ඉස්කොලේ ඇරිලා හවස්වරුවක් ❤️|Study📚|eating 🥘|mind relaxing😊|Homeworks 📒

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 282

  • @motivationwithashi865
    @motivationwithashi865 2 ปีที่แล้ว +130

    අනාගතය සාර්ථකයි නංගි ඔයාගේ. හොදට ඉගෙනගන්න 👩‍🎓💪

  • @sgee950
    @sgee950 2 ปีที่แล้ว +77

    මගේ ජිවිතේ හාත් පසින්ම වෙනස් කලේ තරු ඕයා ඒ වෙනස් වීම ගැන මගේ යාලුවොත් මගෙන් හොද tips අහනවා මම පංති 15වෙනියා වේලා හිටියේ ඔයාගේ වීඩියෝ බලන්න කලින් ☺️ මේ පාර මම 7 වෙනීයා ☺️☺️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว +24

      අනේ congratulation පැටියෝ. අහන්නත් සතුටුයි. හැබැයි මේ ජයග්‍රහණයේ සැබෑ අයිතිය මම නෙවෙයි ඔයයි, ඔයාගේ උත්සාහයයි, කැපවීමයි ❤️😍තවත් හොඳට වැඩකරන්න පැටියෝ. all the best ❤️😍

    • @sgee950
      @sgee950 2 ปีที่แล้ว +6

      ඒ උනාට ඕයා තමයි.මාව පොටොවෙට් කලේ ☺️

    • @saman8021
      @saman8021 2 ปีที่แล้ว +15

      ඉස්සර මම 2, vedio බලන්න ගත්තා, දැන් 30

    • @shadowfd698
      @shadowfd698 2 ปีที่แล้ว +1

      @@saman8021 ithin hondaine😂 gammk aa

    • @nandikadedigama1819
      @nandikadedigama1819 2 ปีที่แล้ว +1

      😊😊❤❤Oya godak nihathamani 😊😊❤❤

  • @nethuprarthana8218
    @nethuprarthana8218 2 ปีที่แล้ว +39

    Thank you akki 😍 උනන්දුවෙන් ඉගෙන ගන්න ළමයිට වැදගත් වීඩියෝ එකක්👍🥰

  • @dehemiherath2044
    @dehemiherath2044 2 ปีที่แล้ว +39

    හොදට ඉගෙන ගන්න නංගී.....😊❤️ බුදු සරණයි ඔයාට. ❤️😍

  • @DDayani-tj8yw
    @DDayani-tj8yw 10 หลายเดือนก่อน +10

    හිත නිවෙන මිහිරි හොද කටහඩක් අක්කිට තියෙනවා

  • @ashanthidilrukshi796
    @ashanthidilrukshi796 2 ปีที่แล้ว +7

    අක්කි මම ඔයගෙ videos බල්න්නෙ ලගකදි ඉදලා.හරිම ලස්සනයි අක්කි.හරිම වැදගත් වීඩියො එකක්.

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 ปีที่แล้ว +16

    හොඳ motivation එකක් නන්ගා ඔයා.❤️❤️♥️💖♥️♥️♥️♥️♥️♥️

  • @NethmimaleeshaAlagiyawanna
    @NethmimaleeshaAlagiyawanna 4 หลายเดือนก่อน +1

    ලස්සනයි නංගී♥️😊🥰 හොදට ඉගෙන ගෙන ඔයාගෙ හීන වලට යන්න හැකියාව ශක්‍තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා♥️🥰

  • @asankamaduranga8596
    @asankamaduranga8596 11 หลายเดือนก่อน +3

    මම අක්කිගේ කටහඬට හරි ආසයි 😊😊😊

  • @_o_e6619
    @_o_e6619 2 ปีที่แล้ว +15

    Commerce අමාරු නෑ නංගි ඇත්ත self study කලත් හොද result එකක් දාන්න පුළුවන් subject එකක්

  • @විදුමිනිතක්ශිලාසිසිරකුමාර

    ගොඩක් ලස්සනයි මැනික. මාත් හරිම ආස කාටූන් එකක් ගාෆීල්ඩ් . මම 12 වසරෙ නන්ගිට සුබ අනාගතයක් කියල ප්‍රාර්තනා කරනවා .

