Aware Aware (අවාරේ අවාරේ) - Poorna Sachintha x Maneesha Chanchala [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @adhithyaheshan
    @adhithyaheshan ปีที่แล้ว +740

    2023දිත් බලන අය මෙ කොනට... මෙ සින්දුවත් එක්ක මට ගොඩාක් ලොකු ලස්සන මතකයන් තියේ 🙂❤️...

  • @kaveesha-w3j
    @kaveesha-w3j 9 หลายเดือนก่อน +273

    2024th ahano 😊😊

  • @imashanethmini1407
    @imashanethmini1407 ปีที่แล้ว +148

    2023දිත් අහනවා ඒ තරම් ලස්සන සින්දුවක් එක ❤️🥺😚🌸

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว

      _Math ma dnn_

    • @chutidhoni6474
      @chutidhoni6474 ปีที่แล้ว

      Hmm

    • @anjaleethamasha
      @anjaleethamasha 10 หลายเดือนก่อน +1

      අහිමි කර ගන්නටත් බැ....ළගට ගන්නට ඉඩක් නැ 😊.
      ආදරෙයි මගේ මැනික මගෙ වුනත් නැතත් ❤Y ❤ A

  • @chamudihansini9185
    @chamudihansini9185 3 ปีที่แล้ว +1265

    2022දිත් අහනවා ඒ තරම් ලස්සනයි❤❤

  • @Straykidsarmy783
    @Straykidsarmy783 3 ปีที่แล้ว +198

    ඒ දෙන්නා ආයෙ එකතු උනා නම් තවත් හොඳයි😍 මාරම ලස්සනයි ❤️❤️❤️

  • @Fernando20051
    @Fernando20051 3 ปีที่แล้ว +166

    2021 දිත් අහන මම ඒ තරම් ලස්සන සිංදුවක් ✌️😊😘

  • @mihinduchamath0120
    @mihinduchamath0120 6 ปีที่แล้ว +223

    #lyrics #love #like #comment
    අවාරේ අවාරේ
    හමුවී ආදර මාවතේ
    අයිති නෑ අයිති නෑ
    මේ භවයේ කිසි සේ
    අහිමි කර ගන්නටත් බෑ
    ළඟට ගන්නට ඉඩක් නෑ
    දැනෙනවා ඔබ මගේ කියලා
    හුස්ම වැටෙන වාරයක් පාසා
    සාරා සංඛයේ ගමන් කරන අතරේ
    මුණගැහිලා ඇති ඕන තරම්
    මා හා උණුසුමේ පෙරුම් පිරු අතීතේ
    දිව යන්වා දැන් ලෝකෙ තරම්
    සංසාර ජාතක කතාවේ
    පෙම් කරල ඇති ඕන තරම්
    වෙනත් නම් වලින් ඉපදීලා
    ලං වෙලා ඇති ඕන තරම්
    සංසාර ජාතක කතාවේ
    පෙම් කරල ඇති ඕන තරම්
    වෙනත් නම් වලින් ඉපදීලා
    ලං වෙලා ඇති ඕන තරම්
    පාරා හීනයේ හැඟුම් බිඳෙන සයනේ
    පින් මදි උනාදෝ රත්තරන්
    භාවා ශෝකයේ කඳුළු පිරෙන යාමේ
    ඉවසාලා හිත හැදෙනව නම්
    පින්සාර ඔබගේ සිනාවේ
    නිම් නොවන මතකයට හොරෙන්
    ගියත් අපි අපෙන් වෙන්වීලා
    මතු භවයේ ඉපදෙන්න ළඟින්
    පින්සාර ඔබගේ සිනාවේ
    නිම් නොවන මතකයට හොරෙන්
    ගියත් අපි අපෙන් වෙන්වීලා
    මතු භවයේ ඉපදෙන්න ළඟින්
    අවාරේ අවාරේ
    හමුවී ආදර මාවතේ
    අයිති නෑ අයිති නෑ
    මේ භවයේ කිසි සේ
    අහිමි කර ගන්නටත් බෑ
    ළඟට ගන්නට ඉඩක් නෑ
    දැනෙනවා ඔබ මගේ කියලා
    හුස්ම වැටෙන වාරයක් පාසා

