Study Vlog | Panchali kodi | exam preparation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 147

  • @Nishi780
    @Nishi780 4 หลายเดือนก่อน +8

    එදා වගේම අක්කට තියන ආදරේ වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නෙ නෑ 🙊❤ motivation ඕනම වෙන හැම වෙලාවකම අක්කා එනවමයි🥺❤ Thanks akkiyo

  • @HiruuPiyasinghe
    @HiruuPiyasinghe 4 หลายเดือนก่อน +3

    AL Vlog එකෙන් මම ඔයාගෙ වීඩියෝ බලන්න පටන් ගත්තේ... මම ආසම කපල් එක ඔය දෙන්නා 😻

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 4 หลายเดือนก่อน

    ආදරණීය සොයුරිය ඔයාව දැක්කත් හිතට සැනසීමක් දැනෙනවා. ඔයාගෙ හුරතල් කෝලං බලන්න මං හරිම ආසයි. ඔයාටත් ඔයාගෙ සැමියාටත් නිදුක් නිරෝගී සුන්දර ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා ❤️

  • @Piyumimadubashini-z8o
    @Piyumimadubashini-z8o 4 หลายเดือนก่อน +3

    විඩියෝ එකක් දානකන් බලන් හිටියේ අක්කියෝ.හැමදාමත් හරි ආදරෙයි.💓

  • @himashikavindi5330
    @himashikavindi5330 4 หลายเดือนก่อน +2

    ආදරෙයි සුදු බෝලේ..ඔයා හරි ශෝයි අනේ හරිම කියුට්... ❤️🥺🫶✨

  • @SanduHarshima
    @SanduHarshima 4 หลายเดือนก่อน +1

    Thank you akke....aththatama oyage supiri plan thiyene......ane me wage digatama videos krnna .....marama watinawa .... Plan ekkt weda krnna igena gnna eka......oyge videos walin mm godak dewal plan krnna igena gththa...Thank you ❤❤❤

  • @NithiniKavidya
    @NithiniKavidya 4 หลายเดือนก่อน +6

    Nice vlog අක්කී🥰❤️love you so much cutie😘🩷🎀

  • @jithmimahema
    @jithmimahema 4 หลายเดือนก่อน +1

    Akke ane thank you akke aye Al karana lamayiva motivate kalata akkata puluwannm hama video ekakama poddak motivate karanna apiva godak lesi wei apita mage akke .❤adrei oyata godak satutin parissamen inna patiyo ❤❤❤❤

  • @SupuniSathsarani-mq4yk
    @SupuniSathsarani-mq4yk 4 หลายเดือนก่อน

    panchi akke ඇත්තටම පිළිවෙළකට වැඩ කරන්න පුරුදු උනේ ගොඩක්ම ඔයාගෙන් ada vlog eka niyami akke Padam karnna thawath motivation ekak labuna
    onima kenekta study karnna attraction wena widiyta oya me vlog eka apita present keruwa thank you akka... and oyage exam ,study oya hithana widiytama success wela ඉහළම marks labenna kiyla හදවතින්ම පාර්තනා කරනවා.....❤️🌸🥰

  • @Hasiniathapaththu2006
    @Hasiniathapaththu2006 4 หลายเดือนก่อน

    Oyage vlog balala mage life nethi dewal godak man mage life ekata ekathu karagannawa akka. Oyata godaaak thank you. Love U darling ❤

  • @hashinidissanayake5332
    @hashinidissanayake5332 3 หลายเดือนก่อน

    Akki next vedio eken ayurvedic medical student kenek widiht padam krna widiha, subject balance krna widiha , languages walt huruwena widiha ,sloka padm krna widiha , time balancing , notes hadaganna widiha study materials gena kiyl dennko plz💖💖🥺

  • @ChathuminiNimeshika-q3e
    @ChathuminiNimeshika-q3e 4 หลายเดือนก่อน +2

    අදත් වෙනද වගේම ලස්සනයි අක්කි ❤

  • @madhushanika9983
    @madhushanika9983 4 หลายเดือนก่อน +1

    Vlog ekak thibu nam hodai kiyala hithuna vitharai akkiyo.❤️

  • @lj5643
    @lj5643 4 หลายเดือนก่อน +11

    I was watching one of your old videos💕 much love akka.. oyala denna athara podi podi randu athi wen nadda? randu kiyanne bahin bas wim wage.. e welawta dennama ewa manage karaganne kohomda akke

