හාල් පිටි නැතුව රසම රස මුං කැවුම් ලේසිම ලේසියි | mun kawum | මුං කැවුම් හදමු | mun kawum hadana hati

แชร์
ฝัง

ความคิดเห็น • 71

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +3

    1,අලුවා හදන්න මෙච්චර ලේසිද | අලුවා හදන හැටි | aluwa hadana hati | කිරි අලුවා | aluth awurudu kawili
    th-cam.com/video/Z-kN8WiFQrI/w-d-xo.html
    2.අධික රස්නයෙන් ඇඟ නිවන දීර්ඝකාලීන බෙහෙත් බොන සැර අඩු කරන පානයක් | ramadan drink | Mohabbat Ka Sharbat
    th-cam.com/video/Udqqr-DJDrw/w-d-xo.html
    3.කිරි වෙනුවට උදේට බිව්වොත් දවසම ගොඩ | අම්මෝ ඒකේ ගුණ ගැන ඇහුවම තරු විසිවෙනවා | horse gram drink
    th-cam.com/video/Rxh2O3S2iWg/w-d-xo.html

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 ปีที่แล้ว +1

    අක්කේ මේ දැන් හදලා ඉවර උනේ. මුං කැවුම් රෙසපිය නම් හරියටම හරි. ඔයාගේ අමුද්‍රවය මිනුම් ගනන් හරියටම එනවා. වෙනදා හාල් පිටි දාලා හදන එකට වඩා රසයි.ගොඩක් ස්තූතියි. ඔයාට. කොන්ඩකැවුම් එකකුත්ගේන්නකෝ ❤

  • @ama5557
    @ama5557 ปีที่แล้ว +1

    දැන් හදල ඉවර කලා. හරිම රසයි, නංගි. කඩේ මුං පිටි එක චුට්ටක් බැදල ගත්තා. බොහෝම ස්තූතියි ❤❤🇦🇺

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      හරිම සතුටුයි.

    • @ama5557
      @ama5557 ปีที่แล้ว +1

      @@niraSrecipes ❤

  • @Japanlankaこにちわ
    @Japanlankaこにちわ 6 หลายเดือนก่อน +1

    ඔයා හරි දුව මුංඇට. වලින් විතරක් තමා රස හාල් පිටි එකතු කරන්නේ නැති ව❤

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      ඔව් මගේ යාළුවෝ ලංකාවෙන් එනකොට අපට ගෙනත් දෙනවා හාල්පිටි කලවම් එක ඒක කටේ දියවෙන්නෙ නෑ. රස නෑ

  • @jeewanie7
    @jeewanie7 ปีที่แล้ว +2

    පලමු වතාවට මුං කැවුම් හැදුවා ඔයාගේ recipe එක follow කරලා😍 ලස්සනයි... හරිම රසයි... ඔයාට බොහොම ස්තූතියි❤
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      කොච්චර දෙයක්ද . බුදුසරණයි

    • @jeewanie7
      @jeewanie7 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @nilminijayasinghe3139
    @nilminijayasinghe3139 ปีที่แล้ว +1

    හරියටම හැදුව.thankyou ඔයාට.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔයා ගත්තේ මොන පැණිද සුදා

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +1

    Thank you nira .s මම මෙි හොය හොය හිටපු දෙයක්...😘😘😘

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      අනිවාර්යයෙන් හදන්න

  • @wow2337
    @wow2337 ปีที่แล้ว +2

    මම ආසම චැනල් එකක්.මොකද හරි සිම්පල් සහ සෞඛ්‍ය ආරක්ෂිත වීදියට කරන්නෙ.ඒක ඉතාම වැදගත්. බොහොම ස්තූතිවන්ත වෙනවා නංගි. මගෙ ප්‍රශ්නය,අර මුං කැවීම් බැද්දහම රැලි රැලි එනවනේ.ඒක ගන්නෙ කොහොමද? මම අහල තියෙනව මද ගීන්දරෙ බැද්දේගම තමා ඒක ගන්න පුළුවන් කීයල. ඒක කියල දෙන්න පුලුවන්ද?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      කොහොමත් බදින්න ඕනා මද ගින්දරේ. අපි මුන් කැවුම
      වටේට මිශ්‍රණය තවරපුවාම ඇතුලේ
      කැවුම සීතලයිනේ.එක පාර ගින්දර වැඩි නටන තෙලට දැම්මම ඇතුලේ
      පෙෂර් එක එලියට එන්න උඩ ගාපු මිශ්‍රණය පුපුරනවා ඒ නිසා අනිවාර්යයෙන් අඩුම ගින්දරේ බැදගන්න. කට්ලට් උනත් එහෙමයි.
      මිශ්‍රණය උකුවට ගත්තම රැලි එනවා.

  • @seelanganikp6361
    @seelanganikp6361 ปีที่แล้ว +1

    Oyata subama suba aluth auruddak wewa duwa.

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว +1

    Subama suba aluth awruddak wewa duwa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว +1

    ❤😘👌❤නියමයි මැණික සුබ අලුත් අව්රුද්දක් වේවා 😘❤බුදුසරණයි

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +1

    නිරා,,ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..🙏❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      එසේම වේවා සුදූ

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 9 หลายเดือนก่อน +2

    නංගී පිටි දැවටුමට පාන් පිටි මිටක් වගේ දාන්න.එතකොට කැවුමේ ලස්සන තහ ඉරි වගේ හැදෙනවා බදිනකොට හරිම ලස්සනයි පෙණුමටත්

    • @niraSrecipes
      @niraSrecipes  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි සුදූ

  • @nimalmasinghe5547
    @nimalmasinghe5547 5 หลายเดือนก่อน +1

  • @lalanimangalika9529
    @lalanimangalika9529 ปีที่แล้ว +1

    Thanks puthe. Oyata suba nawa wasarak wewa.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      එසේම වේවා.

