අඹතලේ සිංහයා සුමුදු රුක්ෂාන් මහතා වෙනුවෙන් | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 199

  • @irfanriyadh6491
    @irfanriyadh6491 11 หลายเดือนก่อน +17

    ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලෙයිහි රාජිඌන්,
    නිවන් සුව ලැබේවා ,
    මොහොමඩ් ඉර්ෆාන් රියාද් සෞදි අරාබියේ සිට

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 11 หลายเดือนก่อน +34

    වහන්න බැ හොද නාමය
    මාරා දැම්ම පලියට ❤️
    නොවි අකල් මරණ හිමිවේවා නිවන

  • @InokaKumari-yh4ec
    @InokaKumari-yh4ec 11 หลายเดือนก่อน +16

    හොඳ කෙනෙක් සමාජයට ඇවිත් හොදයි කියලා වැඩක් කලොත් එකට ලැබෙන ප්‍රතිචාරය මරණය නම්. ඒ කියන්නේ අනාගතය සුභ වෙයි කියලා හිනෙන් මිසක් සැබෑ වෙන දෙයක් වෙන එකක් නැහැ. බුදු හාමුදුරුවෝ අදත් ජිවමානව වැඩ හිටියා නම් වුන් වහන්සේගේ ජිවිතයට දෙවදත්තලා වැහි වැහැලා ඉදිවි. ශ්‍රී ලංකාවේ 1%ක් හැර අනික් හැමොම මං හිතන්නේ දෙව්දත් කූලයෙ වෙන්න ඇති.

  • @user-wd9zk6tn5g
    @user-wd9zk6tn5g 11 หลายเดือนก่อน +17

    මොකක්දමේ සිදුවිම දන්නැ හරියටම කවුද මැරුවේ මේයාව නිවන්සුවය

  • @user-xv1si4nc5y
    @user-xv1si4nc5y 3 หลายเดือนก่อน +6

    නිවන්.සුව.අත්වෙවා.ඹබට

  • @user-lh3if3ny6j
    @user-lh3if3ny6j 3 หลายเดือนก่อน +3

    සත්තකින්ම හොඳ වැඩ කලොත්..වෙන්නේ ජිවිතෙන් සමු දෙන්න ....මෙවන් අකල් මරණයක් නොම වේවා ..උපදින මතු ආත්මයේ...නිවන් සුව ලැබේවා ...

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d 11 หลายเดือนก่อน +12

    නිවන් සුව අත්වේවා .
    සොයුරු .
    ඔබට .
    මතු උපදින ආත්මයක් ආත්මයක් පසා .
    මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා 😢😢 .

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz 11 หลายเดือนก่อน +16

    නැවත භවයක මෙවන් අකල් මරණ නොම වේවා

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 11 หลายเดือนก่อน +18

    රැපය දිරයි නාමය නොදිරයි.කිසිදු බවයක මෙවන් අකල් විපත් නොමවෙිවා ..😥සුබ ගමන්😥

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 11 หลายเดือนก่อน +10

    ගහ නැවිච්ච පැත්තට පෙ⁣රලෙයි...සහෝදරය නුඔට සුබගමන් ....සංසාරෙ එකට හමුවෙමු.. ...

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 หลายเดือนก่อน +2

    උපදින සැම ආත්මයකම මෙවැනි අකල් මරණයක් නොවේවා🙏🙏🙏
    උතුම් නිවනින්ම සැනසීම ලැබේවා🙏🙏🙏

  • @senavirathnnierathna3093
    @senavirathnnierathna3093 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏 මෙවන් අකල් මරණයකට කිසිදා ගොදුරු නොවේවා.....අමා මහා නිවන්......🙏🙏🙏

  • @malikaa7749
    @malikaa7749 11 หลายเดือนก่อน +10

    නිවන නම්වු අමා නිවන් සුව පතමු

  • @MallikaMallika-yh2up
    @MallikaMallika-yh2up 11 หลายเดือนก่อน +11

    නිවන් සුවහිමි.වේවා

  • @thusharajosap2489
    @thusharajosap2489 11 หลายเดือนก่อน +6

    නිවන් සුවය ලැබේවා ආදරණිය සොයුරු නුඹට ..❤❤😢😢

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 11 หลายเดือนก่อน +19

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! නැවත මෙවන් අකල් මරණය කට ගොදුරු නොවේවා. !

