හදිස්සි කුකුලා - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 262

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 ปีที่แล้ว +51

    අම්මෝ රස පාටයි .. අනිවාර්යයෙන්ම හදනවා අම්මේ අයියේ.. හැබැයි මගේ අම්මාත් ඉදියනම් කියලා හිතුණා..අම්මාට ජොබ් එක නිසා කෑම වැඩිය හදලා දෙන්න බැරිවුණා.හැබැයි හදපු ටික අමෘතය වගේ රසයි.. කේක් නම් හැදුවා.. වෙඩින් කේක් එකට ගහන්න එකක් අපේ පැත්තෙ තිබුණේ නෑ.. පිළිකාව එයාව බිලි ගත්තත්..ඒ රස තාමත් මතකයි.. 🥺👍❤️🥰

  • @ishanihansika6440
    @ishanihansika6440 3 ปีที่แล้ว +13

    වාසනාවන්ත පුතෙක්.පිංවන්ත අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්.අනේ මම මේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්. බුදුසරණයි ඔයාලට 🥰❤️

  • @nalindapushpakumara4624
    @nalindapushpakumara4624 3 ปีที่แล้ว +67

    අම්මට මහන්සි පාටයි... සංගීත් අයියේ අම්මව හොදට බලා ගන්න. පරිස්සමින් ඉන්න 3න් දෙනාම. 😷😷බුදුසරණයි 🙏🙏

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 3 ปีที่แล้ว +8

    අම්මේ හැමදාම වගෙ අදත් බොහොම අමාරුවෙන් බලන් හිටියේ කෙල උනනවෝ ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulenmethsuka9165
    @dulenmethsuka9165 3 ปีที่แล้ว +11

    කියලා වැඩක් නැ....නියමයි.oyala හැමෝම දැන් අපේ පවුලේ අය වෙලා.බුදුසරණයි 😍😍😍😍😍

  • @sopelroo532
    @sopelroo532 2 ปีที่แล้ว +4

    වාසනාවන්ත පුතෙක් ඔයා .
    බුදු සරණයි ඔයා පවුලටම!!

  • @annerajitha6670
    @annerajitha6670 3 ปีที่แล้ว +29

    ආදරෙයි තුන් දෙනාටම ❤❤❤👍

  • @senuridishara4893
    @senuridishara4893 3 ปีที่แล้ว +15

    හැමදාම අම්මි අයියා එක්ක රස කෑම අරන් එනවා..ආදරෙයි ගොඩක්❤️❤️😘

  • @chamanthiratnayake1033
    @chamanthiratnayake1033 3 ปีที่แล้ว +24

    Celery.... සැල්දිරි තමයි ඒවා... අම්මාගෙයි පුතාගෙයි ආදරේ නිසාමයි බලන්නෙ වීඩියෝ.. මටත් අවුරුදු 18ක පුතෙක් ඉන්නවා.. එයාටත් මම එකඑක රටවල වෙනස් වෙනස් කෑම හදල දෙනව... ඒ තමයි අම්මලගේ ආදරය.. තෙරුවන් සරණයි පවුලේ හැමෝටම
    💕💕💕

  • @thilinilasanthika9260
    @thilinilasanthika9260 3 ปีที่แล้ว +8

    ඔයා තුන්දෙනා දැන් මගේ පවුලේ අය වගේ.ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න

  • @jeon-jungkook...5989
    @jeon-jungkook...5989 3 ปีที่แล้ว +14

    අම්මි හරි ආදරෙයිනෙ පුතාට? ❤️‍🔥 ආදරෙයි ඔයාලට ❤️‍🔥

  • @piumikalakshani6153
    @piumikalakshani6153 3 ปีที่แล้ว +14

    ම්ම්ම් රස පාටයි 😋😋😋 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 ปีที่แล้ว +7

    හොද ම කැම වෙලවක් පිරිසුදුව ගුණදායක ආහාර වෙලක් 👌👌👌👌

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 3 ปีที่แล้ว +30

    අම්මේ හැමදාම වගෙ අදත් බොහොම අමාරුවෙන් බලන් හිටියේ කෙල උනනවෝ

  • @mohomadsahalan7
    @mohomadsahalan7 3 ปีที่แล้ว +5

    හදිස්සි කුකුලා මරු 😍

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 3 ปีที่แล้ว +3

    අම්මා ටුත් පින් akakin චිකන් බ්‍රෙස්ට් aka සෙට් කර ගන්න. Athakota ගෙලවෙන්නේ නැ. මන් ගොඩක් vidio බලනවා. ඔයාලට බුදුසරණයි....

