Asampurna Adarayada Short Film | අසම්පූර්ණ ආදරයද | Directed by Supun Dilshan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Sponcerd - Malidi Tharuka
    Producer - C&J Production
    Director - Supun Dilshan
    Writter - Supun Dilshan
    - Thamindu Akalanka
    Cast - Supun Dilshan
    - Disnika Kumari
    - thamindu akalanka
    - kanchana didulanga
    DOP - Winz D
    Music - Chubby Beats
    Edit And colour - Sudeep Warnabharana
    Makeup - Hiruni Keshara (FLY Girls)
    Ad - Kanchana Didulanga
    Voice by - Madhuka Chandrasiri
    Social media partner - Aruna (BOOM MUSIC)
    - Y A S I Facebook page
    - janitha (Hadawathe music)
    - Achintha (Achiya Gaming)
    Special thank - matara youth center , princy fernando , sanjeewan gunathilaka , miyuru gamage , subhani harshani , yasho purni , kithmini , anjana , Subhashini weerasinghe , ruvi , chira boy , Ruvidi Dinethma , Pahan Nethmika , Isuru Lakshan

ความคิดเห็น • 185

  • @supun_dilshan0
    @supun_dilshan0  6 หลายเดือนก่อน +22

    අසම්පූර්ණ ආදයරද?, මේක මගේ පළවෙනි නිර්මාණය ඔයාලා මේ කතාව සම්පූර්ණම බලන්න ඇති කියලා මම විස්වාස කරනවා.❤ ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.❤
    හොද නරක වගේම ඔයාලට දැනුන අදහසද අමතක නොකර comment කරන්න.
    ඔයත් මේ කතාව රස වින්දනම් තව කෙනෙකුටත් බලන්න. Share කරන්න. ආදරණීය ඔයාලට මේ කතාව බරයි., ස්තූතිය❤️

    • @sumedhidewmini8756
      @sumedhidewmini8756 6 หลายเดือนก่อน +1

      ඇයි අපිව අඩවන්නේ 😢

    • @HerathApsara-ol5wb
      @HerathApsara-ol5wb 5 หลายเดือนก่อน +1

      Supirii .apith kamathi nikan oya wagr nirmana walata dayaka wenna.supi.lassani😊

  • @mamakamthi7735
    @mamakamthi7735 4 หลายเดือนก่อน +12

    2024බලන සෙට් එක ලයික්👍 කරන්න
    2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

    • @erandi_malsha
      @erandi_malsha 4 หลายเดือนก่อน

      th-cam.com/video/EDvgR8CPNt8/w-d-xo.html

  • @phk-lb9jj
    @phk-lb9jj 3 หลายเดือนก่อน +2

    ජීවිතයේ ඇතැම් පරිච්ඡේදයන් අසම්පූර්ණව නිමා කිරීමට අපිට සිදුවේ. නමුත් ගැටලුව වන්නේ අසම්පූර්ණ පරිච්ඡේදයකින් පසුවත් ජීවත කතාව ඉදිරියට ගෙන යාමට් සිදු වීමයි. එවන් අසම්පූර්ණ වූ පරිච්ඡේදයන් යලි කෙදිනක හෝ සම්පූර්ණ වේ යැයි බලාපොරොත්තුවෙන් ඇතමුන් තම ජීවත කතාව ඔහේ ලියාගෙන යයි. නමුත් කණගාටුවට කරුණ නම් ඇතමුන්ගේ ජීවිත කතා නිමා වන්නේ අසම්පූර්ණ පරිච්ඡේදයන් අසම්පූර්ණ ලෙසම තිබියදීය...🥺💔
    I felt it.....💔
    11:19

