#Episode_62

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 85

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +6

    ගොඩක් පිං පිළිතුරක් ලබාදීම ගැන.. මහත්තයා මම නිතරම ඔබතුමාගේ අවවාද අනුශාසනා සහ ඒ මාර්ගය අනුගමනය කරනව. ඒ නිසාම මං ගොඩක් කරදර බාධක වලින් බේරිලා ඥාතීන් පවා නිදහස් කරගෙන තියනව ඒ ගැන ඔබතුමාට ගොඩක් පිං. අපේ තාත්තගෙ ආච්චි කෙනෙක් මියගිහිල්ලා තියනව මීට වසට ගණනාවකට කලින්. නම තමයි "සෙලෙස්තිනා" මළයක්ෂ ආත්මයක් තියෙන්නේ. කිසිම කෙනෙක්ට දුර්වල කරන්න බෑ ඒතරම් ඒ අමනුෂ්‍ය ආත්මය බලවත්. හැබැයි මට දුර්වල කරන්න පුලුවන් ඒකත් මහත්තයා මට මගපෙන්වලා දුන්න ක්‍රමෝපායක් හින්දා. මට ඇත්තෙන්ම මහත්තයාව හමුවෙන්න හිතිලා තියන වාර අනන්තයි මොකද මං ඉන්නෙ පැටලුනු නූල් බෝලයක් ලෙහාගන්න බැරුව වගේ.. මට එක අවස්ථාවක් හරි ඔබතුමාට ලබාදෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්.
    ඒත් මම වෙනත් හොද ඥාති වරම් ලාභී කෙනෙක්. මහත්තයාගෙ දේශනා සහ උපදෙස් මත මම ඒ තාත්තගෙ පැත්තෙන් මළයකින්නියක් වෙලා ඉන්න ආච්චිගෙන් යම්තාක් දුරට බේරිලා ඉන්නව. ඒත් ගෙදර අයට ඒ අමනුෂ්‍ය ආත්මය ඉන්න දෙන්නෙම නෑ. නිතරම සිහිනෙන් බය කරනව. තෙලිඟු භාෂාවෙන් සිහිනෙන් ගෙදර අය කෑ ගහනව. ලෙඩ හදනව මේ වගෙ දියුණුවට බාධාකිරීමක් කරනව. මටත් ඒ බලපෑම් නැතුවාම නෙමේ. කිසිම කට්ටඩියෙකුට අල්ලන්නත් බෑ ඒ අය ඇවිල්ල ගොටු දීලා දැන් ආයෙ බලවත් වෙලා. එහෙම උනාම මගෙ වරමට ඉන්න හොද ආත්ම වල ඉන්න ඥාතීන් ඇවිල්ල තමා ගෙදර අයව බේරාගැනීමක් කරන්නෙ. ගැටලුව තියෙන්නේ මගෙ ගෙදර අය කිසිම කෙනෙක් මං දෙවියන්ට පහන් තියනවට කැමතිත් නෑ ඒකත් මං කරන්නෙ මගෙ කාමරේ.සූනියම් දෙවියන්ගෙ පහනත් තියෙන්නේ ගේ ඇතුලෙම. මහත්තයාට මතකයක් ඇති මගෙ ගැටලුව. හැබැයි මට කිසිම බලපෑමක් නෑ. මං පහන් තියන හින්දා. ගෙදර අය කිසිම දෙයක් විශ්වාස කරන්නෙත් නෑ මම කියනදෙයක් අහන්නෙත් නෑ. මං වරම් පූජාව තිබ්බෙත් ගිය අවුරුද්දෙ මාර්තු වල වගේ. වරම හරියාකාරව තාම මට ලැබිලා නෑ. ඒත් ආකර්ෂණ ශක්තිය මට තියනව. මේ වගෙ අවස්ථාවකදි ගෙදර අනිත් අයව මට බේරගන්න ක්‍රමයක් තියනවද? මගෙ වරම ක්‍රියාත්මක කරගන්නෙ කොහොමද හරියට? කට්ටඩි මට විශ්වාස නෑ. අනිත් එක මගෙ ඥාතීන්ටත් කරදර බාධක වැඩී කට්ටඩි හින්දා. එතකොට එයාල මනුෂ්‍ය ලෝකෙට එන්නෙත් දේව සමාගමෙන් අවසරයක් ඇතිව. එහෙම උනාම මම කොහොමද ක්‍රියා කරන්න ඕනෙ මේ මළයකින්නිගෙන් බේරෙන්න ?.. මළයක්ෂ ආත්මයක් නිතරම කරදර කරනවා නම් ඒකෙන් ගැලවෙන්නෙ කොහොමද?
    මට මේ සම්බන්ධව පැහැදිලි කරල දෙන්න.
    "මේ සදහා වෙනත් අය Comment කිරීමෙන් වළකින්න."