  • @tharushimadushika5643
    @tharushimadushika5643 หลายเดือนก่อน

    මන් 1shy ෆේල් මන් මැත්ස් කරන්නේ එතකොට තමයි 2 shy කරද්දි අක්කිගෙ ව්ලොග්ස් හම්බ උනේ.දැන් මගේ මෝටිවේශන් එක අක්කි❤😘

  • @DRCN-u5m
    @DRCN-u5m 4 หลายเดือนก่อน +2

    Anee akkiyoo oyage video beluwm mt mara widiyt motivation ekk enva..😍mn mara asay akkige vlogs blnn.harima adaraniyayi oy🥰dekkmth athi🤗💝pin patayi akki oya😊💓💓

  • @priyadarshani2873
    @priyadarshani2873 4 หลายเดือนก่อน +1

    අක්කියෝ අදත් ලස්සනයි ..ආදරෙයි ගොඩාක්❤️

  • @amalidhaneshika7642
    @amalidhaneshika7642 4 หลายเดือนก่อน

    Harima lassanai panchali akke... ahamben oyage video ekak dakke. Mata etakota mathak una ape school eke akka neda me kiyala.... ❤ all the very best akka❤

  • @lilynut1027
    @lilynut1027 4 หลายเดือนก่อน

    Onima video ekak akki..❤... digama diga video gennakoo akki.. 💗 video eka ivr veddi duka hithenva ❤️‍🩹🥺

  • @snoopychathu3193
    @snoopychathu3193 4 หลายเดือนก่อน

    මගෙ 👑 queen අක්කි ❤️
    අක්කි , අයියා තමා මගෙ මෝටිවේශන් එක

  • @Dithmi556
    @Dithmi556 4 หลายเดือนก่อน +2

    අක්කී මේ කමෙන්ට් එක අනිවාර්යයෙන් කියවන්න ❤❤
    මං විභාගේ ෆේල් වෙලා මට පිස්සු හැදෙන්න වගේ ගොඩක් දුකින් හිටියේ ...එදා තමයි ඔයාගේ A/L එක ගැන වීඩීයෝ එක දැක්කේ..එදා ඉදන් මගේ ටාගට් එක ඔයා වගේ වෙන්න...මම දැන් ඔයාව follow කරනවා..මට දැන් ටිකක් හොදට පේපර් එකක් එහෙම ලියන්න පුලුවන් ..පාඩම් කරන්නත් කම්මැලි නෑ ඉස්සර වගේ...මම ඩොක්ට කෙනෙක් වෙලා එනවා අනිවා ඔයාට තෑන්ක්ස් කරන්න....🥹ඔයාට ගොඩක් පිං අක්කේ....අනේ මට කියන්න වචන නෑ... Tnq Tnq ❤

    • @ThamashaRajapaksha
      @ThamashaRajapaksha 4 หลายเดือนก่อน

      ❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Anee mata sathutui. 🥺😘✨

    • @Dithmi556
      @Dithmi556 4 หลายเดือนก่อน

      @@Panchali_Kodi තැන්කිව් නෙවෙයි ඔයාට ගොඩක් පිං මගේ අක්කේ 🥹🥺

  • @yoyogirl001
    @yoyogirl001 4 หลายเดือนก่อน +1

    හායි ලස්සන අක්කී........🤗❤️❤️ ඔයාගෙ notification දැක්ක ගමන් දුවගෙන ආවා.............❤️😘

  • @simplestudyvlogs
    @simplestudyvlogs 4 หลายเดือนก่อน

    Ada video ekath lassanai akke. Ane thawath me wage study vlogs one ❤❤

  • @priyankanilmini1321
    @priyankanilmini1321 4 หลายเดือนก่อน +2

    Akki man me para Al karnawa mage 3rd shy eka man kalin shy dekema s2i ane akki man godak manasikawa watila inne thawa masa 5i thinne me tike wadakaragathoth medicine yanna wadakaraganna puluwanda akki ane aththatama puluwanda kiyala kiyannako man wadakaranawa eth mata hithata bayak thinawa 😒

  • @chee22se86
    @chee22se86 4 หลายเดือนก่อน

    අක්කේ ලගදී channel එක හම්බුනේ 2× දාලා ඔක්කෝම බැලුවා ඔන්න.❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you 😘✨

  • @SachiPerera-gr2be
    @SachiPerera-gr2be 4 หลายเดือนก่อน +3

    akki ❤❤❤❤ 1st commnt mn adreiii akkiyoooooo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piumithamalka1559
    @piumithamalka1559 4 หลายเดือนก่อน