  • @PudumaLokaya
    @PudumaLokaya 7 ปีที่แล้ว +569

    ලස්සන නිර්මාණයක් "හෙළුව"නැතිව ලංකාවේ තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න සුබ පතනවා :)

    • @manjuchamalsa1440
      @manjuchamalsa1440 7 ปีที่แล้ว +8

      Puduma Lokaya
      yes correct

    • @menakamenaka9596
      @menakamenaka9596 4 ปีที่แล้ว +5

      Saththakinmaa
      Thenks okkotama
      Song ekaaa

    • @dinithidilharasilva5888
      @dinithidilharasilva5888 3 ปีที่แล้ว +5

      අපිත් සුබ පතනවා 😘😘😘😘😘😘😘👌👌👌👌👌👌👌👌👌👌💚💚💚🤗🤗🤗🤗🤗

    • @kelumsperera1538
      @kelumsperera1538 2 ปีที่แล้ว +1

      ekenma oi

    • @pradeeppushpakumara6874
      @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +1

      සිරාවටම

  • @sasukeuchiah1
    @sasukeuchiah1 7 ปีที่แล้ว +194

    ගොඩ කාලෙක ඉඳන් බලාගෙන හිටපු සින්දුවක වීඩියෝ එකක්. ප්‍රදීප්ගෙ සිංදුවේ එක වගේ උනාට සින්දුව නම් මාරම ලස්සනයි. පූර්ණගේ හැම සින්දුවක්ම වගේ මේකත් පට්ටයි.

  • @dilshanmodaragamage
    @dilshanmodaragamage 3 ปีที่แล้ว +132

    මනීෂාගෙ කටහඬ වෙනස්ම එකක්

  • @minindudissanayaka1700
    @minindudissanayaka1700 3 ปีที่แล้ว +97

    අහම්බෙන් ඇහිච්ච සිංදුව අවුරුදක් හොයලා දැනුයි නම හොයාගත්තේ 🙂❤️❤️❤️

    • @samanpushpakumara5232
      @samanpushpakumara5232 3 ปีที่แล้ว +3

      Mamath ada thama hoya gaththe pattama lassana song ekak ahamben hambunu song ekak 💟💟💟

    • @sandunisanduni8132
      @sandunisanduni8132 2 ปีที่แล้ว +1

      Mth ad hoyagtte

  • @koshilashavindi8761
    @koshilashavindi8761 ปีที่แล้ว +31

    මේ වගේ ලස්සන වචන, ලස්සන music, ලස්සන කට හඩ තියෙන සින්දු ආයේ නම් අහන්න ලැබෙන එකක් නැ ❤️❤️

  • @pink202
    @pink202 3 ปีที่แล้ว +83

    කොච්චර පරන උනත් තාමත් ගොඩක් ආසාවෙන් අහනව පට්ට ❤

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 3 ปีที่แล้ว +101

    මේකෙ 2 කත් ආවනම් කියලා හිතෙන්නෙ මට විතරද🤔😌😌🥰

    • @everrose8395
      @everrose8395 3 ปีที่แล้ว +6

      eke ara denna aye set wenna ona😁😁😁😁😂❤

    • @dasuniraveeja3538
      @dasuniraveeja3538 2 ปีที่แล้ว +2

      🥰

    • @janidunipun7489
      @janidunipun7489 2 ปีที่แล้ว

      💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋🚁🚁

  • @sarathvijaysena3186
    @sarathvijaysena3186 4 ปีที่แล้ว +126

    මාරම ලස්සනයි.20 පාරක් විතර අැහුවා.මේවගේම ලස්සන songs ඉස්රහටත් ඔයාලගෙන් ලැබෙයි නේද?

