නිරෝධායනයේ දවසක් ,My day at quarantine center,Hotel sigiriya 😷😱 , vlog 71
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- im at hotel sigiriya,srilanka.this is a dedicated quarantine center for those who come from abroad to srilanka.place is under control of srilankan army,srilankan government .my stay here was a pleasant one so far.as i was told prices of quarantine charges are 80usd for single pax,100 usd for double pax.im hoping to leave here on december 7th 2020.there will be more vlogs coming your way 😎😁
Thankyou🙏enjoy the vlog.. See you from another vlog🤙🏼💚🙌🏽
.
.
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : www.facebook.c...
.
.
video shot on gopro hero 8 & gopro max 📸💚
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 777555599
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX
මට තව දවස් 5යි ඉන්න තියෙන්නෙ.. අම්මෝ දවස්9ක් ගෙවාගත්තෙ හරිම අමාරුවෙන් 🤯 .. හෙට යනවා PCR එකට .. 😁😷
PRICES OF THE HOTEL (one day) incl food
80 USD (SINGLE PAX)
100 USD (DOUBLE PAX)
1 day 80USD?
මමත් නිරොධානය වුනා
$1120 😃 = 208,762.06 Sri Lankan Rupee
Sailor ge gama koheda
දන්න විදියට යටියන්තොට පැත්තේ...
Room එකක එහාට මෙහාට විතරක් ගියත් ,video එක සුපිරියටම හිතට වදිනවා, දවසෙම video එක කරත් එපා වෙන්නෙ නෑ
සුපිරියි👍👍👍👍
💚💚💚
👌👌👌
❤❤අක්කත් එක්ක ඉක්මනට විඩියෝ එකක් එයි කියලා බලාපොරොත්තුවෙන් බලා සිටිමි
Aniwa❤️
Aniwa
අනිවාර්යයෙන්ම
Ow aniwa
aniwa
The sailor 🔥❤, Next Trending TH-camr In Sri Lanka, All the best
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
ඔයා නම් සුපරිම චරිතයක්.ගොඩාක් නිහතමානී චරිතයක් .අහිංසක චරිතයක්.හැමදාම අපිට අළුත්දේවල් අරගන ඡීවිතය සතුටින් විදින්න පුළුවන් කෙනෙක්.ඉක්මනට පරිස්සමින් ගෙදර එන්න පුළුවන් වෙයි. තෙරුවන්සරණයි !
වීඩියෝ හතරම එක දිගට බැලුවේ. පරිස්සමින් සේල' . බුදු සරණයි. කොවිඩ් ඉක්මනින් ඉවර වුනාම Travel Vlogs & Sailing Vlogs බලන්න ලැබෙයි කියලා හිතනවා. ජය!
ජය 💚💚
සුබ පැතුම් මචං ,,,ලංකාවේ seafarer කෙනෙක් විදියට ඔයා මේ වගේ වැදගත් දේවල් share කරන එක....
💚🙏
ගෙදර ගියාමත් මේ වගෙ දවස ගෙවන හැටි වීඩියෝ එකක් අනිවාර්යෙන් ම ඕන ඒ වගේම ගර්ල් එක්කත් වීඩියෝ එකක් ඕනමයි තව ටික දවසයිනේ අයියේ පරිස්සමින් ඉන්න බුදු සරණයි
හරි හරි.. ඕක එනකන් තමයී බලන් හිටියේ 😂දැන් ඉතින් ඒකත් හරි 😂😂❤️❤️❤️
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
මෙහෙම කාමරේම නිරෝදායනය වෙන කම්මැලි වීඩියෝ එකක් දැම්මත් හැත්තදාහක් අසූදාහක් බලන තැනක ඉන්න එක ගැන සතුටුයී.. සුබ යූටියුබ් ගමනක් !! ඉක්මනින් ගෙදර යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව!!