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 9 หลายเดือนก่อน

      නිවන් සුව ලැබේවා........🥺🥺🥺🥺🥺

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 9 หลายเดือนก่อน

      සුදු නොවෙවා නි

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 9 หลายเดือนก่อน

      මෙවගෙ අකල් මරන සිදු නොවේවා නිවන් සුව ලැබේවා.......🥺🥺🥺🥺🥺🥺🥺

  • @RuwanTharanga-nt5du
    @RuwanTharanga-nt5du 11 หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා සොයුර ඔබට 🙏🙏🙏

  • @Maryam-gv5mx
    @Maryam-gv5mx 11 หลายเดือนก่อน +12

    නිවන් සුවය ලැබේවා 😢😢 🙏🙏

  • @shanidolawaththa7847
    @shanidolawaththa7847 11 หลายเดือนก่อน +11

    නිවන් සුව !!!!🙏🙏🙏🙏

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢

  • @renukarenuka4483
    @renukarenuka4483 11 หลายเดือนก่อน +8

    නිවන් සුවපත් වේවා

  • @w.sajeewani3441
    @w.sajeewani3441 11 หลายเดือนก่อน +7

    නිවන් සුවය සොහොයුර.

  • @surangisurangi6001
    @surangisurangi6001 11 หลายเดือนก่อน +5

    මෝක්ෂ සුවය ලැබේවා 😥😥

  • @shanika15
    @shanika15 11 หลายเดือนก่อน +13

    නිවන් සුව ලැබේවා !!!!

  • @raneisujata8623
    @raneisujata8623 11 หลายเดือนก่อน +6

    නිවන් සුව ලැබේවා 😭😭😭 🙏🙏🙏

  • @a.hthilaka6346
    @a.hthilaka6346 11 หลายเดือนก่อน +4

    නිවන් සුවයම ලැබේවා 😭😭😭

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 3 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @AnushkaIroshini
    @AnushkaIroshini 10 หลายเดือนก่อน +1

    කිසිදු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා !!!!!!,නිවන් සුව ලැබේවා ඔබට

  • @slpradacshan1432
    @slpradacshan1432 11 หลายเดือนก่อน +1

    අපිට නැති වුණෙ හිතහොද සහොදරයෙක්.

  • @rachikawijesinghe7824
    @rachikawijesinghe7824 11 หลายเดือนก่อน +4

    නිවන් සුව පතන්නේමි.....සොයුර

  • @RasikaChathurangaofficial
    @RasikaChathurangaofficial 11 หลายเดือนก่อน +3

    සුමුදු අයියේ ආදරෙයි ♥️

  • @kalumanika2748
    @kalumanika2748 3 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා සුමුදු අයියේ

  • @amaliahinsa6355
    @amaliahinsa6355 11 หลายเดือนก่อน +3

    නිවන් සුවය ලැබේවා

  • @sumithjayasundara1471
    @sumithjayasundara1471 3 หลายเดือนก่อน +1

    නිවන් සුවය ලැබේවා !

  • @Rana-derana
    @Rana-derana 11 หลายเดือนก่อน +2

    රටට වටිනා මිනි පහනක් නීවී ගියා,😥

  • @manikebmunuge2889
    @manikebmunuge2889 11 หลายเดือนก่อน +2

    නිවන් සුවය .lebewa ..

  • @user-db9pz7yy3b
    @user-db9pz7yy3b 2 หลายเดือนก่อน

    Niwan suwa labewa 🙏🙏🙏

  • @jeewanamarasooriya496
    @jeewanamarasooriya496 3 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා

  • @cheminiminsadi5595
    @cheminiminsadi5595 11 หลายเดือนก่อน +5

    Hamadema oyage viridu ahana kenek widiyata podi adaraneeya illimak karanawa ayye hanthane sadagirisaya karawu pinwath suwaminwahase gana karankko viriduwak....🙏

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 11 หลายเดือนก่อน +1

      ඒක නම් හොඳ යෝජනාවක් තමයි.

    • @krishanpadhmakumara1825
      @krishanpadhmakumara1825 11 หลายเดือนก่อน

      අනේ ඇත්තට ම නලින් අයියේ... ඒ පොඩි හාමුදුරුවන් කරන කැපකිරීම මාරයි..