  • @sewwandi50
    @sewwandi50 2 ปีที่แล้ว +172

    පුලුවන්නම් ටිපෙක්ස් පාවිච්චි කරන එක නවත්තන්න නංගි.. මොකද O/L වලට ටිපෙක්ස් පාවිච්චි කරන්න බෑ.. වැරදුනොත් තනි ඉරකින් කපන්න 🙂

    • @PoornaChamikara123
      @PoornaChamikara123 ปีที่แล้ว +11

      @@shadowfd698 😡😶

    • @AbcdEfgh-co5vs
      @AbcdEfgh-co5vs ปีที่แล้ว +2

      අනෙ මන්ද 😂

    • @MilashiRanawakaarachchi
      @MilashiRanawakaarachchi 7 หลายเดือนก่อน +2

      අපිනම් පාවිච්චි කරා O/L exam එකේදි

  • @studyvloga7741
    @studyvloga7741 2 ปีที่แล้ว +12

    අක්කි ඔයා video එකක් දාන්කන් බලාගෙන හිටියෙ 💕❤️❤️

  • @adaracreations5452
    @adaracreations5452 2 ปีที่แล้ว +54

    සුභ අනාගතයක් දුවේ සමාජයේ දැන් ඉන්න දරුවන් ට හොඳ ආදර්ශයක් ඔයා මොකද කිව්වොත් දැන් දරුවන් ට දුරකතනයක් කියන්නේ ජිවිතේ විනාශයට ලන්කරගන්න දෙයක් බවට පත් වෙලා ඒ අතරින් ඔයා හොද ආදර්ශයක් ඔයා වගේ ඉගෙන ගන්න ළමයින්ට දෙනවා.ඒ මොනවද කිව්වොත් පිළිවෙලට ජිවිතේ හදාගන්න,ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගන්නෙ කොහොමද කියලා කියල දෙන්න,ඒ වගේම අම්මට තාත්තට සහයෝගය ක් ලබා දෙන්නත් මේ විදිහට ඔයා උත්සාහ කරනවා ඇත්තටම හරිම අගය කරනවා දුවේ මම අම්ම කෙනෙක් විදිහට හරිම අඩම්බර වෙනවා පුතේ ජිවිතේ සියලු බාධක ජයගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුවේ සුබම සුබ අනාගතයක් වේවා 😊😊😊😊

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว +15

      අනේ ඒ comment එක මට මහමෙරක් වගේ වටිනවා. ගොඩාක් ස්තුතියි මේ ආදරණිය ආශිර්වාද වලට❤️

    • @adaracreations5452
      @adaracreations5452 2 ปีที่แล้ว +1

      ☺️💞

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @viharasathsarani4491
      @viharasathsarani4491 2 ปีที่แล้ว

      😊

  • @ThAruBbh179
    @ThAruBbh179 2 ปีที่แล้ว +2

    Oyage katahada hari lassanai ane. Hodata igenaganna akke.

  • @studyvloga7741
    @studyvloga7741 2 ปีที่แล้ว +14

    ඉදිරි අනාගතයට සුබ පතනවා. හැමදාම ආදරෙයි අක්කි ❤️❤️🥰

  • @sitharashehani7083
    @sitharashehani7083 2 ปีที่แล้ว

    Ahamben dakaka video ekak hari lassanai piliwelai nangi .mamanm A/l karala iwarai . Oyage me video eka dakkama matath mage o/l kale mathak una math commers kara o/l walata mn asama subject eka.hodata wada tika karaganna ❤️

  • @HimsaraApoorvi-c9p
    @HimsaraApoorvi-c9p ปีที่แล้ว +2

    සුපිරී නන්ගි 🥰 ඔය පැන්සිල් කේස් එක ගත්තේ කොහෙන්ද නන්ගියෝ 🤭 මන් හොයනෝ හම්බුනේ නැ 😶🤭

  • @dulnishehara4352
    @dulnishehara4352 2 ปีที่แล้ว +2

    Oyge wada hrim පිළිවෙළකට krnw nngi dkkm asay,ලස්සනයි ,Al thwth මහන්සි wel krnn good luck

  • @namjoonkim7720
    @namjoonkim7720 2 ปีที่แล้ว +27

    Proud of you 👑✨💖 ඔයාගෙ අනාගතේ සාර්තක කරගෙන ඉදිරියටම යන්න 🍨💝🥰

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว +1

      thank you ❤️

    • @namjoonkim7720
      @namjoonkim7720 2 ปีที่แล้ว +1

      @@studywiththaru4787 welcome . oyage whatsapp group ekak thiyeenam link next vidio ekee discripshion box ekee daannako 🌸🌷👑🥰