    ආදරෙය් අක්කියි...❤හරිම ආසය් ඔයාගෙ vlogs බලන්න 😍

  • @ruvininisansala3420
    @ruvininisansala3420 4 หลายเดือนก่อน

    Mothly Beauty Routine එකම ඕනි අක්කි පණ ❤

  • @Jayanthakodagoda6077
    @Jayanthakodagoda6077 4 หลายเดือนก่อน +1

    Anee akke aurvedic medicine gana vidio ekak danna puluvan da ❤🥺

  • @Lakdeepani
    @Lakdeepani 4 หลายเดือนก่อน +2

    Puluvn nm akke ayurveda gana vedio ekkin genvda 😊. Kochchra kaalyk tynvda. Job khmda vge devla mata dangnn oni akke 🙏

  • @demandedu3463
    @demandedu3463 4 หลายเดือนก่อน

    අනෙ අහින්සකාවි ඇවිල්ලා නී🥺❤බලන් උන්නා🥺❤ලස්සනයි vlog eka🥺❤

  • @himadyaliyanage4308
    @himadyaliyanage4308 4 หลายเดือนก่อน +1

    A much needed vlog🥹
    Thank you so much akkiii & Lv youu❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +1

      Love you too girl 😘✨

    • @himadyaliyanage4308
      @himadyaliyanage4308 4 หลายเดือนก่อน

      @@Panchali_Kodi 🥺❤️

  • @PrithikaPramodani
    @PrithikaPramodani 4 หลายเดือนก่อน

    Akki mm oya vlog ekk danm bln hituyr akki adreii ❤❤

  • @Lakdeepani
    @Lakdeepani 4 หลายเดือนก่อน +3

    Akke, ayurveda degree eka gana podi visthryak krnn pulvnda. Mn ekta kmthiy.mata visthra danagnn oni akke.me davas vala campus daanna thyenva 😊. Ekai

  • @poojadilum1727
    @poojadilum1727 4 หลายเดือนก่อน

    Akki gratitude journal eka karana widiya video ekak dannako akki 🥰

  • @madhuniushari2072
    @madhuniushari2072 4 หลายเดือนก่อน +1

    සුදු🥺🖤

  • @kaveeshaperera9352
    @kaveeshaperera9352 4 หลายเดือนก่อน

    Mage suddiii♥️♥️

  • @shashikadilani28
    @shashikadilani28 4 หลายเดือนก่อน

    ඔයා නම් ගොඩක් ලස්සනයි අක්කි❤

  • @sinelimohotti28
    @sinelimohotti28 4 หลายเดือนก่อน +1

    Loved this!

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 4 หลายเดือนก่อน

    ආදරනීය අක්කි 😍❤️

  • @Siyakkara
    @Siyakkara 4 หลายเดือนก่อน

    Akki you tube thumbnail daddi 4n number verify kre khmd kiynnko.

  • @nethmisanjana3682
    @nethmisanjana3682 4 หลายเดือนก่อน

    Akki...❤😊
    Hemadamath adarei......❤🥰

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Adarei math😘✨

  • @SameeraKumara-v1g
    @SameeraKumara-v1g 4 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤

  • @Cristianlk8443
    @Cristianlk8443 4 หลายเดือนก่อน +1

    Akke man biology krnne man asayi ආයුර්වේද yann ane akke campus life ek gn tikak kiynnko කොහොමද kiyl

  • @malithithathsarani2379
    @malithithathsarani2379 4 หลายเดือนก่อน +1

    Adarei akki...❤️

  • @Ms.panchi
    @Ms.panchi 4 หลายเดือนก่อน

    Aneh shoi akkiyoo 🥺❤️mn marama asayi akkige vlogs balnn..hamadama sathutin parissamin inna akkiyoo ❤️🥺❤️✨

  • @ishuDasz5005
    @ishuDasz5005 4 หลายเดือนก่อน

    Akkiiiii❤️

  • @DilakshiLokugamage-ly2db
    @DilakshiLokugamage-ly2db 4 หลายเดือนก่อน +2

    Hi panchi akka ❤❤ love you akka 😊

  • @SudarshaniWasana-t8r
    @SudarshaniWasana-t8r 3 หลายเดือนก่อน

    අනේ අක්කී.. මට දැනගන්න පුළුවන් ද A/L Biology private කරපු කෙනෙක්ට government university යන්න පුළුවන් ද කියලා

  • @binu_arunodya_6578
    @binu_arunodya_6578 4 หลายเดือนก่อน

    Akki vision board ekk create karann idea ekk dennko (student kenkut)