  • @Shashika_SK
    @Shashika_SK 7 หลายเดือนก่อน +1

    Supiri supun aiya

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 7 หลายเดือนก่อน +2

    ❤😓

  • @princyfernando.6284
    @princyfernando.6284 7 หลายเดือนก่อน +6

    ❤ මගේ එක හීනයක් ඔයා සාර්ථක රංගන ශිඉපියෙක් වීම. දැකීම🙏 ජයවේවා මගේ පුතේ❤️

  • @NethmiRehansa
    @NethmiRehansa 6 หลายเดือนก่อน +8

    එ අයියනම් සුපිරියට වැඩෙ කරලා තියෙනවා 💖
    වෙන අක්කා කෙනෙක් හිටියනම් තවත් ලස්සනයි 💔👀

  • @NuwanchandimaPallikKondaVidana
    @NuwanchandimaPallikKondaVidana 7 หลายเดือนก่อน +6

    ලොකු ගමනක් තියෙනව, උබගෙ රඟපෑම් නම් පට්ටයි බන්, ඒත් ගෑණු ලමයගෙ රන්ගනය තාත්වික මදි, ඒ කියන්නෙ ගෑනු ලමයගෙ වචන වේගෙ වැඩි, මේක මගෙ අදහසක් විතරයි, සුබ අනාගතයක් මචන්

  • @Fredi_boy-nk1rc
    @Fredi_boy-nk1rc 7 หลายเดือนก่อน +2

    හරි ලස්සන කතාවක් අයියේ... හිතට දැනෙන හැගිම කියන්න අමාරුයි ඇත්තටම එකහ් තනිකරම තියෙන්නෙ සථය ලොකේ කතාවක් දැනට දෙපාරක් බැලුවා .පට්ට ෆිල්ම් එකක් මම බලපු ලස්සනම කතාව.හිතට දැනෙන්නෙ දුකක්ද සතුටක්ද කියල මට මගෙ හිත ගැනම තෙරුම් ගන්න බැ .ඒ තරන් ඒ කතාව ලස්සනයි ඔයාගෙ වැඩ හරි හොදින් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා ආසයි ඔය එක්කහ් ඔය වගෙ ලස්සන වැඩකට එකතු වෙන්න ❤️🥺

  • @NadeeHithu
    @NadeeHithu 7 หลายเดือนก่อน +2

    ඇත්තටම ඒක ගොඩාක් ලස්සනයි මල්ලි.❤️මං බැලුවා....ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න සුබ පතනෝ...🩷🍒🐣කන්ග්‍රැජුලේශන්ස්...♥♥

  • @DilankaSuraweera
    @DilankaSuraweera 6 หลายเดือนก่อน +6

    මගෙ ජිවිත කතාව එ විදියටම තියෙනව මන් ටික් ටොක් එකෙන් දැකල ආවෙ හිතාගන්න බෑ මොනා ලියන්නද කියල ඔය දේම මගෙ ජිවිතෙටත් වෙලා ඉවරයි ලස්සනයි කතාව ගුඩ් ලක් ❤️🌏

    • @ashaninavoda9947
      @ashaninavoda9947 6 หลายเดือนก่อน +3

      🥺🥺

    • @supun_dilshan0
      @supun_dilshan0  6 หลายเดือนก่อน +1

      Thank you❤ oyata ikmanata sanipa wenna kiyala prarthana karanawa❤

  • @shan_tageesha
    @shan_tageesha 6 หลายเดือนก่อน +4

    මරු කතාව මචං සුපිරියක් කරමු තව ඉස්සරහාට මගේ එකා....❤❤🎉

  • @dild4663
    @dild4663 7 หลายเดือนก่อน +3

    අසම්පූර්ණ පරිච්ඡේදයකින් පසුව අනිවාරෙන් ජීවිතේ ඉදිරියට ගෙන යායුතුය_🙂"🥀"❤️‍🩹
    Good Luck ඔක්කොටම ❤️:|:🌿

