මම නුඹ කිසිදා hymn live cover by Rhythm of Glory/sinhala geethika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 286

  • @masterstudio22
    @masterstudio22  4 หลายเดือนก่อน +30

    th-cam.com/video/jypcUoFlYI0/w-d-xo.htmlsi=aOOEuBc5crRgnd7q දෙවිඳුන්ගෙ බලවත් ක්‍රියා Sinhala hymn cover❤✝

  • @niroddilshan2866
    @niroddilshan2866 หลายเดือนก่อน +8

    ජිව්තයේ මං ඉල්ලපු සෑම දේම මං ඉල්ලුව වේලාවට නොව මට අවශ්‍ය වේලාවට ඔබවහන්සේ මට දුන්නා .
    ස්තුතිය ඔබවහන්සේට .
    "මම නුබ කිසදා අත් නොහාරින්නේම්"🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @KarishndimuthuSanjeewadiys
    @KarishndimuthuSanjeewadiys 24 วันที่ผ่านมา +4

    මටත් කුරුස පල්ලියෙ දෙව බලයෙන් ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න කියලා සියලු දෙනගෙම අශිර්වාදය ලබාදෙන්න🙏🙏🙏

  • @SupuniImanjalee-yx6qg
    @SupuniImanjalee-yx6qg 2 หลายเดือนก่อน +10

    ආදර ජේසුනි ඔබ මා කිසිදා අත් නොහැර සිටි නිසා මා අදටත් හුස්ම ගනිමි.ස්තුති මගේ ජේසුනි.ආමේන්🙏

  • @SurangaKumara-b9u
    @SurangaKumara-b9u 8 หลายเดือนก่อน +33

    ජේසු නිසා මන් අදත් හොදින් ඉන්නවා ජේසු ට ස්තුතියි

  • @githaniragama1470
    @githaniragama1470 10 หลายเดือนก่อน +49

    මගේ ජීවිතය ගොඩ ගත් ජෙසු ඔබට කෝටි ප්‍රකෝටි වාරයක් ස්තූතියි .මහිමය වේවා ❤❤❤❤

    • @DDMunasigha
      @DDMunasigha 7 หลายเดือนก่อน +3

      👏👏👏🙏🙏🙏🙏❤️🌹🙏🙏🙏

    • @meryranjani461
      @meryranjani461 5 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sheharaseumini-s9g
    @sheharaseumini-s9g 9 หลายเดือนก่อน +20

    ජේසූනී, දේව පීයාණනී මං වීශ්වාස කරනෝ මගේ දේව පීයාණන්ව 🙏❤️

  • @sachin.r7621
    @sachin.r7621 ปีที่แล้ว +54

    අහන්න දුන්න කෙනාට පින් ❤

  • @errolanthony7826
    @errolanthony7826 2 หลายเดือนก่อน +7

    ජේසුනී, අප රට වන ශ්‍රී ලංකාව වෙනුවෙන් අප වැඳ නමස්කාර කර යාඤා කරන්නෙමු.
    අප රටේ දේශපාලන වියරැව
    අප රටේ දේශපාලන මාෆීයා ව
    අප රටේ දැනට පවතින දේශපාලන බලහත්කාරයෙන්
    රටේ බලය බල තන්හාවෙන් බල පෙරේත කමෙන් පුටුවට පොරකන මහලු දේශපාලුවන් ගෙන් බේරා දෙන මෙන් ඉතාමත් බැගෑපත් කමින් දන නමා යාඤා කර ඉල්ලා සිටිමි.🙏🙏🙏

  • @fernandosamindya899
    @fernandosamindya899 3 หลายเดือนก่อน +11

    මගෙ හිතෙ තියෙන බලාපොරොත්තුවලට ඔබ වහන්සේගේ කැමැත්ත ඇත්නම් ඉටුකර දුනමැනව

  • @rehanrox9764
    @rehanrox9764 8 หลายเดือนก่อน +20

    මගේ පවුල් ජීවිතය අරක්ෂාකයානො ඔබයි සමිදුනි .ඔබ වහන්සේට නමස්කාර වේවා ප්‍රශංසා වේවා.මහිමය වේවා. ආමේන්