  • @chandrikakumari3640
    @chandrikakumari3640 4 ปีที่แล้ว +4

    සියලු දේ මුදලට කරන මේ වගේ කාලෙක ඔබතුමා කරන මේ දැනුවත් කිරීම මුදලට නිම කරන්න බැහැ ඔබතුමාට පින් සිදු වෙනවා

  • @jaynade2248
    @jaynade2248 4 ปีที่แล้ว +7

    නිවන තමයි අපි කාගේත් සැනසීම.

  • @prasanbuddika2527
    @prasanbuddika2527 4 ปีที่แล้ว +3

    ගුරුතුමනි, සර්ව දේව වරම් හා සිහි වරම් පැහඇදිලි කර්න්න

    • @nethmobile8928
      @nethmobile8928 4 ปีที่แล้ว +2

      වරම් මාලාවන් ගැන පැහැදිලි කරල දෙන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා.

  • @alexahome4915
    @alexahome4915 4 ปีที่แล้ว +4

    වරම් පූජා දුන්නට පස්සෙත් ඥාතියා වරමට ඇවිල්ල ඉන්නෙ කියල පෙන්නුම් කරනව. වරම ක්‍රියාත්මක කරගන්න මොකක්ද කරන්න ඕනෙ..මේ ගැටලුව කලිනුත් මං ඉදිරිපත් කලා. ඒත් මට පිළිතුරක් ලැබුනෙ නෑ..

  • @user-eg8ep3oc9v
    @user-eg8ep3oc9v 11 วันที่ผ่านมา +1

    ගොඩක් පින් මට කියන්නෙ සතුටන් ඉන්න කියලයි 😊

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +8

    දිව්‍ය ලෝකෙ තියන සිළුමිණ මහා සෑයට වන්දනාමාන කරන්න මනුෂ්‍යලෝකෙ ඉන්න අපිට පුලුවන්ද? ඒ වගෙම ඕනෙම බෞද්ධ සිද්ධස්ථානයක් සිතින් වන්දනාමාන කලාමයි අපි එතනට ගිහින් වන්දනාමාන කිරීමයි අතරෙ වෙනසක් තියනවාද? ඒ ගැන කියල දෙන්න.

  • @kanthiqtr9988
    @kanthiqtr9988 4 ปีที่แล้ว +2

    සත්තයි ඔබ තුමා ඇත්ත ඔබ‍ට පිං අපට ලැබුනේ ඕය විධියට සත්තයි බුදුසරණයි

  • @නිමන්තසෙනාධීර
    @නිමන්තසෙනාධීර 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @priyanganiedais6695
    @priyanganiedais6695 4 ปีที่แล้ว +1

    Teruwan saranai pinwath obata..ma hata labeetibenne natiyage me antima bawayai..mada nawatha ipadeemak na..mage natiya samaga me sansaren nidahas wenawa..teruwan saranai..

  • @menakanonis8832
    @menakanonis8832 4 ปีที่แล้ว +1

    godak watinawa oba thumage upades. dewalayak karana kenek siyalu dewiyanta pahan thiyana one niwaradi welawa gana kiyanna

  • @blackkingvogs702
    @blackkingvogs702 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි

  • @salithajayantha8807
    @salithajayantha8807 4 ปีที่แล้ว +8

    කාලි මාතාවගෙන් වරම් තියන කට්ටිය මෙච්චර ගොඩක් ඉන්නෙ ඇයි... ඝන දෙවියන්ගෙන්, සරස්වතී මෑනියන්ගෙන්, ශිව ඩෙවියන්ගෙන් වරම් ගන්න බැයිද

    • @nethmobile8928
      @nethmobile8928 4 ปีที่แล้ว +2

      හොද ප්‍රශ්නයක්.

