බුදුන් උපන් ජම්බුද්දීපය Meewanapalana Siri Dammalankara Himi ණය විණය මීවනපළානේ සිරි ධම්මාලංකාර හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2022

ความคิดเห็น • 86

  • @sdayas6902
    @sdayas6902 16 วันที่ผ่านมา

    පරම සත්‍යය පෙන්වා දෙමින් නිර්මල බුදුදහම අපිට දේශනා කරන
    බුද්ධ පුත්‍ර අති ගෞරවනීය මීවනපලානේ සිරි ධම්මාලන්කාර අනුබුදු පියාණන්ට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏 🌹 🌹 🌹

  • @kithsirigunathilaka2388
    @kithsirigunathilaka2388 2 ปีที่แล้ว +34

    ඔබ වහන්සේ ගැන විවිධ ගිහි පැවිදි අය කියන දේවල් අහල මට ඔබ වහන්සේ ඉස්සර පෙනුනෙ බුදු දහම විකෘති කරන දේවදත්ත කෙනෙක් ලෙස නමුත් අකැමැත්තෙන් උනත් මම ධර්ම දේශනාවක් ඇහුවට පස්සෙ තමයි මම තේරුම් ගත්තෙ මම කෙතරම් මුලාවකද හිටියෙ කියළ. ගෞරවනීය අරහතුන් වහන්සේට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏 🙏

    • @nilamdeenlokeesh7078
      @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +2

      උපන් තැන් ධර්මය නොවේ. දේශනා කරන ධර්මයෙන් දුක්ගිනි නිවා දමන්න සෝවාන් මගට පැමිණිය හැකි මාර්ගය තියෙනවාද කියන එක තමයි වැදගත්ම. ඊට පරිබාහිරව දේ ධර්මය නොවේ

    • @anushamadhu6911
      @anushamadhu6911 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @rohanabepala1419
      @rohanabepala1419 ปีที่แล้ว

      News today

    • @maleeekanayake5548
      @maleeekanayake5548 ปีที่แล้ว +1

      ​@@nilamdeenlokeesh7078 බුදුන් උපන් දේශයක මඪහ්‍ය දේශයේ උපන් අපට බුදුන් උපන් තැන් ඉතා වටිනව .නිර්මල දම තුල නිවන් දකින්නත් ඒ වැසී ගිය ඉතිහාසයත් බොහෝ වටින්නෙ පිරිසිදු බොදුවන්ටයි..

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 21 วันที่ผ่านมา

    🙏🙏🙏 නමෝ 🌹🌹🌹 බුද්ධ ය 👏👏👏 sadu 🙏🙏🙏 sadu 👏👏 sadu 🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු වේවා 👏👏👏 පින්වත් සුවාමින් wahnseta 🙏🙏🙏🙏 උතුම් තුනුරුවනේ සරණයි 👏🌹🌹👏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +6

    ඔබවහන්සේ දේශනා කරන එක ධර්ම
    පදයක් තුල සත්‍ය ම පිහිටා ඇත. එය අවබෝධ කර ගත නොහැකි වීම කණගාටුවට කරුණකි. සත්‍ය බුද්ධ ධර්මය විශ්ව ය පුරා විහිදී පැතිරේවා. බොදු නුවන්ගෙ දෑස් විවර වේවා! අර හතුන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +18

    මිනිසුන්ගේ අදූරදර්ශී අධාර්මික ප්‍රතිපත්ති නිසා පිනට ලැබුන නිවන් දකින්න ට තියෙන වාසනාව ගිලිහී යනවා.

  • @rathwije1579
    @rathwije1579 10 หลายเดือนก่อน +6

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏 SADHU SADHU SADHU 💐💐🌷🌷

  • @isurugamage7992
    @isurugamage7992 10 หลายเดือนก่อน +3

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏

  • @ruwanrathnayaka7513
    @ruwanrathnayaka7513 6 หลายเดือนก่อน

    සමව අයද සිටිවා අපෙ හමුදුරුවනෙ
    මම ගලෙහි කෙටු අකුරක් මෙන් විස්වාසය කෙරුවෙ ඉන්දියාවේන් බුදු ධර්මය ලැබුණු බවට එය වැරදි බව වැටහුනා

