මේ ලංකාවද 😮 හරිත කන්ද CAMPING (part 2) 🏕 , Haritha kanda camping ,VLOG 95

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น •

  • @thesailorlk
    @thesailorlk  3 ปีที่แล้ว +373

    හැමෝටම ආදරණීය ,එලකිරි valentine එකක් වේවා 😍✌ ...
    .
    .
    ඉක්මනින්ම තව vlog එකකින් set wemu 😎✌

    • @vinulakasuntha8824
      @vinulakasuntha8824 3 ปีที่แล้ว +1

      Aniwa aiye balan inna ba ikmnata tawa akak oni❤️✌️

    • @kavishnimalka9991
      @kavishnimalka9991 3 ปีที่แล้ว +8

      එලකිරිම වැලලෙනටයිම් වෙලා ඉන්නෙ 😂😂😂😂

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 3 ปีที่แล้ว +3

      ❤❤❤❤😍😍😍😍😍😍 happy වැලන්ටයින් මල්ලි ඔයාලට

    • @samiludugamasooriya5418
      @samiludugamasooriya5418 3 ปีที่แล้ว

      💖🍃💝💫

    • @sachinthasenadeera7104
      @sachinthasenadeera7104 3 ปีที่แล้ว +1

      Aniwa බලාගෙන ඉන්නෙ........

  • @mishaltheshara3801
    @mishaltheshara3801 3 ปีที่แล้ว +116

    කතා කරපු ගමං හිනාවෙලා හොදට කතාබහ කරන එලකිරි කොල්ලෙක්♥️💫 ජයවේවා sailor අයියේ!♥️

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +9

      ජයවේවා ✌💚

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +25

    මගේ හිතට අල්ලනම දේ තමා පුතාගේ පරිසර හිතකාමී ගතිය ඔයා girlfriend ට සුබ පැතුම් කරපු පිළිවෙලට මගේ ඇස් වලට කඳුළු ආවා හොඳම පුතෙක් ඔයා නම් තෙරුවන් සරණයි ගොඩාක් ආදරෙයි පුතාට

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +3

      😍😍 godak sthuthi 🙏

  • @dakshik2706
    @dakshik2706 3 ปีที่แล้ว +11

    20:58 සූර පප්පා මරු හඬ කැවීම ඒකාලෙ ඉදලා දැන් උනත් බලන්න පුලුවන් සුපිරිම කාටුන් එක...😍😍

  • @KM-rk5jv
    @KM-rk5jv 3 ปีที่แล้ว +8

    කොලබ හැටන් පාර,පොල් රොටී,හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින්ග් සෑහෙන ජනප්‍රිය වචන sailor ගෙ 😌

  • @cocococo7089
    @cocococo7089 3 ปีที่แล้ว +5

    අද අපේ තරුණ පරපුර පරිසරය රැක ගැනීමට දරන උනන්දුව ඉතා ප්‍රසංශනීයයි.

  • @GeekBoyLK1
    @GeekBoyLK1 3 ปีที่แล้ว +8

    20:07 good job අයියේ
    හැමෝම මේ විදිහට හිතනවනම් අද මේ රට මීට වඩා ලස්සනයි ❤️❤️❤️

  • @hashinikumari4760
    @hashinikumari4760 3 ปีที่แล้ว +3

    ඔයා ගොඩක් හොද කෙනෙක්.බුදූ සරණයි ඔයා ට

  • @pinocchioyt3939
    @pinocchioyt3939 3 ปีที่แล้ว +3

    හා හා happy valentine day ♥️😍🍫
    හරිත කන්ද drone ෂොට් tikak ගහන්න මරු

  • @ajiththilakaratne8196
    @ajiththilakaratne8196 3 ปีที่แล้ว

    22.08 සැර මදි වචනෙ ඔය වගේ අපතයො අමතන්ට .....කාළකන්නි හැත්ත.sailor ගොඩක් අගය කරනව ඔයාගෙ පරිසරයට තියෙන ආදරය.ගොඩාක් වටිනා ආදර්ශයක් ඔයාගෙ subscribers ලට දෙන්නෙ,මොකද බහුතරයක් තරුණ කට්ටිය ඉන්නෙ ඔයා වටා..good luck😊😊😊

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ නියමයි මල්ලි ඔයාලා පරිස්සමෙන් ඉන්න happy වැලන්ටයින් ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්

