Answering Your Burning Questions! Q&A Session 01 | Supun & Panchali

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • Description:
    Hey our youtube fam! 🌟 Thank you for flooding our Q&A post with tons of amazing questions. We're thrilled to dive deep and provide you with all the answers you've been waiting for! 🎥✨
    In this video, we'll cover a wide range of topics - from personal anecdotes to behind-the-scenes insights. So grab your favorite snack, get comfy, and let's get started!
    🚀 Don't forget to hit the like button, subscribe if you haven't already, and ring that notification bell to stay updated with our latest content!
    💬 If you enjoy this Q&A session, drop your thoughts and more questions in the comments below. We love hearing from you!
    🌐 Connect with us:
    Instagram: Panchali Kodithuwakku
    TikTok: Panchali Kodi
    Facebook: Panchali Kodithuwakku
    Thank you for being an awesome part of the Panchali_Kodi community! 🌈💖
    #QandA #panchali #CommunityLove #AnsweringYourQuestions #TH-camFamily #GetToKnowUs #QandA #AskUsAnything #YouAskedWeAnswered #CommunityQuestions #GetToKnowUs #BehindTheScenes #TH-camQA #AnsweringQuestions #InsideOurWorld #TH-camCommunity #VlogLife #PersonalQandA #TH-camFamily #CuriousMinds #HonestAnswers #ConnectingWithYou #YourQuestionsOurAnswers #ShareYourThoughts #SubscribeNow #ContentCreators

ความคิดเห็น • 352

  • @shiromichandima5714
    @shiromichandima5714 6 หลายเดือนก่อน +79

    තමන්ට ගැලපෙන සහකාරයෙක් හොයාගන්නව කියන්නෙ ජීවිතේටම කරන හොඳම ආයෝජනයක් වගේ.. ඔයා එතනින්ම දිනල ඉවරයි ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +3

      Ane adareii😘🌸

  • @malshaviharibandara
    @malshaviharibandara 6 หลายเดือนก่อน +27

    අක්කි විශ්වාස කරන එකක් නැහැ...🥺 ඇත්තටම අක්කිගේ මේ video එක බලද්දි මගේ ඇස් වලට කදුලු ආවා... ඔයාලා මාරම ලස්සන cuple එකක් අක්කි අයියා 🥹❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න... ආදරෙයි! 🥰❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +3

      Ane thank you patiyoo. Godak adarei😘🌸

  • @tharikamadushani3158
    @tharikamadushani3158 3 หลายเดือนก่อน +6

    මේක බලාගෙන යද්දි මට හිතුනෙ මේකයි...මල්ලි මාර බුලට් එකක්නෙ හලෝ ඔයා..ඔයා වගේ පුතෙක් ලබපු දෙමව්පියො ඒ වගේම ඔයා වගේ හබියෙක් ලබපු මේ පංචි නංගි මාරම වාසනාවන්තයි , මාරම පිංකාරයි.. ආදරෙයි දෙන්නටම . හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා ❤❤❤

  • @KsJayaweera345
    @KsJayaweera345 6 หลายเดือนก่อน +35

    යාළුකමයි ආදරෙයි දෙකම තියෙන සම්බන්ධකම් හරි ලස්සනයි කියල අහල තිබ්බට ඔය දෙන්නගෙන් ඒක හොදටම දැක්ක 😊 ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +3

      Ane thank you patiyo😘🌸

  • @nadeerapriyankarawickramas8219
    @nadeerapriyankarawickramas8219 6 หลายเดือนก่อน +25

    අහින්සකම කෙනා සුපුන් මල්ලි. 😍

  • @prabodhawalahena8860
    @prabodhawalahena8860 6 หลายเดือนก่อน +20

    Aneh😫❤️ හැමදාම සතුටින් ඉන්න අක්කි💗

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน

      Thank you patiyo😘🌸

  • @SupuniSathsarani-mq4yk
    @SupuniSathsarani-mq4yk 6 หลายเดือนก่อน +12

    Panchi akkiyoo
    oyala denna man dakapu hodama අයියයි අක්කයි anee...❤️🥺 kisima adambara kamk nathi dennek
    aiya godak සන්සුන් කෙනෙක්
    අක්කා හරිම අවංක කෙනෙක් අනේ 🤗😘

