#Episode_65

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น •

  • @dilrujayarthne4073
    @dilrujayarthne4073 3 ปีที่แล้ว +2

    මට ලැබුනා මගේ ප්‍රශ්නෙයට උත්තර ඔබ තුමාට පින්

  • @DulmiWellage
    @DulmiWellage หลายเดือนก่อน

    Oba thuma kiyanne saththai hamadema. Theruwan saranai ,dewi pihitai

  • @n.p.pereraperera2052
    @n.p.pereraperera2052 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාට !!!!!
    හොද පැහැදිලි කිරීමක්.

  • @blackkingvogs702
    @blackkingvogs702 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට තෙරැවන් සරනයි

  • @hiranyasiriwardana4421
    @hiranyasiriwardana4421 3 ปีที่แล้ว +1

    කියන දේවල් නම්♥️♥️♥️♥️♥️♥️ඔබ ඉතාම හොඳින් විග්‍රහ කරනවා ඇදුරුතුමනි♥️. ඔබ ඉතාම පින්වන්ත කෙනෙක් බව තේරෙනවා. ඔබ මේ කරන්නෙ මේ චැනලය හරහා ඔබ මුදුල් පස්සෙ යන ගමනක් නෙවෙයි. ඒක දැනෙනාවා මාරම විදිහට. ඔබට පිං. මාරම හුරුපුරුදු ගතියක් දැනෙවනවා ඒක මාරයි.

  • @rasikapriyankara4388
    @rasikapriyankara4388 4 ปีที่แล้ว +2

    🍁🍁🌻ඔබතුමා හොදට කියලා දෙනවා. 💐💐🌹බුදු සරණයි🌹🍁🍁

  • @donpriyanthi5736
    @donpriyanthi5736 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින් අපිව දැනුවත් කිරීමට බුදුසරයි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว

    බොහොම පිං ඔබතුමාට..🙏🙏🙏

  • @joyjoseph3856
    @joyjoseph3856 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා

  • @sadahasithwithishi3354
    @sadahasithwithishi3354 4 ปีที่แล้ว +1

    Mahathmayaneni.palamuwa obathumata. budusaranai.devipihitai.obathumage bohomayak video mama narabuwa.mata varamak thibena bava pavasuwa.aya sathya varamak bava mata dina masa gathavenavita danuna.obathuma pavasana siyalu de mata sidu una.obathuma pavasana de ma prayogikava ath dutuwa.mama minis sanhathiyata vishala sevavak kirimata behevin priyai. Ma hata aya kirimata shakthiyak thibena bava danenava.mahathmayaneni.kiva yuthu de bohoi.obe danumin pihitak pathami.Mama aurudu 27ka tharuniyakmi.theruwan saranai

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 4 ปีที่แล้ว +2

    ඔබතුමාට දළදා සමිදු පිහිටයි

  • @නිමන්තසෙනාධීර
    @නිමන්තසෙනාධීර 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!

  • @ramanichandrika9370
    @ramanichandrika9370 4 ปีที่แล้ว

    Oba thumata teruwan saranai dewa pihitai

  • @iroshaperera9015
    @iroshaperera9015 3 ปีที่แล้ว

    Theruwan saranay obathumata 🙏🙏🙏🙏🙏🙏

  • @AshamaduwanthiMaduwanthi-ud5ug
    @AshamaduwanthiMaduwanthi-ud5ug 11 หลายเดือนก่อน

    බුදු සරනයී

  • @thiliniperera1643
    @thiliniperera1643 4 ปีที่แล้ว

    Gaurawaniya guruthumani ....video 1 asanna pramada unath ....ahanna ahanna ithamath asai....itha unanduwen sawan dunna...Oba thuma kiwwa widihata samahara aya dakinawita Owun apita kiyanna sitina de mana sata Danenawa.....apita me danuma labadena. Oba thumage siyaluma yahapath prarthana itu wewa! Theruwan saranai!🙏

