KOLAM KUTTAMA || Episode 416 || කෝලම් කුට්ටම || 11th March 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มี.ค. 2024
  • KOLAM KUTTAMA || කෝලම් කුට්ටම
    Credits:
    Director - Jayaprakash Sivagurunathan
    Script Writer - Saddhamangala Sooriyabandara
    Producer - Chethani Wijethunga
    Producer - Srilal Wickramage
    Nimal Jayasinghe
    Nino Jayakody
    Mauli Dushmantha Ferdinando
    Maleesha Dakshina
    Chameera Liyanage
    Gandhara Thurya Sanka
    Sampath Chaaminda Jayaweera
    Mayura Kanchana
    Sarath Kulanga
    Nilmini Kottegoda
    Sachinthya Arundathi Madawalage
    Anuradha Edirisinghe
    Mali Jayaweera
    Sujani Madhuwanthi
    Nirosha Thalagala
    Anjali wathsala Jayasinghe
    Thilini Kaushalya
    Sithara Kulathunga
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
  • บันเทิง

ความคิดเห็น • 2.9K

  • @sureshindrajith1442
    @sureshindrajith1442 2 หลายเดือนก่อน +1345

    අද අවසන් කොටස කියලා දැන ගත්තම දුකක් දැනුනු කස්ටිය ලයික් පාරක් දාගේන යමු බලන්න❤❤❤❤🎉😢

  • @sureshindrajith1442
    @sureshindrajith1442 2 หลายเดือนก่อน +1460

    කතාවේ හිත හොදම එකා දොලේ මහත්තයා කියන සේට් එක කො බලන්න❤❤❤🙏👍

  • @deshapriyameegolla4136
    @deshapriyameegolla4136 2 หลายเดือนก่อน +115

    ඇස් වලට කදුලු පුරවල කෝලම් කුට්ටම යන්න ගියා. තවත් ඒ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ගේන්න. සඉයලුම කොටස් මග නොහැර TH-cam ඔස්සේ නැරබුවෙමි 👌👌👌♥️♥️♥️🎉️🎉️🎉️

  • @user-xj9ej7db6f
    @user-xj9ej7db6f 2 หลายเดือนก่อน +81

    දොලේ බොස්ට අන්තිමේට ඒ කෙල්ල සෙට් උනා මරු ❤️

  • @Cute_shani
    @Cute_shani 2 หลายเดือนก่อน +1757

    මේ කතාව මොන දේ උනත් නොබලා ඉන්නම බැරි සෙට් එකක් ඉන්නවා නේද 😊😊😊මේ කතාව එක දවසක්වත් නොබලා හිටියෙ නැති අය කෝ

    • @akash_sandeepa34
      @akash_sandeepa34 2 หลายเดือนก่อน +11

      Me mm den kohoma innada mnda

    • @sndfamily5831
      @sndfamily5831 2 หลายเดือนก่อน +3

      🙋

    • @dewagekusuma8653
      @dewagekusuma8653 2 หลายเดือนก่อน +6

      Api hamadama baluwa.

    • @SameeraGamage-du7tb
      @SameeraGamage-du7tb 2 หลายเดือนก่อน +15

      හැමදාම බලපු කතාව ඉවර වේද්දි පට්ට දුකයි හිතට.....😢😢😢

    • @harsha-zv3ps
      @harsha-zv3ps 2 หลายเดือนก่อน

      @@LakJayavlog lalai lilai lai

  • @kalyanirajapaksha7825
    @kalyanirajapaksha7825 2 หลายเดือนก่อน +230

    සැගවී තිබුණ රෑකඩ කලාව මෙම නාට්‍යය තුළින් එළිදැක් වූවාට ස්තූතියි

  • @rajithgimhan1788
    @rajithgimhan1788 2 หลายเดือนก่อน +34

    සම්පත් ජයවීර (දොලේ) කියන්නේ පට්ටම නලුවෙක්.....ඕනම චරිතයක් සුපිරියටම කරන කෙනෙක්.....මිනිස්සුන්ව තරහා ගස්සන්න හිනස්සන්න අඬවන්න ඉඳලා හිටලා පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්න මේ හැමදේම කරන්න හැමෝටම බෑ.....සම්පත් කියන්නේ හම්බෙන චරිතෙ මොකක් උනත් ඒකට උපරිස සාදාරණයක් කරන හැමදාමත් ආසම නලුවෙක්.....❤❤❤❤

    • @manilgunawardene1202
      @manilgunawardene1202 2 หลายเดือนก่อน +1

      සම්පත් ජයවීර වෙනුවෙන් ඔයා කරල තියෙන්නෙ හරීම විශිෂ්ඨ අගැයීමක්. ස්තුතියි ඔයාට!

    • @yukthikaprabashini3263
      @yukthikaprabashini3263 2 หลายเดือนก่อน +1

      සම්පත් ජයවීර දොලේ...බොස්..❤❤ විශිශ්ට රංගනයක්.....ලස්සන අවසානයක්❤️

    • @manilgunawardene1202
      @manilgunawardene1202 2 หลายเดือนก่อน

      සත්තකින්ම ඔව්! වාක්ය ඛන්ඩ තුනකින් මුලු නිර්මානයම හුවා දැක්වූ ඔබ දුලභ හැකියාව අගය කරනු පිණිස තබන මතක සටහනෙකි මේ.@@yukthikaprabashini3263

    • @user-ds3ns8zx5q
      @user-ds3ns8zx5q หลายเดือนก่อน +1

      ඇත්තටම සම්පත් ජයවීර වගේ දක්ෂ නළුවකු 2023 දක්ෂ නළුවකුට ලෙබෙන සම්මානය ලැබිය යුතුයි

    • @manilgunawardene1202
      @manilgunawardene1202 หลายเดือนก่อน

      සිරිනි, ස්තුතියි ඔයාගෙ ප්රතිචාරයට! මමත් ඔයාගෙ අදහසට හදවතින්ම එකඟයි.@@user-ds3ns8zx5q

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 2 หลายเดือนก่อน +6

    දොලේ බොස් ,සමන්ත ,රන්මුතූ අමතක නොවන චරිත ❤️

  • @RukmalKumara-wy4zs
    @RukmalKumara-wy4zs 2 หลายเดือนก่อน +422

    හිතට අල්ලපු සුපිරිම චරිතයක් දොලේ බොස් ❤️ ඒ අතර රංමුතුගෙ වැඩේත් සුපිරි 😇

  • @DarshiSugathadasa
    @DarshiSugathadasa 2 หลายเดือนก่อน +233

    එක කොටසක්වත් අමතක නොකර බැලුවා.. දොලේ මහත්තයා චරිතය සුපිරි ,, මේ නාට්‍ය ඉක්මනින් අවසන් උනාට හරිම දුකයී... අපිව සතුටු කරපු ඔයාලට ගොඩාක් ආදරෙයී ❤

    • @niluudaya5200
      @niluudaya5200 2 หลายเดือนก่อน +1

      🙏🤭🥺🥺

    • @wpsweerawardana9929
      @wpsweerawardana9929 2 หลายเดือนก่อน

      Dukai aasawen balapu apeykama apuuruwata idiripath kala.sathutui.ath thawatikak ara chuutage.jinage kathawath awasanakalanam wadaath hondai.rangapaapu siyalu Denatama sthuthiy.visesayen.dole mahatthaya.ranmuthu hokandara amathaka karanna baha.

