SEE YOU || EPISODE 49 || සී යූ || 20th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • සී යූ || See you
    ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
    Director : Dhanushka Rathnayaka
    Producer : Sandun Bandara
    Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
    Music : Sandaru Kumarage
    Art Director : Sampath Wanniarachchi
    Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
    Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
    Story : Gayani Piyadigama
    Shalani Tharaka
    Roshan Ranawana
    Darshan Thawaraaja
    Dineth Aapaliyana
    Morin Charuni
    Kaushalya Fernando
    Nanda Wickramage
    Hashinika Karaliyadda
    Upathissa Balasooriya
    Piyumi Srinayake
    Suhandi Wosadi
    Dhanu Innasithambi
    Chathuranga Kodithuwakku
    Abhishek Pramuditha
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Swarnavahini #seeyou #Teledrama
  • บันเทิง

ความคิดเห็น • 195

  • @user-ps7qx5wc3e
    @user-ps7qx5wc3e 24 วันที่ผ่านมา +391

    මේ දවස් වල අඹ වගේ පලතුරු හුගක් හැදෙනව නේද පලතුරු ඇට එකතු කරන්න ඉස්සරහ වැහි කාලය අල්ලල පාරෙ යන එනකොට ඉඩ තියන හිස් භූමි ප්‍රදේශ වල ගසක් හැදෙන්න ඉඩ තියන තැන් වලට පල්තුරු ඇට වීසි කරන් යන්න. ඉස්සර එන වැහි කාලය එක්ක ඔබ විසී කරන එක පලතුරු ඇටයක් පැල උනොත් බොහෝ ඔක්සිජන් ප්‍රමානයක් ස්භාදහමට එකතු වේවී.. 🙏 පරිසරයට සිසිල් වේවි එක මනුෂ්‍යයෙක්ට සතෙක්ට හරි සෙවනක් දේවි සත්තු බොහෝ ප්‍රමානයකට ආහාර දේවි එක ගසක් පැල උනොත්. 🙏🙏 මේක මිනිස්සු අතර පුරුද්දක් උනොත් මේ මහපොලවට සැලකිය යුතු ගස් ප්‍රමානයක් ඉතුරු වේවි.. 🙏🙏 වැහි පීලි අවහිර වීම වත්තට කොල වැටීම වැනි ඉතා සුලු කරුණු වලට ගස් කපන්න එපා. ඒවට විසදුම් තියනව.. ඒව අනුගමනය කරන්න. ඔබ පරිසරයට කෘතවේදී වන තරමට ස්භාදහම ඔබ රකීවි 🙏🙏
    වෛරල් වෙන සෑම පෝස්ට් එකකම මෙවැනි වටිනා දෙයක් වෛරල් කිරිමට ඔබත් දායක යන්න . Plz copy & පේස්ට් ..

    • @SheelaKw
      @SheelaKw 24 วันที่ผ่านมา +11

      Watina Adhasak❤❤❤

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 24 วันที่ผ่านมา +7

      Ow

    • @thanujashenz7539
      @thanujashenz7539 24 วันที่ผ่านมา +3

      😊😊😊😊😊😊

    • @wasanawasana2412
      @wasanawasana2412 24 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන් ❤❤❤

