ශුද්ධාත්මයාණනී | Mount Zion | Nirosha Virajini | Shudathmayaneni

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ශුද්ධාත්මයාණනී..
    | Vocal - Nirosha Virajini
    | Lyrics - Rev. Fr. Cecil Joy Perera
    | ⚜ සියොන් ගිර ⚜
    ~හෙළ කිතුනු ගීයේ යසස් රාවය~
    🌀 Social media platforms:
    🌐 TH-cam: / mountzionsl
    🌐 Facebook: / mountzion.sl
    🌐 Facebook Group : / 3185843741527472
    🌀 If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Comment
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...❕
    🌀 Hashtags: #mountzion #kithunugeethika #helakithunugee
    🎼🎶🎵🎹🎤
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ⭕ For the glory of God.
    Visuals from Bible videos
    Nonprofit channel - Only for the Glory of God
    Original visuals and audio monetized by actual owners
    #mountzion #MountZionsl #kithunugeethika

ความคิดเห็น • 244

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +23

    ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුළ ජනිත කරවන්නට වරම් දෙන්න දයාබර දෙවි පියාණනි .එවිට අපට කළ නොහැක්කේ කුමක්ද .දෙවියන් වහන්සේට සදා ප්‍රසන්ශා වේවා .මහිමය වේවා !!!!!🙏🙏🙏

  • @අදරේයිජෙසුනි
    @අදරේයිජෙසුනි 3 ปีที่แล้ว +16

    අමේන් ශුද්ධාත්මයානනේ ක්‍රියා කරන්න මා තුල විසිරැනු සිතුවිලි කලබල මගේ සිත කරන්න එක් තැන් අමේන් හාලේලුයා....

  • @D.M.lahirusampathdissanayake
    @D.M.lahirusampathdissanayake 3 ปีที่แล้ว +26

    ශුද්ධාත්මෙනි ශුද්ධාත්මෙනි -වඩීන් ශුද්ධාත්මෙනි- මා ජිවිතේ ආලෝකෙනි --වඩීන් ශුද්ධාත්මෙනි
    ආමෙන් නාමෙන් ජේසු...✝️☸️
    ජේසුස් වහන්සේට ප්‍රසංසා වේවා. !!

  • @damayanthipushpalatha6685
    @damayanthipushpalatha6685 3 ปีที่แล้ว +8

    දෙවිපියානන්ට ස්තුති වෙිවා ගවුරවවෙිවා මහිමය වෙිවා ජේසුපිහිටයි

  • @testone9582
    @testone9582 3 ปีที่แล้ว +18

    ශුද්ධත්මයාණනී ශුද්ධත්මයාණනී වඩින්න අප වෙත .🙏🙏🙏

  • @shalomsri6258
    @shalomsri6258 3 ปีที่แล้ว +20

    ප්‍රසoසා වේවා !
    ජේසු පිහිටයි🙏
    පියතුමාන්, නිරෝශා මහත්මිය ඇතුලු සියලු දෙනාටම ස්තූතියි 🌷
    ශුද්ධාත්මයානණ් ලොව පුරා ජනතාවගේ සිත් ස්පර්ශයෙන් පූර්නවිය යුතුම හොතක......
    වඩින්න ශුද්ධාත්මයානණී
    මවන්න අලුත් මැවිල්ලක්
    ජීවන හුස්මෙන් නව ජීවිතයක් උදෙසා......

  • @anomaa6539
    @anomaa6539 3 ปีที่แล้ว +38

    මාගෙ සර්වබලධාරී දෙවියන් වහන්සේට සියලුම ගෞරවය කරන්නෙමි ආමෙන් ආමෙන් 🙏🏻 🙏
    🎷🎤🎷🎷🎷🎤🎷🎷🎷🎷🎷🎷

    • @ashenperera4594
      @ashenperera4594 2 ปีที่แล้ว +3

      💕💕👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏

    • @RanilDilshan
      @RanilDilshan ปีที่แล้ว +2

      ❤❤❤🙋‍♂️👌

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 ปีที่แล้ว +16

    ආමේන් හාලේලුයා දෙවිපියාණනි ඔබට ප්‍රසංසා වේවා. ..ශුධතුමනි පුරවන්න මා ඔබේ බලයෙන්....