  • @anupushpakumara36
    @anupushpakumara36 2 หลายเดือนก่อน +20

    මේ කතාව සමාජයට ලොකු පණිවිඩයක් දීල ඉවරකලා.සමහර අයාලේ ගිය ජීවිත හරි මගට ගන්න පුලුවන් බව රන්මුතුගෙනුත් උන පුරුකෙ දැම්මත් ඇදේ අරින්න බැරි බලු නැට්ට වගේ හෝකන්දරල වගේ මිනිස්සුන්ව කොටවන උනුත් කුඩු කාරයෙක් වෙච්ච කැලුම් වගේ උන්ව කවදාවත් හරි මගට ගන්න බැරිබවත් මනා ලෙස පසක් කොට කතාව ආදර්ශමත් විදියට ඉවරකලා.ස්තූතියි හැමෝටම.🙏🙏

  • @sureshsandaruwan
    @sureshsandaruwan 2 หลายเดือนก่อน +27

    රන්මුතුගේ කාතවට ඔලුව පුපුරන්න තරම් හොදටම දැනුනා🥰🥰

  • @DineshCamping-vl2pv
    @DineshCamping-vl2pv 2 หลายเดือนก่อน +770

    දොලේ මහත්තයට රන්මුතුට අවන්ක ආදරේ ලැබුන එකට හදවතින්ම සතුටු වෙන අය ගැන්මෙන් ලයික් කරමුද❤❤❤❤

  • @dineshruu8451
    @dineshruu8451 2 หลายเดือนก่อน +832

    Episode 416 ම youtube එකෙන් බැලුවේ...එනම් බායී කොලම්කුට්ටම 😢

    • @kmdola7545
      @kmdola7545 2 หลายเดือนก่อน

      මාත්.....

    • @tharumusic9471
      @tharumusic9471 2 หลายเดือนก่อน +12

      කෝලම් කුට්ටමයි නාඩගම්කාරයොයි දෙකම you tube විතරක් බලපු මම 🥲🥲😅

    • @sajitharavinda7913
      @sajitharavinda7913 2 หลายเดือนก่อน

      Math😂

    • @chandimarajapaksha1849
      @chandimarajapaksha1849 2 หลายเดือนก่อน

      මාත් 😂

    • @DulmikaNikila-lq1ky
      @DulmikaNikila-lq1ky 2 หลายเดือนก่อน

      mat 😂

  • @KumsaraRathnathunga
    @KumsaraRathnathunga 2 หลายเดือนก่อน +30

    කතාවෙ මුල ඉද්ලම රන්මුතව පෙන්නුවේ රස්තියාදු , වැරදි පාරෙ යන චරිතයක් වගේ. ඒත් කතාවෙ මුල ඉද්ලම මං එයාගෙ vision එකට ආස උනා, මාර action. English speaking මාර ලස්සනයි .කවදාහරි ලෝකෙ වෙනස් කරලා තැනකට එන්නේ එහෙම චරිත. මං හිතපු විදියටම finally එයා win කලා.😊❤ Thanks all the Kolamkuttama team.❤❤❤ Good luck 👍

    • @sandunilasanthika2415
      @sandunilasanthika2415 2 หลายเดือนก่อน +1

      ඇත්තමයි එයාගෙ english niyamai.. ලන්කාවෙ උගත් නලු නිලියො ඇති. හැබැයි මේ තරම් ලස්සනට english හසුරුවන නලුවෙක් දැක්කාමයි. හරිම talented .

  • @pushpalatha8513
    @pushpalatha8513 2 หลายเดือนก่อน +22

    අනේ කතාව.ඉවර.කලානේ.ආසාවෙන්.බලපු darma එක.දෙවෙනි කෙටසක්.එනවානම්.ආසයි.ලස්සනයි ගොඩාක්ම ❤❤❤❤❤

  • @uturn5874
    @uturn5874 2 หลายเดือนก่อน +367

    රන්මුතුගේ කතාවට කදුලුත් ආවා😢 දවසක්වත් මග නොඇර මංවගේ බලපු තවඅය ඉන්නවා නමි ලයික් ඒකක් දාන්න ❤ සේනාල් අන්තිම කොටසටත් හිටියානමි මරැ හැබැයි 👍❤️

    • @anuragunawardena7704
      @anuragunawardena7704 2 หลายเดือนก่อน +3

      අති සුන්දර හා ඉතා සාර්ථක ටෙලි වෘත්තාන්තයක්
      මෙහි ජනප්‍රියභාවයට සුද්දිටත් විශේෂ ගෞරවය හිමිවිය යුතුයි. එසේම සෙනා, භාග්‍යයා, සබීතා......
      ඇතුඵ සියලු දෙනාටම..
      අවසන්වීම ගැන කනගාටුයි.

    • @chamaranuwan3270
      @chamaranuwan3270 2 หลายเดือนก่อน

      ඇත්තටම මටත් එහෙමයි බ්‍රෝ

    • @samiddamalgoda2764
      @samiddamalgoda2764 2 หลายเดือนก่อน

      ​@@anuragunawardena7704⁰⁰⁰0❤⁰⁰⁰⁰⁰0⁰⁰00

    • @chamaralasantha2556
      @chamaralasantha2556 2 หลายเดือนก่อน

    • @amilaniloshana1194
      @amilaniloshana1194 2 หลายเดือนก่อน

      ඇත්තටම මටත් ඇඩුන

  • @ranjangunawardana344
    @ranjangunawardana344 2 หลายเดือนก่อน +132

    දොල පිල්ලගෙ චරිතයට ගොඩක් ආරෙයි මෙ වගේ ජිවිත අද්දැකිම් අපි කාගෙත් ජිවිත වල තියෙනව❤❤

    • @slknuwa
      @slknuwa 2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත

  • @LakshithaPradeep-cm3ey
    @LakshithaPradeep-cm3ey 2 หลายเดือนก่อน +46

    මේ ඉවර උන සීන් එකේ ඉදන් ,එතනින් එහාට මේ කතාවෙ 2 ආය් එනවට කැමති අය නැද්ද මම වගේ❤😊

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 2 หลายเดือนก่อน +32

    රන් මුතුගේ කතාව මුල සිටම අවසානය දක්වා හරිම සතුටක් ආවා.ඒවගේම අම්මා තාත්තා දොලේ මහත්තයා ගෙන්නලා කල ඒ ස්තූති කතාව හරිම ලස්සනයි ..අවසන් වෙනකල්ම දැසේ කඳුලු ගැලුවා..හරිම ලස්සනයි නැටුම් වුවත්...
    මුලු අවසානයම හරිම ලස්සනයි .සතුටුයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @manilgunawardene1202
      @manilgunawardene1202 2 หลายเดือนก่อน +1

      ඔයා කියනව වගේ ඒක තදින් දැනුන සංවේදී නිමාවක්

  • @anuweerasinghe142
    @anuweerasinghe142 2 หลายเดือนก่อน +139

    රන්මුතු නියමයි ඔයා...වෙනස්ම රහක් ඒ රඟපෑම....ස්තුතියි සද්ධා කලාව තුලින් කලාවට කරන මෙහෙවරට...

