THAILAND වල ලස්සන දවස් ටිකක් ✈️🌎 ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • THAILAND වල ලස්සන දවස් ටිකක් ✈️🌎 ❤️
    🙋🏽‍♀️Let's be friends!
    ✓ Follow on Facebook: / nethmiroshelroger
    ✓ Follow on Instagram: / roshelrogers
    ✓ Follow on TikTok : / nethmi_roshel_rogers
    #roshel #roshelrogers #roshelrogersthailand #nethmiroshelrogers

ความคิดเห็น • 710

  • @m-2163
    @m-2163 10 หลายเดือนก่อน +144

    ඔයාව ඇත්තටම හම්බෙලා කතා කරල තියෙන නිසා කියන්නෙ මටනම් ඔයා ඇත්තටම නිහතමානී හරි හොද කෙනෙක් 🥺♥️

    • @JethmiJethmiAloka
      @JethmiJethmiAloka 9 หลายเดือนก่อน +10

      Roshel akka ge nambar eka thiyanawanam dennako, please

    • @WasanthaKumara-f2o
      @WasanthaKumara-f2o 9 หลายเดือนก่อน +8

      අනෙර් මටත් ඔනී ප්ලිස්

    • @WasanthaKumara-f2o
      @WasanthaKumara-f2o 9 หลายเดือนก่อน +6

      අනෙර් මටත් ඔනී ප්ලිස්❤😂❤❤❤

    • @Chami199
      @Chami199 9 หลายเดือนก่อน +3

      Ane ow..math harim asai

    • @ranjaniweerasingha5637
      @ranjaniweerasingha5637 9 หลายเดือนก่อน +2

      ane mtth

  • @nishinivi9327
    @nishinivi9327 11 หลายเดือนก่อน +203

    Vlog එක එක හුස්මට බලලම ආවා comment එකක් දෙන්න😊 පිස්සු කෝලමක් මේ කෙල්ලනම්😅 Life එකේ හැම moment එකක්ම enjoy කරන කෙල්ලෙක්. හැමදාම සතුටින්ම ඉන්න😘 වරද්දන්නැතුව දිගටම vlogs ගේන්න හොදේ😅❤

  • @BinuriGisanka
    @BinuriGisanka 8 หลายเดือนก่อน +15

    අක්කි හරියට පුංචි බබෙක් වගේ හරි ආසයි මන් අක්කිට🥰❤️ ගොඩාක් ආදරෙයි😘❤️
    මගේ ආසම නිළිය අක්කි තමා😍🤝

  • @SunilMendis-r5l
    @SunilMendis-r5l 11 หลายเดือนก่อน +80

    කොච්චර Actress ලා හිටියත් හිත යන්නේම ඔයාට රොශෙල් අක්කි.❤✨️ ඔයානම් මාරම Quite අනේ❤ රවීන් අයියා එක්කත් vlog එකක් දාන්න.❤ ගොඩක් ආදරෙයි ඔයාට ❤✨️🌸

  • @thejanmadubhashitha9375
    @thejanmadubhashitha9375 11 หลายเดือนก่อน +205

    ආක්ශාගෙ character එකෙයි real life එකෙයි වෙනසක් නෑ වගේ දෙන්නම cute ❤️😍

  • @sandarusachintha5335
    @sandarusachintha5335 11 หลายเดือนก่อน +27

    දෙයියනේ මම ආදරේ කරනම Actress ❤❤❤❤ මන් හිතුවේ නෑ අක්කට youtube channel එකක් කරනවා කියලා..... දැන්නම් මරු ඔක්කොම videos බලන්න පුලුවන්.... 🎉❤❤

  • @pawaniapsara8318
    @pawaniapsara8318 11 หลายเดือนก่อน +28

    මගෙ ආසම කෙනා අක්කි 🥺❤️ආසයි අක්කිව ඇත්තටම දැකලා කතා කරන්න ❤️🥺අක්කි ගොඩාක් හුරතල් චරිතයක්🥺❤️🫂

  • @dash99828
    @dash99828 11 หลายเดือนก่อน +102

    කෙල්ලෙක් උනහම ඔන්න ඔහොමයි ඉන්න ඕනි...♥️ මොන ප්‍රශ්න තිබ්බත්....ලස්සන vlog එකක්...සුබ පැතුම් නෙත්මි...

