තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි... Sangeethe New Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 485

  • @SitharaSithara-o1h
    @SitharaSithara-o1h 3 หลายเดือนก่อน +93

    මම මෙි ලෝකේ විශ්වාස කරන එකම පිරිමියා තාත්තා විතරයි .
    ..❤

    • @renukakumari8250
      @renukakumari8250 2 หลายเดือนก่อน

      Mama mage thaththata hugak adarei...

  • @EdiriBandaraJayasiri
    @EdiriBandaraJayasiri 10 หลายเดือนก่อน +39

    තාත්තා ට බුදු සරණයි ❤️❤️❤️

  • @SagarikaSagarika-b2f
    @SagarikaSagarika-b2f 9 หลายเดือนก่อน +54

    ආදරේ හන්ගලා දෙන්නෙ පියවරුමයි🥺🥺තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි❤️🙏🥺

  • @RasikaDushantha-c6r
    @RasikaDushantha-c6r 9 หลายเดือนก่อน +30

    තාත්තා ගැන කියවන සින්දු ඇතිවෙන කල් අසා තිබෙනවා. ඒත් මේක තමයි හිතට දැනුනු ලස්සන ම සින්දුවමේ සින්දුව ඇසුවට පසු ඇසට කඳුළුත් ආවා

  • @malshapesadani8085
    @malshapesadani8085 3 วันที่ผ่านมา +1

    තාත්තේ මගේ ලෝකයේ මහා වීරයා ඔබමයී....🥺❤️💫

  • @darshanadelgoda4066
    @darshanadelgoda4066 หลายเดือนก่อน +6

    වීරයෙක් තනියම අඩනවලු කව්රුවත් නැති වෙලවේ ❤

  • @RuwanRajapaksha-zx7yx
    @RuwanRajapaksha-zx7yx หลายเดือนก่อน +7

    තාත්තා ගැන කියන්න වචන නෑ ❤❤❤ 🎉🎉සින්දුව ලස්සනයි

  • @Jayajay-q6i
    @Jayajay-q6i หลายเดือนก่อน +28

    දුක හිතුණු කට්ටිය මේ පැත්තට එන්න බලන්න ❤

  • @DasiniNiwanjana
    @DasiniNiwanjana 7 หลายเดือนก่อน +20

    තාත්තා කියන්නෙම ලොකයක් අම්ම ගියත් දාලා කවදාවත් තත්තෙක්ට බැ යන්න දුවෙක්ට ත්ස්ත්තෙක් කියන්නෙම ලොකයක් i love you තාත්තා ❤💞

  • @tharutharu4935
    @tharutharu4935 2 ปีที่แล้ว +316

    තාත්තා ගැන ලියවුණු ගීත වලින් හිතට දැනුන එකම සිංදුව මේක තමයි.........😢😢

  • @ChaneeshaPathirana
    @ChaneeshaPathirana ปีที่แล้ว +51

    මගේ තාත්තා මාව දාලා ගියා.මං තරහා නෑ අප්පච්චී.කොහේ කොතන හිටියත් මගේ ලෝකෙ ඔයා😭😭😭😭😭😭

  • @TrangaKaluarachchi-ld7zt
    @TrangaKaluarachchi-ld7zt 6 หลายเดือนก่อน +41

    මගේ තාත්තා මාව දාලා ගියා 😭😢.... ඒත් මට හිතෙන්නේ මගේ තාත්තා තාම මන් ලග ඉන්නවා කියලා 😔... හදවතේ ගබුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි ....😔👨‍👧❤️‍🩹