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +1

      Ane thank you patiyo. Adarei😘🌸

  • @RashiniHemalsha-vm4kd
    @RashiniHemalsha-vm4kd 5 หลายเดือนก่อน +6

    Mtath oyata wgema loku kthawak thyenwa akke..Mth 1st shy fail..2nd shy medicine select una..dn mn ruhuna medicine 1st year..E wgema 1st shy krankotath mma marry karala..mtt udau kre hamdetma husband thmi..oyge kathawa kyddi mge kathawath mt mthak una ayema..😊

  • @madhusha4334
    @madhusha4334 5 หลายเดือนก่อน +5

    Akke al story eka kiyannko🥺❤️‍🩹medicine yannama balagena third shy eka karnne....akkage kathawa loku haiyak wei kiyala hithanawa godak ayata🥺🙏

  • @Nethuu180
    @Nethuu180 6 หลายเดือนก่อน +13

    Ane akki A/L story eka kiyannako.. eka loku motivation ekak wei A/L karana ayata 🥺♥️♥️

    • @user-cp6ul3rg7h
      @user-cp6ul3rg7h 5 หลายเดือนก่อน +1

      Ane ow akki kynnko

  • @niwanthiwarnasooriya4205
    @niwanthiwarnasooriya4205 4 หลายเดือนก่อน +4

    පුහු උඩගුකම් නැති මාර නිවුන මනුස්සයෙක් 🐰💝

  • @lochanianjika131
    @lochanianjika131 6 หลายเดือนก่อน +11

    හරියි ලස්සනයි ව්ඩියොස් එක අක්කියෝ 🤗❤️ ආදරෙයි හැමදාම දෙන්නටම අක්කිට වඩා අයියා ට්කක් අංහිසක පාටයි වගේ 😉

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +2

      Hane hane😒 adarei ane math😘🌸

  • @rashmisenanayake9877
    @rashmisenanayake9877 6 หลายเดือนก่อน +8

    අක්කයි අයියයි හරි ම ශෝක්. හැමදාම සතුටින් ඉන්න.❤🌝

  • @amandivithanage3961
    @amandivithanage3961 6 หลายเดือนก่อน +5

    හැමදාම සතුටින් ඉන්න මේ වගේම🥺❤️ ඔයාලා දෙන්නම හරිම ලස්සනයි🧚🧚‍♂️

  • @hirunijayathilaka1017
    @hirunijayathilaka1017 6 หลายเดือนก่อน +5

    හැමදාම සතුටින් අක්කි..❤

  • @Nayomi198
    @Nayomi198 6 หลายเดือนก่อน +7

    Cute and loving ❤. Stay blessed you both!!

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +2

      Thank you cutie 😘🌸

  • @hansikajayarathne776
    @hansikajayarathne776 6 หลายเดือนก่อน +5

    Akki.. Oya hrima nihathamani kenek.. E wagem godak lassny.. Mth me pr a/l s kre 3rd shy. Ithin aswen bln inne results enkn colombo campuss medical faculty enna. Akkige videos hrima aswen blnw.. Ayyath oya wgeem hrim funny akki.. Good luck both of you akki..... ❤🥰

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน

      Ane thank you so much patiyo😘🌸

  • @kimisha3655
    @kimisha3655 6 หลายเดือนก่อน +4

    අක්කි අයියා ඔයාලා හරිම ෂෝයි ❤
    හැමදාම මේ වගේ ගොඩාක් සතුටින් ඉන්න 😘 ආදරෙයි ඔයාලා දෙන්නටම ✨ අයියා හරිම ආදරණීය කෙනෙක් ❤ අක්කිව පොඩි බබෙක් වගේ බලාගන්නවා ♥️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +1

      Aww🙈 thank you patiyo😘🌸

  • @shashinimadhushika9908
    @shashinimadhushika9908 6 หลายเดือนก่อน +4

    Anee akke man balapu lassanam Q&A video eka..😍😍😍😍🥰🥰🥰😘😘😘adarei oya dennatama..❤❤

  • @LeelawathiH-sj3ke
    @LeelawathiH-sj3ke 6 หลายเดือนก่อน +4

    ඔයා මගේ ආසම චරිතයක් අක්කි.. අද vlog එකත් හරිම ලස්සනයි🌸🌸. ආදරෙයි..❤️❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน

      Adareii😘🌸🫶

  • @aaad.r.1phcbsueml
    @aaad.r.1phcbsueml 6 หลายเดือนก่อน +4

    ❤❤❤ගොඩක් දෙවල් ඔයාගෙන් ඉගෙන ගත්තා...ආදරෙයි අක්කෙ..පරිස්සමෙන් සතුටින් ඉන්න❤❤

  • @imashahasini7914
    @imashahasini7914 6 หลายเดือนก่อน +4

    Aneeh 😘❤️‍🔥

  • @sawindyarashmirashmi1368
    @sawindyarashmirashmi1368 6 หลายเดือนก่อน +3

    Akki dakkama marama😍 happy❤

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 6 หลายเดือนก่อน +2

    අනේ ඔය දෙන්නා මරු අනේ❤ ආදරෙයි දෙන්නටම😘❤ අනේ ආදරේ හිතෙනවා...ඔයා කියවනකොට අයියා ඔයා දිහාම බලාන ඉන්නවා...😍 මරු අනේ...කෝ කෝ කෝ කොඩිතුවක්කූ...ආදරෙයි....දිගටම vlogs ගේන්න...😘❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +2

      Ane thank you patiyo😘🌸

  • @user-on2zb1bl4u
    @user-on2zb1bl4u 2 หลายเดือนก่อน

    හිනාව. තනියම හිනා යනවා. ජිවිතේ ට හරිම කෙනා ලැබෙන්න ඕනි අක්කි කියපු දේ ඇත්ත❤❤❤

  • @princess_rule5101
    @princess_rule5101 5 หลายเดือนก่อน +3

    Congratulations akki❤
    Ayye oya University select wenna padam kare kohomd?wada kre kohomd ..plz do a video✨️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  5 หลายเดือนก่อน +2

      Gennam sudu. Thank you 😘🌸

  • @user-pi7un3mg9c
    @user-pi7un3mg9c 6 หลายเดือนก่อน +3

    සෝයි අනේ ඔය දෙන්න අක්කා චූටි ගිරා පැටියෙක් වගේ අයියා අහිංසක හා පැටියෙක් වගේ චූටි බබාලා දෙන්නෙක් වගේ 🙈🤭

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +1

      Ane adareii🥺😘🌸

  • @maleeshanethmini4650
    @maleeshanethmini4650 6 หลายเดือนก่อน +25

    Cute couple 🥺❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +1

      Adarei😘🌸

  • @buddhiherath20
    @buddhiherath20 6 หลายเดือนก่อน +2

    Godak sathutui oyalage vedio baladdi,man godak asai ewata,jeewithe duk vidalama hithata podi hari sathutal labanne man anith aya sathutin inna diha balala...hemadama sathutin inna labenna oni oya dennatama,❤❤❤

  • @hirushiruwanpathirana9159
    @hirushiruwanpathirana9159 6 หลายเดือนก่อน +4

    අක්කගේ A/L journey එක ගැන අහන්න කැමතියි. අක්කා down වෙලා හිටපු වෙ⁣ලාවේ ආයෙත් නැගිටපු කතාව අහන්න ආසයි.ඒක අපේ ජීවිතවලට හොඳ motivation එකක් වෙයි.❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +1

      Ikmanata gennam patiyo😘🌸🫶

  • @dinethmawijedasa6255
    @dinethmawijedasa6255 6 หลายเดือนก่อน +5

    හරිම ශෝක් ඔය දෙන්නා අක්කේ🥺💜️
    ආදරෙයි 💜️💜️💜️

  • @ajithpathirana4286
    @ajithpathirana4286 6 หลายเดือนก่อน +10

    අක්කී ඇත්තටම ඔයා වගේමයි මමත්.වැටිච්ච තැන් ගොඩක් තියෙනවා.ඕලේවල් වලින්.ඒත් මන් ඒලෙවල් හොදට කරනවා..දැන් ඒලෙවල් ලියලා රිසාල්ට් එනකන් ගෙදරට වෙලා ඉන්නවා.අක්කි ඔය ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න ඕනී..ඇත්තටම අක්කී ගොඩක් හොද කෙනෙක්.අක්කිගේ වීඩියෝ මන් බලන්නේ මගේ free time එකේදී..අනේ අක්කී ප්ලීස් පුලුවන් නම් අක්කිගේ කන්ටැක් නම්බර් එක දෙනවද