  • @HimsaraApoorvi-c9p
    @HimsaraApoorvi-c9p ปีที่แล้ว +1

    සුපිරී නන්ගි 🥰

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว

    Woow nangi attm mn dekpu study vlogs krna podima lmya oya wenati ✨️ attm godk sathutui me wge vedio ekk dkinn lebunu ekth ❤️ oyge hema idiri wedkma success wenn kiyla hdwtinm wish krnw all the best ❤️❤️

  • @Lilly_Liyashie
    @Lilly_Liyashie 2 ปีที่แล้ว +19

    4:56 ගාර්ෆීල්ඩ වගේ බඩජාරි මෝඩයිලු.හයියෝ.......😹💔

  • @priyadarshani1562
    @priyadarshani1562 2 ปีที่แล้ว +3

    දිගට ම videos දාන්න අක්කි☺️,ගොඩක් motivational 📖️.

  • @piyashjanindu4411
    @piyashjanindu4411 2 ปีที่แล้ว +2

    oyage video godak hodai nangi .../hodata wedakaraganna...😇👍

  • @nithuni8686
    @nithuni8686 2 ปีที่แล้ว +5

    Wow...akki 😍
    I like your videos very much 😍😍
    Motivational videos 😍😍✨️
    Keep Doing ✨️✨️❤
    Best of luck!! 😊

  • @ErandaWeerasinha
    @ErandaWeerasinha หลายเดือนก่อน +2

    ❤🎉😊

  • @ashasajeewani7450
    @ashasajeewani7450 3 หลายเดือนก่อน +1

    ❤ math issellama kare purawasi..hbi mn purawasi walin ain wela commerce kara..maata thmaa palweni pare wadima lakunu math kiynne commerce krnna kawruth baya wenna eph..oya hri shok akkee ❤💫💗

  • @rasikaalagiyawanna4240
    @rasikaalagiyawanna4240 2 ปีที่แล้ว +2

    මම video එකක් එනකන් බලන් හිටියේ අක්කි..😄😄😘😘

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว +1

      ❤️😊💕

    • @rasikaalagiyawanna4240
      @rasikaalagiyawanna4240 2 ปีที่แล้ว +1

      Oya aththatama hodata apiwa motivate karanawa.ekata thank you so much dear akki.thawa thawath video karanna .😄😘😘😘🎉️🎉️

  • @theaddmathsgirl
    @theaddmathsgirl ปีที่แล้ว +1

    Very motivating video! :)

  • @imankaairhosteremirates3422
    @imankaairhosteremirates3422 2 ปีที่แล้ว +3

    තරුශි ලස්සනයි විඩියො එක

  • @binithimethsani9858
    @binithimethsani9858 2 ปีที่แล้ว +2

    good luck nangi❤💙 hadata wada tika karagena yanna 👍😊

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 2 ปีที่แล้ว +1

    Nice tharu nangi
    Keep it up and good luck 😊🥀🥀🥀🥀

  • @shashinidias1934
    @shashinidias1934 2 ปีที่แล้ว +1

    Godak lassana vedio ekk akke❤️.

  • @studywithhansi601
    @studywithhansi601 ปีที่แล้ว

    ❤😊 thank tharu nangi
    All the best.❤❤

  • @natashaperera6847
    @natashaperera6847 2 ปีที่แล้ว +2

    tipex paawichchiya adu karanna uthsaha karanna nangiii...good luck

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว +1

      ow akki. kalathurakin wage thama use karanne. godak school eke nam pawicchi karannema na

    • @natashaperera6847
      @natashaperera6847 2 ปีที่แล้ว

      @@studywiththaru4787 eka hodai🥰

  • @avatar7984
    @avatar7984 2 ปีที่แล้ว +1

    Nice vlog keep it up ❤ and be more creative ❤

  • @kwtfree468
    @kwtfree468 ปีที่แล้ว

    Ane thanyou akkiyoo oyage vidieo baladdi mara motivation ekak enawa

  • @taruki144
    @taruki144 2 ปีที่แล้ว +2

    Akki mamath garfield cartoon akata harima asai,aa video aka arima lasanai akki

  • @hiruniudarika98
    @hiruniudarika98 ปีที่แล้ว +1

    Nangi vedio editing app eka mokkd nangi

  • @ashendilhara8350
    @ashendilhara8350 6 หลายเดือนก่อน +2

    tharu ඔයා සාමාන්‍යයෙන් ඉස්කෝලෙණ් ඇවිත් හවස නිදාගත්‍ය්හම ආයෙ රෑට නිදියන්න රෑ වෙද්දි ඊලග දවසෙ ඉස්කෝලෙ යන්න නැගිටින්න අමාරු වෙන්නෙ නැද😢