    • @sarathsarath9146
      @sarathsarath9146 2 หลายเดือนก่อน +2

      🥺🥺🥺🥺🥺

    • @Thanuja-ob5iv
      @Thanuja-ob5iv 5 วันที่ผ่านมา +1

      😢😢😢😢😢

  • @KalaniPiumali
    @KalaniPiumali ปีที่แล้ว +36

    නොකියපු ආදරයක ජීවමාන සංකේතය තාත්තා ❤ 😘

  • @yethulivohara1720
    @yethulivohara1720 ปีที่แล้ว +93

    තාත්තාගෙ ආදරේ හොයන ලමයි මෙවා අහනකොට 💔☺️ තාත්තාගෙ ආදරේ ලබන්න හැමොටම පින නැනෙ

    • @Soe_Soe_
      @Soe_Soe_ 7 หลายเดือนก่อน +2

      Mn wage🥺

    • @SandaliRasanjali
      @SandaliRasanjali 4 หลายเดือนก่อน

      Matath ehemai 😢

    • @Sandesideshani2013
      @Sandesideshani2013 2 หลายเดือนก่อน +3

      මගේ තාත්තත් රට 😭 මගේ වේදනාව දන්නේ කොට්ටෙයි බ්ලැන්කට් ඒකයි විතරයි 🥺😭

    • @DinukaMaduwanthi-m3i
      @DinukaMaduwanthi-m3i หลายเดือนก่อน +1

      මගේ තාත්ත ඉන්නෙත් රට .මට මගෙ තාත්තව ගොඩක් මතක් වෙනවා 😢😢

  • @Chathu-lp
    @Chathu-lp ปีที่แล้ว +54

    තාත්තේ මගේ ලෝකයේ මහා විරයා ඔබමයි.....🥺✨❤️🌍

  • @Alexyyyy123
    @Alexyyyy123 2 ปีที่แล้ว +105

    මට අවුරුදු 21 යි..
    අවුරුදු 7 දි - මට මගේ තාත්තා වීරයෙක්...
    අවුරුදු 14 දී - මාව තෙරුම් ගන්න බැරි මනුස්සයෙක් ..
    අවුරුදු 21 දී - මට ඉන්න එකම වීරයා මගේ තාත්තා ..♥️

  • @NethmiMadhushani-pu4yh
    @NethmiMadhushani-pu4yh 5 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤❤❤මගේ ලොකෙ විරයා තාත්තා . එයා දැන් මගේ ලග නැහැ . එයා අපිව දාලා මේ ලොකෙන් යන්නම ගිහිල්ලා . එයා හිටියනම් . කොහෙහරි සතුටින් ඉන්න . හැමදාම ආදරෙයි තාත්තා ❤❤❤❤❤❤❤❤❤❤

  • @tharinduwishwanath1494
    @tharinduwishwanath1494 2 ปีที่แล้ว +24

    ❤❤❤thaththata adare aya koo💖💖

  • @nuwankumara1063
    @nuwankumara1063 ปีที่แล้ว +41

    ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි 😘♥️🌍

    • @nuwankumara1063
      @nuwankumara1063 ปีที่แล้ว +2

      තාත්තේ මගේ ලෝකයේ මහ වීරයා ඔබමයි 🥺♥️🌍

  • @Isurudila-n7w
    @Isurudila-n7w 2 หลายเดือนก่อน +4

    හිරිගඩු පිපෙනවා එ වචන වලට😔💝

  • @DineshPerera-q1m
    @DineshPerera-q1m 6 หลายเดือนก่อน +13

    Mama godak adarei mage thaththe ❤

  • @chathuralankadayananda4568
    @chathuralankadayananda4568 3 หลายเดือนก่อน +17

    අද පලවෙනි වතාවට ඔක්කොම ඇහුව්වේ...කියන්න වදන් නෑ....

