Aganthuka Api🎥|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Used music - DILU Beats
    (Neth manema)
    • DILU Beats - Neth Mane...
    (Credit goes to the original artist
    ගීතයේ අයිතිය මුල් හිමිකරු සතුයි)
    Used music - hold-on-relaxing-piano-music-212489 (Source= Pixabay)
    ❗මෙම යූටියුබ් වීඩියෝව මගින් කිසිදු මුදලක් චැනලය හෝ කිසිදු පුද්ගලයෙක් ඉපයීමක් සිදු නොකෙරේ❗
    ❗No money will be earn from this youtube content by the channel or any private party❗
    Director - Janindu Perera
    Script - Navidi Nethsiluni
    Ashan Vithanage
    Cast: - Vinma Mandawala
    Janindu Perera
    DOP - Dulara Dilmika
    Edit - Madhushanga Rodrigo
    Financial support -
    Sarath Perera
    Roshini Ferdinando
    Special thanks,
    Tanuri Disara
    Sandali Chethana
    Kalani Rubasinghe
    Savithna Wijesooriya
    Thenuga Wijesooriya

ความคิดเห็น • 333

  • @asiniavindi4254
    @asiniavindi4254 3 หลายเดือนก่อน +47

    Hethuwak nm danne na ..maram dukai meka baladdi🥺😒

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 3 หลายเดือนก่อน +41

    මටත් මෙහෙම අත්දැකීමක් තියෙනවා...
    මම ඒක ලියලා තියන්නම්...
    මගේ හස්බන්ඩ් ලොකු එක්සිඩන්ට් එකක් උනා ඒක හරි බරපතල අනතුරක්...
    කසාද බැඳල හිටියට මට එච්චර ලොකු වයසක් නෑ එතකොට අවුරුදු විසි ගාණක්...
    මම හිටියෙ පිස්සුවෙන් වගේ
    පාන්දර හතරට පහට හැමදාම කොලඹ යන්න බස් එකට නගින මම ආයේ ගෙදර එන්නෙ හයටත් මහත්තයාව බලලා රෑ වෙලා...
    මුල් දවස්වල නම් එයාගෙ අම්මා තාත්තා නංගි අයියා නෑදෑයෝ හැමෝම හිටියා..
    මාසයක් යනකොට ඒ හැමෝම නතර වෙලා යාලුවෝ ටික විතරක් ඉතුරු උනා...
    තව මාසයක් විතර යනකොට මහත්තයගෙ යාලුවො ටිකත් නතර උනා....
    මගේ අම්මා තාත්තා රට හිටියේ
    ඒ වෙලාවෙ මට තිබුණ ලොකුම හයිය එයාලා මට එවපු සල්ලි විතරයි..
    අන්තිමට මහත්තයට ඉතුරු උනේ මම විතරයි...
    උදේ හවස රෑක් දවාලක් නැතුව මම කොළඹ ජාතික රෝහලේ...
    එහෙම දවසක බස් එකකදි මට ඔහොම කෙනෙක් හමු උනා...
    මට මහන්සියට නින්ද ගිහින් මම ඒ මනුස්සයගෙ ඇඟට බර වෙලා හිටියා...
    ඇහැරුනාම මට මාර දුකයි ලැජ්ජයි..ඒ දවස්වල මම හරියට කොණ්ඩෙ පීරන්නෙ නෑ ලස්සනට අඳින්නෙ නෑ...ඩෙනිම දාගෙන ටී ෂර්ට් එක ඔහේ දාගෙන යනවා, එයා මාව කොහොම දැක්කද දන්නෙ නෑ...
    හැබැයි එයා හරි ලස්සන පිරිමි ලමයෙක්..
    ටික දුරක් කථා නැතුවම ආවා...
    ඔහොම නිදා ගන්න එපා ..
    පරිස්සමට යන්න...මගේ අත උඩින් කොලයක් තියලා එයා බැහැලා ගියා...
    එච්චරයි...
    ඒකෙ මොනවා තිබ්බද අදටත් මම දන්නෙ නෑ...ඒකට මොකද උනේ කියලවත් මම දන්නෙ නෑ...ඒක හොයලා බලන්න තරම් මානසිකත්වයක් ඒ දවස්වල මට තිබුණෙ නෑ..මට උවමනාවකුත් නෑ...
    මගේ මහත්තයාට සනීප වෙන්න අවුරුදු දෙකක් විතර ගියා...එයාට දැන් හොඳයි...හොඳටම හොඳයි...
    පුංචි පුංචි අතුරු කථා ගොඩක් එක්ක අපි දැන් තැන් දෙකක
    එයා මට ආදරේද කියලවත් මම දැන් හරියට දන්නෙ නෑ...
    එයාට වෙන ගෑණියෙක්වත් මට වෙන පිරිමියෙක් වත් නෑ...
    එදා ඒ බස් එකෙ හිටපු පිරිමි ලමයව මේ කථාව දැක්කම අවුරුදු ගාණකට පස්සෙ අද මට මතක් උනා...
    එයා හරි ආදරණීය ලමයෙක් වෙන්න ඇති කියලා හිතනවා...
    මම මගේ මහත්තයාට තාම ආදරෙයි....ඔයාලා වැරදියට හිතන්න එපා❤