  • @imashachathurandi2044
    @imashachathurandi2044 6 หลายเดือนก่อน +5

    Ane mn oyt godak adreii akke 💓 harima lassani akkiyooo❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน

      Thank you suduu. Math adareii😘🌸

  • @praveenanishadi3877
    @praveenanishadi3877 5 หลายเดือนก่อน +6

    Cute couple 🎉

  • @Sithuu_girl
    @Sithuu_girl 2 หลายเดือนก่อน

    මං මේ විඩියෝ එක බලද්දි ගොඩාක් අවුලකින් හිටියෙ අක්කි.අයියා affair එක නවත්තල අඩ අඩ ඉද්දි මං නිකමට කාලය ගෙවාගන්න ඔයාලගෙ විඩියෝ එක බැලුවෙ ..😢ඔයාල හරි වාසනාවන්තයි..ගොඩාක්.

  • @BhagyaRathnayka
    @BhagyaRathnayka 2 หลายเดือนก่อน +1

    Aiyge hinva harima lassnai❤

  • @KSM-iy2xb
    @KSM-iy2xb 5 หลายเดือนก่อน +2

    අඩේ තංගල්ලෙද ගියේ......ඔයා මේ පැත්තෙ කෙනෙක් නේ...❤❤

  • @rashinishanika2869
    @rashinishanika2869 5 หลายเดือนก่อน +1

    අනේ අක්කි මම videos බලනවා ඔයාලාගේ ඔයාගේ අයියා වගේම තමයි මගේ අයියාත්!!!!🥺🥰🥰🥰🥰❤️❤️❤️❤️🙏🏻

  • @Anjuyt431
    @Anjuyt431 6 หลายเดือนก่อน +3

    හයියෝ මාත් මානසිකව වැටිලා ඉන්නෙ love නිසා එග්සැම් නිසා මං හිතනව මටත් දවසක හරියයි කියලා😒❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +1

      Aniwaryenma😘🌸🌸

  • @LVF123
    @LVF123 5 หลายเดือนก่อน +1

    1st yr ඉදලා දැකපු අපේ ලස්සනම ලස්සන Barbie girl 💜

    • @Panchali_Kodi
      @Panchali_Kodi  5 หลายเดือนก่อน

      Anee adareii🥺🌸😘

  • @SithumiRathnayaka-em7gz
    @SithumiRathnayaka-em7gz 6 หลายเดือนก่อน +2

    ඔයාලා දෙන්නම හරි ලස්සනයි .. හැමදාම ඔහොම හින වෙලා ඉන්න ❤😘

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน

      Thank you sudu😘🌸

  • @starline299
    @starline299 หลายเดือนก่อน

    නිහතමානී couple එකක්❤

  • @user-xm7sj5xu8k
    @user-xm7sj5xu8k 5 หลายเดือนก่อน +1

    අනෙ අක්ක හරිම හුරතල්.. ❤️❤️❤️ චූටි බබෙක් වගෙ.🙂🫰❤️

  • @3722fernando
    @3722fernando 6 หลายเดือนก่อน +4

    Ane akke puluwn nm ikmnata al video ek genwda.. Mn mge 3rd shy ek ptn gththa withri.. Mt oyage story eken weda krpu widiyen idea ekak gnna asai.. 🥺❤️
    Dennm hrima lassaniiiiii ada video eke🤗💐♥️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +1

      Gennam sudu😘 thank you ane😘😘

  • @shanikamaduwanthi35
    @shanikamaduwanthi35 6 หลายเดือนก่อน +1

    Ane අක්කා අයියා ශෝයී අනේ බුදුසරණයි ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න අනේ හරිම ආසයී ඔය දෙන්නා දකින කොට ඔහොම හිනා වෙලා ඉන්න හැමදාම බුදුසරණයි