    • @nadeikanadeika472
      @nadeikanadeika472 24 วันที่ผ่านมา +7

      යාලු ඔයාගෙ අදහස ගොඩක් වටිනම

  • @deweniinimasession2
    @deweniinimasession2 23 วันที่ผ่านมา +13

    පොඩ්ඩෙගෙ ඇක්ටින් නම් සුපිරියක් මේ කට්ගාවෙ නියම විලන් කෙනෙක්🫰❤️

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 24 วันที่ผ่านมา +79

    කොයි කවුරු කොහොම කිව්වත් කතාවේ ගීත්, ශාශා, නේහා, මවුලි හොදට රගපානවා❤❤❤😊

  • @ahinsanethmini8960
    @ahinsanethmini8960 24 วันที่ผ่านมา +45

    පොඩ්ඩෙ කොච්චර වැඩ්ඩෙක් උනත් ලමයා ගැන මතක් කරද්දි ගොඩක් දුර්වල උනා😊😊😊 ඒ ආදරේ ❤️

    • @janeeshaperera3277
      @janeeshaperera3277 24 วันที่ผ่านมา +1

      Kochchara naraka vada kalath wyath thaththa kenek

    • @user-up7lw3xp7u
      @user-up7lw3xp7u 24 วันที่ผ่านมา +1

      Ayath tathtak

    • @samithagayashan9437
      @samithagayashan9437 24 วันที่ผ่านมา +3

      දරුවන්ට ආදරේ සැබෑ පියෙක්

  • @user-ux9bc4ck6v
    @user-ux9bc4ck6v 23 วันที่ผ่านมา +14

    පොඩ්ඩෙ ලස්සනයි කියලා හිතෙන්නේ මට විතරද

  • @surekanirmani1338
    @surekanirmani1338 24 วันที่ผ่านมา +31

    නියමයි අදත් ...ගීත් නම් හරි පව් .අම්මට නම් හොඳ වැඩේ .එයාගෙ පුතාගෙ පිටින්ම යයි දැන් ..

  • @nisansalasandamali74
    @nisansalasandamali74 24 วันที่ผ่านมา +23

    මවුලි හරිම ලස්සනයි....

  • @deepanisenadeera-ux8ji
    @deepanisenadeera-ux8ji 24 วันที่ผ่านมา +14

    සියලු දෙනාගේම රංගන දායකත්වය හොඳයි . ලස්සන කතාවක්.

  • @renkaarumgan5289
    @renkaarumgan5289 24 วันที่ผ่านมา +52

    මේ drama එකේ රංගනයෙන් දායක වෙන හැමෝම එයාලගේ රාජකාරිය හරියට කරනවා ප්‍රධාන චරිත සහ සෙසු චරිත රගපාන අයත් හොදයි හැමෝටම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️මම kuwait සිට හැමදාම you tube එකෙන් බලනවා 👍

  • @Nethmini33
    @Nethmini33 23 วันที่ผ่านมา +6

    වෙන කතාවල වගේ නෙවෙයි මේ කතාවෙ දුශ්‍ටයා පොඩ්ඩෙ අයියත් මාර දක්ෂයි

  • @user-zw4fc3so6o
    @user-zw4fc3so6o 24 วันที่ผ่านมา +26

    ෂාශා පොඩ්ඩෙව විස්වාස නොකෙරුවොත් තමා හොද... නැත්තම වැඩක් නෑ....

  • @flowerworld3451
    @flowerworld3451 24 วันที่ผ่านมา +25

    18:46 දැන් ඉතින් room boy හරි ගෙන්න ගන්න ෆෝම් උන වෙලාවේ 😂😂😂

  • @slliyanage361
    @slliyanage361 24 วันที่ผ่านมา +14

    දර්ශන් ❤️

  • @Nausheen_sh
    @Nausheen_sh 24 วันที่ผ่านมา +26

    Doctor හොයාගෙන වගේ number එක 🤨

  • @Vihan442
    @Vihan442 24 วันที่ผ่านมา +9

    මව්ලි ලස්සනයි ❤❤

  • @shathisdesilva1760
    @shathisdesilva1760 24 วันที่ผ่านมา +87

    චන්ඩි ටික වට කරගත්තාම විරාන් කොටාව පේන්නෑ නේ බං 😂😂😂😂😂😂😂😂

    • @samithagayashan9437
      @samithagayashan9437 24 วันที่ผ่านมา

      ඒ වුනාට පොර අඩි හයක් විතර උසයි

    • @shathisdesilva1760
      @shathisdesilva1760 23 วันที่ผ่านมา +1

      @@samithagayashan9437 අම්මෝ 🤣🤣🤣🤣 ඌ අඩි 5 අගල් 6 යි ඕයි .. ශලනිට වඩා අගල් දෙකයි උස... යකෝ පොඩ්ඩෙත් අඩි 6ක් උස එකෙක්. මූ මොන කොටෙටෙක් ද බං 🤣🤣🤣 බොරුවට චරිතෙන් පෙන්නනවා විතරයි 🤭🤭🤭

