ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
11:43 අදුරගත්තා සත්තුන්ව 💀💔
Calu eca kiwwa
@@SharDhVlogz ubtth ekk kiynn aththe
@@sanu_theekshana😂
@@sanu_theekshana na bn ubata ciwwe balapan dan Andrewca comment ek danawa
@@sanu_theekshana hey Kalu boi😎
මට ලයි 20 ක් දෙන්න ❤❤
පලවෙනි වීඩියෝ එක අහම්බෙන් fb එකෙන් බැලුවේ ඊට පස්සේ yt එකෙන් වීඩියෝ බලන්න ගත්තා කෝමහරි ආසාව වැඩි නිසාම දවසින් vlog 29 ම බැලුවා කියලා වැඩක් නෑ supiriii ❤
Ravindu ayyage voice eke nam pissuwak 😍❤.
රවිදු ගිටාර් එකත් එල්ලගෙන යනවා දැක්කම මුල හරියෙදී හිතුනේ මෙච්චර අමාරු ගමනක් මේකත් උස්සන් යන්න මේ මනුස්සයට පිස්සුද කියලා .හැබැයි සිංදු ටික ඇහුවම - සමහර පිස්සු වැඩ වල ප්‍රතිඵලය හරිම ලස්සනයි ..
Owww atta meca siraama siddiyaaaaaaaa
@@SharDhVlogz❤❤woww eya
අනේ මටත් මේ සෙට් එකේ ඉන්න තිබුනෙ 🥺 Sharad ඇතුලු ඒ ආතල් ජීවියො ඔක්කොටම ආදරෙයි ❤
Amdarei cagoo mwah 🫡🤎
තඩියගෙ vibe එක පට්ට සෙට්..😂❤
you guys are amazing..matath yanna asa hithuna .yaluwo ekathu krana ekane amaruma wade.😍
1:14 💖 1:19 දුමිදුවගෙ හිනාව 😂♥️ 8:07-8:44 වීව් එක ♥️ 9:39 රවිදුවගෙ සිංදුව යි 11:08-11:21 පට්ටම ආතල් මාවත් එක්කන් පලයම්
Oyage videos godak pehadili,e wagema harima lassanai ,thank you oyta mahansi wela videos danawata👍😊
Shardh නම් දැන් වෙනම බ්‍රෑන්ඩ් එකක්❤
Deiyaneeeh thanks cagooo
Attc❤
මම තමයි මේ නුවරටම අයියා!!! 😎💥
Voice eka patta ❤❤❤
@@grextlarden Thanks 😙❤️
hukana voice ekak 😂😂😂
❤❤❤
Voice eka nam Patta aiya ❤😁
❤jiwithe niyama raha widinna . Puluwan tharam awidala hama kamak ma rasa balanna . Hama deyakma anthimeta mathakayak unath e dewal hari lassanai . God bless
අනිවා සුපිරි වැඩකරුවෙක් මාරම quality මල්ලී❤👌
Thanks aiyee
එලම.. වීඩියෝ එක ටිකක් දිග උනානම් මරු. ඉක්මනින් ඉවර වෙද්දී අවුල්.. ජය ❤️👍
Thanks cagoo godak diga unama boring nee
Acrophobia තියාගෙන මේ වගේ කන්දක් නගිනවා කියන්නේ ආයේ ඉතින් ගැම්මක් තමයි. මේ video එකේ පල්ලම පෙන්නන වෙලාවේ මාව හිරි වැටිලා ගියා. CORA Dumindu CORA 👏👏👏
Ow pattama waddek dumidu 🫡🗿
අම්මෝ අක්කා ලස්සනයි හොදේ❤️🙂
He heee
His singing has a different vibe👍
Eyage channel ekath blanna
අඩෝ පට්ට ආතල් බන්😂Sharadh නම් brand එකක්.ආදරෙයි cgo❤ සෙට් එකටම.අනිවා දිගටම videos දාන්න❤
Aniwa cagoooo 🤎🤎
kupriyak malli😍😍 next level adventure bn 😍,ravidu malli paatta ,dumidu😛ara girl kollogantama hike 1k kala😍.finaly good teamwork next level adventure😍🤩
Shardh නම් patta ❤❤ Sanura ,Dumindu,Ryan,Ravindu,Andrewca🥰🥰🥰
Thanks cagooooooo
අදත් 1st සුපිරියක් සගෝ 🥰♥️💪
Gammak cagooo
Most beautiful view❤😊🎼😍End of the video
Sharad AYYA ochchra loku agak thiyagena oyawage hike ekk giya kiynne respect ewagema dumindu ayyatth height respect....❤
Thanks cagoooo 🫡🫡
කොහේ ගියත් මොනවා කරත් පරිස්සමෙන් මල්ලි.බුදු සරණයි 💙
Aniwaryen akke thanks 🤎🤎
ado dan nam vlog supiri ah .. gammkt thamai thadi .. mage favoritema vlogger kenek ..
