2024 ගමේ සෙට් එකේ හොදම විවිධ ඇදුම් තරගයේ පලමු තැන.....පිස්සු මනමාලී 😉🤭😁🤣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 105

  • @senanicooray3784
    @senanicooray3784 5 หลายเดือนก่อน +13

    ආසාවෙන් නිතරම බලනවා ගමේ පිපුණු මල්, නැගෑණිය ඔබ ඉතා අගෙයි

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 4 หลายเดือนก่อน +3

    ලස්සනයි ..ලස්සනයි හරිම ලස්සනයි ..කෙල්ලේ...

  • @ajanthakumari8445
    @ajanthakumari8445 5 หลายเดือนก่อน +20

    ඇත්තමයි මාරම ලස්සනයි .නියම නිලියක්.පුදුම දක්ශතාවයක්.ඇගේ දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.❤❤❤❤❤❤

  • @NiluNilu-r6z
    @NiluNilu-r6z 3 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @chandananmw4769
    @chandananmw4769 5 หลายเดือนก่อน +3

    සුපිරි. ලස්සනයි ❤❤❤

  • @dony-h6f
    @dony-h6f 4 หลายเดือนก่อน +1

    ලස්සනයි,,,,,ඒකහ්,,,,❤

  • @AchalaLakmali-x8m
    @AchalaLakmali-x8m 5 หลายเดือนก่อน +4

    අනේ පුතේ හරිම ලස්සනයි ඔයාගේ ඉදිරිපත් කිරිම සුභපතනවා ❤❤❤❤❤❤❤පියුමි 6:05

  • @lalithbotheju3800
    @lalithbotheju3800 5 หลายเดือนก่อน +2

    හොදදක්ස රගපෑමක්

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon8075 5 หลายเดือนก่อน +2

    කොපි කල හැක නමුත් සම කල නොහැක.
    කෙසේ වෙතත් කෙලි පැට්ක්කිගෙ රගපෑම ලස්සනයි .❤❤❤

  • @PremaRajani
    @PremaRajani 4 หลายเดือนก่อน +1

    සුපිරි රිරිරිංඃංංං❤❤❤😂😂😂

  • @dilkumari4377
    @dilkumari4377 5 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤❤❤❤

  • @vigitaherath64
    @vigitaherath64 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KumariManage-cg4sw
    @KumariManage-cg4sw 4 หลายเดือนก่อน

    Harima lassani nangi ❤

  • @virajmadusanka1905
    @virajmadusanka1905 5 หลายเดือนก่อน +1

    නියමයි ❤❤❤❤❤🎉

  • @NadeekaMalraji
    @NadeekaMalraji 5 หลายเดือนก่อน +1

    Super..patta🎉🎉❤

  • @PasinduMinsara-u1b
    @PasinduMinsara-u1b 4 หลายเดือนก่อน

    Niyamal

  • @නාඩගම්
    @නාඩගම් 5 หลายเดือนก่อน +2

    😂😂😂

  • @jandrajandra5712
    @jandrajandra5712 4 หลายเดือนก่อน

    ❤❤❤💞💞💞👍

  • @ajantharohini5897
    @ajantharohini5897 4 หลายเดือนก่อน

    Niyamai narama lassanai

  • @KcMobile-dw6ep
    @KcMobile-dw6ep 5 หลายเดือนก่อน +3

    👍👍❤❤

  • @Kasun-vi9fx
    @Kasun-vi9fx 5 หลายเดือนก่อน +2

    Good

  • @AnomaIroshani
    @AnomaIroshani 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chethananishani3609
    @chethananishani3609 5 หลายเดือนก่อน

    Waaaw supar.....

  • @sade5269
    @sade5269 4 หลายเดือนก่อน

    Harima lasansi godak Hina una

  • @dammikamalani9281
    @dammikamalani9281 5 หลายเดือนก่อน

    Gamaka siriya❤

  • @uwbshsos8389
    @uwbshsos8389 5 หลายเดือนก่อน +1

  • @G.R.AkilaAkila
    @G.R.AkilaAkila 5 หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂😂❤

  • @wasanthapradeep5216
    @wasanthapradeep5216 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @KotagodagePiyawathie
    @KotagodagePiyawathie 4 หลายเดือนก่อน

    ❤❤😅❤❤🎉😂❤🎉😢

  • @seethaherath8618
    @seethaherath8618 5 หลายเดือนก่อน +23

    සුපිරි ඉදිරිපත් කිරීමක් දරුවනේ....ඔයාලට තෙරුවන් සරනයි...

    • @KuKu-tb9gu
      @KuKu-tb9gu 5 หลายเดือนก่อน +1

      Lasanai kochchara baluwath athiwen na❤❤❤❤❤❤❤

  • @kuwtkiwt1325
    @kuwtkiwt1325 5 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි නැගණිය ඔබගේ ජිවිතය ඔබ පාර්තනා කරනා අයුරින්ම මල් මෙන් සුපිපේවා!!!!!!!!