    • @peaceful5-g4t
      @peaceful5-g4t 7 หลายเดือนก่อน

      Aniwren brooo 🥀🍁

  • @DewminidarshikaTutu
    @DewminidarshikaTutu 2 หลายเดือนก่อน +2

    කිදෙනෙක් ගේ ආදරේට මෙහෙම වෙලා ඇති ද 🥺

  • @chamikachathuranga8489
    @chamikachathuranga8489 7 หลายเดือนก่อน +2

    ආරම්භය කිරීමයි වැදගත් ❤️ ජයවේවා

  • @TaniyaLakshani
    @TaniyaLakshani 7 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි අයියේ ❤ Congratulations 🫂❤💐

  • @polpithigama_sudassi
    @polpithigama_sudassi 5 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සන කතාවක් අහම්බෙන් දැක්කේ ....ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඕනි...❤ තෙරුවන් සරණයි ...ජය වේවා..❤️

  • @AdeeshaPrathibha-cr2br
    @AdeeshaPrathibha-cr2br 7 หลายเดือนก่อน +2

    Adooo niyamai supun ayya.kanchana ayya.thamidhu ayya niyama wedak aai kupiriyak thamai. ❤suttak eduna hebei 😣😮

  • @RASHAA2004
    @RASHAA2004 7 หลายเดือนก่อน +3

    ජීවිතේම ලොකු දුකක් සහෝ 😊❤

  • @shanmanamperi2004
    @shanmanamperi2004 7 หลายเดือนก่อน +2

    ලොකුවට මහන්සි වෙලා කියල පේන ලස්සන වැඩක්❤

  • @shehanibathali927
    @shehanibathali927 7 หลายเดือนก่อน +2

    එකනම් සුපිරියක් මල්ලි❤️😘😘

  • @erandahiru2391
    @erandahiru2391 7 หลายเดือนก่อน +3

    සුපිරියක් ජයවේවා සුබ ආනගතයක් තවත් සුපිරිය වැඩ ටිකක් අනිවාර්යයෙන්ම ඉස්සරහා කරන්න පුලුවන් වෙන්න හදවතින් සුබ පතනවා සහෝදරයා ජයවේවා ❤️❤️❤️❤️🤝🎉🎉🎉🎉🎉🎉 අනිවාර්යයෙන්ම සුපිරියක් තමා❤️

  • @AnjanaDahanayake
    @AnjanaDahanayake 7 หลายเดือนก่อน +2

    ගැම්මක්❤🎉

  • @Thisal.Kumuditha.2007
    @Thisal.Kumuditha.2007 7 หลายเดือนก่อน +2

    නියමයි අයියේ ගොඩක් ලස්සනයි .ඔයාට මම සුභ පතනවා !❤️👍

  • @kekuluwalagepriyangani1080
    @kekuluwalagepriyangani1080 หลายเดือนก่อน +1

    ❤❤❤ ලස්සනයි දුකයී පුතේ හරි දක්ෂයා ඔයා ජය වේවා ...ඉදිරියටම යන්න ❤❤❤

  • @yashoo7734
    @yashoo7734 7 หลายเดือนก่อน +2

    නියමයි ඈ❤

  • @Shakkyagamage12
    @Shakkyagamage12 6 หลายเดือนก่อน +3

    දිගටම වැඩේ කරහන් අයියා උබට ඉස්සරහට පට්ට ගේමක් ගහන්න පුළුවන් ❤

  • @wasthuud4655
    @wasthuud4655 7 หลายเดือนก่อน +1

    එක සුපිරියක් මැනිකො🥰😢❤...god blees..bn..hod gemk gahapn🥰💪♥️♥️♥️..පට්ට

  • @Vinodya8401
    @Vinodya8401 7 หลายเดือนก่อน +7

    මිනිසෙකුට සවන් දෙන්න කවමදාකවත් අතපසු කර ගන්න එපා පසුව පසු තැවිලි විය හැක... 🥺❤
    ලස්සන වැඩක් නියමයි අයියෙ ❤🎉