  • @ChathuminiNimeshika-q3e
    @ChathuminiNimeshika-q3e 4 หลายเดือนก่อน

    ඉක්මනට ව්ල්ග් ඕන අක්කි ❤😌

  • @atgamayaanuththari3182
    @atgamayaanuththari3182 4 หลายเดือนก่อน

    Akke ayurweda medicine degreeya gana visthara tikk kiyannko math asai e degreeya karanna❤❤❤

  • @manthigalahitiyawa7518
    @manthigalahitiyawa7518 4 หลายเดือนก่อน

    Adareyiii akkaa 💜😘 . Thawa godak vlogs gennaa .... Oya hariyata bawanawak wageee ..... 💜❤️💐😘

  • @bhagyamadubashini2518
    @bhagyamadubashini2518 4 หลายเดือนก่อน

    Mage akki mn me wenkota oygen igena gaththa dewal godai ..oya hraima nihathamani kenek ..my princess mge akki ❤

  • @DinashiHansika
    @DinashiHansika 4 หลายเดือนก่อน

    Akki ❤❤❤

  • @sakithmaperera2423
    @sakithmaperera2423 4 หลายเดือนก่อน

    Hair care vlog ekakuth genna akkiiyoo❤

  • @samoshidilshara4587
    @samoshidilshara4587 4 หลายเดือนก่อน

    Love this akkaa❤❤❤

  • @kaveeshanethmi2932
    @kaveeshanethmi2932 4 หลายเดือนก่อน

    Nice study vlog akki ❤🎉 thank you so much ❤

  • @susiiiigunawardhana
    @susiiiigunawardhana 4 หลายเดือนก่อน

    අක්කෙ ayurvedic medicine වල government job එක දෙන්නෙ නෑ නේද 🙄එතකොට මොකද්ද කරන්නෙ 😕අනේ ඒ ගැන කියන්නකො 🥺

  • @kaliamoda9565
    @kaliamoda9565 4 หลายเดือนก่อน +1

    Akki videos walata sinhala sindu dane kohomda

  • @AshaniAshani-k2n
    @AshaniAshani-k2n 4 หลายเดือนก่อน

    A much needed vlog ❤❤

  • @ABC1._
    @ABC1._ 4 หลายเดือนก่อน

    Enkl gdk bln idpu vlog ekk ❤❤❤

  • @NimashaLakshani-n1k
    @NimashaLakshani-n1k 4 หลายเดือนก่อน

    Nice vlog 🥺❤🥰 Love u so much akki❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AsmaJalaldeen-dr9ol
    @AsmaJalaldeen-dr9ol 4 หลายเดือนก่อน

    Sissy❤ pls upload a day in univer.... Eagerly waiting

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 4 หลายเดือนก่อน

    Lovely ❤

  • @PrithikaPramodani
    @PrithikaPramodani 4 หลายเดือนก่อน

    Akki campass eke hostal idla nedda oya akki😢

  • @kushisuwa9341
    @kushisuwa9341 4 หลายเดือนก่อน

    attatama harima asawen mn oyage vedios balanWa ❤️❤️❤️

  • @kasunchamikara5649
    @kasunchamikara5649 4 หลายเดือนก่อน +13

    අනේ මන් study කරන්න motivate එකක් නැති නිසා motivation video එකක් බලනවා කියලා හිත හිත ඉද්දි අක්කි video එකක් දාලා දැන් ඉතින් වෙන videos ඕනේ නෑ මේ ඇති 🫶.....මන් නන්ගා කෙනෙක්

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +3

      Ane adareii✨😘

  • @kazacool7021
    @kazacool7021 4 หลายเดือนก่อน

    අනේ මන්දා අතීතේට ගියා වාගේ දැනුනා.....ආදරේයි මැණික 😊😊😊

  • @ChathunieGimanthika
    @ChathunieGimanthika 4 หลายเดือนก่อน

    Much love akki...❤

  • @DahammikaKarunarathna
    @DahammikaKarunarathna 4 หลายเดือนก่อน

    Nangi ❤❤❤❤❤❤❤❤❤❤

  • @KawyaSomasiri
    @KawyaSomasiri 4 หลายเดือนก่อน

    Anee akkiii❤❤❤❤❤❤😘😘😘😘😘

  • @HirushiWasana31-fs1dj
    @HirushiWasana31-fs1dj 4 หลายเดือนก่อน +1

    Thank you akka oyage advice godk watinwa❤Mta physics thma godkma amru ekta akka gwa tips thiyenm kiynn puluwnda