Thanks cagoooo
Maru ela kiri sharaDh 100k lagai dan Jaya veva
Thanks cagoo jaya wewaaa
ඒ කෙල්ල දුමිදුට set
niyamai bro..❤good luck
100k ගහපං බොසා ඉක්මනට🎉❤
Aniwaaa
මටත් හිටිය ඔය වගේම යාලුවො සෙට් එකක් අපිත් ඔය විදිහටම හැම තැනම ඇවිද්ද හරි සතුටින් දැනට සති තුනකට කලින් එක යාලුවෙක් අපිව දාලා යන්නම ගියා 😔පරිස්සමින් ඇවිදින්න❤🥺
Deiyanee 😢
ලුණු වතුර එක තිබ්බ එක හොදයි.. 🙂 hike එකක් යනවනම් ඒක හොදයි පොඩ්ඩ පොඩ්ඩ බීවනම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ... කකුල් cramp වෙනවට තමයි ලුණු ඕනී යාලුවේ... ජය වේවා... 💪🍃👣
Adooo ube travel vlog nam wenama level ekaka tiyenne ❤😍 set ekath maru 🫶 keep it up bro
Thanks cagooooo
අන්තිමේදී ykoo 🤣 අර කෙල්ලගෙ මූණ 😅😅
He heeee
මම දැකපු පට්ට ආතල්ම සෙට් එක තමා ඔයාල සෙට් එක.Good luck gays♥️♥️♥️
Thanks cago
වැඩේ නම් දුෂකරයී.. එත් ආතල් කෝටියයි..❤️ පරිස්සමෙන් අයියේ බුදු සරණයි සෙට් එකටම...
Atta cagooooo
Pwani akkage videyo balala blala oyage ewa balanna hithuna eke dekala eka digata oyalage videyomay balanne ane manda pissuwak wage👌👌👌 lassana ayyala set ekakuth innawa 💙 oyala joli ane sok❤️❤️❤️
ආ මං ගාව බිස්කට් එකක් තියෙනවා 😂🙂 ඒක මරු 😘❤️
Kandath bassama tama uta eka mathak uneee
Supiri video eka bn malli
usa kandayi wahi gathiyayi eka kellayi kollo thunayi maru habayi 😌💥👍
Owwww
wow and amazing ..❤️🥰
ආතල් හොදේ 😂❤️ ඔහොම සෙට්එකක් එක්ක කන්දක් නගින්න තිබ්බනම් හිනා වෙලා මැරෙනව 😂
Meca attaaaa
12:23 ea tika thama athalma 🤣🤣🤣🤣🤣
වැස්ස දවසක රෑ කෑම්ප් කරලා මීදුමත් එක්ක ගියාම තවත් ආතල් 🥴❤️ අපිත් ගියපු most fu*ked up ට්‍රිප් එක හැබැයි පට්ට 💙
Ow apith mulinma giye wassa dawasaka marenawa tawa chutten hby patta 😌🤎
Oya kohe giyath Ravindu ekkagena yanna. Echcharaiii ☺❤
Aniwaaaaa
විඩියෝ ලස්සනයි ගහල තියෙන ගේමත් සුපිරි සුබ පතනව ඔබට ඉදිරියට යෑමට
Thanks cagoo
අඩේ මරු බං උබේ video වෙනම රහක් තියෙන්නෙ අදනමි පට්ට ❤
Brother ලක්ශයට තව පොඩයී ❤❤
Ow cagooo
@@SharDhVlogz apith asawen balan innawa oyage vlogs video kiyanna wachna ne sagor super ❤️
Adoo patta thafiya ❤😂
අහම්බෙන් vlog එකක් දැකලා පිස්සුවෙන් වගේ බලනවා ඔයාලගේ Videos.. ඒ තරමටම fun Qulity Video සෙට් එකක් සහ පට්ට සුපිරි යාලුවෝ සෙට් එකක්..💜🤩 හන්තාන 😎 කට්ට කාගෙන නැගල ගන්න ආතල් එක වචන වලින් විස්තර කරන්න බෑ 😎❤