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 11 หลายเดือนก่อน +64

    හරිම ආදරණීය කෙනෙක් ඔයා, ඔයාගෙ හුරතලයට, දඟකාර කමට, කටකාර කමට, දක්ෂතාවයට අපි හරිම ආදරෙයි. හැමදාමත් ජයම වේවා!! ❤❤❤❤❤❤

  • @s.n5829
    @s.n5829 11 หลายเดือนก่อน +100

    හැම තිස්සෙම enjoy කරන කෙල්ලෙක වෙලාවට හිතෙනවා පොඩි ළමයෙක් ද කියලා😅❤.එ තරම් cute

  • @priyadarshani9546
    @priyadarshani9546 11 หลายเดือนก่อน +49

    රොෂෙල් මම ඔයාට ගොඩක් ආදරෙයි දුව. හැම මොහොතක්ම විදිමින් හැමෝම එක්ක හොඳින් ගත කරන ආදරණීය කෙනෙක්. දඟකාරකමයි හුරතලයටයි තමයි ගොඩක්ම ආදරේ❤ කලින් ආක්ෂා, දැන් අහිංසක ආල්‍යා වෙලා අපේ හිතේ ඉන්නවානේ.
    ඒ වගේම ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගන්න wish කරනවා. Good luck 😘

  • @SenarathPathiraja
    @SenarathPathiraja 9 หลายเดือนก่อน +8

    ඔයාව හම්බවෙලා තියෙන නිසා දන්නවා,ඔයා හරිම නිහතමානි ආදරණීය චරිතයක් ❤💚

  • @dahamsa1702
    @dahamsa1702 11 หลายเดือนก่อน +86

    මං දැක්ක නිහතමානිම හිත හොද කෙල්ලෙක්. සත්තුන්ට කරුණාවන්ත වෙන එක ඇත්තටම පිනක්🥺 රොෂෙල් මැණික අපි ඔයාට මෙච්චර ආදරෙත් ඔය qualities නිසාම තමා❤

  • @dewdunibagya2686
    @dewdunibagya2686 11 หลายเดือนก่อน +28

    අනේ විශ්වාස කරන්න මගෙ ආසම actress තමා අනී ඔයා😚❤️අක්කි ඔයා හෙනම cute අප්පා😭😙

  • @nisali6544
    @nisali6544 11 หลายเดือนก่อน +43

    My gosh😮 Rose🙈 නොකියම vlog එකක් දාලනේ. Fan group එක්ක දැකලා ආවේ. ලස්සනටම කරලා තියනවා First vlog එකම😊 හරිම funny girl කෙනෙක් මේ කෙල්ලනම්😘❤

  • @sandithistone3813
    @sandithistone3813 11 หลายเดือนก่อน +17

    අනේ අක්කි මම ඔයාට හරිම ආසයි මොකද ඔයා හරිම ලස්සනයි හරිම cute girl කෙනෙක් ඔයා ආදරෙයි අක්කි ♥️❤️😍

  • @poojaniWijekoon
    @poojaniWijekoon 11 หลายเดือนก่อน +15

    මන් ඉස්සර නම් ඔයාට එච්චර කැමතක් තිබ්බේ නෑ .. හැබැයි දැන්නම් මන් ආසම actress ඔයා අක්කී❤❤ මන් ඔයාට ගොඩාක් කැමතී❤❤❤❤ ආල්‍යාගේ චරිතේ ගොඩක් ලස්සනට ඔයා කරනවා❤

  • @ishuthara6232
    @ishuthara6232 11 หลายเดือนก่อน +31

    Wow😍 කොච්චර දවසක් බලන් හිටියද අපි😊 කතා කරනවා අහන් ඉන්න ආසයි😍❤️ ඒ තරම් cute❤ ලස්සනම vlog එක්කින් පටන් ගෙන. තවත් vlogs ගොඩාක් එක්ක එනකම් අපි මග බලන් ඉන්නවා😊

  • @PrasadaniNiluka
    @PrasadaniNiluka 11 หลายเดือนก่อน +46

    Volg එකක් දානකන් බලන් හිටියේ ❤❤❤ නිකිනි කුසුම් ඩ්‍රාමා එකේ campus එකේ shooting volg එකක් ඕනි වින්දුලයි චූලයි ඉන්න ❤❤❤😊

  • @chaamiixii
    @chaamiixii 11 หลายเดือนก่อน +15

    අක්කියෝ මන් ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි අනේ ❤🥰 ඔයාගෙ vibe එකට මන් මාරම ආසයි akkiyooo.මමත් ඔයාගෙ වගෙම vibe එකක් තියෙන කෙනෙක් ඇත්තටම😊 අක්කි වගෙම මමත් ජීවිතේ හැම මොහොතක්ම විදින ,සත්තුන්ට ආදරේ කරන, අනිත් අයට ආදරේ කරන තාත්තා ගොඩක්ම strike,අම්මා එක්ක හැම දේම බෙදාගන්න, පවුලෙ අයට ගොඩක් ආදරේ කරන, november birthday එක තියෙන කෙනෙක් නිසාමද කොහෙද, මට අක්කි මගේම කෙනෙක් වගේ දැනෙන්නෙ 🥰 ❤ හරිම සතුටුයි අක්කි මේ වගේ අපිත් එක්ක දේවල් බෙදා ගන්න හිතපු එකනම්❤ හරිම ආසවෙන් බැලුවේ දිගටම ලස්සන videos දාන්න අපි බලන් ඉන්නවා 😊 ආදරෙයි ගොඩාරියක් ❤😘

