උදේ කිරි එක වෙනුවට සුපිරි Drink එක-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2024

ความคิดเห็น • 117

  • @iuhacademy3568
    @iuhacademy3568 2 ปีที่แล้ว +8

    ඒ අම්මගෙ හිනාව හරිම අහිංසකයි .ආදරෙයි අම්මෙ ගොඩාක්......පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

  • @dishanidileeka7674
    @dishanidileeka7674 2 ปีที่แล้ว +16

    හරිම ලස්සන ආදණීය පවුලක්.මගේ චූටී දූ හරිම ආසයි අයියේ මේ වීඩියෝ බලන්න.දුවට තාම අවුරුදු 6යි.අම්මිගෙයි තාත්තිගෙයි ආදරේට ඒයා ගොඩක් ආදරෙයී.දුව කියනවා අයියේ කෑම හදන වීඩියෝ එක විතරක් බලමු අම්මා.සන්ගීත් මාමා ඒවා රස බලන හැටි බලන්න එපා මට දුක හිතෙනවා කියලා.අපේ ගෙදර දැන් ගොඩක් හදන්නේ අම්මිගේ කෑම.ඒ දුවගේ odars වලට.හෙට odar එක කප් කේක්.බුදු සරණයි තුන් දෙනාටම.හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @kaushalyajasinge8830
    @kaushalyajasinge8830 2 ปีที่แล้ว +21

    නිහතමානී, සරල කමට ගොඩක් ගරු කරන පවුලක් 🥰

  • @sarangadilmini8635
    @sarangadilmini8635 2 ปีที่แล้ว +13

    මේක හරියට නෙස්ටමෝල්ට් වගේම, Nestamalt වගේ, අඩි සීනි, කල් පවතින නොදා වෙනත් ඊටත් වඩා පෝශනිය බිමක් වගේ..හරි ශෝක් 😋😋😋
    අම්මාට 💖💐

    • @wijerathnebanda3706
      @wijerathnebanda3706 2 ปีที่แล้ว

      Nestomalt kiyanneth jarayawak farm oil thiyena 😅

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +2

    Healthy drink 👌👏 සිරියාවන්ත අම්ම සිනාසීගන හදන කෑම නිසා තමයි හැමෝම පුතාගේ අම්මාට මෙච්චර ආදරය කරන්නේ...good luck !!!🌷 ඒ අතින් ,පුතා සහ අම්මා තාත්තා හරිම වාසනාවන්තයි... පුතාගේ අම්මා වගේම මමත් මගේ ජිවිතේම ගෙව්වේ දරුවෝ වෙනුවෙන්... නමුත් , මගේ අවාසනාවට මගේ පුතා විවාහ උනාට පස්සෙ නොහිතුව විදියට වෙනස් උනා.. පුතාලගේ ආදරණීය ලස්සන family එකට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් ඔබලාට!!! 🙏

  • @yashoanishadi1037
    @yashoanishadi1037 2 ปีที่แล้ว +8

    සන්ගීත් අයියේ අපි ඔයාලා කියලා දුන්නු කුරක්කන් අග්ගලා එකට .....කිතුල් පැණි දාලා හැදුවා....ඒ පැනි නම් අපේ ගෙදරම හදපු පැනි.....ඇත්තටම ගොඩාක් රසයි..

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +22

    හරිනම් පුතේ "අම්මා බුදු වේවා "කියලා පච්චයක් කොටන්නම වෙනවා. දැන් ඉතිම් කට කැඩිච්ච කතා කියයි .😁😁😁😁 ඇත්ත තමයි පිටි නැතුව ඉන්න අහෙනි වේලාවට මරු නේද. ස්තුතියි අනේ අම්මිඔටනම්. සුපිරි ඈ.😍😍😍😍😍 තේ බඩගින්නකුත් ආවනේ. දැන් ඉතිං .

  • @kamalageethani2428
    @kamalageethani2428 2 ปีที่แล้ว +2

    ඩේමියන් ගේ බීම එක අපිත් හදලා බලනවා ඒ වගෙම ඩේමියන් ගේ කුස්සිය හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 ปีที่แล้ว +4

    පොඩි දරුවන්ට දෙන්න හොඳ බීමක්, try කරල බලන්න ඕන.. Thanks aunty ❤️

  • @ushaniindika8
    @ushaniindika8 2 ปีที่แล้ว +8

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න video එකක් එනකම් අසාවෙන් බලන් ඉන්නෙ අයියේ ආදරෙයි බුදු සරණයි🙏 පරිස්සමෙන් ඉන්න

  • @nimeshikamadhuhansi115
    @nimeshikamadhuhansi115 2 ปีที่แล้ว +5

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරනයි ඔයාලා තුන් දෙනාටම...☺️☺️

  • @sciencebased5886
    @sciencebased5886 2 ปีที่แล้ว +5

    ඕ,අම්මාගේ හිනාව 😙

  • @shiranisilva1255
    @shiranisilva1255 2 ปีที่แล้ว +4

    ඔන්න ඉක්මනින්ම ආව අද විඩියෝ බලන්න ....🌹🌹🌹🌹🌹🌹🌹 පාර දිගේ

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා.... ගොඩාක් ස්තූතී ඔයාලට...