  • @navodyathathsarani6969
    @navodyathathsarani6969 3 ปีที่แล้ว +3

    බලා සැනසෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ ❤️☺️

  • @Rose-hb2rr
    @Rose-hb2rr 3 ปีที่แล้ว +4

    අද නම් පිහිය හොඳ ට කැපෙන වා ශෝක්.

  • @dilinidinethma6245
    @dilinidinethma6245 3 ปีที่แล้ว +2

    Super thank you

  • @onaliartandcraft6910
    @onaliartandcraft6910 3 ปีที่แล้ว +6

    වීඩියෝ එක දැක්ක ගමන් බැලුවා 👍 නියමයි

  • @mangalikakusumtika9839
    @mangalikakusumtika9839 3 ปีที่แล้ว +1

    ඹබතුමිය හරිම නිහතමානී කරුණාවන්ත කෙනෙක් පුතාටත් හරිම ආදරෙයි හැමදාටම සතුටින් ඉන්න තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න 💕💕❤️❤️💕

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 3 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම්ම් මරම රස පාටයි ......මරු.....බුදු සරණයි.....දෙව් පිහිටයි.....👍👍👍👍👍🙏🙏🙏🙏

  • @sandaliimasha2998
    @sandaliimasha2998 3 ปีที่แล้ว +1

    සුපිරි .රසම රස පාටයි .ආසයි

  • @pugpuppy_sl6197
    @pugpuppy_sl6197 2 ปีที่แล้ว

    Amma hari hodai ane.. hama wachanayakma mara awankai.. 😍aderai amma...

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 ปีที่แล้ว +3

    අදමයි දැක්කෙ ,ඉක්මනටම හදනවා.👍👍👍💃💃💃

  • @sg_zanta7024
    @sg_zanta7024 3 ปีที่แล้ว +4

    සුපිරියක් තමා.

  • @sachinirandula4812
    @sachinirandula4812 3 ปีที่แล้ว +3

    හදිස්සි උනත් හරිම රස පාටයි 😍

  • @akidunethsara9553
    @akidunethsara9553 3 ปีที่แล้ว +3

    Adanam supiri kamak amma hadala thiyenne.

  • @yepitzmefrocelking8198
    @yepitzmefrocelking8198 3 ปีที่แล้ว +4

    අලුත්ම කෑමක් thank you අම්මා

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 3 ปีที่แล้ว +1

    Delicious.
    Thank you.
    Stay safe and Blessed

  • @roshaniweerasinghe3579
    @roshaniweerasinghe3579 3 ปีที่แล้ว +1

    හැමදාම මං video බලනවා thank you 🙏

  • @dhananjanihettiarachchi1321
    @dhananjanihettiarachchi1321 3 ปีที่แล้ว +2

    ඇබ්බැහි උන යූ ටියුබ් චැනල් එකක්...😍😍🤟

  • @sonalirajapaksha929
    @sonalirajapaksha929 2 ปีที่แล้ว +1

    Chicken Cordon bleu ekak Ammige recipe ekakata athulata beacon damma nam cheese 🧀 ekka superb

  • @mddayawathi7632
    @mddayawathi7632 3 ปีที่แล้ว +1

    රස පාටයි.දැක්කම අාස හිතෙනවා.