  • @nadinipabodha
    @nadinipabodha 11 หลายเดือนก่อน +26

    My princess 🥺❤️ , ආදරේයි ගොඩක් හැමදාම මේවගේ විඩියෝ දන්න අක්කී. මම ආස ගොඩක් ආදරණිය චරිතයක් love you akka 😚😫❤️

  • @kushani5644
    @kushani5644 11 หลายเดือนก่อน +32

    අනේ අක්කි අද තමයි ඔයාගෙ චැනල් එක හම්බ උනේ ඔයාව Subscribe කරපු දවසෙම ඔයා Video එකක් දායි කියලා හිතුවෙ නෑ 🥰 Video එක ගොඩාක් ලස්සනයි අක්කි දිගටම Video දාන්න 😘😘😘😘😘

  • @sitharadissanayaka6759
    @sitharadissanayaka6759 11 หลายเดือนก่อน +14

    ආක්ශා අක්කියො ඔයා ගෙ volgs ගේනනකෝ දිගටම මේ වගේ ...මන් ඔයාට ගොඩක් ආදරෙයි අක්කි ඔයාට .මන් ආසම ලංකාවෙ පිලිවලට හැදියාවත් එක්ක ඉන්න ලස්සන කියුට් අක්කියෙක් ඔයා.❤️🥺😚 දෙවෙනි ඉනිම ඔයා නැතුන් පාලුයි අක්කියො😢

  • @ruk_z
    @ruk_z 7 หลายเดือนก่อน +5

    මම කැමතිම Actress 🥹❤️
    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ❤️
    ජයෙන් ජය !

    • @DilikaSadakelum
      @DilikaSadakelum 3 หลายเดือนก่อน

      අක්කේ වයි ඉස්කෝලෙ ගියේ කොහේද😊 අක්කේ ඔයා ඉස්කෝලෙ ගියේ ශ්‍රීපාලි වේද

  • @danushasheane5492
    @danushasheane5492 11 หลายเดือนก่อน +34

    නියමයි ❤.මේ වගේ vlog දාන්න අනිත් අය වගේ හැම එකම දාන්න එපා
    Rose 🤗🙂

  • @thejanmadubhashitha9375
    @thejanmadubhashitha9375 11 หลายเดือนก่อน +64

    රවීන් අයියා එක්ක වැඩක් එන්නෙ නැද්ද ආයෙ 💔

  • @wasantarathnayaka4553
    @wasantarathnayaka4553 11 หลายเดือนก่อน +54

    ඔයා නැති දෙවනි ඉනිමක් වැඩක්නැ අක්කා තවත් ඔය එනකම් දෙවනි ඉනිම බලන්නැ 😖❤️❤️ ඔයා අපි දාලාගියා අනුක්ශා ෆැන්ස්ලට ලොකු අසාදාරනයක් 😢 ආයි එන්නකො

    • @ThimiraSandas-tu3ri
      @ThimiraSandas-tu3ri 11 หลายเดือนก่อน

      😂😂😂 iya oi thma oi magul kathava blnvd

    • @pasindudulwan
      @pasindudulwan 11 หลายเดือนก่อน +1

      දෙවනි ඉනිම නම් කෝමත් වැඩක් නෑ😂😂

  • @dasunie_DK
    @dasunie_DK 11 หลายเดือนก่อน +17

    ඔයානම් සුරංගනාවියක් වගේ ගොඩක් ලස්සනයි.ඒ වගේම හරිම cute.ඔයා ගොඩක් පින් කරලා මේ වගේ දේවල් ඔයාට ලැබිලා තියෙන්නෙ ඒකයි.හදවතින්ම සුබ පතනවා Roshel ඔයාට.❤️❤️😍

  • @shanuneth-hy4wm
    @shanuneth-hy4wm 11 หลายเดือนก่อน +95

    හිනා වෙවී අප්පා බැලුවේ 🙉
    Voice එක sweetttt 😁
    හැම වෙලාවෙම හිනාවෙලා තමා ඉන්න ඕනෙ. ආසම සංවරකම තියන ඔයාගෙ fashions වලට ❤️
    Good luck Rose ❤️

  • @chathu4474
    @chathu4474 11 หลายเดือนก่อน +7

    වෙන අය වගේ බොරු මාවාපෑම් නෑ ... හරිඋම ආදර්නීය දෙරණ drama s වල ඉන්න ලස්සන ම එකම
    රන්ගන ශිල්පිණිය .... ❤❤❤❤❤❤❤