  • @yashoanishadi1037
    @yashoanishadi1037 2 ปีที่แล้ว +1

    අම්මේ නෙල්ලි චට්නි එකක් හදන විදිය කියල දෙන්නකෝ අනේ♥♥♥♥♥ තව පොල්ටොෆි හදන විදියත් ඕනී කියල දෙනවද අම්මෙ

  • @chinthagayani7477
    @chinthagayani7477 2 ปีที่แล้ว

    ආදරෙයි අම්මා ඔයාට මම ඇත්තටම තමයි කියන්නේ නිවාඩු ගිහින් තමයි ඔයාගේ බොන්න වෙන්නෙ. බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම

  • @roshanikarunarathne976
    @roshanikarunarathne976 2 ปีที่แล้ว +1

    හරිම ආදරනීය පව්ලක් අහම්බෙන් සංගීත් අයියගෙ වීඩියෝ බලන්න සෙට් උනේ පාර දිගෙ බැලුවට පස්සේ බුදු සරණයි අයියේ ❤️🥰

  • @sachinigimhani850
    @sachinigimhani850 2 ปีที่แล้ว +3

    Harima sundara pawlak oyala thundanatama budu sarani ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @agampodisilva8695
    @agampodisilva8695 2 ปีที่แล้ว +1

    Marune ane thanks api usa wala
    Enna maru බිමක් mama hadala
    Bonna one thanks ඔයාලගෙ පවුලේ හැමෝටම බුදුසරණ 🙏🙏😄

  • @pathuhansi4880
    @pathuhansi4880 2 ปีที่แล้ว +4

    සංගීත් අයියා ❤

  • @sandalivihara
    @sandalivihara 2 ปีที่แล้ว +4

    ආදරේන් පිරි පවුලාක්

  • @nuwanakalanka1970
    @nuwanakalanka1970 2 ปีที่แล้ว +1

    Api hamadama vedio balanawa,oyalata budusaranai.

  • @dinushamadhubhashani8239
    @dinushamadhubhashani8239 2 ปีที่แล้ว +3

    👍❤️❤️❤️ බුදු සරණයි තුන්දෙනාටම

  • @sadamaliwijesingha7402
    @sadamaliwijesingha7402 2 ปีที่แล้ว +4

    සුපිරි අම්මගේ වැඩ❤️❤️

  • @dinusharuwanthi4355
    @dinusharuwanthi4355 2 ปีที่แล้ว +1

    Ammiii thaththiii aiyaaa...
    adarei godàkk.. 😊

  • @chamikadilrukshi5954
    @chamikadilrukshi5954 2 ปีที่แล้ว +2

    hamadama oyage vedio balanwa..... budusaranai thundenatama❤️❤️❤️🥰🥰🥰

  • @sunalinisansala1996
    @sunalinisansala1996 2 ปีที่แล้ว +2

    බුදුසරනයි

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    හරිම ලස්සන ආදණීය පවුලක්

  • @TippasKitchen
    @TippasKitchen 2 ปีที่แล้ว

    හරිම ආදරණීය වීඩියෝ එකක් 💖 මන් අද තමා ඔන්න සබ්ස්ක්‍රයිබ් කරන්නෙ. අදනෙ දැක්කෙ. 🙈
    මන් බාර්ලි එක්ක ඕට්ස් දාල හදන්නෙ. මේක අලුත්ම විදියක්. අනිවාර්‍යෙන්ම ට්‍රයි කරන්න ඕනි 🥰

  • @anomafonseka1142
    @anomafonseka1142 2 ปีที่แล้ว +1

    Sangeeth family harima nihathamai e..nisai adera god bless you

  • @sulekshmitennakoon7403
    @sulekshmitennakoon7403 2 ปีที่แล้ว +2

    Aluth adahasak.. great...