  • @user-mx5co5ec5j
    @user-mx5co5ec5j 9 หลายเดือนก่อน +1

    පොලිස් ලොකුලොක්කොත් කුඩු නම් විකුනන්නේ මොන කතාද. එරෙහිවන්නන්න්ට අත්වන ඉරණම මේ. ඔබ‍ට නිවන්සුව

  • @sashrydewmini2952
    @sashrydewmini2952 11 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේව

  • @maheshkumara1814
    @maheshkumara1814 11 หลายเดือนก่อน

    Nalin aiya.. godak kalekin

  • @PRIYA-wy1cq
    @PRIYA-wy1cq 11 หลายเดือนก่อน +3

    මනක්කල්පිත ගැන විරිදුවක් ඕනේ 😊එයත් ඔයා වගේ කෙනෙක් එයා ගැන ඕනිමයි.😊

  • @disnasiromalidisnasiromali5159
    @disnasiromalidisnasiromali5159 11 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා 😢😢😢

  • @Dream-ww4im
    @Dream-ww4im 11 หลายเดือนก่อน +1

    නිවන් සුවය ලැබේවා 🙏

  • @hyhy715
    @hyhy715 11 หลายเดือนก่อน

    නිවන්.සුවලැබේවා🙏🏻🙏🏻

  • @anurakumaradisanayake
    @anurakumaradisanayake 11 หลายเดือนก่อน +1

    සුමුදු කියන්නේ හොද කොල්ලෙක්

  • @kumarysandiya245
    @kumarysandiya245 11 หลายเดือนก่อน +1

    නිවන් සුව labaewa

  • @nilmininilmini4251
    @nilmininilmini4251 11 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ඔබට

  • @inokapadmakumari3446
    @inokapadmakumari3446 11 หลายเดือนก่อน +1

    Niwan suwa labewa😢😢😢😢😢😢🙏🙏🙏🙏

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 11 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා.

  • @nishanchinthaka6131
    @nishanchinthaka6131 11 หลายเดือนก่อน +8

    උමාරියා කපු ජතික ගිය ගැනත් ගහාන්න රිදෙන්න විරිදුවක් අයියේ

  • @DJMalindu
    @DJMalindu 11 หลายเดือนก่อน +15

    ඇත්ත කියන විරිදු නලින් ❤🔥

  • @r.d9937
    @r.d9937 11 หลายเดือนก่อน

    Niwan suwa ලැබේවා

  • @nilushinilushi5707
    @nilushinilushi5707 11 หลายเดือนก่อน

    yahapat minisunta ikmaninma maranaya atwenawa.mewani akalmaranayak obata upadinaatmayaka sidunowewa!!!🙏🙏🙏 obata niwansuwa labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sriyanirani599
    @sriyanirani599 11 หลายเดือนก่อน

    Niwan suwa labewa ......

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 11 หลายเดือนก่อน

    නිවන් සුව පතමි සොයුර

  • @seethanandani8266
    @seethanandani8266 11 หลายเดือนก่อน

    Niwansuwa labewa

  • @imandiamasha8287
    @imandiamasha8287 11 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා. 😓😓😓

  • @bidunusita4120
    @bidunusita4120 11 หลายเดือนก่อน

    Niwan suwa labewa

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 หลายเดือนก่อน

    නිවන් සුව lbewa

  • @chalidu_sadaruwan
    @chalidu_sadaruwan 11 หลายเดือนก่อน +2

    පලවෙනි views එක....ආදරෙයි ❤❤😊

  • @wajirakumari5805
    @wajirakumari5805 3 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ❤

  • @dilhanirownie6924
    @dilhanirownie6924 11 หลายเดือนก่อน

    Nalin malli wagema mama pathanne niwansuwa niwan suwa labewa jathi jathith mewan akall maranayak sidu noma wewa

  • @Viswanadan.magaret-eg3ye
    @Viswanadan.magaret-eg3ye 3 หลายเดือนก่อน

    Niwan.suwa.jesu.pitai.minimarumaknam.ama.karapu.ekkata.daviyo.padisam.dAnna.oni.

  • @Candy-jt8iy
    @Candy-jt8iy 11 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා

  • @manika5644
    @manika5644 11 หลายเดือนก่อน

    Niwan suwa lebewa

  • @malikam7925
    @malikam7925 11 หลายเดือนก่อน

    Niwen Suwa Labewa

  • @anurajayantha4681
    @anurajayantha4681 11 หลายเดือนก่อน +1

    Nalin Malli Obata Dalada Samidu Pihitai. Malli Anee Ara Ammawa EPA Kiyapu KALAKANNI NARUMAYATA Wiriduwak Kiyannako. 🙏🙏🙏

  • @ramyaweerasingha1509
    @ramyaweerasingha1509 11 หลายเดือนก่อน +1

    👍👍❤️❤️❤️

  • @kandykandy6723
    @kandykandy6723 11 หลายเดือนก่อน

    Niwan suwa obata🙏🙏🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 11 หลายเดือนก่อน +1