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 2 หลายเดือนก่อน +98

    පලමු කොටසේ සිට අවසන් කොටස දක්වා නැරඹුවේ ෆෝන් එකෙන් ❤️හැමදාම වැඩ ඉවර කරන්නත් කලින් එන්නෙ කතාව බලන්න ඇත්තෙන්ම හරිම ලස්සනයි❤️හැමෝටම ගොඩාක් ස්තුතියි ❤️🙏අමතක නොවන චරිතය දොලේ මහත්තයා 🌹

    • @janithdias6128
      @janithdias6128 2 หลายเดือนก่อน +1

      Koheda oya weda karanne ?

    • @AdeeshaDulwan
      @AdeeshaDulwan 2 หลายเดือนก่อน +1

      Math

    • @nimmijayasundara3317
      @nimmijayasundara3317 2 หลายเดือนก่อน

      ​@@janithdias6128 මම සෞදි ඉන්නෙ 🙏

  • @d.s.k.wanniarachchi4866
    @d.s.k.wanniarachchi4866 2 หลายเดือนก่อน +9

    මුළු "කෝළම්කුට්ටම" ආසවෙන්ම බැලුවා. කවදාකවත් දකින්නට නොවන දේ ගොඩාක් මේ දෑසින් දකින්නට මෙයින් ඉඩ හදා දී තිබුනා. පිං
    රංගනයෙන් කල දේ බොහොයි. හදවතටම හැම දේ කතා කලා. ඇත්තටම දුකයි නිමා වීම. මේ කලා නිර්මානයේ වුන් සියලෝටම පිං මෙවන් දේ අදටත් ගෙන ඒම පිළිබඳව. හරී ලස්සනයි අනේ.

  • @rmgrathnayake6261
    @rmgrathnayake6261 2 หลายเดือนก่อน +12

    දොලේ මහත්තයා ,ගම්බාරි ගුරුන්නාන්සේ ඇතුළු සියළුම දෙනා ඉතාමත් දක්ෂ ලෙස චරිත වලට පන පෙව්වා..සද්ධාමංගල මහතා ඇතුළු සියළුම දෙනාට ස්තූතියි ❤️❤️❤️

  • @hansipabodya2942
    @hansipabodya2942 2 หลายเดือนก่อน +182

    සබීතා දොළේට කොච්චර බැන්නත් හිතේ කොනක චූටි හරි ආදරයක්, ඉඩක් තියෙනවා දොළේ වෙනුවෙන් 🙂

    • @ude3333
      @ude3333 2 หลายเดือนก่อน +12

      එහෙම තමයි. මොනා වුනත් පලමු ආදරේ චූටි කොටසක් හරි හිතේ තැනක තියෙනවා.

    • @avrrlubandara6152
      @avrrlubandara6152 2 หลายเดือนก่อน +6

      ප්‍රථම ප්‍රේමය කවදාවත් හිතෙන් අයින් වෙන්නෙ නෑ.

    • @gothameikuruppu9224
      @gothameikuruppu9224 2 หลายเดือนก่อน +2

      Good luck 👍

  • @V.V.D___
    @V.V.D___ 2 หลายเดือนก่อน +192

    #දොලේ බොස් තමා කාතාවෙ චරිතේ....😌🎉 හා නැද්ද

    • @tilanta
      @tilanta 2 หลายเดือนก่อน

      Uge athal nisa tama meka baluwe

    • @avrrlubandara6152
      @avrrlubandara6152 2 หลายเดือนก่อน

      ඇත්තෙන්ම

  • @chamathprashan6849
    @chamathprashan6849 2 หลายเดือนก่อน +11

    නාඩගම්කාරයො කෝලම්කුට්ටම එක්ට එක්තු වෙයි කියල අපි හිතුවෙ .කතාව පට්ටලස්සනයි ..💙😬සෙනාලුයි මිනිමුතුයි එකට එකතු උනේ නෑ ..හිතුවෙ වත් නැති END එකක්.....මන් මේ අවසාන කොටස කියල නොදැන ආවෙ එකෙන්මෙ rexpect අනිත් චැනල් වල වගේ කතා අප්පිරිය නොකරනවට ..කෝලම්කුට්ටම good bay 👏👏👏👏👏👏💔🥺

  • @TonyVikum-xo8ng
    @TonyVikum-xo8ng หลายเดือนก่อน +2

    පුලුවන්නම් මේ කතාවෙ දෙවනි කොටසකුත් දෙන්න...❤️❤️

  • @RLProduction1000
    @RLProduction1000 2 หลายเดือนก่อน +90

    මේ නාඩගම්කාරයෝ ,කෝලම්කුට්ටම කියන්නෙම ජීවිතාදර්ශ සපයන ඉතා හොද රසයක් ඇති වර්තමාන සමාජය සමග එක්වුණු විශිෂ්ඨ නිර්මාණ 👍💯♥️අනිවාර්යයෙන් ම නාඩගම්කාරයෝ 2 ඉක්මනට ඕනෙ ♥️💯💯💯

  • @savitharu3853
    @savitharu3853 2 หลายเดือนก่อน +82

    අවසානයේ මොනා නැතත් පට්ට ඉමොශනල් දොලේට හරි ගිය එකට සතුටුයි ❤

    • @shalinievans7876
      @shalinievans7876 2 หลายเดือนก่อน

      ❤❤

    • @TG-ce9dx
      @TG-ce9dx 2 หลายเดือนก่อน

      Aparade dole patti Dana scene eka demma nam thawa episode 500k karanna thibuna 😅😅😅😅

  • @sctheproduction.7740
    @sctheproduction.7740 5 วันที่ผ่านมา +1

    සුපිරි කතාවක් කොටස් ඔක්කොම බැලුවා ඉතාම වටිනා නිර්මාණයක් ජය වේවා ස්වර්නවාහීනී 🥰🙏❤️