  • @chamilakumari9093
    @chamilakumari9093 3 ปีที่แล้ว

    theruwan saranai oba thumata mm obathuma kiyana vdiyata podi kale edanma pindaham katayuthu karamin darmanukulwa enna kenek mata dewa waramak tiye kiyala mage demwpiyanta kiyala tiye me lagaka edan mage eka asakin eliyak yanawa wage dakinawa mata terenne kiyanna alokayk gihin nathiwenawa mm katawath kiwene mata pissu kiyala hithai kiyala mata e gana dana ganna kamathi oba thumata godak pin mata e gana kiyala denawanm

  • @greece1114
    @greece1114 ปีที่แล้ว

    Sadu sadu sadu Load THANK YOU 😮

  • @priyanganiedais6695
    @priyanganiedais6695 4 ปีที่แล้ว

    pinwath obathumata bohoma pin.teruwan saranai...

  • @yvonegomes465
    @yvonegomes465 4 ปีที่แล้ว

    Sammaa.. Sambudhu
    Saranai...
    Obathumaata...
    Bohoma... Pin....
    Obathumaata....

  • @seewalibandara
    @seewalibandara 4 ปีที่แล้ว

    බුදුසරණයි !!!!

  • @chamindagunasingha3305
    @chamindagunasingha3305 3 ปีที่แล้ว

    Budusarai 🙏🙏🙏

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @sameeralakshan8331
    @sameeralakshan8331 4 ปีที่แล้ว

    Obata godak pin siddawenawa theruwan saranai

  • @manjulagunawardana9177
    @manjulagunawardana9177 4 ปีที่แล้ว

    Gurutumata රාවණා නිරිඳුගෙ පිහිටයි

  • @nilusulehanilusuleha1701
    @nilusulehanilusuleha1701 4 ปีที่แล้ว

    ස්තුති ස්තුති ස්තුති sir

  • @AaBb-rj4gu
    @AaBb-rj4gu 3 ปีที่แล้ว +3

    මාමේ, පත්තිනි මෑණියන්ට නිවැරදිව භාරයක් වන ආකාරය සහ එය නිවැරදිව ඔප්පු කරන ආකාරය කියලා දෙනව ද?
    මාමට තෙරුවන් සරණයි...!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @githanidileka4560
    @githanidileka4560 4 ปีที่แล้ว

    බොහෝ පින්

  • @samanthasamantha5322
    @samanthasamantha5322 4 ปีที่แล้ว

    Mage prashnayata pilithuru Labuna obathumata bohoma pin

  • @leezakrisha5415
    @leezakrisha5415 4 ปีที่แล้ว

    Obathumata godaak pin danuwath karanawata me wage. Mamath waramak thiyena kenek. Eth thawama aran na. Leda suwa karannalu thiyenne. Paththini maniyange. E gamanata me karunu bohoma wadagath.

  • @rathnayakadewika2465
    @rathnayakadewika2465 2 ปีที่แล้ว

    බුදුසරණයි ඔබතුමාට.
    4 වරන් දෙවිවරැ කියන්නෙ කවුද.
    youtube නාලිකාවල එක එක 4 වරන් දෙවිවරැ නම් කරනවා
    ඇත්ත ඇති සැටියෙන් පහදලා දෙන්නෙ අපට වෙද මහත්තා.
    බුදුසරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න ඔබතුමා ....

  • @samanthasamantha5322
    @samanthasamantha5322 4 ปีที่แล้ว +1

    Dewa pilimayak niwasedi dishti karana widiya gena podi pehedili kirimak obathumata karanna puluwanda

  • @OshadiAththanayaka
    @OshadiAththanayaka 8 หลายเดือนก่อน

    Guru piyaneni mata hoyaganna ba thamath waramakd wena mona hodeyakd thiyenne kiyala.eth man harima asai waramak ganna..

