ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අමිමෝ බයෙන් බැලුවෙි.ඉවර වෙනකමිම මාර කුතුහලයක් තියෙන්නේ අයේත් මෙි වාගේ එකක් දෙන්න ගොඩක් ඉස්තුනි 😮
😁❤️
ගොඩක් ප්‍රශ්න ඉතිරි කරපු ෆිල්ම් එකක් .හිතන්න විවිධ පැති තියෙනවා .සැමියා නිසා වින්ද කරදර..අම්මානිසා .රැකියා නොමැති කම..ආතතිය.පීඩනය..ආදරය සෙනෙහස ..ලෙන්ගතුකමත් වගේම..ගොඩක් හෙතු අපිට හිතන්න පුලුවන් ..ජීවිතයට විවිධ ආකාරයෙන් දේවල් බලපාන හැටි..ව්‍යංගාර්ථයෙන් ගොඩාක් දේවල් පෙන්නන්න හදනව.මාර ලස්සනයි ෆිල්ම් එක ..තෑන්ක්ස් ඔයාට කලු ශර්ට් එක නේද ...
ඔව් කතාවෙ නොකියපු අපිට හිතන්න ඉතුරු කරන දේවල් ගොඩක් තියෙනවා (කලු )😁😉
අම්මෝ.....නියමයි.... 👌 👌 👌 👌 👌 👌 👌
❤️
බය කියන දේ හොඳටම දැනුනු පට්ටම ෆිල්ම් එකක්..තවත් ෆිල්ම් review ඕනි මේ වගේ..❤😍
Review eka Supiri Ayye ❤❤🤗🤗
Godak ලස්සනයි godak baya hithuna😱😱
අන්තිම ටිකනම් දෙයියනේ ශොක් උනා😲😲මාරම ගති ඒක💞🤩
මේකනම් සුපිරියක්. මේ වගේ ඒවම ගේමු. පට්ට 😍
ආදරෙයි රූ ඔයා හැමදාම ගේන්නේ ලස්සනම ලස්සන ෆිල්ම් එකක් ❤️❤️ ෆිල්ම් එකටම ගැලපෙන ඔයාගේ වොයිස් එක 👌👌👌❤️❤️
❤️❤️
ලස්සනයි කතාව.
Maru ❤️🔥
😱😱😱😱 super....
😮😮😮 lassanai voice 1ka
Ruu cinema.apith awaa.good luck.oyage katahada lassana nisaa api asawen balanne
නියමයි ❤
අපි බයෙන් බැලුවේ අන්තිම ටික
බුදු අම්මෝ..හැබැයි මරු♥️😤
ලස්සනයි 😊
Ada kathawath lassnai 🥰❤️
අම්මො අනිතිම ටිකනම් බය හිතුනා 😮😮
අයියෝ ඉදලා ඉදලා ඇයි මේ රෑම මං මේක බැලුවේ....😰
මමත් 🙄
සුපිරියක් ❤❤❤
ඒක නියමයි... ❤️👍
මං මේක ටික දවසකට කලින් බැලුවා වෙන චැනල් එකකින් . ඒත් මෙච්චර පැහැදිලිව නෙවෙයි . ඔයාගෙ review නියමයි 👍👍 ❤️❤️
ඔයගෙ අරක තමා පට්ට පුදුම දුකක් හිතුනෙ අර දරුවෙක් හම්බෙන්නෙ ආදත්ය කියලා ආන්න ඒක ඔයා හැමදාම විඩිඔ දාන්න ❤️🔥
විඩියෝ එකක් දානකම් හිටියේ 🙂❤️
මරු රූ ❤️
Waited until morning to watch it 😂 anyway loved it ❤❤❤
😁
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝
බයෙන් බැලුවේ ලස්සනයි 😮😮😮
Ane me wage thawa fillm oniiii 🙏💕
රෑ පට්ටම බ්‍ර්‍රො ... ඇගේ හිරිගඩු පිපුනා.. සුපිරි ම මචං .. කවදත් අපි ඔයා එක්කමයි.. ඔයාගෙ වීඩියෝ දෙනකන් අපි මග බලාගෙන ඉන්නවා ❤️🙏
මම බලන්නෙත් දැන් 😍🥵😱👻 දැන් පාන්දර 12:20😁
වීවුස් තිබ්බට ලයික් නෑ වීඩියෝ එක බලල ලයික් එකක් දාන්න ඒක අපේ යුතුකමක්
Onna like kara ❤
පැහැදිලිවම සහෝදරයා
♥️
අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕන දෙයක්.ඒක ටච් කරන එක මහ දෙයක් නෙමෙයිනෙ.ඒදේ කරල මෙයාව ෆෝම් කරන්න ඕන.එතකොටයි අපිට තව හොද ඒව දෙන්න මෙයා දගලන්නෙ.මෙයාව මහන්සි කරවල වැඩගන්න එක තියෙන්නෙ අපේ අතේ එක ඇගිල්ලක.ඒක අපි කරල මීට වඩා වැඩක් ගමු රූ සිනමා එකෙන් මචන්ල.❤❤
Thanks me වගෙ ලස්සන කතගෙනවට
Niyamai😊😊😊
බලන් ඉදියේ movie එකක් දනකන්❤❤❤
දාපු ගමන් බලන්න ආවා
ලස්සනයි
Oya harima lasanata pahadiliwa kathawa idiripath karanawa thanks God luck ❤❤❤
Godak dawasskin film ekak beluwe..niyamayi ruuu film eka..