  • @Rohanakumaraherath1676
    @Rohanakumaraherath1676 5 หลายเดือนก่อน +9

    මුලු ලෝකෙම වීරයා ඔබයි තාත්තේ 😇👊😓🥺🙏🙏🙏❤

  • @gamemakerstudio9722
    @gamemakerstudio9722 2 ปีที่แล้ว +118

    වීරයෙක් තනියෙන් අඩනවලු කවුරුවත් ලග නැති වෙලාවේ..🥺🥺❤❤

    • @upaliguardian3776
      @upaliguardian3776 2 ปีที่แล้ว +1

      ❤️

    • @methmi1339
      @methmi1339 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤

    • @mixchange3857
      @mixchange3857 2 ปีที่แล้ว

      ❤️

    • @tnasenevi
      @tnasenevi ปีที่แล้ว

      ❤😊

    • @dilshan982
      @dilshan982 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurikawickramaarachchi1243
    @chathurikawickramaarachchi1243 4 หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් අහන හැම මොහොතකක හිතට දැනෙන ඇස් වලට කදුලු එන පුදුම ලස්සන සිංදුවක්❤

  • @nipuniperera3562
    @nipuniperera3562 2 ปีที่แล้ว +43

    කාටවත් බය වුනේ නෑ මං වීරයා ලග උන්නු වේලේ...........😘😘😘😘😘

  • @KelumGunasinghe-s6p
    @KelumGunasinghe-s6p 29 วันที่ผ่านมา +4

    සියලු දෙනාගේම. තාත්තලා නිරෝගිමත් වේවා❤❤❤

  • @TrangaKaluarachchi-ld7zt
    @TrangaKaluarachchi-ld7zt 6 หลายเดือนก่อน +12

    ජිවිතේ ගන මේ තරම් ඩේ දන්න හටි පිදුමයි 💖.....
    අදරේ හන්ගලා ඩෙන්නේ පියවරුමයි.....❤️‍🩹......
    හදවතේ ගාබුරේ තියෙන්නේ ඔබ කියූ වදනයී .....👨‍👧🤍...
    තාත්තේ මගෙ ලෝකයේ මහා වීරයා ඔබමයි 🤍👑.....

  • @nimmiprabodha9310
    @nimmiprabodha9310 8 หลายเดือนก่อน +11

    තාත්තා මගෙ ලෝකයේ වීරයා❤️ඒ ආදරේ හැමදාම මට ලැබේවා

  • @nithilafernando210
    @nithilafernando210 5 หลายเดือนก่อน +7

    මේ ලෝකේ මට හම්බුන හොඳම වීරියා මගේ තාත්ත❤😊

  • @SaduniMahesika-v1w
    @SaduniMahesika-v1w 3 วันที่ผ่านมา +1

    හැබැයි තාත්තා නැති අඩුව මකන්නත් එක්කෙනෙක් ඉන්නවා ඒ තමා අයියා ❤❤

  • @schathu4773
    @schathu4773 3 ปีที่แล้ว +18

    Aththatama godak lassanai .me song eka godak feel vena song ekak.❤️❤️❤️👍👍👍

  • @priyanthikumari3217
    @priyanthikumari3217 ปีที่แล้ว +10

    Mage Pana Mage thaththa.....oya laga nethi dawasaka MN kohoma innada ..... Hithagannawath be

  • @rashanidevindi4858
    @rashanidevindi4858 4 ปีที่แล้ว +22

    Thaththe mage lokaye..
    Maha වීරයා ඔබමයි ..

  • @RasikaDushantha-c6r
    @RasikaDushantha-c6r 9 หลายเดือนก่อน +13

    වීරයා කියන්නේ තාත්තටම පුංචි කාලේ අපිව බලා ගත්ත තාත්තයි අම්මයි

  • @TharikaRathnayake-qb6re
    @TharikaRathnayake-qb6re ปีที่แล้ว +33

    තාත්තා කියන්නේ මහමෙරක්.අදටත් තාත්තා ගැන සින්දුවක් ඇස් වලට කදුලු එන්නේ නැතුව අහන්න බෑ..