    අනේ මොකක්ද මේ වෙලා තියෙන්නෙ නිවන්සුව ලැබේවා

  • @NavodaPerera-ub4bv
    @NavodaPerera-ub4bv 11 หลายเดือนก่อน

    ආයෙත් නම් උපදින කිසිම ආත්මෙක මේ වගේ අකල් මරණයක් නොවේවා අපේ මාමට

  • @irfanriyadh6491
    @irfanriyadh6491 11 หลายเดือนก่อน

    ලගදී,කඩා වැටුණු ,ගුවන් හමුදා යානයේ,ජීවිතක්ෂයට පත් ඌ,සොයුරන් දෙදෙනා,ගැනත් විරැදුවක් බලාපොරොත්තු වෙමි ,නලින් බ්‍රදර්,

  • @bsenawirathna6908
    @bsenawirathna6908 11 หลายเดือนก่อน

    nowee akal marana ...hamu wewa niwana......

  • @kanti7069
    @kanti7069 11 หลายเดือนก่อน

    Newan suwa lebewa

  • @Ruwanann
    @Ruwanann 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @kuwaitsaad8570
    @kuwaitsaad8570 11 หลายเดือนก่อน

    niwan suwa labiwa

  • @premasiripremasiri3118
    @premasiripremasiri3118 11 หลายเดือนก่อน

    🌹👍

  • @assajihimi820
    @assajihimi820 11 หลายเดือนก่อน +1

    Niwansuwa labawa sohirani obata sansara wasanathuru mawan akal maranayak nomawawa niwansuwa labawa

  • @warunaprasanna8117
    @warunaprasanna8117 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @ranjithjayasingha2868
    @ranjithjayasingha2868 11 หลายเดือนก่อน

    🌼🌼🌼Niwan Suwa Soyura...🌼🌼🌼

  • @hasithanirmala9122
    @hasithanirmala9122 10 หลายเดือนก่อน

    Sumudu aiya😢😢

  • @xxkuu5775
    @xxkuu5775 11 หลายเดือนก่อน +3

    😢kudu gena unnam ratatama sapayak taruna lamainge jeweta wenasa wela ewarai mewa wenasa karanda oni apimai me ratae palakayo kiyana kalaknni apita karapu deyak paw R.i.p mali

  • @AdihtyaShewan-uu1fr
    @AdihtyaShewan-uu1fr 11 หลายเดือนก่อน

    Attha

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isiwaraya
    @isiwaraya 11 หลายเดือนก่อน +1

    😢❤

  • @aseas2429
    @aseas2429 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @chamidakumar5910
    @chamidakumar5910 11 หลายเดือนก่อน

    Newansuwaya labewa

  • @ranuka23ranu92
    @ranuka23ranu92 11 หลายเดือนก่อน

    Niwan suwa labiwA

  • @s.sasikumarsomsundram9173
    @s.sasikumarsomsundram9173 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ranuranu529
    @ranuranu529 11 หลายเดือนก่อน

    Subagan souara niwan suwaya labewaa 😪😪😪🙏🙏🙏🙏

  • @shereenbuhar846
    @shereenbuhar846 11 หลายเดือนก่อน

    How are you dear God bless you and your family take care dear and rest in peace 👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sasindupramoth2331
    @sasindupramoth2331 11 หลายเดือนก่อน

    🙏🙏😢😢

  • @kalunona3558
    @kalunona3558 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @taleeshakuruppuarachchi8356
    @taleeshakuruppuarachchi8356 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshagamage1477
    @ayeshagamage1477 11 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏😭

  • @user-yd2ux8hd6o
    @user-yd2ux8hd6o 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sat901
    @sat901 11 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා සොයූර🙏🙏

  • @salandiwiyanjana5611
    @salandiwiyanjana5611 11 หลายเดือนก่อน +3

    Watina jiwithyak අහිමි katpu phrinta ඉක්මනින් දඬුවම් ලැබෙයි yalith enna පවුලේ aya lgata නිවන්සුව nopathmi

    • @ciciliyaperera
      @ciciliyaperera 11 หลายเดือนก่อน +1

      Heyata monada wela තියෙන්නේ heyawa maralada

  • @garasakaka6186
    @garasakaka6186 11 หลายเดือนก่อน

    Nawata bawayaka mawan akal marana kiseda noma wawa yana tanakata budusaranai niwan suwa labawa rattata sawaya kara hoda wada dayakaa pudgalayaki niwan suwa labawa mahtmayanni mawan akal marana sedu nowawwa niwansuwa labawa😢😢😢