  • @manakagayani4513
    @manakagayani4513 4 ปีที่แล้ว

    Budusaranai

  • @lakshmiruwankumari8570
    @lakshmiruwankumari8570 2 ปีที่แล้ว

    දිනක් මම ගෙදර හොඳින් සුද්ද කර රාත්‍රි 11.30 ට පමන් නින්දට ගියා විනාඩි 5 කින් විතර ගෙදර මිදුල කෙලවර අලියෙක් කකුලක් තියෙනවා වගේ දැනුනා. එත් එක්ක ම ආබරන සෙලවෙන හඩ ඇහුණා ඉන් පසු මගේ කාමර ය දෙසට හිමින් මොනවාද කියමින් එන හඩ ඇසුනා මම දැස් විවර කර බැලුවා ආලෝකය ක් ද දැක්කා පසුදා නැන්දම්මා ද මේ දේ දැනුන බවත් නිවස ආලෝකමත් වූ බව දැක්ක බව පැවසුවා මෙය දේව ආකර්ෂණීය තත්ත්වයක් ද?

  • @jay-c3c7k
    @jay-c3c7k 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @manjulagunawardana9177
    @manjulagunawardana9177 4 ปีที่แล้ว

    රාවණා appahcita pahank tiyanawanam කොහොමද tyanda oni gurutumani

  • @prasadikakodithuwakku3899
    @prasadikakodithuwakku3899 3 ปีที่แล้ว

    Dawathumani mama dawa akarsanayakin wadakaranna wiswaya saththiyan wadakama manthara dawa basawa hamadama tiyanawa mata pawarapu wada karanawa sahana rogin anawa aka bahathkin sanipa karanawa at maga aga kattuwanawa aka mata panne agata yakku athul wala la walata athulwanna puluwanda

  • @wasantakumarakumara5913
    @wasantakumarakumara5913 4 ปีที่แล้ว +1

    Waramak thibunata wadakarnna balaya ganna kohomada

  • @maliaayman2327
    @maliaayman2327 4 ปีที่แล้ว

    Good sar

  • @sandaruwanlakmal1466
    @sandaruwanlakmal1466 4 ปีที่แล้ว

    Theruwan saranayi mahathmayanani!! .. kathalik agame aya me dewal viswasa karanne naha .. man yaluwela Inna ekkena me waram malawa ayin karanna hadanawa . Jivitheta gataluwak weyi kiyala .. ithin e dewal e katholika pasterlata karanna puluwanda .. e ayata ena chakthiya mokakda...

  • @RaniRani-ce7gc
    @RaniRani-ce7gc 4 ปีที่แล้ว +2

    TERUWAN SARANAI.DEVI REKAWARANAI .

  • @isuruashika299
    @isuruashika299 3 ปีที่แล้ว

    Godak.pin.obathumata

  • @dildill6532
    @dildill6532 3 ปีที่แล้ว

    Akarshana shakthiyak labuna kenekuta kumakda mema sharstharayen labenne,ehema ayata aruda wenne nadda,adun wage sharstarayak wageda labenne ,e pilibadawa kiyla denna, obathumata godak pin,

  • @supunbandara7139
    @supunbandara7139 3 ปีที่แล้ว

    Manjula piris mhattaya sudda kara ganna puluwanda obatumata

  • @susildayawansa3985
    @susildayawansa3985 4 ปีที่แล้ว

    Obathuma danatamayanna,onathana,gihinevaraibudusaranai,

  • @ruwanisumith8756
    @ruwanisumith8756 3 ปีที่แล้ว

    Vishnu dewiyange rupayata pahan thaba wadinna hodada

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 4 ปีที่แล้ว

    Pahadili budu saranai

  • @nadikamaduwanthi4988
    @nadikamaduwanthi4988 4 ปีที่แล้ว +1

    Man gedarata dum allanakota mage mallita wenasak wenawa.iye rath ehema unaa.