    • @SasathDilantin
      @SasathDilantin 2 หลายเดือนก่อน

      නමුත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍😍🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌜️🌛🌛🌜️🌜️🌜️🌜️🌜️💐💐💐💐💐💐

    • @NadeeshaSewwandii
      @NadeeshaSewwandii 28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් මටත් එහෙමයි

  • @Shaheliashmini
    @Shaheliashmini หลายเดือนก่อน +2

    දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුනු විලාසෙන්......
    වීරයෙක් තනියෙන්😢අඩනවලු කවුරුවත් ළග නැති වෙලාවේ❤❤❤❤❤😢

  • @chandrakanthi7483
    @chandrakanthi7483 10 หลายเดือนก่อน +3

    ආදරේ හංගලා දෙන්නේ
    පියවරුමයි❤❤❤
    මගේ තාත්තා අද ජිවතුන් අතර හිට්යානම් ඒ ආදරේ ❤❤
    නැති වෙලා අවුරුදු 27 ක් වෙනවා සිංදුව අහනකොට ගොඩක්ම දුකයි

  • @UdeniSagarika-ve5qj
    @UdeniSagarika-ve5qj 2 หลายเดือนก่อน +4

    තාත්තාගෙ ❤අදරෙ හොයන ලමයි මෙව අහනකොට🪔🪔🪔🪔🪔

  • @shehanandasene...
    @shehanandasene... 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට හිතට දැනෙන සිංදුවක්..ඒ වචනයක් ගානේම තියෙන්නේ තාත්තාගේ ගුණ..දරුවෙකුට තාත්තා තරම් වීරයෙක් මේ මුලු ලෝකෙම නෑ..විශේෂයෙන් දුවෙකුට කිසිවක් බලාපොරොත්තු නොවී දෙන ලෝකයෙම පිවිතුරු නිර්මල ආදරයක් ලැබෙන්නේ තාත්තගෙන් විතරයි...

  • @nishu6959
    @nishu6959 ปีที่แล้ว +17

    මාව තේරුම් ගන්න බැරි තාත්තා කෙනෙක් ඉද්දි,මේ සින්දුව අහද්දි මම කොච්චර අසරණද කියලා හිතෙනවා.😢

  • @sanjeewanisamarasinghe5591
    @sanjeewanisamarasinghe5591 16 วันที่ผ่านมา

    Mage pana, mage weeraya❤❤❤❤ adarei hamadamath ❤❤❤Niduk Nirogi Dheergayusha labewa mage Thaththatath, me loke inna siyaluma piyawaruntayh.🙏🙏🙏

  • @ShashiShashini
    @ShashiShashini ปีที่แล้ว +6

    ඇත්ත ටම මේ සිංදුව හිතට හොදට වැදෙනවා

  • @DinukaMaduwanthi-m3i
    @DinukaMaduwanthi-m3i หลายเดือนก่อน +1

    මගේ තාත්තා ට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @chiranthambawita3836
    @chiranthambawita3836 หลายเดือนก่อน

    හරිම ලස්සන සංවේදී ගීතයක් ♥️😍නෙතට කදුලක් ගේන.....

  • @lakmallakmal2118
    @lakmallakmal2118 ปีที่แล้ว +8

    තාත්තේ මගේ ලෝකයේ මහා වීරයා නුඹමයි 🙏🙏🙏❤❤❤💖💖💖💖

  • @sithuminifernando0883
    @sithuminifernando0883 2 ปีที่แล้ว +31

    හදවතේ ගැබුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි තාත්තේ

  • @tharangatharanga1453
    @tharangatharanga1453 ปีที่แล้ว +28

    අනේ මගේ රත්තරන් තාත්තා ජිවතුන් අතර හිටියා නම් 😥😥

    • @SankalpaKularathna
      @SankalpaKularathna 3 หลายเดือนก่อน

      Matath ehema hithenava eya ada hitiyanam kiyala

  • @tharinsenadira
    @tharinsenadira 3 หลายเดือนก่อน +1

    Methakadi ahapu lassama song ekak,,❤❤❤

  • @KASUNMADUSANKA-o9l
    @KASUNMADUSANKA-o9l 8 วันที่ผ่านมา +1

    කුලී වැඩ කරපු මගේ තාත්තා කන්න හම්බුන බත් එකත් ගෙනල්ලා දුන්නා අද වගේ මතකයි. කන්න හම්බුන පොඩි වෙලාවේ ඉස්කෝලෙ ගාවට එනවා එක්ක යන්න. ඒ කාලේ ලජ්ජයි තාත්තා එහෙම එද්දී. ඒත් අද දැනෙනවා ඒ හැගීම. මොකද මත් තාත්තා කෙනෙක් හන්ද😢😢