  • @Achisahanmusic
    @Achisahanmusic 3 หลายเดือนก่อน +2

    Jaya❤

  • @dinithaprabnka5194
    @dinithaprabnka5194 3 หลายเดือนก่อน +2

  • @rishanahansini2685
    @rishanahansini2685 3 หลายเดือนก่อน +2

    Hey Nango.. Good luck ❤️

  • @VinoliBawanthika
    @VinoliBawanthika 3 หลายเดือนก่อน +2

    Mokadda e une 😢

  • @AnjaliSathsarani
    @AnjaliSathsarani 3 หลายเดือนก่อน +82

    ඕන උන අය
    දැනුනා මිස
    ලැබුනේ නැත !
    🤍

  • @Hashi..dissanayaka
    @Hashi..dissanayaka 3 หลายเดือนก่อน +92

    අහම්බෙන් අපේ ජීවිතේට එන අය ගොඩක් වෙලාවට අපෙන් වෙන්වෙලා යන්නෙ අපේ මුලු ජීවිතේ ම අපිටත් හොරෙන් අරන් ❤

  • @sumudubhashini5573
    @sumudubhashini5573 3 หลายเดือนก่อน +39

    කතාවක් නිසා හොදයි නැත්නම් ඔහොම බස් වලදි හමුවෙන අය දෙන දේවල් කෑවොත් වෙනදේ හිතාගන්නවත්බෑ

  • @Music-wu7nm
    @Music-wu7nm 3 หลายเดือนก่อน +41

    පිට අය දෙන දේවල් කන්න හොදනෑ කියලා අපෙ අම්මා කියලා දීලා තියෙන්නේ💔😂🤝

    • @nzoralyyyy
      @nzoralyyyy 3 หลายเดือนก่อน +1

      sira ahhhh ape ammath. amma kiyl thiyenne kauruth nathi bus walata naginna epa kiyl😂

    • @VidyaVishwani
      @VidyaVishwani 2 หลายเดือนก่อน

      😂😂

  • @SAMARANAYAKA2002
    @SAMARANAYAKA2002 3 หลายเดือนก่อน +66

    මම විශ්වාස කරන ලොකුම දේයක් තමයි ,
    හැම හමුවීමකම වෙන්වීමක් වගේම
    හැම වෙන්වීමකම නැවත හමුවීමක් තියෙනවා...
    ඉතින් මගහැරුණු හිත්, ඇස් අපිට ආයේම මූණගස්වයි... 📌

  • @Polpuo
    @Polpuo 2 หลายเดือนก่อน +8

    ඒ වගේම කතාවක් තියනවා මටත්... ලැබීමක් තිබ්බොත් එයා මේක දකීවී ❤
    මාසයක් වගේ තිස්සෙ එක දිගටම සතියට දවස් දෙකක් උදේ බස් එකේ ඉස්සරහම ඉදන් ඇස් වලින් හරි ලස්සනට ඇස් පුංචි කරලා හිනා උනා ලමයෙක් හිටියා..මම ටීච කෙනෙක් මන් දන්නෑ එයා මොනවා කරන කෙනෙක්ද කියන්න..
    එක දවසක් මගදි බස් එකේ ටයර් එකක හුලන් ගිහින් මග නතර වෙනවා ඔක්කොමල්ලව බස් එකෙන් බස්සනවා මට හොදටම පරක්කුයි මන් ඒ එක්කම බස් ආපු බස් එකට නගිද්දි ඒ පිරිමි ලමයත් බස් එකට නගිනවා... බස් එකේ හොදටම සෙනග එයා මට ටිකක් එහයින් ඉන්නවා මන් ලග ඉන්න පිරිමි කෙනා මට ඉන්න අපහසු විදියට මාව හිර කරනවා.. මන් හිතන්නෙ එ ලමයා ඒක දැකලා එයා ඒ මනුස්සයට හරස් වෙන විදියට බස් එකේ උඩින් අල්ලගෙන් මාව සේෆ් වෙන විදිහට ඉන්නවා..මන් දන්නෑ ඒක මට හිතුන විදිහද නැත්තම් ඇත්තටම එහෙම උනාද කියලා ඒත් ලේසියෙන් හෙල්ලෙන්නෙ නැති මගේ හිත ඇත්තටම එදා හෙල්ලෙනවා..
    ඒත් එදායින් පස්සෙ මන් ආයෙ එයාව දැක්කෙම නෑ...
    මට යන්තමට මතකයි එයාගේ අතේ එයාගේ නම ටැටූ කරලා තිබුනා අකුරු හරියටම නොදැක්කත් මන් මතක විදියට සිය දහස් පාරක් නම හිතලා ගනන් කරන්න බැරි වාර ගානක් එයාව ෆ්බී එකේ හොයලා තියනවා..
    ඒත් අදටත් එදයින් පස්සෙ මට එයාව හොයාගන්න බැරි උනා...
    ඒ කතා කරන ඇස් වල මොනවදෝ තිබුනා
    ඒත් අපි වචනයක් වත් කතා කරලා තිබුනෙ නෑ...
    ඉතිං මං හිතනවා එයා හරි ආදරනීය මනුස්සයෙක් වෙන්න ඇති❤