  • @mgsl1003
    @mgsl1003 ปีที่แล้ว +8

    වටිනා බණක්

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 21 วันที่ผ่านมา

    මගේ සාස්තෘ න් වහන්සේ උතුම් සම්මා සම්බුදු රජාණන් 🙏🙏🙏🌹🌹 වහන්සේ මේ හෙළ බිමේ ඉපදුනේ කිවම ඇති උනේ පුදුම සතුටක් දෙවියනේ තුනුරුවනේ සරණයි 🙏🙏🙏🌹🌹🌹👏👏🌹👏🌹👏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +8

    Sadu sadu sadu 🙏🙏🙏ඔබ වහන්සේට දීර්ගායු වෙවා.

  • @KavishkaPiyumiMG
    @KavishkaPiyumiMG 8 หลายเดือนก่อน +2

    Bohoma pin ,swamin wahsnseta deergayusha labewa🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +12

    🙏🙏🙏 උතුම් අරිහතුන් වහන්සේ ට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏 සාධු සාධු සාධු

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +8

    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!
    සාධු !සාධු !!සාධු !!!

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +7

    අති උතුම් අරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවය ලැබේවා යි අධ්ෂ්ඨාන කරමි 🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +4

    අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා.🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +9

    🌼 🙏🙏🙏 🌼

  • @jessicakothalawala280
    @jessicakothalawala280 ปีที่แล้ว +3

    Sadu sadu sadu mage namaskaraya wewa obawahanseta

  • @gayansampath5763
    @gayansampath5763 ปีที่แล้ว +4

    සාදු! සදු!සදු!

  • @laxmiweerathunga7702
    @laxmiweerathunga7702 2 ปีที่แล้ว +14

    🙏 අවබෝධ වුනා ස්වාමීන් වහන්සේගේ දීර්ඝ ආයු ලැබේවා 💐💐🌷🌷

  • @rupraha
    @rupraha 3 หลายเดือนก่อน

    සුවපත් වෙත්වා

  • @kanthipriyanandana9177
    @kanthipriyanandana9177 2 ปีที่แล้ว +7

    Sadu sadu sadu
    🙏🙏🙏🌹🌹💐💐⚘⚘🌷🌷🌼🌼

  • @damayanthiweerasinghe840
    @damayanthiweerasinghe840 2 ปีที่แล้ว +3

    Arihathun wahansa oba wahanseta kaika manasika sampurna nirogi bhavayama labewa! Oba wahanseta deerghayusha sampaththiyama labewa Arihathun wahansa!

  • @lakshmanpriyantha1806
    @lakshmanpriyantha1806 2 ปีที่แล้ว +8

    දිර්ඝායුවෙවා ඔබවහන්සේට .

  • @sunethra5347
    @sunethra5347 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +7

    බුදු සරණයි දෙවි පිහිටයි 🙏🌹

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +4

    Anubudu mahana himiyanta nirogi bava adistana karami

  • @sumitradarma
    @sumitradarma 7 หลายเดือนก่อน +2

    sadu sadu!

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 2 ปีที่แล้ว +5

    sadu sadu sadu!!!

  • @chinthanaprabath285
    @chinthanaprabath285 2 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +6

    සෑමවිටම දේශනාවක සසර දුකින් මිදීමට මේ යුගයේ ඉපදීම ලොකු වාසනාවක් ය පංච උපාදානස්කන්ධ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගැනීමට උත්පාද තිථි භංග වන ධර්මතාවයට යටත්ව මෙහි ආස්වාදය ආදීනවය නිස්සරණය යනුවෙන් අවබෝධ කර සත්ව පුද්ගල සංඥාවෙන් තොරව මෙහි සිදුවන්නේ පංච උපාදානස්කන්ධ වේ වෙනස්වීම් වන ක්‍රියාවලියක් ලෙස ක්ෂණයකින් ඇති වී නැති වී යන ස්වභාවයක් ඇත යන්නයි

  • @gaminichandralal411
    @gaminichandralal411 2 ปีที่แล้ว +4

    Oba whanseta deergayu wewi Adisthana karami..Sadu.Sadu..Sadu...