අදත් නියමයි😊✌️👍
Odd Thomas movie එකටත් review එකක් ඕනේ.. 😀😀😀
සිහිකල්පනාව නැතිවේලා මැරුණු කෙනෙක් කොහොමද. බුත ආත්මයක් වේලා එන්නේ 🤔
නැතිඋන ආච්චි නෙමෙයි හොල්මන් කරන්නෙ. හැබැයි අන්තිමට ආච්චිගේ අතක් දකින එක කතාව බලන කෙනාට අව්ලක් ගේනවා. Anyway මම ඒක දැකපු විදියට ආච්චි මැරෙන්න විනූ මොකක් හරි කරලා තියෙනවා..ඒක තමයි symbolizes කරන්න උත්සාහ කරන්න ඇත්තෙ ඒ සීන් එකෙන්...මොකද විනූ වගේම අම්මත් දන්නෙ නෑ මේ ගෙදර ඉදල නැති මැරිච්ච තුන් දෙනා ගැන එතකොට අම්මට හොල්මන් ගැන අයිඩියා එකක් නැති උනත් විනූගෙ ඔලුවෙ වැඩ කරන්නෙ එයාගෙ ආච්චිව වෙන්න ඇති 😉
@@RuuCinema මටත් ආච්චි මැරුණ කියලා කියද්දිම හිතුනා කොල්ලා මොකක් හරි කරලා ආච්චිව මරන්න ඇති කියලා 😮
සුපිරියක් තමයි ඉතිම් රූ සිනමා අයියේ මාත් ආවා මූවී එක අහන්න .ඒත් ඔයාගෙ කටහඬ වෙනස් වෙලා ටිකක් අසනීපෙන් ද 😊😊
😶😉
ක්ෂණිකව ඕන ඊලඟ එක හොඳේ
පාන්දර 12:20 බලන මන් 👻☠️😱
ආසාවේන් හිටියේ අලුත් එකක් බලන්න 😌❤🎉 Thanks ruu cinema ❤🎉😇
Lassanaii hamadamath wage ada ekath
පලවෙනි ට බැලුවේ මම අද
❤️❤️💪
Super voice
Hello Ruu ❤
Hey
😐welwa 12.48 AM age mawil kelin wela hirigadu awilaa 😵💫ara atha dka para wewlwa wage 🥴
අම්මෝ ඒක නම් නියමයි 😵💫😮
Lassana film ekak
First comment ❤
❤️💪
horar tamai patta
Ammo maru anee😊
👍👍👍
Holman katha daaanna😊
Ada set une
❤
❤️🤩
Baya vechcha tharamak.😮
😼❤️💪
Ammooh baya una hodatama😢
Superb
එ අයියෙ ඔය සොම්බ් film එකක් ගෙන්න නෑද්ද 😊
Lankawe wagema මෝඩයෝ ඉන්දියාවේ inneth
ආච්චි ge case eka mokadda 😮
අම්මෝ මම බය උනා 🥲
Anith kenawa therum ganna bari nisai godak ayage jewethe nathi wenna හේතු
👍😊
ඕක මන් ඩවුන්ලෝඩ් කරලත් බැලුවේ නෑ. අද තම උබගේ එක බලන්නේ.