  • @savi22521
    @savi22521 2 หลายเดือนก่อน +5

    🥺බස් එකට නැගපු වෙලේ ඉදන් තොර තෝංචියක් නැතුව වෙච්ච හැමදේම කියවන ගලක් වගේ හිතක් තියෙන ඒ හිත ඇතුලේ උතුරන්න ආදරේ තිබුන එයා මට ලස්සන පිරිමි ළමයෙක්....හිතට දැනුනු එකම කෙනා ඔයා වෙද්දිත් 🥺කාගෙදෝ ඇස් වහක් වැදිලා කෙනෙක් ඔයාව මගෙන් උදුරගත්තා....😖අදටත් ඒක හීනයක්...🥺බස් එකේ අයිනේ ශීට් එක හම්බුන ගමන් මතක් වෙන්නෙ එකම එක රූපයක්....ඔව් ඒ ඔයා....MLM 🥺❤️බස් එකේ යද්දි නිද්ද යද්දි ජනේලට ඔලුව තියාගත්තාම බ්‍රේක් පාරට ඔලුව වැදෙනකොට මතක් වෙන්නෙත් ඒ කෙනාව...🥺😒ඉස්සර යන ගමන කොච්චර දුර වුනත් මට නින්ද ගියොත් ඒ ඔයාගේ අත උඩ...ජනෙලේ ඔලුව වැදෙද්දි ඒ මතක පපුවම කීරී ගැහිලා යනවා.....ඔයා ගිහින් අවුරුද්දක් වෙනවා......ප්‍රාතිහාරෙකින් හරි ඔයා මං ළගට එනවා නම් මං හරි ලස්සනට හිනා වෙයි....🥺🥰මං නැති ජීවිතයක් ඔයාට තිබුනට අදටත් මට ඒම දවසක් හීනයක් 🥺❤️

  • @DewmiDimashiRajapaksha-wo9lu
    @DewmiDimashiRajapaksha-wo9lu 2 หลายเดือนก่อน +2

    ඒක හරි ලස්සනයි අනේ ❤️🥺

  • @Think-so4tn
    @Think-so4tn 21 วันที่ผ่านมา +1

    අනේ ඒක පුදුම තරම් දැණුනා

  • @kaveeshapabodhani6608
    @kaveeshapabodhani6608 3 หลายเดือนก่อน +8

    අනේ🥺හිතට දැනුනු ලස්සන කතාවක්❤️☺️ඒ වගේ අය ආයෙමත් ඉක්මනටම හම්බෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා🙏ඒ නිසාමද මන්දා කතාව දෙපාරක්ම බැලුවා❤

    • @Janindu_Perera
      @Janindu_Perera  3 หลายเดือนก่อน

      ❤බොහෝම ස්තූතියි.
      ආගන්තුක අපි 2 බලාපොරොත්තුවෙන් අපිත් එක්ක රැදී සිටින්න❤🌼

  • @MaduNisansala-q1j
    @MaduNisansala-q1j 3 หลายเดือนก่อน +15

    හරිම ලස්සන පිටපතක්. වර්තමානය වෙනකොට මේ වගේ තරුණයෝ වගේම තරුණියෝ දකින්න ලැබෙන්නෙ බොහොම අඩුවෙන්... තව දෙයක්... එහෙම අහම්බෙන් හමුවන හමුවීම් හරිම සුන්දරයි....ආයේ කවදාවත් හමුනොවුනත්....
    ජනිදු මල්ලී ඔයත් ලස්සනට ඒ චරිතයේ ජීවත් වෙලා තියෙනවා.... හැමෝටම සුභ පැතුම් .........❤