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน

      Thank you patiyo😘🌸

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 6 หลายเดือนก่อน +6

    Aiya සුපිරි මීටරයක් aiya pera nd akki campus eka

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 6 หลายเดือนก่อน +5

    අනේ අක්කි A/l life එක ගැන වෙනම වීඩීයෝ එකක් කරන්නකෝ අක්කි...1st fail වෙලා කොහොමද 3rd shy එක ගොඩදාගත්තේ කියල කියන්නකෝ 🙄❤

    • @abskbathika7858
      @abskbathika7858 6 หลายเดือนก่อน

      Ane ow akki video ekk gennko

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +2

      Ikmanata gennam Sudu 😘🌸

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน

      😘🌸🫶

    • @anuu..9207
      @anuu..9207 5 หลายเดือนก่อน

      ane ikmnta gennako akki ❤​@@Panchali_Kodi

  • @pavithrahansani2622
    @pavithrahansani2622 6 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න❤

  • @shanidimalsha9912
    @shanidimalsha9912 4 หลายเดือนก่อน +1

    ඔය දෙන්නා ශෝක්‌ හරි ආදරෙයි ඔය දෙන්නට ❤

  • @bhagyamadubashini2518
    @bhagyamadubashini2518 6 หลายเดือนก่อน +1

    So proud of my princess ❤❤ i love you akkiyo

  • @fishworld4296
    @fishworld4296 6 หลายเดือนก่อน +5

    උගේ නම මතක නෑ 😂

  • @janakrodrigo2600
    @janakrodrigo2600 6 หลายเดือนก่อน +3

    ආසම දෙන්නෙක් ආදරෙයි ඔයාලට ❤❤

  • @ruvininisansala6431
    @ruvininisansala6431 6 หลายเดือนก่อน +4

    Nangi oya use karana creams monada

  • @dilshajanaki
    @dilshajanaki หลายเดือนก่อน

    Good luck panchali akki ❤🎉😘

  • @mothishachathumini5025
    @mothishachathumini5025 6 หลายเดือนก่อน +1

    Ane oya hari shooi akkeee❤❤❤ adarei godaak 😍🥰

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน

      Ane mamath adareii😘🌸

  • @ashaniindeevari9499
    @ashaniindeevari9499 5 หลายเดือนก่อน +2

    Cute couple ❤❤

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 6 หลายเดือนก่อน +2

    Akki merry කරන්න කලින් ගෙයක් හදාගෙනද ගියෙ නැත්තං අයියලාගෙ ගෙදර ද ඉන්නෙ

  • @aaad.r.1phcbsueml
    @aaad.r.1phcbsueml 6 หลายเดือนก่อน +2

    ඔයා ගොඩක් ලස්සන යි අක්කෙ...ආදරෙයි හොදෙ...පරිස්සමෙන් ඉන්න දෙන්නම...❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +1

      Thank you patiyo🌸😘

  • @user-it5vg3xj4c
    @user-it5vg3xj4c 6 หลายเดือนก่อน +1

    අයියා ඔයා දිහා හරි ආදරෙන් බලන් ඉන්නවා අක්කේ❤️❤️😁❤️💐💐😘😘හැමදාම සතුටින් ඉන්න...

  • @Hewage..Dew....
    @Hewage..Dew.... 6 หลายเดือนก่อน +3

    Akki i save money app eka use krna widiya gana video ekak gennko❤

  • @ireshakumuduni8600
    @ireshakumuduni8600 6 หลายเดือนก่อน +2

    Cute couple 😘❤️

  • @TashiniSapthala
    @TashiniSapthala 6 หลายเดือนก่อน +5

    මන් ඔයාව බලන්න ඉක්මනට එනවා 🥺♥️

  • @tharushinawodika8198
    @tharushinawodika8198 6 หลายเดือนก่อน

    Adarei akkitai aiyatai gadak😘❤️
    Hamadama me wage sathutin inna😍

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน

      Thank you patiyo🌸😘🫶

  • @user-tv1ju3fh3k
    @user-tv1ju3fh3k 6 หลายเดือนก่อน +2

    Nice couple 💖💖

  • @user-zf4nf7ps9y
    @user-zf4nf7ps9y 5 หลายเดือนก่อน +1

    akki katuwanada 😧❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  5 หลายเดือนก่อน +1