    • @mpabasaraalakruwani3537
      @mpabasaraalakruwani3537 3 ปีที่แล้ว +2

      ම් මාත් 30ස් වතාවටත් වඩා ඇහුවා..💕😘

  • @sanjanaravindu82
    @sanjanaravindu82 7 ปีที่แล้ว +224

    සින්දුවත් ගති ,වීඩියෝ එකත් ගති😍

  • @zeusproductions8382
    @zeusproductions8382 5 ปีที่แล้ว +161

    මනීශා පට්ට හොඳේ
    orchestral voice එක්ක .
    instrument නැතුව කොහොමද දන්නෑ

  • @Vinukannangara
    @Vinukannangara 3 ปีที่แล้ว +41

    පට්ට ලස්සනයි වොයිස් දෙකම ලව් ඉට්😘😘😘

  • @Hansanapradeep
    @Hansanapradeep ปีที่แล้ว +7

    අවාරේ අවාරේ හමුවී ආදර මාවතේ❤️🥀
    අයිති නෑ අයිති නෑ
    මේ භවයේ කිසිසේ
    අහිමි කරගන්නටත් බෑ
    ලගට ගන්නට ඉඩක් නෑ
    දැනෙනවා ඔබ මගේ කියලා
    හුස්ම වැටෙන වාරයක් පාසා❤️

  • @Tharu_2006
    @Tharu_2006 2 ปีที่แล้ว +27

    කවදාවත් එපා වෙන්නෙ නෑ මේ සින්දුව නම්........😏🥰❤️

  • @--shenu--4850
    @--shenu--4850 3 ปีที่แล้ว +24

    2021 ත් අහනව ඒ තරම් ලස්සන සින්දුවක් . ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍

  • @Nora.9873
    @Nora.9873 2 ปีที่แล้ว +13

    සිංදුව ලස්සනයි. වචන අන්තිම යි..සාරා සංඛ්‍ය කියන්නේ අසංඛ්‍ය හතරකට..මෙවැනි කාළයක් සහ කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවේ ගෞතම බුදුන්වහන්සේ..සින්දු වලට wachana දාද්දි සැලකිලිමත් වෙන්න......

  • @heshanlakru4546
    @heshanlakru4546 4 ปีที่แล้ว +33

    Maneesha has a very beautiful voice..That's what I am here for..

  • @nethmini9544
    @nethmini9544 3 ปีที่แล้ว +25

    මේ දවස්වල අහන සිංදු හැම එකක්ම හිතට තදින්ම දැනෙනවා මේ දෙන්නා අවසානෙට එකතු උනානම් තවත් හොදයි

  • @nishanthiamarasigha9196
    @nishanthiamarasigha9196 3 ปีที่แล้ว +20

    කොච්චර අහුවත් එපා වේන්නැ.එ තරම් ලස්සනයි ❤️❤️

  • @naduniwickramasinghe6433
    @naduniwickramasinghe6433 4 ปีที่แล้ว +19

    පින්සාර ඔබගේ සිනාවෙ...
    නිම් නොවන මතකයට හොරෙන්..
    ගියත් අපි අපෙන් වෙනවීලා...
    මතු භවයේ ඉපදෙන්න ලගින්...😑😑🙏❤️
    Song eke lyrics tika harima lassanai hithata waden lassana kathawak.

  • @thilinadilshan1489
    @thilinadilshan1489 9 หลายเดือนก่อน +7

    2024දිත් අහනවා..❤

  • @lalmunidasa8153
    @lalmunidasa8153 6 ปีที่แล้ว +32

    ලස්සනයි බන් සින්දුවයි video එකයි දෙකම ලස්සනයි එලම :D

  • @smssms8989
    @smssms8989 9 หลายเดือนก่อน +25

    2024 ko 😍❤️

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 2 ปีที่แล้ว +12

    රඟපාන්නත් දක්ෂයි , ගායනයටත් නර්තනයටත් දක්ෂයි 😏 මනීෂා හරිම ටැලන්ටඩ් 😁❤️

  • @lakshanidarshani902
    @lakshanidarshani902 2 ปีที่แล้ว +7

    පිං මදි උනාදෝ රත්තරං 😓💘

  • @ruchi_jayasinghe
    @ruchi_jayasinghe 2 ปีที่แล้ว +8

    ඉස්සර බලද්දී එන feeling එක ඒ විදියටම දැනෙනවා( 2022 )ඒ තරම් ලස්සන සින්දුවක්.video ,lirics ,music ,vocals ඔක්කොම නියමයි 👌 ❤️