  • @tharindugunawardane4443
    @tharindugunawardane4443 2 ปีที่แล้ว

    Mahathmaya mina gaseemata owna koi palatheda

  • @sameeralakshan8331
    @sameeralakshan8331 4 ปีที่แล้ว +1

    Jeewath wenne darameta anuwa inne eth harima karadarai mata minissungen ewa deviyanta penne nedda

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +1

      kumana hethuwak nisada oba diha dewiyan balanna ona.

  • @minionstvshow7374
    @minionstvshow7374 4 ปีที่แล้ว

    Weda mahaththaya mage rakiyawa kama piseema saha ewa wikineema ehidee mas mnsa piliyela karanawa ewita dewiyange akarshanaya labennadda? Mahathayo obata pin mata kiyannko..

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      ඒ වැඩ කරලත් ඉවරවෙලා හොඳට පිරිසුදු වෙලා බුදු පහන දෙවියන්ට පහන තියන්න උදේ ඒ වැඩ ආරම්භ කරන්න කලින් බුදු පහන දෙවියන්ගෙ පහන තියන්න දවසට එක වතාවක් හදවතින්ම කරනවා නං දෙවියන්ගේ ආරක්ෂාව අනිවාර්යෙන් තියෙනව

  • @eyeshmax1621
    @eyeshmax1621 4 ปีที่แล้ว

    Belmak thiyanawanam..waramak ethiwenda puluwanda.

  • @tharindugunawardane4443
    @tharindugunawardane4443 2 ปีที่แล้ว

    Mage dasin pahana.thiyana.welawe.yam arlowkayak wihiduna

  • @ChanakaDharmakumara
    @ChanakaDharmakumara ปีที่แล้ว

    Ts

  • @komrykoary2268
    @komrykoary2268 4 ปีที่แล้ว +3

    මම ඔයා කියන ව්දීහේ හැමදෙම කරන කෙනෙක් මම හරිම දුප්පත් ඒ වුණාට මම නැති ව්දිහට ජිවත් වුණේ දාන ගෙවල් වලට අටපිරීකර පුජා කරනවා ඒකේන් මට ලොකු සතුටක් ලැබේවා හැබෙයි මගේ නැතිවෙච්ච කීරි අම්මා වැනුවේන් හිතලා දෙන්නේ මම කාටවත් ඉරිසියා කරන්නෙත් නැ කරන අයට කැමතිත් නැ කවුරු හරි මට බැන්නාත් මම එයාට බනින්න කැමති නැ මම අයේ ඒ කෙනා එක්ක කතා කරනවා අනික කෙනෙකුට ඔලුවේ කැක්කුමක් වගේ හරි කොන්දෙ කැක්කුමක් හරි හැදුනොත් බලාගෙන ඉන්න බෑ මොනවා හරි අරන් ගාන්න හිතෙනවා ඒ ගාපුවහාම ඒ කෙනා කියනවා දැන් අඩුයි කියලා අනික කෙනෙකුට මේ වැඩේ කරන්න එපා මේක හරියන්නේ නැ කිවුවොත් ඒක එයා ආහාන්න නැතුව ඒ වැඩේ කරොත් එයාට නපුරු දෙයක් සිද්ද වෙනවා අනේ මන් දා ඒ ඇයි කියලා මටවත් හිතා ගන්නබෑ මම හිටපු ගෙදරක් කඩාන් වැටුනා මම ඊටපස්සේ ඒ හැම දේම තියලා රට ආවා මම ඉන්නේ කුවේට් රටේ මට කොරොනා හැදුනා එත් මට සති දෙකෙන් හොඳවුනා හැමොම කියන්නේ ඒක පුදුම දෙයක් කියලා මට හිතුණ හැම දෙම බිවුවා අඩු වුණා ඔබ තුමා දාන හැම ව්ඩියෝ එකක්ම බලනවා මට මේ දාල තියන දෙවල් එක්ක හිතෙනවා මොකක් හරි දෙයක් මට තියෙනවා කියලා51476068මෙන්න මගේ noමට පුලුවන්නම් උදව් කරන්න මෙකට