      Ow nangi😘🌸

  • @ramapanchi6698
    @ramapanchi6698 6 หลายเดือนก่อน +1

    Hamdamth sathuten inna akki❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +1

      Thank you patiyo😘🌸

  • @samadhibagya4998
    @samadhibagya4998 6 หลายเดือนก่อน +1

    Anee oyala denna harima shook anee mama marama asa couple ekak aththatama oyalage q&A eka balana gaman matath thaniyama hina giya 😊 jiwithe eka parakwath hambela nathi unath marama adareyi oylata math university student kenek oyage videos walin godak dewal igena gnna puluwan akke plan ekakata wada karanna puluwan nm gedara wiyadam balance eke krana appa eka gana poddak kiynna aye ❤😘😘

  • @anushkadulanjali6013
    @anushkadulanjali6013 6 หลายเดือนก่อน

    Bless you my girl ❤😘

  • @navo423
    @navo423 6 หลายเดือนก่อน +1

    Shoi dennma🥺❤️

  • @user-uw1dj9zy3p
    @user-uw1dj9zy3p 6 หลายเดือนก่อน +1

    මං ආසම කපල් එක.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤🥰

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +1

      Thank you patiyo😘🌸

  • @ishiniyashora4912
    @ishiniyashora4912 6 หลายเดือนก่อน +1

    Ane අක්කාත් අපේ scl ..මාත් RCC ❤❤❤ ආදරෙයි

  • @user-kv1if2fx2h
    @user-kv1if2fx2h 2 หลายเดือนก่อน

    අක්කා ගම්පහ වික්‍රම ආරච්චි විශ්ව විද්‍යාලයට යන්න tech කරපු කෙනෙක්ට තියෙන්න ඕනි සුදුසුකම් ඔයා දන්නවද.

  • @anushasewwandi7984
    @anushasewwandi7984 6 หลายเดือนก่อน +1

    දෙන්නම ගොඩක් ලස්සනයි ...අක්කයි අයියයි දෙන්නම හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න❤️❤️බුදු සරණයි🙏

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน

      Thank you patiyo😘🌸

  • @dahamimaheesha7299
    @dahamimaheesha7299 6 หลายเดือนก่อน +5

    ❤❤❤❤ චූටි doctor ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน

      Aney😘🌸🌸

    • @dahamimaheesha7299
      @dahamimaheesha7299 6 หลายเดือนก่อน

      @@Panchali_Kodi polonnaruwe ennko ane akke awidla yann 😁😁

  • @buddhiherath20
    @buddhiherath20 6 หลายเดือนก่อน

    Grocery shopping vedio ekakui,meal prepare vedio ekakuth dannakooo,ada vedio ekath harima lassanaii,❤❤❤ dennama ahinsakai mata nam,cute girl kenek🎉🎉🎉

  • @kaveeshasewmini5561
    @kaveeshasewmini5561 5 หลายเดือนก่อน +1

    Weerakatiye central ❤🎉

  • @tharushiwijesinghe2167
    @tharushiwijesinghe2167 6 หลายเดือนก่อน +4

    aneee,...harima shoook anee oyaala dennama..mata panchaali akkka ekka aththatama kaatha karannna aasay....oyaa aththatama mn wageee...oyage wadath ehemayy..aththatama maath bio ane 1shy peel anee...me 2nd eka yannneeee...shook oyaa,...dawasaka oyawa hambenna aasayyy

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน

      Ane thank you patiyoo. Adareii😘🌸

  • @user-qy2qn6sd5r
    @user-qy2qn6sd5r 3 หลายเดือนก่อน

    ශෝක් අනේ ඔය දෙන්නා 😊
    ආදරෙයි ගොඩක් ❤❤

  • @dilinimalshani-fq2xh
    @dilinimalshani-fq2xh 6 หลายเดือนก่อน

    Very beautiful akkiyoooo, hamadama sathutin inna, ummaaaa❤❤❤❤❤❤

  • @sumithrathnayaka8679
    @sumithrathnayaka8679 6 หลายเดือนก่อน +2

    Akkiyoo oya mara lassanai manika❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน

      Thank you patiyo😘😘

  • @dushmikatharushi9500
    @dushmikatharushi9500 5 หลายเดือนก่อน +1

    අඩේ අයියා
    අපේ ඉස්කෝලේ කොල්ලෙක් නේහ්

  • @iroshavinoli6246
    @iroshavinoli6246 6 หลายเดือนก่อน +2

    Math minuwangoda 🥰 akkila inne meheda

  • @Avishkamaduva
    @Avishkamaduva 5 หลายเดือนก่อน +1

    Lovely couple ❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  5 หลายเดือนก่อน

      Thank you 😘🌸

  • @kaushalyasewwandi6210
    @kaushalyasewwandi6210 5 หลายเดือนก่อน +2

    Math katuwana kittuwa akki😊

  • @user-bt1kd3xx4x
    @user-bt1kd3xx4x 6 หลายเดือนก่อน +2

    Ane lassanai dennma ❤😁😀

  • @dasanthibhagya5850
    @dasanthibhagya5850 5 หลายเดือนก่อน

    Minuwangoda ape kollekne.adarei dennatama godak.❤❤

  • @yoyogirl001
    @yoyogirl001 2 หลายเดือนก่อน

    akkage hurathalee.........💌 shooooooiiiiiii couple 1k akkii....... balan inna asai oyala katha karana dewal.......❤❤

  • @niranjaladilrukshi8338
    @niranjaladilrukshi8338 6 หลายเดือนก่อน +1

    මාත් කටුවන අක්කේ❤️😘

  • @litharalithmini8600
    @litharalithmini8600 4 หลายเดือนก่อน +1

    Akki AL kale pahu karapu widiha, mn dn pahu karamin inne. Mth bio krnne. Me mge 3rd shy eka. Mge hineth akka wge medicine select wena ek 🥺❤️ Akka e kale kochchara widawanna athid kiyl mtm therenawa 🥺🥺 e wgema dan lassana jiwithayak aiya ekk gewanawa dkiddi mt marama sathutui akka 🥺❤️ mt loku motivation ekk akka oya 🥰❤️ Akkat puluwn nm akkage AL kale gewnu widiha gana vlog ekk krnnko... hamadama oy widiht hina wela inna akkii. Budu saranai oyt ❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +2

      adarei oyata😘🌸🥺

  • @prarthanaamarakoon5150
    @prarthanaamarakoon5150 6 หลายเดือนก่อน +2

    Favorite couple ❤❤️🌸

  • @genili
    @genili 6 หลายเดือนก่อน +1

    Oya mara lucky❤

  • @imanu2083
    @imanu2083 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645 6 หลายเดือนก่อน +1

    Ane akki aiyai hrima cute sathuten parissmin ina aderei ❤🥰😍

  • @gimhaniwasundara8447
    @gimhaniwasundara8447 6 หลายเดือนก่อน

    Lassanai akki and aiya 💗

  • @user-ej9ye8xg8u
    @user-ej9ye8xg8u 5 หลายเดือนก่อน

    Oya hrii shooi akki . Aiyath hri shooi. Ada tmy mta oylge vdeo ekk hmbunee... So cute❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  5 หลายเดือนก่อน

      Ane thank you patiyo😘🌸

  • @kalpanisandamali763
    @kalpanisandamali763 2 หลายเดือนก่อน

    Ape game akki kenek😌💗

  • @pradeepnishantha6019
    @pradeepnishantha6019 6 หลายเดือนก่อน +1

    Oyala genn shoi akki ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน

      Thank you patiyo😘🌸

  • @user-ih4kc7ni5z
    @user-ih4kc7ni5z 5 หลายเดือนก่อน

    Wowwh so nice❤

  • @user-we1mz3mq1y
    @user-we1mz3mq1y 5 หลายเดือนก่อน

    Cute couple 🥺🥰😍 Godak adrei akka & ayya 🌼🥺💗

  • @yohanireshma9579
    @yohanireshma9579 6 หลายเดือนก่อน +1

    හරිම හොදයි අනේ ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්න හැමදාම❤
    ආදරෙයි ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  6 หลายเดือนก่อน +2

      Thank you patiyo😘🌸🫶