  • @tharushinethmini295
    @tharushinethmini295 3 ปีที่แล้ว +3

    අම්මා අපිටත් රස කෑමක් හදලා දෙන්නකො🤭❤️😐

  • @maneeshajayanthi9685
    @maneeshajayanthi9685 3 ปีที่แล้ว +1

    Wow ammi..අයියේ budusaranai oyala hemotama..❤️❤️❤️

  • @nishanthirathnayake891
    @nishanthirathnayake891 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම හදනවා .පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏❤️❤️❤️🌹🌹🌹

  • @cuteebooby6082
    @cuteebooby6082 3 ปีที่แล้ว +5

    උබ නම් පට්ට වාසනාවන්තයි බං ❤️❤️

  • @sg_zanta7024
    @sg_zanta7024 3 ปีที่แล้ว +2

    video එක නම් පට්ට.

  • @amilaaberathna3411
    @amilaaberathna3411 3 ปีที่แล้ว +1

    ජය වේවා පරිස්සමින් ඉන්න බුදු සරනයි

  • @velkopetkov8461
    @velkopetkov8461 3 ปีที่แล้ว +1

    Saladeta cyprus wala amme oliu oil tikakuth danawa🥰🥰🥰🥰

    • @jeneesatharasinghe5030
      @jeneesatharasinghe5030 3 ปีที่แล้ว +1

      මට ඔලිව් තෙල් තිබුණෙ නැහැ පුතේ.

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว

    අනෙ ඔය අාදරෙට බුදුසරනයි අාදරෙයි

  • @nilakshimadushani4842
    @nilakshimadushani4842 3 ปีที่แล้ว +1

    Onna 100 comment eka magen..super aiya ammii

  • @wasanamadhushanki7451
    @wasanamadhushanki7451 3 ปีที่แล้ว +2

    ඒක 😍😍😍😍😍

  • @himayasamarawickrama2513
    @himayasamarawickrama2513 3 ปีที่แล้ว

    Kukul mas ekka mechchara chise kanna hodane.bara wadi.api italy wela mehe minissuwat mechchara chise kanne mas ekka

  • @sciencebased5886
    @sciencebased5886 3 ปีที่แล้ว +2

    ටීච,අපට අවන් එකක් නැහැ.එහෙම නැති අපි වගේ දුප්පත් අයට මේ කෑම හදන විදිහක් තියෙනවද?💐

  • @ishanifernando7386
    @ishanifernando7386 ปีที่แล้ว

    So talented

  • @kalanimaheshika840
    @kalanimaheshika840 3 ปีที่แล้ว +6

    😍

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 3 ปีที่แล้ว +10

    ❤😍❤

  • @ajantharajapaksha8163
    @ajantharajapaksha8163 3 ปีที่แล้ว

    රසම රස පාටයි .කුරු බණ්ඩක්කා එක මමත් හැදුවා හරිම රසයි .

  • @neelsankalpana9214
    @neelsankalpana9214 3 ปีที่แล้ว +1

    ආදරෙයි ආදරෙයි

  • @chamodisemasinghe8328
    @chamodisemasinghe8328 3 ปีที่แล้ว

    Marai Malli Amma...asai dakkama..kema wala Rasa mawanawa..budu saranai Amme oyata Saha thaththa,Malli..

  • @lumbinikumara848
    @lumbinikumara848 3 ปีที่แล้ว +4

    අනේ අය්යේ සන්ජානා අක්කිත් එක්ක අයිස්ක්‍රීම් තරගයක් තියන්නකෝ 😔😔😔

  • @chanwickramaarachchi6117
    @chanwickramaarachchi6117 3 ปีที่แล้ว

    Ammage hinawa harima lassanai.mm kala family walin adare karana adaneeyama family ekak.sathutin inna

  • @shalirupasingha6258
    @shalirupasingha6258 3 ปีที่แล้ว +3

    ආදරෙයි අම්මි ❤️❤️

  • @namadidilsara4542
    @namadidilsara4542 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️

  • @champikapriyadarshani7736
    @champikapriyadarshani7736 3 ปีที่แล้ว +1

    අපිත් බලන් ඉදල සංගීත් අයියාගෙ බඩ රිදෙයි 🐔️🐔️🐔️🐔️🐔️🐔️ බුදු සරණයි තුන්දෙනටම .