  • @Music-wu7nm
    @Music-wu7nm 3 หลายเดือนก่อน +3

    පිට අය දෙන දේවල් කන්න හොදනෑ කියලා අපෙ අම්මා කියලා දීලා තියෙන්නේ💔😂🤝

  • @mashiiizz3674
    @mashiiizz3674 3 หลายเดือนก่อน +16

    වින්මා අක්කා කියන්නේ scl එකේ දැකපු multi talented character ekak❤ මේ වැඩේ නම් හරිම ලස්ස්නයි ❤🥺 ඇතතමයි ඇස් වලට කදුලු පුරෝපු හරිම ලස්සන කතාවක් 🥺🤍🥀 බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ ❤

    • @Vimmu_vinix2
      @Vimmu_vinix2 3 หลายเดือนก่อน +1

      ❤🥺

  • @yoyogirl001
    @yoyogirl001 3 หลายเดือนก่อน +32

    ඒ boy හරි ශෝක් අනේ ❤️

    • @Janindu_Perera
      @Janindu_Perera  3 หลายเดือนก่อน +4

      😁❤මම ද?
      Hapoi🤭 Thank you...❤🌼

    • @yoyogirl001
      @yoyogirl001 3 หลายเดือนก่อน +2

      @@Janindu_Perera 😊🤗❤️

    • @DewmiDimashiRajapaksha-wo9lu
      @DewmiDimashiRajapaksha-wo9lu 2 หลายเดือนก่อน +1

      ඔව් අනේ අමුතු ම ලස්සනක් තියෙනවා
      අක්කත් එහෙමයි ❤️

  • @Subhanya_
    @Subhanya_ 3 หลายเดือนก่อน +8

    ආගන්තුකයෙක් වෙච්ච කෙනෙක් අපේ ආදරණීයෙක් බවට පත් වෙන දවස කොච්චර ලස්සනද කියලා දන්නවා එහෙම කතන්දරයකට උරුමකම් කියන මිනිස්සු ♥️
    ලස්සන වැඩක් අපි හැගීම් ගොඩක් ඇතුළේ තනි කරන්න පුළුවන් වෙන!
    Keep it up! 👌

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 หลายเดือนก่อน +17

    සමහර හමුවීම් අහම්බයක් මතක ගොඩක් නැති උනත් ඒ කෙටි කාලින මතක මැරෙනතුරවටම හදවතේ තියේවි ❤️🥺

  • @Manug-q7y
    @Manug-q7y 2 หลายเดือนก่อน +3

    Anee 🥺

  • @ridmionadi567
    @ridmionadi567 หลายเดือนก่อน +1

    Deyyne anith kots ndd

  • @drukshi
    @drukshi 3 หลายเดือนก่อน +14

    බලාපොරොත්තු තමා මිනිස්සුන්ව ජීවත් කර වන්නෙ 😇

  • @AshaniMaduwanthi-o6u
    @AshaniMaduwanthi-o6u 2 หลายเดือนก่อน +2

    අනේ next part එකත් ඉක්මනට දාන්නකෝ.බලන් ඉන්නවා..

    • @Janindu_Perera
      @Janindu_Perera  2 หลายเดือนก่อน

      @@AshaniMaduwanthi-o6u ඉක්මනින් හමුවෙමු❤keep the channel subscribed

  • @gayathriyashodani509
    @gayathriyashodani509 3 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි. අහේතුකව අහම්බෙන් මට හම්බ වුන ඒ ගැබුරු හඩ 😢ඇස් දෙකෙන්ම කවදහරි දකින්න ලැබෙන්න කියලා මං පතනවා. පේරා එයාව බලාගන්න. පැතුම් ම්ම්ම් පැතුමක් ❤❤

  • @Prathu-sha
    @Prathu-sha 3 หลายเดือนก่อน +4

    if an unknown person comes and sits next to me in an empty bus, I have to be aware. Otherwise, I won't be able to go home by tuk-tuk... Yep Got it..👍😄

  • @maheemanonis6834
    @maheemanonis6834 3 หลายเดือนก่อน +7

    අහම්බෙන් වගෙ දැක්කෙ...හරි ලස්ස්නයි ...Good luck Akka ❤

  • @NimansaBasnayaka-r7e
    @NimansaBasnayaka-r7e 2 หลายเดือนก่อน +2

    හරි සරල, සුලභ සිද්ධියක්! ඒත්, ඇත්ත ඇත්ත විදිහටම වචන කරපු මවලා පෙන්නපු හරි ලස්සන නිර්මාණයක්.... සමහර වචන අස්සේ මාත් හිරවුණා සිය දහස් වතාවක්...... 💜️🥺🌼

    • @Janindu_Perera
      @Janindu_Perera  2 หลายเดือนก่อน +1

      @@NimansaBasnayaka-r7e ❤

  • @cl3dd
    @cl3dd 3 หลายเดือนก่อน +10

    අපේ හමුවත් අහම්බයක් .නොගැලපීම් රැසක් තියෙන් තමා මං ආදරේ කරන්නෙ 🤗.