💚✌️🙏
එනකන් බලන් හිටියෙ 😍❤️❤️
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
Ela ela ... parissamin idala ikmanata gadara yanna ... hamoma balan na innaaa ... 👊😎
The only youtuber in srilanka that have simple youtube studio keep it up broo💙💙
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
@@rashiyatv4359aniwa
අයියයි අක්කයි හැමදාම සතුටින් inna oniii.akka ekka inna video එකකුත් oni ඉක්මනින්.දෙන්නටම ජය හැමදාම සතුටින් inna aiye ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම.😍😍😘😘
The sailor, Binario 12, Travel with wife එකතු වෙලා කවද හරි crossover vlog එකක් කරොත් හොඳයි කියල හිතෙන්නෙ මට විතරද 😍😍❤❤😀
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
මචන් උබ කැමරාව වටයක් කැරකුවත් මාත් බලනවා හැම වීඩියෝ එකක්ම...Skip කරන් නැතුව බලන එකම වීඩියෝ සෙට් එක...ඒක මාරයි...❤️❤️👊👊
Jaya jaya 💚
Aiya 😃❤️ , කන්න බොන්න හම්බෙනවනම් phone එකයි ඇදයි තියෙ නම් කාබරෙ අස්සට වෙලා ඉන්න එක මට නම් අමාරු නැ 😌😅
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
ඇත්ත ඉන්ටනෙට් තියෙන්නත් ඕනෙ...
matath
ල0කවට එන අයට දැන් වෙන දේ මෙකෙන් බැඩි විස්තර දැනගන්න th-cam.com/video/v8bYU6VPF5k/w-d-xo.html
Kaarriya bahula Jeevithayata....Sathidekaka Vevakayak....labadunna....Subava darmayata....pin Deanna Aneka Vaarayak....Ethiri dina keepayath Sathutin,...Sahalluven...gatha karannata Sakthiya,....dairiya...Labeva...Sambudu Saranai,...Devi Rakavaranai....!!!!math...Enne Lock down...me rateth hareyata marenava...Corona nisa...man ( Sub ) kala...me balana ( 2 ) vana video Eka....Thanks for your Video and God bless you and your family for ever....Take care.
great one ayya ❤️
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
thanks,experience eka share kalata . hodin paressamin inna . budu saranai.
ගුඩ් මොනීරින්😜 අයිය එක කියන විදිය පට්ට😜😜😜
Ela kirii...බුදු සරණයි...පරිස්සමෙන් ඉන්න අයියා....ilaga video ekath ikmanta danna...patta asawen balannee....💪💪💪🔥🔥❤️❤️ god bless you..
සුපිරි කලිසම අයියේ😀❤️
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා
මගේ සහෝදරයා වගේ.
Good video congratulation 👍👍👏👏
Video eka balanna isselle like eka demma haridaaaa ayye
❤❤❤
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
Supiri supiri nobalapu video nathi taram oyage.... adareiii jaya wewa malith aiya
❤️ The Sailor 🚢
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
ලංකාවට එන්න ඉන්න අපිට ගොඩාක් වැදගත් වීඩියෝ එකක්❤️ ඒ වගේම එම්බසියට කතා කරත් ඒකෙ ඉන්න උන් නොකියන හැම දෙකකම කිව්වා ❤️❤️ සිරා රට ඉන්න කොල්ලො කෙල්ලොන්ට සැප වීඩියෝවක්
අඩේ අද සීගිරියෙ ඇවිල්ලා ගියා කොල්ලෝ මතක් උනා උබව ❤❤ ජය වේවා 😁
supiri supiri ikmanin gedara giyahama tawa vidios danna sailer jaya wewa
අඩෝ කටේ කුණුකෙළ හෝදගෙන වීඩීයෝ කරපන් යකෝ.
සුභ ගමනක් යන්න ආශිර්වාද.
🤣🤣🤣🤣💚🙏
GREAT video series! Your video series will help other people to work hard and to become a sailer. Great job!
Aiye we want a video when u going to home much love♥️god bless u💚💜🧡💛❤️
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
@@rashiyatv4359 pissuda ponnyo thpta higa kpn
@@susilsilva2022 mokadda kiyanne 🙏
වෙනදා video එක දාපු ගමන් බලනවා,අදනම් පොඩ්ඩක් පරක්කු උනා. අදත් video එක සුපිරි කියලා වැඩක් නැහැ තව ඕන. පරිස්සමින් ඉන්න අයියේ. බුදුසරණයි.❤️
නියමයි අයියේ ❤❤
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
මං හැමදාම video balanwa harima lassanai oyata b.s
අපිටත් බඩගිනි හැදෙව්වාට ස්තූති . 😂😂😂😂
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
අද විඩියෝ එක සුපිරිම අපිටත් නියම අත්දැකීමක් එක ❤😍💛
කැම ටික නම් සුපිරි බන් ❤️❤️😁😁😋😋
හැම දෙයක්ම සුපිරි 💛💛💛
පරිස්සමෙන් මචං ජයවේවා ආදරෙයි හැම විඩියෝ එකක්ම සුපිරි ❤️✌️
Unlike කරලා තියෙන්නේ පිටසකවල ජිවින් වෙන්න ඇතී
ස්තූතියි සහෝදරයා 💚
Meka enakn thama hitiye ekath awa ❤️😁... parissamin inna aiye..