  • @DilumRandikaDilumRandikaDilumD
    @DilumRandikaDilumRandikaDilumD 4 หลายเดือนก่อน +4

    ලස්සනයි ගොඩාක් ලස්සනයි නන්ගියෝ ඔයාට බුදුසරනයි දෙවිපිහිටයි ජයවේවා

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux 5 หลายเดือนก่อน +8

    හරිමසුන්දර.ගම්මනයක්.ලස්සන.එකමුතුවක්....පිඩකරි.ජිවිතෙ...ලස්සන.මොහොතක්

  • @vigitaherath64
    @vigitaherath64 5 หลายเดือนก่อน +5

    ❤❤❤නියමයි.මෙවැනි.බන්.අවුරැදු.උත්සව.කියන්නෙ❤❤❤

  • @gunarathnabandara5231
    @gunarathnabandara5231 5 หลายเดือนก่อน +3

    මේ අය හොයාගෙන මාධ්‍ය යන්නේ නෑ දුප්පත් දරුවොනේ

  • @padminijayamanna1799
    @padminijayamanna1799 5 หลายเดือนก่อน +5

    ශෙහානි නියමයි 😂😂😂😂😂

  • @ANJANIsenadeera-hy5nl
    @ANJANIsenadeera-hy5nl 5 หลายเดือนก่อน +5

    ගොඩක් ලස්සනයි❤

  • @InokaInoka-q2y
    @InokaInoka-q2y 5 หลายเดือนก่อน +7

    Gammak තමයි නංගියේ එළ කිරි ❤❤❤❤❤❤❤❤❤🎉

  • @chandrawatti7608
    @chandrawatti7608 5 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි❤❤❤ මරු නියමයි නංගි❤❤❤❤

  • @sumitaraj7678
    @sumitaraj7678 5 หลายเดือนก่อน +1

    ගමේ කම 👌හරි ලස්සනයි නංගි 👌හරි අගෙයි 👌🇵🇸

  • @VirajPathum
    @VirajPathum 5 หลายเดือนก่อน +7

    ගැම්ම ගන්න ගැම්ම ගන්න❤

  • @kanchanadilrukshi2685
    @kanchanadilrukshi2685 5 หลายเดือนก่อน +4

    නියමයි නංගී

  • @awimala24apura71
    @awimala24apura71 4 หลายเดือนก่อน

    අනුවණ පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණය වී නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා ටිලියන ගණනින් වියදම් කරවා රට හැමතැන අසීමිත ලෙස ක්‍රිඩාපිටි, කලාගම්මාන රගහල් මාධ්‍යායතනාදී හිස්පුහු දේවල් නිර්මාණකර වැඩ නොකරන කම්මැළි මෝඩ ජනතාවක් නිර්මාණ කලහ. රාජ්‍යනුග්‍රහය ලැබ බිහිවූ ටෙලිනාට්‍ය චිත්‍රපටි සංගීතසංදර්ශනාදී කාමුක කලාවෙන් මාධ්‍යයෙන් රටෙ පැවැති සාරධර්ම නැති වී කාමාපරාධකාරයන් නිර්මාණ විය. මෙවැනි ආතල්කාර දේශපාලකයෝ නිසා වැඩ නොකරන ආතල්කාර සමාජයක් නිර්මාණ විය. පෙම්වතුන්ගේ දිනය, කම්කරුදිනය, ජනමාධ්‍ය දිනය ආදී කෙලවරක් නැති දින සැමරීම් ආයතනවල සංවස්සර සැමරීම්, තරග, හිස්පුහු උත්සව, දේශපාලන රැස්වීම් ආදී මෙකී නොකී නා නා විධාකාර ආතල්වලින් පිරීඉතිරි ගොස් රටට වැඩකරන්නට කාලයක් මිනිසාට අද ඉතිරිව නැත. පාලකයෝ බල තණ්හාවෙන් රටට ලෝකයට ණය වූ මුදලින් මිනිසුන්ට යමක් ‍යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ ආර්ථිකය දියුණු කරන්නට කියා තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. ඒ අවස්ථා වාදී දේශපාලකයන්ගෙන් ආධාර ලැබුවා වූ තමන්ට ම අනාගතයේ නැව😮ත ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව දැන්වත් ඔබ නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ ණය නොගෙවන හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට නිශ්පාදන ආර්ථිකයක් ප්‍රවර්ධනය නොකර තිබීම ‍රටට මතු භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. රට ගොඩගැනීමෙ මූලික පියවර නම් සියලු පුරවැසියන් සම්බන්ධකරගෙන වගාසංග්‍රාමයක් ඇති කිරීම වෙයි. එය වනාහි මේ රටට ගැලපෙන එක් නිශ්පාදන ආර්ථිකයක් වෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වඩා විදේශීයන්හි නව තාක්ෂණයෙන් වැඩකර පලපුරුදු ඇති සිය රටට පැමිණ ගොවිතැනින් දියුණු වූ දක්ෂයන් ගැන මාධ්‍ය තුල දක්නට ලැබෙයි. උතුරේ මිනිසා ගොවිතැනට දක්ෂය. එවැනි දක්ෂයන් සමග නවීන තාක්ෂණය යොදා වගාවන් මහා පරිමාණයෙන් කළයුතු වෙයි.
    දේශපාලකයාගේ භාෂාවට මූළා වූ ඇතැම් කෙනෙක් තම තමාට දේශපාලකයන් විසින් නිකන් සිට කන්න දෙන සිතුපැතු සම්පත් පහළ කර දෙනු ලැබෙන්නේ'යි සිතා එක් එක් පක්ෂ දිනවන්නට පෙලගැසෙයි. ඔවුහු ස්වඋත්සහයෙන් දියුණු වෙන්නට පෞර්ෂයක්,විර්යක්, නුවණක් ඇති නොකර ගෙන වහල්කම් කරති