  • @AmanthaDodamgollegama
    @AmanthaDodamgollegama 3 หลายเดือนก่อน +6

    මේ script එක මරු ❤ ඉස්සෙල්ලම ඒකට සුභපතන්න ඕනෙ. විම්මූ මම දන්නෙ අවුරුද්දක විතර ඉඳන් 😌 ඒ නිසා විම්මු ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඇක්ටින් සුපිරි දෙන්නගෙම. කැමරාකරණයත් නියමයි. දිගටම වැඩ ටික කරගෙන යන්න. ලස්සන අනාගතයක් තියේ crew එකටම ❤

    • @Vimmu_vinix2
      @Vimmu_vinix2 3 หลายเดือนก่อน

      ❤Thank you amantha

  • @rashmikaamantha5435
    @rashmikaamantha5435 2 หลายเดือนก่อน +2

    අනේ 😢ඒකට හරිම දුකයී❤හරිම ලස්සන නිර්මාණයක් ❤

  • @HimashiR.d
    @HimashiR.d 2 หลายเดือนก่อน +2

    ❤ අහම්බෙන් you tube එකේ උඩට පහලට යන ගමන් දැකලා බැලුවේ❤ ලස්සන කතාවක් මටත් ඔයිට සමාන මතකසටහනක් තියනවා scl යන කාලේ තිබ්බ ❤ මේ වගේ කතා වලට තමා මම ආසම..❤👍

    • @Janindu_Perera
      @Janindu_Perera  2 หลายเดือนก่อน

      @@HimashiR.d ❤🌼

  • @Hetti1217
    @Hetti1217 3 หลายเดือนก่อน +6

    මාසෙකය විතර කලින් මමත් ඔය සමාන අද්දැකීමක් වින්දා....
    මෙක බලද්දී එක පිදුම විදිහට දැනුනා...❤

  • @hansie23
    @hansie23 3 หลายเดือนก่อน +5

    Wooww ❤️
    The Best heartwarming short film I have ever seen...
    තව මේ වගේම ලස්සන එකක් ගේනකන් ආසාවෙන් බලන් ඉන්නවා ☁💫

  • @sisukaudawatta4537
    @sisukaudawatta4537 3 หลายเดือนก่อน +3

    උබටත් ගව්මක් පෙන්න බෑ නේ අච්චර ඉඩ තියෙද්දි ගිහින් එතනම වාඩි උනානෙ 😂

    • @Janindu_Perera
      @Janindu_Perera  3 หลายเดือนก่อน

      😂😂😂

    • @sisukaudawatta4537
      @sisukaudawatta4537 3 หลายเดือนก่อน

      @@Janindu_Perera මටත් බස් එකෙදි නම්කි කෙනෙක් නම්බර් එක දාලා ගියා තාම බලන් ඉන්නවද දන්නෙ නෑ 😂💔

  • @raveemahahettige7262
    @raveemahahettige7262 3 หลายเดือนก่อน +3

    Short and sweet.film. Nice. Man mokada wennne kiyalla balan hitiya film eka ewarrrauna duka hithuna 😭😭😭😭😂😂😂😂🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @ama8961
    @ama8961 3 หลายเดือนก่อน +8

    Matath mehema pirimi lamayek innw.Mamath eyage name eka danne na.Godak dawasakin ada eyawa dansalakadi dakka.Senaga hitapu nisa mn katha krnna giye na.api dennama hina una vitharai.aye kawada dakida kohedi hambaweida kiynna api dennama danne na..ewa ithin mathakayakma vitharai..🥀