  • @vishmisiriwardana4508
    @vishmisiriwardana4508 3 ปีที่แล้ว

    හදිස්සි කුකුළා maru nama thamai ane...😁 niyamai maru...👍👌 😋 adarei 3 dentama...🥰😍❤️

  • @Sadhir-wg3lo
    @Sadhir-wg3lo 3 ปีที่แล้ว

    Sangeeth aiye ammigen ahanna soy cheese mta hoyagnna bari una a wenuwata monada use krnna plwan kyla.soy tofu eka hariyan nadda

  • @sarasidissanayake8541
    @sarasidissanayake8541 3 ปีที่แล้ว

    Aunty ada mama dinner ekata me recipe eka haduwa.... harima rasai & badata loku barak na...thank u aunty. ..

  • @dilrath2497
    @dilrath2497 3 ปีที่แล้ว +5

    ❤❤❤

  • @priyanthiperera8943
    @priyanthiperera8943 3 ปีที่แล้ว

    Mmmm.mara rasa athi.love you all

  • @isurusadaruwan9052
    @isurusadaruwan9052 2 ปีที่แล้ว

    Ammi uyana vidihata hari asa hithenawa ane e kama eka dakkath bada pirenawa shok ane love you ❤❤❤❤

  • @omeshajayasinghe7120
    @omeshajayasinghe7120 3 ปีที่แล้ว

    Oyage ammage adare, kiyala wadak ne, mata mage amma mathak wenawa, apiwa ape amma godak kalinma dala giya. Harima dukai, ape ammath hitiya nam ohoma wei ❤❤❤

  • @viraj47284
    @viraj47284 3 ปีที่แล้ว +2

    Adath niyamai 🤗😍

  • @pabasarakothalawala212
    @pabasarakothalawala212 3 ปีที่แล้ว +2

    අම්මා සොයා චීස් කියන්නේ ටෝෆු වලට වෙන්න ඕන මන් හිතන්නෙ 🤔🤔

  • @pawaniabrew5592
    @pawaniabrew5592 3 ปีที่แล้ว

    kema eka godaaaaak rasa paatai amma. 😘💐 iitath wada ammagei puthagei adareta bada pirenawa... harima adaren inna ammekui pethekui. ❤️❤️❤️

  • @nipuninonise2183
    @nipuninonise2183 3 ปีที่แล้ว

    Ane amme niyamai wade Nam...ane ochchara adaren kama hadhala dena wele boilers chicken kanna epoooo.perance hari beheth vidapu nathi chicken ganna raththaran ammeeee

  • @chamodihansani4674
    @chamodihansani4674 3 ปีที่แล้ว +1

    හදිස්සියෙ කුකුළා මරැ 😁😁

  • @rangikaoshani8736
    @rangikaoshani8736 3 ปีที่แล้ว

    රසයි රසයි අමිමගේ කැම.බඩිගිනියිි ලස්සනයි video එක

  • @Prasth-m3l
    @Prasth-m3l 6 หลายเดือนก่อน

    Adarei oyalata mama oyalage vidiyo balanawa shoi ane❤

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ පවුලටම

  • @onaliartandcraft6910
    @onaliartandcraft6910 3 ปีที่แล้ว

    ම්ම්ම් අන්තිමටනෙ ලස්ස්න 😋😋😋😋😋ලස්සන වගේම රසත් ඇති

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว

    රසම රසයි 👍👍👍 ස්තුති ඔයාලට ❤❤

  • @madhushaninanayakkara5309
    @madhushaninanayakkara5309 2 ปีที่แล้ว +2

    Thank you so much Sangeeth Aiyya for sharing these type of cooking videos. I usually don't like to cook that much but after watching how anuty cooks I get so excited to cook out these amazing recipes. Best wishes with good health to you and your family. Anuty you are amazing 👏❤ you cook with love and we can see that through the way you cook. Budu saranai to all of you.