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 4 หลายเดือนก่อน +1

    නියමයි අප්පා

  • @Ravihansa5746
    @Ravihansa5746 5 หลายเดือนก่อน +5

    සුදු අප්පච්චි

  • @gayananurudda6617
    @gayananurudda6617 5 หลายเดือนก่อน +2

    අනේ ඇත්තටම ලස්සනයි ගොඩක්

  • @sanddayakumari
    @sanddayakumari 5 หลายเดือนก่อน +4

    Pattama lassanai kelle idiripath kirima❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malanigeethani6104
    @malanigeethani6104 4 หลายเดือนก่อน +1

    හරිම විනෝද ජනකi🙏

  • @sajeewapriyantha7187
    @sajeewapriyantha7187 4 หลายเดือนก่อน +1

    නියමයි අනේ සුපිරි 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน +1

    දක්ෂ ඉදිරිපත් කිරීමක්❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @VirajPathum
    @VirajPathum 5 หลายเดือนก่อน +3

    හත්තික්කේහ් සුදු අප්පච්චි

  • @jkherth5385
    @jkherth5385 5 หลายเดือนก่อน +2

    Hodha hakiyawak subabathum

  • @chalikadilshan3737
    @chalikadilshan3737 5 หลายเดือนก่อน +6

    Niyamai niyamai Good

  • @sanduchannelss9557
    @sanduchannelss9557 5 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි ගොඩක් ම ලස්සනයි අනේ

  • @user-priyanilanka
    @user-priyanilanka 5 หลายเดือนก่อน +4

    Supiri නංගී, hiñwa nawathwa ගන්නත් බැහැ, බුදු සරණයි ❤❤❤❤❤❤❤

  • @SampathKumara-q6n
    @SampathKumara-q6n 5 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤

  • @MangalikaKNR-ft8xp
    @MangalikaKNR-ft8xp 5 หลายเดือนก่อน +1

    Kellage dhakathawaya. Godak hondhai

  • @ranjithfernanndo6222
    @ranjithfernanndo6222 5 หลายเดือนก่อน +2

    maru hoda ragapana wessista hekiyawak

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz 2 หลายเดือนก่อน

    ❤ලස්සනයි ❤️ගොඩක්

  • @SriyaniWijekoon-e4c
    @SriyaniWijekoon-e4c 4 หลายเดือนก่อน

    අපේ ගමටත් එන්නකෝ

  • @lalaniperera4685
    @lalaniperera4685 5 หลายเดือนก่อน +2

    Eya daksa daruwek ❤

  • @ganiydammika9781
    @ganiydammika9781 5 หลายเดือนก่อน +1

    Lovely, lovely, sooooooo lovely ❤❤❤❤

  • @champajayakody4578
    @champajayakody4578 4 หลายเดือนก่อน

    අර දරුවෝ දෙන්නාට අපහාස කරන්න එපා එපා ඔයාලත් ලන්කාවේ මිනුස්සු නේද 🙏🙏🙏🙏🙏🇮🇹

  • @SajithAkurana
    @SajithAkurana 4 หลายเดือนก่อน

    Sha, matath athana inna thibuna num. Goda goda.