  • @jinendrijayawardhana1441
    @jinendrijayawardhana1441 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.ඔබතුමා දේව වරම් ලාබියෙක්ද.ඔබතුමාගෙන් උදව් ගැනිමට,මන්ද ඔබතුමා පවසන මාරය මම යන මාර්ගයද එකයි.ඔබතුමා සමග සම්බන්ධ වෙනේ කොහොමද

  • @sadamalisadamali4944
    @sadamalisadamali4944 4 ปีที่แล้ว

    Devinta nithara ude waruwala hawas waruwala thani weddi kavi gayana karanna manasata eka eka wachana anne ai sar

  • @wasantakumarakumara5913
    @wasantakumarakumara5913 4 ปีที่แล้ว +1

    Koitharm huda karath ai haturo wadiwanna

  • @pyumimalisa3259
    @pyumimalisa3259 4 ปีที่แล้ว

    Oba thumagan dayak danaganna kamathiy.maga piya miya gihing .mma Rathriya. Nindata yadi kuwa dawiyana maga piya inna thanak pannana kitala.adama rathrya brakmanayak waga kanay. Mata kuwa puluwan nam hamadama mta.podi bajanayakata palathuru jathi kipayakui saladawalata dan jathi tikak aliyan thiyanna mma kala yannam kuwa. Mokadda maka tharuma.maga piyada a ahama kiyanna aththa.

  • @shasinimadushanthi7052
    @shasinimadushanthi7052 4 ปีที่แล้ว

    දේව ආකර්ෂණය සහ දේව වරය kiyana දෙකම ekakda මංජුල මාමෙ ...

    • @manelsiriyalatha4687
      @manelsiriyalatha4687 2 ปีที่แล้ว

      Mahathaneni ma dewleka SEMA devikenekutama pujawan thibba kala meniyanta pujawa thiyanakotama athe thebba pujawan akkama mawa ath deka wegen selawenna gaththa mata denuna mage parana yaluwek dekka wage akaparama hithuna mata ahema une kumak nisada ma obathumagen Dena Ganna kemathi

  • @dinukadinesh8721
    @dinukadinesh8721 4 ปีที่แล้ว

    Ane mata kiyanna nattrha waram danenne kohomada kiyanna oyata pin

  • @chathuraathauda2239
    @chathuraathauda2239 4 ปีที่แล้ว

    Waramak kal daganna puluwanda mahaththaya

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      ඥාතියෙක් දෙන වරමක් නම් සමහරවිට අවස්ථාව ලැබෙනවා කල් දාගන්න. එහෙත් සසර පුරුද්දක් නං කර්ම විපාක වශයෙනි ලැබෙන මොහොත කරන්න සිදු වෙනවා නැත්තං ඊට අනිවාර්යෙන් මග සැකසෙනවා

  • @gayanshanakagayanshanaka8005
    @gayanshanakagayanshanaka8005 4 ปีที่แล้ว

    Dewa waram ganne kohomada

  • @යකඩජනා
    @යකඩජනා 3 ปีที่แล้ว

    කමෙට් කරන අය අඩු උනාට වීඩියෝ දාන එක නතර කරන්න එපා ජනප්ප්‍රිය නොවුනාට මේ සම්භන්දව සොයන කැමති අය අඩුයි මොකද මේ විශය ගෝචර වන්නේ ඉතා අල්ප බුද්ධිමත් අයට පමනයි අලුතින් මේ විශය ගැන සොයන අයට ඔබතුමා ගුරුවරයෙකි තෙරුවන් සරනයි දෙවි පිහිට‍යි