  • @ApuOfficial40
    @ApuOfficial40 6 หลายเดือนก่อน +3

    Eka maru mcn. Dawasaka best derector kenek wenna puluwan mn wish karanawa oyata.issarahata ekata wada karamu supun meka superb ❤ 🥰

  • @GayuniHansika-w3r
    @GayuniHansika-w3r 7 หลายเดือนก่อน +2

    Super aiye..❤️

  • @senuribuddhima7704
    @senuribuddhima7704 7 หลายเดือนก่อน +2

    Mru shoo ❤

  • @Kavikavi-dx5du
    @Kavikavi-dx5du 7 หลายเดือนก่อน +2

    Great job aiya & akka ❤

  • @Ahinsachathurangi
    @Ahinsachathurangi 7 หลายเดือนก่อน +2

    Supiri aiya❤️❤️

  • @rmt-geming-sl
    @rmt-geming-sl 7 หลายเดือนก่อน +1

    අයියේ මේක පට්ට අන්තිම ටිකට ඇඩෙනවා 🥺 මේ වඩේ නම් කියලා වැඩක් නැ ආයේ ඉතින් සුපිරියක් ❤️ මේ වගේ වැඩ තව තවත් ඉස්සරහට කරන්න අපි බොක්කෙන්ම සපෝට් ❤️

  • @thalathadissanayake3682
    @thalathadissanayake3682 7 หลายเดือนก่อน +2

    පට්ට acting sadu aiya💔🙂

  • @hasithamalinda
    @hasithamalinda 7 หลายเดือนก่อน +2

    ❤❤❤😊

  • @snsshiran8678
    @snsshiran8678 6 หลายเดือนก่อน +4

    Unrequited or uncompleted love, coupled with the presence of cancer, can be an emotionally complex and challenging situation for all involved. grate.keep it up.

  • @achinipabasara4615
    @achinipabasara4615 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @hamashaheshani544
    @hamashaheshani544 7 หลายเดือนก่อน +2

    Supiri ayiye film ekh❤ End eknm marm suprise 😢.

  • @tharuhettiaarchi
    @tharuhettiaarchi 6 หลายเดือนก่อน +4

    මගේ කතාවට ගොඩක් සමානයි 🥺💔

    • @apsarasubashani8452
      @apsarasubashani8452 6 หลายเดือนก่อน +1

      ඉක්මනින් හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤😊
      God Bless You 😇

  • @MalindiOman
    @MalindiOman 7 หลายเดือนก่อน +1

    ලස්සන වැඩක් ❤❤❤❤❤

  • @MalindiOman
    @MalindiOman 7 หลายเดือนก่อน +2

    Lassanai lassana ❤❤❤❤❤❤❤😊

  • @sewwandiaththanayaka3455
    @sewwandiaththanayaka3455 7 หลายเดือนก่อน +2

    Maru bn❤

  • @userchathuHewage
    @userchathuHewage 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani9850 6 หลายเดือนก่อน +3

    Kella lassanai.eth katha karana widiya aul

  • @tharushikamax1445
    @tharushikamax1445 6 หลายเดือนก่อน +2

    ඇත්තටම කිව්වොත් සමහර අවස්ථාවලදී සමහර චරිත මගින් මෙය එක් නිර්මාණයක් වුවද මෙම නිර්මාණ ය මගින් සැබෑ ජීවිත කතාවල සත්‍ය සිදු වීම්ද එළි දැක් වුණා....ඉතා සංකීර්ණ නිර්මාණයක් වුවද ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කර තිබුණා...
    හැමදාම මන් ඔයාගේ නිර්මාණ ප්‍රතික්ෂේප කළ නමුත් අද මන් මේ නිර්මාණය අගය කරනවා.... හදවතට ම කතා කරන හදවතට දැනුන හරිම ආදරණීය නිර්මාණ යක් .හරිම ලස්සනයි ❤... Congratulations (Supun Dilshan)