  • @anuanu4603
    @anuanu4603 2 หลายเดือนก่อน +4

    දොලේ බොසා ගේ ඇක්ටින් හන්දාමයි කෝලම්කුට්ටම මෙච්චර කල් බැලුවේ ❤

  • @shameerapriyadarshani4270
    @shameerapriyadarshani4270 2 หลายเดือนก่อน +53

    මොනවා උනත් කතාව ලස්සනටම ඉවර වුණා.කතාවේ වීරයා දොලේ බොසා ❤❤

  • @thurstan1989
    @thurstan1989 2 หลายเดือนก่อน +62

    සද්ධා... ශිවගුරුනාදන් .... මරු... ඔය දෙදෙනාටම මුලින්ම හදපිරි ප්‍රනාමය... 🙏🙏🙏💐💐 නලු නිලියන් ෆට්ටයි ... හදවතින්ම ශ්‍රී ලාංකික මේ සුපිරිම අතිවිශිෂ්ඨ කතා වස්තූවට ඉමහත් ආදරය... ස්තුතියි හැමෝටම 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @user-ob6xt3pj8x
    @user-ob6xt3pj8x 2 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව මන් බලපු ලස්සන කතාවක් රන්ගනයෙන් සහය දැක්වු සැමදෙනාටම බොහොම ස්තුති ... දිර්ගායුශ ඔබ සියලු දෙනාටම.. 😢😢😢 සුබ ගමන් කොලම් කුට්ටම 🖖

  • @chathurikaj.dulanjaleepere7117
    @chathurikaj.dulanjaleepere7117 2 หลายเดือนก่อน +2

    ලස්සන කතාවක්, හරිම වටින අවසානයක් එක්ක ඉවර වුනු කතාවක්. නළු නිලියන් හැමෝගෙම දක්ෂ රංගනයක්. අපේ සංස්කෘතිය, ජිවිතේ ප්‍රශ්ණ වලට හොද පිළිතුරු එක කල ආදර්ශමත් කතාවක්. එය හැඩ කල හැමෝටම ස්තුතියි.
    දොලේ මහත්තය supirii,

  • @ravilakshan2427
    @ravilakshan2427 2 หลายเดือนก่อน +130

    දොලෙ බොස් ,රන් මුතු,සමන්ත , හෝකන්දර,සේන,සිරිමාන්න මහත්තයා , සබීතා සුපර් ඇක්ටින් බලපු හොදම කතාව මාරම දුකයි අවසන් උනාට ඉක්මනට ...❤️😔 දැන් ඉතිම් මේ වගෙ එකක් කවදා ඒවිද ආයෙ දැන් බලන්න හොද එකක් නෑ දුකයි...බායි යන්න ඉතිම් සමු අරන් අපෙ පවුලෙන් කෝලම් කුට්ටම....❤😢😢😢😘

    • @malinimalini2284
      @malinimalini2284 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @manelherath6458
      @manelherath6458 2 หลายเดือนก่อน

      සෙනාල් ...මිණිමුතු ත් එකතු වුනා නම් හොදයි කියලා හිතුවා ...ගොඩාක් ලස්සන කතාව ක් .....♥️♥️👍👍

    • @JahutaChayablu-ng2pf
      @JahutaChayablu-ng2pf 2 หลายเดือนก่อน

      adee saaadu apawath velada suddi rahath vela sundara rata gihin

  • @thusharamanjuka9882
    @thusharamanjuka9882 2 หลายเดือนก่อน +78

    මේකේ හොදම නලුවා.හෝකන්දර,,දොලේ බොස්ගෙ අලුත් ආදරෙයි පරණ ආදරෙයි අතර තිබුණු වේදනාව ,රසය සබීතගෙ අවසාන හිනාව අතර තිබුණ නිහතමානී ,වේදනාකාරී නිහඩ සුභ පැතීම හරිම අපූරුවට අඅධ්‍යක්ෂණය කර තියෙනවා .සුපිරි

  • @SampathJayathilaka-rf7nj
    @SampathJayathilaka-rf7nj 2 หลายเดือนก่อน +3

    නාඩගම්කාරයෝ,කොලම්කුට්ටම,youtube එකෙන් ඉවරවෙනකම්ම බැලුවා .කුතුහලයක් තියලා ඉවරවුන එකම කතා දෙක හරිම ලස්සනයි.⁣ඊලඟ පටන්ගැන්ම මොකක්ද මේ කතාවේ හොඳම නළුවාට හිමි සම්මානය දොලේ මහත්තයාට තමයි දෙන්න ඕන good lock .

  • @TonyVikum-xo8ng
    @TonyVikum-xo8ng หลายเดือนก่อน +1

    Thenks මම මේ කතාව බලල අද තමයි ඉවර කලේ.ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️කතාව ඉවර උනාකියල දැනුනෙත් නෑ..පොඩි දුකකුත් තියනව ඒත් ඒක තවත් එක කතාවක්නේ..ලස්සනයි ඇත්තට. මෙමෙ නිර්මානයට සම්බන්ද උන සෑම සියලු දෙනාටම ගොඩාක් ස්තූතී....තව තවත් මේ වගෙ නිර්මාණය කරන්න ශක්තිය දයිර්ය ලැබේවා.....හැමෝටම ගොඩක් ස්තූතී......❤️❤️❤️

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 2 หลายเดือนก่อน +142

    දොලේ මහත්තයා ගේ සබිතාට තිබුණු ආදරය දැකලා ... ඇත්තටම ඇස් වලට කදුලු ආවා ..... ❤❤

    • @asankadilush903
      @asankadilush903 2 หลายเดือนก่อน +1

      Ow❤❤

    • @avrrlubandara6152
      @avrrlubandara6152 2 หลายเดือนก่อน +1

      මටත්

    • @manilgunawardene1202
      @manilgunawardene1202 2 หลายเดือนก่อน +2

      ඒක හරි සංවේදී මොහොතක්!

    • @anushkamadhushani6588
      @anushkamadhushani6588 2 หลายเดือนก่อน +1

      Matath,kiyaganna beri adarayk hithe thada karn indala wagei,

    • @manilgunawardene1202
      @manilgunawardene1202 2 หลายเดือนก่อน

      මේක එක පුංචි සිදුවීමක්. ඒත් ඒක ලොකු වටිනාකමක් ඇති නිර්මානයක්. ඒකෙන් නිරෝෂගෙ අසමසම රංගන කුසලතාවයත්, ඒක හැඩ ගන්වපු සිවගුරුන්ගෙ අධ්යක්ෂන විශිෂ්ඨත්වයත් එක වර කියවෙනව. Great! @@anushkamadhushani6588

  • @rajithadilhan5579
    @rajithadilhan5579 2 หลายเดือนก่อน +63

    නාඩගම්කාරයෝ ඉවරව්නාට පස්සේ මේකත් අතෑරියෙ නෑ මේකත් ඒ වගේම කොලිටී.❤❤ සම්මානයක්නම් ශුවර්.. සම්මානයක් සමන්තයට දෙන්නම ඕනී..❤❤

  • @sugathvikrama9821
    @sugathvikrama9821 หลายเดือนก่อน +1

    මේ කතාව මුල ඉදලා බැලුවා නියමයි ජයවේවා හැමෝටම රංගන සිල්පියන් හට❤❤❤❤❤❤❤❤❤

  • @HarshaChathuranga691
    @HarshaChathuranga691 2 หลายเดือนก่อน +7

    කොටස් 416 ම බැලුවේ TH-cam එකෙන් 🎉❤

  • @sithuminiApsara3779
    @sithuminiApsara3779 2 หลายเดือนก่อน +46

    සෙනාල් අන්තිම කොටසට හරි ආවනම් ලස්සනයි අවසානය.💓💚💜❤️💙💖

    • @janakarajapaksha7008
      @janakarajapaksha7008 2 หลายเดือนก่อน +1

      ඒක හරි ආරාධිත අමුත්තෙක් විදියට හරි ආවනම් හොදයි තමයි .

    • @manilgunawardene1202
      @manilgunawardene1202 2 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව්! එහෙම වුනානම් මේ අවසානය තවත් හොඳ වෙනව.

  • @user-zz3sq2rp5y
    @user-zz3sq2rp5y 2 หลายเดือนก่อน +54

    චූට ජිනා කොඩියා පලවන කොටසේ සිට නොකැඩී සිටියා.
    අවසාන කොටසට ඇතුලත් නොකිරීම ඔවුන්ට ආදරය කරන රසිකයින්ට කල ලොකු අසාධාරනයක්
    චූටා ජිනා කොඩියා ජයවේවා.

    • @TharuAsha
      @TharuAsha 2 หลายเดือนก่อน +3

      ඇත්ත , අඩුම එයාලට උත්සවයට ආරාධනා කලානම් හරි

    • @manilgunawardene1202
      @manilgunawardene1202 2 หลายเดือนก่อน

      ඇත්තටම ඔව්! ඒ තරම් දැනුන චරිත අවසානයේදී දකින්න නොලැබීම තදින් දැනුන දෙයක්. ඒ අයටත් මේකෙ අවසානයෙ තත්පර ගනනක් වෙන්වුනානම් කෝළම්කුට්ම හැම අතින්ම අංග සම්පූර්ණ වෙන්න තිබුන. ඇයි දන්නෙ නැහැ සිවගුරු මේ ගැන මේතරම් ලිහිල්ව හිතුවෙ.

  • @lakshithasl5898
    @lakshithasl5898 หลายเดือนก่อน +1

    ගොඩක් හොද ආර්ථවත් ටෙලි නාටකයක් දොලේ මහත්තයා නියමයි 👌👌👌👌👌👌👍

  • @amilaniloshana1194
    @amilaniloshana1194 2 หลายเดือนก่อน +2

    මේ කොටසේ අන්තිමට මාර විදියට ඇඩුනෙ. රන්මුතුගේ ස්තුති කතාවට ඇඩුන. දොලේ මහත්තයටත් කසාදයක් හරි ගියාට සතුටුයි. හැබැයි හෝකන්දරයා සිරිමාන්න මහත්තය ඇත්තටම බීල වගේ කතාවේ අන්තිම shoot එක නිසා දුකට... ප්‍රධාන නළුවො ගොඩක් අයින් වෙලා අන්තිමට ලස්සනට වැඩේ අවසන් කළා. කතාවේ ආදර්ශ, ඉගෙනගන්න දේවල් ගොඩක් තිබුන. ( මොනව උනත් මේ ටෙලිනාට්‍යක්‌)

  • @user-gi2ys6pp5e
    @user-gi2ys6pp5e 2 หลายเดือนก่อน +30

    මෙි කෝලමි කුටිටම අවසානය ඉතාමත් ම ලස්සනයි .හෝකන්දරයවනමි ගලේ ගහලවත් හදන්න බැරි වුනානේද😅😅❤❤❤❤❤

    • @sampathvitharana2521
      @sampathvitharana2521 2 หลายเดือนก่อน +2

      එතන අවසානෙ මරු නේහ්😅

    • @TharuAsha
      @TharuAsha 2 หลายเดือนก่อน

      ඒව ඇත්ත සිද්ධි මිත්‍රයා😊😊 ඔයවගේ මිනිස්සු නැතුවමත් නොවේ

  • @expatriate2477
    @expatriate2477 2 หลายเดือนก่อน +86

    8:22 - 8:35 "සබීතා... ලස්සනට නටන්ඩ ඕනෑ!" දොලේ මහත්තයා කියාපු වෙලේ, සබීතා දාපු බැල්මට හදවත දැවී ගියා වගේ හැඟුනා.

    • @manilgunawardene1202
      @manilgunawardene1202 2 หลายเดือนก่อน +2

      ඔව් ඇත්තමයි! නිරෝෂාගෙ රඟපෑම කොයිතරම් විශිෂ්ඨ තලයකද තියෙන්නෙ කියල තේරුම් ගන්න ඒ බැල්මම ඇති නේද?

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 2 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @chinthakakumara8328
    @chinthakakumara8328 2 หลายเดือนก่อน +4

    1 කොටසෙ ඉදන් අවසානය වෙනකම් youtube එකෙන් බලපු අය කෝ😊

  • @HarshaChathuranga691
    @HarshaChathuranga691 2 หลายเดือนก่อน +8

    අනේ මන්දා මාරම දුකක් දැනෙනවා 😢❤

  • @user-hi7cv4xc4h
    @user-hi7cv4xc4h 2 หลายเดือนก่อน +37

    අවසානෙට සෙනාල් ජිනා චූටියා කවඩියා ඒ අයවත් ගෙන්නුවානම් තවත් සුපිරි කතාව ..අවුලක් නෑ නියමයි අවසානය 👍👍👍❤️❤️❤️ ජය වේවා ...සද්දා අයියේ තවත් ලස්සන කතාවක් ඕනි ඉදිරියට 😁😁😁😁😄😄❤️❤️❤️

  • @kaviofficial2784
    @kaviofficial2784 2 หลายเดือนก่อน +165

    මෙච්චර කාලෙකට කතාව බැලුවා yt එකෙන් comment කරේ නැ..අද තමා පලවෙනි දවස කට්ටිය ලයික් එකක් දාගෙන යන්න..💖❤️

  • @asankamadura6425
    @asankamadura6425 2 หลายเดือนก่อน +3

    ආසාවෙන් එක දිගටම බලපු "නාඩගම් කාරයෝ, කොලම් කුට්ටම..."🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @p.s.senarathepa9540
    @p.s.senarathepa9540 2 หลายเดือนก่อน +1

    ආදර්ශමත් කතාවක් ...❤️ රංගනයෙන් දායක වූ රංග ශිල්පීන් සහ ශිල්පිනියන් සියලූම දෙනාටම මෙවන් කලා නිර්මාණ බිහි කිරීමට දීර්ඝායු වේවා..!! බුදු සරණයි ..!!🙏🙏❤️❤️

  • @ashanranga2806
    @ashanranga2806 2 หลายเดือนก่อน +28

    මම මෙච්චර කාලෙකට බලපු කතා වලින්. .. හරිම ලස්සනට තේරුමක් ඇතිව ලස්සන වැඩකින්ම ඉවර උන එකම කතාව මේක ❤❤❤❤

  • @darshana6423
    @darshana6423 2 หลายเดือนก่อน +419

    කතාව ඉවර වෙනකොට ප්‍රදාන නලුවත් නැහැ නිලියත් නැහැ😂

    • @5achintha
      @5achintha 2 หลายเดือนก่อน +2

      මොකද්ද උනේ ඒ දෙන්නට?

    • @AchinthaGayashan-xt1wn
      @AchinthaGayashan-xt1wn 2 หลายเดือนก่อน +1

      Hamudurvot na

    • @wijayakumara2486
      @wijayakumara2486 2 หลายเดือนก่อน +7

      මේ කතාව හදලා තියෙන්නෙ කොලම් කුට්ටම වටා කියලා හිතෙන්නෙ නැද්ද එකේ මුල ඉදන්ම රන්මුතු ඔවා විකුණන්න හැදුවා අවසානේට මේ විදිහට හරි විකුණන්න පටන් ගත්තානේ

    • @NiluNilu-pz9qt
      @NiluNilu-pz9qt 2 หลายเดือนก่อน +2

      Nathi taramata hodai un denna

    • @aharenna
      @aharenna 2 หลายเดือนก่อน

      🤣@@wijayakumara2486

  • @dilanwijerathna2041
    @dilanwijerathna2041 2 หลายเดือนก่อน +5

    කිසිම අර්ථයක් නැතුව ඉවර උන මෙලෝ රහක් නැති අවසානයක් තියන කතාවක්. කෝ ප්‍රධාන නිළියයි නළුවයි😂😂😂

    • @user-zy4jn5pw9v
      @user-zy4jn5pw9v 2 หลายเดือนก่อน +3

      ඇත්ත කොටස් 416ක්‌ ගියා කිසි අර්ථයක් නැතුව... නාඩගම්කාරයෝ 2 කිව්ව නිසා බැලුවා හැබැයි නාඩගම්කාරයෝ ලගින්වත් යන් නෑ....😂 ජරාවක් 😂

    • @nvisionlanka5357
      @nvisionlanka5357 หลายเดือนก่อน

      සුද්දි සෙනාල් කතාව අමතක උනානේ ඔහේ ඇදගෙන ගිය කතාවක් විතරයි 400 ටාගට් එක කවර් කරගන්න

  • @ShenuliAdhithya-li4wl
    @ShenuliAdhithya-li4wl 2 หลายเดือนก่อน +1

    නාඩගම් කාරයෝ,කෝළම් කුට්ටම යන දෙකම බැලුවා....තරුණ අපිට ලොකු ආදර්ශයක් දුන්නා..ස්වර්ණවාහිනී නාලිකාව අපේ රට ගොඩක් වෙනස් කරන්න මේ උත්සාය ගොඩක් වටිනවා

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 หลายเดือนก่อน +94

    හිතා ගන්න තියෙන්නේ ප්‍රදාන චරිතය දොළේ බොස් කියලා තමයි ❤

  • @Krishna-nr8tf
    @Krishna-nr8tf 2 หลายเดือนก่อน +33

    හරිම ලස්සනට ඉවර වුනා...මම ආසම දොලේ මහත්තයා හා රන්මුතු...❤❤❤❤

  • @nayomithakshila1128
    @nayomithakshila1128 2 หลายเดือนก่อน +3

    මේක තියෙනකං බැන්නා ඉවර කරන්නැතුව ඇදන් යනවා කියලා ඉවර වුණාන දුකලු.අනේ ඇත්තට මේකේ මිනිස්සු 😂

  • @sdhd6319
    @sdhd6319 2 หลายเดือนก่อน +1

    කතාවෙ හොදම කණුවට ලැබෙන සමිමානය දොලෙමහත්තයට දිය යුතුයි

  • @shegiofficial7939
    @shegiofficial7939 2 หลายเดือนก่อน +57

    සමහර දවස් වලට විකාර ගියත් හැමදාම බැලුවා ලස්සන කතාවක් දොලේගෙ ඉදන් හැම කෙනාම චරිතවලට උපරිම සාදාරනයක් කරා බලපු ලස්සන කතාවක් 😍🤍
    නාඩගම්කාරයෝ ඉක්මන්ට පටන් ගන්න එතකන් අපි බලන් ඉන්නවා 🎉

  • @nupurasanjuna1683
    @nupurasanjuna1683 2 หลายเดือนก่อน +171

    කියමු බලන්න කතාව මුල ඉදන් අන්තිම වෙනකන් ෆෝන් එකෙන්ම බලපු කටිටිය ❤❤❤❤👈👈😊❤

  • @VinCenzo-ff2fm
    @VinCenzo-ff2fm 26 วันที่ผ่านมา

    සිපිරිම කතාවක් දවස් ගනන් නිදි මරාන මේ කතාව බැලුව♥️♥️ අවසාන කොටසෙ සෙලාලුත් හිටියනම්

  • @yashomifernando3704
    @yashomifernando3704 2 หลายเดือนก่อน +65

    හරිම ලස්සනයි. මිනිමුතු ගියාට පස්සෙ මේ කතාව හරිම ලස්සනට ගලන් ගියා❤

    • @TharuAsha
      @TharuAsha 2 หลายเดือนก่อน

      ඔව් ඉන්නකන්ම ඇඩියාව විතරයි තිබ්බෙ

  • @MalinduLK
    @MalinduLK 2 หลายเดือนก่อน +131

    හෙට ඉදලා බලන්න කෝලම් කුට්ටම නැ කියලා දැනෙද්දිත් අවුල් වගේ😢

  • @wijerathnabandara5423
    @wijerathnabandara5423 2 หลายเดือนก่อน +2

    ලස්සනයි ගොඩක් ආදරෙයි සියළුම දෙනාට අවසාන කොටස ඇස් දෙකෙන් කදුළු ත් ආව. ❤️❤️🤜👍👌

  • @sameerakiri
    @sameerakiri 2 หลายเดือนก่อน +98

    හොද බිස්නස් අයිඩියා එකක් දීලා තියෙන්නේ, ඔන්න කාට හරි අව්ස්තාව

    • @kpakarlanka2030
      @kpakarlanka2030 2 หลายเดือนก่อน

      මේ කතවත් එක්ක මගේ ගමනත් මම ගියා කතව ඉවර වෙනකෝට කතවේ විදියටම අවසානයේ මම රූකඩ අම්බලම නමින් පොඩි හොටල් එකක් අරම්බ කරා. මෙතනින් නිමාවක් නෝවේ මෙම කලාව ලංකාවේන් තවදුරටත් රදවා ගැනීමට කතාව විදිහට වේස් මුහුණු කොලම් මුහුණු රූකඩ කලාව එකක් ගමනක් යනව . මේ කතාව තිබුණු වේස් මුහුණ කෝලම් මුහුණු මිලදී ගැනීමට පුලුවන් කම තියෙනවා. එ කතාවේ රූකඩ වේස් මුහුණ කෝලම් මුහුණු අණුරූ වැනිදා හෝටලයේ දැනටමත් පවත්වාගෙන යනු ඇත . ලංකාවේ මේ කලාව තව දුරටත් වැඩි දියුණු කරලිමට මම උපරිමය කරනු ලැබේ .
      මගේyoutube චැනල් එක k pakar lanka එකට ගිහින් බලන්න

  • @user-gl1fn7wh6z
    @user-gl1fn7wh6z 2 หลายเดือนก่อน +23

    කෝලන් කුට්ටම මුල සිටම අවසානය දක්වාම ඉතාම ආසවෙන් බැලුවා ස්තුතිය ඔබ සැමට🙏

  • @amdanmalli
    @amdanmalli 2 หลายเดือนก่อน +6

    පට්ට දුකයි කතාව ඉවර උන එකට... මාරම ලස්සන කතාවක්

  • @ashanravindu
    @ashanravindu หลายเดือนก่อน +1

    මේ කතාව අවසන් වෙනකන් පොන් එකෙන් බලපු මන් වගෙ අයත් ඉන්නවද ❤❤❤

  • @danukanipun6903
    @danukanipun6903 2 หลายเดือนก่อน +90

    දොලේ බොසා සහ සමන්තයා තමා චරිතේ ❤

    • @tilanta
      @tilanta 2 หลายเดือนก่อน

      Aniwa

  • @dilharalakshinidil
    @dilharalakshinidil 2 หลายเดือนก่อน +131

    Episode 416 ම යුටියුබ් එකෙන් විතරක් ම මන් වගෙ බලපු අය තව ඉන්නවද...#දොලේ බොසා තමා කතාවේ සුපිරි ම චරිතේ ❤ අනිත් චරිතත් සුපිරි...ප්‍රධාන නළුවා නිළිය නැතුව හරි කතාව මේ තරම් ගෙනව එකත් ලොකු දෙයක් ❤🎉 tnx සද්ධා මාමියෝ...

    • @chenithadance
      @chenithadance 2 หลายเดือนก่อน +2

      Oyage comment ayye naha 😢😢

    • @user-xh6lv2uy4j
      @user-xh6lv2uy4j 2 หลายเดือนก่อน +1

      Ovu petiyo

    • @ranbimalanka1267
      @ranbimalanka1267 2 หลายเดือนก่อน +3

      අදින් පස්සේ වත් උබගේ අදෝනාව ඉවරයි 😅

    • @WajiraSampath-xj4ex
      @WajiraSampath-xj4ex 2 หลายเดือนก่อน +1

      Aluth kathawakin hamu wemu..bs

    • @user-vj1ll8tm1
      @user-vj1ll8tm1 2 หลายเดือนก่อน

      ​@@ranbimalanka1267ane ow

  • @user-uw5yx8gq8u
    @user-uw5yx8gq8u 2 หลายเดือนก่อน +1

    නාඩගම්කාරයෝ,කෝලම්කුට්ටම සමාජයට හොද ආදර්ශයක් ගෙනදුන් රසවත් නිර්මාණයක් ...සූරියබංඩාර මැතිදුණි.මෙව්වන් නිර්මාණයන් කිරීමට ඔබ තුමට යෝධ භල යෝධ ශක්තිය ලැබේවා..දීර්ගායූ මැතිදුණී..රංගනයෙන් දායක වුණු සියලුම දෙනාට හදවතින්ම ආදරෙයි ........මේ මේ මේ ආයෙත් මෙවන් නිර්මාණයක් ඇරන් එන්න ඕනෑ ...හොදද....❤❤❤❤

  • @kalukalu-zy7te
    @kalukalu-zy7te 13 วันที่ผ่านมา

    දොලයා තමයි හොඳම එකා ලස්සනට කතාව අවසන් කරා ස්තුතියි 🙏

  • @narmadhavilasini6740
    @narmadhavilasini6740 2 หลายเดือนก่อน +59

    මොනවා උනත් ලස්සනට අවසන්කලා. අද අවාසාන කොටස බලද්දි ඇස් දෙකට කඳුළු ආවේ නොදැනිමයි. හරිම ලස්සන අවාසායනක් දුන්නාට ස්තුතියි ❤❤❤

    • @jayaruwanbandara2518
      @jayaruwanbandara2518 2 หลายเดือนก่อน

      ඇත්තටම dukai

    • @manilgunawardene1202
      @manilgunawardene1202 2 หลายเดือนก่อน

      ඔයා කියනව වගේ ඒක තදින් දැනුන සංවේදී නිමාවක්

  • @user-qw9ii1mx3x
    @user-qw9ii1mx3x 2 หลายเดือนก่อน +27

    ආසාවෙන් බලපු හරිම ලස්සන කතාවක්. මිනිමුතුයි ගෙයි සෙනාල්ගෙයි චරිතේ ආයි එනකන් බලන් හිටිය මන්😮 බලනකොට කතාව ඉවරයි😢😢😢

  • @ravinduravindu3779
    @ravinduravindu3779 2 หลายเดือนก่อน +1

    බලපු සුපිරිම කතාවක් ඔක්කොම හොදට ඉවර උනා .ඒත් දුකයි මේ කතාව ඉවර උන එකට .බලපු සුපිරි tele drama එකක් කෝලන් කුට්ටම ❤

  • @dilupakumari1579
    @dilupakumari1579 2 หลายเดือนก่อน +7

    නාඩගම්කාරයෝ- කෝලම් කුට්ටම සෙට් එක දාලා ආයෙමත් ලස්සන කතාවක් ඉක්මනට ගේන්ඩෝ සරා ඉන්නම ඕන ❤.හැමෝටම ආදරෙයි ❤❤

  • @pemawathiperera1220
    @pemawathiperera1220 2 หลายเดือนก่อน +36

    දවසක් නැර කතාව බැළුවා රඟපාපු සියළු දෙනාටම හද❤වතින්ම සුබ පතනව බුදුසරණයි 🙏💐

  • @kushansathsara5181
    @kushansathsara5181 2 หลายเดือนก่อน +57

    දොලපීල්ලට සමන්ත අර ගෑනුළමයා ආයේ ආවා කියන තැන ඉදන් දොලේ ඒ ගෑනු ලමයා උත්සවයට එක්ක ඇවිත් ඉන්දනකන් රූකඩේ යන දෙබස් ටික ගැන අහන්නකෝ... කතාවේ උපරිමයටම ඒ අවස්තාව ගලපවලා 😢❤.. නියම කතාවක් මේ ඉවර වෙන්නේ

    • @chiraj89
      @chiraj89 2 หลายเดือนก่อน

      අඩේ ඒක

    • @shiranudhitha9756
      @shiranudhitha9756 2 หลายเดือนก่อน

      සිරා

    • @Mius473
      @Mius473 2 หลายเดือนก่อน

      💞💞👍👍👊👊

  • @RukmalKumara-wy4zs
    @RukmalKumara-wy4zs 2 หลายเดือนก่อน +47

    මොනව උනත් හෝකන්දරගෙ ඩොල්කිපාර සුපිරී කියන අය කෝ බලන්න ❤️😏

  • @kumuduniperera3291
    @kumuduniperera3291 2 หลายเดือนก่อน +14

    දිව්‍යදරීට" පාඩමක් කියා දෙමින් "කෝළම් කුට්ටම" මෙසේ නිමා වූ වගයි🙏🙏 ස්තූතියි අප පිනවූ කලාකරුවන් හැමෝටම 🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🥰🥰🥰