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 2 ปีที่แล้ว +5

    බුදු සරණයි

  • @jayathilakasa6471
    @jayathilakasa6471 2 ปีที่แล้ว +3

    Oba wahanseta niduk nirogi suwaya lebewa

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🌼🌺🌸🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 ปีที่แล้ว +4

    🌻🙏🙏🙏🌻

  • @kasunperera3828
    @kasunperera3828 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunatennakoon6292
    @arunatennakoon6292 2 ปีที่แล้ว +3

    Ma visin me athma bhawaye ho atheetha athma bhawayan wala Aryopawadayak siduwee athnam wenath akusalayak siduwee athnam ma hata Kama karana sekwa Theruwana ma hata kama karana sekwa...... 👌👌👌

  • @anushamadhu6911
    @anushamadhu6911 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminichandralal411
    @gaminichandralal411 2 ปีที่แล้ว +3

    Ma dena ho nodena sithin yam waradak papayak awedak siduwenam obawhanseta ho monayam ayekuta sidu wenam kama wethwa. Kamawethwa.. kamawethwa...sadu. sadu.. sadu...

  • @sunilperera4624
    @sunilperera4624 2 ปีที่แล้ว +6

    Shadu,,,,!!!

    • @sunilperera4624
      @sunilperera4624 ปีที่แล้ว

      දීර්ඝ කාලයක් ඔබවහන්සෙගෙන්
      සිරිසදහ්ම් අසන්නට ලෝකයට වාසනාව ලැබේවා ,ඔබ වහන්සෙ ට
      නිදුක් නිරොගි දිගායු සම්පත ම වේවා !!!🙏🙏🙏☸️☸️☸️

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +3

    අපේ ස්වාමීන් වහන්සේලා තමන්ගේ අවබෝධය බුද්ධිය අනුව ධර්මය අවබෝධ කරගත් ප්‍රමානයට ධර්මය විග්‍රහ කොට දැක්වීම කරනවා සමහරක් අවස්ථාවලදී ඒඅතර වෙනස් කම් දකිනවා. එය ධර්මයට කෙසේ හෝ ගැලපේ නම් සද්ධර්මයට පටහැනි නොවන්නේ නම් එහි හානියක් නැත

    • @user-xd8pu5bz5c
      @user-xd8pu5bz5c ปีที่แล้ว +1

      සුවපත්වේවා,, ! බුදු දහම අනුව ජීවත් වීම යනු අපේක්ශා ගොන්නක් පොදිබැද ගෙන නය ගනදෙවකට පැටලීමකි,, අවිද්‍යාවෙන් හොද යහපත් ඉස්ට කාන්ත ප්‍රියමනාප දේ හොය හොයා ආස්වාදයෙන් මගේ කර පිනවමින්, , අපිට හොදදේ ලැබෙද්දි මෝහයෙන් මුලවී ආස්වාදයෙන් පිනව පිනව මගේ ළඟ තබාගන්නමයි ජීවිත කාලයේම වෑයම, , , කවුරුත් එහෙමයි , ඒත් ඉතිං අපිට සැප සතුට විතරක් නොවෙයිනේ ලැබෙන්නේ අපි කැමැත්තෙන් බැදුනු දේ අමිහිරි අමනාප දුක්ඛිත බාල ගිලානා ආබාධ වෙද්දි අසුභ නිමිත් තට අයෝනිසෝ මනසිකාරයෙන්
      වහාම ඉන් මිදෙන්න බලනව , සත්‍ය වශයෙන්ම මෙය සිතුවිලි හෙවත් මායා ලෝකයක් නොවේද ,,? එය සිතේ වු සං සංදනයෙන් උරුම ඵල නොවේද ,, ? අපේ හිතේ වු පිරි ගතිය හෙවත් , සුභ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් භාගිර ලෝකයෙන් විද්‍යාමාන වන එම පුද්ගලයන්, ද්‍රව්‍ය , වස්තු , අවස්තා සිද්ධි , සම්බන්දතා සංමුඛ වෙද්දි , සිතිං රොන්දේ ගසා හෙවත් පිරි අපිරි දෙයන්තය අතර සං සං දනයකර රෝදගසා පිරි අන්තයට ආස්වාදයෙන් බැදීම නොවේද පෘතග්ජන ගතිය , මෙලෙස සංචේතනා , සංකාර , කර සං පස්ස වී භාහිර ලෝකයෙන් මගේ කර උපාදානය කරගත් බෞතික සබ්බ සකල මනාව ඇත්තේ සිතේ මිස අතේ නොවේ ,, මෙලෙස සං ඛව හෙවත් සිතේ වු පංචස් කන්ද උපාදානය හෙවත් මනෝමය ලෝකයමත් , භාහිර බෞතික දේත් ඒ මොහොතේ සිටම ගෙවි වැයවි විනාසය කරාම යයි , සිතේ වු කැමැත්ත බෞතික වස්තුවේ ද නොපවතී , එසේ හෙයින් මගේ කරගත් කිසිවක් මට කමති සේ නොපවතී , මම , මාගේ හා මගේ නොවන කම්මයෙන් ජනිත ලෝක ධම්ම සැමත් පෘතුවි භ්‍රමණය නිසා වන කාලය ගෙවීයාමෙන් විපරිනාමය වේ, රාග දේස මෝහ නම් සංකාර සිතේ වන ඇලීම ගැටීම හා මැනීම පැවැත්මක හේතු ඵල හෙවත් සංඥා පමනි සං කාර වු විටයි දුක , 😉😉😂 සබ්බේ සංඛාරා අනිච්චාතී යදා පංඥාය පස්සතී, බුදු වදනට අනුව සිතිං සංකාර කර හදාගත් සංකතය වෙනස් වීමේන් දුක නම් ඵලයෙන් අවසන් වන බවම බුදු බන අසා ලබාගත් ප්‍රඥාවෙන් තේරුම් ගෙන අත නිබ්බින්දති දුක්කේ ඒස මග්ගො විසුද්ධියා , බුද්ධ දේසනාවෙන් පෙන්වු වැරදි සංකාර සිතුවිලි වලින් එතනම මිදීම දුකනැමති පලය උරුම නොවේ , රාග , දේස , මෝහ , බාන නිබ්බාන වේ , එය සංකාර සිතේ නොබැදීමයි, නිවන යනු මෙයයි ,!! ජීවිතය යන නිරුක්තිය ජරා ජීර්නවන වත හෙවත් මේ කය බලිය හා විංඥන ශක්තියයි , නැතහොත් මේ ගත සිතයි ,,!! මෙසේ රාග දේස මෝහ හේතු තුනින් කරන ක්‍රියාකාර කමේ ඵලය තල තිස් එකේ දුක්පැවත්ම බවම ,,, තේසං හේතුං තඨාගතෝ ආහ , ලෙස බුදුවරුන් දේසනා කරයි , හේතුං පටිච්ච සං භූතං හේතු භංගා නිරුජ්ජතී ලෙස උතුම් හේතුපල දහම පෙන්වාදී තේ සං හේතු බංග කර දුකෙන් මිදෙන මග සියලු බුදුවරුන් අනුකම්පාවෙන් පෙර පින් ඇති දෙවි මීනිසුන්ට දේසනාකරයි, 🙏🙏 එයයි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ? පෙර නො ඇසු හේතුපල දහම නම් වු බුදු දහම ඇසූ පෙර පින් ඇති මිනිසුන්ට ප්‍රඥව අවදිකර දුකෙන් නිදහස් වන්න හෙවත් සසර පැවැත්මෙන් සදහටම මිදෙන්න අනුදැනවදාල මාර්ග චරියාවකි ,,!! එයයි රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං යනු ,,🙏 ලෝවෙන් උතුම් රටේ සම්මත බුද්ධ ආගමෙ සම්ම්ත බෞතික සාසනය පරයා හෙලබිමේ උතුම් ආධ්‍යාත් මික ත්‍රිවිධ සාසනය මහා ප්‍රඥවු අරහතුන් වහන්සේ පහලවි මගපල සසුන පන පිහිටවු සේක,,🙏🙏🙏 අද මගඵල ලාභීන් හෙලබිමේ දසදෙස පහලවන යුගයක උදවයි ,,!! මෙය පරම සත්‍යයි 🙏🙏🙏අසරන අස්‍සුතවත් පෘතග්ජන ඔබේ අපාය ගාමී මානය අතහැර අප්‍රමාද වෙමු ,, !! මිත්ත්‍යවෙන් එහා යතාර්තය , www, sirisadhdharmy,lk බෝපිටියේ සදහම් පාසැල , සදහම් අටුවාව , සිව්හෙල වන්සය සහ Siri desaye arutha පරිශීලනය කරත්වා ,,,!! 0769003///