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uw 23 วันที่ผ่านมา +4

    Shaashage ගමනේ ගැම්ම ..❤❤

  • @vishakamaala6638
    @vishakamaala6638 24 วันที่ผ่านมา +4

    මෙ කතාව මාරම ලස්සනයි .❤❤❤

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q 24 วันที่ผ่านมา +30

    නාකි දොස්තරයා ඇදගෙන නාන්න හදන්නෙ😂😂😂

    • @deweniinimasession2
      @deweniinimasession2 23 วันที่ผ่านมา

      ඌ හිතන්නෙ ඌ අමරනීයයි කියලා😂 අර පොඩිකොල්ලට ජිවිත කාලෙම ෆ්‍රී බෙහෙත් දෙන්නම්ලු😂

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 24 วันที่ผ่านมา +30

    මාර වැඩේ කියන්නෙ පිරිමින්ව සනසන්න ගෑනුමන පස්සෙන් එන්නෙ

    • @user-hb9jj8pq7q
      @user-hb9jj8pq7q 24 วันที่ผ่านมา +1

      තෙරෙනවා නේද ගැනුන්ගේ වටිනාකම😂😂😂😂😂කොහොමද කියලා

    • @user-os4ib2gx8x
      @user-os4ib2gx8x 23 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත

  • @chandaniboraluwage1680
    @chandaniboraluwage1680 24 วันที่ผ่านมา +27

    Doctor shashagen kanna wage hadanne 😂

  • @Kumari160
    @Kumari160 24 วันที่ผ่านมา +60

    දොස්තරත් ලක්ෂ දහය ගත්තට වැඩේ අත අරින්නෙ නෑ වගේ

    • @slththaravi
      @slththaravi 24 วันที่ผ่านมา

      Maramu😂😂

    • @nilminihewa1106
      @nilminihewa1106 24 วันที่ผ่านมา +1

      අශේන් ගේ තාත්තා වගෙයි.
      මරයි ඉතින්

  • @Lakshanidinushika-qz7hb
    @Lakshanidinushika-qz7hb 23 วันที่ผ่านมา +2

    සිකුරගෙ ඇක්ටින් සුපිරි ....👍

  • @welcometoournest3954
    @welcometoournest3954 24 วันที่ผ่านมา +24

    නේහා එක්ක ලව් කරන කාලේ මුල්ම කාලෙ නෙමෙයු වර්තමානයෙ ගීත් නේහට ලොකු ආදරයක් පෙන්නුවේ නෑ.
    අඩුම නේහ ලගින්වත් හිටියේ නෑ.
    දැන් පෙන්වන්නෙ ගීත් හරිම ආදරෙය්න් ඉදල වගෙනෙ

    • @user-pb6fz8gv3q
      @user-pb6fz8gv3q 24 วันที่ผ่านมา +7

      සමාන්‍යයෙන් පිරිමි ගැහැණුන්ට ආදරේ බව පෙන්වන්නේ නෑ.ගෑනූ තමා පෙන්නගෙන දගලන්නේ..පිරිමින්ගේ ආදරේ ගුප්තයි.ඒ වගේ තමා ගීත් උනත් හිත ඇතුලෙන් පට්ට ආදරෙයි.එයා නැති උනහම ඒක එයාට ඊට වඩා දැනුනා.

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 24 วันที่ผ่านมา +4

    Mecchara kalayak koheda oya hangila unne... Good Luck... Anagathaya.. jaya wewa.. Darshan... Widesiya Actre's kenek wage oba...!

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d 23 วันที่ผ่านมา +2

    මවුලි ගෙ සීන් ලස්සනයි ❤

  • @blacktulip5187
    @blacktulip5187 24 วันที่ผ่านมา +29

    Doctor ගෙ character එක අවුල්. හරි doctors ලා එහෙම කරන්නෙ නෑ.. එයාල ට ethics තියෙනවා

    • @user-pb6fz8gv3q
      @user-pb6fz8gv3q 24 วันที่ผ่านมา +7

      ලංකාවේ සමහර ඩොක්ටස්ලාට එහෙම ethics නෑ 😂😂😂

    • @nilminihewa1106
      @nilminihewa1106 24 วันที่ผ่านมา

      😂😂😂.

    • @sashinidinushika4197
      @sashinidinushika4197 24 วันที่ผ่านมา +1

      Salli issaraha henoma ehemai.