  • @singhaderana6861
    @singhaderana6861 3 ปีที่แล้ว +2

    ගහකොළට ආදරේ කරනගමන්..වැදගත් විදියට ආතල් ගන්න කොල්ලෝ සෙට් එකක්..respect brothers happy valentine day 👍👍😎💖

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 3 ปีที่แล้ว +6

    ආතල් ඒක නම් ❤❤❤❤❤ happy valentine day okkotma💕💕💕

  • @chanubuddhikahb4208
    @chanubuddhikahb4208 3 ปีที่แล้ว +1

    🌲🌲🌳🌳Lassanaii .....balanna Nam chuttak parakku una video eka...Velantin ekata hemotama suba pathala thibuna Thank you ekata...Matanam velantine nehe....💐💐💐💐🌹🌹🌹🌹🌲🌲

  • @ridmikawya3142
    @ridmikawya3142 3 ปีที่แล้ว +13

    Ane...its so lovely scene .....😍❤️

  • @damindayapa4484
    @damindayapa4484 3 ปีที่แล้ว

    කෑම්පින් හරියට කරන විදිය ගැන ලොකු අවබෝධයක් ගත්තා.. අපි මේ පරිසරයේ පොඩි කොටසක් විතරය් කියල රටට අදරේ හැමොම දන්නව..අද ඔයාල දුන්න ආදර්ශය හරියට එන හෑමොම කරොත් තව වසර ගානක් ගියත් මෙව මෙහෙමම තියේවී.. නැත්නම් මේ පරිසරය ටික කාලෙකින් කාන්තාරයක් වේවී..සේලර් ඔයා හොන්ද පුරෝගාමියෙක් . ජය

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      ජයවේවා

  • @greentechjet
    @greentechjet 3 ปีที่แล้ว +4

    මහ නුවර ගියපු vlog එකක් ඕන

  • @dilshancreation4172
    @dilshancreation4172 2 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලො ටිකක්. ආපු තැන වනසන් නැතුව පිලිවෙලට ආවා ආතල් ගත්තා ගියා. මෙහෙම උන් 10ක් හිටියත් ඇති 🔥👌❤😎

  • @slinfinitygaming5545
    @slinfinitygaming5545 3 ปีที่แล้ว +12

    21:00 Suura Pappa🤣🤣🤣

  • @lahirusiriwardana4962
    @lahirusiriwardana4962 3 ปีที่แล้ว +2

    උබලගෙ මම කැමතිම කොටස තමා හිටපු තැන ...තිබ්බටත් වඩා හොදට පිරිසිදු කරන එක..ජය වේවා....!!!!

  • @hashair7819
    @hashair7819 3 ปีที่แล้ว +6

    ඉස්සෙල්ලාම කමෙන්ට් එක වෙන්න ඕන
    Happy journey 😎

  • @gaminijayasuriya914
    @gaminijayasuriya914 3 ปีที่แล้ว

    මම වැඩිපුරම ආස ටෙන්ට් එක ඇතුලේ ඉන්න හැටි දකින්න. තෑන්ක්ස්.

  • @pathumakalanka866
    @pathumakalanka866 3 ปีที่แล้ว +5

    🔥🔥❤️❤️ වැලන්ටයින් නෑනෙ මහත්තයා 🤣🤣

  • @travelwithudeshi
    @travelwithudeshi 3 ปีที่แล้ว +2

    සුබ පතනවා...හදවතින්ම...තව තව වීඩියෝ දාන්න......🎉️🎉️🎉️🎉️

  • @ravinathwijesinha6922
    @ravinathwijesinha6922 3 ปีที่แล้ว +3

    patta patta sailor❤❤❤

  • @ranidugimhan8525
    @ranidugimhan8525 3 ปีที่แล้ว +1

    Thank u mchan kiyapu vidiyatama ada video eka dammata..elah kollah..❤️✌️

  • @a.f.p.cfernando8614
    @a.f.p.cfernando8614 3 ปีที่แล้ว +3

    සුපිරී අයිය❤️🍀🌲මාර ලස්සනයි

  • @dinushasadamal6981
    @dinushasadamal6981 3 ปีที่แล้ว +1

    Adarei aiye oyage thamai video iwara wenakamma balanne patta ❤️❤️💘

  • @ameeshagayantha3758
    @ameeshagayantha3758 3 ปีที่แล้ว +3

    සුපිරි අයියා ❤❤

  • @rukshanfernando9000
    @rukshanfernando9000 2 ปีที่แล้ว

    කන්දෙ පල්ලහැනේ මේ.hike eka කියන්නෙ කන්ද උඩම😌එතන view eka පට්ට❤️

  • @ranaswanu9449
    @ranaswanu9449 3 ปีที่แล้ว +23

    මල් ටික කඩද්දි දන්නවා ඉතින් කාටද කියලා🙊❤️🔥

  • @sadhaniwishmitha3135
    @sadhaniwishmitha3135 3 ปีที่แล้ว +1

    Balanna balanna asa hithenwa..godak lassanata karanawa.wish karanawa aiye...