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @dilrukshirajamanthri1441
    @dilrukshirajamanthri1441 4 ปีที่แล้ว +1

    මහත්මයා මගෙ මහත්තයගෙ අම්මා මිය ගියා. මගෙ ගෙදර නෙවෙයි හිටියේ.. නමුත් අපි මල ගෙදර ගියා.දැන් මට දේවාලවල යන්න කී දවසක් හොද නැද්ද්

    • @prasanbuddika2527
      @prasanbuddika2527 4 ปีที่แล้ว +1

      @@jeewanthamax1348 , මගෙ වරම හදා ගත්ත මන්.. ඒත් මුකුත් පේන් නැ.. සාස්තරයක් කියන්න වගෙ මුකුත් මට පේන් නැ .. සිහි වරම් තියෙන්නෙ .. එ ඇය් මට මුකුත් කියන්න බැරි පේන් නැත්තෙ

    • @champajinadari1704
      @champajinadari1704 4 ปีที่แล้ว +1

      @@jeewanthamax1348 🙏🙏🙏

  • @යකඩජනා
    @යකඩජනා 3 ปีที่แล้ว

    විශ්ම කර්ම දෙවියන් ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ

  • @danushanilanthi9260
    @danushanilanthi9260 4 ปีที่แล้ว

    Mahathmayanani mata පත්තිනි මෑණියන්ගේ වරමකින් weda karanne eth mata වරමේ adu padu balanna adun balanna giya eth mage warama gena penne nelu..dewala walata yanna be wiswasa ne..man kohomada warame adu padu balaganne mahathmayanani mata පිළිතුරක් denna puluwanda obata godak pin..bs

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      දැනට ඔහොම කරගෙන යන්න ලඟදි අපි මුනගැසේවි අනේ දාට නිවැරදි කර ගමු. දාන වීඩියෝ හැම එකක්ම අහන්න ඒවගෙත් ගොඩක් තොරතුරු තියෙනවා.

    • @danushanilanthi9260
      @danushanilanthi9260 4 ปีที่แล้ว

      @@NCNCreation 🙇🙇🙇🙇

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +1

    මං රස්සාවක් කර කර හිටියෙ. ඒත් දැන් රස්සාවක් නෑ.. අතේ තියන සල්ලි ටික තියනකම්ම පූජාවන් තිබ්බා.. දැන් මට අතේ සල්ලිත් නෑ.. එහෙම කෙනෙක් දෙවියන්ට පහන එක දිගටම තියලා මුදල් අගහිඟකම් වැඩි හින්දාම දෙවියන්ට තියන පහන නැවතුනොත් මොකද වෙන්නෙ? තෙල් ගන්න සල්ලි නැතිනම් මල්,සිසිල් පැන් වගේ පූජා කරල වතාවත් කලාට ආකර්ෂණයක් හිමි වෙන්නෙ නැද්ද? වරම් ලාභී කෙනෙක් හින්දා ඒ වරමට මෙය ගැටලුවක් වෙයිද?

    • @leezakrisha5415
      @leezakrisha5415 4 ปีที่แล้ว

      Mn manjula mahaththmaya newei. Meka kiyawaddi yamak kiyanna ona hithuna obata. Mnjula mahathmayath obata upadesak dev aniwaryenma. Salli nathuwata duk wenna epa. Hithe bakthiyen devyan sihi kalath devyo innawa oba laga oba dahami ayeknam. Lagama athi pansalata puluwannam yanna. The dala paththu karapu pahan thel iwara wenna kalin nivla athi ona tharam ewa paththu karanna. Hadun kooruth athi nuna. Ewath paththu karanna. Mal ona tharam gedara nathath pare gaswalath thiyei ewath kadan yanna. Pan pansale thiye. Oya budun wadala deiyo sihi karala pin denna. Hodata devyan budun balav oya hoda gunadarama rakina keneknam . Budu saranai