  • @nilminihewa1106
    @nilminihewa1106 24 วันที่ผ่านมา +14

    ගෙදරදි තාත්තාගේ ඵොන් එකෙන් නේහාට එරෙහිව මැසේජ් එද්දී ඒක ගේ ඇතුලින් ගියේ කොහොමද කියලා ගීත්ට ඔච්චරටම හොයා ගන්න හිතුනේ නැහැ කියන්නේ ඒ චරිතය දුර්වල එකක්ද එතකොට

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 24 วันที่ผ่านมา +7

    පවු ගීත් 😢

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 24 วันที่ผ่านมา +6

    චණ්ඩිත් දාන නමන වෙලාවක් එනවා

  • @chanumadu9993
    @chanumadu9993 24 วันที่ผ่านมา +6

    ගීත් පව් එයා ගෙන දුකයි 😢

  • @user2366.U
    @user2366.U 24 วันที่ผ่านมา +83

    Shasha is the best ❤

  • @mahindaranjith6813
    @mahindaranjith6813 24 วันที่ผ่านมา +6

    සාමාන්යෙන් ගෙදරක ලක්ස දහයක් තියාගන්නවද

    • @hasanthahasantha1836
      @hasanthahasantha1836 23 วันที่ผ่านมา

      මේ කතාවේ ගොඩක් තැන් තාත්වික මදි

  • @jandrajandra5712
    @jandrajandra5712 24 วันที่ผ่านมา +5

    හරිම ලස්සන කතාව 💞👍❤

  • @AdikariAdikari-no7qv
    @AdikariAdikari-no7qv 24 วันที่ผ่านมา +2

    හොද වැඩේ පොඩ්ඩට

  • @pathumsameera5070
    @pathumsameera5070 24 วันที่ผ่านมา +26

    හිත නිවන්න රූම් එක්කන් යන කෙල්ලෙක් නෑනේ යකෝ😂

  • @chrishanthiwickramaarachch8700
    @chrishanthiwickramaarachch8700 24 วันที่ผ่านมา +6

    Geeth you are the best.but the character is 😢😢😢😢

  • @asangafernando3344
    @asangafernando3344 23 วันที่ผ่านมา

    කතාව නියමයි 👌👌👌

  • @madukumari9174
    @madukumari9174 24 วันที่ผ่านมา +8

    කතාව එපා දිගටම ඇඩි ටිකම දැමිමා නමි හරිනේ

  • @door8361
    @door8361 24 วันที่ผ่านมา +2

    Godak watina adahasak ❤❤❤

  • @buddikajayantha9503
    @buddikajayantha9503 24 วันที่ผ่านมา +8

    මේකෙ ඉන්නෙ පිරිමි ගති තියෙන එකයි ඒ පොඩ්ඩෙ. අනිත් උන් ගෑනු වෙනුවෙන් නහින්ඩ හදන ####

  • @tharukarathnayaka6222
    @tharukarathnayaka6222 24 วันที่ผ่านมา +14

    පොඩ්ඩේ ❤

  • @ahinsasadamali5927
    @ahinsasadamali5927 23 วันที่ผ่านมา

    Darshan සුපිරි acting ❤❤❤

  • @nalikadilhani488
    @nalikadilhani488 24 วันที่ผ่านมา +6

    මල්ලිත් එහෙනම් එහෙමම ගොඩ ගියා

  • @romaindekauwe7574
    @romaindekauwe7574 23 วันที่ผ่านมา +1

    All actors play theor characters so well and natural.. Geeths fellings for neha is so real in this episode.. Good acting geet..❤❤. Even viran. Very natural. ❤❤

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 24 วันที่ผ่านมา +4

    Waiting

  • @sandunmadu23
    @sandunmadu23 24 วันที่ผ่านมา +5

    මේ නාකි ඩොක්‍ටයා ළඟදී වලකජ්ජ ගහයි..අර පොඩි කොල්ලට ජීවිත කාලෙම බෙහෙත් කරන්නම්ලු නිකම්

  • @newmovies8182
    @newmovies8182 24 วันที่ผ่านมา +3

    Wow niyama acting by podde ayya❤

  • @nadeikanadeika472
    @nadeikanadeika472 24 วันที่ผ่านมา +7

    ගිත්ගෙ ඇක්ටියු නම් මරු

  • @surajmobile
    @surajmobile 24 วันที่ผ่านมา +5

    Ohoo yee

  • @user-hn4ry7gm9d
    @user-hn4ry7gm9d 24 วันที่ผ่านมา +5

    🌹🌹❤

  • @Amila-wm7sd
    @Amila-wm7sd 17 วันที่ผ่านมา +1

    😊❤

  • @user-sx3uk3if6z
    @user-sx3uk3if6z 24 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤

  • @anndevika1605
    @anndevika1605 24 วันที่ผ่านมา +5

    Shasha niyamai,visha nasanne vishen mai..podde ge action, brawoo..ewagema darshhan..

  • @annpereira5289
    @annpereira5289 20 วันที่ผ่านมา +1

    poddeth maru acting super❤

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 24 วันที่ผ่านมา +2

    හොදවැඩෙි

  • @RuwanthiAthauda-yf1pc
    @RuwanthiAthauda-yf1pc 24 วันที่ผ่านมา +21

    Geethge acting maru...

  • @anushaliyanage4092
    @anushaliyanage4092 24 วันที่ผ่านมา +2

    Why without laptop? Can’t find the outgoing call how😂

  • @anushaliyanage4092
    @anushaliyanage4092 24 วันที่ผ่านมา

    Wally, she’s beautiful she was in the Mandar Anna drama it’s not just a beautiful she’s some thing she’s 🥰

  • @shanukishanu6269
    @shanukishanu6269 24 วันที่ผ่านมา +2

    Best telgrama

  • @user-uv7on8hn3e
    @user-uv7on8hn3e 24 วันที่ผ่านมา +3

    පොඩිිඩෙගෙ රගපෑම විශිෂ්ට යි

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 24 วันที่ผ่านมา

    Ragapanna kiyanna ona naha.. oya nam darshan miln kenekma thamai... waw A Acsan... superi ... patta...!❤❤❤❤❤❤❤❤

  • @ruwankumara3218
    @ruwankumara3218 23 วันที่ผ่านมา

    Darshan supiri ma supiri.❤❤

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 24 วันที่ผ่านมา

    Good 👍

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 24 วันที่ผ่านมา +2

    ගිත් ශාෂා ❤❤❤❤❤❤

  • @DilumiNayananjalee
    @DilumiNayananjalee 24 วันที่ผ่านมา +2

  • @ruwanthiwathsala2901
    @ruwanthiwathsala2901 24 วันที่ผ่านมา +6

    Matnam hithnne doctorwa check krnna sasha ghpu plan ekk wage eken call krpu eka

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 24 วันที่ผ่านมา +3

    ❤️❤️❤️👍👍👍
    Shasha ❤️❤️

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 24 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @maheshikaabeysinhe
    @maheshikaabeysinhe 24 วันที่ผ่านมา +2

    Shasha and podde.....💥💥💥💥

  • @annpereira5289
    @annpereira5289 19 วันที่ผ่านมา

    chathuranga aluth wunath hodata act kranawa.. niyamai❤

  • @nandanakumara5007
    @nandanakumara5007 24 วันที่ผ่านมา +6

    Marine geet 😂😂😂😂 hita niwanna ekai badinna ekai 😂😂😂😂

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 24 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹

  • @seetaseeta4417
    @seetaseeta4417 24 วันที่ผ่านมา

    ❤❤

  • @stellafonseka8036
    @stellafonseka8036 24 วันที่ผ่านมา +8

    රුහිගේ කුරුමානම වැරදුනා

    • @anjaleejayalanaka3394
      @anjaleejayalanaka3394 24 วันที่ผ่านมา +4

      වැරදුහේ නැහැ රෙකෝඩින් එක තියෙනවා රූම් යන

    • @MinoliNish
      @MinoliNish 24 วันที่ผ่านมา

      ඔව් ඒක තමයි කපටි හිනාවක් දැම්මෙ අන්තිමට​@@anjaleejayalanaka3394

  • @madhushaniherath9889
    @madhushaniherath9889 24 วันที่ผ่านมา +2

    Shasha is handsome man 😊

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 24 วันที่ผ่านมา +5

    Podde thama podde😊

  • @samithagayashan9437
    @samithagayashan9437 24 วันที่ผ่านมา +1

    රූහි වගේ ලස්සන සෙක්සි කෙල්ලෙක් කොල්ලෙක්ව රිලැස් කරන්න රූම් එක්කන් යනවා. පිස්සු හැදෙනවා ඒ වගේ කෙනෙක්ගෙන් ආදරයක් ❤