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +1

    Thnq nangi❤️🤗 good luck for your future❤️🤗

  • @learnwithlohii
    @learnwithlohii ปีที่แล้ว +1

    O/L ඉවෙර එකේ video ekak dannnako

  • @asaliya3309
    @asaliya3309 2 ปีที่แล้ว +8

    අනේ අක්කියෝ ඔයාගේ වලොග්ස් හරිම ලස්සනයි, ඔයා වීඩියෝ එකක් දානකල් හැම දාම බලාගෙන ඉන්නවා...මම පාඩම් කරන්න පටන් ගන්නේ ඔයාගේ වීඩියෝ එකක් බලලා.. දිගටම වීඩියෝස් බලනවා..ආදරෙයි හෙම දාමත් වගේ💗💗😘😉

  • @rohanweerasingha9391
    @rohanweerasingha9391 2 ปีที่แล้ว

    ගැම්මක් ආ

  • @methu7637
    @methu7637 2 ปีที่แล้ว +2

    Akki mn ada dakke me video eka me wage video walin mn godak piliwelata mage wada tika karanawa mn scl ghin eddi 3.30 wenava mata 46km thiyei 😑😑akki me wage video digatama karanna ada vlog ekath godak lassanai parissamin inna akki budusaranai😊😍❤

  • @ThakshilaThushari-vl5ld
    @ThakshilaThushari-vl5ld ปีที่แล้ว

    If you can, where can you get a video about short note?please ❤🎉

  • @C.M.__Gossip
    @C.M.__Gossip 2 ปีที่แล้ว +2

    මමත් 10 ඔයාගෙ tips marama vidiyata වටිනවා ... 🙂🔥
    අනෙ මට කියන්නකො ඔයා time table එකක් use karanavd kiyl use karanavanam ඒ ගැන පොඩ්ඩක් කියන්නකො

  • @Music-w5d-v8j
    @Music-w5d-v8j ปีที่แล้ว +1

    හොද නංගි කෙනෙක් .නංගි වැඩ හොදට කරන්න . වැඩිය tv බලන්න ඵපා .පැයක් විතරක් බලන්න tv.ටිපෙක්ස් භාවිතා කරන්න ඵපා.

  • @thyagajayawardana138
    @thyagajayawardana138 2 ปีที่แล้ว +2

    Best of luck your future nangaa ❤️💪

  • @kaushi7077
    @kaushi7077 2 ปีที่แล้ว

    Hodata igena ganna nangii..all the best 💖😊

  • @madhukakalpani9163
    @madhukakalpani9163 ปีที่แล้ว +1

    Akka kiya vasareda

  • @esadini523
    @esadini523 2 ปีที่แล้ว +1

    අක්කි ඔයාට හොදට ඉගෙන ගන්න පුලුවන්

  • @heshaniyasarangi9882
    @heshaniyasarangi9882 2 ปีที่แล้ว

    Thank you akki video ekak one...🙂😍

  • @Nilmidinesha
    @Nilmidinesha ปีที่แล้ว

    Very nice video

  • @hashini8811
    @hashini8811 2 ปีที่แล้ว +18

    ගාෆීල්ඩ් කියන්නේ පාරේ ඉන්න අසරණ පූසෙක් ඔය කාටූන් එකේ තියෙන්නේ එයාට ආදරේ කරන්න කෙනෙක් හම්බෙලා කන්න ආසම කෑම කකා එයා ආසම විදියට ජීවත් වෙන එක ගැන දකින හීනයක්ලු 🥺💔 මම වීඩියෝ එකක් දැක්කා ඒකෙ තිබ්බේ, ඇත්තටම දුක හිතුනා මට නම් 😩

    • @studywiththaru4787
      @studywiththaru4787  2 ปีที่แล้ว +3

      math eka baluwa
      eth cartoon eka balanakota thernne na

    • @lakshinimadushika1638
      @lakshinimadushika1638 ปีที่แล้ว +2

      Moka 😟😿😿😿 ane deyiyanee 😿

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +3

      ඇත්තටම ඉතින් ඒක cartoon එකක්නෙ.. අනික ඒකෙ ඒ කිව්වෙ fans feedback එකක් මිස ඇත්ත නෙමේ 😃