  • @rasikajayamaha6684
    @rasikajayamaha6684 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනට තාත්තා ගැන ලියලා තියනවා

  • @hansanamadusanka7016
    @hansanamadusanka7016 หลายเดือนก่อน +1

    තාත්තට දෙවි පිහිටයි ❤

  • @adishyarandeera9nB
    @adishyarandeera9nB 6 หลายเดือนก่อน +3

    ❤❤❤Adare hangala denne piyawarumai ❤

  • @navodyasadamali525
    @navodyasadamali525 ปีที่แล้ว +23

    මට අම්මා නැ ඒ උනත් මට අම්මා උනෙ මගේ තාත්තා යි . අදරෙයි මගේ තාත්තෙ .❤️❤️❤️❤️🥺

    • @chanithaishara1104
      @chanithaishara1104 ปีที่แล้ว

      Matath amma ne..mata amma uneth mage thaththa..eth thaththa nethi welaa masayai den.. mage loke virayaa mage thaththa...adarei mage thaththe..hema අාත්මෙකම මගේ තාත්තා මගේ තාත්තම වේලා ඉපදෙන්න ඔිනේ...😢😢

    • @sajanimalsha391
      @sajanimalsha391 7 หลายเดือนก่อน

      මගෙත් අම්මා ලඟදි නැති උනා. අම්මා වගේ ඉන්නේ තාත්තා 🥺❤

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 9 หลายเดือนก่อน +1

    හරිම සංවෙිදී ගීතයක්..ලවන්ගේ හඬ නමි අපූරැයි ❤️❤️

  • @dmf621
    @dmf621 หลายเดือนก่อน +1

    මගේ දුවගේ ආසම සිංදුව මේක.මගේ දුවේ ඔයාගේ වීරයා අප්පච්චි ලග නැති එකට ඔයා ගොඩක් දුකෙන් ඉන්නවා කියලා දන්නවා.ආදරෙයි මගේ දෝණි ❤❤❤😢😢😢😢

  • @ThanujaMadhubashini-y1b
    @ThanujaMadhubashini-y1b หลายเดือนก่อน +1

    Adare...hangala....denne... piyawarumai...❤❤❤❤❤

  • @HasithaLakshan-l2h
    @HasithaLakshan-l2h 3 หลายเดือนก่อน +1

    Adari mage tatte❤❤ budu sarani

  • @deepikamadumali7781
    @deepikamadumali7781 4 หลายเดือนก่อน +3

    ආදරේ හංගලා දෙන්නෙ පියවරුමයි❤
    ❤❤අප්පච්ච් 😭😭😭😭😭

  • @AnushaTharangani-w9x
    @AnushaTharangani-w9x 2 หลายเดือนก่อน +1

    මමත් ම‍ගේ තාත්තාට මහා හුගක් ආදරෙයි

  • @Anjalikaherath
    @Anjalikaherath 26 วันที่ผ่านมา

    හදවතේ ගැබුරේ තියෙන්නෙ ඔබ කියූ වදනයි
    තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි.
    නිවන් සුව පතන්න බෑ මගෙ තාත්තේ ඔයාට තව එකම වතාවක් සංසාරෙ මගෙ තාත්තා වෙලා ඊටපස්සෙ නිවන් අවබෝධ කරගන්න 😢❤