  • @Nipun-q3n
    @Nipun-q3n 7 หลายเดือนก่อน +2

  • @NirmalKavishka-d3t
    @NirmalKavishka-d3t 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @TaSh__GiRl
    @TaSh__GiRl 7 หลายเดือนก่อน +3

    ලස්සන කතාවක් 😊

  • @peaceful5-g4t
    @peaceful5-g4t 7 หลายเดือนก่อน +2

    Yooo😏💔

  • @මානෙත්
    @මානෙත් 7 หลายเดือนก่อน +2

    Supiri mathara ayiyala akkala set eka❤🎉

  • @kavinduprabash1990
    @kavinduprabash1990 7 หลายเดือนก่อน +2

    🖤

  • @rhythmofthemusicdinethnims3976
    @rhythmofthemusicdinethnims3976 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @dilru1983
    @dilru1983 6 หลายเดือนก่อน +2

    ලස්සන story ekak ...❤❤❤❤❤❤❤

  • @DaharaWarangana
    @DaharaWarangana 7 หลายเดือนก่อน +2

    Good job brdh🥺💗

  • @NavodyaSewmini-g7k
    @NavodyaSewmini-g7k 4 หลายเดือนก่อน +2

    මට නම් ඇඩුනා 🥹🥹🥹🥹

  • @rusithyugandara3437
    @rusithyugandara3437 3 หลายเดือนก่อน +2

    තව එක්ක ඔනෙ 🥺💗🫂

  • @wyangasenavirathna8457
    @wyangasenavirathna8457 3 หลายเดือนก่อน +1

    හොඳ නිර්මාණයක් කෙටි චිත්‍රපට මාධ්‍ය ඉතා හොඳින් තේරුම් අරන් කරල තියෙනවා සුබ පැතුම්!

  • @RasikaRisanthi
    @RasikaRisanthi 4 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤

  • @Manjushenu12.27
    @Manjushenu12.27 6 หลายเดือนก่อน +2

    Niyami kollahh...god luck😊

  • @sadeepjanaka5186
    @sadeepjanaka5186 7 หลายเดือนก่อน +2

    Mage eka supiri bn eka 💖🔥💥

  • @TharinduSampath-ei4ny
    @TharinduSampath-ei4ny 3 หลายเดือนก่อน +2

    නියමයි කොල්ලෝ ❤️

  • @CHU_BBY
    @CHU_BBY 7 หลายเดือนก่อน +2

    Good Luck For your Future ❤️✨

  • @lasithaImantha-b6c
    @lasithaImantha-b6c 7 หลายเดือนก่อน +1

    ඒක මාරම ලස්සනයි අයියෙ..❤

  • @LOLVibes6000
    @LOLVibes6000 7 หลายเดือนก่อน +3

    ADO LIVE EKE NIRMAL HITHUWATA SUPIRI WADAK BN🥺❤️

  • @user-Snooph
    @user-Snooph 7 หลายเดือนก่อน +1

    අයියලා ටික ❤️‍🩹

  • @THARI_X_YEZZER
    @THARI_X_YEZZER 7 หลายเดือนก่อน +2

    Wazi wazi bro ❤

  • @Anjana_De_Silva
    @Anjana_De_Silva 7 หลายเดือนก่อน +2

    Heart Touching 💝
    Concept & Content Niyamai 🔥🖤

  • @hirunichathupama8354
    @hirunichathupama8354 6 หลายเดือนก่อน +2

    Aththatama waddek malli uba.....a heart touching content....jaya wewa...subhama wewa❤aadambari