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Past papers karanna nangi✨😘

  • @ChethanaLakshmi-bq8pk
    @ChethanaLakshmi-bq8pk 4 หลายเดือนก่อน

    Akkigen mata hamaom kiyanw ayurwed doctora kenek wena eka echchara piliganimk nathi job ekk kiyala ayurweda doctor kenek gana a dgri eka gana video ekk dnnko akki mn aswen inne ayurwed doctor kenek wenna

  • @vihangiliyanage8512
    @vihangiliyanage8512 4 หลายเดือนก่อน

    akki oylge love story ek komd lssnt issrht geniynne kiynnko plz advised mee😢❤

  • @Dahamiapeksha112
    @Dahamiapeksha112 4 หลายเดือนก่อน

    Ane akki kiyannko ayurveda degree eka gana tikak, eka kranna hoda degree ekk nemeid akki😢😢

  • @navodaravishani948
    @navodaravishani948 4 หลายเดือนก่อน

    Aww 😍🥰 ❤ Love u akkiiii❤

  • @Zen_le
    @Zen_le 4 หลายเดือนก่อน

    Oya hrima lassanaiii akke💙🌈️

  • @SFM431
    @SFM431 4 หลายเดือนก่อน

    Wedding plan ep lovestory ek oni😁

  • @DiharaRashmini
    @DiharaRashmini 4 หลายเดือนก่อน

    akka ee use karapu face mask eka mokakdaa

  • @N.raveena
    @N.raveena 4 หลายเดือนก่อน

    Akke dn ayurvedic ynn mona wage results ekk d one

  • @DilumiGunasekara
    @DilumiGunasekara 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chalanidhananjana5846
    @chalanidhananjana5846 4 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @pradeepnishantha9094
    @pradeepnishantha9094 4 หลายเดือนก่อน

    Ane oya shoi akke mm mara asai oyata❤❤❤❤❤

  • @SadivyaTharupathini
    @SadivyaTharupathini 4 หลายเดือนก่อน

  • @IshaniMadhushika-wm5bj
    @IshaniMadhushika-wm5bj 4 หลายเดือนก่อน

    You are very beautiful akki love you ❤

  • @ThamashaRajapaksha
    @ThamashaRajapaksha 4 หลายเดือนก่อน +1

    පරණ එකක් නේද❤😊 ඒ දවස් වල සිංහබාහු තිබ්බද😊

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @CWijethunga
    @CWijethunga 4 หลายเดือนก่อน

    Akki 😢❤

  • @SachiniDissanayake-z7h
    @SachiniDissanayake-z7h 4 หลายเดือนก่อน

    ❤🌟

  • @madunidinisha3492
    @madunidinisha3492 4 หลายเดือนก่อน

    ❤😊😊

  • @SanidiSenanayakage
    @SanidiSenanayakage 4 หลายเดือนก่อน

    ❤😍

  • @r.a.dinithidimasha592
    @r.a.dinithidimasha592 4 หลายเดือนก่อน

    ❤️😍

  • @shashinikarunarathna3139
    @shashinikarunarathna3139 4 หลายเดือนก่อน

    😍❤

  • @maheshiwedage2636
    @maheshiwedage2636 4 หลายเดือนก่อน

    ❤🥰

  • @LilaniKarunathilaka
    @LilaniKarunathilaka 4 หลายเดือนก่อน

    Nangi oya inne koheda. Mama nangi kenekwa hoyanawa eyath oya wage mama eyawa dakke podi kale.dan eya godak loku athi.

  • @dilmisanjana2567
    @dilmisanjana2567 4 หลายเดือนก่อน

    Akka menika❤ ... adreiii

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +1

      Baby girl ✨😘

    • @dilmisanjana2567
      @dilmisanjana2567 4 หลายเดือนก่อน

      Es dekata kawdwth dekla nh . E unta oyt mara vidiyt adreiii💞.... dwksa eththmt hmbawena thibunoth oyw🥺🌸

  • @Kaveeshasathsarani779
    @Kaveeshasathsarani779 4 หลายเดือนก่อน

    😘😘😘❤️

  • @manojalakmali5526
    @manojalakmali5526 4 หลายเดือนก่อน

    ❤❤❤🥰🥰🥰😍😍😍

  • @AsmaJalaldeen-dr9ol
    @AsmaJalaldeen-dr9ol 4 หลายเดือนก่อน

    Sis what is ur religion