Oyge vlog supiri anee 😍😍👍Kttiyge result th aw ne 😢🥲🥲🥲
Thanks 🗿🤎
ලුණු වතුර බිව්වම තවත් dehydrate වෙනවා මනුස්සයෝ 😂
Ow moda yakku api
අනේ රත්තරන් ඔක්කොම කට්ටිය පරිස්සමින් යන්න බුදුසරණයි 🥺♥️🥰 ආදරෙයි
😮😮😮😮
Cudumahattaya 🍑
1:14 💖 1:19 දුමිදුවගෙ හිනාව 😂♥️ 6:49 වතුර නෑ බං 😂 8:07-8:44 වීව් එක 🥺♥️ 9:39 රවිදුවගෙ සිංදුව 11:08-11:21 පට්ටම කෑල්ල 11:55 ooi 😂 පට්ටම ආතල් මාවත් එක්කන් පලයම් 🙂
Deiyaneeeeh thanks cuddahhh yamuuuu api
Oh Yee SharaDh Bosaa
Yoooo brooo
supirima athal set ekek vlog eka next level sharadhh❤🩹
Thanks cagooo
Sri lankan number one vlog r's wenw bn ub aniw kwdhari .mrm creative ube videos ❤️
Deiyaneee deiyaneeee thanks cagooo
❤️wow mchn ayeth kynw supirim creative wenm level ekk ❤️up
2:49 The sailor ❤
Ravindu 🥰❤Watched about 10 times because of him!!!
Gammak sahodariiii
අන්තිමට කෙල්ල තමයි😂😂😂😂😂😂😂ආතල් එක දුන්නෙ😂😂😂😅
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Thanks 🫡🤎
12:12 මොකක්ද මේ song එක??
දවසක අම්පාර නුවරගල කන්දේ vlog එකක් ඔන brother Jayawewa ❤
Aniwaaa gennm
Edit nama Supiri....🖤🤟
Vlog Ek Shooiii Thadiyo💖🌚
Thanks 🤎🤎
Vlog eka maru.kanda udatama giyata passe dana music eka mokakkda? eka lassanai
Mata hariyata nama nam mathaka na eke
Supiri bn😊😊😊
alagalla mounten ekath nagala ehalakotte miyan ella balala yanna marama lassana pot ekak
මෙහෙම හැම තැනම ගිහින් බර බස්ස ගත්තොත් ලොකු දෙයක් shard 😪❤️
Meca attccc cagooo
අඩේ මරු තඩියෝ දැන්නම් ඩිල්ශාන් අයියා ගානටම vlog එක කොලිටි අහ්හ් keep going 💯❤️😎
Thanks cagoo 🫡🫡
Meka oya dapu hodama vlog eka❤.miss u sanura and rayan 😂❤
Mamath asama vlog ekaaa
wow uberla set eknm dan addicted pissuwak wela mtnm
Deiyaneeeh gammak 🫡
අම්මො අයියෙ සිරාවට 𝗿𝗲𝗸𝘀𝗽𝗲𝘁 හොදේ කියන්න දෙයක් නැ ආයි ඉතින් පට්ට ♥
Supiriyak Bokka Video eka maru 🥰😍😘
ilaga පාර රෙන්ට් එකට ප්‍රාඩෝ එකක් අරන් යන් 😌😌
Atta atta
නියමයි ❤
Thanks 🤎
කවුද යකෝ මේ අලුත් කෙල්ල ..උඹලා කොළඹ එද්දි තමයි තනියම ඉන්නේ ... 🙈
He hee ehama tama kemlo hangala emneeee
Congratulations for 100 k subcribe
The best experience everrr!!🤩❤️