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 2 ปีที่แล้ว +1

    Niyama guna dewal thama Amma kemata denne A thama Amma budusaranai

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +2

    Perfect family ekatama sathutin inna wish karanawa athtatama Adare Amma thathta hamadama rasa guna dey thamai denne , good luck sangeeth perfect superb asawen balanawa Oyage video perfect sathutin parissmata inna 👍👍👍👍👍👍 BS ❤️❤️❤️❤️

    • @deepsshanthi9385
      @deepsshanthi9385 2 ปีที่แล้ว

      Amma හරිම නිහතමානීව katha කරනවා

  • @malaabeywardena5886
    @malaabeywardena5886 2 ปีที่แล้ว

    Rasa ඇති හදලා balanna ona thanks

  • @madhu19968
    @madhu19968 2 ปีที่แล้ว

    Sangeeth aiyalage gedara enna asai.oyalage kussiyata man godak asai.ammage kema tikak kala ynna.amma , aiya , mama oyalata budusaranai parissamin sathutin inna.❤

  • @yashoanishadi1037
    @yashoanishadi1037 2 ปีที่แล้ว +4

    අනේ අම්මී පොලොස් මෝජුවක් හදන හැටි කියලා දෙන්නකෝ මගේ අම්මී

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 2 ปีที่แล้ว +1

    අයියගෙ හිනාව තමා මරු.❤✌️.අපිත් අදම හදල බලන්න ඔනි.රස පාටයි වගේ.😋✨️

  • @bhagyasubhashini5216
    @bhagyasubhashini5216 2 ปีที่แล้ว +6

    පළවෙනි කමෙන්ට් එක .. බුදු සරණයි ඔයාලට

  • @merilfernando9730
    @merilfernando9730 2 ปีที่แล้ว +2

    ❤❤මොනාද හදන්නේ බලමු.

  • @sandalivihara
    @sandalivihara 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අයියේ

  • @chathuperera2916
    @chathuperera2916 2 ปีที่แล้ว +2

    👍❤️ බුදු සරණයි !!

  • @jayanthiginige7216
    @jayanthiginige7216 2 ปีที่แล้ว +1

    Jennie sister ismaking nuritious drink today. You have different types of ideas. Its so nice to see you are making these nice things to Suran brother and Sangeeth son.All the best to you all.

  • @senarathbalasuriyage9788
    @senarathbalasuriyage9788 2 ปีที่แล้ว +1

    Tnx amma ❤❤❤

  • @navinduchalanga3125
    @navinduchalanga3125 2 ปีที่แล้ว

    මේ වගේ බීමක් පලවෙනි වතාවට දැක්කේ. හරිම වටිනවා සහ programme එක බලනවිට හරිම අපේකමක් දැනෙනවා. ස්තුතියි ගොඩක් ඔයාලට

  • @hansihansi5953
    @hansihansi5953 2 ปีที่แล้ว +1

    Pawulama sathutin inna hemadama.godak lassnai.

  • @lilanifonseka1706
    @lilanifonseka1706 2 ปีที่แล้ว +2

    Great great great 👍

  • @nilakshnajayalath4644
    @nilakshnajayalath4644 2 ปีที่แล้ว +15

    සන්ගීත් අයියගෙ නම්බරේ බුදු සරනයි හැමෝටම

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ ❤️👍

  • @nayanasilva4966
    @nayanasilva4966 2 ปีที่แล้ว +1

    Excellent

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 2 ปีที่แล้ว +1

    Supirima supiriy. 🥰🥰🥰

  • @sandunkumara116
    @sandunkumara116 2 ปีที่แล้ว +1

    ආදරෙයි පව්ලටම.❤❤

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 ปีที่แล้ว +1

    Thanks!🌹

  • @dl9466
    @dl9466 2 ปีที่แล้ว +1

    Ude awadi wena thana indan vedio ekak karala danawanm 🙂🙃😊

  • @shashimadushani5209
    @shashimadushani5209 2 ปีที่แล้ว +1

    අම්මී ආදරෙයී 😍

  • @sandalihewage8452
    @sandalihewage8452 2 ปีที่แล้ว +2

    Nice one❤

  • @nilminipriyangika5436
    @nilminipriyangika5436 2 ปีที่แล้ว +1

    💞💞💞

  • @hasarangatv7615
    @hasarangatv7615 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @sitharadinithi8733
    @sitharadinithi8733 2 ปีที่แล้ว +1

    Barli sithalida

  • @jeelanijeelani2618
    @jeelanijeelani2618 2 ปีที่แล้ว +1

    👍

  • @sethamasajani8638
    @sethamasajani8638 2 ปีที่แล้ว +2

    Ane e adre🙏😃😃😃

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +1

    😋😋😋👌

  • @tmnadesshadilrukshi5076
    @tmnadesshadilrukshi5076 2 ปีที่แล้ว +1

    👍💕

  • @sugandifernando1345
    @sugandifernando1345 2 ปีที่แล้ว +1

    👍😍🥰🙏

  • @jayaweerajayaweera344
    @jayaweerajayaweera344 2 ปีที่แล้ว +2

    Budusaranai aiya ❤️❤️❤️

  • @dilandinu1963
    @dilandinu1963 2 ปีที่แล้ว +1

    Super

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 2 ปีที่แล้ว

    Monawada ane kahapatatata kali wagak damme danganna puluwanda oyala siyaluma denata Teruwan saranai jesu phitai