Oyage chanal dekak thiynawada nattan ekema chnal eke dennekuge voice thiynawada😮
අනිත් චැනල් එක (Ruu Cinema Plus) දැන් වෙනම යන්නෙ 😉 ඒ පැත්තටත් යන්න ✌️
@@RuuCinema ok thanks
shoi
බය උනා
😉
♥️🥺
Mn asai oyata
ඉන්දුනීශියන් ඒවා දෙන්නකෝ
Nidi ambo mama Baya Uno me wage awannam danna apa ai
Adara loke piduwee asa asa asaaaa
Meke 2 නැද්ද ❤ thiye nam denna
තවම නෑ 😉
Views wadima eka neda 😒❤️
මෙ වගෙ දෙවල් අත්තට ම වෙන්න.පුලුවන්
Malayali kiynnema cupiriyk
Balama kohamada nasthi wenne
😢😢😮😮
මෙකෙ දෙක කොටසක් නෑද්ද 🙄
තවම නෑ මුකුත්
@@RuuCinema අවොත් ඉක්මනින් ඔන හොදෙ
අච්ච්ගෙ මරණයට විනු සම්බන්ධ ඇති මට එහෙම හිතන්නෙ
මටත්
@@RuuCinema ඔව් එක හිතුනෙ මට අන්තිම ටිකෙ අච්ච්ගෙ අත දැක්කා පස්සෙ දොර හරහා
😝
කොච්චර හොල්මන් ෆිල්ම් බලලා තිබුනාත් බය කියන එක දැනුනේ අද 😂😂
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
🫣🫣🫣🫣🫣🫣🫣🫣🫣
❤❤❤
❤❤
අමිමෝ බයෙන් බැලුවෙි.ඉවර වෙනකමිම මාර කුතුහලයක් තියෙන්නේ අයේත් මෙි වාගේ එකක් දෙන්න ගොඩක් ඉස්තුනි 😮
😁❤️
ගොඩක් ප්‍රශ්න ඉතිරි කරපු ෆිල්ම් එකක් .හිතන්න විවිධ පැති තියෙනවා .සැමියා නිසා වින්ද කරදර..අම්මානිසා .රැකියා නොමැති කම..ආතතිය.පීඩනය..ආදරය සෙනෙහස ..ලෙන්ගතුකමත් වගේම..ගොඩක් හෙතු අපිට හිතන්න පුලුවන් ..ජීවිතයට විවිධ ආකාරයෙන් දේවල් බලපාන හැටි..ව්‍යංගාර්ථයෙන් ගොඩාක් දේවල් පෙන්නන්න හදනව.මාර ලස්සනයි ෆිල්ම් එක ..තෑන්ක්ස් ඔයාට කලු ශර්ට් එක නේද ...
ඔව් කතාවෙ නොකියපු අපිට හිතන්න ඉතුරු කරන දේවල් ගොඩක් තියෙනවා (කලු )😁😉
අම්මෝ.....නියමයි.... 👌 👌 👌 👌 👌 👌 👌
❤️
බය කියන දේ හොඳටම දැනුනු පට්ටම ෆිල්ම් එකක්..තවත් ෆිල්ම් review ඕනි මේ වගේ..❤😍
❤️
Review eka Supiri Ayye ❤❤🤗🤗
Godak ලස්සනයි godak baya hithuna😱😱
❤️
අන්තිම ටිකනම් දෙයියනේ ශොක් උනා😲😲මාරම ගති ඒක💞🤩
❤️
මේකනම් සුපිරියක්. මේ වගේ ඒවම ගේමු. පට්ට 😍
❤️
ආදරෙයි රූ ඔයා හැමදාම ගේන්නේ ලස්සනම ලස්සන ෆිල්ම් එකක් ❤️❤️ ෆිල්ම් එකටම ගැලපෙන ඔයාගේ වොයිස් එක 👌👌👌❤️❤️
❤️❤️
ලස්සනයි කතාව.
Maru ❤️🔥
😱😱😱😱 super....
❤️
😮😮😮 lassanai voice 1ka
Ruu cinema.apith awaa.good luck.oyage katahada lassana nisaa api asawen balanne
නියමයි ❤
අපි බයෙන් බැලුවේ අන්තිම ටික
බුදු අම්මෝ..හැබැයි මරු♥️😤
❤️
ලස්සනයි 😊
Ada kathawath lassnai 🥰❤️
අම්මො අනිතිම ටිකනම් බය හිතුනා 😮😮
අයියෝ ඉදලා ඉදලා ඇයි මේ රෑම මං මේක බැලුවේ....😰
මමත් 🙄
සුපිරියක් ❤❤❤
❤️
ඒක නියමයි... ❤️👍
❤️
මං මේක ටික දවසකට කලින් බැලුවා වෙන චැනල් එකකින් . ඒත් මෙච්චර පැහැදිලිව නෙවෙයි . ඔයාගෙ review නියමයි 👍👍 ❤️❤️
❤️❤️
ඔයගෙ අරක තමා පට්ට
පුදුම දුකක් හිතුනෙ
අර දරුවෙක් හම්බෙන්නෙ ආදත්ය කියලා ආන්න ඒක
ඔයා හැමදාම විඩිඔ දාන්න ❤️🔥
❤️❤️
විඩියෝ එකක් දානකම් හිටියේ 🙂❤️
❤️
මරු රූ ❤️
❤️
Waited until morning to watch it 😂 anyway loved it ❤❤❤
😁
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝
බයෙන් බැලුවේ ලස්සනයි 😮😮😮
❤️
Ane me wage thawa fillm oniiii 🙏💕
❤️
රෑ පට්ටම බ්‍ර්‍රො ... ඇගේ හිරිගඩු පිපුනා.. සුපිරි ම මචං .. කවදත් අපි ඔයා එක්කමයි.. ඔයාගෙ වීඩියෝ දෙනකන් අපි මග බලාගෙන ඉන්නවා ❤️🙏
❤️
මම බලන්නෙත් දැන් 😍🥵😱👻 දැන් පාන්දර 12:20😁
වීවුස් තිබ්බට ලයික් නෑ වීඩියෝ එක බලල ලයික් එකක් දාන්න ඒක අපේ යුතුකමක්
❤️
Onna like kara ❤
පැහැදිලිවම සහෝදරයා
♥️
අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕන දෙයක්.ඒක ටච් කරන එක මහ දෙයක් නෙමෙයිනෙ.ඒදේ කරල මෙයාව ෆෝම් කරන්න ඕන.එතකොටයි අපිට තව හොද ඒව දෙන්න මෙයා දගලන්නෙ.මෙයාව මහන්සි කරවල වැඩගන්න එක තියෙන්නෙ අපේ අතේ එක ඇගිල්ලක.ඒක අපි කරල මීට වඩා වැඩක් ගමු රූ සිනමා එකෙන් මචන්ල.❤❤
Thanks me වගෙ ලස්සන කතගෙනවට
Niyamai😊😊😊
❤️
බලන් ඉදියේ movie එකක් දනකන්❤❤❤
❤️
දාපු ගමන් බලන්න ආවා
❤️
ලස්සනයි
Oya harima lasanata pahadiliwa kathawa idiripath karanawa thanks God luck ❤❤❤
❤️
Godak dawasskin film ekak beluwe..niyamayi ruuu film eka..
❤️
අදත් නියමයි😊✌️👍
Odd Thomas movie එකටත් review එකක් ඕනේ.. 😀😀😀
සිහිකල්පනාව නැතිවේලා මැරුණු කෙනෙක් කොහොමද. බුත ආත්මයක් වේලා එන්නේ 🤔
නැතිඋන ආච්චි නෙමෙයි හොල්මන් කරන්නෙ. හැබැයි අන්තිමට ආච්චිගේ අතක් දකින එක කතාව බලන කෙනාට අව්ලක් ගේනවා. Anyway මම ඒක දැකපු විදියට ආච්චි මැරෙන්න විනූ මොකක් හරි කරලා තියෙනවා..ඒක තමයි symbolizes කරන්න උත්සාහ කරන්න ඇත්තෙ ඒ සීන් එකෙන්...මොකද විනූ වගේම අම්මත් දන්නෙ නෑ මේ ගෙදර ඉදල නැති මැරිච්ච තුන් දෙනා ගැන එතකොට අම්මට හොල්මන් ගැන අයිඩියා එකක් නැති උනත් විනූගෙ ඔලුවෙ වැඩ කරන්නෙ එයාගෙ ආච්චිව වෙන්න ඇති 😉
@@RuuCinema මටත් ආච්චි මැරුණ කියලා කියද්දිම හිතුනා කොල්ලා මොකක් හරි කරලා ආච්චිව මරන්න ඇති කියලා 😮
සුපිරියක් තමයි ඉතිම් රූ සිනමා අයියේ මාත් ආවා මූවී එක අහන්න .ඒත් ඔයාගෙ කටහඬ වෙනස් වෙලා ටිකක් අසනීපෙන් ද 😊😊
😶😉
ක්ෂණිකව ඕන ඊලඟ එක හොඳේ
❤️
පාන්දර 12:20 බලන මන් 👻☠️😱
❤️
ආසාවේන් හිටියේ අලුත් එකක් බලන්න 😌❤🎉
Thanks ruu cinema ❤🎉😇