  • @shanthiamaranayake1767
    @shanthiamaranayake1767 5 หลายเดือนก่อน +2

    තාත්තා ගැන හිතට වැදුණේ මේ සින්දුවේ❤❤❤

  • @sanathganegoda4643
    @sanathganegoda4643 2 หลายเดือนก่อน +1

    තාත්තා වීරයෙක්මයි❤️

  • @JayanthaKapugedara
    @JayanthaKapugedara 3 หลายเดือนก่อน +1

    තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි......🥺🥺❤❤❤❤❤❤

  • @kenudihiyansa2057
    @kenudihiyansa2057 ปีที่แล้ว +2

    මේ සින්දුව හරිම ලස්සනයි ඒ ඒ වගේම දුක්බරයි.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanidesilva4565
    @jayanidesilva4565 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුතේ..❤❤❤

  • @Rukmandisanayaka-f2f
    @Rukmandisanayaka-f2f 8 วันที่ผ่านมา

    මාර ව්දිහට හිතට වැදුන සින්දුවක්
    මොනවා කිව්වත් තාත්තා තමා
    චරිතෙ❤❤❤😊😊

  • @SanuthiNihansa-u4n
    @SanuthiNihansa-u4n 20 วันที่ผ่านมา

    Mage ලෝකයේ වීරයා obayi තාත්තෙ

  • @Madumaduwanthi-l2u
    @Madumaduwanthi-l2u 2 หลายเดือนก่อน +1

    Thaththage adare danagannanm eyage hadawathata athulata yannamai wenawa .. thaththage adare muhuda pathula wage 🥹🥹🥹🥹

  • @LalithKumaraSinghKumara
    @LalithKumaraSinghKumara 2 หลายเดือนก่อน +1

    හරිම ආදරණීයයි ❤❤🥰 මගෙ වීරයා තාත්තා ❤ 😘

  • @mohannalaka-s1z
    @mohannalaka-s1z หลายเดือนก่อน +1

    තත්තා තමයි මගෙ ලොකෙම හම්බුන එකම වීරයා

  • @haluwadanaananda1202
    @haluwadanaananda1202 2 หลายเดือนก่อน +1

    Kochchara ehuwath ethi wenne nethi sinduwak❤eka a tharam lassanai❤

  • @manojkumara2522
    @manojkumara2522 หลายเดือนก่อน +1

    Thaththe mage lokaye maha viraya obamai
    ❤❤❤❤❤❤

  • @roshanpriyanka4341
    @roshanpriyanka4341 ปีที่แล้ว +3

    Thaththe mage lokaye maha වීරයා obamai.

  • @shehanishashinika161
    @shehanishashinika161 2 หลายเดือนก่อน +1

    මගේ එකම හයිය...අදටත් එයාගේ දරා ගැනීම හරිම පුදුමයි...😢❤

  • @OshadiPaarinda
    @OshadiPaarinda 6 หลายเดือนก่อน +3

    Ma sinduwa harima lassanai man ahapu lassanama sinduwa 😊❤🥰💓👍😋

  • @AshokaLal-un5jb
    @AshokaLal-un5jb 3 หลายเดือนก่อน +1

    අදරෙයි තාත්තේ❤❤❤

  • @LakshithaPemarathna
    @LakshithaPemarathna 3 หลายเดือนก่อน +3

    Mage thaththa inna thana mata kisi bayak na 💙💚❤️❤️

  • @surangikakumuduni9956
    @surangikakumuduni9956 9 หลายเดือนก่อน +4

    තාත්තා ගැන කියැවෙන සින්දු වක්❤❤❤❤😢😢😢😢

  • @LalithKrishantha-lc8xp
    @LalithKrishantha-lc8xp 2 หลายเดือนก่อน +1

    Me song ekanm maru 😢 thaththa gena kiyaddi papuwa pichchila yanava😢

  • @NisansalaNisansala-hn6dw
    @NisansalaNisansala-hn6dw 3 หลายเดือนก่อน +2

    My world is my father❤(තාත්තා)💝👨‍👦

  • @Ovindichethana
    @Ovindichethana หลายเดือนก่อน +1

    I Love my dady ♥️🥺
    මගේ ලෝකේ වීරයා ඔයයි මගෙ තාත්තෙ 🥺💗

  • @dulariPriyangika-j8t
    @dulariPriyangika-j8t 3 หลายเดือนก่อน +2

    ඔවු ඇත්ත මගේ විරයා තාත්තා❤❤❤❤❤❤😮😂

  • @kusumltr2034
    @kusumltr2034 ปีที่แล้ว +2

    හරියටම අර්තයම අවබෝධ වේවා !