  • @NipuniRukmali
    @NipuniRukmali 10 วันที่ผ่านมา +3

    ආදරේ මගේ ජේසුනේ ඔබවහන්සේ නිසා අදත් මං දෙපහෙන් නැගී සිටිනවා ❤ 🙏🙏සදාකාලික ඔබ වහන්සේට මම ණයගැති

  • @suraniFernando-l3k
    @suraniFernando-l3k 6 หลายเดือนก่อน +16

    ඔබ පසුපස මා සැම්දා එන්නෙමී .......ජේසූ තාත්තේ❤❤❤❤❤❤❤❤❤❤

  • @AshiUpa
    @AshiUpa 3 หลายเดือนก่อน +8

    මගෙ හිතේ කියාගන්න බැරි වේදනාවක් දැනෙනවා තාත්තේ......😭🙏මගෙ ලගම හැමදාම ඉන්න..මගෙ ජේසු 🙏🌍❤️

    • @masterstudio22
      @masterstudio22  3 หลายเดือนก่อน +3

      God bless you♥️✝️

  • @SurajAvishka
    @SurajAvishka 2 หลายเดือนก่อน +6

    මගේ ජේසුනි මාව සහ මගේ හස්බන්වත් මගේ මේ ලොකේ ආදරනියම දෙනන්නා මගේ අම්මා තාත්තා පන මගේ ලෝකේ සහොදරයෝ හතර දෙනවාත් මේ හැමෝගේම බලාපොරොත්තු සාර්ථක වෙන්න ඔනා හැමෝවම ආරක්ෂා කල දුන මැනව❤❤❤❤❤මගේ හිතේ තිබේ බලාපොරොත්තු හැමදේම ඉටු කල දුන මැනව.ආදරෙයි මගේ ජේසුනේ❤❤❤❤❤😘😘😘😘

  • @aselafernando7417
    @aselafernando7417 13 ชั่วโมงที่ผ่านมา +1

    ජේසුනි අපේ ජිවිත ඔබවහන්සේගේ ශුද්දත්මයාණන්ගෙන් බලවත් කරන්න ආදර ජේසුනි ♥️♥️♥️🙏🙏🙏

  • @IsharaSerasinghe-nr1ds
    @IsharaSerasinghe-nr1ds 10 หลายเดือนก่อน +19

    ආදර ජේසුනී ඔබ වහන්සේ ට ස්තුතියි මාව ඔසවා තබා ආරක්ෂා කර ගත්තට මාව ඔබ වහන්සේගේ දරුවෙක් කර ගත්තට ස්තුතියි ආදරෙයි ජේසුනී ❤❤❤❤❤

  • @manushithmusic852
    @manushithmusic852 ปีที่แล้ว +23

    දැනුනා ජේසුනී ඒ ආදරේ... මමත් ආදරෙයි මගෙ දෙවි ස්වාමිනී... praise the lord for this beautiful singing and music

  • @nisharamalshani7025
    @nisharamalshani7025 8 หลายเดือนก่อน +9

    ආදර ජේසුනි මට ඉවසීම ලබා දෙන්ඩ.මගේ පවුල ආරක්ෂා කල මැනව ...