  • @anushasadamali5581
    @anushasadamali5581 3 ปีที่แล้ว +12

    ආසයි මටත් ඇවිදින්න ...❤️

    • @cpjr9261
      @cpjr9261 3 ปีที่แล้ว

      @@inventive_ideas6751 😋😂😂

    • @kasundilshan269
      @kasundilshan269 3 ปีที่แล้ว

      අනේ

    • @kasundilshan269
      @kasundilshan269 3 ปีที่แล้ว

      කකුල් නැද්ද

    • @anushasadamali5581
      @anushasadamali5581 3 ปีที่แล้ว

      @@kasundilshan269 කකුල් තියනවා අනෙ 🤣🤣

    • @palithapalitha6449
      @palithapalitha6449 3 ปีที่แล้ว

      😁😁😁😁😂😂

  • @nishantha6517
    @nishantha6517 3 ปีที่แล้ว

    ජයවේවා brother hodata karan yanawa wede... 👍👍👍

  • @Gamingwonka
    @Gamingwonka 3 ปีที่แล้ว +13

    කැම එක බලන්න ආව අය කො😒

  • @sriyanihettige9787
    @sriyanihettige9787 3 ปีที่แล้ว

    Parissamin daruwane.kema dakinakota peretha hithenawa.pitarataka inna nisa kanna asahithenawa.budusaranai

  • @chanu8123
    @chanu8123 3 ปีที่แล้ว +9

    දවසට තට්ටයටයි මෙලාන්ටයි දෙමු තනියම vlog එකක් කරන්න 😉

  • @SLPODDA-hu7qm
    @SLPODDA-hu7qm 10 หลายเดือนก่อน +1

    ඔයාගේ විඩියෝ ඔකොම බලනවා

  • @pandukavlogs5125
    @pandukavlogs5125 3 ปีที่แล้ว +5

    වීඩියෝ එක දාලා මිනිත්තු 2 ලයික් 35 කමෙන්ට් 14 , ගැම්මට ආවා පළවෙනියට බලන්නම් කියලා 🙄 දුම්කයි😪

  • @udithamapalagama8834
    @udithamapalagama8834 3 ปีที่แล้ว

    නියමයි සහෝ vlog එකේ ep 1,2 ම බැලුවා. අපිට යන්න බැරි වුනත් ඔයාලා camping කරනවා බලලා අපිත් enjoy කරා 👌👌👌👍👍👍👍

  • @malindupasan
    @malindupasan 3 ปีที่แล้ว +4

    Sailor ftw😍❤

  • @thekollo4260
    @thekollo4260 3 ปีที่แล้ว +1

    පට්ට බ්‍රදර් මේ වීඩ්යෝ එකත්🖤🤟
    නැවට යන්න කලින් තව කැම්පින් එකක් ගේමු💪

  • @dulamalinawoproductions7590
    @dulamalinawoproductions7590 3 ปีที่แล้ว +4

    සුපිරි ෂාන් Gym යනවද?? 😂

  • @neetharanjani1692
    @neetharanjani1692 3 ปีที่แล้ว

    අයියෝ paratakama මොනවා unat ඔයාලගෙ වැඩ ලස්සනයි 🤠🤠🤠👍

  • @sltechhunters
    @sltechhunters 3 ปีที่แล้ว +4

    Sailor ❤

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +2

      බ්‍රෝ ✌

  • @himalirasika9985
    @himalirasika9985 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාගේ වීඩියෝ නම් සුපිරි ජය වේවා දිගටම කරගෙන යන්න මම ඔයාගේ වීඩියෝ හැම ඒකක්ම මම බලනවා ජයවේව!☺☺☺☺☺☺😄😄😄😄😄

  • @na_du_na_
    @na_du_na_ 3 ปีที่แล้ว +4

    Sailor 💪✌️💙

  • @osheamjonathan9085
    @osheamjonathan9085 3 ปีที่แล้ว

    අයියගෙ හැම videos වලම අයියගෙ යාලුව ඉන්නෙ වාහනේ drive කරන් යන්න විතරයි.වෙන වැඩකට training කරල ගන්න කාලෙ හරි වගේ දැන්.