    • @ino789
      @ino789 2 ปีที่แล้ว +2

      Me too 🥰💖

    • @ruchi_jayasinghe
      @ruchi_jayasinghe 2 ปีที่แล้ว

      @@ino789 ❤️

  • @amilamadushani1955
    @amilamadushani1955 3 ปีที่แล้ว +38

    හරිම ලස්සනයි. 2021 දීත් මම අහනවෝ 😍❤

  • @tharidulakshan9
    @tharidulakshan9 ปีที่แล้ว +5

    මම විතරද මේ සින්දුව මැරීගෙන අහන්නෙ 💕💕🤙අහන්න ආසම song එකක් යාලුවෙනේ

  • @vihangikavindya7387
    @vihangikavindya7387 4 ปีที่แล้ว +22

    අම්මෝ chorus melody and words පට්ට ආ🤤❤what a sweet voice maneesha and poorna😍perfect blend uh😌

    • @janidunipun7489
      @janidunipun7489 2 ปีที่แล้ว +1

      💚💚💜💜💜

    • @janidunipun7489
      @janidunipun7489 2 ปีที่แล้ว +1

      💋💋💋💋💋💋💋💋💋💋💋💋

  • @isurudias1954
    @isurudias1954 7 ปีที่แล้ว +82

    අපිට පාට් 2 ඕනි

    • @nisha7925
      @nisha7925 3 ปีที่แล้ว

      🥰🥳🥳🥳🥳🥳

  • @arebvt2643
    @arebvt2643 5 ปีที่แล้ว +44

    මේ වගේ ලස්සන මියුසික් විඩියෝ එකක් කරන්න සුභ පතනව

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +5

    සුපිරි වොයිස් දෙකක් ලස්සනයි ගොඩක් ආසම දෙන්නෙක් ගොඩක් ආදරෙයි සුබ පැතුම් දෙන්නටම ආදරෙයි හැමදාමත් කියන්න වචන නෑ පට්ටම පට්ට වැඩක් 2022ටත් මම ගොඩක් ආසාවෙන් අහන ආසම සින්දුවක් 🤗🤗🤩🤩😍😍❤❤😘😘මාව පිස්සියක් කරපු හිතට වදින සින්දුවක්

  • @gamingtharuwa1923
    @gamingtharuwa1923 3 ปีที่แล้ว +39

    2021ත් පට්ට ගහනවා මේක සුපිරියක්🥰🥺

  • @dasunindunil4978
    @dasunindunil4978 2 ปีที่แล้ว +7

    හැමදාම ආදරෙයි ඒ ගෙවුණු කාලයට😌
    ගිහින් එන්න තිබුනා නම් ආයෙමත් ♥️💙

  • @dinushakumarimarasinghe
    @dinushakumarimarasinghe 6 หลายเดือนก่อน +3

    අහිමි කර ගන්නටත් බෑ
    ලගට ගන්නට ඉඩත් නෑ
    දැනෙනවා ඔබ මගේ කියලා
    හුස්ම වැටෙන වාරයක් පාසා ❤

  • @shelooakarshi2451
    @shelooakarshi2451 7 ปีที่แล้ว +16

    සංසාර ජාතක කතාවේ පෙම් කරලා ඇති ඔන තරම්❤️❤️❤️
    වෙනත් නම් වලින් ඉපදිලා ලං වෙලා ඇති ඔන තරම්💓💓💓👫👫

  • @yasuridesilva2633
    @yasuridesilva2633 7 ปีที่แล้ว +16

    great work guys!!
    highly appreciateed!! just loving it!! best of luck and we need more creation like this!! 👌

  • @yesithdilmindissanayake7409
    @yesithdilmindissanayake7409 6 ปีที่แล้ว +54

    මනීෂා 💔

  • @madupremajayantha9506
    @madupremajayantha9506 7 ปีที่แล้ว +41

    වාවු වාවු වාවු වාවු
    ලස්සනයි ලස්සනයි

  • @iresharaviharithotagamuwa7545
    @iresharaviharithotagamuwa7545 6 ปีที่แล้ว +12