  • @dilushasumuduni415
    @dilushasumuduni415 3 ปีที่แล้ว

    Wow adath kama niyamai👍👍

  • @nipuninonise2183
    @nipuninonise2183 3 ปีที่แล้ว

    Dakkama pissu hadhuna... niyamai

  • @roshaniweerasinghe3579
    @roshaniweerasinghe3579 3 ปีที่แล้ว +1

    අම්මිෙයා අෙන ඔයා ම ෙග අම්මි ව ෙගමයි ආද ෙරයි ෙගාඩාක් ❤️❤️ පරිස්ස ෙමන් ඉන්න

  • @Sadu-hu2ry
    @Sadu-hu2ry 3 ปีที่แล้ว

    Ammala uyana kama godak rasa karana puthek dakka mai aiye,hamadama ammige kama hadana wediyo balanawa ,harima ලස්සනයි

  • @rgxssvbnhfgv
    @rgxssvbnhfgv 3 ปีที่แล้ว

    Awoth hadala denna පුළුවන් da

  • @nayomiwarnapura5985
    @nayomiwarnapura5985 3 ปีที่แล้ว

    Hapoy mun kiribath eka beluwa witharay.. ...🥰🥰🥰🥰

  • @rflo4918
    @rflo4918 3 ปีที่แล้ว

    Lankawe mage gedara wawala thinawa.පරිප්පු dala hindala harima rasai.malawala,sambola hadalath kanna puluwan.

  • @msulakshicooray3694
    @msulakshicooray3694 3 ปีที่แล้ว

    Excellent yum

  • @rflo4918
    @rflo4918 3 ปีที่แล้ว

    A kola කොත්තමල්ලි kola neda.nethinam seldari kola.(arabi aya kiyanne bahadunex kola)

  • @toomaal3raimi957
    @toomaal3raimi957 3 ปีที่แล้ว +13

    ඉතින් සංගිත් මල්ලී ඔයාලාට කොහොමද දළදා සමිඳුන් පිහිටයි ඔයාටත් ඔයාගේ අම්මටත් තාත්තාටත්

  • @nuwanvologjcb4286
    @nuwanvologjcb4286 3 ปีที่แล้ว +2

    ලස්සනයි ❤❤❤

  • @Thashi_Beatz
    @Thashi_Beatz 3 ปีที่แล้ว +8

    😌🔥

  • @onaliartandcraft6910
    @onaliartandcraft6910 3 ปีที่แล้ว +1

    ම්ම්ම් හදන විදියටම කන්න හිතුනා මාර යි 🥩🍖🍗😋😋😋😋

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Balana ammi koccara adareta kiyala jesu pihitai puttata❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 ปีที่แล้ว +3

    😍😍😘😘🌹🌹

  • @sankamanjulani5841
    @sankamanjulani5841 3 ปีที่แล้ว

    Selari( seldari kiyanne )anna eka thama

  • @dhananjawickramasooriya3012
    @dhananjawickramasooriya3012 3 ปีที่แล้ว

    අනේ අම්මියෝ.මැලේ අච්චාරුවක් හදලා ඕනි .plzz 🙁

  • @mallikamallika3130
    @mallikamallika3130 3 ปีที่แล้ว

    අම්මෝ oyala.දෙන්න කෑම හදලා කනවා තනියම අපිටත් ewandoo

  • @pschanel5342
    @pschanel5342 3 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikasanjeewani5596
    @rasikasanjeewani5596 3 ปีที่แล้ว

    ම්ම්ම්❤️❤️ රසයි වගෙ❤️❤️

  • @tharutharu1645
    @tharutharu1645 3 ปีที่แล้ว +1

    ම්ම්ම්ම් ම්ම්ම්ම් රස පාටයි❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරේයි

  • @camilife7172
    @camilife7172 3 ปีที่แล้ว

    yummy,👍🏻

  • @fawziafawzia644
    @fawziafawzia644 3 ปีที่แล้ว

    Available at Dehiwela

  • @nilankafernando8026
    @nilankafernando8026 3 ปีที่แล้ว

    Chicken eka tooth picks walin close karanam hoda nedda

  • @roshanilakshika9266
    @roshanilakshika9266 3 ปีที่แล้ว +2

    අම්මො ..... ඔයත් සිප්පි බබාට අහුවුණා නේද ?😂😂😂😂