Hi yaluweeeeeeeee 🫡🫡
💚💚keep it up shrdh
awwie! this is next level bruh! 👌
11:20 ඒ ෆීලින් එක 👍👍👍
හැමදාම ගන්න රිස්ක් එකේ තමා ආතල් එක තියෙන්නෙ ඔහම යන් කොල්ලෝ 💚
Atta atta 😌 thanks🫡🤎
Nice vloging malii keep it up❤
සුපිරි ❤ මරුආතල් දෙන්නේ 😂😂
Thanks aiyeee
Bossa , kolamkuttamen suddi ain eenawada nattan kthawa iwr krnwd nttn ee wenuwt kauda gnne plz kiypn suddh😊
කසුටුකොන්ද 🤭🙌❤️ ඒක මරු , දුමිඳුටත් හරි ගියා ඒනම් 😎 ජය වේවා සෙට් එක
Lady bird 😗💗
Ravinduge voice eka woow😙❤️
12:21 😂අමමෝ ඒක 😅12:23
He heee 🙃
ගැම්මක් ශාරදහ් උබේ vlogs නම් ❤ ෆ t ට ❤
ඉස්කොලෙ යාලුවො සෙට් එක එක්ක හන්තානෙ ගියා උදෙ නගින්න ගත්තා බහිද්දි රෑ 7යි වගෙ මතක එදා නන් සුපිරි හැබැයි 😌
Atta kawadawath ita kalin nam enna baaa
balapu asma vlogging chanel ekksupiriyak meknm keep it upe vibe eka blan innakota apitath danenawa
ඩෝන් ගාලා සද්දයක් ආවොත් රෑට බත් තියන්න එපා අම්මේ 😂❤
Ara pare sirawatama tyre ekata break karama grip une naaaa
ඔයා ගේ විඩියෝ වලින් මං ආසම මේ විඩියෝ එකට🥹🌝❤
කිලෝ හැටක් බර පැක් එක කොලො තුනක් බර වෙෆන් එක අරගෙන කිලොමිටර් සීයේ මාච් එක මාදුරු ඔය ජාතික උද්‍යානය ඇතුලේ අලිත් එක්ක අපිත් කාලෙක ගියා රවුම්. ඒකත් වෙනම ආතල් එකක් කොල්ලො ජය ඈ උබලා ජීවිතේ විඳිනවා බං මාරම සතුටුයි
Deiyaneee 🤎🤎
aru na. Supiriii matha hamaddama video balanawa matha asaiiii oya wage. Travel log karanna. Tthama mata ekata. Therenna na karanna
අදත් පට්ට බන් ❤❤
💓❤100k thava poddai jaya veva ❤
සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩🤩🤩🤩🤩
11:43 අදුරගත්තා සත්තුන්ව 💀💔
Calu eca kiwwa
@@SharDhVlogz ubtth ekk kiynn aththe
@@sanu_theekshana😂
@@sanu_theekshana na bn ubata ciwwe balapan dan Andrewca comment ek danawa
@@sanu_theekshana hey Kalu boi😎
මට ලයි 20 ක් දෙන්න ❤❤
පලවෙනි වීඩියෝ එක අහම්බෙන් fb එකෙන් බැලුවේ ඊට පස්සේ yt එකෙන් වීඩියෝ බලන්න ගත්තා කෝමහරි ආසාව වැඩි නිසාම දවසින් vlog 29 ම බැලුවා කියලා වැඩක් නෑ supiriii ❤
Ravindu ayyage voice eke nam pissuwak 😍❤.
රවිදු ගිටාර් එකත් එල්ලගෙන යනවා දැක්කම මුල හරියෙදී හිතුනේ මෙච්චර අමාරු ගමනක් මේකත් උස්සන් යන්න මේ මනුස්සයට පිස්සුද කියලා .හැබැයි සිංදු ටික ඇහුවම - සමහර පිස්සු වැඩ වල ප්‍රතිඵලය හරිම ලස්සනයි ..