    • @helikopter6857
      @helikopter6857 ปีที่แล้ว +2

      ​@@studywiththaru4787 ඔය කියන කතාව garfield ලියපු කෙනා පත්තරේක පල කරපු චිත්‍රකතාවක් මත පදනම් වෙලා තමයි ඇවිල්ල තියෙන්නෙ. Eke pennanawa garfield thani wela innawa, kama gana nitharama heena dakinawa. මේ නිසා මේක බලපු මිනිස්සු fan theory හදනව ගාෆීල්ඩ් කතාව මැරෙන්න යන පූසෙක්ගෙ හීනයක් කියල... හැබැයි පස්සෙ ගාෆීල්ඩ් කතාව ලියපු කෙනා කියනව ඒ චිත්‍රකතාව ගාෆීල්ඩ් දැකපු හීනයක් විතරයි,ගාෆීල්ඩ් මැරෙන්න ඉන්න පූසෙක් නෙමෙයි කියල. ඒ චිත්‍රකතාව ඇත්ත ගාෆීල්ඩ් කතාමාලාවට අයිති නෑ කියලත් කියනව

    • @AnjalikaRashmini
      @AnjalikaRashmini 7 หลายเดือนก่อน

      🤕😔☹️🥺

  • @aesthetic_vibes219
    @aesthetic_vibes219 5 หลายเดือนก่อน

    Anee akki ayeth videooo dannkkooo welawa thiyenawa nm😢❤

  • @learnwithlohii
    @learnwithlohii ปีที่แล้ว +2

    Aluth video ekak gennako.

  • @Madhurihapupanthri
    @Madhurihapupanthri ปีที่แล้ว

    අක්කි ඔයා පන්ති යන්නෙ නැද්ද .Thank You අක්කි❤❤❤

  • @ishanimadumekala7422
    @ishanimadumekala7422 2 ปีที่แล้ว +2

    Good luck tharu❤️❤️❤️❤️🙏🙏

  • @dulikawalpola8761
    @dulikawalpola8761 2 ปีที่แล้ว +1

    Thanks akki . මමත් grade 9 .Kadawatha Mahamaya Balika vidyalaya.

  • @SriyaniDammika-j2n
    @SriyaniDammika-j2n 4 หลายเดือนก่อน

    Harima lassni akkiyo ❤

  • @rohinik6770
    @rohinik6770 ปีที่แล้ว

    padam karala yt ekata giyahama apu palaweni video eka patta aaa 😍😍 mama me para o/l

  • @nilakshijayasuriya9462
    @nilakshijayasuriya9462 2 ปีที่แล้ว

    Keep doing akki👸😍
    Best of luck...✨️😗

  • @GAMING.ASH.
    @GAMING.ASH. 2 ปีที่แล้ว +1

    Proud of you sis good job

  • @vishmidivyanjalee6273
    @vishmidivyanjalee6273 2 ปีที่แล้ว +2

    🤩nangi japanese igena ganna use karana apps monada?

  • @ninusenarathna7034
    @ninusenarathna7034 2 ปีที่แล้ว +1

    Vedio eka lssni nanga ❤ eth text books highlight karanna epa thawa kenekta pawichchi karana puluwan widyt ewa parissam krnna pls

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 2 ปีที่แล้ว

    පට්ට ලස්සනයි පට්ට😎😎😎❤️❤️❤️😎😎😎

  • @DinushiUdara-zk4rm
    @DinushiUdara-zk4rm ปีที่แล้ว

    මමත් 10 වසරේ thank you tharu ඔයාට......