  • @lakshmiudakanthi990
    @lakshmiudakanthi990 3 หลายเดือนก่อน +9

    අහම්බෙන් අපෙ ජිවිතෙට එන අය ගොඩක් අපෙ ජිවිතෙ ලස්සන කරා පුදුම විදියට❤❤❤

    • @AnjaliSathsarani
      @AnjaliSathsarani 3 หลายเดือนก่อน

      🙂💗

    • @NilminiRupamala
      @NilminiRupamala 3 หลายเดือนก่อน +1

      Eka sahathia aththa😊

    • @Harshibh89
      @Harshibh89 3 หลายเดือนก่อน

      ❤ ඇත්ත
      මමත් ඒ අත්දැකීම විදිනවා

  • @ridmionadi567
    @ridmionadi567 2 หลายเดือนก่อน +2

    Ai ekt mt echchr duka hithenne 💔

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 3 หลายเดือนก่อน +2

    Athithaya matak una.thalavila palli giyawele ahamben hamunu kenage namawat danne na.api hamoma nawathanpalaka iddit eya hoyan apu hati adatat matakai.apita kalin eyala gedara giya.et ewele MN yaluwek ekka beach eka patthe.mawa hoyala.aoe nawathanpale kenekta kola kallak dila gihin Mata denda kiyala.eke tibune eyage address 1,pH number 1.e kola kalla MN adum bag1dagatta.et gedara avit baladdi tibune na.adatat MN eyawa dakke na.ehema tamai ahambu hamuvim....😢

  • @rush479
    @rush479 3 หลายเดือนก่อน +2

    අනේ ඒ කතාවේ ඉතුරු ටික....🥺🥺🥺ඒ දෙන්නා ආයේ හම්බුනේ නැද්ද??🥺

    • @Janindu_Perera
      @Janindu_Perera  3 หลายเดือนก่อน

      ඉස්සරහටත් රැදී ඉන්න.
      ආගන්තුක අපි 2 වෙතින් හමුවෙමු

    • @rush479
      @rush479 3 หลายเดือนก่อน +1

      @@Janindu_Perera 🤩🤩🤩

  • @krishanthaathukorala5488
    @krishanthaathukorala5488 3 หลายเดือนก่อน +1

    Great performance Janidu and Vinma... and continue the second part of the short film ... What happened next...?

  • @amashapremathilaka5997
    @amashapremathilaka5997 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @VirashaKalupahana
    @VirashaKalupahana 2 หลายเดือนก่อน +1

    💛💛💛

  • @dulmidhananjanaariyarathna4692
    @dulmidhananjanaariyarathna4692 2 หลายเดือนก่อน +1

    බලාපොරොත්තු....🥺, වින්මා අක්කගේ acting නම් සුපිරි school කාලෙදිමයි එක මට තේරුනා 😍❤️

    • @Vimmu_vinix2
      @Vimmu_vinix2 2 หลายเดือนก่อน

      ❤thank you nngi

  • @rashmigetawakandage
    @rashmigetawakandage 3 หลายเดือนก่อน +6

    අනේ 🥺🥺🥺🥺 කාටවත් එහෙම නම් වෙන්න එපා🥺🥺

  • @R-P-TV-01
    @R-P-TV-01 2 หลายเดือนก่อน +2

    ලස්සන නිර්මානයක්❤

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 3 หลายเดือนก่อน +3

    නුබ හොරෙන් ඇවිදින් ම්ම්ම්ම්ම්ම්

  • @mihiliperera2505
    @mihiliperera2505 3 หลายเดือนก่อน +4

    බලාපොරොත්තු හැමවෙලේම අපිව ජීවත් කරවනව. ජය වේවා ජනී💗

  • @isuriWickramasingha
    @isuriWickramasingha 3 หลายเดือนก่อน +5

    අනෙ කොමහරි ආයෙ හම්බුනා නම් හරි❤❤❤❤❤❤❤😢

  • @DinuJayawardhana
    @DinuJayawardhana 3 หลายเดือนก่อน +1

    me wage video wala comment kiyawann hari kamathi mamanm kattiyage athdakim hari lassani🤗

  • @Nethmi-natasha20
    @Nethmi-natasha20 3 หลายเดือนก่อน +2

    Maru vinma ❤️😘
    mn aduranne oya withari anith mallith lassanata wade kara
    සුබපැතුම් හැමෝමට මේ කරා වගේ ලස්සන වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම විශ් කරන්නව 🤍😘👍

    • @Vimmu_vinix2
      @Vimmu_vinix2 3 หลายเดือนก่อน

      Thank you sis ❤

  • @SeminiBudara-kc4jh
    @SeminiBudara-kc4jh 3 หลายเดือนก่อน +9

    මන් නුබෙ නෙත් මානෙම ඉන්නම්..❤💆‍♀

  • @SurangiUdayamali
    @SurangiUdayamali 3 หลายเดือนก่อน +3

    ඇත්තටම ලස්සනයි වින්මා අක්කේ.. සුපිරි වැඩක්..

    • @Vimmu_vinix2
      @Vimmu_vinix2 3 หลายเดือนก่อน

      ❤Thnk you nngi

  • @user-mq4rj5kq5k
    @user-mq4rj5kq5k 2 หลายเดือนก่อน +3

    අනේ 🥺♥️ දෙවනි කොටසකුත් ඕනි .....