    What a voice poorna. Wish you all the best

  • @ushansandaruwan5938
    @ushansandaruwan5938 2 ปีที่แล้ว +9

    2022 දීත් අහනවා ..පට්ටම ලස්සන සිංදුවක් 😍❤️

  • @lakruwanfdo8135
    @lakruwanfdo8135 3 ปีที่แล้ว +78

    2020 අවසානෙදිත් අහන අය කෝ බලන්න

  • @mangalajayathilaka8022
    @mangalajayathilaka8022 3 ปีที่แล้ว +14

    මොන කියලා කියන්නද. ෆට්ට 😍😍😍😂😂😂🥰🥰🥰❤❤🌹🌹🌹🌹😍

  • @kavi7856
    @kavi7856 ปีที่แล้ว +2

    Me athmediwath hambei kiyl hithuwe😥harima lassana sinduwak kochchara ahuwath epa Wen ne😍💞

  • @nipunnadeesha7845
    @nipunnadeesha7845 7 ปีที่แล้ว +30

    විනඩිය4යි තප්පර 58 ක. සංවේදී මොහොතක් ජිවිතයට කොහෙත්ම අදලා නෑ..

  • @dgtn3746
    @dgtn3746 ปีที่แล้ว +4

    අනේ මේකෙ part 2 ත් දෙන්නකෝ.හරිම ලස්සනයි .❤️

  • @widulak7704
    @widulak7704 3 ปีที่แล้ว +6

    මගෙ ජීවිතේ අහපු පට්ටම සින්දුවක් මේක හදපු කාලෙ ඉදන්ම මේ වෙනකන්ම අහනවා 😊❤️

    • @widulak7704
      @widulak7704 3 ปีที่แล้ว

      @@nishantha3182 ඔව් පට්ට

  • @kimjeonmin195
    @kimjeonmin195 7 ปีที่แล้ว +1

    wow.මේවටනෙ විෂුවල් කියන්නෙ.හැමෝටම ඒකට ඉදගෙන මෙලෝ ඒකෙක්ට බලන්න බැරි අසම්මත විෂුවල් වලින් සිංදු විකුණන් කන අය අතරෙ මේ වගේ හොද විෂුවල් තියෙන සිංදුත් තියෙනවා කියන1 හිතට සතුටක්.lassanai.sinduwath lassanai vishual1th lassanai.music 1th lassanai.kiyana thaleth lassanai.hithata wadinava.man nam me sinduvata godaaaak kamathyi.habai awasanaye nomara dennawama ekathu kara nam thawath hodai.👍

  • @shakilasi3786
    @shakilasi3786 11 หลายเดือนก่อน +3

    අහිමි කරගන්නටත් බෑ ලගට ගන්නට ඉඩක් නෑ💔😖😶
    2025 ත් අහනවා

  • @shashimuthu988
    @shashimuthu988 ปีที่แล้ว +4

    2023ත් අහනවා හොයාගෙන.. හරිම ලස්සනයී🥺🥺🥺❤️❤️❤️😘😘😘

  • @tharinioshadha8558
    @tharinioshadha8558 2 ปีที่แล้ว +4

    2022කත් ඇවිත් ඒත් තවත් ඉස්සර වගේම දවස ගානේ අහනවා❤️🌺🥰හිතට දැනෙන සිංඋුවක්❤️🌺❤️🌺

  • @KINGGAMING-ro8ty
    @KINGGAMING-ro8ty 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒ සින්දුව අදටත් අහනවා.ඒ තරම් ලස්සනයි 🥰

  • @SLOWED191
    @SLOWED191 ปีที่แล้ว +3

    අවුරුදු ගානක් ගිහිනුත් තාමත් ඒ වගෙම ලස්සනයි ❤❤

  • @sangeethrajapaksha
    @sangeethrajapaksha 3 ปีที่แล้ว +10

    ආසම එකක් ❤🔥

  • @මහේෂි-ච5ර
    @මහේෂි-ච5ර 2 ปีที่แล้ว +5

    🖤"සමහර මියුසික් විඩියො තියනව ඇබිබැහි වුන එ එකක් තමා මෙ...😘🖤 අවුරුදු ගානක් තාමත් ආසාවෙන් අහනව බලනව..🖤🥀

    • @ino789
      @ino789 2 ปีที่แล้ว +2

      Ow 💜😍💖

  • @hirunithilakshi7512
    @hirunithilakshi7512 ปีที่แล้ว +2

    ගියත් අපි අපෙන් වෙනවිලා මතුභවේ ඉපදෙන්න ලගින්... 🥺💔මේ සින්දුව අහනකොට දැනෙන ඒ Feeling එකනම් කියාගන්න බැරි තරම් ලස්සනයි....🥺💔😔