  • @Spiderbro7242
    @Spiderbro7242 3 วันที่ผ่านมา

    තාත්තා ගැන කියන්න පුළුවන් ඔක්කොම මේ සින්දුවේ කැටිවෙලා තියෙනවා ❤

  • @PadmaRathnayaka-lm3nx
    @PadmaRathnayaka-lm3nx 3 หลายเดือนก่อน +1

    තාත්තා ඔයා මාව බලන්නෙත් නැතුව මේ ලෝකෙන් ගියාට මන් තරහ නෑ ඒ උනාට ඔයා තමයි මගේ මුලු ලෝකෙම ❤❤😭😭

  • @LalithJayasinhe-tp7zd
    @LalithJayasinhe-tp7zd 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සන ගීත යක්🙏🙏🙏

  • @shanthiherath8654
    @shanthiherath8654 7 หลายเดือนก่อน +2

    තාත්තේ මගෙ ලෝකයේ මභ වීරයා ඔබමයි ❤❤❤❤❤

  • @aranigamage850
    @aranigamage850 ปีที่แล้ว +1

    කාටවත් බය උනේ නෑ මන් වීරයා ලග උන්නු වේලේ...
    තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි...🥺🌏❤️💫

  • @NilukaSandamali-zs5cp
    @NilukaSandamali-zs5cp หลายเดือนก่อน +1

    මගේ තාත්තට මම ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @shenu5673
    @shenu5673 2 ปีที่แล้ว +10

    තාත්තා යන වචනය ඇහුවත් ඇඩෙනවා 😢❤️❤️❤️❤️

  • @MTPSahiriya
    @MTPSahiriya 5 หลายเดือนก่อน +2

    ඒක නියම geethayak🤍❤️🎉

  • @gayanirenuka8879
    @gayanirenuka8879 ปีที่แล้ว +2

    මාරම සින්දුවක්.හදවතට දැනෙනවා

  • @Ffgh-f3f
    @Ffgh-f3f 3 หลายเดือนก่อน +1

    Thathata wada amma thamai lokeye rajina😊😊😊😊😊

  • @LasikaKumari-my3ft
    @LasikaKumari-my3ft 10 หลายเดือนก่อน +2

    Mama asama sindhuwa

  • @nethuthilakarathna2666
    @nethuthilakarathna2666 2 ปีที่แล้ว +12

    තාත්තෙ මගෙ ලෝකයේ මහා වීරයා ඔබමයි❤

    • @guwanthirangala9848
      @guwanthirangala9848 2 ปีที่แล้ว +1

      මගෙ ලොකෙ රජ්ජුරුවෝ නුබයි තත්තේ❤️❤️❤️❤️

  • @RasikaDushantha-c6r
    @RasikaDushantha-c6r 9 หลายเดือนก่อน +4

    ඒකට නම් දුක හිතනවා😢❤😢❤❤😂😢❤❤❤❤❤

  • @SenuriNavoda
    @SenuriNavoda 2 หลายเดือนก่อน +2

    මම මේ ලෝකේ ගොඩක් ආදරේ කරන කෙනා මගේ තාත්තා ❤😘🌍

  • @sunilpiyasiri4916
    @sunilpiyasiri4916 3 หลายเดือนก่อน +1

    මගෙ ලොකයේ වීරයා නුබයි තාත්තේ❤❤❤❤❤😢😢

  • @ManjuSudarsha
    @ManjuSudarsha 5 หลายเดือนก่อน +2

    ❤ආදරේ හංගලා දෙන්නෙ පියවරුමයි❤