  • @nilanthiranasingha1380
    @nilanthiranasingha1380 24 วันที่ผ่านมา

    👍👍👍

  • @freecell9955
    @freecell9955 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @kanchanamadushani-wt6tu
    @kanchanamadushani-wt6tu 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 24 วันที่ผ่านมา

    ❤❤❤❤🌹

  • @chandrajayasundara642
    @chandrajayasundara642 24 วันที่ผ่านมา

    💗💗💗💗💗💗❤❤👍👍👍

  • @matalematale8666
    @matalematale8666 24 วันที่ผ่านมา +5

    Very nice and action shasha and podde

  • @shararose8580
    @shararose8580 24 วันที่ผ่านมา +24

    දර්ශන්ව දාලා ෆයිටින් ෆිල්ම් එකක් කරන්න අපේ රටේ ඩිරෙක්ටර් කෙනෙක් නැද්ද අප්පා.මෙච්චර සම්පත් තියාගෙන ඇයි වැඩක් ගන්නේ නැත්තේ.හැම එකටම හේමාල් හේමාල් හේමාල්.දර්ශන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ආවොත් ඔය ඔක්කොම කැලේ.මොකද දර්ශන්ව ඕන ටයිප් එකක කැරැක්ටර් එකකට ගැලපෙනවා.ඔහොම අය කලාතුරකින් හම්බෙන්නේ

    • @thushanthikoralage489
      @thushanthikoralage489 24 วันที่ผ่านมา

      එකගයි

    • @Gorillareviews-io2oc
      @Gorillareviews-io2oc 24 วันที่ผ่านมา

      True ❤

    • @shathisdesilva1760
      @shathisdesilva1760 24 วันที่ผ่านมา +2

      දර්ශන්ට කැමති TV බලන අය youtube එකේ නිකන් කතා බලන අය Film Hall එකට සල්ලි ගෙවලා එන්නේ නෑ. මේ audience එක දර්ශන්ට හොදයි. බලෙන් comment දම්මලා Director ලා අමාරුවේ දාන්න එපා බං. 😂😂😂😂

    • @kamalinilanka6959
      @kamalinilanka6959 23 วันที่ผ่านมา

      ඒක ඇත්ත

  • @CEYLONYXX_
    @CEYLONYXX_ 24 วันที่ผ่านมา +16

    Like 100 denako

  • @ireshawarnakula
    @ireshawarnakula 24 วันที่ผ่านมา +8

    Aparade drinks deka

  • @manelpedige1775
    @manelpedige1775 24 วันที่ผ่านมา

    💞💞💞💞💞💞💞💞👍👍👍

  • @aruwani7813
    @aruwani7813 17 วันที่ผ่านมา

    Niyamae geeth ...thawa poddedi ahu wenwa😂

  • @user-co8yc5xl5m
    @user-co8yc5xl5m 23 วันที่ผ่านมา

    Dharshan maru ❤

  • @user-oq5if4lz8o
    @user-oq5if4lz8o 22 วันที่ผ่านมา

    Geeth mood best😊

  • @ruwankumara3218
    @ruwankumara3218 23 วันที่ผ่านมา

    ❤❤❤❤ lassaanai adath

  • @Radhi1130
    @Radhi1130 24 วันที่ผ่านมา +2

    ගීත් පව්😢

  • @user-rj7ex5cy9s
    @user-rj7ex5cy9s 23 วันที่ผ่านมา +2

    Doctorta weligam yanna oni wela wage

  • @nawarathnepatabadige3739
    @nawarathnepatabadige3739 23 วันที่ผ่านมา

    පොඩ්ඩෙ අයියා අද ටිවින්කල් ටිවින්කල් කියන්නෙ නෑද😃

  • @annpereira5289
    @annpereira5289 20 วันที่ผ่านมา

    Darshu❤❤❤❤

  • @HithataRemixOfficialVideos.
    @HithataRemixOfficialVideos. 23 วันที่ผ่านมา

    suhandi akki hodata raga panawa adarei mawliyo

  • @step0203-gv7kb
    @step0203-gv7kb 24 วันที่ผ่านมา

    Cklipad is the best❤

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 24 วันที่ผ่านมา

    බොරදියේ මාලු බාන්නෙ ගීත් ලග හිටපු ගෑනි වගේ උන්

  • @meragalmalani2016
    @meragalmalani2016 24 วันที่ผ่านมา +14

    Geeth nikan moolgas gilla wage 😂😂😂