  • @dewmisithaaraa3687
    @dewmisithaaraa3687 3 ปีที่แล้ว +3

    හැම තැනම කුණු ජරාව දාල යන ගොබ්බ කාලකන්නි මිනිස්සු ඉන්නව නම්.......
    හැමදාමත් මේ රට දියුණු වෙමින් පවතින රටක් තමා..........🤨🤨🤨🤨🤨🤨

  • @nalinwijesinghe1396
    @nalinwijesinghe1396 3 ปีที่แล้ว +2

    Really appreciate you guys protecting the nature...salute for that... 🤗 love to watch ur videos always...nature lovers😍

  • @silvadasun4800
    @silvadasun4800 3 ปีที่แล้ว +5

    " මූ.. නැවේ තේ දාලා..." 🤪🤣🤪🤣

  • @nimeshpasindu8828
    @nimeshpasindu8828 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ good job, keep it brother sailor ❤🤩😍

  • @hasiyatravel1719
    @hasiyatravel1719 3 ปีที่แล้ว +9

    Ou a 1M oni meka nm ❤️😍🙄

    • @hansis_diary
      @hansis_diary 3 ปีที่แล้ว

      @@inventive_ideas6751 Traveling channel එකක් පොඩිම තැනින් පටන් අරන් තියෙන්නෙ..කට්ටිය පොඩි උදව්වක් දෙමු..❤️🇱🇰 අලුත්ම එක.. th-cam.com/channels/ywZJ8MJ-LCtQOtaofaW0UA.html

  • @hiraniranasinha3054
    @hiraniranasinha3054 3 ปีที่แล้ว

    හරිත කන්ද vlog2 danakan dalan hitiya balanna.good job.👍👍👍👍👍👍

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      ජයවේවා ✌

  • @pasindusampath7604
    @pasindusampath7604 3 ปีที่แล้ว +4

    Ela 👍👍👍👍👍❤❤❤❤

  • @dineshtharanga4873
    @dineshtharanga4873 3 ปีที่แล้ว

    එකත් කියන්න දෙවල් නැ... සුපිරියි... 🔥🔥👍👍❤️❤️

  • @malindasandakalum7932
    @malindasandakalum7932 3 ปีที่แล้ว +3

    Aiyh 🤗

  • @ruwani7032
    @ruwani7032 3 ปีที่แล้ว

    ගුඩ් මෝර්නින් එකට ආසාවෙන් බැලුවේ ඉස්සෙල්ලම ❤️ දැන් වීඩියෝ එනකන් බලන් ඉන්නේ..සුපිරි ❤️

  • @sltechvideos8032
    @sltechvideos8032 3 ปีที่แล้ว +3

    👍👍👍👍🤘🤘🤘🤘

  • @niranjanmadushan5998
    @niranjanmadushan5998 3 ปีที่แล้ว +1

    Niyamai aiye❤️❤️❤️
    ඔයා යටියන්තොට කොහෙද අයියෙ අපි කොටියාකුඹුරෙ

  • @vlogswithchootimalli5365
    @vlogswithchootimalli5365 3 ปีที่แล้ว +7

    maru ayye
    mama oyalage vlog hemadama balana kenek
    mama oyalage hema vidiyo ekakma balana hoda ffffffffffffffffffen kenek
    vidiyo eka maru ayye
    mamat vlog karana kenek mage vidiyo hodaenam help ekak denna

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว

    Harema Sundara,...Dakumkalu paresara paddathiyak....Godak isthuthie....daruvane Oyalata.yana Than kiliti Nokara...piresidu kara yana Oba Samata Soba dahame Aasirvada Veva...Theruvan Saranai.