  • @uvindivihangana4975
    @uvindivihangana4975 2 ปีที่แล้ว +1

    ☺️☺️

  • @shalinifernando5686
    @shalinifernando5686 2 ปีที่แล้ว +1

    Love you all ❤❤❤👍👍👍

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 2 ปีที่แล้ว +1

    👍👍😍

  • @bhashi1594
    @bhashi1594 2 ปีที่แล้ว +1

    😍❤️‍❤️‍

  • @lelanyabe9166
    @lelanyabe9166 2 ปีที่แล้ว

    👍👍

  • @erandiwelage9850
    @erandiwelage9850 2 ปีที่แล้ว +1

    ❤️👍

  • @chathurikajeewanthi8076
    @chathurikajeewanthi8076 2 ปีที่แล้ว +1

    💪💪😀

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว

    Nestomalt hadanna ganna ata wargayak barly ..parana ad ekaka dekka

  • @nknishavlogs2796
    @nknishavlogs2796 2 ปีที่แล้ว

    Super mom ❤️👍

  • @lakshikasepala1007
    @lakshikasepala1007 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sameerasewwandi8794
    @sameerasewwandi8794 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @lakshikarupasingha7205
    @lakshikarupasingha7205 2 ปีที่แล้ว +1

    PITI KIRI VALATA VAHA VISADUMAK LABUNA....GODAK PIN OYALATA THUN DENATA MALLI...ADAREI....BUDUSARANAI....

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 ปีที่แล้ว +1

    💫💫❤️❤️❤️❤️❤️💫💫💫💫

  • @SS-oc5er
    @SS-oc5er 2 ปีที่แล้ว

    🙏😍😍😍

  • @Rush-yt-u5y
    @Rush-yt-u5y 2 ปีที่แล้ว +1

    🙋💞💞💞💞💞💞

  • @anushadenagama5350
    @anushadenagama5350 2 ปีที่แล้ว

    👍🏻🧡🧡🧡😋😋😋

  • @tharukabimsara1606
    @tharukabimsara1606 2 ปีที่แล้ว

    Apoi sangeeth 🤣🤣 wassiyek innawada oyata kiyala ahuwa 😁😁

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว

    Meka nestomalt wage rasayak athi

  • @rsmdisna509
    @rsmdisna509 2 ปีที่แล้ว

    Hadala bonnama ona thank you .

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว

    අම්මාට දළඳා සමිඳු පිහිටයි 💯💯💯💯🙏🙏🙏🙏❤💞💞💯💯❤❤💞

  • @kithminigamage4078
    @kithminigamage4078 2 ปีที่แล้ว

    Mekata kettu wenne ehema na neda.....matath asai bonna....aiye

  • @dulashinipeiris9838
    @dulashinipeiris9838 2 ปีที่แล้ว +1

    My first comment ❤❤

  • @ffking182
    @ffking182 2 ปีที่แล้ว +2

    සබ්ස් ක්‍රයිප් කරල උදවුවක් සන්ගීත් අයිය්

  • @ruwansanjeewa4687
    @ruwansanjeewa4687 2 ปีที่แล้ว +1

    නංබර් එවන්නා

  • @Sasith69
    @Sasith69 2 ปีที่แล้ว +1

    වැස්සි කිව්වේ අම්ම්ට ද

  • @jadnawfal9684
    @jadnawfal9684 2 ปีที่แล้ว

    අනේ මල්ලියෙ අම්මිගෙ නම්බරය දේන්නක🙏🙏🙏🙏🙏

  • @user-uy4xg2kd1z
    @user-uy4xg2kd1z 2 ปีที่แล้ว

    Mewage nedmmek lebenwanm🤔🤔hemadam hinwela stutin jiwat wenna tibba e tattat ape tattawage harima vinoden inna hadnne 🤭🤭

  • @ssjkksnnsji4543
    @ssjkksnnsji4543 2 ปีที่แล้ว

    Ammayi.tattayi.putayi.harima.pin.patayi.wasanawan.

  • @vishakakumari8008
    @vishakakumari8008 2 ปีที่แล้ว +1

    👍

  • @sachinidilhara5599
    @sachinidilhara5599 2 ปีที่แล้ว +1

    ☺️☺️

  • @nimalihansika8551
    @nimalihansika8551 2 ปีที่แล้ว +1

    ❤️👍

  • @sscraftgallery
    @sscraftgallery 2 ปีที่แล้ว

    👍👍👍

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yashoanishadi1037
    @yashoanishadi1037 2 ปีที่แล้ว +1

    අනේ අම්මී පොලොස් මෝජුවක් හදන හැටි කියලා දෙන්නකෝ මගේ අම්මී