  • @gerardcell8563
    @gerardcell8563 4 ปีที่แล้ว

    මට කියන්න කවුරුවත් නෑ මම අබාදිතයෙක් මට ඔබ තුමාගෙන් දෙයක් දැන ගන්න තියෙනවා.මට දේවස්ථානයකට ගියාම ඇඟේ ඉරි කටු පිපෙනවා මට ඒ ගැන දැන ගන්න ඕනේ මගේ දකුණු අතේ මා පට ඇඟිල්ල මැද වාලම්පුරියක සලකුණක් තියෙනවා මට ඒ ගැන දැන ගන්න පුලුවන්ද මට අනිවාරෙන් පිළිතුරක් එවන්න ඔබට පින් සිද්ද වෙයි

  • @AaDd-gw2iu
    @AaDd-gw2iu 4 ปีที่แล้ว

    Bs

  • @sriyanisenanayake2091
    @sriyanisenanayake2091 4 ปีที่แล้ว

    Mata oba thumage phone no denna puluwanda Mata oba thumata Katha Karanna ona godak pin

  • @shihanumesh3427
    @shihanumesh3427 4 ปีที่แล้ว

    Shiva varamak yanu kumakda

  • @rathnayakadewika2465
    @rathnayakadewika2465 2 ปีที่แล้ว

    නිවසේ බුදු පහන ලගින්ම විෂ්ණු දෙවියන්ගෙ ලක්ෂ්මි මාතාවගෙ පින්තූර තියල බුදුන් වැදල විෂ්ණු දෙවියන්ට මල් යහන් කවි කියපුවම විෂ්ණු දෙවියන්ගෙ ආකර්ශනය ලැබුනවද වෙද මහත්තයා

  • @mahindaroshan5950
    @mahindaroshan5950 4 ปีที่แล้ว

    අනේ පින්වන්ත මහත්තයො මගෙ ගම්භාර දෙවියන් ගේ පහන් කනුව ගෙදර නිරිත ටත් පහන් එලිය නෙගෙනහිරට ටිකක් ඊශානට තිබ්බා එය හරිද

  • @isuriwijesinghe576
    @isuriwijesinghe576 4 ปีที่แล้ว +1

    මානසික පීඩනය තියෙද්දි ඔරාව අඩු වෙන්වද?

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 ปีที่แล้ว

    ඉබතුමා බොහොම හොද මහත්මයෙක් .ඒත් ඔය බොරු සාස්තරකියන එවුන් නම් මට පේන්න බෑ .

  • @foryou_foryou_
    @foryou_foryou_ 4 ปีที่แล้ว

    අපි බෞද්ධයෝ නිසා මස් මාංශ ආහාරයට ගැනීම වරදක් ද?🙏

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      බෞද්ධ දර්ශනය තුළ මස්මාංශ අනුභව කරන්න එපා කියලා කියලා නෑනේ නේද.

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      මාංශ අනුභවය පිළිබඳ වෙනම වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න තෙරුවන් සරණයි

    • @foryou_foryou_
      @foryou_foryou_ 4 ปีที่แล้ว

      @@NCNCreation ස්තූතියි ඔබ තුමාට 🙏

    • @foryou_foryou_
      @foryou_foryou_ 4 ปีที่แล้ว

      @@NCNCreation ඔබ තුමාට පුළුවන් ද මට ඒ වීඩියෝ එක බලන හැටි message කරන්න, දැනමම🙏

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      මස් මාංශ ගැන.
      th-cam.com/video/3ZTLNuiFvvw/w-d-xo.html

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 4 ปีที่แล้ว +1

    අනේ මංජුල මහත්තයා. තමන්ට අදුනක් බලන්න සලසා ගන්නෙ කොහොමද. පහදා දෙන්න .