  • @lalithbotheju3800
    @lalithbotheju3800 5 หลายเดือนก่อน

    මොන ප්‍රස්න තිබ්බත් ලන්කාවෙ මිනිස්සු සතුටින් ඉන්නව යුද්ද බියක් නැහැනෙ

  • @malishamax7874
    @malishamax7874 5 หลายเดือนก่อน +2

    ❤❤❤supiriy ❤❤❤

  • @LalithaNeluwe
    @LalithaNeluwe 5 หลายเดือนก่อน +2

    Hodai lassanai

  • @ranifrando
    @ranifrando 5 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤

  • @nimalidesilva9606
    @nimalidesilva9606 5 หลายเดือนก่อน

    kisima deyak ඇහෙන් නැහැනේ
    ගෝසව විතරයි

  • @IsharaWanasundara-xb8yv
    @IsharaWanasundara-xb8yv 5 หลายเดือนก่อน +1

    Maru superb😂😂😂

  • @MaheshGunathugga
    @MaheshGunathugga 5 หลายเดือนก่อน +2

    Niyamai

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 5 หลายเดือนก่อน +1

    lassanai manika budu saranai❤❤❤❤❤

  • @DammiMunasinghe
    @DammiMunasinghe 4 หลายเดือนก่อน

    Ane marama lassanaii oyata budusaranai

  • @anomaambawaththa1754
    @anomaambawaththa1754 5 หลายเดือนก่อน

    Aththatama mewa dakinakota apita asai ayama tharunanwayasata yanna hithenawa lassanai daruwane💖💖

  • @AjithAjakbd-kg9gg
    @AjithAjakbd-kg9gg 5 หลายเดือนก่อน +1

    Super ...

  • @Ravihansa5746
    @Ravihansa5746 5 หลายเดือนก่อน +2

    ❤🎉😊

  • @padmakumari4134
    @padmakumari4134 4 หลายเดือนก่อน

    Great

  • @shamali4875
    @shamali4875 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @malshadilanthi-gq5wn
    @malshadilanthi-gq5wn 4 หลายเดือนก่อน

    Niyamaei athatama balapu gana mathaka naha athatama hodama hakiyawaki thayanawa bs oyata manika

  • @mallikamallika4867
    @mallikamallika4867 5 หลายเดือนก่อน

    Sriyani akkaga dash aka mama vitharada 10 parak vithara baluwa godak lassanai mama baharan

  • @UdeniKosum
    @UdeniKosum 5 หลายเดือนก่อน

    Lassanai hodama ediripath kirimak. Niyamai👍👍👍♥️♥️♥️♥️♥️

  • @mnrraja105
    @mnrraja105 5 หลายเดือนก่อน

    👍👍👍😃

  • @janakinadeeshani5787
    @janakinadeeshani5787 4 หลายเดือนก่อน

  • @dilshanimaheshika888
    @dilshanimaheshika888 4 หลายเดือนก่อน

    👌👍❤️

  • @dilectaannkumarikurugamage5981
    @dilectaannkumarikurugamage5981 4 หลายเดือนก่อน

    ❤😂

  • @SuweeshaParindhy
    @SuweeshaParindhy 4 หลายเดือนก่อน

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 5 หลายเดือนก่อน

    නියමයි ❤️❤️🌹🌹🌹

  • @VirajPathum
    @VirajPathum 5 หลายเดือนก่อน +3

    හත්තික්කේහ් සුදු අප්පච්චි

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp 5 หลายเดือนก่อน

    Harima.lassani.jayaveva❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 5 หลายเดือนก่อน

    Hary lassanay puthe ❤❤❤❤

  • @nirmalahendrick7477
    @nirmalahendrick7477 5 หลายเดือนก่อน

    Super acting 🎉

  • @clarekekulawela505
    @clarekekulawela505 4 หลายเดือนก่อน

    Niyamae niyamae

  • @DeepaRanjani-us6vf
    @DeepaRanjani-us6vf 5 หลายเดือนก่อน

    Harima lassanai❤

  • @scorpiowpac6942
    @scorpiowpac6942 5 หลายเดือนก่อน

    kheda megama

  • @bandularanasinghe3464
    @bandularanasinghe3464 5 หลายเดือนก่อน

    Superb ❤

  • @sumithkumara7932
    @sumithkumara7932 4 หลายเดือนก่อน

    Marama daksha kellek...super

  • @KumariDayamanti
    @KumariDayamanti 5 หลายเดือนก่อน +3

    Wooo ❤❤❤❤llll super manika lassanai godak kuweit Wala edala baluwe sudu kelle bs❤❤❤❤❤

    • @dammikapriyangani8431
      @dammikapriyangani8431 5 หลายเดือนก่อน

      නියමයී කෙල්ලේ නියමා..ආ....යී
      කොල්ලෝ ටික පිස්සු වැට්ටුවා .....ආආආආආආ
      .

  • @shalikasandamali5756
    @shalikasandamali5756 5 หลายเดือนก่อน

    Shok ane.niyamai.😅❤

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤😂

  • @KumariNethara
    @KumariNethara 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