Owww atta meca siraama siddiyaaaaaaaa
@@SharDhVlogz❤❤woww eya
අනේ මටත් මේ සෙට් එකේ ඉන්න තිබුනෙ 🥺 Sharad ඇතුලු ඒ ආතල් ජීවියො ඔක්කොටම ආදරෙයි ❤
Amdarei cagoo mwah 🫡🤎
තඩියගෙ vibe එක පට්ට සෙට්..😂❤
you guys are amazing..matath yanna asa hithuna .yaluwo ekathu krana ekane amaruma wade.😍
1:14 💖 1:19 දුමිදුවගෙ හිනාව 😂♥️ 8:07-8:44 වීව් එක ♥️ 9:39 රවිදුවගෙ සිංදුව යි 11:08-11:21 පට්ටම ආතල් මාවත් එක්කන් පලයම්
Oyage videos godak pehadili,e wagema harima lassanai ,thank you oyta mahansi wela videos danawata👍😊
Shardh නම් දැන් වෙනම බ්‍රෑන්ඩ් එකක්❤
Deiyaneeeh thanks cagooo
Attc❤
මම තමයි මේ නුවරටම අයියා!!! 😎💥
Voice eka patta ❤❤❤
@@grextlarden Thanks 😙❤️
hukana voice ekak 😂😂😂
❤❤❤
Voice eka nam Patta aiya ❤😁
❤jiwithe niyama raha widinna . Puluwan tharam awidala hama kamak ma rasa balanna . Hama deyakma anthimeta mathakayak unath e dewal hari lassanai . God bless
අනිවා සුපිරි වැඩකරුවෙක් මාරම quality මල්ලී❤👌
Thanks aiyee
එලම.. වීඩියෝ එක ටිකක් දිග උනානම් මරු. ඉක්මනින් ඉවර වෙද්දී අවුල්.. ජය ❤️👍
Thanks cagoo godak diga unama boring nee
Acrophobia තියාගෙන මේ වගේ කන්දක් නගිනවා කියන්නේ ආයේ ඉතින් ගැම්මක් තමයි. මේ video එකේ පල්ලම පෙන්නන වෙලාවේ මාව හිරි වැටිලා ගියා. CORA Dumindu CORA 👏👏👏
Ow pattama waddek dumidu 🫡🗿
අම්මෝ අක්කා ලස්සනයි හොදේ❤️🙂
He heee
His singing has a different vibe👍
Eyage channel ekath blanna
අඩෝ පට්ට ආතල් බන්😂
Sharadh නම් brand එකක්.
ආදරෙයි cgo❤ සෙට් එකටම.අනිවා දිගටම videos දාන්න❤
Aniwa cagoooo 🤎🤎
kupriyak malli😍😍 next level adventure bn 😍,ravidu malli paatta ,dumidu😛ara girl kollogantama hike 1k kala😍.finaly good teamwork next level adventure😍🤩
Shardh නම් patta ❤❤ Sanura ,Dumindu,Ryan,Ravindu,Andrewca🥰🥰🥰
Thanks cagooooooo
අදත් 1st සුපිරියක් සගෝ 🥰♥️💪
Gammak cagooo
Most beautiful view❤😊🎼😍End of the video
Sharad AYYA ochchra loku agak thiyagena oyawage hike ekk giya kiynne respect ewagema dumindu ayyatth height respect....❤
Thanks cagoooo 🫡🫡
කොහේ ගියත් මොනවා කරත් පරිස්සමෙන් මල්ලි.බුදු සරණයි 💙
Aniwaryen akke thanks 🤎🤎
ado dan nam vlog supiri ah .. gammkt thamai thadi .. mage favoritema vlogger kenek ..
Thanks cagoooo
Maru ela kiri sharaDh 100k lagai dan
Jaya veva
Thanks cagoo jaya wewaaa
ඒ කෙල්ල දුමිදුට set
niyamai bro..❤good luck
100k ගහපං බොසා ඉක්මනට🎉❤
Aniwaaa
මටත් හිටිය ඔය වගේම යාලුවො සෙට් එකක් අපිත් ඔය විදිහටම හැම තැනම ඇවිද්ද හරි සතුටින් දැනට සති තුනකට කලින් එක යාලුවෙක් අපිව දාලා යන්නම ගියා 😔පරිස්සමින් ඇවිදින්න❤🥺
Deiyanee 😢
ලුණු වතුර එක තිබ්බ එක හොදයි.. 🙂 hike එකක් යනවනම් ඒක හොදයි පොඩ්ඩ පොඩ්ඩ බීවනම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ... කකුල් cramp වෙනවට තමයි ලුණු ඕනී යාලුවේ... ජය වේවා... 💪🍃👣
Adooo ube travel vlog nam wenama level ekaka tiyenne ❤😍 set ekath maru 🫶 keep it up bro
Thanks cagooooo
අන්තිමේදී ykoo 🤣 අර කෙල්ලගෙ මූණ 😅😅
He heeee
මම දැකපු පට්ට ආතල්ම සෙට් එක තමා ඔයාල සෙට් එක.Good luck gays♥️♥️♥️
Thanks cago
වැඩේ නම් දුෂකරයී.. එත් ආතල් කෝටියයි..❤️ පරිස්සමෙන් අයියේ බුදු සරණයි සෙට් එකටම...
Atta cagooooo
Pwani akkage videyo balala blala oyage ewa balanna hithuna eke dekala eka digata oyalage videyomay balanne ane manda pissuwak wage👌👌👌 lassana ayyala set ekakuth innawa 💙 oyala joli ane sok❤️❤️❤️
ආ මං ගාව බිස්කට් එකක් තියෙනවා 😂🙂 ඒක මරු 😘❤️
Kandath bassama tama uta eka mathak uneee
Supiri video eka bn malli
usa kandayi wahi gathiyayi eka kellayi kollo thunayi maru habayi 😌💥👍
Owwww
wow and amazing ..❤️🥰
ආතල් හොදේ 😂❤️ ඔහොම සෙට්එකක් එක්ක කන්දක් නගින්න තිබ්බනම් හිනා වෙලා මැරෙනව 😂
Meca attaaaa
12:23 ea tika thama athalma 🤣🤣🤣🤣🤣
වැස්ස දවසක රෑ කෑම්ප් කරලා මීදුමත් එක්ක ගියාම තවත් ආතල් 🥴❤️ අපිත් ගියපු most fu*ked up ට්‍රිප් එක හැබැයි පට්ට 💙
Ow apith mulinma giye wassa dawasaka marenawa tawa chutten hby patta 😌🤎
Oya kohe giyath Ravindu ekkagena yanna. Echcharaiii ☺❤
Aniwaaaaa
විඩියෝ ලස්සනයි ගහල තියෙන ගේමත් සුපිරි සුබ පතනව ඔබට ඉදිරියට යෑමට
Thanks cagoo
අඩේ මරු බං උබේ video වෙනම රහක් තියෙන්නෙ අදනමි පට්ට ❤
Thanks cagoo
Brother ලක්ශයට තව පොඩයී ❤❤
Ow cagooo
@@SharDhVlogz apith asawen balan innawa oyage vlogs video kiyanna wachna ne sagor super ❤️
Adoo patta thafiya ❤😂
අහම්බෙන් vlog එකක් දැකලා පිස්සුවෙන් වගේ බලනවා ඔයාලගේ Videos.. ඒ තරමටම fun Qulity Video සෙට් එකක් සහ පට්ට සුපිරි යාලුවෝ සෙට් එකක්..💜🤩 හන්තාන 😎 කට්ට කාගෙන නැගල ගන්න ආතල් එක වචන වලින් විස්තර කරන්න බෑ 😎❤
Oyge vlog supiri anee 😍😍👍
Kttiyge result th aw ne 😢🥲🥲🥲
Thanks 🗿🤎
ලුණු වතුර බිව්වම තවත් dehydrate වෙනවා මනුස්සයෝ 😂
Ow moda yakku api
අනේ රත්තරන් ඔක්කොම කට්ටිය පරිස්සමින් යන්න බුදුසරණයි 🥺♥️🥰 ආදරෙයි
😮😮😮😮
Cudumahattaya 🍑
1:14 💖 1:19 දුමිදුවගෙ හිනාව 😂♥️ 6:49 වතුර නෑ බං 😂 8:07-8:44 වීව් එක 🥺♥️ 9:39 රවිදුවගෙ සිංදුව 11:08-11:21 පට්ටම කෑල්ල 11:55 ooi 😂 පට්ටම ආතල් මාවත් එක්කන් පලයම් 🙂
Deiyaneeeeh thanks cuddahhh yamuuuu api
Oh Yee SharaDh Bosaa
Yoooo brooo
supirima athal set ekek vlog eka next level sharadhh❤🩹
Thanks cagooo
Sri lankan number one vlog r's wenw bn ub aniw kwdhari .mrm creative ube videos ❤️
Deiyaneee deiyaneeee thanks cagooo
❤️wow mchn ayeth kynw supirim creative wenm level ekk ❤️up
2:49 The sailor ❤
Ravindu 🥰❤Watched about 10 times because of him!!!
Gammak sahodariiii
අන්තිමට කෙල්ල තමයි😂😂😂😂😂😂😂ආතල් එක දුන්නෙ😂😂😂😅
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Thanks 🫡🤎
12:12 මොකක්ද මේ song එක??
දවසක අම්පාර නුවරගල කන්දේ vlog එකක් ඔන brother
Jayawewa ❤
Aniwaaa gennm
Edit nama Supiri....🖤🤟
Vlog Ek Shooiii Thadiyo💖🌚
Thanks 🤎🤎
Vlog eka maru.kanda udatama giyata passe dana music eka mokakkda? eka lassanai
Mata hariyata nama nam mathaka na eke
Supiri bn😊😊😊
alagalla mounten ekath nagala ehalakotte miyan ella balala yanna marama lassana pot ekak
මෙහෙම හැම තැනම ගිහින් බර බස්ස ගත්තොත් ලොකු දෙයක් shard 😪❤️
Meca attccc cagooo
අඩේ මරු තඩියෝ දැන්නම් ඩිල්ශාන් අයියා ගානටම vlog එක කොලිටි අහ්හ් keep going 💯❤️😎
Thanks cagoo 🫡🫡
Meka oya dapu hodama vlog eka❤.miss u sanura and rayan 😂❤
Mamath asama vlog ekaaa
wow uberla set eknm dan addicted pissuwak wela mtnm
Deiyaneeeh gammak 🫡
අම්මො අයියෙ සිරාවට 𝗿𝗲𝗸𝘀𝗽𝗲𝘁 හොදේ කියන්න දෙයක් නැ ආයි ඉතින් පට්ට ♥
Supiriyak Bokka Video eka maru 🥰😍😘
Thanks 🫡🤎
ilaga පාර රෙන්ට් එකට ප්‍රාඩෝ එකක් අරන් යන් 😌😌
Atta atta
නියමයි ❤
Thanks 🤎
කවුද යකෝ මේ අලුත් කෙල්ල ..
උඹලා කොළඹ එද්දි තමයි තනියම ඉන්නේ ... 🙈
He hee ehama tama kemlo hangala emneeee
Congratulations for 100 k subcribe
The best experience everrr!!🤩❤️
Hi yaluweeeeeeeee 🫡🫡
💚💚keep it up shrdh
awwie! this is next level bruh! 👌
Thanks 🫡🤎
11:20 ඒ ෆීලින් එක 👍👍👍
හැමදාම ගන්න රිස්ක් එකේ තමා ආතල් එක තියෙන්නෙ ඔහම යන් කොල්ලෝ 💚
Atta atta 😌 thanks🫡🤎
Nice vloging malii keep it up❤
සුපිරි ❤ මරුආතල් දෙන්නේ 😂😂
Thanks aiyeee
Bossa , kolamkuttamen suddi ain eenawada nattan kthawa iwr krnwd nttn ee wenuwt kauda gnne plz kiypn suddh😊
කසුටුකොන්ද 🤭🙌❤️ ඒක මරු , දුමිඳුටත් හරි ගියා ඒනම් 😎 ජය වේවා සෙට් එක
Lady bird 😗💗
Thanks 🫡🤎
Ravinduge voice eka woow😙❤️
12:21 😂අමමෝ ඒක 😅12:23
He heee 🙃
ගැම්මක් ශාරදහ් උබේ vlogs නම් ❤ ෆ t ට ❤
Thanks 🤎
ඉස්කොලෙ යාලුවො සෙට් එක එක්ක හන්තානෙ ගියා උදෙ නගින්න ගත්තා බහිද්දි රෑ 7යි වගෙ මතක එදා නන් සුපිරි හැබැයි 😌
Atta kawadawath ita kalin nam enna baaa
balapu asma vlogging chanel ekk
supiriyak meknm keep it up
e vibe eka blan innakota apitath danenawa