  • @kumarimax3906
    @kumarimax3906 4 ปีที่แล้ว +1

    Waramak thiyana aya puhull kama agunad.0767635079

  • @wasantakumarakumara5913
    @wasantakumarakumara5913 4 ปีที่แล้ว

    Ai minissu waramak hirakarnna

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 ปีที่แล้ว

    කාලි දේවලෙ යන හැමෝම පවුකාර අය නෙමෙයි .කාලිමෑනියනුත් මිනිස්සුන්ට පිහිට වෙනව.ගම්බාර දෙවියන්ටත් වඩා.සමහර වෙලාව .ඔබතුමා ඔබතුමා අදහන දෙවියන් ගැන පමනක් ගවුරවයෙන් කතාකරන්න එපා.අනිත් දෙවියන් ගැනත් ගවුරවයෙ කතාකරන්න

    • @NCNCreation
      @NCNCreation  ปีที่แล้ว

      කාලි මෑණියන් ගෙන හොඳට මම දන්නවා. කාලි දේවාලෙ කියලා දාගෙන ඉන්නේ මල යක්ෂයෝ. කාලි මෑණියන්ගෙන් අවසර ගත්තු අය නෙමෙයි. ලෙසටම ගිහිල්ලා තවම මූලස්ථානවල ගිහිල්ලා වරං අර ගත්ත කියල කිව්වට ඇත්තටම වෙලා තියෙන්නෙ එහෙම දෙයක් නෙමෙයි. එහෙම යම්කිසි වරමක් ලැබෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙකුට විතරයි තියෙන තරමක් තියෙන්නේ යක්කු පෙරේතයෝ දාගෙන කාලි මෑණියන්ගේ අනිත් දෙවිවරැන්ගේ නාමයන් ගාගෙන බොරු කරන ස්ථාන..

  • @crcreations5261
    @crcreations5261 4 ปีที่แล้ว +1

    හනුමාන් දෙවියන් සම්‍යක් දුෂ්ඨික දෙවි කෙනෙක්ද??

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      ow

    • @crcreations5261
      @crcreations5261 4 ปีที่แล้ว

      @@NCNCreation ආහ් එහෙමද මන් හිතන් හිටියේ හින්දු දෙවි කෙනෙක් කියලා.. බොහොම ස්තූති ඔබතුමාට පහදලා දුන්නාට..නිවස තුළ එතුමා වන්දනාමාන කිරීමේ වරදක් නැද්ද මහත්මයාණෙනි ..

    • @sarojaudayangani6938
      @sarojaudayangani6938 4 ปีที่แล้ว

      Deviwaru hinen penenne ai

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +1

      ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියන එක තමයි සම්‍යක් දෘෂ්ටික කියලා කියන්නේ.ඇත්ත ඇති සැටියෙන් දැකීම තමයි බෞද්ධ දර්ශනයේ පවතින්නේ. කුමන ආගමක කෙනෙක් වුවත් බෞද්ධ දර්ශනය විස්තර කරන පරිදි ලෝකෙ ඇත්ත ඇති සැටියෙන් යම් කෙනෙකු දකිනවා නම් ඔහු සම්‍යක් දෘෂ්ටික යි කියලා මම හිතනවා. ඉතින් ඒ විදිහට දේවත්වයක් ලබපු ඕනම දෙවිකෙනෙක් ම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක් වෙනවා. ඔහුට මනු ලොවේ ආගම කුමක්ද කියන එක වැදගත් නැහැ.තෙරුවන් සරණයි

    • @crcreations5261
      @crcreations5261 4 ปีที่แล้ว

      @@NCNCreation පහදා දීම පිළිබඳව ඔබතුමාට ගොඩාක් පින් මහත්මයාණෙනි .. තේරුම් ගන්න නොහැකි කාරණා නිවරදිව සැමට තේරුම් ගත හැකි වන ලෙසට ඔබ විස්තර කරනවා . තෙරුවන් සරණයි ඔබතුමාට ..

  • @yamunasudarshani3824
    @yamunasudarshani3824 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි