthi4097 2 หลายเดือนก่อน +1

    Mama harim asi kurulu kuduwa hadana widiha dannako nangi

  • @r.priyadarshaniwaragoda3357
    @r.priyadarshaniwaragoda3357 2 หลายเดือนก่อน +1

    0:38 Q 0:44 0:40

  • @chandisooriyaarachchi1216
    @chandisooriyaarachchi1216 2 หลายเดือนก่อน +1

    Budu pahanata Hoda suwada pahanak hadanna barida paeena pahan tira walin barida

  • @fyucufydgccuidyuf899
    @fyucufydgccuidyuf899 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @user-wk8uo8dv9j
    @user-wk8uo8dv9j 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