  • @manakagayani4513
    @manakagayani4513 4 ปีที่แล้ว +1

    Budusaranai

  • @dulminimaduwanthi5857
    @dulminimaduwanthi5857 4 ปีที่แล้ว +1

    Iswara deviyan haraha ena waram thiyenawada, theruwan saranai.

  • @ramnizoabi1734
    @ramnizoabi1734 4 ปีที่แล้ว +1

    Tharuwan saranai oba thumata dirgau wawa thanks

  • @gunawatigunawati9697
    @gunawatigunawati9697 4 ปีที่แล้ว +1

    Theruwan saranai oba thumata mama inne kuwait wala Mata oba thumage durakathana Anka etha athyawasyai hakinam me margayen denna budu saranai devi pihitai

  • @foryou_foryou_
    @foryou_foryou_ 4 ปีที่แล้ว +1

    එතකොට ඔබ තුමා කියන විදියට පාරෙ යන ගමන් අසරණ අයකුට යම් කිසි ආහාර වේලක් සමගම සුලු මුදලක් දී මේ පින් මාගේ මියගිය පියාට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, එය සුදුසු ද?🙏

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +3

      සුදුසුයි ඒත් ඒ දානය දෙන්න කලින් හිතෙන් තමන්ගේ පියාට කතා කරන්න ඕන ව මොහොතකින් මං මේ දානය දෙනවා ඒ ආනිසංස oba inna lokea ඉදලා ගන්න කියලා සිතේ ප්‍රාර්ථනා කරන්න තෙරුවන් සරණයි හැබැයි දිගටම කරන්න ගියොත් පියා ඔබ සමඟ බැඳීමක් ඇතිකර ගනීවි ඔබට කරදර වෙන්නත් සිදු වේවි කල්පනාවෙන් වැඩ කරන්න

    • @foryou_foryou_
      @foryou_foryou_ 4 ปีที่แล้ว

      @@NCNCreation හොදයි බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏

  • @jandrajandra1554
    @jandrajandra1554 2 ปีที่แล้ว

    ඔබතුමාට තේරැවන් සරනයි

  • @seewalibandara
    @seewalibandara 4 ปีที่แล้ว +2

    අසාමාන්‍ය ගද.. සුවඳ.. චායවල්.. දන්නේනේ පෙන්නේ ඇයි? විශේෂයෙන් හවස පහන් තියන වෙලාවට.. දවස් දෙක තුනක් අමුතු ගදක් එහාරියෙන් අවා.. පිට තැන් වලට යද්දී ත්.. ගදවල් සුවද වල්... අසාමාන්‍ය ඒවා දැනෙනවා..
    පිළිතුරක් දිය හැකිද...?
    බුදුසරණයි !!ඔබ තුමාට.

    • @ajanthaperera90
      @ajanthaperera90 4 ปีที่แล้ว

      සුවද දැනනේ මෙන සුවදද ? පිචිච සුවද නමි ගමිබාර දෙවියන් කියලා අහලා තියේ මොකද මටත් ඒ සුවද දැනෙනවා

    • @ajanthaperera90
      @ajanthaperera90 4 ปีที่แล้ว

      ඟද නමි අමනුෂ්‍ය බලවෙිග

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว

    Sadu sadu sadu Teruwan saranai oyatai pawle siyalu denata

  • @shiranthianusha7728
    @shiranthianusha7728 4 ปีที่แล้ว +3

    අඳුරු වරම් ගැනත් කියන්න .

  • @nethmobile8928
    @nethmobile8928 4 ปีที่แล้ว +4

    වරම්ලාභී කෙනෙක් මනුෂ්‍යලෝකෙ ඉදාලා පිං දහම් කරනවා නම් හරියට වරම ලැබිලා නැතිනම් කන්නලව් කිරීම් කරලා ඒ වරම ලබාගැනීමක් කරන්න අපහසුද? වරම් පූජාවක් ලබාදීමෙන් පසුව තවත් ප්‍රධාන සිද්ධස්ථාන වලට යන්න අවශ්‍ය ද? ඒක ඥාතින්ට අපිට පැහැදිලි කරන්න මුඛ වරම් ලැබිලා නැතිනම් ඒක ලබාගන්න මොනවාද කරන්න ඕනෙ..?