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +98

    ආදරණිය ... දෙවිපියාණන් මා අතහැර නොගිය නිසා අදත් ජිවත් වෙමි .... ❤❤❤

    • @ranisilva9829
      @ranisilva9829 11 หลายเดือนก่อน +4

      💓🙏💓🙏💓😂💓😂💓😂🙏🙏🙏🙏🙏🙏🙏

    • @janifernando9549
      @janifernando9549 11 หลายเดือนก่อน +6

      Amen 🙏 🙏 🙏

    • @DDna-e1j
      @DDna-e1j 11 หลายเดือนก่อน +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vayaletfernando
      @vayaletfernando 10 หลายเดือนก่อน +3

      L😊😊

    • @supundilanka6131
      @supundilanka6131 9 หลายเดือนก่อน +3

      දෙවියන් වහන්සේට ස්තුතියි ❤

  • @SuneethaPedige
    @SuneethaPedige 2 หลายเดือนก่อน +4

    ❤ ආදර ජේසුනී මම නුබ කිසිදා.අත් නොහරිම්❤❤❤❤❤ඔබ පසු පස එන්නේ ම්

  • @indunisameera
    @indunisameera 5 หลายเดือนก่อน +9

    ජේසු තාත්තේ ඔබ වහන්සේ දුන්නු පුතිහාර්ය ආරක්ෂා කර දුන මැනව 🙏😥😥😥😥😥😥😥😥😥😥

  • @aruniwt9189
    @aruniwt9189 21 วันที่ผ่านมา +1

    ජීවමාන දෙවි පියාණනි ඔබවහන්සේ මාසමග සිටිමින් සියළු නපුරෙන් මා නිදහස් කර ආරක්ෂා කරනනිසා ස්තුතියි. හලෙලුයියා ඔබ‍ට ප්‍රශංසා වේවා 🙏👏

  • @ChanukaPrebath-p9t
    @ChanukaPrebath-p9t หลายเดือนก่อน +4

    මම බෞද්ධ මගෙ බිරිද ක්‍රිස්තියානි එයා නිසා මේක ඇහුවෙ ඇහුව දවසෙ ඉදන් ආසයි ජේසූ තුමා ගැන කිසිම අවබෝදයක් නැති උනත් ඒ දේවල් අහද්දින් ආසයි ඉගෙන ගන්ඩ ඒ මොනව කරත් මට මගෙ ආගම තමා එක ❤ ඒ වගේම අනෙක් ආගමුත් මට මගෙ ආගම වගේමයි 💗

  • @RanganaPerera-oz6up
    @RanganaPerera-oz6up 8 หลายเดือนก่อน +10

    මම නුබ කිසිදා අත් නොහරින්නෙමි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🩷🧡💛💚💙🩵💜️

  • @ruvinimaduwanthi2695
    @ruvinimaduwanthi2695 5 หลายเดือนก่อน +6

    ජෙසුනි ඔබ මා අදටත් දරාගෙන යන නිසා ස්තුතී. කිසිදින මා අත්හරින්න එපා පියාණනි. ඔබට මහිමය වේවා

  • @GayaniDisanayaka-h9j
    @GayaniDisanayaka-h9j 10 หลายเดือนก่อน +7

    ජේසුවහන්සේටස්තුතිවේවා "කවදාවත්"මගෙන්"ඈතට"නොයා"පියාණි"මගෙජිවිතෙ"දෙන"සැම"දේට"ස්තුති"වෙිවා

  • @GayaniDisanayaka-h9j
    @GayaniDisanayaka-h9j 10 หลายเดือนก่อน +6

    අදත්"ජිවන"හුස්ම"දුන්නා"ජිවත්වන්න"ස්තුති"පියාණි"හාලලෙුයා"හාලෙලුයා"ආමෙන්"ආමෙන්"

  • @AshaniAshani-i4o
    @AshaniAshani-i4o 11 หลายเดือนก่อน +14

    ආදරෙයි ජේසුනි හැමදාමත් ❤

  • @jlpstudio2798
    @jlpstudio2798 11 หลายเดือนก่อน +12

    ලස්සන ගීතිකාවක් හදවතට දැනෙන ❤❤❤

    • @rusikaperera5631
      @rusikaperera5631 11 หลายเดือนก่อน +2

      Absolutely yes.
      May God Bless Abundantly..!