  • @Sithu-e1y
    @Sithu-e1y 7 หลายเดือนก่อน +4

    මටත් පුංච් ආසාවක් තියෙනවා අක්කිව හම්බවෙලා කතා කරන්න.මේ අවුරැද්ද ඉවර වෙන්න කලින් මන් අක්කිව හොයා⁣ගෙන එනවා අක්කියෝ.මට මේපාර o/l විභාගය.විභාගෙ ඉවර වුනාම මම තනියම හරි එනවා අක්කි එක්ක කතා කරලා ෆොටො එකක් ගහලා යන්න.මං ආසයි අක්කිව ඇස් දෙකට බලා ගන්න අක්කියෝ.ආදරෙයි රොශෙල් අක්කි.පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම❤❤

  • @tishinisima1906
    @tishinisima1906 11 หลายเดือนก่อน +29

    Rose girlie❤ vlog එකක් අරන් එනකම් මයි බලන් හිටියේ. Vlog එක මරු. Voice over එක අහන්ම ඉන්න හිතෙනවා. So cute dear. හරිම ආදරණීයයි ❤ keep it up. Good luck RR😘

  • @KingdomOfAnukshaLovers
    @KingdomOfAnukshaLovers 11 หลายเดือนก่อน +20

    රොශෙල් අක්කි ඔයාගේ පලවෙනි vlog එක ගැන නම් කියලා වැඩක් නැහැ ආයි සුපිරි පරි👌👌 .දිගටම vlog දාන්න අපි බලන් ඉන්නවා.Good luck Akki🥰❤️❤️

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 11 หลายเดือนก่อน +7

    දැකපු නැති දේවල් ගොඩක් දැක්කා.මේ දේවල් දැක බලාගන්න සැලසුවා ට.ඔයාට ගොඩක් පින්.අක්ෂ නංගි❤❤❤❤❤❤.පරිස්සමට එන්න.අල්ලා දෙවියන් දෙවියන් ගේ පිහිටයි .🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋👌👌👌👌❤️❤️❤️❤️

  • @Beenuhere_307
    @Beenuhere_307 11 หลายเดือนก่อน +17

    මං හැම වෙලේම ඔයා ඉන්න videos බලනවා. මේ vlog එක නම් නියමයි.❤❤❤
    දිගටම මෙහෙම vlogs දාන්න ඕනි. මං ඔයාගෙ ලොකුම ලොකු fan කෙනෙක් 😊😊😊 හැබැයි වයසින් නම් පොඩියි 😁😁
    ඔයා නම් shoii ❤❤❤😊

  • @nilukadarmasena3846
    @nilukadarmasena3846 11 หลายเดือนก่อน +19

    අක්කි මගෙන් තමා මුල්ම like එකයි මුල්ම comment එකයි.❤❤❤

  • @fathirush
    @fathirush 11 หลายเดือนก่อน +29

    අනේ ගොඩක් ලස්සනයි අක්කි 🥺💓.ඉස්සරහට තව ලස්සන vlog ටිකක් කරන්න. අපි බලන් ඉන්නවා තව vlog එකක් එනකන්....😘❤

  • @saduninisansala4372
    @saduninisansala4372 8 หลายเดือนก่อน +4

    අම්මෝ අක්කිගෙ ලස්සන ❤️😘හිනා වේවි බැලුවේ 🤭☺️❤ හරිම ශෝක් 😘❤ ඔයාගේ හිනාව හරිම cute 🥰💖 කවදාහරි ආසයි අක්කි එක්ක කතා karanna ❤😘 අනිවාර්යෙන් දවසක අක්කි ඔය එක්ක කතා කරනවා ❤😘 අපි හැමදාමත් ඔයා එක්ක ඉන්නවා rose 😘❤❤

  • @ashokagunasekara2046
    @ashokagunasekara2046 11 หลายเดือนก่อน +5

    අනේ හරිම ලස්සනයි . ඔයා සුරංගනාවියක් වගේ ලස්සනයි.ඔයා සරල කමට සංවරකමට තමයි හැමෝම අදරේ.

  • @roshelfans121
    @roshelfans121 11 หลายเดือนก่อน +22

    මගේ ආසම නිළිය ඔයා රොෂෙල් අක්කේ ❤ So cute this video and beautiful vlog
    💜️Roshel princess💜️

  • @prabuddhatv4732
    @prabuddhatv4732 8 หลายเดือนก่อน +4

    ලස්සන vlog එකක්.කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් ජිවිතය හරි ලස්සනට විදින්න ඔනි.හැමදාමත් හොද vlog අරන් එන්න.මොකද සමහර මිනිස්සුන්ට පුලුවන් වේදනාවෙන් තියෙන හිත් නිවන්න.කෙනෙකුට හොද දෙයක් දිලා සතුටු කරන්න.ඔයත් ඒ වගේ...❤❤❤

  • @ceytours7940
    @ceytours7940 11 หลายเดือนก่อน +14

    Woah😍 my girlie🙈 such a cute girl😍 By the way, your very first vlog is wonderful ❤️ Keep going👊