  • @isharalakmal2139
    @isharalakmal2139 3 ปีที่แล้ว +3

    කෝ කෝ ඊළඟ Vlog eka එනකන් ඇගිලි ගැන ගැන ඉන්න කස්ටිය ලයික් එකක් දාගෙන යන්න ❤️🥰😁

  • @pushpikaprasad730
    @pushpikaprasad730 3 ปีที่แล้ว

    අයියෙ ඔයගෙ විඩියො එක බලල මං සිනෙක් එකට කතා කරා corse ek krnn puluwn qw e gena denuwath krt godak thanks❤❤❤u❤❤❤

  • @sillvade
    @sillvade 3 ปีที่แล้ว

    Meka balanakota ithin sira filling eka danenawa.. Patta. ❤️❤️❤️❤️

  • @slsandaru.276
    @slsandaru.276 3 ปีที่แล้ว

    Niyama manussayek aa......oya nam maru.tawa tawat shaktimatwa weda kara gannalabeewa.teruwan saranai..

  • @dakshik2706
    @dakshik2706 3 ปีที่แล้ว +1

    Sailor ta galapenama 4n eka thamai hamba wela thiyenne....zooming patta....😍

  • @channeln8190
    @channeln8190 3 ปีที่แล้ว +1

    Hoda light set ekk ganimko bn rata penna ethakota patta .

  • @rahuludayanga9181
    @rahuludayanga9181 3 ปีที่แล้ว

    අයිය course එක ඉවරකරල පළවෙනි නැව හොයාගත්තු විදිහ ගැන video එකක් කරන්නකො

  • @itstechking
    @itstechking 3 ปีที่แล้ว

    පොඩ්ඩක් පරක්කු උනා ඒත් දැක්කගමන් බැලුවා ලස්සනයි❤️❤️❤️❤️👍👍👍

  • @ravithsandaruwan1778
    @ravithsandaruwan1778 3 ปีที่แล้ว +1

    Yana thenaka covid walin araksha wela parissamata gihilla enna honde ... jayaweewa ... 💝👍 adrei brother

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      ජයවේවා ✌

    • @ravithsandaruwan1778
      @ravithsandaruwan1778 3 ปีที่แล้ว

      @@thesailorlk nihathamani reply ekata sthuuthi ... oyagen reply ekak balaporoththwen oyage godak videos walata comment karala thiynawa mn .. brother .. 😋😋

  • @dex_1982
    @dex_1982 3 ปีที่แล้ว

    Iye sailor ge video eka bala bala iddi dilage vlog eka awa..ada surage video eka bala bala iddi sailorge video eka.ආධ්‍යාත්මික සුවය ...💛💛💛💛💛

  • @heshan973
    @heshan973 3 ปีที่แล้ว

    සුපිරියි මචන්😍❤️💚🍃 ජයවේවා 🤩

  • @usmithrulz9908
    @usmithrulz9908 3 ปีที่แล้ว

    Lassana camping video ekk dunnata tnk,,,,, sailor brother,,,,,........

  • @sangeethmihiranga3517
    @sangeethmihiranga3517 3 ปีที่แล้ว

    නියමයි අයියේ.වෙලාවක දෙනියායෙ එන්න.ගොන්ගල camping එකකට...ඕන help ekk dennm.💪

  • @hasithadhananjaya6517
    @hasithadhananjaya6517 3 ปีที่แล้ว +1

    good morning කියන විදිහ නම් මරු

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +1

    හැම camping vlog එහෙකම කුණු ලොරිය part එක කරන්නේ මාලක අයියා
    ඇයි ඒම sailor අයියා 😜😅😅🔥🔥😊😊

  • @OfficialKavija
    @OfficialKavija 3 ปีที่แล้ว +1

    ayye yanna hoda thanak kankasanthurai valata train eke giyoth station eken 50m vithara thiyanava thal sevana kiyala resort ekak supiri thanak oya yanna dakinna kamathi

  • @erandinethmini721
    @erandinethmini721 3 ปีที่แล้ว +1

    Ada roti nadda?
    Aththatama video Eka maarama lassanai.hamadamath wge thawath aluth location ekaka supiri vlog ekak one!!well done!!!👍👍👍👍👍👏

  • @senirubamunuarachchi5357
    @senirubamunuarachchi5357 3 ปีที่แล้ว

    කලින් part 1 එක බලලා ඉවර උනා විතරයි😁😍

  • @ruwan9551
    @ruwan9551 3 ปีที่แล้ว

    එල කිරි බ්‍රෝ...ජය ශ්‍රී...ඊලග එක ඉක්මනට දාන්ටෝ...👍🇱🇰

  • @rawithudeepa
    @rawithudeepa 3 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන චැනල් එකක් 😁❤️

  • @prasannaweeratunga6158
    @prasannaweeratunga6158 3 ปีที่แล้ว

    Awesome n respect brother... අපි camping ගියා වගේ තමා.....