  • @AnuradhaBandara-mz6ze
    @AnuradhaBandara-mz6ze 3 หลายเดือนก่อน +2

    ආලේලූයා ආලේලූයා ආලේලූයා ආමේන් මාර්ගයද සත්‍යද ජීවිනයද උන්වහන්සේය ආමේන් ❤❤❤❤❤❤❤ මගේ රස්සාව අරගෙන දෙන්න 🙏 ජේසු ස්වාමීන්වහන්ස ආමේන්

  • @yohanjayapala9596
    @yohanjayapala9596 9 หลายเดือนก่อน +14

    සුන්දර මතක♥️🥺 කුරුණෑගල ආසන දෙව්‍ මැදුරේ Wedding එකකට Live sing කරද්දි master studio (Pinto Malli) play කරන ගමන් Record කරා♥️ ස්තූතියි අදහස් දක්වලා තිබෙන හැමෝටම. ජේසු පිහිටයි🙏✝️

  • @sujeewaedirisingha3748
    @sujeewaedirisingha3748 8 หลายเดือนก่อน +4

    දෙවි පියානනී ඔබගේ නාමයට ප්‍ර්සන්සා වේවා මගේ ජීවිතේට මේ ගීතිකාව බොහෝ තැන්වලින් කතා කරා පියානනී ඔබට ස්තූතියි...❤🙏🙏❤

  • @NilRanjith-x1e
    @NilRanjith-x1e 3 หลายเดือนก่อน +3

    අනේ ජේසුනේ මගෙ පවුලේ මේ ප්‍රශ්න හැමදෙයකම පිලිතුරක් දුන මැනව❤❤😢😢

  • @SashaFernando-g8e
    @SashaFernando-g8e 11 หลายเดือนก่อน +6

    ගොඩක් ලස්සනයි ගීතිකාව...දෙවියන් වහන්සේට මහිමය වේවා! ඉස්සරහින් දාලා තියෙන ෆොටෝ එක පවා දෙවියන් වහන්සේට ගෞරවයක්....ස්තුතියි🎉❤

  • @DDmunasighe
    @DDmunasighe ปีที่แล้ว +8

    🙏🙏🙏ඔබ අසලින්ම මා සදා රැදෙන්නෙමි🙏🙏🙏

  • @deneshpriyadarsana4813
    @deneshpriyadarsana4813 3 ปีที่แล้ว +13

    අහම්බෙන් වගේ දැක්කෙ ගොඩක් ලස්සනයි 🖤🖤🖤🖤

  • @eranjithjude5240
    @eranjithjude5240 3 หลายเดือนก่อน +2

    සමිඳාණන් වහන්සේට නමස්කාර වේවා.මක්නිසාද යත් ඔවුන් වහන්සේ මාගේ එඩේර ණෝය.

  • @sujeewaedirisingha3748
    @sujeewaedirisingha3748 11 หลายเดือนก่อน +3

    මගේ ආදර පියානනී ඔබ මාව තනිනොකර හිටිය නිසා ස්තූතී වේවා..මගේ පියානනී ප්‍ර්සන්සාවේවා...🙏🙏❤❤🙏🙏

  • @ThushithaLaksiri
    @ThushithaLaksiri 6 หลายเดือนก่อน +2

    මගේ ජිවිතය ගොඩනගමින් සිටින ජේසුනි ඔබට ස්තුතියි

  • @IsuruGunasingnha
    @IsuruGunasingnha หลายเดือนก่อน +1

    Adarey mage dewa meniyani apa lokayata jesu samidun labadunnata obage athi shuddau kusaye devi piyanange mahimayen dewa puththraya u jesu piyananwa apata dayada karata obata aneka warayak prsansa wewa amen adarey mage jesu piyanani mage hadathula semada redenu mena piyanani❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td หลายเดือนก่อน +1

    ප්‍රශංසා වේවා..👏
    ආමේන්.. 👏♥️

  • @marysharmalie1949
    @marysharmalie1949 2 หลายเดือนก่อน +3

    I thank You Lord Jesus for Your great love and protection. If not for You Lord I would not be here. Love You Jesus