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
Parisamin aiya oyaga vidiyo okkma balala teyai bs ,❤
Aiyee ikkamanata enaa ♥️♥️
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
Supiriy ayyee....
1st like from me
විඩියො සුපිරි ඔක්කොම ආසවෙන් බැලුවෙ 🥰
ගෙදර යන වීඩියෝ එකකුත් ඔනේ අනිවා
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
හරිම අගනා උපදෙස් අයියා.එ්වා හරි ප්‍රායෝගිකයි..දන්න දැනුම නිවැරදිව බෙදාහරින ඔබට සදා ජය
Damma baluwa😋😋😍😍😍
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා
Superi machan borin wage penunata patta video tikak borin nathuwa karanawa bro patta
මුලු වීඩියෝ එකම බලපු මම වගේ අය ඉන්නවද විනාඩි 30ක් වත් 😐😍
Patta aiye ❤️ oyage okkma videos balala iwarai ❤️
අයියා ලංකාවට එනවා කිව්වහම පුදුම සතුටක් දැනුනේ. හරියට අපේ අයියාකෙනෙක් එනවා වාගේම. බුදු සරණයි
💚🙏
සබන් යොදා මූන සෝදා කොල්ලන්ගේ නම්බුව ආරක්ෂා කිරීම පිළිබඳ ඔබට ප්‍රණාමය...
හැමදාම වගේ සුපිරි...
ජය 💪
අපි එහෙමයි 😁
කොල්ල වෙනස් උනත් වෙනස් වෙන්නැති good morning එක.😂😂😂😂
සුභ අනාගතයක් ෙඔයාට ..ඡය වෙිිවා...video ඒක සුපිරි .👌👌👌👌👌...
ela 🖤🖤🖤🖤👆
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
😃😃සුපිරි අයියේ 😃🤘👍👍
Nice ❤❤💚💚
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
@@rashiyatv4359 aniwarayen
Hamadamath asama patta charityak mcn ' nawe 🛳⛴🚢naw seen alagic ( asa nha mn ) mata' ekai awe natte 'lokuwata baluwe natte ' dan join "sailor "❤ekka 'adareiiii bokka
Superb 😋
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
සුපිරි අයීය,පරිස්සමෙන් ඉන්න,අදරේයී හැමදාමත් ❤✌️
ගුඩ් මොනින් එකටයි රොට් කන සින් එකටයි තමා වැඩියෙන් කැමති
Math
❤️❤️❤️🔥🔥🔥 ජය වෙවා ......
රජයේ විශ්වවිද්‍යාලයක ඉන්ජිනේරු උපාධියක් කරල නැවකට සම්බන්ධවෙන්න පුලුවන් කමක් තියනවද? එහෙම කරන්න පුලුවන් නම් ඒ කොහොමද ඒ ගැන පොඩ්ඩක් කියන්න. 😊😊
Thank nice video bro, good information. Stay safe....
බලාන යද්දි මං විතරක් නෙවේනෙ අම්මගෙං බැනුම් අහන්නෙ computer කෑලි බෑලි හින්ද😂😂😂😂
Mama oyage video okkoma baluwa.godak hodai.godak dewal mama iganagaththa.
Monarek kaa ගහනවා ahune katada . ඇහුණා aya like එක්ක damu
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
Oon hari ekath beluwaa. Man beluwa eth mokoo parkku kiyala...😋😋
Hari ayye ehenam ithuru dawas tikath parissamata inna.budu saranaii.