  • @PabaPaba-bz8qn
    @PabaPaba-bz8qn 4 ปีที่แล้ว

    Mage mahaththayata warama awith auruddak yanakota matath waramak awa.ehema une ai.obathmata theruwan saranai

  • @wajirakumari7056
    @wajirakumari7056 4 ปีที่แล้ว

    Budu saranai oba tumata

  • @sumithrakumari4594
    @sumithrakumari4594 4 ปีที่แล้ว

    Teruwan saranai

  • @ManjulaAruna-u7m
    @ManjulaAruna-u7m 8 วันที่ผ่านมา +1

    මම වරමක් ගැනීමට සිටියදී මගෙ දරුවට එම වරම එකපාරටම ආවා.හැබැයි දිෂ්ටි නෙවෙයි.එහෙම වෙනවද?

  • @alexahome4915
    @alexahome4915 4 ปีที่แล้ว +2

    අපි කොහොමද හරියට එක එක දෙවියන්ට කන්නලව් කරන්නෙ? කොහොමද හරියට දෙවියන්ට පූජාවක් තියෙන්නේ? මේ ගැන පැහැදිලි කරල දෙන්න.

  • @udayachathu8966
    @udayachathu8966 2 ปีที่แล้ว

    Mama prarthana karanneth me demayi

  • @vstudio6536
    @vstudio6536 4 ปีที่แล้ว +3

    බලවත් අමනුෂ්‍ය ආත්ම නිතරම කරදර ඇති කරනව නම් පිරිතටවත් අඩංගු වෙන්නෙත් නැතිනම්, බදින්නත් බැරිතරම ඒ අමනුෂ්‍ය ආත්මය ප්‍රභල වෙලා නම් ඒක දුර්වල කරන්නෙ කොහොමද? කට්ටඩි ඇවිල්ලා අමනුෂ්‍ය ආත්මය භූමියට බන්ධනය කරල ගිහිල්ලා. ඒ බන්ධනය කපන්න පුහුල් කපලා පුලුවන් ද? නීච කුල බන්ධනයක් කරල තියෙන්නේ. කරපු කට්ටඩියටවත් දැන් කපන්න බෑ කියලා දේවාලෙකින් කිව්වා. වත්තෙ හතරකොනේ තියන මුට්ටි වලලපු තැනින් ගොඩදාන්න බැලුවා ඒවට වෙච්ච දෙයක් නෑ.. ඒවත් හැංගෙනව. මොකක්ද කරන්න ඕනෙ මේ කරදරෙන් නිදහස් වෙන්න?

  • @anuruddaherath9412
    @anuruddaherath9412 4 ปีที่แล้ว

    Godak pin obata

  • @kushanperera2631
    @kushanperera2631 4 ปีที่แล้ว +3

    Dewa pilimayak pekaranna aniwarayayen e adala devikenata ayath dewalayakata yayuthumada

  • @thiliniperera1643
    @thiliniperera1643 4 ปีที่แล้ว

    Guruthumani,sarwa deva waramak...labenne kohomada ?labaganne kohomada?...ehema deyak labenne Mona wage ayatada ....ewath sansarikawa ena waram malawanda...puluwan nam e gana pahadili karanna...Oba thumata bohoma pin...theruwan saranai!

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 4 ปีที่แล้ว

    Mata.apia.amma.kuwa.sirimaha.bodiya.lagata.anna.kiya.athana.bawanakaranawa.kiya.mata.ya na.bariuna.aka.waradakda
    Oye.kiyana.visthara.mata.kiyanawa.waga.dananna.oba.thumata.godak.pin

  • @kushanperera2631
    @kushanperera2631 4 ปีที่แล้ว

    Mama katharagama deviyanta gedara wandinawa gdak kaleka indan. Mn kalinwande samanya plaster paris pilimekata. Mn langadi adi ekahamarak usa aluth piththala pilimayak gaththa eka gedaradi pekaraganna vidiya kiyanna puluwanda. Parana pilimaya ayin karanna hndanadda. Loku pilime pitipassen podi pilimaya thibbata kamk nadda.