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td หลายเดือนก่อน +1

    ආමේන්.. 👏♥️ ආමේන්.. 👏♥️

  • @chatubashinisewwandi58
    @chatubashinisewwandi58 2 หลายเดือนก่อน +3

    ආදරනීය දෙවිපියානනී කිසිදා මා අත්නොහැරිය ඔබට අනේක වාරයක් ස්තුයි... 🙏🫀🤍

  • @manorilakshika7778
    @manorilakshika7778 2 วันที่ผ่านมา +1

    Ma ath nohariya jesuni obata godak adarei
    Obe adare maha muhude raliwalata wada wadiya
    Godak sthuthi piyanani❤❤❤

  • @RenukaDesilva-o3l
    @RenukaDesilva-o3l 10 หลายเดือนก่อน +6

    Me mase 25tkalin yanna lebenna jesuni ❤ mage sihinaya seba karanna jesuni ❤

  • @IreshaIresha-q8i
    @IreshaIresha-q8i 3 หลายเดือนก่อน +2

    Api. Obàwa athahariyath oba ath noharina nisa obata sthuthi mage samiduni😢

  • @achinisubodhi6391
    @achinisubodhi6391 7 หลายเดือนก่อน +3

    ආදරෙයි මගෙ ජෙසූට ❤

  • @ervynaaron5884
    @ervynaaron5884 11 วันที่ผ่านมา +1

    Father God because I have faith in you I know you will save me from my distrss in due time. Amen. Praise and thank my Lord.

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td หลายเดือนก่อน

    ස්තුතී වේවා..👏
    ප්‍රශංසා වේවා..👏
    ගෞරව වේවා..👏
    මහිමය වේවා.. 👏
    නමස්කාර වේවා..👏
    ආමේන්.. 👏♥️

  • @rumeshmadushan7286
    @rumeshmadushan7286 8 หลายเดือนก่อน +2

    ❤❤❤️ජේසු ට මන් ආදරෙයි

  • @EwonAkansha
    @EwonAkansha หลายเดือนก่อน +1

    Mage piya nisa ma sana semi dukedi phita una piyanai namasa karYa wewa amen

  • @HarshaVindya
    @HarshaVindya 2 หลายเดือนก่อน +1

    Jesuni mama oba vishwasai karami adaraneeya piyanane mata sudathmayange jeewana danayath deviyan wahansege asirwadayath laba denna mama oba vishwasa karami

  • @DSharmila-m3v
    @DSharmila-m3v หลายเดือนก่อน +2

    ජේසුනි, මට උදව් කරන්න.