  • @Vinukannangara
    @Vinukannangara 3 ปีที่แล้ว +5

    මන් අද තමා මේ සෝන්ග් එක ඇහුවෙ 2021 පට්ට ලස්සනයි😘

    • @dilshara6713
      @dilshara6713 3 ปีที่แล้ว +2

      මාත් ස්ටේටස් වල තිබිලා බලන්නේ ☺️

    • @Vinukannangara
      @Vinukannangara 3 ปีที่แล้ว +1

      @@dilshara6713 yes me too dr😉

  • @dilanipriyanga1601
    @dilanipriyanga1601 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නේ නැති සින්දුව ක්. ❤️අන්තිමට ඒ දෙන්නා එකතු උනා නම් හරි 😒💔

  • @herathbandara953
    @herathbandara953 ปีที่แล้ว +5

    ඒ දෙන්නා ආයෙත් එකතු උනානම් 🥺💯💞

  • @snjuchathuranga7483
    @snjuchathuranga7483 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ තරම් ලස්සනයි ❤❤❤❤❤❤ 😘

  • @klee4003
    @klee4003 3 ปีที่แล้ว +4

    අවාරේ අවාරේ හමු වී ආදර මාවතේ
    අයිතිනෑ අයිතිනෑ මේ භවේ කිසිදිනේ
    💔

  • @supercelllover2917
    @supercelllover2917 5 ปีที่แล้ว +204

    ටික් ටොක් නිසා අපු අය මෙකට ලයික් එක්ක් දාන්න 😒😒😒😒😘

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 2 ปีที่แล้ว +3

    තාමත් අහනවා හරිම ලස්සනයි 🖤🌸

  • @sepalagesaminda9918
    @sepalagesaminda9918 5 ปีที่แล้ว +2

    poorna oyage sindu okkoma wage godak lassani thavath lassana sindu gahanna good luck

  • @savithrirajasinghe2009
    @savithrirajasinghe2009 3 ปีที่แล้ว +4

    Maneesha akkige voice eknm maru ❤️

  • @hirunisepalika9448
    @hirunisepalika9448 2 ปีที่แล้ว +1

    Ane ගොඩාක් ලස්සන song එකක් කොච්චර බැලුවත් epa වෙන්නෙ නැහැ

  • @hamdhymohamed7041
    @hamdhymohamed7041 7 ปีที่แล้ว +4

    Super ! I love this song music and visual best!

  • @prasannabandara7154
    @prasannabandara7154 3 ปีที่แล้ว +3

    Maneesha akke ඔයාගේ voice eka නම් නියමයි

  • @dinukaarunodya1253
    @dinukaarunodya1253 2 ปีที่แล้ว +4

    මෙන්න යකො සින්දු 😍😍😇😇

  • @lahiruprasad510
    @lahiruprasad510 9 หลายเดือนก่อน +2

    මම සැහේන්න කල් ඉදන් කේනෙක්ට අදරේ කරා එත් මං ලගදි තමයි දන්නේ එයාට අයිති කාරයෙක් ඉන්නවා කියලා ඇත්තටම මන් එයට මර විදිහට ආදරේ කරා තනියම මට දැන් තේරෙනවා එයා මට අයිති නැ කියලා😕 මට මෙ song එක ඇහේනකොට ඉබේටම මිමි නේනවා 😥 ඇත්තටම මත් හිතන්නේ මතු බවේක හරි මගේම වෙන්න කියලා ❤️‍🔥 I love you ( T )❤️‍🔥🤗

  • @SHENU24
    @SHENU24 ปีที่แล้ว +3

    2023 ahana aya ko me song eka❤️‍🔥🥺

  • @shashikalaindeewari376
    @shashikalaindeewari376 3 ปีที่แล้ว +1

    Aththtama api thamath e sinduwa ahanwa.e tharam lassanai❤️❤️

  • @UNnethma
    @UNnethma ปีที่แล้ว +3

    2023dith ahanawa hadawathata godak sameepa sinduwak

  • @believer7460
    @believer7460 3 ปีที่แล้ว

    Patta song eka,maneeshage voice eka nisamai awe,trending awe nathi eka dukai,thumbnail eka thawa tikak perfect angle ekakin,blur gathiya nathuwa aluthen dammoth supiriyak

  • @kavindusangeeth3293
    @kavindusangeeth3293 7 ปีที่แล้ว +8

    wow.....