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 2 หลายเดือนก่อน +67

    මෙච්චර ඉක්මනට ඉවර කරයි කියලා හිතුවේ නෑ සද්දා මාමේ 😖❤️

    • @markcomputers5470
      @markcomputers5470 2 หลายเดือนก่อน +1

      නාඩගම් කාරයෝ එකත් ඔහොමනේ ඉවර උනේ 😂

    • @chenurasupipun8333
      @chenurasupipun8333 2 หลายเดือนก่อน

      😢😢😢

    • @wijithahewage-ek1de
      @wijithahewage-ek1de 2 หลายเดือนก่อน

      Saida mamage katha aye balanne ne tharumak ne katha dekama

  • @SLTowns
    @SLTowns 2 หลายเดือนก่อน +27

    අම්බලන්ගොඩ රූකඩ කලාවට සහ මාදු ගඟ ආශ්‍රිත සංචාරක කර්මාන්තයට මේ නාට්‍යයෙන් දෙයක් ලැබුනනම් ඒක තමයි වටිනම දේ. 💝🙏

    • @chanakapathum1254
      @chanakapathum1254 2 หลายเดือนก่อน

      Rukada pennana kenekge nambarayak nedda

  • @ajithrohana5182
    @ajithrohana5182 2 หลายเดือนก่อน

    එක කොටසක්වත් මග නොහැර බැලුව මේ කතාවට ගහන්න කතාවක් නෑ ඉතිම් හරි ආසාවෙන් බැලුව රගපාපු ඔක්කෝම සුපිරි ❤❤ කට්ටියටම love ❤💕

  • @user-be2fz9dj9y
    @user-be2fz9dj9y 2 หลายเดือนก่อน +51

    ස්තුති හැමදාමත් 9.30 ට අපිව පිනෙවිවට😊❤

    • @bridgetfernando4679
      @bridgetfernando4679 2 หลายเดือนก่อน +1

      10 ta

    • @NuwanEkanayaka
      @NuwanEkanayaka 2 หลายเดือนก่อน

      බම්බුව 9.30 නමට විතරයි.පටන්ගන්නේ 10ට.

  • @dulcychristawickramasinghe177
    @dulcychristawickramasinghe177 2 หลายเดือนก่อน +21

    කාලයකට පස්සේ වැදගත්විදියට ඉවරවුන හොද ආදර්ශමත් කතාවක් ..සුභ පැතුම් 👌❤️

    • @avrrlubandara6152
      @avrrlubandara6152 2 หลายเดือนก่อน

      ඇත්තටම මේ නාට්‍යය ලොකු සමාජ මෙහෙවරක් කළා...

    • @avrrlubandara6152
      @avrrlubandara6152 2 หลายเดือนก่อน +1

      චූටාගේ ප්‍රේමයත් හරියයි නේද....?

  • @sameeraruwan7637
    @sameeraruwan7637 2 หลายเดือนก่อน +1

    මොනවා උනත් සද්දා මන්ගලට බැරි කතාවක් පිලිවෙලට ඉවර කරන්න😂😂
    දොලයයි,රංමුතුයි හිටිය නිසා හොදයි😊😊

  • @user-pw8po8mp6t
    @user-pw8po8mp6t 2 หลายเดือนก่อน +2

    මං ආසාවෙන් ම බලපු ලස්සනම කතාවක් .....❤❤❤❤❤

  • @jithairoshima7876
    @jithairoshima7876 2 หลายเดือนก่อน +15

    දොලේ බොසා, රංමුතු සහ සමන්ත, තමයි මේ කතාවේ සුපිරිම චරිත, අවසන් උනාට දුකයි ගොඩක්, සුපිරිම සුපිරි චරිත 3 ට 🌹🌹🌹 සහ අනික් හැමෝටම එහෙනම් good බායි 🙏

  • @malshasrimali3145
    @malshasrimali3145 2 หลายเดือนก่อน +19

    පව් අනේ දොලයා.... ආදරෙයි දොලයෝ....

  • @Shashikaafter
    @Shashikaafter 2 หลายเดือนก่อน +2

    අනේ නාඩගම්කාරයෝ ❤ ඉවර කලාට පස්සේ අසාවෙන් බලපු එකම නට්‍ය කොලම් කුට්ටම ❤ දැන් එකත් ඉවර කරලා 😢 අනේ අයෙත් අපිට නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය ගෙන එන්න පුලුවන් ද ❤❤❤

  • @user-mk4ou1ll3h
    @user-mk4ou1ll3h 2 หลายเดือนก่อน +36

    නාඩගම්කාරයො
    කොලම්කුට්ටම
    කවදාවත් අමතක වෙන්නෙ නැති ලස්සන නිර්මාණ දෙකක්.කොලම්කුට්ටම පටන් ගත්ත දවස අද වගේ මතකයි.ඒත් අපි හැමෝටම මෙක වැඩිය සෙට් උනේ නෑ.මොකද ඒ දවස්වල ආසාව තිබ්බෙ නාඩගම්කාරයො එකට.නමුත් ටික කාලෙකින් කොලම්කුට්ටමට හුරු උනා.❤❤❤❤ සුපිරි කතාවක්.අඩුපාඩුව තමයි අන්තිමට ප්‍රධාන නළුවා වෙච්ච චමීරව පෙන්නපු නැති එක❤❤❤

    • @rajahupathissa123
      @rajahupathissa123 2 หลายเดือนก่อน +1

      තව තව නලුනිලියන් හැලෙන්න කලින් කතාව අවසන් කරපු එකනම් ලොකු දෙයක්

  • @raa9642
    @raa9642 2 หลายเดือนก่อน +36

    නාඩගම් කාරයෝ වගේ නැතිව යම්කිසි හරි ලස්සන අවසානයක් දුන්න එකට බොහෝම ස්තුතියි..
    ඉදිරියටත් මීට වඩා ලස්සන නිර්මාණයක් කරන්න අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...❤

  • @The_real_meme_world
    @The_real_meme_world 2 หลายเดือนก่อน +1

    මම ආසම කතාවක් මේ.ඒ වගේ කතාවක් ඉවර වෙනකොට දැනෙන දුක කියලා නිම කරන්න බෑ 🥺😫🤧

    • @The_real_meme_world
      @The_real_meme_world 2 หลายเดือนก่อน +1

      මේකට ලයික් 10000 ඕනේ😢

  • @truthseeker9547
    @truthseeker9547 2 หลายเดือนก่อน +2

    අනේ අපේ නැටුම්වල,ඇදුම් ආයිත්තන් වල මොනතරම් ලස්සනද, අපේ පෞරාණික කලාව රැකේවා