  • @rukmalgregory210
    @rukmalgregory210 4 วันที่ผ่านมา

    දෙවියන් වහන්සෙට ප්‍රශංසා වේවා ❤❤❤

  • @Prasanthafonseka
    @Prasanthafonseka 9 หลายเดือนก่อน +1

    මම ඔබගෙන් වෙන් වුනත් ඔබ මාව අතහැර යන්නෙ na ❤ජෙසුනි එය මම දන්නවා

  • @RavinduRanga-r7m
    @RavinduRanga-r7m 3 หลายเดือนก่อน +2

    Adara jasuni daruwek balapottuwen innna apa dadanata asirwada kala menawa amen ❤

  • @nimeshmilan9502
    @nimeshmilan9502 2 หลายเดือนก่อน +1

    ජේසුනී පිහිට වෙන්න🥺🥺

  • @Piyumisyummyparadise
    @Piyumisyummyparadise 8 หลายเดือนก่อน +2

    ප්‍රශංසා වේවා ජේසුනී🙏🙏

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 8 หลายเดือนก่อน +4

    Thanks God, Lord Jesus Christ , Holy Spirit, Holy mother Mary

  • @Sdasanayake
    @Sdasanayake 2 หลายเดือนก่อน +1

    Piyanani maa samaga sitina nisa sthuthe

  • @Sanidu___Mendis
    @Sanidu___Mendis 3 หลายเดือนก่อน

    Amen... 🙏❤️✝️ අප නිසා යාච්ඤා කළ මැනව...!!! අමෙන්❤️🙏✝️

  • @GimhanCooray-z1o
    @GimhanCooray-z1o ปีที่แล้ว +4

    ආදරෙයි jesuni ❤

  • @tanikalashashilangi7346
    @tanikalashashilangi7346 2 หลายเดือนก่อน +1

    Thanks my almighty GOD for everything you've been given to me ❤

  • @EdwardWeerasinghe-pn5uc
    @EdwardWeerasinghe-pn5uc 20 วันที่ผ่านมา

    ඔබ සැමට ජේසු පිහිටයි

  • @senashiimalka4824
    @senashiimalka4824 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි❤❤

  • @ChalinduWijerathne
    @ChalinduWijerathne 2 หลายเดือนก่อน +1

    ❤my lord .please pray for our chatholic families and our family amen ❤❤

  • @sumedhaemahesh7339
    @sumedhaemahesh7339 8 หลายเดือนก่อน +3

    Harima hitha sansun karana geethikawak me wage ahanakota mokaddo amiththak danenawa…..❤❤❤❤
    Mama danna jesu mawa atharinne na kawadawath adariy Jesus…❤❤❤❤

  • @ChitraPathmini-s9j
    @ChitraPathmini-s9j หลายเดือนก่อน +1

    Ane jiwamana daviduni apita anukama kala menawa jiwa manai daviduni oba

  • @silverrani6384
    @silverrani6384 29 วันที่ผ่านมา

    Mge galawumkara jeewamana dewe piyanani stute wewa

  • @ChathurangaJeewan488
    @ChathurangaJeewan488 2 หลายเดือนก่อน +2

    නියමයි❤

  • @taninico5149
    @taninico5149 11 หลายเดือนก่อน +2

    එදත් අදත් මගේ පියාණන්

  • @InduniRajapakshe
    @InduniRajapakshe 4 หลายเดือนก่อน +1

    Adara jesuni mama samada oba langamai obage asirwadaya matath mage daruwantath labewa.

  • @BernardDilruk
    @BernardDilruk 6 หลายเดือนก่อน +1

    God bless you ❤

  • @SamanthaSamantha-j4f
    @SamanthaSamantha-j4f 11 หลายเดือนก่อน +2

    ජෙසුට ස්තුතියි වෙවා

  • @puduwila5129
    @puduwila5129 2 หลายเดือนก่อน +1

    Thank u for all u havegiven me. U r my father.

  • @kanishkamash5731
    @kanishkamash5731 4 หลายเดือนก่อน +1

    පියානනී පිහිට වුව මැන

  • @ShilokaHandlage
    @ShilokaHandlage 12 วันที่ผ่านมา +1

    ,,❤️,,ආදරෙයි,,,මගේ ජේසූ,❤️,,,

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td หลายเดือนก่อน +1

    ආමේන්.. 👏♥️

  • @royfonseka5123
    @royfonseka5123 หลายเดือนก่อน +1

    I LOVE YOU JESUS 🎉😊. THANK YOU REV.FATHER TERENCE.

  • @puduwila5129
    @puduwila5129 4 หลายเดือนก่อน +1

    Thank u my father.for everything what i need u always give me..

  • @manoriwijesuriya6867
    @manoriwijesuriya6867 8 หลายเดือนก่อน +2

    Api mona waradak kalath jesu apiwa kawadawath ath harinne naha ❤
    Jesu apita godak adere karanawa ❤❤😂
    Jesuni apiwa kawadawath thani karanne naha 😊😊😊❤❤

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 9 หลายเดือนก่อน +1

    Thank Lord for my life and all of Familly members lives

  • @silverrani6384
    @silverrani6384 29 วันที่ผ่านมา

    Mge jesu jeewamanai balawantai sutei piyanani

  • @DeeSam-f9q
    @DeeSam-f9q 21 วันที่ผ่านมา

    jesuge ashiriwadaya Nathat Kamak nh Mata jesugen one man kala paw walata samawai mage pawukara sithen midennai.