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 ปีที่แล้ว +1

    😁👍🙏❤ Thanks ,,,

  • @SujithKumara-bj2xs
    @SujithKumara-bj2xs 10 หลายเดือนก่อน +1

    Mekata sini gannawanan kochchara oneda

  • @ama5557
    @ama5557 ปีที่แล้ว +1

    නංගා කඩේ මුංපිටි එකෙන් පුළුවන්ද? මට mixer grinder එකක් නෑ, පොඩි coffee grinder එකක් තියෙන්නෙ. 🇦🇺

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ඔව් ඔව් ඒවා ගන්න. කෝකටත් බැදපු හාල් පිටි ටිකකුත් තියා ගන්න.

    • @ama5557
      @ama5557 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි❤ ඒ මුං පිටි එක ටිකක් බැදල ගන්න වෙයිද නංගි?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      @@ama5557 ow ow

  • @kumudhukumari7740
    @kumudhukumari7740 ปีที่แล้ว +1

    Aluwa tika hidata tiyanawa..tawa tikakin mun kewm hadanawa.mahansi aluwth heduwane..oyatabudu sarsnai

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +1

    රට ඉදි සිරප් එකත් සීනී වගේම රසට තියෙනවා ද.රට ඉදි සිරප් ලංකාවේ සුපර්මාකට් වල තියෙනවාද?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව් රසට තියනවා. ලංකාවේ තියනවා

    • @jms.kumari5067
      @jms.kumari5067 ปีที่แล้ว

      @@niraSrecipes Thanks ❤️🙏

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +1

    Wow

  • @mahesha936
    @mahesha936 ปีที่แล้ว

    Thnx😊❤❤

  • @shaminimendis2214
    @shaminimendis2214 ปีที่แล้ว +1

    Me pramanen kiyak mun kewum heduwa hekida?

  • @sitaperera898
    @sitaperera898 ปีที่แล้ว +1

    ❤😊

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 ปีที่แล้ว +1

    Ane nangiyo meka siniwali n hadanna barida buluwàni am sini adukoppa kiyak gañna onida

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      සීනි අඩුකෝප්ප 1 වතුර කෝප්ප
      බාගයයි

    • @kusumsamaradiwakara7272
      @kusumsamaradiwakara7272 ปีที่แล้ว +1

      Thanks mage nangiyo budusaranai parissamata inna 😄😄😄❤️❤️❤️

  • @sumalimadhushani-yp9po
    @sumalimadhushani-yp9po ปีที่แล้ว +1

    සීනි උනුකරලා පැනි අරගෙන හදන්න බැරිද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      පුළුවනි බබෝ

  • @manorinuwarage2513
    @manorinuwarage2513 ปีที่แล้ว +1

    මිශ්‍රණය හදාගන්න හාල් පිටි වෙනුවට පාන් පිටි ගන්න බැරිද?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඒක මම ට්‍රයි කරලා නෑනේ. ඔයා හදලා බලන්න

    • @dayarathnayake3988
      @dayarathnayake3988 ปีที่แล้ว +1

      පාන් piti වලින් misranaya මම හදලා තියෙනවා melekata හදන්න පුළුවන්

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      @@dayarathnayake3988 bohoma sthuthi

    • @manorinuwarage2513
      @manorinuwarage2513 ปีที่แล้ว

      ​@@dayarathnayake3988 thank you...

  • @nirmalasewwandi2233
    @nirmalasewwandi2233 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @shermilaasanthi8962
    @shermilaasanthi8962 ปีที่แล้ว +1

    Akke sini pani walin hadanna puluwanda

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      පුළුවන් පුළුවන්

  • @anneniranjalafernando1004
    @anneniranjalafernando1004 ปีที่แล้ว +1

    Kithul pani walin hadanna puluwanda?

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 ปีที่แล้ว +1

    Sini danna barida akki

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว +2

    ❤❤😘😘👌👌💋💋🤗🤗

  • @villageliving9679
    @villageliving9679 ปีที่แล้ว +1

    Siniwalin pani hadala ganna barida

  • @leslypremarathne2713
    @leslypremarathne2713 ปีที่แล้ว +1

    ඇඟිලි තුඩු වලට අරං පැනි පදම බළන්න පුලුවන් ද යාන්තම් නූල් ඇදෙන පදම ලිපේ නැතිව මද රස්නෙන් හදන්න පුලුවන් ද ඔයාගේ විඩ්යෝ මම බළනවා සරලයි පැණියි සීනියි දෙකම.කිලෝ 1කට රෙසිපිය දාන්න.ඒ වගේම අතිරස කි.1කට 🙏 .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      මේක ග්‍රෑම් 250න් හැදුවේ. කිලෝ එකට මුං කිලෝ එකයි පැනි කෝප්ප
      3 3/4 තුනයි තුන්කාලක් වගේ ගන්න
      අතිරස එක කමියුනිටි පෝස්ට් එක්ක දාන්නම් බලන්න

  • @lankaweapi9875
    @lankaweapi9875 ปีที่แล้ว +1

    Sini pani dawan hariyanawada akke