  • @smgm1125
    @smgm1125 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @user-dc4dq3vg7y
    @user-dc4dq3vg7y 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @user-kf7ti9it5j
    @user-kf7ti9it5j ปีที่แล้ว +2

    විශ්ව දොරටුවෙී නමස්ඛාරය

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +3

    බුද්ධ පණිවිඩය වන්නෙ පටිචචසම්පන්නව සංසාරයේ නැවතත් ඉපදීම දුකක් ඒක නවත්වන්න . පංච උපාදානස්කන්ධ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙය එක මොහොතකිතන් උත්පාද තිථි භංග ඇති වී නැතිවී යයි මේ අවබෝධ කරගත හැකි නම් ඔබත් නිවන් මගට පැමිණිය හැකිය

  • @dineshaamaradiwakara9080
    @dineshaamaradiwakara9080 ปีที่แล้ว +1

    🙏🙏🙏💐

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @construction1356
    @construction1356 ปีที่แล้ว +2

    අවසරයි පිංවත් ස්වාමීන් වහන්සේලාගෙන් මගේ හිතට තියෙන ප්‍රශ්නයක් තමයි පෙර සංසාරයේ හෝ ඊට එහා ආත්ම භවයකදී මා අතින් බුද්ධ රත්නයට ධම්මරත්නය ට සංඝරත්නයට දැන හෝ නොදැන වරදක් වෙලා තිබේනම් සමාව ගන්න ක්‍රමයක් තිබේද මේ වගේ ලියවුන ලිපියක්

  • @gayantharanasinghe
    @gayantharanasinghe ปีที่แล้ว +2

    🙏🏻

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikanuwan6133
    @indikanuwan6133 ปีที่แล้ว +2

    A

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe ปีที่แล้ว +1

    දෘෂ්ඨි ගත නොවී ඉවසා විමසා සොයාබලා කටයුතු කරන්න කියන්නෙ
    ඒනිසා ගොඩක් අය ඵක ඵක්කොනා
    කියන දේවල් අහලා වෛරය ඇති
    කරගන්නවා

  • @sadisi
    @sadisi 8 วันที่ผ่านมา

    දැං ගන්ජ ගහන්න ඕන නෑ

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 2 ปีที่แล้ว +2

    me kathawata dewiyo kopawuna minissu badaginne

  • @user-nu9il1yp5f
    @user-nu9il1yp5f ปีที่แล้ว +2

    රජගහනුවර - ගිජ්ජකූට කඳුවැටිය - අශ්ව රථ එරීගිය ගල් තලාව අපට වැදගත් වන්නේ...සාක්‍ය සංහාරයට ගිය විඩුඩභ කුමාරයාගේ රථ එරිගිය ගල් තලාව. මේවා තියෙනවද ලංකාවේ ,බොරු පලන්න එපා

    • @YamanAvidinna
      @YamanAvidinna ปีที่แล้ว

      Chariot path රම්බොඩ

    • @asokajayawardana3863
      @asokajayawardana3863 8 หลายเดือนก่อน

      👍👍👍

    • @noymanoj
      @noymanoj หลายเดือนก่อน

      මන් නම් කියන්නේ තව හොයන්න මෙ දෙවල් ගැන

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @snrfernando3940
    @snrfernando3940 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @randi2003
    @randi2003 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @sherikahapuarachchi-mathpl4971
    @sherikahapuarachchi-mathpl4971 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @prabuddhasrimal5267
    @prabuddhasrimal5267 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mahagamatv4018
    @mahagamatv4018 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @amalshiwantha1906
    @amalshiwantha1906 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @padmasiriheenatigala4346
    @padmasiriheenatigala4346 2 ปีที่แล้ว +4

    🙏🙏🙏