  • @cplp7984
    @cplp7984 3 ปีที่แล้ว +13

    ශුද්ධාත්මයාණනි වඩින්න මා වෙත .....🕊🙏🏼✝️🙏🏼✝️🙏🏼✝️

  • @jokemade991
    @jokemade991 3 ปีที่แล้ว +48

    හාරිම සතුටුයි මේයා දේවියන් වහන්සේ ට ගයනා කරන එක ගැන ආඩම්බරයක් ස්තුතියි

    • @nilanthinigunatilake4798
      @nilanthinigunatilake4798 2 ปีที่แล้ว +7

      එයා කතොලිකයෙක් මම දන්න තරමින්

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว +2

      God bless you 🙏 thanks

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว +1

      Thanks Kevin.. Shsaaa fm thanks

    • @asankanuwan4587
      @asankanuwan4587 2 ปีที่แล้ว +1

      👍👍👍👍🙏🙏✝️✝️

    • @asankanuwan4587
      @asankanuwan4587 2 ปีที่แล้ว +2

      👍👍👍👍🙏🙏✝️✝️

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 3 ปีที่แล้ว +5

    ආමෙන් ආමෙන් ස්තුතියි ශුධාත්මයානනී වඩින්න අපවෙත ආමෙන් 🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌🙌👏👏👏👏

  • @Prasanthafonseka
    @Prasanthafonseka 6 หลายเดือนก่อน +1

    මගෙ හිත හදා ගන්න මට ශක්තිය දෙන්න මගෙ ජෙසුනි.ඔයාට ගොඩාක් ආදරෙයි ජෙසුනි❤

  • @SithumLakshan-e5x
    @SithumLakshan-e5x 11 หลายเดือนก่อน

    ලස්සනයි

  • @hpnperera3117
    @hpnperera3117 6 หลายเดือนก่อน +1

    ශුධාත්මයාණනී වැඩම කල මැනව පවුකාරවූ මා වෙත

  • @carrollatchman985
    @carrollatchman985 3 ปีที่แล้ว +26

    Times has come. Come n worship the Lord. Thank you Virajini.. use your beautiful voice, sing to the lord..🙏🙏🙏🙏

    • @newsrilanka8598
      @newsrilanka8598 3 ปีที่แล้ว +7

      ජෙසු .පිහිටයි.නිරොසා

    • @RanilDilshan
      @RanilDilshan ปีที่แล้ว +2

      ❤❤😍

  • @shiromykurera7703
    @shiromykurera7703 3 ปีที่แล้ว +4

    Thank you Nirosha nanga..Beautiful voice....May holy spirit is with you always

  • @lallipop1359
    @lallipop1359 3 ปีที่แล้ว +7

    Surani 🌼🌼🌼 denna nawa jiwanayak sudathmyanai

  • @DayaniFrancis
    @DayaniFrancis 18 วันที่ผ่านมา

    විසිරුනු සිතුවිලි….කරන්න එක්තැන්….කලබල මගේ සිත….කරන්න සන්සුන්….ශුද්ධාත්මයාණනි……..🙏

  • @rithushilove3787
    @rithushilove3787 3 ปีที่แล้ว +20

    සුධාත්මයණනි ඔබ වහන්සේගේ දේව බලයෙන් ඔබ‍ට මේ ගයන්නාවූ මැයවත් අප සැවොමත් ආරක්ෂා කල මැනව. ආමෙන් 🙏🙏❤️❤️🌹🌹

  • @ranjithkumara8456
    @ranjithkumara8456 3 ปีที่แล้ว +5

    ආමෙන් ජේසු පිහිටයි💖💖💖💖💖💖

  • @shyamajayakodi2883
    @shyamajayakodi2883 3 ปีที่แล้ว +4

    ශුද්ධාත්මයාණෙනි, වඩින්න මා තුළට.. මවන්න මා තුළ අලුත් මැවිල්ලක්..දෙන්න මා හට නව ජීවනයක්..ජීවන හුස්ම හෙලා.. ආමෙන්!

    • @wimalaranathunga8766
      @wimalaranathunga8766 3 ปีที่แล้ว +1

      Mama mee geethikawa dunna obata jesu pihitama pathanawa

  • @priyakariyawasam6049
    @priyakariyawasam6049 3 ปีที่แล้ว +10

    ආමෙන් ආමෙන් 🙏🙏 ජේසු පිහිටයි 🙏❤️❤️⛪️⛪️👏👏

  • @kavinduakalanka1443
    @kavinduakalanka1443 3 ปีที่แล้ว +2

    සියලු දෙනාට අාශිර්වාද කරන මගේ ශුද්ධාත්මයානන්ට ප්‍රශංසාවේවා...........❤

  • @indumusic8193
    @indumusic8193 2 ปีที่แล้ว +2

    ආමේන්... 🙏🙏❤️

  • @jayanthaperera6495
    @jayanthaperera6495 3 ปีที่แล้ว +11

    God bless you Nirosha,its a golden voice recieved from almighty praise god .praise god ,praise the lord 🙏🌹🌻🙏🕊🕊🕊🕊🕊🕊🙏🙏🌹🌹🌷🌷🌹🍀🌿🌾🌿☘🍀

  • @RishanFernando-h9y
    @RishanFernando-h9y 3 หลายเดือนก่อน

    සමිඳාණන් වහන්සේ හට සදා මහිමය වේවා! ආමෙන්!

  • @prasangavithanage2108
    @prasangavithanage2108 3 ปีที่แล้ว +12

    God bless you all.

  • @cplp7984
    @cplp7984 3 ปีที่แล้ว +9

    Mount Zion thank you and God bless you all✝️🙏🏼🙏🏼🙏🏼

  • @medhaharmonium7909
    @medhaharmonium7909 3 ปีที่แล้ว +8

    Jesus Bless her voice and we pray for you Madam Nirosha.

  • @victorypereira68
    @victorypereira68 3 ปีที่แล้ว +12

    PRAISE THE LORD. Nice to hear hymn about HOLY SPIRIT by Niriosha Virajani.JESUS CHRIST IS LORD.FATHER, SON AND THE HOLY SPIRIT 🙏

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 3 ปีที่แล้ว +2

    Niroshaa akkige voice 1ta ❤❤❤❤ekata nan swarge pawenava wage

  • @nilukagunathilaka7893
    @nilukagunathilaka7893 3 ปีที่แล้ว +3

    God bless nirosha virajani

  • @kinkinirandeni9323
    @kinkinirandeni9323 3 ปีที่แล้ว +4

    නිරෝශා විරාජිනී බෞද්ධ වෙලාත් හරිම ආඩම්බරයී ඇය ගැන🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @nalinshaminda6628
    @nalinshaminda6628 3 ปีที่แล้ว +17

    ශුදාත්මයාණනි වඩින්න සුදතුනි .........මා වෙතට... මා අළුත් මැවිල්ලක් කළ මැනව සුදතුනි..🔥🔥✝️❤️🔥🔥

  • @nimesharajawansha4975
    @nimesharajawansha4975 3 ปีที่แล้ว +5

    Amen 🙏 praise the most high

  • @karunakalagequintussunilde5161
    @karunakalagequintussunilde5161 2 ปีที่แล้ว +1

    Jackson will bè fully cured.god blessed him.

  • @lightingale278
    @lightingale278 3 ปีที่แล้ว +7

    God bless you Nirosha. Holy spirit will touch you.🙏

  • @chandiswa6212
    @chandiswa6212 3 ปีที่แล้ว +4

    ආමෙින් හළේලුයියා ජේසු පිහිටයි

  • @rohanfernando1333
    @rohanfernando1333 2 ปีที่แล้ว

    ජේසුස් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා... ජේසුස් වහන්සේ ට ස්තුතියි...🙏🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @seyanalseyani3672
    @seyanalseyani3672 6 หลายเดือนก่อน

    මගෙඉන්න සැමව රැකබාලා ගන්නවට❤❤❤❤ ස්තුතියි ජෙසු

  • @preethishirani9664
    @preethishirani9664 3 ปีที่แล้ว

    Harima lalitha vidihata geethikawa gayana karanawa.aththatama lassanai.Sisiliya munivariyage pihitai oyata.

  • @princelysir5518
    @princelysir5518 3 ปีที่แล้ว +6

    Beautiful song

  • @kevomano4250
    @kevomano4250 3 ปีที่แล้ว +4

    Fill us with your Holy Spirit oh lord...
    Beautiful praise..!!!

  • @ManojParera
    @ManojParera ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @dineshperera9054
    @dineshperera9054 3 ปีที่แล้ว +2

    Sudathmayanane wadene Ma Thulata Amen..

  • @EdwardWeerasinghe-pn5uc
    @EdwardWeerasinghe-pn5uc 29 วันที่ผ่านมา

    Nice Hymn. Nice Voice of Virajinie. May God Bless you Greetings from Italy.

  • @geethdilipa2288
    @geethdilipa2288 3 ปีที่แล้ว +2

    Suddaath mayaaneni wadinna apa hdawathatha me koronaawa nam leda roogayen apa ratada rate siyaluma wasiyannda araksaa kalamanawa amen

  • @chandaninimali1578
    @chandaninimali1578 3 ปีที่แล้ว +2

    ආමෙන් ආශිර්වාද වේවා වඩින්න ශුද්ධාත්ම දේව් දුනි

  • @priyanthifranando8951
    @priyanthifranando8951 3 ปีที่แล้ว +4

    ❤❤♥ගොඩක් ලස්සනයි ජයවේවා

  • @gamingrocky2788
    @gamingrocky2788 3 ปีที่แล้ว +1

    Ma thula ma nowa oba jeewath wena bawa
    Wataha denna. Amen Samiduni.

  • @priyanilanka.
    @priyanilanka. ปีที่แล้ว

    දෙවියන් වහන්සේ තුලින් දුන්න ලස්සන කට hadak, හරිම සංවේදී භාවයක් හදවතට දැනෙන athara gayana kirima ගැන loku adambarayak දැනෙන්නේ, අතීතයේ wedanawal samaga jesuwa hoyagena👍👍👍👍❤️❤️❤️ යනවා, jesu pihitai,

  • @nalaninalani4236
    @nalaninalani4236 3 ปีที่แล้ว +7

    Amen 🙏

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 7 หลายเดือนก่อน

    Dear Nirosha,
    Your singing and your voice is superb. Very beautiful. No words to explain your sweet voice.
    I imagined that the angles are singing. God will bless you.
    God bless you 🙏❤️

  • @antonypaul3609
    @antonypaul3609 3 ปีที่แล้ว +1

    Sudamanani corona Rogayn Srilanka mabime minissunta givena husma Podak asivada karnna . Amen jesu.

  • @mabelrodrigo7541
    @mabelrodrigo7541 3 ปีที่แล้ว +7

    Beautiful vintage god take cair

  • @malanimalani3281
    @malanimalani3281 3 ปีที่แล้ว +2

    Amen amen amen

  • @manourinanayakkara319
    @manourinanayakkara319 3 ปีที่แล้ว +6

    Beautiful hymn! bless you all, the singer, writer and the Mt Zion team.

    • @anestaperera8596
      @anestaperera8596 2 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි ගිතිකාව යහපත් දේ තුලින්මවන්න වඩින්න ඉහලින්ම තබන්න නව ජිවියක් හුස්මක් ලා ස්ද්දාත්මයානනි මහිමයවෙිවා

    • @jeramAsher
      @jeramAsher ปีที่แล้ว +1

      ❤🙏

  • @nalaninalani4236
    @nalaninalani4236 2 ปีที่แล้ว

    Lassanai dewiyan wahanseta prasansa wewa amen🙏🙏❤❤

  • @semraveera3370
    @semraveera3370 3 ปีที่แล้ว +2

    Abbaa.piyananii..wadanna..apa.wahaaa..Amen.Amenprasansawawa.prasansawawa.Amen.Amen🙏🙏🙏🙏♥️♥️♥️🌺🌺💕

  • @semraveera3370
    @semraveera3370 3 ปีที่แล้ว +2

    Jasianii.sadaa.prasansawawa. prasansawawa. Amen. Amen 🙏🙏🙏🙏🙏

  • @randimatharangani6851
    @randimatharangani6851 2 ปีที่แล้ว

    ආඩම්බරයි අක්කෙ ලස්සන සිංදුවක් දෙවියන් වහන්සේ ගැන ❤️❤️❤️
    ජෙසු පිහිටයි
    බුදු සරණයි

  • @ranirodrigo2012
    @ranirodrigo2012 2 ปีที่แล้ว

    Deviyan wahanseta sada prasansawath gawrawayath mahimayath sadatamata athwewa

  • @inhocsignovinces-5797
    @inhocsignovinces-5797 3 ปีที่แล้ว +2

    Lassanai

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 ปีที่แล้ว +3

    Amen amen යේසු පිහිටයි ❤❤❤🙏🙏🙏

  • @sujithhasiagreesuranga8541
    @sujithhasiagreesuranga8541 2 ปีที่แล้ว

    Nirosha wirajini mahathmiya athulu hemotama isthuthi Jesu pihitai

  • @shashikala5792
    @shashikala5792 2 ปีที่แล้ว

    Sarwabaladhri dewindunta siyalla kalahaka.obawahanseta mahimatat gaurawayath sadahatama ath wewa.

  • @pacebene9588
    @pacebene9588 3 ปีที่แล้ว +2

    Jesuge pihitai amen 🙏🙏🙏

  • @anjanagagul3352
    @anjanagagul3352 2 ปีที่แล้ว

    Matath harima satutui maga dawiyan wahasats ගායනා karawa dakkahama maga dawoyan wasata prisansa wawa මහිමය wawa🙏🙏🙏🙏🙏ජේසු පිහිටායි!