  • @khaanushka5130
    @khaanushka5130 2 ปีที่แล้ว +2

    ගොඩක්ම හොදයි.😍😍😍😍😍😘😘😘😘😘

  • @aruniyapa2041
    @aruniyapa2041 2 ปีที่แล้ว +3

    Good luck for your future🥰

  • @crickwithosa7807
    @crickwithosa7807 2 ปีที่แล้ว +1

    6:41 nangi oya A/L walata awith balannako samagam ganan wideesha winumaya wage ginum gahanna eddi oka lessi o/l 🤣🤣

  • @chandrakumari6955
    @chandrakumari6955 2 ปีที่แล้ว +1

    Nice vlog ❤️❤️❤️😊😊

  • @lalithmangala1412
    @lalithmangala1412 2 ปีที่แล้ว +1

    Akki padam krn mese aluth wadiya karana veid ekk dnwd

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 2 ปีที่แล้ว +1

    Oya keeya vasareda?🤩 Ane harima lassanata pilivelata veda karana lamayek.💖

  • @shanshi8536
    @shanshi8536 2 ปีที่แล้ว +8

    අක්කි vlog එකක් දානකල් බලන් හිටියෙ ❤️❤️ අද vlog එක ලස්සනයි අක්කි ❤️

  • @tilushanethmini
    @tilushanethmini 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thathsarani2201
    @thathsarani2201 2 ปีที่แล้ว +1

    Mehema katahada hadanne kohomada akki 🤗

  • @udanigamage3785
    @udanigamage3785 2 ปีที่แล้ว +2

    Oya 2022 ol liyna kenked❤️🥺

  • @Piyu74
    @Piyu74 2 ปีที่แล้ว +5

    අනේ මැනික ගොඩක් දවස් බලන් හිටියා තැම්කූ ආදලෙයි 💓😘😘

  • @abewardana1199
    @abewardana1199 2 ปีที่แล้ว +2

    Thank you

  • @kavilife213
    @kavilife213 2 ปีที่แล้ว

    Oyage anagatheta suba pathanava🙏❤️🌺

  • @dewmirashmika7482
    @dewmirashmika7482 2 ปีที่แล้ว +1

    Mageth asama cartoon atharin ekak garfield 😊🙈

  • @SameeraMadusanka-w7q
    @SameeraMadusanka-w7q 3 หลายเดือนก่อน

    ඔවු Akkiyo

  • @LalithPriyantha-ot6uc
    @LalithPriyantha-ot6uc ปีที่แล้ว

    Oyalage ඉස්කෝලේ th රතු pata ribanda

  • @emay309
    @emay309 2 ปีที่แล้ว

    Lassanay patiyo ☺️💖

  • @janakiwasala5891
    @janakiwasala5891 2 ปีที่แล้ว +1

    ආදරෙයි තරූ හුගක් හොද කෙනෙක් ඔයා

  • @iyanthinadeekabasnayaka5004
    @iyanthinadeekabasnayaka5004 2 ปีที่แล้ว

    Good luck sister 👍

  • @m.mamilani6008
    @m.mamilani6008 ปีที่แล้ว

    Good job akkiyo

  • @dhamayanthihemalatha4914
    @dhamayanthihemalatha4914 3 หลายเดือนก่อน

    ඇයි ඔයා දැන් අවුරුදු දෙකක ඉදන් vlog ගේන්නෙ නැත්තෙ.youtube channel එක නවත්තනවානම් කෙලින්ම කියන්න.

  • @kavindisanjana9607
    @kavindisanjana9607 2 ปีที่แล้ว +3

    akki ,commerce subject eka gena kiuwata godak thnks ❤️🥰

  • @SanithuSandil23
    @SanithuSandil23 ปีที่แล้ว

    තව වීඩියෝ එකක් දාන්නකෝ.... 😫❤

  • @gayanyasantha5866
    @gayanyasantha5866 10 หลายเดือนก่อน

    Nangi game play karanne nedda.

  • @Aviationsrilankanpover
    @Aviationsrilankanpover ปีที่แล้ว

    Hi akki oya tution giye mona subjects walatada

  • @mishalhanthana3607
    @mishalhanthana3607 2 ปีที่แล้ว

    Videos edit karaganne mokenda nngi?

  • @dinupriyasilva1082
    @dinupriyasilva1082 ปีที่แล้ว

    Kohomada history padam karanne tips tikak kiyannako

  • @shashiniadeesha17
    @shashiniadeesha17 2 ปีที่แล้ว +2

    School morning routine onni nanga 😫❤

  • @vipulasena
    @vipulasena ปีที่แล้ว +1

    ඊලග වීඩියෝ එකට තව කොච්චර කල් ඉන්න ඕනද අක්කේ 🌼

  • @classsing7276
    @classsing7276 ปีที่แล้ว +3

    Hi akki ❤️2023.04.10 උපන් දිනේ සමරන ඔයාට happy birthday ❤️❤️

  • @GRATE7_Ff
    @GRATE7_Ff 2 ปีที่แล้ว

    Ape wayasane 👌