  • @natalyad5245
    @natalyad5245 2 ปีที่แล้ว +2

    Very beautiful melody!

  • @emmanuelkurera2582
    @emmanuelkurera2582 7 ปีที่แล้ว +5

    superb, well done

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +1

    ආපු දවස්වලමයි ඇහුවේ 😍 තාම අහනවා 🌸

  • @Dhanushka-99A
    @Dhanushka-99A 8 หลายเดือนก่อน +3

    2024 ත් අහන අය මේ පැත්තට ළමයි ❤️🎉💐

  • @THEGEMER-e8q
    @THEGEMER-e8q 2 ปีที่แล้ว +2

    අඩෙ කවදා අහපු සින්දුවක්ද තාම ආසව ගියෙ නැ 😘😘😘😘😘2022

  • @chanuxcharuka4895
    @chanuxcharuka4895 5 ปีที่แล้ว +7

    අහල නැත්නම් අහන්න.බොදු බැති ගීතයක්.බෙග් මාස්ටර් වත් මෙහෙම සින්දු කියලා නැහැ.pattai santha..................@*..

  • @danushkamadushan1481
    @danushkamadushan1481 3 ปีที่แล้ว

    kiynna deyak nee mn aasa krapuma song eka.❤️ supiri voice dekak.😘😘2017 idn ahnawa thawamath..🥰🥰🥰2021 ekeedith mn aasama song eka meeka thmi..maarama arthayak thiyenawa ..

  • @chamuu2658
    @chamuu2658 3 ปีที่แล้ว +3

    2021 අහනව🙂❤.woow මාරම ලස්සනයි 🙂😍❤

  • @nandaathapattu4330
    @nandaathapattu4330 4 ปีที่แล้ว +1

    Niyamai akkiyo aiyeee

  • @shankeshvikasha9722
    @shankeshvikasha9722 6 ปีที่แล้ว +5

    Direct to heart😍

  • @keshanibhagya1689
    @keshanibhagya1689 ปีที่แล้ว +1

    Such a beautiful song ❤

  • @shehanwarnakulasooriya9863
    @shehanwarnakulasooriya9863 7 ปีที่แล้ว +94

    අනේ මන්ද ඕෂදීට මේකප් දාලා නෑ මනීෂටනම් දාල එච්චරයි දැක්කෙ😂😂😂

    • @dilminathakshila9902
      @dilminathakshila9902 4 ปีที่แล้ว

      S

    • @tharakasamarasinghe8297
      @tharakasamarasinghe8297 3 ปีที่แล้ว +3

      Math eekanam dakkaaa

    • @ayodaya1615
      @ayodaya1615 3 ปีที่แล้ว +1

      Hm hm

    • @slactresses6684
      @slactresses6684 3 ปีที่แล้ว

      Irisiyakaraya😠😠😠

    • @dilshara6713
      @dilshara6713 3 ปีที่แล้ว +3

      ඇද හොයන ඒකෙ රස විදින්න දන්නැති අයට ඔවා තමයි පේන්නේ

  • @jananimadu3016
    @jananimadu3016 6 ปีที่แล้ว +2

    Song eka ලස්සනයි.....💖💖

  • @ශෂිශෂි
    @ශෂිශෂි 3 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාරියක් ......🥰🥰🥰🥰

  • @dilrukshikumari5919
    @dilrukshikumari5919 ปีที่แล้ว +2

    2023 deth ahanawa e tharam lassana sinduwak matama lassanai

  • @ushanisaubagya4605
    @ushanisaubagya4605 7 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @kalpanamadushani300
    @kalpanamadushani300 2 ปีที่แล้ว +1

    Lassana athitha adara kathawak... ❤😘

  • @isharabudhdhika7391
    @isharabudhdhika7391 5 ปีที่แล้ว +16

    2019 aya koo

  • @dinuki3517
    @dinuki3517 3 ปีที่แล้ว +2

    ලස්සන යි ❤