  • @sawanimalsha9160
    @sawanimalsha9160 11 หลายเดือนก่อน +37

    රොශෙල් අක්කේ ඔයා vlog එකක් දානකන් බලාගෙනමයි හිටියෙ ❤❤❤❤❤❤❤

  • @Nithniima
    @Nithniima 11 หลายเดือนก่อน +32

    1st vlog එක දානකන් බලන් හිටියෙ keep it up Rose 🌹 💗

  • @sadu609
    @sadu609 11 หลายเดือนก่อน +22

    Sooo beautiful vlog❤. ඉස්සරහට තව ලස්සන vlog ටිකක් කරන්න. අපි බලන් ඉන්නවා තව vlog එකක් එනකන්😗

  • @Romeo_Juliet_x_rnr
    @Romeo_Juliet_x_rnr 11 หลายเดือนก่อน +41

    First vlog එක නේද ❤ ලස්සනයි... ඔයත් ලස්සනයි ඔයාගේ voice එකත් ලස්සනයි ❤ keep it up rose ✨

  • @chaamiixii
    @chaamiixii 11 หลายเดือนก่อน +9

    අක්කී ඔන්න මන් comment දෙකක් දාලා තියෙන්නෙ අනිවාර්යයෙන් like එකයි මගේ අදහස ගැන මොකද හිතෙන්නෙ කියලා reply එකකුත් ඔනෙ හොදේ 🥺❤

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 11 หลายเดือนก่อน +21

    ඔන්න ඉතිං තව ඇබ්බැහි විල්ලක් තමයි මටනම්❤❤❤❤ රොශෙල් අක්කි 🥰🥰🥰🥰🥰❤❤❤❤ ආදරෙයි හැමදාම මෙහෙම වීඩීයෝස් අරගෙන එන්න 💗💗

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 หลายเดือนก่อน +9

    අක්කී video දානකම් ඉවසිලක් නැතුව හිටියේ ඔයාට මතකද රොස පායා සිංදුව දවසෙ හම්බුනා එදා ඔයා හැබියින්ම මම දැක්කා ඔයා හරිම ලස්සනයි ඔයා එදා හරිම නිහතමානීව කාතා කරා ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි නිහතමානී කෙනෙක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මම ඔයා වගෙ කෙනෙක් වෙන්න ආසයි

  • @HashaniNavodya
    @HashaniNavodya 11 หลายเดือนก่อน +22

    අක්කි ඔයාගෙ fashion මාර ලස්සන යි..shopping vlog එකක් කරන්නකො ❤🌼

  • @dasunudayanga125
    @dasunudayanga125 11 หลายเดือนก่อน +40

    First vlog එකම ගොඩාක් ලස්සනයි 😍❤️
    මේ vlog එක දානකල් බලාගෙන හිටියෙ ❤️😊. Good luck Rose🥰 ❤️

  • @Roshenifernando28190
    @Roshenifernando28190 11 หลายเดือนก่อน +16

    මම මතක් කලා විතරයි අක්කි රොශෙල් අක්කි විඩියෝ එකෙක් දයි නෙද කියලා එ වෙලවෙම විඩියෝ එකෙක් දැම්ම .❤එක මරම ලස්ස්නයි අක්කි අර ශරුක් කාන් එක්ක ඉන්නෙ එක ලස්ස්නය.මෙ වගෙ ලස්ස්න ලස්ස්න විඩියෝ තවත් දන්න අපි බලන් ඉන්නවා ❤❤❤❤

    • @kushani5644
      @kushani5644 11 หลายเดือนก่อน +1

      🥰🥰🥰

  • @nishpri4380
    @nishpri4380 11 หลายเดือนก่อน +40

    Aneeh❤ The most awaited vlog😊 how long we were waiting to see you on your own youtube channel…🥺🥺 Finally you are here🥰 Hope you’ll come with more vlogs soon.

  • @Mehavi
    @Mehavi 11 หลายเดือนก่อน +13

    Ane ෂෝක් අනේ ඔයා, thank you channel ekak patan gaththata ❤ my fav actress

  • @DananjaliBandara
    @DananjaliBandara 11 หลายเดือนก่อน +6

    මන් ආසම actress ලා දෙන්නගෙන් එක්කෙනෙක් ඔයා Roshel අක්කි..අනිත් එක්කෙනා ශනූද්‍රී ❤❤

  • @nijanicamathka5159
    @nijanicamathka5159 11 หลายเดือนก่อน +13

    හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක. අක්කි හරිම ලස්සනයි ❤️😍🤗🤗 විඩියෝ එකත් මරු ❤❤❤ ආදරෙයි අක්කියො ❤❤