  • @dmhdona8788
    @dmhdona8788 3 ปีที่แล้ว +5

    Praise the lord.

  • @manishafernando335
    @manishafernando335 3 ปีที่แล้ว +2

    May Lord Jesus christ bless you Abandenly. May God bless your womb and give you peace joy happiness all your life 💕

  • @maleeenock4746
    @maleeenock4746 3 ปีที่แล้ว +2

    Amen Amen 🌹🌹🌹

  • @DinithPerera-t7h
    @DinithPerera-t7h 6 หลายเดือนก่อน

    Thank you Holy spirit , you have changed my life ❤️🕊️
    And god bless you "Nirosha" your voice is clearly touching my mind through this hymn🙏✨

  • @sachinisulochana8197
    @sachinisulochana8197 3 ปีที่แล้ว +2

    Amen .jesu pihitai 🙏❤

  • @wasanthifernando9983
    @wasanthifernando9983 3 ปีที่แล้ว +3

    Amen from Cyprus

  • @dayanithilakanayaka1398
    @dayanithilakanayaka1398 3 ปีที่แล้ว +5

    Amen🌹🌹🌹🌷🌷🌷

  • @puspadeepaani6435
    @puspadeepaani6435 3 ปีที่แล้ว +2

    Amen amen hallelujah jesus oyata mmahimaya wawa 🤴🤰🤰🙏🎵🎶

  • @princyangeline884
    @princyangeline884 3 ปีที่แล้ว +5

    May god blessings ...

  • @Ash-77
    @Ash-77 3 ปีที่แล้ว +2

    God bless you. Beautiful song 🌹🌹🌹

  • @nalani.silva.5639
    @nalani.silva.5639 3 ปีที่แล้ว +3

    👍Amen Hallelujah God bless you.

  • @nemithadias9498
    @nemithadias9498 3 ปีที่แล้ว +2

    Sudaatmene wadenna maweta ata suwayadanna jesus

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 3 ปีที่แล้ว +3

    Praise the Lord.
    Amen.🙏🙏🙏

  • @malinijayasuriya8112
    @malinijayasuriya8112 3 ปีที่แล้ว +2

    Praise the Lord amen

  • @siranijayasinha8715
    @siranijayasinha8715 ปีที่แล้ว

    ආමෙින් ❤

  • @jesudasm9714
    @jesudasm9714 3 ปีที่แล้ว +2

    God bless you

  • @virgeniafernando5116
    @virgeniafernando5116 3 ปีที่แล้ว +3

    Beautiful thank you nirosha.!

  • @teklamaduwanthi439
    @teklamaduwanthi439 3 ปีที่แล้ว +1

    very beautifully geethikawak 😘😘😘

  • @shevonchinthaka290
    @shevonchinthaka290 6 หลายเดือนก่อน

    දෙසු පිහිටයි ❤❤

  • @shanikairoo6364
    @shanikairoo6364 2 ปีที่แล้ว

    harima lassanai👍👍👍👍👍

  • @ManojParera
    @ManojParera ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @niranjandesilva4926
    @niranjandesilva4926 4 หลายเดือนก่อน

    Praise the Lord, blessings to her

  • @erindslive818
    @erindslive818 ปีที่แล้ว

    Wow beautiful and suppor.. so good thanks

  • @chamikaperera8410
    @chamikaperera8410 3 ปีที่แล้ว +3

    AMEN God bless

  • @gunasaekaraweerasingha253
    @gunasaekaraweerasingha253 3 ปีที่แล้ว +2

    God gave ber this lovely voicethank gom

  • @milanabeykoon4039
    @milanabeykoon4039 3 ปีที่แล้ว +2

    Praise the lord

  • @kumaridias7459
    @kumaridias7459 3 ปีที่แล้ว +3

    Praise the Lord!

  • @shancroos6577
    @shancroos6577 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @DiliniWasana-b7f
    @DiliniWasana-b7f 29 วันที่ผ่านมา

    Lassanai❤

  • @kushansanj1611
    @kushansanj1611 3 ปีที่แล้ว +4

  • @pryatkprya3964
    @pryatkprya3964 3 ปีที่แล้ว

    දෙවියන් වහන්සේ ටප්‍රසසාවෙවා ආමෙන්

  • @sirimaleefernando3234
    @sirimaleefernando3234 3 ปีที่แล้ว

    Nirosha satutui, obata suddathmayanan vahansege naval jeevanaya labdvaaa, jrsupihitai