එකම පව්ලේ 11 දෙනෙක් එකම වෙලාවේ මියගිය අභිරහස | New Movie Explanation in Sinhala | Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
    Email : contact.ruuswara@gmail.com
    සිංහල සබ් එක්කම ෆිල්ම් බලන්න. Ruu Cinema ඇප් එක දාගන්න👇 play.google.co...
    Hi Friends
    This Video is එකම පව්ලේ 11 දෙනෙක් එකම වෙලාවේ මියගිය අභිරහස | New Movie Explanation in Sinhala | Movie Review | Ruu Cinema New
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    Ruu Socials
    🔰WhatsApp Channel - whatsapp.com/c...
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🧑‍💼Ruu Manager - Kusal
    🟣IG - / rush__yo
    🔵FB - / kusalkavishkaofficial
    🎙️ Ruu Voice - Hasintha
    🟣IG - / xhasintha
    🔵FB - / xhasintha
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review, movie review in Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review,
    Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ruu Cinema, Sinhala sub
    LIKE | COMMENT | SHARE
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

ความคิดเห็น • 239

  • @SamudraKalhari
    @SamudraKalhari ปีที่แล้ว +85

    කොහොමත් ඉන්දියාවේ ඉන්නේ තනිකරම සයිකෝ 😂
    ඉන්දියාවේ ඇත්තටම වුන තවත් සිද්ධියක් තමයි එක කොල්ලෙක්ට රස්සාවල් ලැබෙන්නෙ නැතිව ඉඳලා පොර බාරයක් වෙලා බාර වෙලා ලැබෙන පලවෙනි රස්සාව ලැබුන ගමන් බාරේ ඔප්පු කරන්න ජීවිතේ දීලා.
    මේ ගොනාට රස්සාවක් ලැබිලා,
    මේකා ගෙදර ඇවිත් බෙල්ලෙ වැල දාගෙන මැරිලා. 😂
    දැන් රස්සාව කරන්නේ කොහෙ ඉඳලද දන්නෙ නෑ.
    මානසික ලෙඩ්ඩු.

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +82

    බොරැ ඇදහිලි තමයි ගොඩක් ඡිවිත වලට හේතුව..
    අදත් සුපිරි අයියා fillm එක❤
    Thanks ruu cinema ❤😌

  • @RuuCinema
    @RuuCinema  ปีที่แล้ว +19

    Promo code : Cinema7
    Link :👇 bit.ly/RuuCinema777

  • @piumipramodya8070
    @piumipramodya8070 ปีที่แล้ว +33

    මේ voice එක රෑට හීනෙනුත් ඇහෙනවා.addict වෙලා වගේ😢හැබැයි අයියේ ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්.ඔයා දවසක ගොඩක් හොද තැනක ඉන්න කෙනෙක්.good luck😇❤

    • @pushpachandrani7992
      @pushpachandrani7992 ปีที่แล้ว

      Athtatama😎

    • @gshamakbmm123
      @gshamakbmm123 6 วันที่ผ่านมา

      හීනෙකදි කවදාවත් වොයිස් එකක් ඇහෙන්නෙ නෑනෙ..🥲

  • @malindugimhan3
    @malindugimhan3 ปีที่แล้ว +15

    10:39 windows active කරගන්න සල්ලි තිබිලා නෑ වගේ😂
    Ruu cinema ඔය වොයිස් එක නිකන් ඔලුව ඇතුලෙ ඇහෙනව ඇත්තටම❤

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +22

    ඊයෙ සම්පූර්ණ බලන්න උනේ නැහැ නමුත් ඕන් අද බැලුවා ❤ ඇත්තටම කැමතිම කෙනෙක් තමන්නා එයාගෙ මේ ෆිල්ම් සෙට් එකේ එකතුව මරු ඒක ගෙනාපු ඔයාටත් තැන්ක්යූ ruu බබා 💤

  • @UpulRuwanaAreyesena
    @UpulRuwanaAreyesena ปีที่แล้ว +6

    පට්ටම රූ ඇප් එකෙන් දෙන පීල්ම් ඔක්කොම බලාගෙන ඉන්නේ මම ❤❤❤❤❤❤❤❤

  • @hasitharoshan6693
    @hasitharoshan6693 ปีที่แล้ว +36

    මෙක ඉන්දියාවේ වෙච්ච ඇත්ත කතාවක්.

  • @MayuraDilshan-rd8in
    @MayuraDilshan-rd8in ปีที่แล้ว +7

    ලස්සනයි❤. තව. එකක් ඔනෙ😮. බයනක එකක්😮

  • @gayashanipoornika
    @gayashanipoornika ปีที่แล้ว +25

    Movie එක ලස්සනයි 🎉️🎉️💖💖💖💖💖👍

  • @saloonruusobha
    @saloonruusobha ปีที่แล้ว +38

    මිත්‍යාව මොනතරම් මිනිස්සුන්ව අසරණ කරනවද අපරදේ ජීවිත වලින් වන්දි ගෙවනවා.. අදටත් මෙහෙම විදවන අය කොච්චර ඇද්ද..

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว +11

    Ada film ekath super broo jayawewa ruuu❤❤❤❤senama❤jayawewa ❤️🇰🇼💯🔥🇱🇰

  • @thejanrashmika4918
    @thejanrashmika4918 ปีที่แล้ว +4

    Maru e film eka ❤

  • @rasikavinodani-er6hh
    @rasikavinodani-er6hh ปีที่แล้ว +14

    මේකත් දාන්න තිබ්බෙ 11.11...🤗

  • @sandayakumari4941
    @sandayakumari4941 ปีที่แล้ว +3

    ඒක මරු..Best රූ Cinema🤟

  • @donadisa4808
    @donadisa4808 ปีที่แล้ว +6

    lassanaii obata jaya

  • @shehanbandara-history8421
    @shehanbandara-history8421 ปีที่แล้ว +3

    වීඩියෝ එක නියමයි අයියේ

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei ปีที่แล้ว +6

    අදත් සුපිරි අයියා fillm එක❤

  • @Dasuni11
    @Dasuni11 3 หลายเดือนก่อน +2

    අදත් 11:11 🥲 මේක දාලා තියෙන්නෙත් මාස 11ට කලින් 😂

  • @malshahiruni8411
    @malshahiruni8411 ปีที่แล้ว +12

    ඉන්දියාවේ ගොඩාක් ඔය මිත්යා දේවල් තියෙනවා .

  • @chamodudayanga2394
    @chamodudayanga2394 ปีที่แล้ว +3

    Mata ada thamai me chanel eka set une, man asama category wala films tamai okkoma thiyenne... good luck brother hodata wada tika karagena yanna jaya wewa...❤❤❤

  • @ShimiGirl
    @ShimiGirl ปีที่แล้ว +6

    ම්ම් තමන්නා 😋❤

  • @dineshasewvandi1573
    @dineshasewvandi1573 ปีที่แล้ว +9

    I was waiting for this. I searched your page for this story, when first saw this buhari family tragedy as drama series on Disney chanel which was aired on every Friday and because of this drama series I got to know Ms thamanna superb actress ❤

  • @KusumSamarasinhaarachchige
    @KusumSamarasinhaarachchige ปีที่แล้ว +1

    Pau dukai😢 lassanai film eka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarihewage8298
    @kumarihewage8298 ปีที่แล้ว +4

    Thanks ❤ very nice film 💐

  • @jacksparrow3909
    @jacksparrow3909 ปีที่แล้ว +181

    මට මතකයි ඒ දවස්වල මේ සිද්දිය නිවුස් වල ගියා😮 ලන්කාවෙත් ඔය වරම් ලැබුනා කියලා සාස්තර කියන සමහර උන්දැලා හෙනම බොරුවක් කරන්නෙ😅

    • @nirasasewmini9739
      @nirasasewmini9739 ปีที่แล้ว +2

      matath mathakai oya siddiyema kathawa wena channel ekka giya eth eka aththada boruda kiyala danne na abhirahas mkkhari you tube channel ekkma thamai giye😮

    • @rajitha_bandara.
      @rajitha_bandara. ปีที่แล้ว +3

      මම එකගයි
      මේ මෝඩ සමාජ සන්සිද්ධියෙන් ගැලවෙන්න ඕන මේ ලංකාව

    • @nirasasewmini9739
      @nirasasewmini9739 ปีที่แล้ว

      @@rajitha_bandara. hm ow me wage samahara dewal nisa minissu wihin jeewitha winasa karaganne

    • @binarasashrika701
      @binarasashrika701 ปีที่แล้ว +1

      සමහර උන්දාලා නෙවේ ..ඔක්කෝම එහෙම තමයි

    • @pasiya8528
      @pasiya8528 ปีที่แล้ว +1

      මේක ඇත්ත සිද්දියක් මම මේක පත්තරයක තිබිලා කියවව්වා,හරි මෝඩ මිනිස්සු නේ😅

  • @hasethalakmal4877
    @hasethalakmal4877 ปีที่แล้ว +5

    මරු Film එක🥺❤

  • @Tuhiabimani
    @Tuhiabimani 4 หลายเดือนก่อน

    කට හඩ ලස්සනයි ❤❤

  • @nandanasuranga3459
    @nandanasuranga3459 ปีที่แล้ว +2

    1.සමන්ත බඩ්ඩ...
    2.අවලංකිතේස්වර...
    3.ටිකිරි කුමාරයෝ..
    මේ සෙට් එකටම බෙහෙත් දෙන්න ඔනේ..උන්ව අදහන උන්ට ඉට කලින් බෙහෙත් දෙන්න ඔනේ..😂😂😂
    Film එක පට්ට ස්තුතියී ❤

  • @lahirusampath9122
    @lahirusampath9122 ปีที่แล้ว +20

    ඇඩ් නැති නිසා ඔයාගෙ වීඩියෝ මරු....හොද ගමනක් යන්න පුලුවන් ....ඇඩ් දාන්න එපා කවදාවත් ...එතකොට මිනිස්සුන්ට එපා වෙනවා....

  • @nipuntharanga8596
    @nipuntharanga8596 ปีที่แล้ว +20

    වෙනදා වගේම සුපිරි මූවි එක❤️👌

  • @piumalijayasingha8018
    @piumalijayasingha8018 ปีที่แล้ว +15

    ආදරෙයි රූ සිනමා 🧡❤🧡🧡🧡

  • @samanbandara7367
    @samanbandara7367 ปีที่แล้ว +4

    🌹🌹 සුපිරි

  • @YamunaSubhashini
    @YamunaSubhashini 3 หลายเดือนก่อน

    Aiyo😮😮😮😮
    Lassanai❤❤❤❤❤

  • @Bettingtipsofficial
    @Bettingtipsofficial ปีที่แล้ว +8

    සුපිරි ❤

  • @rovingshutterdineshsathsar201
    @rovingshutterdineshsathsar201 9 หลายเดือนก่อน +2

    Niyamai ❤

  • @darshanadarshana5152
    @darshanadarshana5152 ปีที่แล้ว +5

    ලංකාවේ මෙ වගෙ බූවන් ලා ගොඩක් ඉන්නවා

  • @NayanaSahamali-yv1zh
    @NayanaSahamali-yv1zh ปีที่แล้ว +1

    ලස්සනයි

  • @rakithaSampath
    @rakithaSampath ปีที่แล้ว +12

    ඉන්දියන් කාරයෝ ෆට්ටම මෝඩයිනේ..😂😂

    • @darshanagihan4883
      @darshanagihan4883 ปีที่แล้ว +4

      ලන්කාවෙ කියලත් ලොකු වෙනසක් නෑ 😂

    • @CDIL
      @CDIL ปีที่แล้ว +5

      ලංකාවේ උනුත් එහෙමනේ..😂 හොර කපුවන්ට රෙද්ද උස්සපු ගෑනු කීයක්නම් හිටියද පහුගිය කාලේ..😂

    • @dilankaherath1388
      @dilankaherath1388 ปีที่แล้ว +3

      Same here bro😂

  • @ishuharsha397
    @ishuharsha397 ปีที่แล้ว +3

    ලස්සනයි අයියා movie review එක

  • @LakshaniMiyanapalawa-g3t
    @LakshaniMiyanapalawa-g3t ปีที่แล้ว +4

    MN ada udemma gihin awa ape game mama kenek belle wela dagena innawa balanna 😢😢...ammo mathak weddith baya hithenawa...MN 1st time dekke

  • @rasikaperera5679
    @rasikaperera5679 ปีที่แล้ว +2

    Lassanai❤❤❤

  • @ramashadewindi9478
    @ramashadewindi9478 ปีที่แล้ว +2

    filme aka lassanai godak❤

  • @lakiyaaaa
    @lakiyaaaa ปีที่แล้ว +9

    විඩියෝ එකක් දානකන් බලන් හිටපු මම 😊

  • @princess6614
    @princess6614 ปีที่แล้ว +2

    Thank you

  • @rashmikalakshani8863
    @rashmikalakshani8863 ปีที่แล้ว +5

    ❤supiri ayye🎉

  • @SajiPiuma
    @SajiPiuma ปีที่แล้ว +2

    Ane meka mn hoya hoya hitiye❤

  • @ashikaperera
    @ashikaperera ปีที่แล้ว +8

    මම පලවෙනියා අද❤

  • @JuliannaForbes333
    @JuliannaForbes333 ปีที่แล้ว +7

    Ow man meka India news aken belwa a dawas wala ow pissu ne sama gara aya wiswasa karana adaheli walata mewaga karana a karana aka maruna nam kamk ne full family akma marana onada any way thank u for the movie 🎥 tnkz ruu cinema ❤❤❤