  • @Thakshiladew.
    @Thakshiladew. 6 หลายเดือนก่อน +2

    ඇඩෙනව මට 😔

  • @WinZ_D
    @WinZ_D 7 หลายเดือนก่อน +2

    Wade quality suddah ❤

  • @HashiMadushika-n6i
    @HashiMadushika-n6i 7 หลายเดือนก่อน +1

    Ayyh🥺❤️

  • @malithipabasara7414
    @malithipabasara7414 14 วันที่ผ่านมา

    Good luck ❤

  • @dopewithmusic3762
    @dopewithmusic3762 7 หลายเดือนก่อน +2

    Supiriyak brooooo❤😘😘

  • @Eraoftravellers-lx
    @Eraoftravellers-lx 7 หลายเดือนก่อน +1

    Eka godak lassanai aiye ❤❤hithata danenw lassanata gaalagena ynw ❤❤

  • @adhithyafernando721
    @adhithyafernando721 7 หลายเดือนก่อน +2

    supiriyak mage eka 😍❣️

  • @anjanakarannagoda5224
    @anjanakarannagoda5224 7 หลายเดือนก่อน +2

    Supiriyak ❤

  • @MohamedSarfan-f3i
    @MohamedSarfan-f3i 7 หลายเดือนก่อน +2

    අඩෙ සුපිරි 😢

  • @MilindaRanasinghe
    @MilindaRanasinghe 20 วันที่ผ่านมา

    Good Luck❤

  • @TharuOfficial-i1b
    @TharuOfficial-i1b 7 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ🥺💗

  • @aselaindika9839
    @aselaindika9839 7 หลายเดือนก่อน +1

    සුපිරි සුද්දා......❤❤❤❤❤

  • @oshadiakarshana1576
    @oshadiakarshana1576 7 หลายเดือนก่อน +1

    wow saduna 😩❤️
    Congratulations 🎉

  • @maheshirambukwella1407
    @maheshirambukwella1407 7 หลายเดือนก่อน +1

    adai hariyata full video ekama baluwe..👏👏👏👏💪❤️ really suprb malle👊

  • @DimanPrasanga
    @DimanPrasanga 3 หลายเดือนก่อน +2

    Hadawathata danuna ek nm❤🥺

  • @_sp_official_
    @_sp_official_ 5 วันที่ผ่านมา

    🥹❤️‍🩹

  • @හීනඉසව්ව
    @හීනඉසව්ව 6 หลายเดือนก่อน +1

    ඒක නම් ගොඩාක් දැනුනා....😢😢😢😢

  • @gamingkavi3053
    @gamingkavi3053 7 หลายเดือนก่อน +1

    ගැම්මක් ගැම්මක්

  • @SL_Lyrics_Song
    @SL_Lyrics_Song 7 หลายเดือนก่อน +1

    සුපිරි අයියෙ..❤

  • @indasiriwaduge8944
    @indasiriwaduge8944 7 หลายเดือนก่อน +1

    Lassana wadak

  • @හීනඉසව්ව
    @හීනඉසව්ව 6 หลายเดือนก่อน +1

    ඒක නම් ගොඩාක් දැනුනා....😢😢😢😢

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 6 หลายเดือนก่อน +2

    Good work well Done❤

  • @ruvidifernando2004
    @ruvidifernando2004 7 หลายเดือนก่อน +1

    Congratulations aiyaa❤

  • @kulindurenuja2871
    @kulindurenuja2871 7 หลายเดือนก่อน +2

    Good job Supun 🔥

  • @gayashlasindu8802
    @gayashlasindu8802 7 หลายเดือนก่อน +1

  • @Skel1234
    @Skel1234 7 หลายเดือนก่อน +2

    Mage eka good job brother ❤️😍

  • @AsankaSampath-j1d
    @AsankaSampath-j1d 7 หลายเดือนก่อน +1

    Supiriyak brother 💖😘

  • @MadushankaGamage-vi4tf
    @MadushankaGamage-vi4tf 7 หลายเดือนก่อน +1

    ❤😊

  • @rmt-geming-sl
    @rmt-geming-sl 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @Rizkey_Music
    @Rizkey_Music 7 หลายเดือนก่อน +2