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 11 หลายเดือนก่อน +10

    අක්කි වගේම මාත් චූටි කාලෙ ඉදන්ම සත්තු යාලුවො එක්ක ඉන්න තමා ගොඩාක් ආස එයාල ගාව ඇත්තටම අවන්ක ආදරයක් තියෙනව,චූටි කාලෙ මන් අම්මිගෙන් අහලත් තියෙනව කොටි පැටියෙක් හදන්න බෑද කියලත්❤❤❤❤

  • @Imesha127
    @Imesha127 10 หลายเดือนก่อน +8

    මේ වගේ දිග වීඩියෝ හැමදාම ඕනෙ ...... 🥺♥️ ...... ආදරෙයි අක්කි❤....... ගෙදර බලු පැටවුටිකත් එක්ක දවසක වීඩියෝ එකක් දෙන්නකෝ 🥺♥️

  • @chomadnisanka9781
    @chomadnisanka9781 11 หลายเดือนก่อน +16

    ලස්සනයි ❤.ඔයා ගේ fashion නියමයි එවා හරිම සංවරයි .ඔය විදියට ම ඉන්න හැමාදම .😙😋😁 සතුටින් පරිස්සමෙන් ඉන්න 🙈😾💘

  • @ChathubanYasasvi-jg8yo
    @ChathubanYasasvi-jg8yo 11 หลายเดือนก่อน +15

    Akke oyaa පොඩි කෙල්ලෙක් වගේ හරි හුරතල් ❤️

  • @chaamiixii
    @chaamiixii 11 หลายเดือนก่อน +6

    Akkiyoo man oyata adareii ❤😘 ඔයත් මගෙ vibe එකෙම කෙනෙක් අනේ මට ඔයාව ලගින් ආශ්‍රය කරන්න තිබ්බානම්...videos ගොඩක් දාන්න හොදේ ලග ලග 😁❤

  • @groovyangel6942
    @groovyangel6942 11 หลายเดือนก่อน +35

    රෝස්ගෙ නංගා තමයි ලස්සනම 🙉😂❤️ First vlog එක ම 🔥 දිගටම vlog අපිට අරන් එන්න rose 💗 ආදරෙයි හැමදාම

  • @mcg4426
    @mcg4426 11 หลายเดือนก่อน +20

    ඔයා ගේ හිනාව පිස්සුවක් 🥺😍ලස්සනයි vlog එක

  • @umejasanmini5993
    @umejasanmini5993 11 หลายเดือนก่อน +23

    First vlog😍 Awaited one
    Roshel, how cute of you🥺❤
    Sweetest lovely girl 😘

  • @DINUJAYA_PRAGEETH_OFFICIAL
    @DINUJAYA_PRAGEETH_OFFICIAL 11 หลายเดือนก่อน +20

    ඉස්සරහටත් මේ වගේ vlog ඔනේ roshel akki ❤️❤️

  • @thejanmadubhashitha9375
    @thejanmadubhashitha9375 11 หลายเดือนก่อน +19

    one and only favourite actress in my life ❤️🎉

  • @nilangagunarathna2852
    @nilangagunarathna2852 11 หลายเดือนก่อน +26

    Vlog එනකම් දැන්නම් ඉතින් ඉවසිල්ලක් නැහැ.🤗.. මෙච්චර කල් පෙරුම් පිරුවේ ඔයගේ youtube channel එක open කරනකම්. දැන් ඉතින් ඒ ආසාවත් හරි.🤗❤️
    දැන් ඉතින් vlog ඕනි දිගටම හොදේහ් අක්කි..🤗❤️✨️

    • @kalyanikapuge2989
      @kalyanikapuge2989 11 หลายเดือนก่อน +3

      My cutie akkaaa ❤️🫂🥰

  • @chulanidisanayeka4561
    @chulanidisanayeka4561 11 หลายเดือนก่อน +17

    Love you roshel manika ♥️😘♥️😘💝💝 so beautiful ❤️❤️❤️❤️😍

  • @sudathbandara4260
    @sudathbandara4260 7 หลายเดือนก่อน +3

    මම මේ vlog එක බලන 04 වෙනි වතාව .❤❤❤ඒ තරමටම ලස්සනයි .අනේ රොෂෙල් අක්කි ඔයාගේ තවත් vlog එකක් දෙන්න කෝ ❤❤❤❤

  • @tharushiwolveen5985
    @tharushiwolveen5985 11 หลายเดือนก่อน +11

    Good luck dear.....all the best yur you tube channel❤❤❤ thawath videos genna onii ...... i'm big fan your

  • @nishpri4380
    @nishpri4380 11 หลายเดือนก่อน +10

    Wow😍 10K subscribers🥰 Congratulations Rose❤ waiting for 2nd vlog😞

  • @ChathubanYasasvi-jg8yo
    @ChathubanYasasvi-jg8yo 11 หลายเดือนก่อน +9

    මං දැක්ක නිහතමානිම හිත හොද කෙල්ලෙක් මම ඔයා ට හරි ආදරෙයි akke Dj ekak gahuwaa needa akkee (kohee giyath kamak naha පරිස්සමෙන් akke ) ❤️❤️ awasaka apiwath Ekan yanna ko oya hari kiwut ❤️

  • @pabodha5200
    @pabodha5200 11 หลายเดือนก่อน +41

    පලවෙනි ව්ලොග් එක මරු. පොඩි Intro වීඩියෝ එකෙන්ම 1.7k subscribers ලා එකතු වෙලා🔥
    රොෂෙල් කතාකරන විදිය හරිම cute. අහන් ඉන්න ආස හිතෙනවා.ඔයා හරිම ආදරණීය කෙනෙක්. සත්තුන්ට වුනත් හරිම ආදරණීය විදියට කතා කරේ🥺
    4:52 හරිම funny අනේ ඔයා😂❤
    ඉස්සරහටත් ලස්සන vlogs අරන් එයි කියල හිතනවා❤Waiting 🎉

  • @HansiNimasha-rf9sj
    @HansiNimasha-rf9sj 11 หลายเดือนก่อน +16

    අක්කෙ ඔයා නිකිනි කුසුම් drama එකෙ shutting යන vlog එකක් කරන්නකො😊

  • @Kavi.Anu..
    @Kavi.Anu.. 11 หลายเดือนก่อน +18

    අපේ රෝස මල ලස්සන vlog 1k දාලා..🌷💘wow..♥♥♥enjoyable tour👸💗😃

  • @DineshDinesh-ow4ii
    @DineshDinesh-ow4ii หลายเดือนก่อน +1

    අනේ අක්කි මම ආසම චරිතයක් ඔයා මාරම ලස්සනයි වගේම මාරම අහිංසක අවංක චරිතයක් ❤️❤️ ගොඩක් ආදරෙයි ඔයා පරිස්සමින් ඉන්න අක්කී 💕💕

  • @nipun5576
    @nipun5576 11 หลายเดือนก่อน +15

    ජීවිතේ විදින ලස්සන කෙල්ලෙක්❤️😍 මුල ඉදන්ම ඉවර වෙනකම්ම හිනාවෙවී බැලුවා ❤❤

  • @its_me543
    @its_me543 11 หลายเดือนก่อน +29

    Was waiting for a long time to see you create a youtube channel on your own. Congrats on your new channel 🎉
    And thank you for uploading a vlog finally 😂❤Enjoyed the whole vlog❤
    You are such a sweet,lovable person.
    Hope you would upload more videos on yt. Good luck girl❤

  • @mad_9696
    @mad_9696 11 หลายเดือนก่อน +15

    Finallyyy our gurl is hereeee 😘❤️
    Need more....😌🌹

  • @Imalsha-v4c
    @Imalsha-v4c 11 หลายเดือนก่อน +25

    පොඩි බබෙක් වගෙ අක්කා😁❤

  • @susukuma6950
    @susukuma6950 11 หลายเดือนก่อน +3

    අක්කී ඔයා හරිම නිහතමානී ආදරනීය චරිතයක්.අක්කිට මන් ගොඩාක් ආසයි.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ අක්කි මැනික ❤💕😊😘

  • @tmangle1739
    @tmangle1739 11 หลายเดือนก่อน +6

    Hello akki ❤❤ ඇත්තම කියනව නම් අක්කි චැනල් එකක් පටන් ගන්නකම් මම බලන් හිටියේ , බොරු කියන්න ඕනෙ නෑ සත්තයි අක්කි❤ මම ඔයාගෙ ලොකු ෆෑන් කෙනෙක් 🥺💕 අක්කි ගොඩක් ලස්සනයි ❤ මම ගොඩක්ම ආස ඔයාගෙ හිනාවට😊❤ ඒ වගේම ඔයාගෙ ඔය දැගලිල්ලට 😊 මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 100k ගහමු අක්කි❤ . වීඩියෝ දානකම් මම බලන් ඉන්නො අක්කියො ❤❤❤ .මම දන්නවා අක්කි මේක කියවනවා කියලා .ගොඩක් ආදරෙයි අක්කි ❤❤❤ පරිස්සමෙන් ඉන්න හැමදාම ❤❤

  • @jagathdissanayaka1839
    @jagathdissanayaka1839 11 หลายเดือนก่อน +11

    හරි ම ලස්සනයි රොශෙල් අක්කී 💖💖💖මේ වාගේ තවත් වීඩියෝ ගොඩාක් ඕනි 💞💞

  • @tharuwagaming8294
    @tharuwagaming8294 11 หลายเดือนก่อน +5

    රොශෙල් අක්කි youtube හදනකම් බලාගෙන හිටියෙ ❤
    දිගටම videos ඔනෙ අක්කියො

  • @dill5678
    @dill5678 11 หลายเดือนก่อน +10

    එක දිගටම vlog ඕන මං මෙහෙම කමෙන්ට් කරන්නෙම නැ කාටවත් හැබැයි ඔයාට ආසයි ❤

  • @devindachandimal8992
    @devindachandimal8992 11 หลายเดือนก่อน +18

    Hi Roshel Nangi , Enjoy your life with beautiful memories that make you happy 😁 keep smiling always ✌🏻 share your more life experience with your fans 💖 happy for your 1st TH-cam vlog

  • @gimhaninawoda9579
    @gimhaninawoda9579 11 หลายเดือนก่อน +17

    You are the cutest and kindness actress I've ever seen.... Love you akkiii 😍😍😍 All the best akki ❤❤❤

  • @nishpri4380
    @nishpri4380 11 หลายเดือนก่อน +29

    Birthday Vlog එක්කුත් දාමු නේහ්😎

    • @RenukaPathirana-uz5be
      @RenukaPathirana-uz5be 11 หลายเดือนก่อน +7

      ඔව්..ඔව් අක්කේ කේක් තෑපෑලෙන් එවන්න අපිට ..😍😍😍

  • @ChaEHa-dr9ss
    @ChaEHa-dr9ss 11 หลายเดือนก่อน +31

    අක්කි ලස්සනට Vlog එක කරනවා❤
    CONGRATULATIONS for your first Vlog🎉😊

  • @cobraGaming-vj5tx
    @cobraGaming-vj5tx 11 หลายเดือนก่อน +18

    තායිලන්ඩ් කියන්නෙ පට්ට ලස්සන රටක්😇❤️‍🩹මමත් ගිය මාසෙ තායිලන්ඩ් ටුවර් එකක් ගිහිල්ලා ආවා😇❤️‍🩹

  • @oshini_yasundara
    @oshini_yasundara 11 หลายเดือนก่อน +11

    First vlog❤Keep shinning mah gurl💫

  • @mtnmtn67968
    @mtnmtn67968 11 หลายเดือนก่อน +14

    අනේ ශෝයි රොශෙල් අක්කි ..ඔයා සූටි බබෙක් වගේ කියුට්❤🙈 ගොඩක් ලස්සනයි බෝනික්කියක් වගේ😍❤ ඇත්තටම ජීවිතේ විඳින හරි සරල සුන්දර චරිතයක් ඔයා ආදරෙයි හැමදාමත් 😘😘❤මේ first vlog එක ම රසවත් 😍👌❤🔥 ඉස්සරහට ත් ඕනියෝ...
    පරිස්සමින් ඉන්න අක්කියෝ❤

  • @mafusmatata
    @mafusmatata 11 หลายเดือนก่อน +10

    අක්කි ඔයාගෙන් vlog එකක් එනකන් බලාගෙනමයි හිටියෙ.මන් ආසම atress ඔයා තමයි

  • @TharushiVishmika-un6cm
    @TharushiVishmika-un6cm 11 หลายเดือนก่อน +4

    මං ආසම නිළිය ඔයා අක්කි ❤️ ඔයා හරිම ලස්සන Cute girl කෙනෙක් අනේ ☺️😘

  • @tishinisima1906
    @tishinisima1906 11 หลายเดือนก่อน +8

    DLS පටන් ගත්තාම ඒකේ Vlog එකකුත් ඕන.

  • @ramyakumari1293
    @ramyakumari1293 11 หลายเดือนก่อน +22

    ලස්සනයි අක්කි අද vlog එකත් .ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤

  • @Yomalrasanga
    @Yomalrasanga 11 หลายเดือนก่อน +6

    ඇත්තමයි අක්කා ගොඩක් ආසාවෙන් බැලුවා අක්කා විඩියෝ එක අක්කා විනෝද වෙනවා ගොඩක් ලස්සනයි අක්කා ඇත්තමයි අක්කා ගොඩක් ලස්සනයි අක්කා ගිය ලස්සන තැන් ටික❤️ විඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කා❤️❤️❤️

  • @Manuamarasingha1213
    @Manuamarasingha1213 11 หลายเดือนก่อน +17

    My Favorite actress in my life Roshel Akki
    ❤❤❤💕

  • @Bestise527
    @Bestise527 11 หลายเดือนก่อน +8

    අනේ අක්කි ඉස්සරහට ත් අක්කිගෙ vlog දෙනවද 💕
    අක්කි ලස්සනයි....
    Vlog එක ලස්සනයි

  • @RR-iy2iu
    @RR-iy2iu 11 หลายเดือนก่อน +69

    Vlog එකක් දානකන් කොච්චර කල් බලන් හිටියද 😊
    අක්කි හරිම ලස්සනයි ❤️දිගටම vlogs ඕන හොදේ 😍
    ආදරෙයි රොශෙල් අක්කි 😘😘