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 3 ปีที่แล้ว

    Sailor ...gf ekkt අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ඕනෙ....

  • @k.5852
    @k.5852 3 ปีที่แล้ว

    අනේ මන්දා මේවට මුකුත් නොකියත් බෑ කියලත් බැ...😒🤨
    ඒ තරමට වීඩීයෝ එක සුපිරියි .....😍😍👌🤘❤️❤️

  • @අජන්තාකුමාරි-ඛ2බ
    @අජන්තාකුමාරි-ඛ2බ 3 ปีที่แล้ว

    (Happy valentine's day)oyaga video goodk lassnai parsmin budu sarnai ♥️♥️🙏🙏🙏🌹🌹🇱🇰🇱🇰

  • @sportsmen2602
    @sportsmen2602 3 ปีที่แล้ว

    Aiyye oya karana videos valata mama godak kamathi. Oya hadana videos one kenekuta balanna puluwan.loku ,podi kiyala bedayak naaa. Oya mulu sri lankawatama adarshayak mata godak adambarai oyala wage minissu lankawe inna eka gana. Oyata thawath me wage videos karanna labewa kiyala parthana karanawa .oyatai, oyage Hama yaluwektama budu saranai. Jaya weva.😁😁👍💚💚

  • @ashanranathunga6721
    @ashanranathunga6721 3 ปีที่แล้ว

    Supiri vlog ekak machan..... uba Dana hema vlog ekakma balanawa...👍🏾👍🏾 mama dubai iddi lankawa mathak weddi ube videos thama beluwe.... ❤️❤️ aluth ekak dapan ikmnata🌳🍂🍃💐

  • @dilshanv7594
    @dilshanv7594 3 ปีที่แล้ว

    ❤️❤️❤️
    හැමදාම වගේ අදත් අහන්නෙ ටොයිලට් ප්‍රශ්නයක් බං.
    දැන් ඔය හැමඑකාම කැලේට ගියාම ඒ හරියට යන්නවත් පුලුවන්ද බ්‍රෝ.😃😃😃

  • @bokka9668
    @bokka9668 3 ปีที่แล้ว

    Poddak parakku una machan asaneepa wela hitiye ela onna math baluwa

  • @thilakshidanu1359
    @thilakshidanu1359 3 ปีที่แล้ว

    mn nm wadiya travel karal na habai aiya nisa hamatana ganama dn good experience ekak tiyanwa.......ALL THE BEST sAiLoR aiya....................!

  • @sisilsilva3173
    @sisilsilva3173 3 ปีที่แล้ว

    ඔබ යන ගමනට නගර සභවේ අපෙන් උනුසුම් සුභ පැතුම් 😍😍

  • @RRRiiiiiii
    @RRRiiiiiii 3 ปีที่แล้ว

    Javawa....❤❤❤❤niyamai thanks brother

  • @danukalakjaya3144
    @danukalakjaya3144 3 ปีที่แล้ว +1

    එළකිරි නියමයි..👌👌👌❤️❤️

  • @travelinuk8622
    @travelinuk8622 3 ปีที่แล้ว

    විනෝදාත්මක හා ආදර්ශමත් ඉදිරිපත් කිරිමක්.

  • @dilanthiupuliseneviratne8646
    @dilanthiupuliseneviratne8646 3 ปีที่แล้ว

    Meet balls curry mix with chilly paste ,,,, Looks yummy.
    I'm going to try ,,, Thank you The sailor ✌

  • @sanja2417
    @sanja2417 3 ปีที่แล้ว +2

    කොල්ලොන්ට වැදිලා ඉන්නෙ නේ බලන අපිටත් වැදිලා ඉන්නේ අහ්😂❤️

  • @vishvamalintha9654
    @vishvamalintha9654 3 ปีที่แล้ว

    Supiri set ekak inne bro oyta parismin yana thanka ❤️

  • @chathumrajamanthri5690
    @chathumrajamanthri5690 3 ปีที่แล้ว

    Video 2ම පට්ට අයියෙ ❤️💪

  • @kumudinijayasundara7446
    @kumudinijayasundara7446 ปีที่แล้ว

    අයියේ වීඩියෝ එක සුපිරි❤