  • @sewwandikahansani2094
    @sewwandikahansani2094 3 ปีที่แล้ว

    Matath mehema prshnayak thiyenawa giya hama dewalayakinma eka eka dewal kiyanawa eth ewa aththa kiyala hithenna mata meka Dana ganna labune munneshwaram kowiledi mata ethana bera gahanakota inna baruwa giya meka gana hariyata Dana gannakam mata manasika wadayak mata kenthi yanawath wadi wardi penna ba

  • @DanushkaNadeeshani-dj6ti
    @DanushkaNadeeshani-dj6ti หลายเดือนก่อน

    2

  • @kushanperera2631
    @kushanperera2631 4 ปีที่แล้ว

    Mathmaya gedarakata aluthin dewa pilimayak genalla pekaraganna widiya pilibandawa video ekkak karanna. Gdak prayijanawath weyi

  • @shashi1593
    @shashi1593 3 ปีที่แล้ว

    මටත් වරමක් තියෙන්වා කියලා බලන හෙමතනින්ම කියන්වා, හොද තැනක ඉන්න කෙනෙක් කිවා, මන් මේ වරම ගන්නේ කොහොමද කවුරුහරි අරන් දෙන්න ඔනිද පින් දහම් කරන්න ඔනිද පැහැදිලි කරන්න

  • @shashidpa9973
    @shashidpa9973 4 ปีที่แล้ว

    Samawenna mahathmaya mata deyak dan ganna one dakuwek lebenna iddi waran dunnu kena shariraye hitiyata kamak nadda pili thurak bala poroththu wenawa

  • @sinhalabauddahya1601
    @sinhalabauddahya1601 2 ปีที่แล้ว

    Diwyaloka walath manulowa vidiyatama මෙවුන්දමෙහි yediya hakida kiya wisthra kara denna puluwanda?

  • @udeninisansala2764
    @udeninisansala2764 4 ปีที่แล้ว

    Mata paththini ammage varamak tibuna mahaththaya.Dan eka yana hema theninma kiyavenne varama hirakarala kiyala.me hiraya ain karanna mama mokadda karanna ona.sahanayak laba ganna yana hemathenama apita boru karanva.hari thenak ethnam kiyadenna mahaththayo.obata pin

  • @danushanilanthi9260
    @danushanilanthi9260 4 ปีที่แล้ว

    Mata warama thiyenawa.auruddai waram aran mahathmayanani awesa wime waramak thiyenne..eth adun walin beluwata mage warama gena penne ne kiyanawa..mata warama gena adu padu denaganna widihak ne..mata wisadumak denna puluwanda mahathmayanani obata godak pin.

  • @sasinimuthumli6359
    @sasinimuthumli6359 4 ปีที่แล้ว +1

    mahathmayanani apage asalvasiyekuge nivasehi alutha upan bilidiyata danata masa 2ki.apa suniyam deviyanta sama dinakama pahana thiyanava.ithin apa daruva balimata ehi yama sudusuda?

  • @gaming.8333
    @gaming.8333 2 ปีที่แล้ว

    Bahirawa warama gana kiyala dennako.eka gaththoth mokak hari prasnayak weida.wena kenekuta eka ganna puluwanda.reply danna puluwanda

  • @sarathsarath2324
    @sarathsarath2324 2 ปีที่แล้ว

    මියගියතැනැතියකට බූමාටදෙවි ආත්මයක් ලැබගන්න පුළුවන්ද.?

  • @dewagesamanthi5522
    @dewagesamanthi5522 3 ปีที่แล้ว

    කාලි මෑණියන්ට නිවැරදිව පහන් පැලක් සාදා පහන් දල්වන ආකාරය වීඩියෝවක් මගින් දැනුවත් කරන්න.

  • @dulanjayamadusanka4574
    @dulanjayamadusanka4574 4 ปีที่แล้ว

    Mamath asai varamak aran minissunta udau karanna

  • @samanthasamantha5322
    @samanthasamantha5322 4 ปีที่แล้ว

    Janmantharawa ena waram Mala gena wistharayak karanna puluwanda obathumata

  • @jeewaea9842
    @jeewaea9842 3 ปีที่แล้ว

    ape miyagiya aya dewasabawe innawanam daneganne kohomada

  • @chandrikakumari3640
    @chandrikakumari3640 4 ปีที่แล้ว

    සූනියම් දෙවියන් හරහා එන ඥාතීන්ට වෙනත් කඩවර ව පුජා වැනිපුජා වලට සහභාගි වෙලා බලය වැඩි කර ගත හැකිද

  • @amilasharanga6731
    @amilasharanga6731 2 ปีที่แล้ว

    ඔබව සම්බන්ධ කර ගන්නට පුලුවන් ක්‍රමයක් කරුනා කරලා පැහැදිලි කරන්න.