  • @Prasanthafonseka
    @Prasanthafonseka 9 หลายเดือนก่อน

    සුදු නොනාව හැමදාම ආරාක්ශා කරදෙන්න ජෙසුනි❤ ජෙසුට මම ගොඩාක් ආදරෙයි

  • @onelayasmine8769
    @onelayasmine8769 2 หลายเดือนก่อน +1

    ජේසූනි අමෙන්❤🙏🙏

    • @onelayasmine8769
      @onelayasmine8769 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @Madurimaduahika-p8u
    @Madurimaduahika-p8u 2 หลายเดือนก่อน +1

    Adara jesuni mage podi putha asanipen inne obawahansege kurusiye balayen mage daruwawa ikmanatama suwa karanna😂

  • @raphaelperera6754
    @raphaelperera6754 7 หลายเดือนก่อน +1

    I guess this hymn was written for me... amazing Christ

  • @shehanperera5739
    @shehanperera5739 3 หลายเดือนก่อน +2

    දේව තාත්තාගෙන් විශ්වාසෙන් ඉල්ලන ඕනම දෙයක් ලබා දෙනව අනිවර්‍යයෙන්ම, මගේ ජීවිතේට ජේසු තාත්තාගෙන් ඉල්ලපු ගොඩක් දේවල් මට දුන්නා, මම අද එංගලන්තේ ඉන්නේ එතුමා නිසා, මට හැමදේම ලැබුණා, විශ්වාසෙන් ඉල්ලුවා ඒ වගේම ලැබුණා. ආදරෙයි ජේසු තාත්තේ , මට වගේම ඔබ තුමාගෙන් ඉල්ලීම් කරන සියලු දෙනාටම ඒ දේවල් ලබා දෙන්න කියලා මං ඉල්ලනවා. මගේ ජීවිතේ ඉස්සරහටත් මාත් එක්කම ඉන්න ජේසු තාත්තේ,... අපව නපුරෙන් ගලවා ගන්න..... ආමෙන්.
    ෂෙහාන්.

    • @masterstudio22
      @masterstudio22  3 หลายเดือนก่อน

      God bless you♥️✝️

  • @UdeshikaVandet
    @UdeshikaVandet 2 หลายเดือนก่อน +1

    ආදරෙයි පියානනි

  • @SamanthaSamantha-j4f
    @SamanthaSamantha-j4f 4 หลายเดือนก่อน +1

    Jesuta stuti wewa prasansa wewa.🙏🙏

  • @FedrickGeorge-m6c
    @FedrickGeorge-m6c 17 วันที่ผ่านมา

    Think of jesus ada perfect parents too i still love my perfect promised parents and elder brother sisters too

  • @actorandactors
    @actorandactors 6 หลายเดือนก่อน +2

    Help me please Jesus ❤😢

  • @DilshanChandika-tj8sd
    @DilshanChandika-tj8sd ปีที่แล้ว +4

    Adareii Mage Jesu 🙏✝️

  • @HimaliPerera-u3i
    @HimaliPerera-u3i 28 วันที่ผ่านมา

    ඉන්න හීන මවන තැනක්❤❤❤❤

  • @RuchithaPrabath-kg2rw
    @RuchithaPrabath-kg2rw 6 หลายเดือนก่อน +1

    Mage devidun men mata papa kamawa dee mata watina kamak ekathukala thawa devikenek nomathi tharam adarei mage jesuni mage mulu hadawathinma

  • @dilupafernando9756
    @dilupafernando9756 6 หลายเดือนก่อน +1

    .MAHIMAYA WEWA PRASHANSA STHUTHI PUDAMU DEV SAMIDANANHATA AMEN

  • @nadeekapiyadarshani348
    @nadeekapiyadarshani348 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ jesu taththe