Superb❤❤❤❤
Hari nihathamani character ekak kiyala penawa. You're doing an awesome job machan! 👌🏼 keep doing you 💯
Thankyou brother 🙏 💚
අයියේ නිකන් ඉන්න එකේ නැවෙදි උන අමතක නොවන දේවල් ගැන video එක කොරොත් හොදයි නේද
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
මම හරිම ආදරේ කරන නියම u tuber චරිතයක්...හිතනවා කතාව වගේම පුද්ගලයත් නිහතමානි ඇති කියල.....❤
දන්ඩ නීති සංග්‍රහය 15:35 😂😂😂😛
මන් හිතුවෙ ඕකට හිනා ගියෙ මට විතරය් කියල
හිකි හිකී 😂😂😂
ඒ මොකක්ද ?🤔🤔🤔
Gedara ayath ekka video ekk onemiiii gedarata yana mulma dawaseeeee. Adareiii parissamin bs. Maliya
Hada
Nice 👍
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
@@rashiyatv4359 aniwa
Uba patta bn aiya
I am confused, why is Alcohol is restricted during quarantine?
මන් හිතන්නෙ කොරෝන තිබ්බොත් alcohol හින්ද වැඩි වෙන්න පුලුවන් ඇති
Hmm I thought hand sanitizer kills corona?
Jivite ati tura api tha sailor tama 🤣🤣video eka 🔥🔥🔥🔥👈👈 wage ela brooo 🙏🙏💚💚🙏
QUESTION & ANSWER එකක් කරමුකො කමෙන්ට් වල ?..😊👍 පරිස්සමෙන් ඉන්න..😊 ලෙඩ වෙන්නෙපා..
හැමදාම ආදරෙයි අක්ක එක්ක video එකක් ඕන😁❤ බුදුසරණයි
Girl friend කොච්චර අසාවෙන්ද ඇත්තේ මචං උබේ මූන බලන්න. ඒක වචන වලින් කියන්න බැරි වෙයි. ඔයි ටිකත පරිස්සමින් ඉඳපන් මචං
නියමයි. ගෙදර ගියාමත් ඔය වගේම ව්ඩියෝ එකක් ඕනේ..ගෙදර හැමදෙම එක්ක..හරි දෝ.❤️❤️💯💯
your fan
You're a wonderful boy good show, stay safe take care, God bless your, budusaranie
Niyamai bro 💙💙💙 mula idanma man videos balanawa ... budusaranai
පට්ට ඈ
😂 අක්කට මැරි කරාට පස්සෙ බිම තමා ඉටින් නිදා ගංඩ වෙන්නෙ ඔන් 🤭
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
Hey Ishan. Please make the following two videos if possible.
1) A video to Thank the army officials when you leave the facility. Coz they do a lot of hard sacrifices these days 24/7.
2) A video on how you go back and see your family & girlfriend after a long time. It'll sure be touching.
Would love if you can make them. ❤️💪
Stay safe brother! Bs
They are not allowed to be in a video..
2nd one will be coming 😁 thankyou brother 🙏 💚
Ayye cinec campus eke corse fee eka kiyada,
Corse eke kalaya awurudu kiyada,
Salaries,ranks wedi wenne kohomada,
Mewa gena video ekak oni.....
පරණ Q&A වල තියේ බන්.. නැවට ආපු මුල් කාලේ වගේ..
පරණ Q&A වල තියේ බන්.. නැවට ආපු මුල් කාලේ වගේ..
@@shamal.172 Thank machan.
❤️😍Thanx Aiyaaah😍❤️Good Luck❤️පරිස්සමින්❤️බුදු සරණයි❤️
29:15 The Best Moment🙈❤
නියමයි.. බුදු සරණයි aiye
Narcos fansලා ඉන්නවාද???? ❤️😁😋
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
Yep
@@rashiyatv4359 නොදකිං 😑
🙋
දාපු ගමන් බැලුවේ නියමයි❤️
ඉක්මනින් ගෙදර ඇවිත් කොහෙහරි ගිහින් video එකක් දහංකො බං රෙද්ද 😒😒😒
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා🙏
මල්ලි පරිස්සමින් සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏
live akak onaa
oya online inna na
I also experienced this process. Hope to see some traveling videos around the country soon. Happy Quarantine 😝❤️
මගේ චැනල් එකටත් හෙල්ප් එකක් දෙනවාද ❤ ට්‍රැවල් කරනවා😍😍😍..
කරදරයක් උනානම් සමාවෙන්න 🙏 බනින්න එපා
"Good morning"කියන කොටස cut කරලා GIF එකක් හදා ගන්න ඕනා.🤣🤣🤣
Mamath okama hithuwa 😆🔫
Eka maru
❤️❤️😁😁හීනාව තමා හීනාව ❤️❤️
💚Sailor 💚
😁