  • @jeewaea9842
    @jeewaea9842 3 ปีที่แล้ว

    ape miya giya aya dewa sabawe innawanam danaganne kohomada

  • @indikarohana618
    @indikarohana618 4 ปีที่แล้ว +1

    පිං දෙන්න කැදවන්නේ කොහොමද

  • @RaniRani-ce7gc
    @RaniRani-ce7gc 4 ปีที่แล้ว

    OBATUMATE DEVI REKAWARANAI.MADURA VEERAN KIYANA DEVIYAN APE RATE MONA NAMAKIN SADAHAN WENAEADE

  • @umayanganawirasuriya9006
    @umayanganawirasuriya9006 4 ปีที่แล้ว

    Istuti obatumata

  • @dhanushkabandara2661
    @dhanushkabandara2661 4 ปีที่แล้ว

    ඔබතුමා සම්බන්ධ කරගන්න පහසු විදිහක් කියන්න.

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 4 ปีที่แล้ว

    Hariyatama waram dena kchatiya kawda kiyala danne nathnam,pin diya uthte kohomada,budu saranai

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      සමස්ත ඥාතීන් අරඹයා පින් දෙන්න එතකොට හරි බලවත් කෙනා ටික ටික බලවත් වෙලා ආකර්ෂණය ලබා දේවි

    • @a.siriyalatha1563
      @a.siriyalatha1563 4 ปีที่แล้ว

      @@NCNCreation eistuti budu saranai

  • @Korathota
    @Korathota 4 ปีที่แล้ว +1

    Oba tumange number aka danne nette ai

  • @monikapriyanthi3112
    @monikapriyanthi3112 4 ปีที่แล้ว +1

    Oba thumagein deyak dana ganna one phone namber aka denna puluwanda

  • @wasanthasadun528
    @wasanthasadun528 3 ปีที่แล้ว

    Mata oba thumage number eka denna puluwanda. Mata udawuwak one.

  • @danukshathilak6385
    @danukshathilak6385 4 ปีที่แล้ว

    Oba thumge pon nombarayak nathida

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +1

      0763888766

    • @danukshathilak6385
      @danukshathilak6385 4 ปีที่แล้ว

      Esthuthi oba thumata

    • @sriyanimallika5225
      @sriyanimallika5225 2 ปีที่แล้ว

      ඔබ තුමාට ගොඩක් පිං සියලු දෙනා දැනුවත් කලාට මට ත් පොඩි ප්‍රශ්නයක් මට කතා කරන්න පුලුවන් ද ඔබ තුමාට ලොකු විස්තර යක් දැනගන්නට තියනව නම්බර් දෙන්න ඔබ තුමාට පිං

    • @sriyanimallika5225
      @sriyanimallika5225 2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි ඔබ තුමා නොදන්නා දේතේරුම් කරල දෙනව ඒවගෙම ඔබ තුමා සම්බන්ධ වීමට සලස්වලදෙන්නමොකද කමෙන්ට් කරල කියන්න බැරි නිසා

  • @gayansadalal2322
    @gayansadalal2322 3 ปีที่แล้ว

    Mahattaya 21wenida ra pahana tibba e kiyapu wedhatama ra 12 wanakan ninda geye na pasuda ude idan oluwa karakanawa wage aga weulanawa mokada dan na

  • @maneljayakanthi808
    @maneljayakanthi808 4 ปีที่แล้ว

    Budusaranai.mage duwek nethiwela awruda hatharak iwarai innawada nedda kiyala danne daruwo pas denek innawa mata pilithurak kiyanna 0714670554

  • @chandanarathna6686
    @chandanarathna6686 3 ปีที่แล้ว

    Oba thumage nambare denna

  • @amithanjana3127
    @amithanjana3127 2 ปีที่แล้ว

    contac number ekak denna puluwanda

    • @NCNCreation
      @NCNCreation  2 ปีที่แล้ว

      0763888766 what's app