    • @Janindu_Perera
      @Janindu_Perera  2 หลายเดือนก่อน +1

      @@user-mq4rj5kq5k ආගන්තුක අපි 2 වෙතින් හමුවමු❤😉

    • @user-mq4rj5kq5k
      @user-mq4rj5kq5k 2 หลายเดือนก่อน +1

      @@Janindu_Perera 🥺♥🥳

  • @udarijayawardhana2253
    @udarijayawardhana2253 3 หลายเดือนก่อน +4

    Superb😘keep it up vimmu♥️✨

    • @Vimmu_vinix2
      @Vimmu_vinix2 3 หลายเดือนก่อน

      ❤Thnx lv

  • @Nayanathara1
    @Nayanathara1 3 หลายเดือนก่อน +2

    Aiyo aparade number eka hari illaganna epai

  • @shashinranika3962
    @shashinranika3962 2 หลายเดือนก่อน +2

    🥺❤️

  • @uthpalanemindi55
    @uthpalanemindi55 2 หลายเดือนก่อน +2

    Wimmu 🥺❤️

  • @Ashi9900
    @Ashi9900 3 หลายเดือนก่อน +2

    නංගී අපෙ ස්කූල් නේද ගියේ .රිපන් නෙද

  • @gta5123-kn3rc
    @gta5123-kn3rc 3 หลายเดือนก่อน +2

    Moratuve university

  • @Siththaravee
    @Siththaravee 3 หลายเดือนก่อน +1

    Sa si du oy me comment ek dakkoth kawada hari jivithe mona de unath mn oyt hamdam adrei ❤ dakkath nodakka wage yana oya dadabbara as deka thamath ahinsakai.mge jivithe mn dakapu mn adre krapu adaraniyama kena oya .adarei sanju 💖

  • @anomidamayanthi3046
    @anomidamayanthi3046 3 หลายเดือนก่อน +2

    සුබ පැතුම් වින්මා .❤
    හැමෝම එකතු වෙලා කරපු ලස්සන ම ලස්සන වැඩක්.🤗🤗🤗🤗

    • @Vimmu_vinix2
      @Vimmu_vinix2 3 หลายเดือนก่อน

      Thank you teacher ❤

  • @sayu252
    @sayu252 3 หลายเดือนก่อน +2

    Aththatama eka....hithaganna be ...mn nam pissuwen hoyay eyawa...mge kathawath ekamk....habay dawas ganakata psse nohithuna mohothaka mata eyawa hambuna....den api adre krnwa...e mage pana.....

  • @Viragikanissanka
    @Viragikanissanka 3 หลายเดือนก่อน +2

    Cute kollek ... nice concept

  • @sehansa6581
    @sehansa6581 3 หลายเดือนก่อน +1

    🥺🥺🥺

  • @Vimmu_vinix2
    @Vimmu_vinix2 3 หลายเดือนก่อน +2

    🥺❤️. Thank You Janindu Malli Your great support .... Thenuga malli ,Savithna nngi , Dulara malli...thank youuu ❤️

  • @HiruniWathsala-wz7rr
    @HiruniWathsala-wz7rr 3 หลายเดือนก่อน +4

    Harima lassnai good job guys

  • @GayaniSharika
    @GayaniSharika 3 หลายเดือนก่อน +2

    ❤❤️❤️❤️❤️

  • @piumiperera6817
    @piumiperera6817 3 หลายเดือนก่อน +2

    Harim lazznai

  • @Sasankanishadi-rx9tf
    @Sasankanishadi-rx9tf 3 หลายเดือนก่อน +2

    Congratulations vinma❤mn oyawa aduragaththe A/L karaddi api eka media class eke iddi thamai❤oya e dawaswala idanma multi talented kellek thamai

    • @Vimmu_vinix2
      @Vimmu_vinix2 3 หลายเดือนก่อน

      ❤Thank youuuu

  • @ShanikaHerath-q9n
    @ShanikaHerath-q9n 3 หลายเดือนก่อน +2

    Waw eka mara lassani .. e kathawa thamangema wage danuna

  • @sadii7489
    @sadii7489 3 หลายเดือนก่อน +4

    Music ekak eka me kathawa giyanam thwath lassanai

  • @jessicaderaniyagala9180
    @jessicaderaniyagala9180 3 หลายเดือนก่อน +2

    This is a undescribable masterpiece ayya.Because it touches ,not just the flow of feelings in the heart, but the deepest point of that overflow ...And that's why it makes us wordless...❤️✨....Best of luck for your bright future ayya....✨