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +7

    Review eka Supiri Ayye ❤

  • @NadikaAyirangNi
    @NadikaAyirangNi ปีที่แล้ว +3

    Ammo ruuu ❤❤koheda hitiye❤❤ thanks hode❤❤

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr ปีที่แล้ว

    ආසම නිලියක් 🥹❤❤❤❤

  • @nishanihansikadayarathna2995
    @nishanihansikadayarathna2995 ปีที่แล้ว +2

    Voice ❤

  • @cmaxmobile-ys3xx
    @cmaxmobile-ys3xx ปีที่แล้ว +2

    සුපිරි

  • @SaduniRasanga
    @SaduniRasanga ปีที่แล้ว +7

    අදත් සුපිරී රූ ❤

  • @kalharaarosha9674
    @kalharaarosha9674 ปีที่แล้ว +3

    First comment eka ayye adath supiri film ekak ❤

  • @apsaradilhani9989
    @apsaradilhani9989 ปีที่แล้ว

    Harima pahadili .perfect

  • @masilamalar7106
    @masilamalar7106 ปีที่แล้ว +4

    Adath niyama film ekak ❤❤❤❤❤

  • @gshamakbmm123
    @gshamakbmm123 6 วันที่ผ่านมา

    මේක ඇත්ත සිද්දියක්..💔🥲

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว +3

    Maru kathawak 🔥

  • @ShalikaRukmali
    @ShalikaRukmali ปีที่แล้ว +4

    Malli,,,Hotel Mumbai,,
    Movie eka gennako❤

  • @cMajormusic_maliarachchige
    @cMajormusic_maliarachchige 8 หลายเดือนก่อน +1

    මේක ඇත්තට උන සිද්ධියක්

  • @PawanDimut01
    @PawanDimut01 4 หลายเดือนก่อน

    Maru 😆

  • @malshahiruni8411
    @malshahiruni8411 ปีที่แล้ว +8

    අදත් ලස්සනයි ❤😊

  • @nadeenshalakmali8967
    @nadeenshalakmali8967 ปีที่แล้ว +5

    Super

  • @mahesharodrigo7777
    @mahesharodrigo7777 ปีที่แล้ว +3

    me ara netflix documentary eken hadapu ekak ne. real footage wagema aragena film eka.
    habai lassanai

  • @malizaperera
    @malizaperera ปีที่แล้ว +4

    This incident I can remember been viral news at that time, thank u RU cinema brought this story movie,

  • @DULINASASEN12344
    @DULINASASEN12344 ปีที่แล้ว +8

    සුපිරි ❤❤❤❤❤❤❤❤😢😢

  • @ChamilaKumari-bp3go
    @ChamilaKumari-bp3go ปีที่แล้ว +4

    Niyamai ruu❤️

  • @nimeshamadhuwanthi8045
    @nimeshamadhuwanthi8045 ปีที่แล้ว +6

    නියමයි රූ සිනෙමා❤️❤️❤️😍👍

  • @Vishu_Gamage_
    @Vishu_Gamage_ ปีที่แล้ว +2

    හත්තිලව්වේ...😂😂😂මාර චාරිත්‍ර😅😅😅😅💔..

  • @nimnisanchana3891
    @nimnisanchana3891 ปีที่แล้ว +4

    Superb ❤🎉

  • @hansikushalya4762
    @hansikushalya4762 ปีที่แล้ว +5

    Notification eka dekka gaman awa 🥰🥰

  • @HimahshuLakshmi-r9n
    @HimahshuLakshmi-r9n ปีที่แล้ว +1

    ෆිල්ම් එක. හෝදයි. BOOK. 🎉🎉🎉. දුකක්. හිතේ නව. BOOK

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc ปีที่แล้ว +3

    Super. 😊👌❤

  • @ShehanNimsara-m1z
    @ShehanNimsara-m1z 10 หลายเดือนก่อน +3

    ඉන්දියාවේ තරම් මෝඩයෝ වෙන කොහෙවත් නැතිව ඇති 😂😂😂

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +4

    කටහඬ වෙනස් වෙනව 22 විනාඩියේ 40 වෙනි තත්පරේ..මං හිතුවෙ දෙන්නෙක් හඬකවනව කියල ..

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +2

      2days working

    • @kapilagunarathne1178
      @kapilagunarathne1178 ปีที่แล้ว +1

      දවස් දෙකකදිද ඩබින් කලේ..ආ ඒත් ඉතින් ඔයාමනේ..ඒ උනාට බලන්න චූටු වෙනසත් දැනුනා මට..ඒ තරම් ඔයාගෙ වොයුස් එකවැදිලා තියෙන්නේ හදවතටම

  • @GaminiRalhnnyala
    @GaminiRalhnnyala 4 หลายเดือนก่อน

    Film eka hodai

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +3

    😘♥️❤️🔥

  • @hashinideshani1176
    @hashinideshani1176 ปีที่แล้ว +1

    Me film eke thamanna leda patayi...eya kochchara lassnada

  • @sameerasameera6642
    @sameerasameera6642 ปีที่แล้ว +3

    🎉supr❤

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +22

    බැලීම් පහ වුනා ලස්සන ඇති හැමදාම වගේ 🤭🤷‍♀️❤

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +2

      😉😍

    • @milanweerakoon5056
      @milanweerakoon5056 ปีที่แล้ว

      Balim

    • @devindithiloka2512
      @devindithiloka2512 ปีที่แล้ว

      @@milanweerakoon5056 ඔව් බලනවා-බලමින් ඉන්නවා-බැලුවා-බැලීම්-බලන්න ඕන 😒

  • @methushi942
    @methushi942 ปีที่แล้ว +2

    රූ සිනමා 👍❤️

  • @shammiimahir9592
    @shammiimahir9592 ปีที่แล้ว +2

    Real Incident.........!!!!!!! I watched this

  • @user-items
    @user-items ปีที่แล้ว +1

    එක හොදයි

  • @Asma-queen13
    @Asma-queen13 ปีที่แล้ว +3

    Onama deyk onawata wada wishwasa krnnama hoda na..ewa gana bahala hoynna one
    Ehemai deyk wishwasa krnne..
    Nkn 11denek mrila giya😢

  • @HimahshuLakshmi-r9n
    @HimahshuLakshmi-r9n ปีที่แล้ว +1

    ගොඩක් හෝද. ෆිල්ම් එකක්. BOOK.😢😢😢😂

  • @TharinduRoshan-f6d
    @TharinduRoshan-f6d ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️සුපිරි ❤️❤️❤️❤️

  • @yunethmanissanka2560
    @yunethmanissanka2560 ปีที่แล้ว +1

    Burari case ek neh😏 film ek mru❤‍🔥

  • @KashifBhai-e7y
    @KashifBhai-e7y 2 หลายเดือนก่อน

    Niyamai eth dukai boru dewal wiswasa karapu hinda mulu paulakma. Winasa. Una

  • @ushankanidu7280
    @ushankanidu7280 ปีที่แล้ว +1

    Meka eththa ekak. Mama meka pathareka tibila kiyawala thiyenawa.

  • @sindupanchi7400
    @sindupanchi7400 ปีที่แล้ว +6

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ ❤

  • @DESHAN00000
    @DESHAN00000 ปีที่แล้ว +6

    Man adre karapu kenata kiyapu namath ruu..

  • @ShamaParveen-ql4fj
    @ShamaParveen-ql4fj ปีที่แล้ว +3

    First comment

  • @disnapremathilaka2652
    @disnapremathilaka2652 ปีที่แล้ว +9

    ආදරෙයි රෑ සිනමා

  • @Buddhinishavi
    @Buddhinishavi ปีที่แล้ว +4

  • @KAWIJARASHMITHA-gx9lo
    @KAWIJARASHMITHA-gx9lo ปีที่แล้ว +5

    Schizophrenia .හරිම භයානක ලෙඩක්

  • @vimarshaakashi9050
    @vimarshaakashi9050 6 หลายเดือนก่อน

    ❤❤

  • @amiie00
    @amiie00 ปีที่แล้ว +3

    කොහොමත් ඉන්දියාවේ ඉන්නේ සයිකෝ කාරයොනේ 😂 අන්න දෙයක් නෑ මොන්ගල්

  • @SujewwaKumuduni
    @SujewwaKumuduni 4 หลายเดือนก่อน

    😊😅😅
    ..
    .
    තහ