  • @RasikaChandani-ig4gm
    @RasikaChandani-ig4gm 3 หลายเดือนก่อน +2

    Lassana story ekak

  • @GayaniSharika
    @GayaniSharika 3 หลายเดือนก่อน +1

    ❤❤️❤️❤️❤️

  • @kavithmadulandiee8604
    @kavithmadulandiee8604 3 หลายเดือนก่อน +4

    Awww lassanayii🎉❤💫

  • @NelsonMandawala
    @NelsonMandawala 3 หลายเดือนก่อน +2

    RipponMawag
    ApeSubapetumAmmaThatta

  • @NilminiRupamala
    @NilminiRupamala 3 หลายเดือนก่อน +1

    Me kathawa mage kathawata godak samanai.mathath eya hambawune e wage nosithu sundara dawasaka.e athi wunu hageema aurudu 22k gihillath thama danenawa hari puduma hageem dukak na hithata e wage hageemak mulinma mage hithata athulu wune eya nisa.e dawaswalaage mulu hithama pirila thibune eya gana hageemwalin aye eya eka dawasak hari dakinna puduma asawrn hitiye .eth aye api kawadawath hamu une na.adath idahita e sundara dawasa mathak wela hitha mihiri hageemakin pirila yanawa nethata heen kadulak ek karamin .

  • @DrShika555
    @DrShika555 3 หลายเดือนก่อน +5

    Hethu rahithawa ese athdakim nolabunath ma hata eya mra widihta danenw ❤🥺

  • @tharushiliyanage9694
    @tharushiliyanage9694 3 หลายเดือนก่อน +3

    This is so lovely Vimmu❤ Keep it up dear ❤️🥰💕

  • @Fluffycake-g7z
    @Fluffycake-g7z 3 หลายเดือนก่อน +2

    ekama awlai voice yana kali tikata music nh but goood job keep it up❤

    • @Janindu_Perera
      @Janindu_Perera  3 หลายเดือนก่อน

      එහෙම කලොත් ටික් ටොක් කරා වගේ ලමයෝ...🤭❤️මේක short film එකක් නෙ😘❤

  • @kpnethmi4501
    @kpnethmi4501 3 หลายเดือนก่อน +2

    ඒක හරිම ලස්සනයි විම්මු අක්කේ.🤗🙏💐♥️

  • @dinithisewvandi1137
    @dinithisewvandi1137 3 หลายเดือนก่อน +3

    වින්මා අක්කා

  • @tharushiruwanmali5163
    @tharushiruwanmali5163 3 หลายเดือนก่อน +3

    ලස්සනයි දෙයියනේ ❤

  • @wimalperera8350
    @wimalperera8350 3 หลายเดือนก่อน +2

    සුබ පැතුම් පුතා! දෙදෙනාගේම රඟ පෑම් වලට මම කැමතියි.

  • @GayaniSharika
    @GayaniSharika 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @lakminidewya4509
    @lakminidewya4509 3 หลายเดือนก่อน +2

    😍❤️

  • @Angel_Vidu
    @Angel_Vidu 3 หลายเดือนก่อน +2

    ඒක හරිම ලස්සනයි
    VIMMU ❤

  • @guwanigihansa8475
    @guwanigihansa8475 3 หลายเดือนก่อน +3

    Addehhh Vimmuu sooo proud of youu this is amazing 🥺❤

    • @Vimmu_vinix2
      @Vimmu_vinix2 3 หลายเดือนก่อน +1

      ❤My one

  • @yashz_.7
    @yashz_.7 3 หลายเดือนก่อน +4

    Mara widiht hitht danuna Eka 🥺💗

  • @geethikaamanda9260
    @geethikaamanda9260 3 หลายเดือนก่อน +1

  • @lakshunimanthika2843
    @lakshunimanthika2843 3 หลายเดือนก่อน +2

    Ane thawa tikk thibbanm 😐kiyl hithuna😢❤❤❤❤

    • @Janindu_Perera
      @Janindu_Perera  3 หลายเดือนก่อน +2

      ආගන්තුක අපි 2 වෙතින් හමුවෙමු❤

  • @namikadilshani9850
    @namikadilshani9850 3 หลายเดือนก่อน +2

    Creative script ❤ good luck malli

  • @kasunniluksha27
    @kasunniluksha27 3 หลายเดือนก่อน +2

    ඒක මරු.. සුබපැතුම් හැමෝටම..❤

  • @dulshaumani526
    @dulshaumani526 2 หลายเดือนก่อน +2

    Wow🥺❤️

  • @DahamiPrarthana-j9m
    @DahamiPrarthana-j9m 3 หลายเดือนก่อน +2

    Congratulations Vinma Akke ❤️

  • @sathsaranijayawickrame3054
    @sathsaranijayawickrame3054 3 หลายเดือนก่อน +3

    Good job vimmu... keep it up ❤❤